Dil Kho Gaya | Pinidi Kannangara💥Hiru Star Season 3 |Super 36| Episode 99🔥

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 64

  • @thirangadilshan9496
    @thirangadilshan9496 2 роки тому +11

    ලස්සනයි අක්කි බබෝ 😍 ඊලග පාර ඔයට වැඩිය හොදට කියමු 🙂❤️

  • @musicfever6859
    @musicfever6859 2 роки тому +14

    සින්දු තෝරනකොට තව හිතන්න නංගි කලින් හිටපු පිනිදි තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ අවසන් 4 ඔයා ඉන්නම ඕනෙ කෙනක්..

  • @nimalihettiarachchi9946
    @nimalihettiarachchi9946 2 роки тому +6

    Mata nam e sinduwa lassanai,deparakma beluwa, congratulations pinidi 💐💐

  • @raviravindra889
    @raviravindra889 2 роки тому +2

    Sinhala songs thoraganna meeta passe ..obage hadha ithama mihiri.. jayawewa

  • @chandihansa
    @chandihansa 2 роки тому +4

    සඳ පිනිදියේ.. ❤️ගීතය කිව්වා ලස්සනට. ඒත් මේ සැරේ ඔබ ලොකු කඩුල්ලක් පැන්න වගේ කියලා හිතෙනවා. ගීත තෝරාගන්න කොට පරිස්සම් වෙන්න මින් පස්සේ. තරඟය එන්න එන්න තියුණු වෙනවා. තව ශක්තිමත්ව විශ්වාසයෙන් ඉදිරියට යන්න නම් හරිම songs තෝරාගන්න වෙනවා. ඔයා ලොකු stress එකකින් හිටියේ නේද. අන්තිමේ තේරුණු වෙලේ මුහුණෙන් හොඳින් පෙනුන. ඔබ‍ට සිංහල සින්දුවක් තෝරාගන්න වෙඉ ඉදිරියේදී මීට වඩා තරඟයක් දෙන්න නම්. සුභ පැතුම් 💐

  • @Madhura2006.
    @Madhura2006. 2 роки тому +5

    ලස්සනයි..හැබැයි මන් තාම කලින් හිටපු පිනිදට ආසයි

  • @kavindyamusicstudio370
    @kavindyamusicstudio370 2 роки тому +1

    වාව් ඒකහ් 😍😍😍අලේ ගොඩාලියක් ලස්සනයි .තෙරුවන් සරනයි අක්කියෝ

  • @shanikamadumali3613
    @shanikamadumali3613 2 роки тому +6

    හරිම ලස්සනයි නංගියා 😍❤️🔥💪

  • @samanthijayaweera6r367
    @samanthijayaweera6r367 2 роки тому +4

    Original එක අහුවනම් මේ ගායනයට ඉතින්..😂😂😂😂😂😂

  • @s.p.lakshan5025
    @s.p.lakshan5025 2 роки тому +5

    ජයවේවා pini. Thawa lassanata ඊළඟ sinduwa kiyanna. සිංහල song ekak kiyanna

  • @chathunikannangara4293
    @chathunikannangara4293 2 роки тому +9

    පුංචි ගී කිරිල්ලිය🥰❤️ ජය වේවා🤗

  • @Shaheen12590
    @Shaheen12590 2 роки тому +5

    godaaaaak lassanai nangiyo😍😍🥰 man godaak aasa sinduwak aasama kenekge katahadin ahuwama thawath shok nangiyo.🥳good luck and god bless you❤

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 роки тому +8

    අමල් ඔයා අප්පිරියයි තාමත් කුඩූ ගහනවධ

  • @avibro4268
    @avibro4268 2 роки тому +2

    dilko kararaya

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 2 роки тому +3

    සුන්දරයි ,නිවැරැදි තොරා ගැනීම සමගම ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා 👊❤

  • @himalsony4002
    @himalsony4002 2 роки тому +2

    Waw beautiful ❤️🥰😘

  • @sachiniprasadika1733
    @sachiniprasadika1733 2 роки тому +12

    ලස්සනයි කිවිවා හැබැයි මීට වඩා හොදට මීට ඉස්සරල ගීත ගායනා කලා...ඊලග පාර හොඳ ගායනයක් කරමු තෙරුවන් සරණයි නංගී..❤️

  • @virajranga5306
    @virajranga5306 2 роки тому +6

    පිනිදි මේ පාර නම් මදි...ඔයාට මීට වඩා දක්ෂතාවක් තිනවා...ඔයාට ගැලපෙන සිංහල සිංදු වලට යන්න....එහෙම උනොත් hiru star ඔයා තමයි..❤️❤️ ජය වේවා...

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 роки тому +6

    අමල් ඔයා කතා කරන්නෙ ඔයා ගෙ කට්ටියට විතරයි ඔයා අප්පිරියයි

  • @pdscreation8290
    @pdscreation8290 2 роки тому +8

    Congratulations

  • @roshanipiris3850
    @roshanipiris3850 2 роки тому +3

    Congratulations ❤️😘

  • @niduwaradulaj2764
    @niduwaradulaj2764 2 роки тому +5

    Gammk❤️

  • @malithdilhara5897
    @malithdilhara5897 2 роки тому +3

    ❤️❤️🌟🌟

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 роки тому +5

    අමල් අසාධාරන විනිසුරු හෑමදාම

  • @nuwanthichathurika9494
    @nuwanthichathurika9494 2 роки тому

    Hoda සාධාරණයක් kala 🥰

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 2 роки тому +10

    මට නම් එච්චර හරි නෑ. ප්‍රාණවත් නෑ. හොදට කල්පනා කරලා song එකක් තොර ගත්තොත් හොදයි. ලබන පාර..... 👍❤️

  • @madhavikodithuwakku1112
    @madhavikodithuwakku1112 2 роки тому +2

    ❤️

  • @neharasewwandi1374
    @neharasewwandi1374 2 роки тому +3

    Dil ko gaya nemei dil ko karaar aaya

  • @EaglesoundEaglesound
    @EaglesoundEaglesound 7 місяців тому

    ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @sadunkumara6070
    @sadunkumara6070 2 роки тому +3

    ලස්සනයි නංගෝ

  • @ruwansandalal7650
    @ruwansandalal7650 2 роки тому +1

    සුප....👍👍👍

  • @MmMm-kj8dh
    @MmMm-kj8dh 2 роки тому +2

    ape patthen 👌

  • @Madhuranga99
    @Madhuranga99 2 роки тому +7

    දවසේ ලස්සනම ගායනය පිනිඳි නංගී තමයි .....❤️ අමල්ගෙ වෝට් එක ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ

  • @chameeramanoj
    @chameeramanoj 2 роки тому +4

    ❤️😍

  • @kithminisulakshika3977
    @kithminisulakshika3977 2 роки тому +3

    ඔයාට ලස්සනට සිංදු කියන්න පුලුවන් සිංහල සිංදු තෝරා ගන්න ගොඩක් කල්පනාකාරීව තෝරා ගන්න සිංදු අද සිංදුව නිකම් පන නෑ වගේ අද නම් මදි ගිය පාරත් එහෙමයි අපි කැමති කලින් පිනිදිට

  • @gavinduyashesh3294
    @gavinduyashesh3294 2 роки тому +1

    Eekaaa

  • @s.p.lakshan5025
    @s.p.lakshan5025 2 роки тому +5

    අමල් හරිම නරක මිනිහෙක්. තොට හොඳක් වෙන්න එපා. Second vers එක පටන් ගන්න තැන වැරැදුනාම හරි සතුටු වුනා. ඒක මුනෙන් දැක්කා. ගොන් හරකා. 😠😠😠😠. පිනිදි ඔයාට සුබ පතනවා නන්ගි.ඔයා දක්ශයෙක්. ඊළඟ එක හොඳටම කියන්න.

  • @SUBHARATHITV
    @SUBHARATHITV 2 роки тому +3

    👍

  • @DILMUSICOFFICIAL-DMO
    @DILMUSICOFFICIAL-DMO 2 роки тому +3

    ගීතය හොදයි..නමුත් ඔයාට විශේශ වුණ ආරයක් තීනවනෙ ඒ පැත්ත ගැන හිතලා ලබන පාර ගීතය තෝරගන්න කියන එක තමා මගෙ අදහස.. 😊

  • @anomapriyangani5034
    @anomapriyangani5034 2 роки тому +3

    Lassana song ekak .meyage gayanaya asarthakai

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 2 роки тому +3

    මීට වඩා හොදට කියන්න ඕනේ..ලස්සන කටහඩක්

  • @gamingrawana105
    @gamingrawana105 2 роки тому +4

    Congratulations🥰

  • @capture2233
    @capture2233 2 роки тому +5

    I have a complain about hiru star app...
    මම පැය 48 කට කලින් hiru star app එක download කරා...
    නමුත් තාමත් මේ වන තුරුත් මගේ profile එක accept කරල na

  • @dilmitharushi960
    @dilmitharushi960 2 роки тому +5

    මල දීපු විදිහ 😂😂👊

  • @tigerbro9418
    @tigerbro9418 2 роки тому +1

    Sinduwe namq🥲💔

  • @kithuyehansa1552
    @kithuyehansa1552 2 роки тому +1

    Mul watawala kiwwa wage song thoraganna nangi.hindi song walata wort labenawa aduy.

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 2 роки тому +1

    ඇත්ත tama mihiran ta preshkayo ගොඩක් ආදරෙයි

  • @hirankarunarathne4221
    @hirankarunarathne4221 2 роки тому +2

    Wtf the song is dil
    Ko karar aya !

  • @Shevi__S
    @Shevi__S 2 роки тому +4

    මල දීපු කැත 😂

  • @pipuniranasinghe
    @pipuniranasinghe 2 роки тому +1

    Meya ain unada

  • @mohomedanwar792
    @mohomedanwar792 2 роки тому +1

    Ma wage uchchathama aeasthawaka ma wage Geetha thoragatte ai kiyanna Danne neh.

  • @roshinirosi6001
    @roshinirosi6001 2 роки тому +3

    Me kella thamai gedara yanna.thinbe ada aparade karawanelle kolla lassanata kiwa amal sir hari yako.

  • @luckyuduwaka513
    @luckyuduwaka513 2 роки тому +2

    amal elavia uthuii me bord ekata ganna epa

  • @nisfafaleel2197
    @nisfafaleel2197 2 роки тому

    මහත් වෙලා වගේ

  • @amilapoornima6758
    @amilapoornima6758 2 роки тому +2

    Mall Dena Eka pissuwak wela

  • @gayansanjeewa8774
    @gayansanjeewa8774 2 роки тому +3

    Melo rahak ne pada sho wadi

  • @nadeenadee7069
    @nadeenadee7069 2 роки тому +2

    👎👎👎👎👎

  • @nethmiwasundara8780
    @nethmiwasundara8780 2 роки тому +1

    💗💗💗