ශ්‍රී ගෞතම සම්බුද්ධ දීර්ඝ කතා මාලාව - 13 වන දිග හැරුම (Sri Gauthama Sambuddha long episode - 13)

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 213

  • @thathsaranikavindya7419
    @thathsaranikavindya7419 Рік тому +149

    ඒ ඉවසීම කොයි ගැහැණියකටවත් නෑ රාහුල මාතාවනි යශෝදරා උත්තමාවියනි ඔබට මාගේ නමස්කාරය වේවා !

    • @dilshamadubashani2764
      @dilshamadubashani2764 Рік тому +2

      ඔව් එය සත්තියකි අනිවාර්යයෙන්ම

  • @maneldammika3775
    @maneldammika3775 2 роки тому +164

    මෙවන් පරිත්‍යාග කළ කැපවීම් කළ සිදුහත් සමිදාණෙනි
    යසෝදරාවෙනි.. මාගේ නමස්කාරයම වේවා ඔබ දෙපොළටම.
    වැටෙන වැටුන හැම කදුළක්ම සම්මා සම්බුද්ධ ට පූජා වේවා .🙏🙏🙏

  • @crick9576
    @crick9576 Рік тому +83

    මෙතෙක් පහල වූ සියලු බුදුවරුන්ට මගේ නමස්කාරය වේවා🙏

  • @Chalani.94.
    @Chalani.94. Рік тому +134

    මිත්‍යාව නැතිව යථාර්ථය කියා දුන් එකම ආගම බෞද්ධ දර්මය 🙏🙏🙏

  • @SewwandikaLakmali
    @SewwandikaLakmali Рік тому +97

    කෙදිනක හෝ බුදු කෙනෙකු යලි පහලවී මේ දුකින් අප ගලවගන්නේනම්🙏🙏🙏🙏

    • @ChandimaSriyani
      @ChandimaSriyani 10 місяців тому +3

      එය අනිවාර්යයෙන්ම සිදු වේවි

    • @Nora.9873
      @Nora.9873 21 день тому +1

      මේ බුදු සසුන තවම පවතිනවා....ඉන් උපරිම ඵල ලබාගන්න අපට තවමත් පුළුවන් කම තියනවා...

  • @Chalani.94.
    @Chalani.94. 2 роки тому +36

    යථාර්තය හරි හැටි කියා දි නිවැරදි මාර්ගෙ පෙන්වා දුන් මනුෂයා සත්වයන් සියල්ලටම මහා කරුනාව දැක්වු අපගේ බුදු පියානන්ට නමස්කාර වේවා!ඉපදෙන හැම භවයෙම බෞද්ධයෙකු වි ඉපදේවා! ස්ත්‍රින් අතරින් පරම පවිත්‍ර පුජනිය ස්ත්‍රි රත්නය රාහුල මාතාවට මාගේ නමස්කාරය!🙏🙏🙏

  • @dev8270
    @dev8270 Рік тому +19

    අති උත්තම ලෝකාග්‍ර මාගේ සමිදුනි මාගේ නමස්කාරය වේවා....ප්‍රේමයේ පරම පූජනීය උත්තම යශෝධරා මහාරහත් තෙරනියනි මාගේ ශිර්ශ ප්‍රණාමය වේවා.සියලු සත්වයෝ නිවේවා.....

  • @kavindakavi1078
    @kavindakavi1078 Рік тому +67

    පොඩි කාලේ පොත් වල තිබුනට වඩා හාත්පසින් වෙනස් මේ කතාව නමුත් මෙ කතාව අපට නරබන්න දුන්නට ගොඩක් පින් 🙏🙏

    • @chandanaruwan4775
      @chandanaruwan4775 6 місяців тому +1

      Ow neda api ahala thibbe rahula ipaduna dawema siduhathkumaru gihige hara giya kiyala

  • @hashanjayawardana2793
    @hashanjayawardana2793 Рік тому +107

    අනේ අපේ සිදුහත් කුමරු 😢😢😢, අපි වෙනුවෙන් විදපු දුකක්

  • @TheLastPrince336
    @TheLastPrince336 Рік тому +62

    ඒ කැපකිරීම් කිසි වෙකුටත් කල නොහැකි බව හොඳින් වැටහුණා.❤🙏❤

  • @MallikaSubashini
    @MallikaSubashini 8 годин тому

    වඩිනු මැන බුදු හිමියනේ
    යලිත් ලෝ සතුන් වෙත
    මිදෙන්නට පාපයෙන්
    දෙසන්නට මුදු වදන්.....මහා කරුණාවෙන්......මහා කරුණාවෙන්. සාදු සාදු සාදු. ❤❤❤🙏🙏🙏

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 2 роки тому +26

    බව සැනසිල්ල හිමි ගත් මග ගැනීමය..
    සාදු සාදු සාදු .

  • @sriyaniwijetunga3597
    @sriyaniwijetunga3597 2 роки тому +29

    ,දැවැන්ත නිර්මාණය ක්.දායක වූ සියලු දෙනාට මාගේ ප්‍රනාමය

  • @ns5287
    @ns5287 2 роки тому +148

    කුමරු කසාවත හැඳි මොහොතේ පටන් බුද්ධාවසානය තෙක් දිවෙන ⁣අවස්ථා පමණක්ම .. ඇතුලත් කතාව බුද්ධ දර්ශන කොටස්ම පමණක් උපුටා .. සිද්ධාර්ථයන්ගේ එම කතාව ම පමණක් අන් දර්ශන රහිතව එකපෙළට සකසා නැරඹීමට හැකි කතාව....යථා කාලයෙදී හැකිනම්.... අපහට ලබා දෙන මෙන් කරුණාවෙන් ඔබෙන් කාරුණික ඉල්ලීමක් කර සිටිමු.. එය බොහෝ දෙනාට හිත සුව පිණිසම පවතීවි.. තෙරුවන් සරණයි ...

    • @sinhalatube9006
      @sinhalatube9006  2 роки тому +22

      හොදයි, ඔබේ පැතුම ඉටු වේවි .... !

    • @ayalfernando2831
      @ayalfernando2831 2 роки тому +3

      ජීවිතයට ගොඩක් දේවල් වටහා ගත හැකියි පිං ඔබට 🙏🙏🙏

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 2 роки тому

      ඇයි හලෝ මොකද්ද අවුල ....විස්තර කරන්න ටිකක් ...ඇයි කියලා...මම බලන් ඉන්නවා ...නැත්නම් මම හේතු කියනම්

    • @noobygarming2226
      @noobygarming2226 2 роки тому +1

      හොද අදහසක් ඒකනම්

    • @erangaprabath7800
      @erangaprabath7800 2 роки тому

      Hindi walin tiyey

  • @TharunKaushalya-yv1yg
    @TharunKaushalya-yv1yg 8 місяців тому +8

    ලොව්තුරා බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @rashanishihara4710
    @rashanishihara4710 2 роки тому +31

    සම්බුදු පියාණන්ට මාගේ නමස්කාරය වේවා.... 💜️💞

  • @punisher5982
    @punisher5982 2 роки тому +41

    මාගේ බුදු හාමුදුරුවෝ අද හිටියනමි 😪😪😪😪🙏🙏🙏

  • @blackff5399
    @blackff5399 Рік тому +100

    යශෝදරා දේවිය කොහොමද ඒ දුක දරාගත්තේ.. ඇඩුනා ඒකටනම් 😭🥺

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 Рік тому +20

    හිතේ තියෙන හැම ප්‍රශ්නයකමටම පිළිතුරු අහගන්න අනේ අදත් මගෙ තථාගතයන් වහන්සේ වැඩසිටියනම්...

  • @komarik4660
    @komarik4660 2 роки тому +18

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු

  • @aass4256
    @aass4256 Рік тому +11

    පැතුම් බලෙන් දෙන්නා ආවේ පෙවී
    කතුන් සැමට නායක බිම්බා දේවී
    ඉතින් සසර ඇවිදින්නේ නැත දේවී
    ගොසින් බුදුව එනකල් සිටපන් දේවී

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 11 місяців тому +7

    මන් සදා ණය ගෑතිය් මගේ උතුම් සාසතෘ ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේට උතුම් යසෝදරා මහරහත් මෙහෙණින් වහන්සේට

    • @sinhalatube9006
      @sinhalatube9006  11 місяців тому

      ua-cam.com/video/qzbeqwgrzfs/v-deo.html

  • @tharushi-Wanninayake2032
    @tharushi-Wanninayake2032 Рік тому +9

    තම මාපියන්ට අවශ්‍ය දරුවන් රජ කරවීමට , එයට කලහැකි සෑම දෙයක්ම ඔවුන් සිදුකරනවා ! එයම සංසාරයේ මුලාවක් නොවෙද 🥺❤️

  • @komarik4660
    @komarik4660 2 роки тому +14

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 2 роки тому +13

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 роки тому +13

    සමිමාසමිබුදුන් .ගුණබලය ට.නමස්කාරවෙිවා..සැමසතට.බුදු සරණමවෙිවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirushalakmal8172
    @hirushalakmal8172 10 місяців тому +1

    සාදු සාදු මාමියයන්න මොහොතක් තිබියදි අප තාතාගත බුදුපියනන් දැක ගන්න ලැබේවා 🌍🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏🙏🙏❤❤❤❤🌍🌍🌍🌍🌍🌍🙏🙏🙏🙏🙏🌍🌍🙏

  • @zooya7489
    @zooya7489 Рік тому +219

    සිදුහත් කුමරු යශෝදරාව හැර ගියෙ නැත.. අවසානයෙ නිර්වාණයට පවා අැය කැටුව ගියහ............

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 роки тому +16

    🙏🙏🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹 මගේ 👌🌹🌹🙏🙏🙏🙏🙏 උතුම් 🙏🌹🌹🌹🌹🙏 සම්මා 🙏🌹🌹👌🌹🌹🙏🙏 සම්බුදු 👌🌹🌹🌹🙏🙏🙏🙏 රජාණන් 🙏🌹🌹🌹🌹🌹🌹🌹 වහන්සේට 🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏 නමස් 🙏🌹🌹🌹🙏🙏🙏 කාර්ය 🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏 වේවා 🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🙏 සියලු සත්වයෝ 🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏 සුවපත් වේවා 🙏🌹🌹👌👌🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @erangaprasad6123
    @erangaprasad6123 2 роки тому +16

    සම්බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා.. සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @randikaharsha7158
    @randikaharsha7158 8 місяців тому +2

    උතුම් සම්බුද්ධත්වයට පිවිසීම.🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 අනුමෝදන් වෙත්වා 🙏

  • @3dtunes164
    @3dtunes164 Рік тому +42

    මට විතරද පිරිමියෙක් වෙලා ඇඩුනේ...🥺❤️

  • @saduninisansala5036
    @saduninisansala5036 2 роки тому +6

    Siyalu sathwayan kerehi dayawen anukampawen me lala kepakirima mage hadawatha newathuna budu piyanani oba wahanseta mage namaskaraya wewa budu piyanani ,yashdara uththamawiya oba ape jiwithyata mahath adarshayak mage namaskaraya wewa yoshodara theraniyani sadu sadu sadu 🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️siyalu sathwayo nidukwethwa suwapath wethwa dukin midethwa 🙏🙏🙏🙏

  • @aass4256
    @aass4256 Рік тому +11

    චන්නය තොප ගොසින් නුවරට මාපිය සොයා.
    පෙන්නා මගේ මේ අභරණ පොදිහ ලිහා.
    දන්වව නැවත මම බුදුවී එනවා කියා..
    පියරජු හට කිය සැනසී ඉන්න කියා. මේක බලන කොට මට මේ කවිය මතක් වුණා

  • @renukachandani9183
    @renukachandani9183 2 роки тому +8

    සාදු සාදු සාදු නමො,බුද්දාය💮💮💮🌼🌼🌼🌸🌸🌸🌺🌺🌺

  • @hirudil2787
    @hirudil2787 Рік тому +2

    මාගේ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා පූජාම වෙත්වා..🙏🙏🙏🙏...පිං ඇත්තෝ දකිත්වා🙏🙏🙏

  • @thimira8335
    @thimira8335 10 місяців тому +4

    වාවනු බැරි තැන රහසේ හැඩුවා පෙර සංසාරේ ඇසුර මතක් වී...යශෝධරා දේවි💔😔😢

  • @firstfirst7132
    @firstfirst7132 6 місяців тому +1

    Sadu sadu sadu budu rajanam wahansa magae namas karayama vaewa sadu sadu sadu budu yasodara daveyata magae namas karayama vaewa sadu sadu sadu 😢😢😢😢😢😢⚘️⚘️⚘️🪻🪻🪻🌹🌹🌹🌹🌷🌷🌷🌷🌹🌹🪻🌷🪻⚘️🌹🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @NimeshaChathurangani-p5h
    @NimeshaChathurangani-p5h Рік тому +3

    මාගේ සම්බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @سياني-ل7ن
    @سياني-ل7ن Рік тому +12

    අම්මෝ මේ තරන් දුකක් aduna හොදටම. අපි මොන තරන් කරුමයක්ද මේ ගෙවන්නේ. මේ තරන් බුදු දහම කියලා දෙලත් මිනිස්සු මොන තරම් අකරුනිකද . උපදිනම් ලබන ආත්මයක් බෞද්ධක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 роки тому +13

    සාධූ 🙏, සාධූ 🙏 , සාධූ 🙏 .
    නමෝ භුද්දාය ☸️☸️☸️ 🙏 🙏🙏

  • @yamuna4041
    @yamuna4041 2 роки тому +16

    තෙරුවන්.සරණයි.🙏🙏🙏🌻🌻🌻

  • @MadhumalimadhushikaChamini
    @MadhumalimadhushikaChamini 20 днів тому +1

    මේ කතාව බලද්දී වෙන වෙන වීඩියෝ වල කිසිම අර්ථයක් නෑ කියලා මට දැනෙනවා හිතෙනවා වෙන නටන දගලන වීඩියෝ බලන්නේ මොකටද කිසිම තේරැමක් නෑනේ කියලා හිතෙන්න තරම් මන් මේ කතාවට ඇබ්බැහි වෙලා මගේ බුදු පියානනි මාගේ තථාගතයානනි මාගේ ජීවිතය ඔබ වහන්සේට පළමුවත් දෙවණුවත් තෙවණුවත් පූජා වේවා🙏🙏🙏

  • @arunakumari6028
    @arunakumari6028 Рік тому +9

    නමස්කාර වේවා!!!!

  • @sandunmaduwantha5149
    @sandunmaduwantha5149 12 днів тому

    මාගෙ ගෞතම බුදුපියාණන් වහන්සේට නමස්කාරය වේවා❤

  • @senithhansaka038
    @senithhansaka038 2 місяці тому +2

    බුදුරුව නිරුපනය කරන්නත් කොයිතරම් පිනක් තියෙන්න ඔනාද🙏🥺

  • @susilanuradha5610
    @susilanuradha5610 Рік тому +53

    නලුවා මේවගේනම් මගෙ බුදුරජානන් වහන්සේ කොහොම ඇද්ද

    • @Nora.9873
      @Nora.9873 Рік тому +9

      සාදු සාදු සාදු..උන් වහන්සෙගෙ රූපය කොහොම නම් සුන්දර ඇතිද 🙏

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 10 місяців тому +2

    වෙදනාව අනන්තයි අපි බුදුදහම සුරකිමු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dedunuhawage8425
    @dedunuhawage8425 6 місяців тому +1

    සාදු සාදු සාදු ....!!!💞🙏💞

  • @rohiniperera1807
    @rohiniperera1807 11 місяців тому +2

    රාහුල මතා යශෝදරා මහ රහත් උත්තමාවියට මාගේ හිස් මුදුනින් නමස්කාරය වේවා...!!!

  • @VeerasiriNellivinna-lt5lm
    @VeerasiriNellivinna-lt5lm Рік тому +8

    සම්බුදු පියානන් නැවත උපදීවා

    • @charunirathnayaka9573
      @charunirathnayaka9573 Рік тому +7

      ආයේ ඉපදෙනවට අපි කැමති උනත් උන්වහන්සේ නිවන කරා ගියානේ

  • @kelanithissa7334
    @kelanithissa7334 2 роки тому +6

    සාධු සාධු සාධු
    මාගේ නමස්කාරය වේවා

  • @kushanthadisanayaka2388
    @kushanthadisanayaka2388 2 роки тому +13

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා...!!!

  • @prasad0524prasad
    @prasad0524prasad 2 роки тому +6

    _නමෝ බුද්ධාය!!!

  • @slJOKER-br9oi
    @slJOKER-br9oi 2 роки тому +17

    බුදු හිමියනේ
    හිත නිවන මගක් වේ නම්
    ඒ ඔබ වැඩි මග පමණක්මය ...
    🙏🙏🙏🙏🙏🙏😔

  • @NimalNimal-t8k
    @NimalNimal-t8k 4 місяці тому +1

    නමෝ බුද්ධාය

  • @හිතනිවනබුදුබණ

    Sadu sadu sadu... 🙏🌸🌼💓💐💐

  • @jeevanijeevani3469
    @jeevanijeevani3469 Рік тому +15

    අපි පුංචි කාලේ සිට දන්නා කතාවට වඩා මෙය ගොඩක් වෙනස්

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 4 місяці тому +1

    Mage samma sambudu rajanan wahanseta mage nams karaya weva 🙏🙏🙏

  • @sumanahimi7823
    @sumanahimi7823 Рік тому +3

    සාදු සාදු සාදු.....

  • @gangamadushani7833
    @gangamadushani7833 9 місяців тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 2 роки тому +13

    දුකයි පච් දුකයි 😭😭😭😭😭😭😭😭☸️☸️☸️

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 Рік тому +7

    සියලු මිනිසුන්ගෙ දුක නිවීම වෙනුවෙන් තම සැපත කැපකල කෙනෙක් මා මීට පෙර අසා නැහැ, ඒ බෝසත් සිද්ධාර්ථයන්ම පමණයි

  • @piyumikavindya8825
    @piyumikavindya8825 2 роки тому +13

    සාදු සාදු සාදු

    • @samanthimanikpura8023
      @samanthimanikpura8023 Рік тому

      Sara sankeya kalpa Laksayak Uthum budu bawa laba ganimata Upakra Kara u yasodara uthmaviyatda Mage Amma Mani sama sambudu piyan wahansita Mage Namshkarya wewa 🙏🙏🙏 Namo budaya sadu sadu sadu

  • @thishani.imansha2722
    @thishani.imansha2722 2 роки тому +16

    සාදූ...සාදූ...සාදූ...!!!🙏🙏🙏

  • @dinuksamendafernando400
    @dinuksamendafernando400 2 роки тому +7

    Budusaranai

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 2 роки тому +6

    Sadu sadu sadu sadu sadu

  • @latasrilanka5029
    @latasrilanka5029 Рік тому +2

    Sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤

  • @NelumLanka
    @NelumLanka Рік тому +1

    සියලු සත්ත්වයෝ නිවන් දකිත්වා

  • @sandamaliniluka7844
    @sandamaliniluka7844 Рік тому +1

    සාදු සාදු සාදු ..🙏🙏🙏

  • @yuwanisayurangi6801
    @yuwanisayurangi6801 2 роки тому +8

    Sadu sadu sadu 🙏🙏🙏

  • @songjunkisongjunki3390
    @songjunkisongjunki3390 2 роки тому +7

    Aya nam harima apurwai
    Ketharan nam premayakda
    Sparshyak wath nomethiwa gihigeya herada giya patan thama pathiwatha reka gaththa aye

  • @manojmadurnga3027
    @manojmadurnga3027 2 роки тому +9

    Sadu sadu

  • @kaveeshamaduwantha.
    @kaveeshamaduwantha. 2 роки тому +12

    14 දාන්න ..ඉක්මනට🙏

  • @AnjaleeKalansooriya
    @AnjaleeKalansooriya Місяць тому

    හදවතට මෙච්චර දුකක් දැනුනේ නෑ කවදාවත්...ඔබවහන්සේ නැවත් වාරයක් පැමින අපව මේ දුකින් ගලවා ගන්න...😥

    • @Nora.9873
      @Nora.9873 21 день тому

      උන්වහන්සේගේ ධර්මය තවමත් පවති...

  • @awanthipriyangikaalagiyawa234
    @awanthipriyangikaalagiyawa234 Місяць тому

    ඉතාම ජනප්‍රියයි .....
    මට මේ නළු නිළියෝද කියලා හිතාගන්න බෑ.....
    ඇත්ත සිදුවීම්ද කියලා හිතාගන්න බෑ.....
    මම නම් ඔන්න මේගොල්ලොන්ගේ පැත්තෙ......
    අපිවත් ඔච්චර ලස්සනට නාට්‍ය කරල නෑ......

  • @matta2097
    @matta2097 Рік тому +4

    තාම කිසිවක් අත්හරින්නට බැරිව ලත වෙනවා ආදරය කරන සෑම කෙනෙක් ම දනය බලය කය හැමදෙම දවසක දාලා යන්න සිදු වෙනවා ගෙනයන්නේ කරන කුසල් අකුසල් මේ ඉන්න ටිකේ වත් කරුණා වන්ත වෙන්න පින් රැස් කරන්න උබට සෙත ශාන්තිය සැනසිමෙන් හරි මිය යන්න පුළුවන් 😌🙏

  • @giharakawshani6944
    @giharakawshani6944 6 місяців тому +1

    සාධු සාධු සාධු☸☸☸☸☸☸☸

  • @krishaniimalsha609
    @krishaniimalsha609 Рік тому +7

    Godak aya nodanna kathawak kiyannan yashodara theraniyata mal pahan puja karanna jiwithe puja karanna dahasak paw gewewi e uththamawiya gana darmaya ahanna. Pirimingen usasma kena budunwahanse kanthawangen uthunma kena yashodara theraniya e uththamawiyata wadinna pinak thiyenna ona godak aya nodanna kathawa kiyannai ona une siyalu denatama samma sambudu saranai 🙏🙏🙏🙏🙏

    • @charunirathnayaka9573
      @charunirathnayaka9573 Рік тому +1

      ඇත්ත මාත් වදිනවා බුදු සරනයි යශෝදරා මෑණියන්ගේ පිහිටයි

  • @salindamadushan507
    @salindamadushan507 Рік тому +1

    නමෝ බුද්ධාය 🙏

  • @sagadama7376
    @sagadama7376 10 місяців тому +1

    Rahaula මාතාව ni. 🙏🙏🙏🙏🙏🙏

  • @kelanithissa7334
    @kelanithissa7334 2 роки тому +23

    යසෝදරා මාතාවෝ වෙනුවෙන් අපහට කරන්න කිසිම දෙයක් නොමැතිද දෙවියනේ

    • @jayaminimaheshi6645
      @jayaminimaheshi6645 2 роки тому +7

      යශෝදරා මහරහත් තෙරණියට පූජාවන් සිදු කරන්න 🙏🙏

    • @lihinilihini3168
      @lihinilihini3168 Рік тому +9

      යශෝදරා තෙරණින් වහන්සේ වෙනුවෙන් කල යුතු අපද තෙරණින් වහන්සේ ගිය මග යා යුතුය

    • @krishaniimalsha609
      @krishaniimalsha609 Рік тому +4

      Yashodara theraniyata mal pahan thiyanna budu hamuduruwanta wage buddha pujawa thiyanna yashodara maha sayata jiwithe puja karanna hamadama pahana thiyanna e theranin wahanse gana sadda sila swamin wahansege darma deshanayak aHala thama math pahana thiyanna purudu une e uththamawita namaskara karanna

    • @krishaniimalsha609
      @krishaniimalsha609 Рік тому +1

      Man yashodara theranige pinthurayak print karan awith pujawan thiyanne e uththaamawiyata wadinnath pinak thiyenna oni dahasak paw gewei yashodara theraniya wandoth hamoma apramadi wenna me darmaya thiyena kale

    • @charunirathnayaka9573
      @charunirathnayaka9573 Рік тому +3

      @@krishaniimalsha609 math akke welimada saddasheela හාමුදුරුවන්ge bana ahala yashodara mathawat wadinwa

  • @KumarKumar-ii4nw
    @KumarKumar-ii4nw 6 місяців тому +2

    ජිවිතේ මෙි තරමි දුකද

  • @sandunmaduwantha5149
    @sandunmaduwantha5149 12 днів тому

    සංඛ සක්‌විති රජ ඉක්මනින් පහළ වේවා

  • @kavindyadevindi7591
    @kavindyadevindi7591 11 місяців тому +3

    කොහොම ඉවසීමක් තියෙන්න ඇත්ද රාහුල මාතාවට

  • @kaveeshalakshan8804
    @kaveeshalakshan8804 2 роки тому +10

    🙏🙏🙏

  • @sachiyagaming4768
    @sachiyagaming4768 2 роки тому +11

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @රංජිත්දුක්.දන්න.නිසයි.මුලු.හදි

    🪷🪷🪷🪷🙏🙏🙏🙏යශෝදරා.. දේ විය.උතුමිඅපමහ.බොසතානත්.වහත්සෙට...මල්.මිටක්පුජා.කරත්නලැබෙවා...💐💐💐💐🙏🙏🙏🙏🇱🇰🇸🇦

  • @thevision1716
    @thevision1716 2 роки тому +3

    සාධු... සාධු... සාධු.....

  • @chalanagothami5299
    @chalanagothami5299 Рік тому +4

    Balanna ba adenawa 😭😭😭

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 2 роки тому +2

    Mage.namaskaraya.wewa

  • @Senethbro.
    @Senethbro. Рік тому +1

    sadu sadu

  • @GalaxyA-ph3dx
    @GalaxyA-ph3dx 2 роки тому +5

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anusharanatunga5619
    @anusharanatunga5619 Рік тому +3

    සාධු සාධු සාධු

  • @samithkumara7522
    @samithkumara7522 2 роки тому +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirundihirundimamaasamakat8449
    @hirundihirundimamaasamakat8449 2 роки тому +5

    🙏🙏🙏🙏🙏🙏

    • @lanklanke2435
      @lanklanke2435 2 роки тому

      සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන්

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 2 роки тому +5

    🌻🙏🙏🙏🌻

  • @rutv2116
    @rutv2116 Рік тому

    Me. Kathawa patan gannakotama pasubim wadanayada hitha sasala karanwa 💐♥️

  • @rashikasampath7706
    @rashikasampath7706 2 роки тому +6

    අනිත් ewa dannna

  • @saduninisansala5036
    @saduninisansala5036 2 роки тому +6

    Janna seba mithurek