We remember how JVP slogans & posters in 1971& 88,89> " Mathini Maramu" JR Maramu" "Premadasa Maramu" Non of opposition in last elections not said.> "Anura Maramu"
Thanks for your criticism. Anyone can criticize and does not need any hard work, it would be nice if you could be a little more constructive and propose counteractive measures. This would help to set the stage for actions to create a peaceful society. Hope you gain the courage to name the source and individuals rather than being very abstract. All the best!
Yes...kelinma karanda bari kamak thiyanawa bro...ekata garaheema nam hoda madi....but I agree with you two... pointing ☝️ is no harm... good.. go on...
Like Elon musk says “way to battle misinformation is more information, not curbing free speech”. But I guess in a left leaning country that approach too is considered a “කැඳ” move too!
මෙි කතාව ඇත්ත..මෙිවට ඇක්ෂන් ගත්තේ නැත්නමි
පසුවට කරදර වෙන්න පුලුවන්..
එතකොට උතුරේ කොටි සැමරැවේම නැද්ද? ඒ ඔක්කොම කලින් එවද එතකොට😂.
වරද පෙන්නන වුන්ටද ඇක්ෂන් ගන්න ඔනි .....ත්‍රස්තවාදය සමරලා වරද කරපු අයටද ඇක්ෂන් ගන්න ඔනි
සම්පූර්ණ ඇත්ත කතාව. මෙහෙම හිටියොත් නයාගෙන් දරමිටි බැඳ ගෙන ගියා වගේ වේවි.
කැඳ කියන්නෙ ඇඟට හයිය එන හොඳ ශක්තිමත් ආහාරයක්...හැබැයි බීපු සැණින් ප්‍රතිඵල එන්නෙ නෑ...ටිකක් වෙලා යනවා ඇඟට උරාගෙන වැඩ කරන්න 😊😊
හද පෙන්නුවා ම ඇගිල්ල බලනවා කියන්නේ හරියටම මේකට😂😂
@@yasaschinthakabandara9431 Aniwa lol
කාමරවල ඉදන් රට පාලනය කරනහැටි කියනවා.
මේ කතාව ඇත්ත, මේවාට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මාධ්‍ය නිදහස කියලා බොරු දේවල් දානවට නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනේ
ආණ්ඩුව පත්වෙන්න කලින් විරැද්ධ පක්ෂ විසාල බිල්ලෙක් මැව්වා nppඑක ගැන. ආණ්ඩුව පත් වුන ගමන් හුග දෙනෙක් බයවුනා.සමහරැ හැංගුනා.ටික දවසකින් එකා දෙන්නා හෙමීට එලියට ආවා.පොඩ්ඩ පොඩ්ඩ ලාවට නොදැනෙන ගානට කොනිත්තන්න ගත්තා. අවුලක් නෑ.ඊට පස්සේ හුග දෙනෙක් කොන්ත්තන්න ගත්ත. ඒත් අවුලක් නෑ.දැන් ඉතින් වහල්ලුන්ගේ බය ඇරිල ගිහිල්ල. ජන්දේ දීපු අපිට පේන්න පැරදුන උන් පිනුම් ගහල පෙන්නනව. අපි බලාන ඉන්නව. අපි ජන්දේ දුන්නේ හොද අරමුනකට හොද රටක් හදන්න. ඒත් සමහරැන්ට ඕන ආයෙත් දුක් විදින්න නම් ..අවුලක් නෑ ..හැමෝම ආයෙත් ඒ තත්වෙට වැටෙමු.
Oyage kathawa sampurna aththa
අනිවාර්යයෙන්ම සහෝ ❤
අන්න ඒකයි...මොනාව හරි කරොත් ජනතාව ආයෙ බයවෙනවා 88/89 කියලා.එතකොට මෙ බල්ලො එකෙක්වත් කතා කරන් නැ😂.
Api chanda dunnu mandate eka 5 years. Rasika kiyana widiyata anduwa kara nam itha hodai. Me pathweem ethakota awashya ne
100% True..meka oya katha karana buwata penana kauru hari.. @Asianmirror
විවේචන පිළිගන් නැති උහුලන් නැති අන්ධ භක්තිකයෝ නිසා තමා ආණ්ඩුවට අනාගතය කෙලවෙන්නේ
We remember how JVP slogans & posters in 1971& 88,89>
" Mathini Maramu"
JR Maramu"
"Premadasa Maramu"
Non of opposition in last elections not said.> "Anura Maramu"
කතාව ඇත්ත. හැබැයි අපට තියෙන හදිස්සිය නෑ කියල කැද කියන්න බෑ. කීප සැරයක් අනතුරු ඇගෙවුවනේ . අනික ගෝඨා ප්‍රශ්න විසදුවා වගේ කරල ගෙදර යන්න ඕන් නෑ. මේකෙ වැරදි හොය හොය ගෙදර යවන්න තිබ්බා. හැබැයි අපට වෙන විකල්පයක් නෑ. කට්ටියක් ආණ්ඩුවට කෙලින්ම ගහනවා, තව කට්ටියක් කෙන්ද කන්ද කරල බිල්ලො මවනවා.සාධනීය විවේචන මුවාවෙන් ඇරියස් කවර් කරන එකනෙ කරන්නේ. උසිගැන්විලි වලට අහු නොවී ඉන්නව නම් තමයි වටින්නෙ හැබැයි. ඔයත් npp එකට කැමැත්තක් තියෙන කෙනෙක් නෙවෙයිනෙ
තව ටික දවසකින් action එකක් ගත්තොත් කියයි, අපි කියපු නිසයි action ගත්තෙ කියල,
Ne ethkt gota 2.0😂😂
dan me youtube dail okoma rata hadanwane.. anurala kauruth one na..munwa yauwanm rata goda dai.. 😂😂
@@rangaweerasekara Aneda kiyanne UA-cam eke channel kiyak nm andu karanawada. Me uwamanawa issarath thibuna nm koi tharam hodaida..
100% correct.
පව් මුන් දෙන්නා..😂
උබේ අම්මා පව්
දැන් ජම්පර් අන්දවන්නෙ අධිකරණ තීන්දු මත මිසක් දේශපාලන නියෝග මත නෙවෙයි..
මුන් කියන විදිහට රට පාලනය කරපල්ලා..ඔක්කොම හරි😂😂
පලබූරුවා
Sirawata😂
😂😂😂😂
මොනවා හරි කරන්න ඕනේ ආණ්ඩුව
යූ ටියුබ් කාරයෝ හිතන් ඉන්නෙ උන් සියල්ල දත් කියලා. ඕවා නවත්තලා ආණ්ඩු කරන්න ආවනම් මීට වඩා හොඳට කරයි වගේ. විද්වතුන් දහස් ගානක් එකතු කරගෙන සාමූහික තීරණ අරන් දශක ගානක් පාලනය කරලා හපකරලා බංකොලෛත් කරපු රටක් ක්‍රමක් ක්‍රමයෙන් නිවරැදි දිශානතියක් කරා රැගෙන යන වෙලාවෙ මේ වගෙ නින්දිත විවේචන ඉතා අමානුෂිකයි.
අනේ බං අඩුපාඩුවක් පෙන්වන්කොට ඒක බලපං. ඒ මිනිහට බැනල වැඩක් නෑ. මේ ආන්ඩුව නිකං අහක යන ඒවට බැනුම් අහන්නෙ. Communication අන්තිමයි. ගෝඨාභයට වෙච්ච වැඩේ වෙන්නෙ ඔහොම ගියොත්.
අඩුපාඩු පෙන්වන එකයි ද්වේශ සහගත විවේචනයයි කියන්නෙ දෙකක්. ගොඨාට වෙච්ච දේ නොවෙන්න වගා බලාගන්න මොලේ තියෙන එවුන් ඕනවටත් වඩා ඉන්නවා ආණ්ඩුවෙ.හොරැන්ට කඩේගිය එවුන්ටනම් මේ වගෙ විවේචන මාර චූන්..
Meka adupadu pennanawa kiyala hithannath ba ne.
වැරදි කෙලින් පෙන්නල විවේචනය කරනකොට උහුල නැති උඹල වගේ අන්ධ භක්තිකයෝ නිසා තමයි හැම ආණ්ඩුවකටම කෙලවුනේ
😂 අනේ යකෝ අනුරගේ රැල්ල ආවෙත් සමාජ ජාල වලින් තමයි වැරැද්දක් පෙන්නද්දි පිලිගනින්😂
SL VLOG + AsianMirror කියන්නෙ පට්ට combination එකක් ජනාධිපති උපදෛ්ශක දූරවලට ♥
200 % ඇත්ත
මේ සමහර යුටියුබ් සෙට් එකක් ඉන්නවා උන්ට ආණ්ඩුව දෙන්න ඕන මාසෙකට විතර කරලා බලන්න
අඩේ අවුරුදු ගානක් නඩු කියන්න වෙනවා මානව හිමිකම් තියෙනවා ...අනේ මන්දා අපි හැමොම බලාගෙන ඉන්නේ අන්තිම සතේට යනකම් රජයට ගන්නකම්...
එත් මේ රජය කනාටු පොල් ගහකට පොහොර දාගෙන පලදාව ගන්න අවුරුදු කීයක් බලන්න ඔනාද...
එ වගේ තමා මේ රටත් .. එක පාට්ට ගොඩ ගන්නත් බැහැ ...නඩු දාලා එක පාරට විසදුම් ගන්නත් බැහැ ...එහෙම කරන්න පුලුවන්නම් ගොඩේ ගොඩ...
ඒ කතාව නම් සහතීක ඇත්ත.
Well said. The government should be more strong and straight.
ඇත්තටම කැද ආන්ඩුවක් මේක
ඇත්ත.මෙච්චර බලයක් දීලත් කරගන්න බැරි නෝන්ජල් බවක් පේනව.අන්තිමට යහපාලනේ වගේ වෙයි.
දැන් උඹ මොකක්ද කොරන්න කියන්නෙ
මහින්දල වගේ ඒකාදිපති බලේ පෙන්නන්නද ඕනෙ
අවංකව සාමය රකින රට
ගොඩනංවන රජයට
ඇති බාධක විශ්ව යෙ පිහිටෙන් නැති වෙවා
කැද ආන්ඩුවක් කියන්නෙ හොරුන්ට දෙන බුරුල නිසා ,,හැබැයි හෙමින් වැඩේ කෙරෙනව,,බොරු වලට පිලිතුරු දෙන්න ඕනෙ ඉක්මනින් ,
අවු..60 පිකටින් කරපු එකත් රටට හෙනයක් උනා.....මාධ්‍යවේදින් එකෙකුටවත් කඩේ යන්න එපා..පක්ෂ වහල්ලු වෙලා නොයිද රටට ආදරය කරපල්ලා..අම්මා දූෂණය කලත් බලඉන්න අයත් ඉන්නවා
ඔව් අනේ...නීතිමය පියවර ගන්න ඕන
අනිවාර්යයෙන් එකගයි මෙක දිගින් දිගටම දැක්කා මාත්
අනිවාර්යයෙන්ම මම ඕක මුලින්ම කිව්වා ඕනවට වැඩිය මහත්මා ගතිය පෙන්නල හරි යන්නේ නෑ තක්කඩින්ට
අනුරත් ඔය විදියටම කරානේ එික නිසා නිහඩව ඉන්න වෙනා....අනුරලා කියපු සාදාරනද මහත්තයෝ.අනුරලා කරපු බොරුත් දන්නවා ඇතිනේ
මම නම් හිතන්නේ මේ ආණ්ඩුව කාවවත් අතඩංගුවට ගත්තෙ නැත්තෙ එහෙම කලොත් දකුණෙ නැති ප්‍රශ්නයක් ඇති වෙන එක වලක්වන්න වෙන්න ඇති... කලින් හැම අවුරුද්දෙම උතුරේ මහවිරු සැමරුම් තිබ්බට මිනිස්සුන්ට මතක නෑ. ඒ වගේ මේ පාර එකත් එහෙම්ම යට යයි. ඉතින් අත්තඩංගුවට අරන් සිංහල මිනිස්සු තව ඇවිස්සෙන එක වලක්වන්න වෙන්න ඇති එහෙම නොකලේ
අපි ආයෙත් සැරයක් රැවටුනාද
ඇත්ත කතාව අපිටත් කලකිරෙනවා
සහො තව ටිකක් ඉවසන්න මෙය සෙරම එක පාරට කන පිට හරවන්න බෑනෙ.
ඇත්ත කතාව මේආන්ඩුව නිවට නියාලු ආන්ඩුවක්.
බැංකු කඩන් වැටෙනවා කියනකොට විදේශතභශ්රී ලංකිකයන්ට ඩොලර් එවන්න එපා කියනකොට ඒක ඉතාම යහපත් අරමුනු ද
හොරුන්ට එවල තේරුමක් නෑනෙ නේද,ඒ එවන ටිකත් හොරා කනවනෙ ඒ දවස්වල
ඇත්ත 159 බලයක් තියාගෙන අර හිරු එකෙනුයි ,චමුදිතයගෙනුයි මඩ කනවා,ඔය තරම් නිවට වෙන්න ඔනිද
මේ ගැන අසත්‍ය තොරතුරු සමාජ මාඩ්යට මුදා හැරිය අය නීතිය හමුවට ගෙනාවනම්..ඇත්ත/නැත්ත හෙලිවෙයි ..බලන්කොට සියඹලා නැතිව ගෝනිය විතරයි ගෙනල්ලා තියෙන්නේ
කැද කියන්නේ හොද දෙයක්. කැද හොද නෑ කීවේ සුද්දෝ මගෙ හිතේ....
මේක press conference එකක් තියලා කියන්න ආණ්ඩුවේ උන් youtube ගනන් ගන්නෙ නෑ
හරිම අසාධාරණයි සියල්ල එක රැයින් බලන්න බලා සිටිම.මෙච්චර කල් රාජපක්ෂ ලා රනිල්ලා දුෂණය ම.පිහිටා වැඩකලා. කවුද කතා කලේ. ඇයි මාස 6ක්වත් ඉවසන්න බැර?? මිනිස් කය මිනිස් මොලය
ඔබ එතන හිටියනම් කරල ඉවරද සියල්ල
මේ කතව 100% ඇත්ත
හැමදේම බොරු බොරු කියල බැහැර කරන්න හොද නෑ. අපි බොරු බිල්ලො මවාගන්න හොදත් නෑ, ඒ වගෙම අපි ගණන් ගන්න ඕනි නෑ කියල කියන්නත් බෑ...
රජයෙ දගකීම තමා රාජ්‍ය ආරාක්ෂාව සහතික ලෙස පවත්වාගෙන යාම...
ආණ්ඩුවට කිසිම වුවමනාවක් නැහැ හොරු අල්ලන්න ඇයි police commission eka විසුරුවා හරින්නේ නැත්තේ 2/3 බලයක් dunne ඒකට wiwastha සංශෝධනයක් karanna wath වුවමනාවක් නැහැ මන්දගාමී වගේ
මේ ආණ්ඩුව වට්ටන්නේ ඉවක් බවක් නැතුව කඩේ යන වාහෙලා නිසා. කිසිම වරදක් පිළිගන්නෙත් නෑ ආණ්ඩුවට පිළිගන්න දෙන්නෙත් නෑ. උනුත් ඇඳගෙන ආණ්ඩුවත් අන්දලා අපි පොර නියායෙන් ඉන්නේ. අපරාදේ කියන්න බෑ පට්ට Ego එකක් තියෙන්නෙ 😢
Thanks for your criticism. Anyone can criticize and does not need any hard work, it would be nice if you could be a little more constructive and propose counteractive measures. This would help to set the stage for actions to create a peaceful society. Hope you gain the courage to name the source and individuals rather than being very abstract. All the best!
චන්දයට ඉස්සරලා මරයි කොටයි කිව්වා. දැන් මහාවිරුසමරුව කියලා බය කරනවා දැන් මිනිස්සු දන්නවා අනේ එ නිසා ඔය දෙන්නා කලබල වෙන්නත් එපා
මෙහෙමයි ඉතින් ඔයාලා ඔය කියන කතාව අහන්න වෙලා තියෙන්නේ මේ ආන්ඩුව ඔනවට වැඩිය නීති ගරුක වෙලා තියන එක තමයි ඖල දැන් ඔය කියන විදිහට නීතියට බලපෑම් කරන්න ඕනේ කියලද
ඇත්ත
Sri Lankan reporters and the people live in there are so so impatient. Give the government some time.
රටක් විනාශ වෙන්නෙ දේශපාලන දැක්මක් ඇති ජනතාව නිසා නොව දේශපාලන අනුගාමිකයන් නිසා බව සමහර comments වලින් පෙනේ.ආණ්ඩුව කරන වැරදි සහ අතපසු කිරීම් පෙන්වා දී රට හරිමගට ගෙන යාමට රජයට බල කිරීම පුරවැසියාගේ වගකීමක්.නැත්නම් කලින් වගේම රට ඔහේ යාවි.
අවුරුද්දක්වත් දෙන්නෝනි පටන් ගත්ත ගමන් ඇද හොයන් නැතිව
පොඩ්ඩක් බලන් ඉන්නකො......දැන්ම බුරන්න තියා ගන් නැතුව 😌.උතුරත් එක්ක තියෙන්නෙ sensitive ප්‍රශ්නයක්...උබෙ ආවේගෙට එව්වා එහෙම කරන්න බැ.වචනෙකුත් යුද්දයක් බිහි වෙන්න පුලුවන්..ඊට වඩා හොදයි ඉස්සෙල්ල සද්ද නැතුව වැඩ යන එක
දැන්ද දුස් තොරතුරු ගැන තෙරෙන්නේ? හොරු හෙහාරු කියලා බොරුවෙන් රටේ අල්ලපුවා ඒවට අදාල නැද්ද?
ආණ්ඩුවක් හදන්න මෙච්චර දැවැන්ත බලයක් දීලත් ඒ ආණ්ඩුවට කෙළින් වැඩ කරන්න බැරිනම් මිනිස්සු විදිහට අපි වෙන මොනවද කරන්න ඕන කියල හිතාගන්න බෑ. ගෝඨගෙ ආණ්ඩුවටත් ඒකමයි වුනේ. 😮💨🙁
ඔයා දීපු ඡන්දය ,ඔයා dunne නැහැ
@@NilukaSiribaddana-sg6tg තමුන් නම් නොම්මර එකේ ජෙපි වහලෙක්, අන්රයිගෙයි ආන්ඩුවෙයි නොහැකියාව වහන්න තව කොච්ච්චර කල් ඔහොම රෙදි අපුල්ලන්නද හිතන් ඉන්නෙ😂😂
අනේ මුන්ගෙ බයිල. 😂
මෙ අන්ඩුව ක්‍රියාත්මක වියයුතු ,බොරු මාද්‍ය ප්‍රචාර වලට ප්‍රතිචාර වලට නිහඩ මොකද
රටට ආදරෙයිනම්, පැලවත්ත කාර්යාලයට ගිහින් ඔය ටිකම ඔය විඳිහටම කියන්නකෝ මේකේ රඟන්නේ නැතුව.
මේ චැනල් එක රනිල්ගේ කුප්‍රකට ක්‍රියාමාර්ග සඳහා යොදාගත් නාලිකාවක්.
කැඳ ආණ්ඩුක් හෝ නැතා හෝ මයික් එකක් කටේගහගෙන කියව කියව ඉන්නෙ නැතුව ගංවතුරින් අවතැන් වූවන්ට උදව්වට එලියට බහින්න. මේ මයික් දෙපලට යහලුවො ඉන්නවනම් මේ ගැන කියාදෙන්න.
ඇයි බන් මාලීමාවේ රතු තරුව නැද්ද.😂
මගේ පෞද්ගලික අදහස ලංකාවේ පොඩි කාලේ කතන්දර කියන එක නතර කරන්න ඕනෑ කියලා මට හිතෙන්නේ නැත්තං කිසිමන් කමකට නැති අය වීරය බවට පත්වෙනවා කට විතරක් තිබුණහම ප්‍රායෝගිකව කරන්න යද්දි තියෙන අමාරුව කට කියන කාටවත් නැති බවයි මගේ අදහස
This government is good for us. You donot cry.
උතුරේ ප්රශ්නය නිසා උතුරෙ ප්රශ්නය දැම්මෙත් මෙයාලව වට්ටන්නමයි උතුරේ ප්රශ්නය නිසා මෙයාලා වැටෙන්න සුදුසු වුණා
පරාජිතයින්ට හිතහදාගන්ට කියන වල්පල් මේවා.
පොලිස් මුර පලක දී වත් දේශපාලකයෙකුට විශේෂ සැලකිල්ලක් අවශ්‍යද?
ඒ විතරක් ම නෙමෙයි,
රාජ්‍ය සේවකයන් ද වාහන වල තමන්ගේ තනතුර ප්‍රදර්ශනය කරන ලාමක මානසිකත්වය ද දුරු වෙන තරමට රට දියුණු වෙනවා දකින්න සුතුටුයි ❤
Political expert. Knows everything. Too many ‘මයික් ටයිසන්' in sri lanka. Everyone do podcasts in here😂
එතකොට රතු කහ කොඩි ඇදල තිබ්බෙ ඇයි දන්නෙ නෑ.
So true Rasika. We also voted for NPP. But now, like you said this is a “කැඳ ආන්ඩුවක්”
ආණ්ඩුව නම් අප්පිරියයි, මේ වැරදි තොරතුරු වලට කිසි දෙයක් කියගන්න බැරුව කොන්ද පන නෑ වගේ ඉන්නෙ. ගෝඨාභයට ඔයිට වඩා කොන්ද පන තිබ්බා. මේක සහතිකවම ආපහු මෛත්‍රීපාල ගෙනල්ල වාඩිකරා වගේ. සරල ජීවන රටාවයි, වැරදි news වලට කිසි දෙයක් කරගන්න බැරි කමයි එක්ක.
Too early to call
hehe kiyatawath npp depu chandayak neme..comment ekenma kiyana puluwn😂😂
@@rangaweerasekara ඔය වහල්කමින් මිදෙන්න. ලංකාවට මෙච්චර කල් වැරදුනෙත් ඕකයි. ප්‍රෙෂර් එක දෙන්නෑ වන්දිභට්ට කම් කරනවා. රට ගොඩයන්නයි ඕනෙ, අනුරව වර්නනා කර කර ඉන්න එක නෙමෙ
හා ඔන්න අපි රැවටුනා ඈ😂
මම නම් හිතන්නෙ උතුරෙ මිනිස්සුු එයාලගෙ මැරුණු අයව සැමරුවා කියල මහ ලොකු දෙයක් නෑ... ප්රභාකරන් සැමරීම, කොඩි බාවිතා කිරීම වැරදියි.. ඒවට පොලීසිය බලන්න ඔ්නෙ... අනික ඔය ඔක්කොම එක පාර නවත්වන්න බෑ... දකුණෙ මිනිස්සු නැද්ද මිණීමරුවෙක් වුනත් අපේ නෑයෙක් නම් එයාට ගෙදරට එන්න දෙන්නෙ නැද්ද? ඒ මිනිස්සුන්ට කාලයක් දෙන්න ඔ්නෙ.. අපි ඔ්වට අකුල් හෙලන්න හෙලන්න එයාල තව ශක්තිමත් වෙනව.. හිතන්න අපිම එයාලට පබ්ලිසිටි දෙන්නැතුව කවුරුත් දන්නැතුව සැමරුව කියල... එයාලට මොනවද ලැබෙන්නෙ, අපිට මොනවද නැතුව යන්නෙ... දැන් අපි කරන්නෙ නිකම්ම එයාලගෙ වැඩේ ප්‍රමෝට් කරනව, එතකොට එයාලගෙ ඩයස්පෝරා තව තවත් සල්ලි එවනව. එයාල තව තවත් ශක්තිමත් වෙනව...
ජාතික ලැයිස්තුවෙන් පටන් අරන් ඒලෙවල් එක්සෑම් එක කල් දාන එක වෙනකන් කැද නෙවෙයි අල කරගත්ත එක කරේ.ජන්දේ තියන්න ඕනකමට ඒක හදිස්සියේ කරන් එක්සෑම් ඉක්මනට තියන්න ගියා කල්දාන්න කියද්දි මයික් උඩ නැගන් ජන්දෙට කලින් කෑගැහුව හරිනි මැඩම් මීක් නෑ අවසානෙ ළමයි 4-6ක් නිරපරාදේ මැරුනා. දැන් කාළගුණ ලොක්කෙක් කියනවා ආපදා තත්වයක් එන බව කිව්වා කියලා එහෙම තියෙද්දි ඒලෙවල් තියන්න වගේම ආපදා කළමනාකරණය කරන්න මොකද ආණ්ඩුව කල්ගත්තේ.නැහැ බලේ ඌෂ්ණේ නිසා ඉදිමුනා. හරියට පියවර ගත්තේ නෑ.ඉදිරියටත් මෙහෙම උනොත් ඉතින් මෙයාලත් ගෝහෝම් ආයේ වැලේ වැල් නැතිවෙනවා අනුරටත් ලොවෙත් නැති වෙන්න.😂😂😂😂😂
විභාග දින දීල දැං අවුරුද්දකටත් වැඩී මෝඩයා ඒව එහෙම ආන්ඩු මාරු උනා කියල වෙනස් කරන්ඩ බෑ
very true
උඹලා දෙන්න ඇවිත් ආණ්ඩුව කරපන් ...එතකොට තේරුම් ගන්න pluwan උඹල ඔය මයික් එකක් කටේ ගහගන කාමරයක් ඇතුලට වෙලා කියවනවා වගේ ආණ්ඩුකරන්න පුළුවන්ද කියලා...
අපි එහෙම නීතිය ක්‍රියාත්මක කරලා වැරදිකාරයෝ අත්අඩංගුවට ගත්තොත් ඒකට උඹල කියයි අනිත් පැත්තට....
ආණ්ඩුව හත් පොලේ ගාගන්නවා කියලා...
සමාජ මාධ්‍ය වළ බොරු ප්‍රචාර කරන පුද්ගලයන්ට රටේ තිබෙන නීතිය යටතේ දඬුවම් කල නොහැකිද.
මේ වැඩේ ෂූක්ක්ෂම ලෙස ක්‍රියාත්මක වෙන කුමන්ත්‍රණයක් මේකේ පිටුපස පරාදිතයෝ සියඵම දෙනාගේ අනුග්‍රහය තිබෙනවා ආයේ දෙකක් නෑ
රජය දැන් කටයුතු සුදානම් කල යුතු කාලයයි
මට හිතන විදිහට ඉන්දියාවේ සහයෝගයෙන් පරණ එකමුතුව සුදානම්වෙලා වගේ
මේ අවස්ථාවේ ජනතාව වශයෙන් අප ඉතා ශක්තිමත් විය යුතුයි නාළිකා වශයෙන්❤ ඔබලා නැවත පෙරට ආ යුතුයි ප්රත්යක්ෂේප වුවන් ආයේ මේ රටට අවශ්‍යය නැහැ කියන ස්ථාවරයේම ඉමු රට දියුණුව පමණක් සිතමු🇱🇰
😂😂😂😂😂😂😂
@@kkumadhawa9361😅😅
හිනාවෙන්න එපා සහෝදරයා අපි ඒතරම් විදපු එවුන් ඔබ දිහා බලලා හිනාවෙන්න උනෙත් මමනම් මොන හේතුවක් නිසාවත් හිනා නොවෙමී 😢@@kkumadhawa9361
මහත්මයා මේ හිනාවෙන් හිතාගන්න පුඵවන් ඔබ එක්කෝ රනිල්ගේ නැත්නම් රාජපක්ෂගේ ගෝලයෙක් සමහර විට ජොබ් කට්ටක් නැත්නම් දුවට පුතාට නැත්නම් වෙන වාසියක් අපි එහෙම පවුල් පිටින් දූක් විදිනවා අපි සාප කලොත් බලාගෙනයි පවුල් පිටින් අනාථ වෙයි @@kkumadhawa9361
පව් මැරිලා ඉපදුන කෙනෙක්😂😂😂
මචන් රසික...
මම ඔයාගෙ පෝස්ට් ගොඩක් ඒවා කියවනවා.... ඒවා කියවද්දි ලොකුවටම තේරුනු දෙයක් තමයි ඔයා හැමතැනම හයිලයිට් කරනවා "දැන් ආණ්ඩුව හොරු අල්ලන්න ඕනෙ" කියන දේ.... මාලිමාව කියන්නෙ අවුරුදු ගානක් පෙරුම් පුරලා බලයට ආපු පක්ෂයක්.. ඔයා වගෙ තනි මිනිහෙක් කියන දෙයක් එයාලගෙ ඔලු වලට දාගන්න තරම් මාලිමාවෙ උන් මෝඩ නෑ...
මාලිමාව ආවෙ දුර ගමනක් යන්න බලාගෙන මචන්... මීටර් 100 දුර දුවන්න බලාගෙන නෙමෙයි.මාලිමාව ලොකු ඇග්‍රසිව් මූව් එකක් අරන් කට්ටියව ඇතුලට දාගෙන දාගෙන ගියොත් ඔයා ඇතුලු ගොඩ දෙනෙක්ට පට්ට චූන් එකක් එනවා... ආස හිතෙයි... ඒ උනාට ඒ චූන් එක හරි තාවකාලිකයි.. සෙට් එකක් අල්ලලා හිරේ දාන එක ඕනෙ නම් මාස 2ක් මිනිස්සු අතර ලොකු දෙයක් විදිහට කතා බහ වෙයි.. මිනිස්සු මාලිමාවට බලය දුන්න එක ලොකු හේතුවක් තමයි හොරු අල්ලලා හිරේ දාන එක.ඒ උනාට හැමදේකම පිලිවලක් තියෙනවා.. හොරු අල්ලලා හිරේ දාන එකද මුලින් කරන්න ඕනෙ බඩගින්න නිවන එකද කරන්න ඕනෙ කිව්වොත් මුලින් තියෙන්නෙ බඩගින්න නිවන එක.මම ආපහු කියනවා ... මාලිමාව බලය ගත්තෙ අවුරුදු 5කට මිසක් මාස 3කට නෙමෙයි කියලා.මහා විරු දිනය ගැන ගොඩක් උන් බොරු සමාජගත කලා,ඒ වෙනුවෙන් ආණ්ඩුව මුකුත් කලේ නෑ මේක කැඳ ආණ්ඩුවක් කියලා කියන්න හැදුවට ඒ වෙනුවෙන් ආණ්ඩුව මොනවද හරියටම කලේ නොකලේ කියන්න ඔයා ලඟ දත්ත තියෙනවද ? අනික දැන් ඒ සිද්දිය වෙලා දවස් දෙක තුනක් ගියා... මොනව හරි ලොකු හානියක් උනාද ?
පොඩි උදාහරණයක් දෙන්නම්...
සෙට් එකක් සෙල්ලම් කර කර ඉන්නකොට සෙල්ලම් කරන බෝලෙ යනවා වහලෙ උඩකට... ගොඩක් උන් කෑ ගහනවා බෝලෙ ගනින් කියලා.. කට්ටියක් ගල් ගහනවා වහලෙට කට්ටියක් ඈත තියෙන අත්තක එල්ලිලා වහලෙට නගින්න යනවා බෝලෙ ගන්න තියෙන හදිස්සියට.එකෙක් කලබල නොවි එහා ගෙදරට ගිහින් ඉනිමගක් ගෙනල්ලා බෝලෙ ගන්නවා වහල උඩට නැගලා...
මාලිමාව, ආණ්ඩුව අරන් ඉවරයි... ගොඩක් උන්ට හදිසි උනාට රජයට කිසිම හදිසියක් නෑ.රජය දන්නවා මුලින්ම කරන්න ඕනෙ මොකක්ද ඊලඟට කරන්න ඕනෙ මොකක්ද කියලා. මාලිමාව ආවෙ මීටර් 100 දුවන්න නෙමෙයි මැරතන් එකක් දුවන්න..ඒකත් අවුරුදු 5කට
💯 agree
True 👍
හරියට හරි. මෙයාට තියෙන තදියමට පුශ්න විසදන්න බැහැ. මේ රසික, ඔයාට තියෙන කැමැත්ත නැති කරගන්න ඵපා. ටිකක් ඉවසන්න ඉගෙන ගන්න...
5 දි කරයිද... අපිත් ඡන්දෙ නං දුන්නා.... ඒත් දැන් ඉන්නෙ අව්ලක.
Tho danna redda
මොකක්ද බන් ඔච්චරටම වෙලා තියෙන්නෙ 🙄🙄
News balapn, Pahugiya dawas tike,
Yes...kelinma karanda bari kamak thiyanawa bro...ekata garaheema nam hoda madi....but I agree with you two... pointing ☝️ is no harm... good.. go on...
මම අනාවැකියක් කියනවා . තනි පිස්සෙක් නිසා මුළු ආණ්ඩුවම නුදුරු අනාගතයේදී ලොකු අමාරුවක වැටෙනවා . රෝහණ විජේවීර ඇතුළු පිරිස සැමරිම LTTE විරු සැමරුමට සමාන කරන්නෙ කොහොමද ? 😂😅
ඔබතුමන්ලා කියන දේ තේරෙන්නේ මොළේ තියෙන අයට විතරයි ඇත්තටම අපේ රට නං මහා ගොන් හරක් පිරිච්ච රටක් මේ මැඩ පෙරදිග අපි ජීවත් වෙනවා රටවල්වල යුද්ධ තියෙන රටවල් තියෙනවා කිසිම යුද්ධයක් නැති සාමකාමී රටවල් තියෙනවා හැබැයි හැම පවුලකම පිරිමි දරුවෙක් යුද්ධයට පුහුණු කරලා තියෙනවා ඒ වගේම දැඩි ආරක්ෂාවල් රට පුරාම තියෙනවා. අපිට දැනෙන්නෙ නෑ ඒකයි මිනිස්සු නිදහසේ යන්නේ අපි යුද්ධයකින් බැටකාපු රටක් අපි සූදානම් වෙන්න ඕන තවත් දවසක අපිට යුද්ධයක් එයිදෝ කියලා කී දාහක් අපේ සිංහල ජනතාව මැරුණද කෝ සැමරුම් මේ මොකද දෙමළු අඬ අඬා අඬ අඬා සමරන්නේ ත්‍රස්තවාදී සැමරුමක් ඒක තමා මේ හිත් වල අමතක නොවෙන පළිගැනීම වෛරය ඉදිරියටත් උපදින දරුවටත් පුරුදු කරන එක රට නිකම් හේනක් වගේ කරන්න තමයි ඇයි අප
ඉන්දීයාව කියලා එකක් උතුරෙන් තියෙනවා කියලා අමතක කරන්න බෑ, ලංකාවේ ජනාධිපති ට ගෑනියෙක් පිරිමියෙක් කරන්නත් බෑ විතරක් නෙමෙයි ඉන්දියාවේ ප්ලේන් වත් නවත්තන් බැරි උනා, කාටවත් නෙමෙයි ඔය කතාව කියපු අපේ jr මහත්තයාටමයි, අපේ ආණ්ඩු ගෙදරට චණ්ඩි ගමට නොන්ඩි ආණ්ඩු, ලෝකෙත් එක්ක හැප්පෙන්න කිසි හැකියාවක් නෑ ඔලුව පහත් කරනවා ඇරෙන්න,පුළුවන් නම් රසික මහත්තයා කියන්න ඉන්දියාවට යට නොවී වැඩ කරන විදිය වැඩසටහනකින් , ලංකාවේ දමිල ජනතාවගේ ප්‍රශ්නෙයි මුස්ලිම් ප්‍රශ්නයි සමාන නෑ, ඉන්දියාව බලපෑම් කරන්නේ නෑ මුස්ලිම් ප්‍රශ්න වලට, රනිල් මහත්තයා ඉන්දියාවේ ඉන්නේ ඇයි ඡන්දෙ පස්සේ ? ඒවා ගැනත් කතා කරනන්, මොකද්ද එතැන ඩීල් එක, ලංකා ස්වාධීන නෑ, ස්වාධීන වෙන්න ගිහින් තමයි ගෝඨාභය මහත්තයාට ගෙදර යන්න උනේ, ලංකා ව කියන්නේ ඉන්දියාවේ කෑල්ලක්, ඇත්ත ඒකයි....
ස්තූති
Monawada bn gota karapu weera kiriya u awasanina u kara family eka nadu ain kara gaththa eka
එකගයි,,කට වහන් ඉන්න නිසා කරේ නගිනව
Trying hard to get into the good books of government.
❤❤❤❤
අපි නැවත රැවටිලා වගේ. ලැජ්ජාවෙ බැ. 😂😂😂
සේපාල්ට වෙච්ච දේම වෙයිවගේ
මේ ආණ්ඩුවේ ආරක්ෂා ඇමති කමත් ජනාධිපති අතේනම් කෝ දෙන්න උත්තර.. අපේ හැම පවුලකම කොළබ බෝම්බ වලට ජිවිතේ පුදකලා. පිටරට අයත් ප්‍රශ්න කරන්න චන්ද දුන්නනම් මඩ නානවා මාස දෙකට....😮😊
අනේ යකෝ සියම්බල ඇත්තේම නැද්ද?
මුන් දෙන්නම 2000න් පස්සෙ දෙකක්....😂😂😂
රසිකට ස්තූතියි.
රසික දක්ශිනාංශික කඳවුරේ උනත් තිවංකල අභිශේකල වගේ පොරටෝක් දීල ගොං පාර්ට් නැති එක ගැන (අධ්‍යාපනික සුදුසුක රසිකට තිබියදීත් )
ආන්ඩුවට ඇක්ශන් ගන්න පුලුවන් .
කැඳ නෑ.
දෙපාරක් කැරලි ගහපු ඉතිහාසයේ අතීතය
ඔයාල ජනතාවට දැං තමයි මතක් කරන්න ඕන.
(චන්දෙට නම් ඒක අවාසියට භාවිතා කරනව.)
මේ මොහොතෙ ඒක අමතක කරවල
කැඳය කියනව .
ඔය වගේ තමයි පලාත්පාලන කල් දැම්මම
හුඟ දෙනෙක්
රනිල්ගෙ මර්ධනයේ
සුජාත පිටියට තල්ලු කරන්න හැදුව.
(පෙරටුගාමීන්ගේ ප්‍රධාන සටන් පාථය.)
කිරල මැනල
දත්ත හා සිද්ධාන්ත
මත තමයි ආන්ඩු ගත්තෙත්
ආන්ඩු කරන් යන්නෙත්.
එක මොහොතකින් ගසාවක් කරගන්න පුලුවන්.
87/89 කරපුවට පලිගන්නයි
හොරුන්ගෙන් පලිගන්නයි
(දඬුවම් දීම කෙරෙයි නීතියට)
රට හදන්නයි
දෙක තුනක් කරන්න බෑ.
පැය 24 න් ඕන තැනකට ලක්සයක් සටන්කාමීන් ගේන්න පුලුවන් ආන්ඩුවක් බව බොහෝ දෙනෙකුට අමතක කරවනව කවුරුත්.
ලෝක බලවතුන්
දෙතුන් දෙනෙක් ඉන්න තැන
අධික ජන මතයක් තියන ආන්ඩුවක්
සිවිල් යුද්ධ දෙකක් කරපු පක්ශයකට
මොන සෙල්ලම් දාන්න බැරිද.
නෑ මේ සේරම නිවටකම් දරන්නෙ රට හදන්න තියෙන උවමනාවට
එක තේරුම් ගන්න.
අවුරුදු තුනක් දෙන්න
මේරට එක දිශාආනතියකට
ගේන්න ..
එතකම් මැදිහත් සිතින් උදවු කරන්න.
අන්තිමට
නයා උනාට වැඩක් නෑ
පෙනේ පුප්පන්නෙ නැත්නම් කියල
කූද්දල අවදිකරපු දවසට
මේක තවත්
ගාසවක් ලෙබනනයක් වේවි
සදා කාලෙටම.
මාධ්‍යකරුවො ලාංකිකයො හැටියට හිතල
විපක්ශයයි ආන්ඩුවයි දෙකම එකම දිශාවකට අරගෙන යන සමාජ වගකීම තියෙනව.
ඒ වගකීම ඉශ්ට කරන්න.
එහෙම නැතිව අයාලෙ ගිහින්
මෙර්රට කොහාටද මේ මාධ්‍ය වේදීන් අරගෙන යන්නෙ.
මේරට මෙතනට ගෙනාපු එක මාධ්‍යක් තමයි දිවයින.
එතනට කවුරුවත් වැටෙන්න එපා.
අමිමෝ මේ අරපසුගිය කාලේ අනිත් පක්ෂ වල අයට හිනා වේවි වැඩසටහන් කල අය නේද
අපුල්ලනව හොදට
මූ මාසෙන් නිගමන දීලත් ඉවරයි. 😀😀
හුකාපන්
එතකොට අර විමල් හිරු එකට ඇවිත් බොහොම වගකීමෙන් කියන්නෙ කියලා පෙන්නපු ඒවත් බොරුද? එහෙම නැත්නම් රසිකලා පච විදලා ගෙනාපු ආණ්ඩුව කරණ පජාත වැඩ වහ ගන්න තවත් පච විදිනවද?
Agreed
රසික කියන්නෙත් ඉතින් මහ කෙරුමෙක් නෙවෙයිනේ. එහෙම හිතන් හිටියට 😂😂😂
අවුරුදු ගානක් අපේ දේසපාලුවො දෙමල මිනුස්සුන්ට බොරු පොරොන්දු දිල යුද්දෙට තල්ලු කරා ඒ ගැන කතා කරානම් හොදයි නේද
Like Elon musk says “way to battle misinformation is more information, not curbing free speech”. But I guess in a left leaning country that approach too is considered a “කැඳ” move too!
අපිට ඕන කිරිබත් ආණ්ඩුවක් ?
දුෂ් තොරතුරු වැපිරීමෙන් බලයලබාගත් අය එයින්ම වැනසීමට පත් වේවිද
එහෙම අය ඉන්නෙ විපක්ෂයේ නේද?..රට ලේ විලක් වෙනවයි කිව්ව උන්නාන්සේලා එහෙම..
අපි කිව්වේ සිරිසේන දෙක