Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේක බලනකොට මගේ රට ගැන ආඩම්බරයි..... අපිට මේ ආයතනය බලන්න යන්න බැරි නිසා තනි පුද්ගල වශයෙන් Chanux ඔයා මේ පෙන්න්පු දේ වටිනවා අපේ දේ අයගන්න අපේ අය පුරුදු වෙන්න ඔනි....
දැනටත් E-wis එකේ වැඩ කරන එක ගැන සතුටු වෙනවා.. ❤️ Thank you #chanux_bro
Mnwd ona colifications
Bro monwd ona qlification.
ICT Diploma එකක්ම අවශ්‍ය ද? ඔතෙන්න යන්න
කට්ටිය ගන්නවද මචං
20:58 'කවදාහරි ලන්කවෙ නෙවෙයි ලෝකෙ 1 වෙනව...'බොක්කටම වැදුනා ඒකන්ම්💪
siraawatama
❤❤💪
ඇත්තටම අපේ රටෙත් මේවගේ computer එකලස් කරන ස්ථානයක් තියෙක එක අපිට හරිම ආඩම්බරයක් !!! ,Thanx chanux bro
Ewis ගැන හිතාගෙන හිටියට වඩා ලොකු දෙයක් මේ video එකෙන් ඉගෙන ගත්තා.thank you chanux මේ video එක අරගෙන ආවට.video එක ගැන කෙටියෙන් කිව්වොත් ගොඩක්ම වැදගත් video එකක් කියලා කියන්න පුළුවන්..
ආඩම්බරයි ශ්‍රීලාංකා මාතා❤️ඒ වගේම වීඩියෝ එක කරපු chanux ටත් ස්තුතියි❤️
ම්ගෙ රට ශිංකාව ගැම්මක් තමය් මුලු ලොකෙම හොදම සුපිරිම pc හදන්න 🇱🇰 ලංකාවෙ කොල්ලො කෙල්ලොන්ට පුලුවන් වෙන්න ඔනෙ,කවදා හරි මත් මෙ කන්පැනියෙන් pc එකක් ගන්නවා i love silanka,❤️
ඇත්තටම ewis පරිඝනක ගැන මගේ හිතේ තිබ්බේ ගොඩක් ලාබාල වැරදි අදහසක්. මේ වීඩියෝ එක තමයි මට කියලා දුන්නේ ඒක කොච්චර වටින විශිෂ්ඨ පරිඝනක ද කියන වග. මේ වගේ වෙනසක් චැනල් එකට එකතු කරපු එක ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි
Chanux අයියේ මම Social Media වලට Join වුණේ.. මේ ළගදී.. මම හැමදාාම Hobby ඒකක් වගේ ඔයාගේ meaningfull videos බලනවා.. හැමදාාමත් මේ වගේ Tec චාරිකා කරන්න.. සුභ පැතුම් Bro
හීන ගොඩක් තිබ්බා මගදි පාර වැහුනා ඔබත් දැනුම බෙදුවා මමත් ඉගෙන ගත්තා thank you mama asadeval gana oya bedana danumata
e-wis ආයතනය ගැන දැනගන්න ලොකු උනන්දුවකින් හිටියෙ. Thank you very much chanux bro
අපේ රටේ අපේ දෙයක්
වීඩියෝ එක එක තත්පරයක් වත් අහක නොදා සේරම බැලුවා ඇත්තටම අද තමයි දැනගත්තේ හැමදේම ලංකාවෙ මෙහෙම ආයතනය තියෙන බව දන්නවා නමුත් මේ තරම් ලොකු දෙයක් කරනවා කියලා නම් නම් ඇත්තටම දැනං හිටියෙ නෑ ඇත්තටම ගොඩක් සතුටුයි ගොඩක් වටිනවා මේ විඩියෝ එක නම්
එ්කනම් මරු
ආඩම්බරයි මේ ගෙන Super👍👍🎖️️✨️
ගොඩක් ආඩම්බරයි මට අපේ රට ගැන.තවත් ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
එකනම් නියමයි ලංකාවේ අපෙම පරිගණක wow very proud of you💯💯
oyage vada gana nan kiyala vadak na ekata supirima supiri kiyalath madi thank you😯😯😯😯😯
රට ගැන ආඩම්බරයක් එනවා.❤ පුළුවන් නම් චනුක්ස් අයියේ e wis product මිනිස්සු අතරට යවන්න. එතකොට ඒ ආයතනත් තව දියුණු වෙනවා.🙏
ලංකාවේ අපේ දේවල් මෙච්චර හොඳයි කියලා දැන ගත්තේත් අද තමයි.මං හිතන්නේ අපිට ගන්න තියෙන හොඳම දේ තමයි අපේ දේ.❤️
Chanux අයියා video එක දානකම්ම බලන් හිටියේ......
Proud to be a Sri Lankan and Proud to be an x-EWIS employee!! All the very best.
hota portable notebook ekak kiyanna
apita methanin notebook ganna puluwanda
Aththatama hoday ayye mn NVQ level 4 ICT course ekak karanawa mata supiriyata danumak labuna thank you chanux ayye thawa video ekak one.......❤️❤️
Learn a lot about ewis than heard about. Thanks chanux and highly appreciating your dedication on Tech චාරිකා
Congratulations EWIS TEAM. 🙏
ගොඩක් හොඳ විඩියෝ එකක් ....හොඳ brand ekkak ......😊👍👍
Ewis factory tour එක කරපු අනිත් youtubers ලා බලද්දි chanux bro ගේ review එකකුත් තිබුනනම් කොච්චර හොඳද කියල හිතඋව විතරයි මෙයා upload කරලා 😂😂
Oya tama me device eka use karanawada
"ලංකාවෙන් නෙවෙයි ලෝකයෙන්ම අංක එක වෙනව" ඒ වචන වල ලොකු ධෛර්යක් ආඩම්බරයක් තිබ්බ.ස්තූතියි chanux අයියේ මේ තරම් වටින දෙයක් අපි වෙනුවෙන් ගෙනාවට, ඒ පැහැදිලි කිරීමත් හරි අපූරුවට තිබුනා ඒ නිලධාරීතුමාගේස්තූතියි!
තව තවත් මේ වගේ eposides කරන්න අයියේ... ජය.. ✌✌
හැම එකම අල්ලන්න එපා bro 🙈🙈😋😁😁😁
අපේ රටේ තමා සුපිරිම මිනිස්සු ඉන්නේ.. කවදම හරි අපි ලෝකේ හොදම තැනකට එනවා රටක් වශයෙන්
සුපිරිම video ekak ❤️❤️💪🏻💪🏻💪🏻👋🏻👋🏻👌🏼👌🏼👍🏻👍🏻
සූරියවැව ❤👍👍👍 අපේ ගම
ආඩම්බරයක් අපේ දෙයක් promote කරන එක සහා ලංකාවෙ මේ වගේ ආයතනයක් ආරම්භ වීම.❤️💪👍🤗 අපේ දෙයක් ❤️
Niyamae aiye....kiynna wachana na.proud to be srilankan.......👍
Its good video and proud about SL.. Thank for chanux for explore our technology..
Excellent video....😀😀
Chanux bro මේ වීඩියෝ එක ගැන නම් අනිවා ඔයාට ස්තූතී කරන්න ඕන.❤️💪 ලංකාවේ දේ අගයන්න අපේ උන්ට පුරුදු කරන්න අයියේ..🤘
Thank you chanux 👌👍
ජයවේවා
අඩෝ නෝ අපේ කම්පැනි එක ,අවුරුදු 2කකට පස්සෙ නොවැ දැක්කෙ😁
😮
ගොඩක් ස්තුතියි අය්යේ.
Tech චාරිකා සුපර්
Congratulations aiye.. Subscribesla 600,000k.. 1000,000k Karaganna shakthiya wasanawa Labewa..Budusaranai..
Proud about my country..
Niyamai
නියමයි අයියා
සාර්ථක වැඩසටහනක්
Patta wadak mekanam
great video....chanux bro
love this tech world
කියන්න වචන නැහැ ..... ලංකාව ගැන අපිට ලොකු ආඩම්බරයක්... 🌟🌟🌟🌟🌟
මාරයිනෙ😊✌️
Thanks fir the lesson of computers
Valuable travel with chanux ❤️great
2ndGood knowledge video
Woow super Great video 🤨🤨🤨🤨
Wowww!!!!
superb....................👍👍👍
Maru chanux aiya oyage tech charika.
Niyamai niyamai niyamaiiii❤
ඇත්තටම ඒක නම් හොද වීඩියො එකක් .....
Niyamai aiyeee
Eka supiri
චනුක්ස්ගේ ලස්සන 😹
මේ වගේ ආයතනයක් අපේ රටේත් තියනවා කියන්නේ රට ගැන ආඩම්බරයි
Superb
Congratulations chanux bro
Hey *Chanux Bro*I like your videos*Tell what software using to make these videos* _I wanna reply quick_
Our proud 💪💪💪💪💪💪💪
chanux thanks bro
pattaii kiyanna wachana nee bro
Kiynna wachana ne aiyye ape rate product ekk wechcha eka kochchara lku adambaryakda mta nam hrima sathutui aiyye me wage digtama tech charika episode issrahata arn enna aiyye e wis machine ekk gnna hithenawa tab hadanawa, desktop hadanawa gdk lku wadak wenawa hri asawen ada episode eka beluwe lankawa gna apita adambara wenna pluwn ape rata gna 🇱🇰 aiyyatath gdk sthuthi me videos wlin hri apiwa denuwath klata apita denuma beda dunnata 😘😘😘thawa issrahata lankawema phone product ekk ennath beri ne mta hrima sathutui
සුපිරියි චනුක්ස්
lankawe dammata indian company ekak wage ne. Genaral manager Indian ekekne ban???
Good 🙂🙂🙂🙂💗
නියමයි අයියා good job
Chanux gen thawath aluth wadak
දිගටම කරන් යමු අය්යේ
පට්ට🤩🤩🤩🤩
Me company ekata set wela weda karanna puluwan widiyak hoyala denawada chanux aiye. yanna ona wisthara ekka.
ලංකාවෙනෙ වටිනවනෙ අඩම්බරෛනෙ මමත් මීට අවුරුදු 2 කට කලින් ගියා බලන්න
E wis product ekak revive karanako
Wow!!.
thank u chanux mallie
Maru chanux apita oyawage danumak denawata
ko chenuxge aluth vedio enakan balana inna aya like ekak danna😀😀😀😀😁😁😁😁😁😁😁😁
Thanux bro
suba wewa...👍
Aiye oya superb aa
ලංකාවට අභිමානයක්..❤️
Ela,Thanks chanux bro
Niyamai chanux aiye ade e wis video eka
Supiri wadak meka
Video ekk dpu gmn blnw ♥️♥️♥️
අපිට මේ පැක්ට්‍රි එක බලන්න යන්න බැරිද . නියමයි
niyamy supiri
mewa lankawema hadanawada nettan keli china walin gennala mehe set karanawada?
E-wis neo 14 laptop eka hodaida?🤔
♥️♥️♥️♥️
මේක බලනකොට මගේ රට ගැන ආඩම්බරයි.....
අපිට මේ ආයතනය බලන්න යන්න බැරි නිසා තනි පුද්ගල වශයෙන් Chanux ඔයා මේ පෙන්න්පු දේ වටිනවා
අපේ දේ අයගන්න අපේ අය පුරුදු වෙන්න ඔනි....
දැනටත් E-wis එකේ වැඩ කරන එක ගැන සතුටු වෙනවා.. ❤️ Thank you #chanux_bro
Mnwd ona colifications
Bro monwd ona qlification.
ICT Diploma එකක්ම අවශ්‍ය ද? ඔතෙන්න යන්න
කට්ටිය ගන්නවද මචං
20:58 'කවදාහරි ලන්කවෙ නෙවෙයි ලෝකෙ 1 වෙනව...'බොක්කටම වැදුනා ඒකන්ම්💪
siraawatama
❤❤💪
ඇත්තටම අපේ රටෙත් මේවගේ computer එකලස් කරන ස්ථානයක් තියෙක එක
අපිට හරිම ආඩම්බරයක් !!! ,Thanx chanux bro
Ewis ගැන හිතාගෙන හිටියට වඩා ලොකු දෙයක් මේ video එකෙන් ඉගෙන ගත්තා.thank you chanux මේ video එක අරගෙන ආවට.video එක ගැන කෙටියෙන් කිව්වොත් ගොඩක්ම වැදගත් video එකක් කියලා කියන්න පුළුවන්..
ආඩම්බරයි ශ්‍රීලාංකා මාතා❤️
ඒ වගේම වීඩියෝ එක කරපු chanux ටත් ස්තුතියි❤️
ම්ගෙ රට ශිංකාව ගැම්මක් තමය් මුලු ලොකෙම හොදම සුපිරිම pc හදන්න 🇱🇰 ලංකාවෙ කොල්ලො කෙල්ලොන්ට පුලුවන් වෙන්න ඔනෙ,කවදා හරි මත් මෙ කන්පැනියෙන් pc එකක් ගන්නවා i love silanka,❤️
ඇත්තටම ewis පරිඝනක ගැන මගේ හිතේ තිබ්බේ ගොඩක් ලාබාල වැරදි අදහසක්. මේ වීඩියෝ එක තමයි මට කියලා දුන්නේ ඒක කොච්චර වටින විශිෂ්ඨ පරිඝනක ද කියන වග. මේ වගේ වෙනසක් චැනල් එකට එකතු කරපු එක ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි
Chanux අයියේ මම Social Media වලට Join වුණේ.. මේ ළගදී.. මම හැමදාාම Hobby ඒකක් වගේ ඔයාගේ meaningfull videos බලනවා.. හැමදාාමත් මේ වගේ Tec චාරිකා කරන්න.. සුභ පැතුම් Bro
හීන ගොඩක් තිබ්බා මගදි පාර වැහුනා ඔබත් දැනුම බෙදුවා මමත් ඉගෙන ගත්තා thank you mama asadeval gana oya bedana danumata
e-wis ආයතනය ගැන දැනගන්න ලොකු උනන්දුවකින් හිටියෙ. Thank you very much chanux bro
අපේ රටේ අපේ දෙයක්
වීඩියෝ එක එක තත්පරයක් වත් අහක නොදා සේරම බැලුවා ඇත්තටම අද තමයි දැනගත්තේ හැමදේම ලංකාවෙ මෙහෙම ආයතනය තියෙන බව දන්නවා නමුත් මේ තරම් ලොකු දෙයක් කරනවා කියලා නම් නම් ඇත්තටම දැනං හිටියෙ නෑ ඇත්තටම ගොඩක් සතුටුයි ගොඩක් වටිනවා මේ විඩියෝ එක නම්
එ්කනම් මරු
ආඩම්බරයි මේ ගෙන
Super👍👍🎖️️✨️
ගොඩක් ආඩම්බරයි මට අපේ රට ගැන.තවත් ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
එකනම් නියමයි ලංකාවේ අපෙම පරිගණක wow very proud of you💯💯
oyage vada gana nan kiyala vadak na ekata supirima supiri kiyalath madi thank you😯😯😯😯😯
රට ගැන ආඩම්බරයක් එනවා.❤ පුළුවන් නම් චනුක්ස් අයියේ e wis product මිනිස්සු අතරට යවන්න. එතකොට ඒ ආයතනත් තව දියුණු වෙනවා.🙏
ලංකාවේ අපේ දේවල් මෙච්චර හොඳයි කියලා දැන ගත්තේත් අද තමයි.මං හිතන්නේ අපිට ගන්න තියෙන හොඳම දේ තමයි අපේ දේ.❤️
Chanux අයියා video එක දානකම්ම බලන් හිටියේ......
Proud to be a Sri Lankan and Proud to be an x-EWIS employee!! All the very best.
hota portable notebook ekak kiyanna
apita methanin notebook ganna puluwanda
Aththatama hoday ayye mn NVQ level 4 ICT course ekak karanawa mata supiriyata danumak labuna thank you chanux ayye thawa video ekak one.......
❤️❤️
Learn a lot about ewis than heard about. Thanks chanux and highly appreciating your dedication on Tech චාරිකා
Congratulations EWIS TEAM. 🙏
ගොඩක් හොඳ විඩියෝ එකක් ....හොඳ brand ekkak ......😊👍👍
Ewis factory tour එක කරපු අනිත් youtubers ලා බලද්දි chanux bro ගේ review එකකුත් තිබුනනම් කොච්චර හොඳද කියල හිතඋව විතරයි මෙයා upload කරලා 😂😂
Oya tama me device eka use karanawada
"ලංකාවෙන් නෙවෙයි ලෝකයෙන්ම අංක එක වෙනව" ඒ වචන වල ලොකු ධෛර්යක් ආඩම්බරයක් තිබ්බ.
ස්තූතියි chanux අයියේ මේ තරම් වටින දෙයක් අපි වෙනුවෙන් ගෙනාවට, ඒ පැහැදිලි කිරීමත් හරි අපූරුවට තිබුනා ඒ නිලධාරීතුමාගේ
ස්තූතියි!
තව තවත් මේ වගේ eposides කරන්න අයියේ... ජය.. ✌✌
හැම එකම අල්ලන්න එපා bro 🙈🙈😋😁😁😁
අපේ රටේ තමා සුපිරිම මිනිස්සු ඉන්නේ.. කවදම හරි අපි ලෝකේ හොදම තැනකට එනවා රටක් වශයෙන්
සුපිරිම video ekak ❤️❤️💪🏻💪🏻💪🏻👋🏻👋🏻👌🏼👌🏼👍🏻👍🏻
සූරියවැව ❤👍👍👍 අපේ ගම
ආඩම්බරයක් අපේ දෙයක් promote කරන එක සහා ලංකාවෙ මේ වගේ ආයතනයක් ආරම්භ වීම.❤️💪👍🤗 අපේ දෙයක් ❤️
Niyamae aiye....kiynna wachana na.proud to be srilankan.......👍
Its good video and proud about SL.. Thank for chanux for explore our technology..
Excellent video....😀😀
Chanux bro මේ වීඩියෝ එක ගැන නම් අනිවා ඔයාට ස්තූතී කරන්න ඕන.❤️💪 ලංකාවේ දේ අගයන්න අපේ උන්ට පුරුදු කරන්න අයියේ..🤘
Thank you chanux 👌👍
ජයවේවා
අඩෝ නෝ අපේ කම්පැනි එක ,අවුරුදු 2කකට පස්සෙ නොවැ දැක්කෙ😁
😮
ගොඩක් ස්තුතියි අය්යේ.
Tech චාරිකා සුපර්
Congratulations aiye.. Subscribesla 600,000k.. 1000,000k Karaganna shakthiya wasanawa Labewa..
Budusaranai..
Proud about my country..
Niyamai
නියමයි අයියා
සාර්ථක වැඩසටහනක්
Patta wadak mekanam
great video....chanux bro
love this tech world
කියන්න වචන නැහැ ..... ලංකාව ගැන අපිට ලොකු ආඩම්බරයක්... 🌟🌟🌟🌟🌟
මාරයිනෙ😊✌️
Thanks fir the lesson of computers
Valuable travel with chanux ❤️great
2nd
Good knowledge video
Woow super
Great video
🤨🤨🤨🤨
Wowww!!!!
superb....................👍👍👍
Maru chanux aiya oyage tech charika.
Niyamai niyamai niyamaiiii❤
ඇත්තටම ඒක නම් හොද වීඩියො එකක් .....
Niyamai aiyeee
Eka supiri
චනුක්ස්ගේ ලස්සන 😹
මේ වගේ ආයතනයක් අපේ රටේත් තියනවා කියන්නේ රට ගැන ආඩම්බරයි
Superb
Congratulations chanux bro
Hey *Chanux Bro*
I like your videos
*Tell what software using to make these videos*
_I wanna reply quick_
Our proud 💪💪💪💪💪💪💪
chanux thanks bro
pattaii kiyanna wachana nee bro
Kiynna wachana ne aiyye ape rate product ekk wechcha eka kochchara lku adambaryakda mta nam hrima sathutui aiyye me wage digtama tech charika episode issrahata arn enna aiyye e wis machine ekk gnna hithenawa tab hadanawa, desktop hadanawa gdk lku wadak wenawa hri asawen ada episode eka beluwe lankawa gna apita adambara wenna pluwn ape rata gna 🇱🇰 aiyyatath gdk sthuthi me videos wlin hri apiwa denuwath klata apita denuma beda dunnata 😘😘😘thawa issrahata lankawema phone product ekk ennath beri ne mta hrima sathutui
සුපිරියි චනුක්ස්
lankawe dammata indian company ekak wage ne. Genaral manager Indian ekekne ban???
Good 🙂🙂🙂🙂💗
නියමයි අයියා good job
Chanux gen thawath aluth wadak
දිගටම කරන් යමු අය්යේ
පට්ට🤩🤩🤩🤩
Me company ekata set wela weda karanna puluwan widiyak hoyala denawada chanux aiye. yanna ona wisthara ekka.
ලංකාවෙනෙ වටිනවනෙ අඩම්බරෛනෙ මමත් මීට අවුරුදු 2 කට කලින් ගියා බලන්න
E wis product ekak revive karanako
Wow!!.
thank u chanux mallie
Maru chanux apita oyawage danumak denawata
ko chenuxge aluth vedio enakan balana inna aya like ekak danna😀😀😀😀😁😁😁😁😁😁😁😁
Thanux bro
suba wewa...👍
Aiye oya superb aa
ලංකාවට අභිමානයක්..❤️
Ela,Thanks chanux bro
Niyamai chanux aiye ade e wis video eka
Supiri wadak meka
Video ekk dpu gmn blnw ♥️♥️♥️
අපිට මේ පැක්ට්‍රි එක බලන්න යන්න බැරිද . නියමයි
niyamy supiri
mewa lankawema hadanawada nettan keli china walin gennala mehe set karanawada?
E-wis neo 14 laptop eka hodaida?
🤔
♥️♥️♥️♥️