ලස්සන වෙන්න බෙහෙත් ගත්තාද - රජයෙන් විශේෂ දැනුම්දීමක්

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 186

  • @supunrashmi1257
    @supunrashmi1257 3 роки тому +85

    මේ විදිහට ජාවාරම් කරන්න යොදා ගත් ඖෂධ වර්ග මොනවා දැයි සමාජයට දැනගන්නට සලස්වන්න ...මිලදීගන්නකු එයින් වැලැක්වීමට එය මහත් ප්‍රයෝජන වෙනවා...

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 роки тому +22

    ඔබ තුමාට බොහොම පින් මෙවැනි තීරණ ගන්න එකට තෙරුවන් සරනයි

  • @kasunilleperuma6655
    @kasunilleperuma6655 3 роки тому +66

    බෙහෙත් වල නම් ප්‍රසිද්ධ කරන්න ඕනේ.

    • @bluecaptraining9889
      @bluecaptraining9889 3 роки тому +1

      වීඩියෝ එක හරියට බලන්න පෙන්නනවා

  • @onlinephysicsclass2919
    @onlinephysicsclass2919 3 роки тому +132

    මුලින්ම දාල තිබුන add එකටම ගැලපෙනවා..

    • @dumindha21
      @dumindha21 3 роки тому +16

      ඒකනම් තමා... මුං නිව්ස් එක මොකක්ද කියල අවබෝදෙන් නෙවෙයි වගේ ඒ ඇඩ් එකත් දාල තියෙන්නෙ... සල්ලි වලට ඕන දෙයක්නෙ...

    • @deepikawimalasena4609
      @deepikawimalasena4609 3 роки тому +7

      😂😂😂

    • @neontraders8734
      @neontraders8734 3 роки тому +4

      😅😅

    • @bonsaiplantplant7217
      @bonsaiplantplant7217 3 роки тому +4

      Hariyatama hari

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 3 роки тому +3

      Sirwat bn 😂

  • @hasiWills1021
    @hasiWills1021 3 роки тому +25

    ලොකු පිනක් මේවගේ දේවල් වලට ඍජුව මැදිහත්වෙලා කරන මේ වැටලීම් 🙏

  • @kirulusenanayake179
    @kirulusenanayake179 3 роки тому +88

    ඉතින් ඖෂද මොනවද කියලා අපි දැනගන්නේ දිවසින්ද🧐

    • @bluecaptraining9889
      @bluecaptraining9889 3 роки тому +1

      වීඩියෝ එක හරියට බලපන් බං බේත් වර්ග ටික පෙන්නනවා

    • @muthudilhani4530
      @muthudilhani4530 3 роки тому

      Lankawe nam karannema hora wada thamai

    • @さくら2021
      @さくら2021 3 роки тому

      හාපෝ, යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. සිරිලංකල් පීපල්ස්.🤣🤣🤣🤣🤣 1:09 ඉඳලා ඉදිරියට බලාන්. අම්බෝ අසිරිමත් ශ්‍රී ලංකාව.🤣🤣🤣🤔

    • @bluecaptraining9889
      @bluecaptraining9889 3 роки тому

      @@さくら2021 😂

  • @Ushankbudd
    @Ushankbudd 3 роки тому +26

    සුදු වීම තමා ලංකාවෙ කෙල්ලන්ගෙ එකම සහ ආසම පරමාර්ථය .අපෙ රට ඝර්ම කලාපීය රටක් .උපතින් ලැබෙන කළුත් නැති සුදුත් නැති දුඹුරු හමේ ලස්සන ඇයි නොපෙනෙන්නෙ...මෙලනින් වෙනස් කරන්න මේ දෙන බෙහෙත් වර්ග කොයිතරම් හානියක් ශරීරයට වෙනවද කියල ඇයි ගෑනු උදවියට හිතන්න බැරි..දැන් පිරිමි ළමයි අතරත් සුදුවෙන්න උවමනාව වැඩි.....ඒත් සුදුවීම නෙවේ අවශ්‍ය පිනට ලැබුන හම ප්‍රවේසමෙන් සාත්තු කරලා පිරිසුදුවට පිළිවෙලට ඉන්න එක

    • @dammikaushan9934
      @dammikaushan9934 3 роки тому +1

      අනිවාර්යයෙන්

    • @NS-qq4vk
      @NS-qq4vk 3 роки тому +1

      අනිවාර්‍යෙන් 🙏❤️

  • @niraji6249
    @niraji6249 3 роки тому +30

    සමහර ගැහැනු ලමයි ඉන්න විදියටම සැබෑ රූපෙන් ඉන්න කැමති වුනත් පිරිමි ලමයිගෙ ආකර්ශනය යන්නෙ හමේ සුදටනේ...විවාහය වගේ දේවලදි අහන්නෙම කෙල්ල සුදුද කියලනේ...ඉතිං මේව නොබී ඉඳීවිද....සැලෝන් එකකට ගියත් මේ වසවිසනේ බොන්න කියන්නේ...
    කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලොත් මේ බෙහෙත් ගන්නවනේ... ආකල්ප වෙනස් නොකර මේවගෙන් ගලවගන්න අමාරුයි..

    • @greenlazer2607
      @greenlazer2607 3 роки тому +1

      අනේ මේ කොල්ලො ඔය ලස්සන වෙන්න නම් බෙහෙත් ගන්නෑ හරිද ?..... කොල්ලො ඉතිං කොහොමත් ස්වීටිනේ...... අපි ලස්සන වීමේ රහස
      තමයි අපි කන්නේ ලස්සන කැරට්, ලස්ස්ස්සන රතුපාාාට බීට්රූට්, බෝල බෝල අර්තාපල්, හෙන දිග මහත මඤ්ඤොක්කා, බඩගෙඩිය වගේ තඩි
      බතල, එතකොට හැමෝම කෑවද අහන පරිප්පු, ප යනු අතදිග තෝ යනු
      ලයනු පතෝල, මු යනු රුංගා ගායනු මුරුංගා, එතකොට ලස්සන තාල බොක්කාලි...... මෙන්න මේවගේ අති පාරිශුද්ධ ප්‍රනීත මධුර කෑම වර්ග තමා කොල්ලො කන්නේ...... අන්න ඒකයි ඈ කොල්ලො ඔච්චරම ලස්සන......
      කොල්ලො ඔය ලස්සන වෙන්න කියලා
      බෙහෙත් ගන්නෑ..... බිලිං ගාන්නෑ.....
      අලිපේර, ගස්ලබු පැපොල්, කොකනට්
      පොල් කිරි, සැපදිල්ලා ගාලා නාන්නෑ.....
      අන්න එහෙමයි ඈ කොල්ලො නම්......
      උන් මාර ලස්සනයි..... පැණි වලට ඇඹලයි එන්නැහේ කොල්ලො පස්සෙ
      කෙල්ලො එන්නේ....... හෙහ් අන්න ඒකයි..... 😜😜😜😜😜😜🔨 😁😁😁

    • @shenumiracle674
      @shenumiracle674 3 роки тому

      Well said

    • @angelve4101
      @angelve4101 3 роки тому

      @@greenlazer2607
      Ant eater kenek set wei... Sweet ne? 😃😃😃😃😃

    • @greenlazer2607
      @greenlazer2607 3 роки тому

      @@angelve4101 ඈ ..... 🤔 එතකොට දැනට සැට් වෙලා ඉන්න කෙනා ......... ? 😜

    • @angelve4101
      @angelve4101 3 роки тому

      @@greenlazer2607
      🙏

  • @pandukajayampathi8666
    @pandukajayampathi8666 3 роки тому +72

    වකුගඩු රෝගීන් සම්බන්ධයෙන් මේ අපරාධය කරපු එවුන්ට අනිවාර්යයෙන් මරණදන්ඪනය දියයුතුයි

  • @geethangimunasinghe3210
    @geethangimunasinghe3210 3 роки тому +10

    මෙයාලත් රගපානව විතරයි.දැනටමත් මේව අලවියේ පවතිනවනම් නම් සහිතව මහජනතාවට දැන ගැනීමේ අයිතියක් තියනව.වෙලද පොලෙන් ඉවත් කරන්න කිව්වට ඒව ඉතින් කියන තරන් ඉක්මනින් වෙන්නේ නෑනේ .ඒක නිසා දැනුවත් කරන්න පුලුවන් කොන්දක් තියෙන්න ඕන

  • @chanakalp
    @chanakalp 3 роки тому +1

    අවුරුදු 7ක් ජාවාරම ජයටම කරගෙන යාමට ඉඩ සලසාදීම පිලිබද රාජය නියාමනයට මෙම හිමිකරු අස්තුතිවන්ත වියයුතුයි.
    පරක්කු වී හරි හොයාගත්ත එක ගැන නම් ඇමතිට ස්තුතියි. නිලධාරීන් තවදුරටත් උනන්දු කරවන්න.

  • @lenexsusan587
    @lenexsusan587 3 роки тому +1

    හරි සරලයි... ඇප දුන්නා එලියට ආවා. අවුරුදු 7 ක් මු මේක කරලා.

  • @janakajayasinghe175
    @janakajayasinghe175 3 роки тому +1

    Good job, pls don't stop, keep looking for more like this , there could be more for sure...

  • @zooz1949
    @zooz1949 3 роки тому +3

    Great job doctor

  • @leedankan7369
    @leedankan7369 3 роки тому +40

    ඒක තමා පියුමිට ඔච්චර පිස්සු ෂුවර් එකටම ඒ බෙහෙත් වර්ග පාවිච්චි කරන්න ඇති

  • @kumararohan6087
    @kumararohan6087 3 роки тому +1

    හදවත ලස්සන කරගන්නෙ නැතුව මූන විතරක් ලස්සන කරගන්න යන එවුන්ට හොද වැඩේ

  • @dnd4411
    @dnd4411 3 роки тому +3

    E beheth wala nam prasidda karanawanam hodai

  • @ann234-l8o
    @ann234-l8o 3 роки тому +11

    ඉතිං ඕවා ගේන්නෙ රේගුව හරහානෙ. මේවා අහුවුණේ නැත්තෙ කොහොමද ?

    • @lasithalalanka9559
      @lasithalalanka9559 3 роки тому +2

      විස පොල්තෙල් වෙලද පොලට ගියෙ කොහොමද කියලා දන්නෙ නැති රෙගුව ඕවා දැන් ගන්නේ කොහොමද

    • @nilanthikumarithalangamaap7733
      @nilanthikumarithalangamaap7733 3 роки тому

      @@lasithalalanka9559 👍🏽

  • @Priyapriya-ut9oj
    @Priyapriya-ut9oj 3 роки тому +4

    බෙහෙත් වල නම් සදහන් කරන්න.. මේවා කරන්න ඉහළ අයගේ උදව් ඇතිව..

  • @NikoSunMi
    @NikoSunMi 3 роки тому +1

    Hari shermi Kumar gahala thibbe ova thamai. Ekai patch thibbe

  • @nisalsawinda8804
    @nisalsawinda8804 3 роки тому +31

    චීන්නු ලංකාවේ වැව් වල රවුන් ගහන්නේ ඇයි කියලා හොයලා බලන්න කරුණාකරල

    • @EscapeWithAmelia
      @EscapeWithAmelia 3 роки тому +3

      වැඩක් බලාගෙන ඉදපං බං අනුන්ගෙ කුණු හොයන්නෙ නැතුව. තොපේ ගෙදර කුස්සියට ගිහින් බලපං කොච්චර චීනෙ බඩු තියද කියල ??

    • @sumanasenasumanasena5472
      @sumanasenasumanasena5472 3 роки тому

      Nidan ganna ban

    • @niroshanarjuna225
      @niroshanarjuna225 3 роки тому

      @@sumanasenasumanasena5472 nidan gannanm chine eun dagannha echchra gon wadak kraida hora kaddi 😂😂😂

    • @dhammikawidhanapathirana4718
      @dhammikawidhanapathirana4718 3 роки тому

      උඹ්ද යකෝ වැව් සුද්ධ කරන්නෙ

  • @amalliyanage2436
    @amalliyanage2436 3 роки тому

    good work sir

  • @sriveg145
    @sriveg145 3 роки тому

    Use keranna hoda nathi ewa prasidda nokera minissu danne kohomada

  • @wajirawarnakulasuriya4993
    @wajirawarnakulasuriya4993 3 роки тому

    danuvat kalata stuti.behet vala nam keuvanm tavat hodai👍👍

  • @samaliyanaarachchi2081
    @samaliyanaarachchi2081 3 роки тому

    Ithin behethwarga monawada kiyala api danaganne kohomada
    Behetwala nam

  • @yashithushani6451
    @yashithushani6451 3 роки тому

    Kohenda mahacharya upadiya gatthe

  • @yashithushani6451
    @yashithushani6451 3 роки тому +1

    Kalu kadekin neda mahacharya kama lebune

  • @kitchenwish8629
    @kitchenwish8629 3 роки тому +1

    Brand name published karanna

  • @janakadissanayaka5379
    @janakadissanayaka5379 3 роки тому +1

    Pharmacy walatath gihin check karanna Oya widiyata mey pharmacy aythi aya mona tharam hora beheyth wikunanawa athida.

  • @fathimazuwaida1987
    @fathimazuwaida1987 3 роки тому +2

    Ane me D max 1000 kiyanne vitamin D tablet. Mata asthi wedanawata doctor ganna kiuwe. Mama dehiwala pharmacy ekakin gatte . Athule thibba peti eke pata wenas wela thibune. Man ganan gannathuwa biwwa. 😭😭😭😭

  • @sujeewasujeeewa7879
    @sujeewasujeeewa7879 3 роки тому +3

    මේ තිරිසනුන් ....විනාශකර...දමන්න....මේ ...විදියයට....උපලගත්තු....හැමසතපහාකටම.....මුන්ටශාපවෙනවා.....මුන්ගේ..තිරිසන්...ගති

  • @fathimashaz6893
    @fathimashaz6893 3 роки тому +1

    ඒ බෙහෙත් උන්ටම බොන්න දෙන්න ඕනි 😡😡😡😡😡😡😡😡😡😡😡😡👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊

  • @deepideepika509
    @deepideepika509 3 роки тому

    Wakugadu roginta dena behethata wancha karapu aunta henama gahanna ony.nodakin kalakanni ledawela inna minissungen hambakaran kana awajathaka heththa.hathmuthu paramparawama hedigewila yanna ony.ahinsaka wakugadu roginta dena beheth hora karata.

  • @kalpana2976
    @kalpana2976 3 роки тому

    Eeka piligattha kiyala daduwam lihil karanna narakai uparima daduwam Diya yutui

  • @sameersameera3300
    @sameersameera3300 3 роки тому

    hodavade ganuntai kelo kiyan euntai..

  • @rinohsbsyjknb5060
    @rinohsbsyjknb5060 3 роки тому +1

    Mae vage hora jawaram karayanta උපරිම දඬුවම් denna

  • @ishankahagalla3902
    @ishankahagalla3902 3 роки тому +4

    හම්මො ෆෙයා ඇන් හැන්සම් මුලින් දාල වස ගැන කියනවා

  • @hemanthadisanayake229
    @hemanthadisanayake229 3 роки тому +27

    දැන් මේවා ගත්ත කෙල්ලො පන බයේ ඇත්තේ පවු ඉතින් 🤣🤣🤣🤣

  • @manjulrishantha1824
    @manjulrishantha1824 3 роки тому +3

    වහල ගහන්නේ තැතුවා එවා ප්‍රදර්ශනය කරන්න...රටේ ජනතාවට දැනගන්න...

  • @hasarageeganage3589
    @hasarageeganage3589 3 роки тому

    Thamnta labunu rupeta adarei karala sawabwika elawalu palathuru,pirisidu wathura Bonne nathuwa mewa biwwa aya kochchara baye gahenawa athda?sudu wime unmnthkabawaya thamai me seratama mula

  • @econeast5634
    @econeast5634 3 роки тому

    Plz give the name list

  • @manjulafernando7574
    @manjulafernando7574 3 роки тому

    Diyo vitamin D gaththa man

  • @zigmaproduction4045
    @zigmaproduction4045 3 роки тому

    Ithin monada ewa???okkoma ohoma nane

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 3 роки тому +1

    මුන්ට දෙන දඩුවම මොකක්ද .මරනය දන්ඩනය දෙන්න ඔනි.

  • @ammaherath6488
    @ammaherath6488 3 роки тому

    Mokadde dene Daduwema ?

  • @rosiinjapan888
    @rosiinjapan888 3 роки тому +10

    මේ දෙවල් අගයන්න පර ගූඑන්පී කාරයින්ට බෑ. අවුරුදු හතක් කියන්නේ පහක් ම උන්ගේ.

  • @Short_Cricket99
    @Short_Cricket99 3 роки тому

    ❤️❤️❤️මේක තමයි වෙන්න ඕනේ

  • @dashininishika3062
    @dashininishika3062 3 роки тому

    Apata lassana wenna nam owa ona na hadawatha lassana karaganna athskota mulu sarirayama pahapath wenwa visesayen darmikawa jiwath wenna.

  • @anushashalo5366
    @anushashalo5366 3 роки тому

    Ohya behet wala nam dala .waledasel wala danne epa kiyanne. Mewa tanahanam karala . Mewa ganne ayeta daduwam karanne.

  • @lahirusamp3731
    @lahirusamp3731 3 роки тому +1

    හිරු එකෙන් කැරි කමට fear and lovely add එක දා ගන්ත

  • @marianrajaguru7610
    @marianrajaguru7610 3 роки тому

    Aurudu 7 giya anduwen mewa danne nadda wenna ona hariyai wela iwarai danuwath kalata bohoma sthuthi danwath lankawe monadewath ganna bayai hamathanama wanchawa munta deiyo buddo na salli nisa minimaranawa

  • @ajithpriyanthahettiarachch9410
    @ajithpriyanthahettiarachch9410 3 роки тому

    Ayi kelinma kiyanna beri monawada a warga kiyala

  • @udugamasamitha7589
    @udugamasamitha7589 3 роки тому +9

    අවට සිටින අය කරන දේවල් අධ්‍යනය කරන්න සෑම ගමකම කමිටු පත්කරමු.

    • @sunsetnature3856
      @sunsetnature3856 3 роки тому

      ලංකාවෙි උන්ට එහෙම ඒවා දුන්නොත් අශ්වයන්ට අං දුනිනා වගේ තියෙයි..හැම රෙද්දටම අත දායි මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය වෙනයි අපරාධ හොයන එක වෙනයි

    • @hasiWills1021
      @hasiWills1021 3 роки тому

      @@sunsetnature3856 ඒකත් හරියන්නෑ එහෙනම්, මිනිස්සු මරාගන්න වැඩක් ඕක

  • @sumedhasubasinghe1015
    @sumedhasubasinghe1015 3 роки тому +15

    බෙහෙත් වල nam කියලා prasidda kara nam හරි ne . බොරුවට දඟලන්නෙ නැතිව . පත්තරේ පල කරන්න prasiddiye. එතකොට ඔක්කෝම දැනුවත් wei .

  • @chandanaabayasekera9494
    @chandanaabayasekera9494 3 роки тому

    Thambi ballange wada

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 3 роки тому +1

    Hoda දෙයක්

  • @rajitharambukwella4065
    @rajitharambukwella4065 3 роки тому

    math behethgattha sharuk khan wage wenna

  • @nadeeshakumari2297
    @nadeeshakumari2297 3 роки тому

    Hoda wade eka rain suduwenna giya ayata.thiyena rupe rakaganne nathiwa

    • @fathimazuwaida1987
      @fathimazuwaida1987 3 роки тому

      This is vitamin D tablet. Not only for beauty. Many people have vitamin D deficiency. They all take this.

  • @tish6299
    @tish6299 3 роки тому

    Maralama danna oya kala kanninwa...redda neethiya me lankawata aniwaryenma marana dandanaya onamai...pau ahinsaka moda minissu inna ratak thamai meka..habai modai kiyala aka a minissunge durwala thawayen prayojana ganna kala kanninta yanna apayak na..

  • @anilpriyankara4199
    @anilpriyankara4199 3 роки тому +3

    ඉන්දියාවෙ ෆෙයාරන් ලව්ලි හොදා...අනේ හු,,......ඔය සල්ලි වලින් කාල ඇදල ඉන්නවට පව් නැද්ද බන්

  • @ashraflondon9321
    @ashraflondon9321 3 роки тому +1

    Kindly put the prison without bail 99years , this is for only good punishment.

  • @ireshaperera4393
    @ireshaperera4393 3 роки тому +1

    Munwa alla maranna ona

  • @jeewanthaization
    @jeewanthaization 3 роки тому

    Me anduwen kara nam wadak athi ekama de

  • @sagii9937
    @sagii9937 3 роки тому

    Honda wadee.... Thamange roopaya gena oonawata wadaa hitman nethiwa rassawak Karala kaala andala hitiyanam harineee...

  • @chathuraudayangana8509
    @chathuraudayangana8509 3 роки тому +14

    ඉතිං යකො ඔයි කියන රූප ලාවන්‍ය ක්‍රීම් වල නම් ටික කියපන් කොන්ද පණ ඇතුව.බයිල ගහන් නැතුව

  • @edzadill8946
    @edzadill8946 3 роки тому

    Eeekane api Ali express eken china wlin gennanne😅

  • @NA-hb1bu
    @NA-hb1bu 3 роки тому

    ඖෂධ මොනවද කියලා මහජනතාවට කියන්න නැත්නම් මිනිස්සු නොදැනුවත්ව දැනටත් එය පාවිච්චි කරනවා ඇති

  • @ranilkumara565
    @ranilkumara565 3 роки тому +8

    මුන්ට දෙන දඩුවමක් නෑ, මුන්ව මරල දාන්න ඕනෑ

  • @lasithalalanka9559
    @lasithalalanka9559 3 роки тому +5

    අල්ලන හොරෙක්ගෙ මූණ පෙන්වන්නෙ නෑ ආලෙපන වර්ග වල රූප පෙන්නන්නෙ නෑ හොර පොල්තෙල් වල නම් කියන්නෑ ඕවා ද නිව්ස්

  • @thusithakumara5294
    @thusithakumara5294 3 роки тому

    Makkada oya beheth?

  • @ransikaali8095
    @ransikaali8095 3 роки тому

    Samhaya denuywat krata wedak ne ea bhet wardgd monwda ekin eka penalne denuywat krana oni ha netidaaaa

  • @tilangadulshan6473
    @tilangadulshan6473 3 роки тому

    Beheth wala nam kiyanna😑😑😑

  • @nikilnikil2589
    @nikilnikil2589 3 роки тому +1

    බිව්ව අයට RIP 🙏

  • @cxbaha9642
    @cxbaha9642 3 роки тому +3

    Heyo apa munu eware. .🤡🤡🤡🤡🤡🤡🏃‍♂️🏃‍♂️🏃‍♂️🏃‍♂️

  • @nilanthirodrigo2678
    @nilanthirodrigo2678 3 роки тому

    බෙහෙත් වල නම් ජනතාව ට පෙන්නන්න නැතුව ජනතාව දන්නේ නෑ

  • @dilankamadushan4920
    @dilankamadushan4920 3 роки тому +2

    පගාව හම්බිල නැති හින්ද වෙන්න ඇති ඇල්ලුවෙ😂

  • @egtsamarsirisamarsiri4532
    @egtsamarsirisamarsiri4532 3 роки тому

    Tawa koitaram oya wage then adda mewakaranaun hitanne unjeewTh unama atikiyala oya mudalwalin kanabona tawa sambanda eunati natuwa owkaranna henaghapiya minissunta karana aparadawalata sakkili ballo Hari Harineethiyaknane

  • @poojaapsarani1154
    @poojaapsarani1154 3 роки тому +1

    මේ බෙහෙත් වල නම් ප්‍රසිද්ධ කරන්න.

  • @sujeewasiriwardana547
    @sujeewasiriwardana547 3 роки тому

    Media show
    Not reality

  • @dsds9978
    @dsds9978 3 роки тому

    දැන් ඕකට දෙන දඩුවම පොඩ්ඩක් කියහල්ලාකෝ බලන්න රටේ නීතියනම් සල්ලි තියෙනවානම් ඇප පිට නිදහස්😀😀 එහෙමයි රටේනම් නීතිය අපිවත් හිතමූ ඕකට හොදක් වෙන්න එපා කාලකන්නියා මිනිස්සු රවටපු උන්ට හොදක් වෙන්නේ නෑ

  • @inranirupalata927
    @inranirupalata927 3 роки тому

    Pileka beheth horata hadanava mokak hare asanepAkata dostarala hamba venda geyahama eyala kiyanawa vaku gadu narak vela pileka hadenda enawai arakai mekai kiyala beheth neyama karanawa attatama eyala kiyana asanepa minissunta naha me neyama karana beheth belai nate leda me rate menessunta vena me aparada mewa tamai mini marum kiyanne taruna jevetath venasa kara gannawa lassana hoyanda gehen ane meva nokan atarala danda epa hodama daduwama denda one me beheth bela nekarune koccara menessu venasa vela adda me vedde okun varadda pile gatta kiyala dan atarala danda epa me minus jeveta valata kawda caga kiyanne

  • @prasadchamara6203
    @prasadchamara6203 3 роки тому

    පටන් ගන්නකොටම දාන ඇඩ් එක..😁😁😁😁

  • @napuri156
    @napuri156 3 роки тому

    Mama nam bonne ne

  • @pradeepkumara1122
    @pradeepkumara1122 3 роки тому

    Nithiyen thahanm karanam presidda karanna

  • @bonsaiplantplant7217
    @bonsaiplantplant7217 3 роки тому

    Oooooom reeeeeem kattu kattu. Nama hoyanawa.......

  • @muthudilhani4530
    @muthudilhani4530 3 роки тому

    Hapoi

  • @jayantharansinghe6962
    @jayantharansinghe6962 3 роки тому

    Mewa karanne thambi

  • @dgankumariasha5752
    @dgankumariasha5752 3 роки тому

    Behethwala wargaya mk

  • @sugandis3497
    @sugandis3497 3 роки тому

    මේවා පෙන්න්නේ නැත්තේ ඇයි

  • @kumarikuwait396
    @kumarikuwait396 3 роки тому +3

    මගුල තමා.ඕවා ආවේ රේගුව හරහා නෙවේද.කොයි මේවගෙ නම්?.රෙද්ද තමා

  • @bindulanka8719
    @bindulanka8719 3 роки тому +3

    ලස්සන වෙින්න.බෙහෙත්
    බීපු අය බයවෙිලා.අැතිනේද
    කොරොනාට.එහා.ගිය දෙයක්නෙ
    මෙික..සමහර නිලියෝ.එහෙම.
    බිලා.අැති..පියුමි..මැඩමි.එහෙම.
    අයියෝ.සල්ලි.😂😂😫😫😫

  • @neelakapradeep5108
    @neelakapradeep5108 3 роки тому +3

    ගරු අමතිතුමා අර විස පොල්තෙල් නමින් කිව්වේ ENJOY කියලා.ඒ වගෙ නමින් කියන්න.පව් නොදනුවත්ව ඕවා බීපු මිනිස්සු.මේවා සොයාබලන එකට ඉස්තුති.

  • @malisirlanka570
    @malisirlanka570 3 роки тому

    කාලකන්නි සල්ලි කෑදර මිනිස්සු අවුරුදු 7 k ඔයාල kohada නිදි

  • @demigodr7006
    @demigodr7006 3 роки тому +1

    මේ වගෙ දේවල් මිනිස්සු ගන්න පෙළඹෙන වෙළන.දැන්වීම් තහනම් කරන්න ඕන, ඒ.වගේම අපේ රටේ ඕවට සල්ලි වලට එන නිළියන්ට ද දඬුවම් දෙන්න ඕන, මිනිස්සු ඒ අයට කරන ආදරය නිසා ඒ අය කියන දේ පිළිගන්නා එක ලෝකෙ ඕන.තැනක වෙන.දෙයක්. ඒ නිසා, ඒ අයටත් දඬුවම් දෙන්න ඕන

  • @sasindulakruwan2742
    @sasindulakruwan2742 3 роки тому +1

    Dan inna mona kellada owa nobi inne..Thanikara chemicle godawal ne🤣

  • @meemanagerajitha3984
    @meemanagerajitha3984 3 роки тому

    Ubala pol gawada ban mehhara kal gon hark ....

  • @rogeryohan9495
    @rogeryohan9495 3 роки тому

    Ko bn thahanam kerapu beheth pennuwe nah ne

  • @franciskaranjanie46
    @franciskaranjanie46 3 роки тому

    බලපුවමසෙරමහොරැ

  • @milanimila212
    @milanimila212 3 роки тому

    Alugosuwane allapan

  • @mariedilukshi42
    @mariedilukshi42 3 роки тому +1

    Den මොනවද ඔය beheth .නම් කියපල්ලකො පරිස්සම් වෙන්න හරි