කුමුදු|ආදරණිය සම්පූර්ණ නවකතාව|Sad story novel

Поділитися
Вставка
  • Опубліковано 10 лис 2024

КОМЕНТАРІ • 93

  • @sandayasandaya7445
    @sandayasandaya7445 8 місяців тому +1

    ලස්සන කතාවක්.තව ටිකක් තියෙනවා නම් හොඳයි.හිතපු විදිහට කතාව ඉවර වුනා.තවත් කතා ලියන්න.බුදු සරනයි

  • @utharasathvee945
    @utharasathvee945 Рік тому +9

    ගොඩක් ලස්සන කථාවක්, එක දිගටම කියෙව්ව. මෙ වගේ නවකථා තව තව ලියන්න ඔයට ශක්තිය , ධයීර්‍ය ලැබේවා !

  • @nisansalanisha265
    @nisansalanisha265 Рік тому +10

    ආහ්....පට්ට දුක හිතෙන කතාවක් ඔය තරම් ම දුකට ලියන්න එපා ..😢😢😢😢පුදුම ලස්සනයි ❤❤ඔයාගෙ සිතුවිලි 😮😮😮තව තවත් ලස්සන සිතුවිලි ඔය හිතට දැනේවා ❤❤❤❤❤

  • @adeekanadeekanadeeka9198
    @adeekanadeekanadeeka9198 Рік тому +3

    ලස්සනයි ගොඩාක් ලස්සනයි

  • @Sethinu
    @Sethinu 2 місяці тому +1

    ලස්සනයි ගොඩාක්. ❤❤❤

    • @sinhalanovelland
      @sinhalanovelland  2 місяці тому

      @@Sethinu ගොඩක් ස්තූතියි

  • @AnomaPushpanjali
    @AnomaPushpanjali Рік тому +1

    Kathawa nam harima lassani..... Eth ammoo amma nam napuruine ane....mehema ammala innawada....eth anthima nimawa nam supirima supiri.....lassanai goooooooodak

  • @tharushalashan-ig2ze
    @tharushalashan-ig2ze Рік тому +2

    Aduwa newe nikamma adunaaaa mage hithata godak duka hithuna kella pau

  • @m.dissanayake2768
    @m.dissanayake2768 Рік тому +14

    ලස්සනම ලස්සන කතාවක් එක හුස්මට කියෙව්වා.අස් වලට කඳුලුත් අාවා අවසානය හරිම අාදරණීයයි.ස්තුතියි

  • @IreshaMaduwanthi-he7mp
    @IreshaMaduwanthi-he7mp 6 місяців тому

    ලස්සනයි 😢

  • @rashmimalsha8271
    @rashmimalsha8271 7 місяців тому +1

    ඔයාගෙ කතා මාර ලස්සනයි අනේ.මම මේ ඔක්කොම බලනව මමත් ආස නෑ දුක හිතෙන අවසාන වලට.ඉතින් මම ඔයාගෙ කතා වලට ඇබ්බැහි වෙලා.

  • @nilminiajantha4618
    @nilminiajantha4618 Рік тому +6

    ගොඩාක් ලස්සන කතාවක්.තව තව ලියන්න.අපි බලාගෙන ඉන්නවා

  • @NayanaMalkanthie
    @NayanaMalkanthie Рік тому +1

    Lassanai

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 Рік тому +5

    මාර අම්මා කෙනෙක් වකුගඩුව දුන්නට පස්සේ දුව හොඳයි.

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 Рік тому +4

    ඕකිට.තම.දරුවාට.මෙච්චර.දූක.දෙන්න.දරුවාතමූන්ගෙ.වකූගඩූව.පවා.දෙන්න.මට.එහෙම.කලානම්.මමනම්.දෙන්නෙනෑ

  • @sadamalisadamai5
    @sadamalisadamai5 Рік тому +1

    Godak lassanaii kathawa godak duka hithuna kathawa mula idamma kiyeuwa godak aduna matanam aththatm e tharam meka hithata danuna

  • @PrasannaSadun
    @PrasannaSadun 6 місяців тому

    Atthathma aduna ekathnmi lassanai ❤

  • @nelunikadevindi685
    @nelunikadevindi685 Рік тому +20

    තමන්ගේ කුසින් වදපු දරුවට වඩා පිට ලමයි ලොකු කර ගන්න අම්මලත් ඉන්නවද🥲එහෙම කරන්නේ කොහොමද අප්පා අම්මෙක්🥺අපෙ අම්මලාට මල් තියලා වැන්දත් මදි❤️කුමුදු ගැනනම් සෑහෙන්න දුක හිතුණා💔තරහකුත් ආවා මෙච්චර ඉවසන් ඉන්නවට😡ලස්සනයි කතාව❤️

    • @tharakasamiduni5388
      @tharakasamiduni5388 Рік тому

      එහෙම කතා තියනව 🙃

    • @Kasuni1996
      @Kasuni1996 Рік тому

      ලමයිව පාරවල් වල දාලා යන දෙමව්පියො ඉන්න කාලෙක මෙහෙම දේවල් නොවෙන්න විදියක් නැ කොහොමටවත්ම

    • @Rboy666
      @Rboy666 10 місяців тому

      එහෙම ඉන්නවා

    • @PodimanikeK.M
      @PodimanikeK.M 2 місяці тому

      990😊

  • @chathurikadilrukshi8666
    @chathurikadilrukshi8666 Рік тому +1

    Harima lassana adaraneeya kathawak ❤❤🌹

  • @fgyggg3117
    @fgyggg3117 10 місяців тому +1

    කථාව ආරම්භයේ දුකක් වුනත් .අන්තිමට සතුටක් ලබා දුන්නා.ඒත් මවක් හැටියට කුමුදුට කල කී දේවල් නම් හරිම කැතයි.අප්පිරියයි.තම දරුවන්ට කතා කරන්නවත් නොදන්න ගුරු මෑණියෙක්ලු.හරිම ලැජ්ජයි අම්ම ගැණ නම්.පහන් හරි හොදයි බැලුවම.

  • @PabodaDewmini-f2c
    @PabodaDewmini-f2c Рік тому +1

    Lassanai ek husmat kiyeww

  • @rutv2116
    @rutv2116 Рік тому +1

    Anee amma harima napurui

  • @sherryyapa4226
    @sherryyapa4226 Рік тому +3

    Lassanams kathawak, eth mata mage punchi ksleta giya, mage ammat man ipaduna daa idan mata waira keruwa me wagema, mage waradden eyage jewithe කාලකන්නි una kiyala, eyage ayatha sambandayak nisa me loketa bihi una magen pali gattha hama mohothema, eyage anit daruwanta adare keruwa witharak nemei mata saapa keruwa, man eyalagen godak athwela lassanata jewat wenawa, a amma thamat ethanamai, dukemai,

    • @sinhalanovelland
      @sinhalanovelland  Рік тому +3

      ගොඩක් දුකයි dr ...ඔයාගෙ comment එක කියෙව්වම......අපිට මේ හැමදෙයක්ම හොද හෝ නරක සැප දුක ලැබිලා තියෙන්නේ අපි සංසාරෙ කරගත්ත පින් පව් වල ප්‍රතිඵල විදියට.ඔයාගෙ අම්මව ඔයාට ලැබිලා තියෙන්නෙත් ඒ විදියට....ඒ නිසා ඔයා දුක් වෙන්න එපා.අම්මට වෛර කරන්නත් එපා.අම්මා ගැන තරහ ගන්නත් එපා.මොනව උනත් එයා ඔයාව මේ ලෝකෙ බිහි කලා ලෝකෙ විදින්න තියන අමාරුව වේදනාව විදගන.ඔයා ගොඩක් හොද ජීවිතයක් ගතකරන එකට ගොඩාක් සතුටුයි.තවත් ලස්සනට සතුටින් ජීවත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.අම්මට කවදහරි ඇත්ත තේරේයි......ඔයා තව වැඩි වැඩියෙන් යහපත් කෙනෙක් වෙන්න.ඔයාගෙ ආගමට අනුව යහපත් විදියටම ජීවත් වෙන්න.........ඔයාට වරදින්නෙ නෑ එතකොට...අම්මා කොච්චර ඔයාට වෛර කලත් එයාව අමතක් කරන්න එපා.....කවදහරි එයාට ඔයා ලගටම එන්න වෙයි..එදාට හොදට අම්මට සලකන්න..ඔයාගෙ අම්මත් යහපත් කෙනෙක් වෙලා එයාගෙ හිතේ තියන නපුරු ගතිගුණ දුරුවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා....ගොඩාක් ස්තූතියි...පරිස්සමෙන් සතුටින් ඉන්න.මේ හැම දෙයක්ම අපිට ලැබිලා තියෙන්නෙ අපිම කරගත්ත දේවල්වල ප්‍රතිඵල.ඒ නිසා අපි ඒවාගෙන් සැලෙන්න හොද නෑ.ශක්තිමත්ම ජීවිතය ඉදිරියට අරන් යන්න ඔයාට තවත් ශක්තිය ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💕

    • @sherryyapa4226
      @sherryyapa4226 Рік тому

      @@sinhalanovelland godak pin, mage duka nimila giya, eth kadulu goda as wala pirenawa, matama kiyala amma kenek, thattha kenek nathi una ekata, jewithe godak kalakirilai punchima kale jewat une, paule hamoma wenaskam keruwa, awajathaki කියලයි banne, hadawatha ridunu tharam kiyanna wachanana, ada godak සතුටින් sanasemen innawa,

    • @sinhalanovelland
      @sinhalanovelland  Рік тому +1

      @@sherryyapa4226 ඒක තමයි dr මේ හැමදෙයක්ම අපි කලින් ආත්මවල කරපු හොද නරක දේවල්වල ප්‍රතිඵල....ඒ වගේ අම්මා කෙනෙක් ලැබෙන්න ඔයා පව් කරලා තිබුනත් ලස්සන ජීවිතයක් ලැබෙන්න ඔයා පින් කරලා තියනවා....අම්මා ඔයාට නපුරු විදියට සැලකුවත් ඔයාට හොද මනුස්ස ජීවිතයක් ලැබිලා තියනවා..ඔයාගෙ ආගමට අනුව යහපත් විදියට ජීවත්වෙන්න.. මේ ජීව්තේ යථාර්ථය අවබෝධ කරගන්න.ඔයා සංසාරෙ කරගත්ත දේවල්වල ප්‍රතිඵල තමයි ඔයා මේ ජීව්තේ භුක්තිවිදින්නෙ ......මේ සංසාරෙ ගොඩක් දිගයි.ඒ වගේම භයානකයි....ආපහු ඒ වගේ අම්මා කෙනෙක් නොලබන්න මේ ආත්මේ පින් කරගන්න.කුසල් රැස් කරගන්න....එතකොට මේ ජීව්තෙත් යහපත් විදියට ජීවත් වෙන්න පුලුවන් වෙයි.අම්මත් තේරුම් ගනියි ඔයා ගොඩක් යහපත් කෙනෙක් කියලා.එයා පසුතැවෙයි.ඔයාට තවත් සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න ඕනා....ඔයාගෙ හිතේ තියන දුක නැතිවෙලා යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි...💕

    • @sherryyapa4226
      @sherryyapa4226 Рік тому +1

      @@sinhalanovelland jesu පිහිටයි .

    • @sinhalanovelland
      @sinhalanovelland  Рік тому

      @@sherryyapa4226 ඔයාටත් ජේසු පිහිටයි....💕

  • @omanoman4077
    @omanoman4077 Рік тому +1

    ❤❤❤❤❤❤

  • @dayanagithodani4585
    @dayanagithodani4585 Рік тому

    Woooow ලස්සනයි

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 Рік тому +3

    අම්මා.හිතාගෙන.ඉන්න.ඇති.වකුගඩූව.අරගෙන.මේකිට.සිහිය.නැතිව.මැරුනානම්.හොදයි.කියලා.බොරු.ආදරේ

  • @sandyasenarathne2817
    @sandyasenarathne2817 Рік тому +2

    Lassanai lassanai lassana kathawak. Adarei 😃😃😃❤❤❤❤

  • @ShrikanthaBandara-sn9ph
    @ShrikanthaBandara-sn9ph Рік тому

    Lassanai ...👍👍

  • @yashintharanuka9247
    @yashintharanuka9247 Рік тому +1

    හරිම ලස්සනයි කතාව

  • @inokapallewala3958
    @inokapallewala3958 Рік тому +1

    ගොඩක් ලස්සනයි

  • @tharindusudesh3319
    @tharindusudesh3319 Рік тому +3

    ලස්සන කතාවක්.... ගොඩක් ආසාවෙන් කියෙව්වා..

  • @gayanpushpakumara8335
    @gayanpushpakumara8335 Рік тому +1

    Harim lassna adara katawak...

  • @priyankameringa6669
    @priyankameringa6669 Рік тому

    Godak lassanai

  • @anushadamayanti2073
    @anushadamayanti2073 Рік тому

    හරිම ලස්සනයි ඒ ආදරේ

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 Рік тому +2

    එක්.මගෙඅම්මා.උනා.නම්.මානසික.රෝහලකටදානවා.නැතිනම්.ඕනාමගුලක්.කරගනින්.කියලාතනියෙන්.ජීවත්වෙනවා.පිස්සූ.දූවලා

  • @jushanimadhurangika3103
    @jushanimadhurangika3103 Рік тому

    Godak lassana kathawak....aka husmata koyewwa.....

  • @ranjithariyarathna6821
    @ranjithariyarathna6821 Рік тому +2

    Ammooo marama dukai.

  • @dthihasya8876
    @dthihasya8876 Рік тому

    Lassanay kathawa thawa me wage katha liyanna

  • @sunethrakumari1097
    @sunethrakumari1097 Рік тому +2

    ලස්සන කතාවක් ❤️❤️

  • @saliyakrishan-iq4iv
    @saliyakrishan-iq4iv 10 місяців тому

    මටනම් ඇඩුනා කතාව කියවලා.පහන්ගේ ආදරේනම් ලෝබ හිතුනා

  • @kumarikumudu190
    @kumarikumudu190 Рік тому +7

    හරිම ලස්සනයි.ඇස් වලට කදුළු ආවා.

    • @pathmaliyanage
      @pathmaliyanage 2 місяці тому

      Duka. Hethana. Kathavak. Modal.
      Ardara. Kathavak. Thanks. Good night.

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 Рік тому

    harima lassanai apiwath adewwa.👍❤️❤️

  • @samilaamali2456
    @samilaamali2456 Рік тому

    හරිම ලස්සනයි 💖💖💖💖

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 Рік тому +2

    නිරෝෂා වගේ අම්මලා ඕන තරම් අප අතර ඉන්නවා

  • @niroshapushpalatha7000
    @niroshapushpalatha7000 Рік тому +1

    Lassanaii godaak nanga kathawa

  • @mtn7838
    @mtn7838 Рік тому

    godaaaaaaaaakkkk lassanaaaaaaaiiiiiii😙

  • @indikaprasad2941
    @indikaprasad2941 Рік тому +1

    Godak lassanai ❤

  • @nimashapriyani7492
    @nimashapriyani7492 Рік тому +1

    💞💞💞💞💞

  • @thusharidilhari4681
    @thusharidilhari4681 Рік тому +1

    Lassani godak katawa 🥰🥰🥰🥰

  • @rajapakshasubashini3759
    @rajapakshasubashini3759 Рік тому +1

    අනේ මට ගොඩක් දුක හිතූනා මගේ කතාව වගේ

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb Рік тому +1

    ❤❤❤❤😂

  • @shiromauk4362
    @shiromauk4362 Рік тому +1

    Pau a kalla napuru Amma

  • @deepafernando6300
    @deepafernando6300 4 місяці тому

    පුදුමයි මෙකි කෙල්ලගෙ හර්දය ගලවගත්තෙ නැති එක

  • @easyfrenchkit47
    @easyfrenchkit47 Рік тому +1

    රොමෑන්ටික් නවකතා කෙටිකතා , හොල්මන් කතා වගේම පෙර බවේ ඉදල එන බැදීම තියන කතා කියවන්න ආස අය මේ එන්ඩෝ ua-cam.com/video/5VnTMok4puI/v-deo.html✌️

  • @gunathilakagunathilaka7200
    @gunathilakagunathilaka7200 Рік тому +1

    So sad

  • @wathsalaanjali1452
    @wathsalaanjali1452 Рік тому +1

    😍😍😍👍👍

  • @dhanusounda5872
    @dhanusounda5872 Рік тому

    Lassana katawak

  • @ayeshmaduwantha5372
    @ayeshmaduwantha5372 Рік тому +1

    Lassanama lassanaai godakma 🥀🥀🥀🥀🥀🥀🥰🥰🥰🥰💗💗💗

  • @roshansampath3925
    @roshansampath3925 Рік тому +1

    Ammo mata kadulu apu tharamak...

  • @chandichandi9048
    @chandichandi9048 13 днів тому

    Mewa Maha gon Katha appa thamange daruwata ehema karanawada😡😡😡😡😡😡

  • @elishavanderwall4651
    @elishavanderwall4651 Рік тому +1

    There was a hindi movie exactly similar to this plot. About a young musician.

    • @sinhalanovelland
      @sinhalanovelland  Рік тому

      Really!I haven't seen such a movie...can you tell me its name?..Thanks for your comment.

  • @Mal1976malki
    @Mal1976malki 11 місяців тому

    කියව ගන්න .පුලුවන් විදිහියට..දනවාද

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 Рік тому

    ගොඩක් ලස්සනයි කතාව

  • @LasanthaVidhuranga-l1i
    @LasanthaVidhuranga-l1i 7 місяців тому

    ❤❤❤❤

  • @niroshapushpalatha7000
    @niroshapushpalatha7000 Рік тому +1

    Godaak lassanaii nanga kathawa

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 19 днів тому

    ❤❤❤❤❤❤