Unlimited Street Food Feast for Just Rs 40! 😱 | World Tour - India 🇮🇳 56 | Magadige

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ •

  • @shavindu777
    @shavindu777 Місяць тому +29

    මගදිගෙ නම් පිස්සුවක් 😍❤️‍🔥💯

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @chinthakaliyanarachchi4281
    @chinthakaliyanarachchi4281 Місяць тому +47

    Video එකක් ඩනකම් මගඩ්ගෙ බලන් ඉන්නවා .මම ඉල්ලා සිටිනවා අපි ඔක්කොම එකතු වෙලා ලොකය ජය ගන්න සහෝදරයාට උඩව් කරමු .ජය වෙවා පරිස්සමෙන්

    • @dxclk
      @dxclk Місяць тому +3

      ඇත්ත.ජයෙන් ජයම වේවා

    • @Magadige
      @Magadige  Місяць тому +4

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf Місяць тому +5

    ඉන්දියන් අයට සිංහල උගන්වන්න
    ගත් උත්සාහයට ස්තුතියි.අදත්
    විඩියෝ එක ලස්සනයි.මරැ සුපිරියි
    වචන මාලාව සරල ව බස හැසිරවිම ❤ඔබෙි චැනලය ජනපිුයවිමට
    හේතුවයි❤ ජය වෙිවා❤

    • @rajputra9516
      @rajputra9516 Місяць тому

      Y̊e̊s̊ s̊i̊n̊h̊ål̊å i̊s̊ å s̊i̊s̊t̊e̊r̊ l̊ån̊g̊ůåg̊e̊ t̊o̊ ål̊l̊ n̊o̊r̊t̊h̊ i̊n̊d̊i̊ån̊ l̊ån̊g̊ůåg̊e̊

    • @Gaming_badu
      @Gaming_badu Місяць тому +1

      E unata ohen thamai sinhala jathiya lankawata awe

    • @vishwamadushan4135
      @vishwamadushan4135 Місяць тому

      ​@@Gaming_badu උබ දන්න පකක් නෑ යකො හරියට ඉතිහාසය දැනගනිම්

    • @Magadige
      @Magadige  Місяць тому +1

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Vindiyasiriwardana
    @Vindiyasiriwardana Місяць тому +4

    Tamil film එකක් වගේ කෑ ගැහිල්ල. නියමයි. 👍👍👍❤️❤️❤️

  • @NimsaraWeerawarna-bf6vz
    @NimsaraWeerawarna-bf6vz Місяць тому +1

    මගදිගෙ කියන්නෙ හැමදාම සුපිරියක් 😊❤

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @thimiramaduvantha6576
    @thimiramaduvantha6576 Місяць тому +16

    ඉන්දියානු සංචාරේ පලවෙනි episode එකේ ඉදන් බලන්නෙ මාර natural වීඩියෝ series එකක් ඒ ඒ තැන් වලට veideo cut එක ගානට ගැලපෙනවා

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @aselajayampathi2513
    @aselajayampathi2513 21 день тому

    Anna owa thamai real natural kiyanne brother.good luck.❤❤❤❤❤❤❤

    • @Magadige
      @Magadige  21 день тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @ke-nirmalwickramasinghe7680
    @ke-nirmalwickramasinghe7680 Місяць тому +6

    මගදිගේ වීඩියෝ එකක් බැලුවෙ නැත්තම් කෑවෙ නෑ වගේ දැන්නම්. ඇබ්බහි වෙලා ඒකට😍😍

    • @Magadige
      @Magadige  Місяць тому +1

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @malithmadushan321
    @malithmadushan321 День тому

    ඉන්දියාවෙ කෑම කන්න පට්ට ඔවා හදන විඩියො තියෙනවා ඔන තරම්

  • @Sdreyy
    @Sdreyy Місяць тому

    ඒ traveling Vibe එක පට්ට 😍❤‍🔥💯

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Rishini-m8w
    @Rishini-m8w Місяць тому +1

    අදත් සුපිරි අයියේ 😊❤❤

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @dinushshehan9331
    @dinushshehan9331 Місяць тому

    මේ දවස් දෙකේනම් මං ආසම වීඩියෝ.. 😁😁 කෑම කෑම 😉❤️🍫

  • @RYANDESILVA-bd5hg
    @RYANDESILVA-bd5hg Місяць тому +2

    නියමයි ..👍

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @shavindu777
    @shavindu777 Місяць тому +2

    අදත් නියමයි අයියේ ❤️❤️

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @a.m-f8z
    @a.m-f8z Місяць тому +14

    සිංහල ජාතිය ආරම්භ උනෙත් ඔය ගුජරාටි වලින් තමයි.සිංහබාහු,සිංහසීවලී ,විජය හිටියෙ ලාටරට සිංහපුරය. අපේ නෑදෑයෝ. ආදරෙයි❤❤❤❤❤❤❤❤

  • @Dilshan764
    @Dilshan764 Місяць тому +1

    අඩෝ මම මේක බලන්නේ engilsh ඉගෙන ගන්න 😁. හොදට වැඩ ඈ ඒ captions ❤🎉

    • @rio_zia
      @rio_zia Місяць тому

      මමත් බං. ඉස්සෙල්ලා ඉංග්‍රීසි subtitle දැම්මා. එහෙම දානකොට හරි වටිනවා. දැන් දාන්නෙ නෑනෙ

    • @Magadige
      @Magadige  Місяць тому

      🤗❤️

  • @SHAGY2009
    @SHAGY2009 Місяць тому +3

    අයියේ ඔයා ඉන්දියාවේ කට්ටියත් එක්ක කතා කරන්න දන්නෙ නැති හන්දා ඔයා voice translate app එකක් යුස් කරන්න එයලාත් එක්ක කතා කරන්න ඒ වෑඩේ හරියයි.❤🎉 පරිස්සමින් ❤

    • @Magadige
      @Magadige  Місяць тому

      අනිවාර්යයෙන් බොහෝම ස්තූතියි 🤗❤️

  • @OK_-seeyou
    @OK_-seeyou Місяць тому +11

    ඉන්දියාව කොච්චර අපිරිසිදු රටක් කිව්වත් කෑම කඩවල එක මැස්සෙක් වත් පේන්න නෑ ............ලන්කාවෙ වගේ නම් බල්ලොයි පූසොයි මැස්සොයි හූනොයි පිරිලනෙ 😂❤

    • @rickysaf21
      @rickysaf21 Місяць тому +1

      ow ow masso na pudum pisduwk penne 🤣

    • @JulianPrasad1990
      @JulianPrasad1990 2 дні тому

      ​@@rickysaf21උබ කීපාරක් ඉන්දියාවට ගිහිල්ල තියෙනවද 😅😅 මෝඩ අපතය

  • @nimaNp6179
    @nimaNp6179 Місяць тому

    අදත් සුපිරියක් ❤🎉

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @OshiniNethmika
    @OshiniNethmika 21 день тому +1

    Lassanata hindi katakaranwa 🎉🎉🎉🎉🎉❤❤❤❤❤jaya hind

  • @SeethaSamaranayake-h8i
    @SeethaSamaranayake-h8i Місяць тому

    Video Aka Anakam Balan Heetiye...❤❤Brother❤❤MagaDige Pissuwak...Oya Thama Lankawa Nedo...Namkila 😂😂😂Kanak Indiavan Gamuda😂😂Jaya Wewa ❤❤❤❤🎉🎉🇱🇰🇱🇰🇮🇳🇮🇳🛵🛵👍👍🌍🌍 MAGEDIGE

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @YMofficial123
    @YMofficial123 Місяць тому

    Superb..Parissamen issarahata yamu❤️💯

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @nimesh-official
    @nimesh-official Місяць тому +2

    52:22 ලස්සන ලස්සන නම්ගිලා 😋😋

  • @aselajayampathi2513
    @aselajayampathi2513 21 день тому +1

    Ara cook puk la wage oyath honda pohosathek weva sahodaraya❤❤❤❤❤❤

    • @Magadige
      @Magadige  21 день тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @danushkrisha7314
    @danushkrisha7314 Місяць тому

    සුපිරි .පරිස්සමෙන් සර් ජයම වේවා ආදරෙයි

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @anurathissa844
    @anurathissa844 Місяць тому

    Great, මාත් එනවා දවසක ❤❤❤

    • @Magadige
      @Magadige  Місяць тому

      අනිවාර්යයෙන් 🤗❤️

  • @TinTin-gr7vv
    @TinTin-gr7vv Місяць тому

    සුපිරියක් ❤️‍🔥

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @SenudaJayathilake
    @SenudaJayathilake Місяць тому

    Adath niyamai aiyyaaa vlog eka❤ Big Fan❤

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @kamanipathirana9861
    @kamanipathirana9861 Місяць тому +3

    අද නො.28 තාම ලංකාවෙද පුතේ බුදු සරණ යි ❤

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Sasanka-yi2yf
    @Sasanka-yi2yf Місяць тому

    looking athal patta .oyaa yana than wala chicken kana minissu nadda .hama thanama vegitarian da

  • @Rohith66606
    @Rohith66606 Місяць тому

    සුපිරියක් බ්‍රෝ ❤️

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @mrrp3857
    @mrrp3857 Місяць тому +2

    නම්කිල 😌😁❤

  • @krishanthakrishantha721
    @krishanthakrishantha721 Місяць тому +1

    mahansiyata godak sthutiei saho❤

  • @S_HEHAN
    @S_HEHAN Місяць тому

    සුපිරියක් තමයි

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @sadeepamadushan651
    @sadeepamadushan651 Місяць тому +1

    Magadige aiya🙌

  • @Alfa_2D
    @Alfa_2D Місяць тому

    phone එක පෙන්නලා වටේ බලන්න කිව්වා නේ මරු වැඩේ😂😂😂😂😂😂😂❤❤❤❤❤❤

    • @Magadige
      @Magadige  Місяць тому

      😁😁

    • @Alfa_2D
      @Alfa_2D Місяць тому

      @Magadige ආදරෙයි ගොඩාරියක් 🤟😍

  • @dxclk
    @dxclk Місяць тому +1

    වීඩියෝ එක දනකම් බලන් හිටියේ.පරිස්සමින් අයියේ.බුදුසරණයි.❤️❤️

    • @Magadige
      @Magadige  Місяць тому +1

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @asiatravel1590
    @asiatravel1590 Місяць тому

    නියමයි ❤️❤️

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @nirosha5388
    @nirosha5388 Місяць тому

    පරිස්සමින් aiya dan wahinwa gidaratha vila inna 💖

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @prasannafashion9720
    @prasannafashion9720 Місяць тому +1

    මම එක විඩියොවක් පිටිපසින් ඉඳන් බලන්නෙ 😊 එතකොට එක දිගටම බලන්න පුළුවන් අනිත් එක එනකන් බලන් ඉන්න ඔනි නැ එතකොට ❤ නියමයි සුරා❤❤❤❤❤🎉🎉🎉🎉 ආදරෙයි මගදිගේ 🎉 ❤❤❤ 🇱🇰 🇮🇳

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහොම ස්තුතියි 🤗❤️

  • @predeepsenarathna4538
    @predeepsenarathna4538 Місяць тому

    ඔයානන් මරු අනේ ❤❤❤

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f Місяць тому

    ඒකත් අපූරුයි ඉතින්...එක එක පලාත් වල වෙනස්කම්...

    • @Magadige
      @Magadige  Місяць тому +1

      අනිවාර්යයෙන්

  • @MewTube-i8c
    @MewTube-i8c 28 днів тому

    අනෙ මල්ලි මටන් උදඋ වක්කරන්නකෙ2k❤❤❤❤

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s Місяць тому

    මගදීගේ 💯🎉🎉🎉

  • @marauder9997
    @marauder9997 Місяць тому

    සර්. අපිට ආයේ chemistry 🎉🎉🎉

  • @sadram4084
    @sadram4084 Місяць тому +1

    වීඩියෝ එනකම් බලන් ඉන්නෙ 😁ඔයා ලංකාවෙ වීඩියෝ ඉන්දියාවෙ ❤❤❤❤

  • @SahanBandara-wk3fo
    @SahanBandara-wk3fo Місяць тому +3

    Parana ekak balabala hitiye😊

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @pushpikapathirana3343
    @pushpikapathirana3343 Місяць тому +1

    අදත් සුපිරියක් තමයි ඉතිං.❤❤
    බුදුසරණයි මල්ලි

    • @Magadige
      @Magadige  Місяць тому +1

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @jees261
    @jees261 Місяць тому

    19:48 ammo😂

  • @ChandiDs-g6t
    @ChandiDs-g6t Місяць тому +2

    Adath supiriyak ✌️

    • @Magadige
      @Magadige  Місяць тому +1

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Damayanthi-ln7gt
    @Damayanthi-ln7gt Місяць тому

    Street food kanne parissamin ape ayata huru ne ewa. 👍♥️

    • @rio_zia
      @rio_zia Місяць тому

      අපොයි ඔව් ඉන්දියාවේ කෑමනම් අපිරිසිදුයි කියලා වීඩියෝවල දැකලා තියෙනවා.. ලංකාවෙත් සමහර තැන් එහෙම තමයි

    • @Magadige
      @Magadige  Місяць тому

      🤗❤️

  • @niroshanvlogs6099
    @niroshanvlogs6099 Місяць тому +1

    මම ඔයාගේ video Series ඔක්කොම බලනවා.මහේෂ් අයියා මට හම්බෙලා තියෙනවා මීට අවුරැදු 6 විතර කලින්❤ එතුමා ගොඩක් හොද කෙනෙක්.මිනිස්සු සාපේක්ෂයි.ඉන්දියාව යුරෝපය අප්රිකාව කියලා නැහැ හොද නරක මිනිස්සු ඉන්නවා.මම ගොඩක් අසියාතික අප්රිකා ලතින් ඇමරිකා රටවල අය එක්ක වැඩ කරලා තියෙනවා.නමුත් ඉන්දියාවේ ප්‍රාන්ත එක්ක මිනිස්සුගෙ හැසිරිම් සිතුම්පැතුම් ගොඩක් වෙනස්.කේරළය තමිල්නාඩු ලංකාවේ මිනිස්සුන්ට ගොඩක් සමීපයි.ගුජරාටි මාර කපටී.පංජාබි පංඩිත මිනිස්සු.මලබා⁣රි කපටි ඒත් මිත්‍රශීලී බංගලි කියන්නෙ ඔනා ජරා වැඩක් සල්ලි වෙනුවෙන් කරනවා.නේපාල් කපටි මොඩයි උද්ජ්ජ අපිරිසිදු බහුතරය. පටාන් ආක්‍රමණශීලී හිත හොද මිනිස්සු 😊 ඉස්සරහට හින්දි ඉගෙන ගන්න.සුභ පතනවා ඔයාට

    • @rajputra9516
      @rajputra9516 Місяць тому

      T̊åm̊i̊l̊ ån̊d̊ m̊ål̊l̊ů år̊e̊ c̊l̊o̊s̊e̊ t̊o̊ s̊r̊i̊ l̊ån̊k̊ån̊ p̊e̊o̊p̊l̊e̊ 🤦‍♂️s̊r̊ẙ b̊ůt̊ ẙo̊ů år̊e̊ v̊e̊r̊ẙ ẘr̊o̊n̊g̊ .̊

    • @Magadige
      @Magadige  Місяць тому +1

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @ArronDuisen
    @ArronDuisen Місяць тому +1

    Ahamadabad roads and streets is just like Colombo city roads.

  • @malanisenanayaka8465
    @malanisenanayaka8465 Місяць тому

    Supiri ❤❤

  • @3tb-fm_Music
    @3tb-fm_Music Місяць тому +3

    නම්කිලා ඉන්නවා මෙන්න බලාගන්න😂 44:48

  • @MAKelum
    @MAKelum Місяць тому

    එල කොල්ලො❤️‍🔥

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @ashanmadusanka7641
    @ashanmadusanka7641 Місяць тому

    Supiri Supiri❤

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Pushparani422-ir6wf
    @Pushparani422-ir6wf Місяць тому

    පරෙස්සමෙන් පුතා දළදා සමිදු පිහිටයි

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @ramindi1994
    @ramindi1994 Місяць тому

    ආයෙත් ගියාද ඉන්දියා ❤❤❤

    • @Magadige
      @Magadige  Місяць тому

      තාම නෑ

  • @sahanpriyankara496
    @sahanpriyankara496 Місяць тому +2

    හින්දි කෙල්ලෙක් එක්ක cheat එකක් දපාන්කො අපිටත් බලන්න.😊❤🎉

  • @mihindu-G
    @mihindu-G Місяць тому +1

    හිංගියෙ ජලක් ඇහුව නම්🤣

  • @HashanMadushanka-e4r
    @HashanMadushanka-e4r Місяць тому +1

    ඒරට දියුනු වෙයි... ඒත් ම්නිස්සුන්ගෙ ආකල්ප නම් වෙනස් වෙන්න නම් පරම්පරා ගානක් යයි වාහන වල හෝන් සද්දෙ එහෙම.... අපේ රටේ සමානකමක් නැතුවාමත් නොවේ... ඒත් මෙහෙ කොයි අතින් ගත්තත් හොඳයි.

  • @gayanindika9363
    @gayanindika9363 Місяць тому

    Adeeeeee double kagahan vidiya tamil 😁😁😁😁 film ekak wage

  • @suranganirosh7637
    @suranganirosh7637 Місяць тому

    Neyamai saho ❤️❤️❤️💪

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @maduka_s
    @maduka_s Місяць тому +4

    මාර්ග නීති අදාළම නෑ 😂

  • @gayanimadhuwanthi8191
    @gayanimadhuwanthi8191 Місяць тому +2

    නමිකි නාම් කේහා හේ

  • @QubitTechnologies
    @QubitTechnologies Місяць тому

    sanitizer ekak geniyanna bro...water one neha ethakota ata hodanna

  • @tv-mx7pi
    @tv-mx7pi Місяць тому

    Mekanan pissuwak supiri ah❤

    • @Magadige
      @Magadige  Місяць тому +1

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @ThushanThushan-rb7zz
    @ThushanThushan-rb7zz Місяць тому

    Radi wanapu thent music kallak add karanna tibbe . Mru video eka ❤

  • @rio_zia
    @rio_zia Місяць тому +3

    හෙල්මට් නීතිය ලංකාවෙ නැත්නම් අපේ අයත් ඉන්දියාවේ අය වගෙ තමයි

  • @sirilanka7190
    @sirilanka7190 Місяць тому

    iya godk oya thiyana kowil shiwa lingaya hadapuwa.eyala wishwasa karanawa brahma wishnu eeshwara kiyana dewiyo..e kiyanne loke ethi weema pewethma saha nethi weema kiyana de.eththa neththa danne ne e unata wendala yanna.ape minissuth kelayakata yanakota gahaka aththak ellala yanawa wishwaseta..traveler kenekta eka godak hondai...math indiyan wala dillhi wala godak travel karapu kenek

  • @rio_zia
    @rio_zia Місяць тому +3

    ඊළඟ සැරෙ ඉන්දියාවට ගියාහම ඉන්දියාවේ ඉන්දියාවේ කම්කරුවෙක්ගෙ දවසෙ අවම වැටුප කීයක්ද කියලා හොයලා කියන්න. එතකොට අපිට හිතාගන්න ලේසියි ඉන්දියාවේ ජීවන වියඳම කොහොමද කියලා. මොකද කෑමවල ගණන් ගොඩක්ම අඩුයිනෙ

  • @Shan000-z7q
    @Shan000-z7q Місяць тому

    Aath ptta ♥️

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @malanisenanayaka8465
    @malanisenanayaka8465 Місяць тому +1

    19:49 😅😂

  • @ShehanDeeptha-z6q
    @ShehanDeeptha-z6q Місяць тому +2

    Sr තලපති විජෙ sr හම්බ වෙන්නකො අනෙ ප්ලිස් සුපිරියක් වෙයි sr

  • @IsuruSandaruwan-xk2mr
    @IsuruSandaruwan-xk2mr Місяць тому +1

    ඉන්දියාවෙ කෑමනම් 😂

  • @nimesh-official
    @nimesh-official Місяць тому +1

    මටත් නම්ගි කෙනෙක් ඕනෙ ඔහෙන් 😋😅

  • @gayashankavindafernando6955
    @gayashankavindafernando6955 Місяць тому +1

    ❤️🔥

  • @asikaruwan8365
    @asikaruwan8365 Місяць тому

    Mini lorry welin camp akak hadanna puluwen podak balanna

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 Місяць тому

    Thank you

  • @RasikaPriyantha-e5r
    @RasikaPriyantha-e5r Місяць тому

    niyamai....

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @tharikavirajini5179
    @tharikavirajini5179 Місяць тому

    aiye mn oyage videoes balanawa.oya oya widiata video tika karagena yanawa.
    podi illeemak thiyenawa oya videoes karanna gimbal ekak ganna puluwannam.. ethakota oyata videoes helawenne nathuwa wagema onama thenaka thiyala oyata oyage weda tika karaganna puluwann... oyata daranna puluwan ganaka ekak ganna aiye.. eka oyata godak wedagath bwei.
    good luck...

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @HansakaBandara-l4y
    @HansakaBandara-l4y Місяць тому +4

    ඉදපල්ලකො ඉන්දියන් කෑල්ලක් එක්කන් එනව😅

  • @ProGamer-db9wx
    @ProGamer-db9wx Місяць тому

    52:44 😂😂

  • @deshanvlogs0218
    @deshanvlogs0218 Місяць тому

    මගෙ එකා 🎉❤

  • @AbiFoodCloths
    @AbiFoodCloths Місяць тому

    600 like aka mage❤❤❤🎉😊😊😊

  • @JayasingheJayamal
    @JayasingheJayamal Місяць тому

    ස්පොන්සර් කරලා සල්ලි දුන්න ගයාන් අයියටත් බොහොම ස්තූතියි..හැමදාමත් ආසාවෙන් මග දිගේ බලනවා...

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Kushanlakmal-wf8gs
    @Kushanlakmal-wf8gs Місяць тому

    100k ගහමු

    • @Magadige
      @Magadige  Місяць тому

      අනිවාර්යයෙන් 🤗❤️

  • @dineshchathuranga1509
    @dineshchathuranga1509 Місяць тому

    මාර්ග නීති නම් ලේෆ්ට් 😅

  • @ChamiKahangama
    @ChamiKahangama Місяць тому

    Lassanayi ayya room aka

  • @HuaweiHuawei-ir2pn
    @HuaweiHuawei-ir2pn Місяць тому

    කන කෑම හැටියට කෙට්ටු වෙලා මොනවා😅😅😅😅

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h Місяць тому +2

    පොඩි දෙයක් කියන්නන් ඉන්දියාවේ මිනිස්සු ඉන්දි‍යාව පහත් කරලා තම්නේල් දාන්න එපා.ඉන්දියන් ඕඩියන්ස් එකත් ටිකක් අල්ලගන්න පුළුවන් විදියට හිතලා වීඩියෝ දාන්න මොකද ඒක ලොකූ ඕඩියන්ස් එකක්.පොඩ්ඩක් ඉන්දියාවේ පොසිටිව්දේවල් හයිලයිට් කරන්න.කොහොමත් ඉන්දියන් කාරයොන්ගේ හැටි අපි දන්නවානේ😂.අර ඩවුඩ්ගේ davud akhshada)ඌ ලස්සනයට ඌ යන රටේ මිනිස්සු අල්ලගන්නවා.පොඩ්ඩක් ඒ ගැන කල්පනා කරන්න

  • @janakidesaram8992
    @janakidesaram8992 Місяць тому +1

    🎉🎉🎉

  • @susilnawagamuwa3050
    @susilnawagamuwa3050 Місяць тому

    ඉන්දියන් පෑන් බෙස් එක හදා ගන්න බලන්න,ගොඩක් සබ්ල වැඩිවෙයි,english sub වල අවුලක් තියෙනවා.

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 Місяць тому

    ape aya mona unath maraga nithi tikk pili padinwa ne aiye 😁 ita amathrwa Horn gahhne na ape aya 😊

  • @bofviral
    @bofviral Місяць тому

    Video eka danakam balan hitiye

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @TNK152
    @TNK152 Місяць тому +2

    1st

    • @Magadige
      @Magadige  Місяць тому +1

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @lahiruavishka8044
    @lahiruavishka8044 Місяць тому

    ඉන්දියාවෙ government and private uni මොන එකට ගියත් හැම එකටම සල්ලි ගෙවන්න ඕනෙ ඒ ළමයි. University entrance exam pass උනාට බැහැ සල්ලිත් අනිවාර්යයි✌🏻

  • @VICSENSER
    @VICSENSER Місяць тому +1

    👍👍👍👍

  • @mycf6
    @mycf6 Місяць тому +1

    ptta kellone north eke innne, unnm gym yana patai