Coconut Oil Extractor Launch by Ministry of Science, COSTI , KIPO & KIPA

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024
  • විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන්, කොරියානු රජයේ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ උචිත තාක්ෂණය දියුණු කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ. මෙම ව්‍යාපෘතියේ මූලික අදියරේදී කොරියානු බුද්ධිමය දේපල නියෝජිතායතනයේ (KIPA)සහ කොරියානු නවෝත්පාදන ප්‍රවර්ධන සංගමයේ (KIPO) තාක්ෂණික සහ මුල්‍යමය සහයෝගය මත නිර්මාණය කරන ලද පොල් කුඩුවලින් පොල්තෙල් නිස්සාරණය කිරීමේ යන්ත්‍ර 03ක් සහ උචිත තාක්ෂණ සංවර්ධන මධ්‍යස්ථානයක් මෙරට තුළ ස්ථාපිත කිරීම පසුගිය දා කුලියාපිටිය බටහිර විදාතා සම්පත් මධ්‍යස්ථානයේදී විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ ලේකම් උදය නෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

КОМЕНТАРІ •