e kale nam mehen gannawata wada 60k 70k withara labayak thibba dan nam kohomada danne na me thiyena prashna ekka.. apple eken newei amazon eken apple verified seller kenek gen gatte poddak balala ganna
Automatic tool eka weda kranne nathi eka mata welaa thiyanawa , eka weda kranne na kiyala mama complain karaama kapruka customer care eken piligaththema na
ගොඩක් වටිනව වීඩියෝ එක නියමයි බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ඕඩියෝ එකේනම් පොඩි අවුලක් තියෙනව පැහැදිලි මදි ගතිය
mama ada hithuva vitharai oka gana evelema dala thibba
ගොඩක් ස්තූතියි අයියේ ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක්.. 🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඇත්තටම හොඳ service එකක් මම ඕඩර් කරපු දේත් ඉක්මනට මට ලැබුණා 🤟😍
ඔයාට ඕඩර් කරපු එක දවස් කීයෙන් ආවද
@@kushanjayasuriya6817 dawas 14
@@dilanrajapaksha2006 kavada dapu order ekada , Warehoure ekata ave kavadda it passe oyage athata labune kavadda mcn
මේවා මිල දී ගනින අතේ සතයක්වත් නැති මා වැනි තවත් කවුරුන් හෝ සිටී ද??😅😅
නියම්යි අයියේ කියන්න දෙයක් නෑ ❤️❤️❤️
Aye Microsoft surface laptop gana video ekak one
Don't buy. No repair or warranty on sri Lanka
1st adanam
Niyamai pasindu aiye
අතේ සතේ නැති මා හැර තවත් අය මෙහි සිටීද ? 😂😂😂
Notification apu gaman.ගොඩක් වටින video එකක් අයියා 👍❤️🔥
Ordered a mac mini and its shipped from USA waiting for the order to come.... lets see
aawada eeka
@@funworld7039 december wala gatte dawas 14n awa
@@ItsGigishan mehen gannota wada labada , apple ekenmada oder kare
e kale nam mehen gannawata wada 60k 70k withara labayak thibba dan nam kohomada danne na me thiyena prashna ekka.. apple eken newei amazon eken apple verified seller kenek gen gatte poddak balala ganna
@@ItsGigishan apple eken ganna be da , apple verify seller la hoya ganne komada , brand new ne
Sl geek maru.👍👍
1st like and first view
Niyamai 👍👍👌👌super👍👍👌👌
මෙයාගේ මීට අවුරුදු 2 කට කලින් දාපු video එකකුත් youtube එකේ තියෙනවා වැඩි ගානට බඩු විකුණලා අහුවෙලා.... එහෙම එකේ බොරු promot කරන්න එපා.. මේ දුලිත් කියන මනුස්සයට කට උත්තර නැති වෙන්නම ප්රශ්න අහනවා...ඒ video එකේ නම් මේ මනුස්සයා කෙට්ටුයි... දැන් නම් හොරා කාලා කාලා මහත් වෙලා..
Bitcoin walin payment karanna puluwanda ? Kapruka global akata
Kaprukata us dollars walin pay karanna puluwanda ?
😍😍😍
Man mage yaluwekge office ekata damma cake ekak
Eka aran gihilla tiyenne 6 pm
Office off wenne 5ta
Yaluwa gedara gihilla
Thank you kapruka
used i mac එකක් ගෙන්නන්න පුලුවන් වයිද
Ekh Patth ❤️💪
මරු ❤❤❤❤
return karanna puluwanda?
Ayiya hoda video ekak athtatama eth ayiya video eke audio sound madi ne.
godak watinawa ayye
ටිකක් ගනන් වැඩි බාන්ඩ වලට නම් හැබෙයි කප්රුක එකෙන් ගෙනාවමත් ශිපින් වැඩි
Ez dinum නැද්ද aiye dn
පොඩි පොඩි බඩු ගන්න එක ඕකෙ ලාබ නෑ වැඩි ගණන් වල ඒව shipping ලාබයි
Adee patta aiye.
Mama interview ekak hoya hoyamai hitiye.
Nice video 🤟🤟🤟
Nais🤘
Bad sound & disturbing background music in video..
ඔයාගේ video එක සුපිරි ❤️❤️❤️❤️
laptop screen ekak genna ganna option ekak thinawada oyalage
Automatic tool eka weda kranne nathi eka mata welaa thiyanawa , eka weda kranne na kiyala mama complain karaama kapruka customer care eken piligaththema na
Shipping speed aka madi,man eBay ake americawe product akak order kara.sathi 3k giya enna
Music eka mala vadayak.
Music is very high.
apple eken oder karanna puluwanda
කප්රුක හරහා පමණයිද amzon බඩු ලංකාවට ගෙන්නන්න පුළුවන්
Ela bro
Amazon indian badu genne kohomada
Indiawe palayan. 😅
බොහොම ස්තූති
1𝙨𝙩😘😘❤️❤️❤️❤️
Woow ❤️❤️❤️❤️❤️ 👍👍👍👍👍👍👍👍
මම amazon එකෙන් පොතක් ගෙන්නුවා global shopping center ඒක පරක්කු නිසා අද කෝල් කරල බැලුව එතකොට කියනව shipment ඒක hold කරලලු අනේ මන්ද හැබැයි hotline පටගාලා ආන්සර් කරනවා
hmbnada order krpu potha? update ekk deenna pluwnda mokada une kiyala?
@@minimilitiaplayer2154 awlak na eka awa bn sathi 3kin
@@kesharawijesinghe158 thanks bro reply ekta. 👌
Tax prashnyk une nedda?
@@NEWteas.C0M na apen shipping fee ganne tax ekatath ekkamayi
අයිය computer build එකකට parts amazon එකෙන් ගෙන්වන එක හොදද
Compatible parts බලලා ගෙන්නන්න පුලුවන් එහෙම නැත්තන් desktop එකක් උනත් ගෙන්නන්න පුලුවන් ඒත් parts තොරන්න දන්නෙ නැත්තන් computer shop එකකට ගිහින් හදාගන්න එක හොදයි.
Ela ❤❤❤😍
❤️💪
Good
💖🔥👏
Ok
🔥
ඔන්ලයින් සල්ලි හොයන්න කැමති අය එමු බලන්න
Niyamai ayiye,me kavuda
Warranty denawada
sound awulllllllll..............
👍👍👍👍
oya mawa danna wa mage video walata adahasak denna..🤗🤗
Kapruka hp ekata support karanavada
👍👍👍
කො අයියේ මිටරේ පරතර්ර්ර්ර් 😂👍
🙂❤️
oya methana,udu ammo ape ayiya famous tharam
Oya ekk katha karanne kavudga aviye
apple wada kinnakoo
😀🤘🤟
Okata alibaba aka add karagana thibbanm watinnawaa
🥰🥰🥰🥰
2 second
Niyamu 1 million subscribers lata sup ekak demmu
Me kavuda ayiye
Ali express එකත් add කරන්න
Sounds poddk adui ❤️
✌️👍👍👍
❤❤
1 like & views & comment
😘😘😘
2nd comment
Apple?😖
Mic නම් කොලිටි මදි මේ UA-cam චැනල් එකට වඩා පහල channel වලත් මීට වඩා කොලිටි
Sri Lankan "Jeff Bezos"
Salli denawa qwith balu pukak hari interview karana ekek thamai slgeek kynne 😂
මේ අර කොරෝනා කාලේ කලු කඩ බිස්නස් කරපු අය නේද? 🤔
Tattayage nahaya balapan
අම්මෝ pandemic හොරා ආපහු ඇවිත්
Meka neda ara wadi ganata badu wikunala ahu une. Minissu asarana wela inne welawe 😡😡
තට්ටයෙක් 😂😂😂😂😂
මේවා මිල දී ගනින අතේ සතයක්වත් නැති මා වැනි තවත් කවුරුන් හෝ සිටී ද??😅😅
මේවා මිල දී ගනින අතේ සතයක්වත් නැති මා වැනි තවත් කවුරුන් හෝ සිටී ද??😅😅