අම්මා තාත්තා නැති අනාථ කොල්ලෙක් රාජකීය චෙෆ් වුණු හැටි😱| Movie Sinhala | Inside Cinemax

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ •

  • @InsideCinemax
    @InsideCinemax  Рік тому +102

    ⭕️Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 9 місяців тому +29

    අනේ පව් ඒ අහිංසක සතා 🥺❤ ගොඩක් ආදරේ කරන සතාව මරලා දාලා මොන දේ ලැබුනත් තේරුමක් නෑ 😊

  • @isharasandamali2326
    @isharasandamali2326 Рік тому +219

    Film එක නම් මාරම ලස්සනයී.එත් ලෝකයම දෙනවා කීවත් මන් නම් සත්තු මරන්නේ නෑ😢😢❤

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_5699 Рік тому +124

    අනේ මේ ෆිල්ම් එක ලස්සනයි ඒත් තමන් පණ වගේ ආදරයෙන් හදපු සතාවත් මේ වගේ දේකටවත් මරන්නෙ කෝමද අනේ.....😢 💔

    • @samdmharsha5864
      @samdmharsha5864 Місяць тому +1

      Oka mu kiyana kathawane. Movie eka balala hitiyanam Hari.. me wage Katha vikurthi karana unaware bloke karala Danna ona😅

  • @eranginirmali344
    @eranginirmali344 Рік тому +250

    කොච්චර ලස්සන ෆිල්ම් එකක් උනත් මට ගෙදර හදපු සතා මරලා තරගය දිනන්න උනා කියන එක දරාගන්න බෑ.මම තාම ඒ ශොක් එකේ ඉන්නෙ .ඒ රූපරාමු ටික යද්දි මම ඇස් වහගත්තා ..ඒ තරම් අමාරු උනා ඒ ටික බලන්න .😢😢😢😢 .ඒ වගේ දෙයක් නම් කවදාවත් මට කරන්න බැරි වෙයි ..එච්චර කැපකිරීමක් කරන්න ලේසි හිතකට බැහැ ...😢😢😢😢ෆිල්ම් එක හොඳ උනත් මට ඒ සිදුවීම දරාගන්න බෑ ..

  • @ThamariMihidini-jn1si
    @ThamariMihidini-jn1si Рік тому +158

    තමන් ආදරෙන් හදපු සතාව මරල මොන දේ ලැබුනත් වැඩක් තියේද😢😢😢 film explanation එක නම් සුපිරි❤

  • @BinadiSadinya
    @BinadiSadinya Рік тому +196

    ගෙදර හදපු එළදෙන මරපු එකටනම් ඇඩුනා😭💔💔

  • @chathuraniwellikala.
    @chathuraniwellikala. Рік тому +77

    තමන්ගෙ නංගී වගේ හදපු පාටක් නම් පෙන්නනෑ. එහෙම ආදරෙන් හැදුවා නම් කියටවත් මරන්නෑ. චරිතයට ආයාවෙන් බැලුවත් නංගිව මැරුවට පස්සෙ නං එපාම වුනා.😢 ෆිල්ම් එක නෙමේ චරිතය. ❤❤❤❤❤❤❤❤👍

  • @M.D.Hettikanda
    @M.D.Hettikanda Рік тому +176

    මට නම් කෝටියක් දෙනවා කිව්වත් මේ වගේ ආදරේ කරපු සතෙක් මන් වෙනුවෙන් මරන්නෙ නෑ 😢 පව් ඒ සතා..ඒක නිසාම ෆිල්ම් එකත් එපා උනා.හැබැයි අයියගෙ වැඩේ සුපිරි. ඔයා ඕනිම ෆිල්ම් එකක් හරිම පැහැදිලිව ලස්සනට කියලා දෙනවා තැන්ක්ස්..🎉

  • @slkdramagirl
    @slkdramagirl Рік тому +107

    ඒ වුනාට අර කොල්ලා මම උනානම් මම නම් කවදාවත්ම අර වගේ ගෙදර හිටපු සතාව මරන්නෙ නෑ තරඟෙ පැරදුනත් 🥺

  • @nishanthaamarasingha8918
    @nishanthaamarasingha8918 Рік тому +17

    මම ඔය තරගෙට ගියානම් එහෙම තරගෙන් අයින් වෙනව හදපු අහිංසක සතා නොමරා ඔය රටවල් වල අයට එක ගානක් නැතුව ඇති අපි අදහන ආගමට අපේ පිනට ඉපදුන රට අදහන ආගම ඉපදෙන හැම බවෙම මේ රටේ බුද්දාගමේ ඉපදේවා හැකි උනොත් මේ බවෙම ගැලවෙන්න ලැබේවා 🙏🙏🙏😭😭😭

  • @OrganizerphuPrasannarnp
    @OrganizerphuPrasannarnp Рік тому +375

    මමත රජයේ සේවකයෙක්.පුංච් බිස්නස් එකක් කරනවා.එකත් මුලින් පටන් ගනිද්දී මාර විදියට එපා උනා.කට්ටිය එකඑක එව්ව කියුවත් එක්කලා.ඒත් මන් පටන් ගත්ත දේ අත ඇරියේ නැහැ.දැන් මන් ඒකෙන් අමතර ගානක් ගෙදරට උපයනවා.❤ඇත්තටම ලස්සන film එකක් .inside Cinemax🔥❤️

    • @adaharayas8186
      @adaharayas8186 Рік тому +9

      ඒත් පඩි මදි නිතරම උත්ගෝසන

    • @tescoasia6180
      @tescoasia6180 Рік тому +14

      දැන් තේරේනවද ව්‍යාපාර කරන්න කොච්චර ආමරැද .. කටිිට අපිට හැබැයි රාජ්‍ය සේවකයෝ අපිට දෙන වද

    • @adaharayas8186
      @adaharayas8186 Рік тому +9

      රජයේ සේවකයෝ ගැන කතා කරලා වැඩක් නෑ හරියට වැඩක් කරන එකෙක් නෑ

    • @Cp_Sparrow-hy5uh
      @Cp_Sparrow-hy5uh Рік тому +7

      ඔව්..අනිත් සේරම හරියට වැඩ කරනවා....😊😊😊

    • @adaharayas8186
      @adaharayas8186 Рік тому +4

      නැත්නම් කන්ට්‍රක් දෙන්න ඕනි නෑනෙ ප්‍රයිවට් කොම්පැණි වලට

  • @shiromafonseka5708
    @shiromafonseka5708 Рік тому +9

    ඒක පට්ටම ලස්සනයි.ඔව් කට්ටක් කාල නැගිටින්න හදන බොහෝ මිනිස්සුන්ට කැපිලි කෙටිලි දාලා වට්ටන්න හදන අයට වෙන්නෙම දවසක නරබන්නෝ වෙන්න..කට්ටක් කාල ගමනක් යන්න හදන හැමෝටම ජයවේවා .ස්තුතියි ඔයාටත් හැමදාමත් වගේ මොරාල් එක වැඩි වෙන කතා ගෙනවට❤

  • @Sonu_Darmasiri
    @Sonu_Darmasiri Рік тому +49

    2007 කියන්නෙ මට අවුරුදු 4යි.මේ වගේ හොද පරන movies කීයක් නම් මගෑරිලා ඇතිද. Incide cinemax නිසා මේ වගෙ ඒවත් බලන්න පුලුවන් නිසා සතුටුයි.😍
    Thank you roshan aiya & incide cinemax 🥰🌸

  • @gayashanipoornika
    @gayashanipoornika Рік тому +16

    සුපිරි ඒත් එයා ආත්මාර්ථකාමි උනා එයාගෙම හරකව මැරුව පව්😢😢😢

  • @No_name2007-s4b
    @No_name2007-s4b Рік тому +116

    නංගී වගේ ආදරෙන් හදපු හරකෙක් ඉන්නවා කියද්දිම හිතුන ශොට් එක හම්මෙයි කියලා 😅..ඒ උනාට අරූම වැඩේ දෙයි කියලා හිතුවේ නෑ 😪

    • @yashmithmadhushan888
      @yashmithmadhushan888 Рік тому +4

      Matath okama hithuna, mn hithuwe dushtaya wadee deyi kiyala. Ane mnda matanm mee kathawa eaa sin eka nisa awul

    • @Thenukadaham08
      @Thenukadaham08 Рік тому +1

      ​@@yashmithmadhushan888ow oi e sin ekt dukai

  • @QueenAnula99
    @QueenAnula99 Рік тому +19

    අනේ අර අහිංසක සතා මරපු එක නම් මාරම දුකයි.. 😢 හැබැයි අර පරාද වුනු එකාටනම් යස වැඩේ..

  • @DileeshaMadhushani
    @DileeshaMadhushani Рік тому +10

    තමන් ලග හිටපූ එලදෙන මරපූ එකනම් ගොඩක් වැරදි. film එකක් කියලා හිත හදාගත්තේ..ඒත් දුකයි.

  • @uthpalanethu5635
    @uthpalanethu5635 Рік тому +18

    තරගයක් වෙනුවෙන් සතාව මරපු එක 💔

  • @kaviRajapaksha1
    @kaviRajapaksha1 Рік тому +8

    ලස්සන කතාවක්. මන් ආසාවෙන් foot ball , වගේම studys කරා ඒවට ගොඩාක් බාදක ආවා. සමහර අය වැරදි හද හද බොරු කියලා මාව වට්ටන්න හැදුවා. ඒත් අම්ම, අප්පච්චි, මල්ලි මගේ එක්ක ඒ කාලේ හයියක් උනා. මන් කොහොම හරි ඒ දේවල් ජයගත්තා. ඒ කාපු කට්ට මතක් වෙද්දි අද ඒවා සුන්දර මතක. ඒ කට්ට නිසාම අද මන් හොද තැනක ඉන්නවා🥰.

  • @VibeMaster-op6sw
    @VibeMaster-op6sw Рік тому +12

    කොච්චර හොද ෆිල්ම් එකක් උනත් මටනම් අර සතා මරපු එකටනම් ගොඩක්ම අවුල් ගියා. අවුරුදු ගානක් හදලා වඩල එ සතාව මරාගෙන තමන්ගේ අරමුණ ඉටු කරගත්ත එකටනම් අමුතුම දුකක් අවා මට 😔

  • @ravi-nr9jn
    @ravi-nr9jn Рік тому +12

    කවදාවත් කියලා නෑ මෙහෙම අද නම් එපා උනා මට 😓💔

  • @hithmikaveesha8082
    @hithmikaveesha8082 Рік тому +6

    ඔයා අන්තිමට කියපු දේ මගෙ යටි හිතටම වැදුනා රොශාන් අයියේ 🥺❤️ ලස්සනයි අද film එක

  • @kumuthpathirana2763
    @kumuthpathirana2763 Рік тому +18

    ඇයි අර අහිංසක සතාව මැරුවේ අහ් මේවගේ දෙයක් නිසා මුලු film එකම ඉවරයි 💔😑 film එක එපාම වුනා 😢 shit

  • @ph5440
    @ph5440 Рік тому +7

    එපා වුණා කතාවම......අර සතා පව්....😢

  • @asmodeus328
    @asmodeus328 Рік тому +3

    ඒ සතා මරන එකෙන් කියන්නෙ ජීවතයක් දෙන්න කියන එකම නෙවෙයි...තමන්ගේ ඉලක්කයට යන්නනම් උනන්දුව විතරක් මදි ඒකට අසීමිත කැපකිරීම් කරන්නත් වෙනව කියන එක...ජීවිතයට පාඩමක් ✨️

  • @HiruAnthony
    @HiruAnthony Рік тому +14

    මට මොන දෙනවා කිව්වත් මම නම් ආදරෙන් හදපු සතෙක් මරන්නේ නෑ නෑමයි.😢 මාරම දුකයි

  • @sajithkumar8439
    @sajithkumar8439 Рік тому +11

    කොච්චර ලොකු ජයග්‍රහණයක් ලැබුනත් වැඩක් නැ තමන්ගේ නංගි වගේ හිටපු සතාව මරලා 😢

  • @rimzaa
    @rimzaa Рік тому +16

    ගෙදර හදපු සතෙක්ව කොහොමද අප්ප මොන දේ දුන්නත් මරන්නෙ 😢

  • @PoornimaDissanayaka-xx5ww
    @PoornimaDissanayaka-xx5ww Рік тому +4

    පිරිමි අයට කොහොමත් රසට උයන්න පුළුවන්....
    මගේ තාත්තා,, මහත්තයා,අයියා
    මේ හැමොම උයනවා රසයි

  • @thilinabudhika3410
    @thilinabudhika3410 Рік тому +1

    ගෙදර හිටිය එලදේන මරපු එක නම් ඒච්චර හොද දේයක් නෙවෙයි .රොෂාන් බ්‍රදර් එකට වෙන ක්‍රමයක් හොයා ගත්තනම් ෆිල්ම් එක ගොඩක් ලස්සන වේයි කියලා මට හිතුනා ලස්සනයි thanks 🥰🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Kaweebbh.
    @Kaweebbh. Рік тому +57

    හොදට,රසට උයන්න පුලුවන් Husband කෙනෙක් හැම කෙල්ලෙකුටම ලැබේවා 😂❤😊😌

    • @dimuthunilanga5038
      @dimuthunilanga5038 Рік тому +1

      😂😂

    • @FRESH-of9uv
      @FRESH-of9uv Рік тому +1

      Ha

    • @Lokasawariya1
      @Lokasawariya1 Рік тому +6

      හොදට රසට කෑම උයන්න ගෙදර වැඩ කරන්න පුළුවන් හොද කෙල්ලෙක් හැම කොල්ලෙක්ටම ලැබේවා ඔයාටත් ඒ වැඩ ටිකම husband කරන්න ලැබේවා!🌝😂❤😂😂❤

    • @Sudda78
      @Sudda78 Рік тому +1

      Eka nam aththa apita ema husband kenek labewa😅

    • @AnjaleeSandaruwani-pb9bu
      @AnjaleeSandaruwani-pb9bu Рік тому +4

      පුලුවන් උනාට වැඩක් නෑ අනේ..බැන්දට පස්සෙ උයන්න හිතේවා කියල ප්‍රාර්ථනා කරපල්ලා...😉😉😉

  • @Manusha-i
    @Manusha-i Рік тому +12

    අර එළදෙන මරද්දි මට විතරද අමුතුම ෆීල් එකක් දැනුනේ 🥺💔

  • @Vimuchef
    @Vimuchef 2 місяці тому +1

    මගේ ජිවිතේම cooking තමා පොඩි කාලේ ඉදන්ම තිබ්බ එකම අසාව චෙෆ්❤

  • @Rushani3884
    @Rushani3884 Рік тому +10

    ඇත්තටම කිව්වොත් මන් කැමති නැ මේ කතාවට.ඒ එලදේන මරන ඒ වැඩේට.මට එත්තටම ඇඩුනා 😢.

  • @Keshu7197-o1c
    @Keshu7197-o1c Рік тому +10

    දාහක් වැඩ තිබ්බත් ඔයාලගේ,විඩියෝ එක නම් මග හරින්නෙ නැ ❤ ඒ තරම්ම ඇබ්බැහි වෙලා ❤❤

  • @RashmiKalpana-h9s
    @RashmiKalpana-h9s Місяць тому

    ෆිල්ම් එකට වඩා අවසානෙට කියපු වචන ටික තනින්ම දැනුනා . මට දැන් හිතෙනවා මගේ ගමන මට කොච්චර ප්‍රශ්න ආවත් යන්න පුලුවන් කියලා ❤

  • @d.a.a.anusharisuranika6979
    @d.a.a.anusharisuranika6979 Рік тому +6

    තමන් පන වගේ ආදරෙන් හදපු හරකා මරන්න වෙනවා නම් මම නම් තරගෙන් අයින් වෙනවා. ම්න් මෙ ෆිල්ම් එකේ එ කොටසට කැමති නෑ 🥺🥺🥺🥺🥺🥺

  • @Alien_Kasper_Music
    @Alien_Kasper_Music Рік тому +2

    මොනදේ උනත් මම නම් ආදරය කරන සතෙක්ව දේව වරමක් දෙනවා කිව්වත් කාටවත්ම මරන්නනම් දෙන්නෑ 🥺❤️

  • @genovaranasinghe7455
    @genovaranasinghe7455 Рік тому +4

    මම මේක දැන් බලන්න පටන් ගන්නව ඉවර වෙනකොට Views වැඩිවෙන්නෙ බලාගෙන ඉන්නකොට .මේ පුදුමෙ තියන්නෙ Inside Cinamax එකේ විතරයි 💐

  • @shehaniavishka8461
    @shehaniavishka8461 Рік тому +3

    කොහොමද නන්ගි වගේ හදපු හරකාව මැරුවෙ ඒකටනම් ඇඩුනා 😢 ආදරෙන් හදපු සතෙක් මරලා නම් ඉස්සරහට ගිහින් වැඩක් නෑ 😢💔

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 Рік тому +4

    ගොඩාක් ලස්සනයි අයියේ Film එක පරණ එකක් වුනත් මේක පරණයි කියලා පොඩ්ඩක්වත් දැණුනෙ නෑ ❤️👌 ඒත් එළදෙනව මරද්දි නම් ගොඩාක් දුක හිතුණා 🥺😔💔 ආදරෙන් හදා වඩා ගත්ත සතාව මරලා කොච්චර ඉහලට ගියත් වැඩක් තියනවද 😔💔 එතන ගොඩාක් වැරදී වෙන සතෙක්ව හොයා ගන්න තිබ්බානෙ 🥺😔

  • @hansa2001
    @hansa2001 Рік тому +12

    Motivational එවා ඔනෙ මෙ වගෙ තව❤

  • @sumithshantha.1889
    @sumithshantha.1889 Рік тому +1

    මම නම් කවදාවත් ජීවිතයක් නැති කරලා තරගයක් දිනන්නේ නම් නැ තරගෙ පරදුනත්. ..film එක නම්. .සුපිරි මොනා උනත්. ...මේ වගේ film ගේනවට thanks රොෂාන් අයියෙ. .

  • @SwagTIN4_91
    @SwagTIN4_91 Рік тому +8

    මමත් ඉගෙන ගෙන අද චෙෆ් කෙනෙක් වශයෙන් රැකියාව කරන්නේ ගොඩාක් සතුටින්
    🧑🏻‍🍳🤘🖤

  • @keshasamarasekara
    @keshasamarasekara Рік тому +1

    ෆිල්ම් එකෙන් මොන වගේ ජීවිත අත්දරකීමක් දුන්නත් තමන්ගෙ සහෝදරියක් වගේ ඉදපු සතාව මැරුවට පස්සෙ කතාාව එපා වුනා 😢

  • @Jungyoonseok-j6q
    @Jungyoonseok-j6q 3 місяці тому

    ලස්සනයි මේක ගොඩක් හැමදාම මේ වගෙ korean movie දන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @yoona2004
    @yoona2004 Рік тому +71

    රසට උයන්න පුලුවන් කොරියන් කොම්ලෙක් ලැබේවා මට❤

  • @geeth2219
    @geeth2219 Рік тому

    ෆිල්ම් එක ලස්සනයි. ඊට වැඩිය ඔයාගෙ වචන ලස්සනයි අයියේ. හිතටම දැනෙනවා.. 😊😊

  • @user-xg6wk5po8p
    @user-xg6wk5po8p Рік тому

    මට හම්බ වුණ හොඳම movie වල කතා කියන්නා ඔයයි අයියේ. Thanks thanks ❤. මම අද ඉදන් හොදට ඉගෙන ගන්නවා ❤❤❤❤❤❤

  • @danadana4643
    @danadana4643 Рік тому +9

    තරගයක් නිසා අර සතාව මැරුවනෙ වැඩක් නෑ ෆිල්ම් එක😢

  • @kanchanaweerasinghe100
    @kanchanaweerasinghe100 11 місяців тому

    ගෙදර හිටපු සතා මරපු තැනින්ම මේ කතාවේ වීරයා පරාජිත යෙක්..😢😢

  • @nishanthaupul8357
    @nishanthaupul8357 Рік тому +3

    Thawa chef movie onee ❤ lassanai ada ekath ❤❤

  • @ajithkumara621
    @ajithkumara621 Рік тому +2

    තමන්ගෙ නංගි වගේ ඉදපු සතාව මරලා මොන ජයග්‍රහණයක් ලැබුණත් මොකටද😢😢😢😢

  • @RD-GAMING-28
    @RD-GAMING-28 Рік тому +4

    ඔයාගෙ විඩියෙ හැමේම බලන්න අසයි මම බලන් ඉද්දි ලයික් වැඩි වේනවා අයියෙ ඔයා වැඩ්ඩේක් අැ❤😊

  • @sewminipurnima1202
    @sewminipurnima1202 Рік тому +14

    අයියාගෙ voice එක නිසා movie බලන අය කො😊😊

  • @kumuduniperera3291
    @kumuduniperera3291 11 місяців тому

    දරුවෙක් වගේ හදාගත්ත සතා මරපු එක තමයි දුක😢😢😢😢😢 ඒත Film එක ලස්සනයි 👍👍

  • @beastgirl
    @beastgirl Рік тому +8

    තව කොරියන් දාම ගාතක series ekak දාන්නකෝ

  • @TharushiSewmini-b8i
    @TharushiSewmini-b8i Рік тому +1

    ලංකාවෙ ගෑනු ලමයි චෙෆ්ලා විදියට වැඩ කරනවද..මාත් ආසයි එත් මන් දැකලා ගෑනු ලමයි චෙෆ්ලා විදිය ඉන්නවා😢😢😢

  • @SajithRupasingha
    @SajithRupasingha 7 місяців тому

    සුපිරි තමයි ඉතින් මොනව කියන්නද අනේ බුදු සරනයි ඔයාට ❤❤❤❤

  • @rimzaa
    @rimzaa Рік тому +4

    මෝඩ යකා නංගි වගෙ හැදුවා කිව්ව සතාව පිහියක් ගන්න මැරුවනෙ 😢 මූ වගෙ උන් තමා අම්මවත් විකුණන්නෙ ෂීට්

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 Рік тому +28

    එකම වගේ film දෙන්නෙ නැතුව වෙනස් film දෙන එකට respect අයියෙ👊... horror film ඉක්මනටම ඕනි කියන කට්ටිය ඉන්නවද....
    ❤❤❤❤

    • @genovaranasinghe7455
      @genovaranasinghe7455 Рік тому +1

      ඔව් ඉක්මනට මලයාලම් හොරර් මූවි එකක් ඕනි 💐

  • @DiLashorts80
    @DiLashorts80 Рік тому +3

    මේක බලපු අයගෙන් 45%ක් විතර අකමැතියි අර සතාව මැරුවට 😌

  • @SanjanaDewmi-n2c
    @SanjanaDewmi-n2c 4 місяці тому +1

    Man dakapu lassanama film ekak aduna sathutata🥺❤️

  • @subashini6996
    @subashini6996 Рік тому

    ලස්සනයි කොරියන් series කොහොමත් ගොඩක් ලස්සනයි නියමයි 👍👍👍👍👍👍😊

  • @dineshuadayanigadineshuadayani

    හරිම ලස්සනයි මේ වීඩියෝ එක නියමයි 😊

  • @thainduisanka7921
    @thainduisanka7921 Рік тому +3

    මමත් chef කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා මෙ දවස් වල. 😊❤🎉

  • @puus_bea
    @puus_bea Рік тому +6

    Tv serious ,එකක් ගේන්නකො 🤗❤️

  • @NishanthaKumara-gf2nl
    @NishanthaKumara-gf2nl Рік тому

    ගොඩක් ලස්සනයි මල්ලි ඔයා අන්තිමට කියපු කාතාව ඇත්ත මල්ලි 🎉

  • @dimalshishammika7044
    @dimalshishammika7044 9 місяців тому

    අයියේ ඔයා ගොඩක්ම ලස්සනට review කරනවා...❤

  • @SanduniMenuka
    @SanduniMenuka Рік тому +1

    ආදරෙන් හදපු සතෙක්ට මොනවා ලැබුනත් මරන්න බෑ.

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 Рік тому +18

    නොහිතුව වෙලාවක ලස්සන මුව් එකක් ❤❤❤❤

  • @pavichama
    @pavichama Рік тому

    අනේ කොරියන් ඒවා තව ඔනි❤❤❤

  • @Waik-o7b
    @Waik-o7b Рік тому

    දක්ෂ කෙනෙක් කවදාවත් අනික් අයව පහත් කොට සලකන්නේ නැහැ මොකද ඒ කෙනා දන්නවා තමන් කොච්චර දක්ෂද කියලා. තමන්ට තමන් ගැන අත්මවිශ්වාසය නැති අය හැම වෙලාවෙම බලන්නේ අනික් කෙනා පරාද කරන්න මිසක් තමන්ට පුළුවන් දේ හොඳින් කරන්න උත්සාහ කරන්න එක නොවේ. තමන්ගේ දක්ෂතා අනික් අයට දෙන්න බැහැ ගන්නත් බැහැ. යම් දක්ෂතාවයක් ඇත්තටම තියෙනවා නම් තමන් විසින් තමයි ඒ දෙය හොදින් දියුණු කර ගන්න ඕන. කකුලින් ඇදලා අනික් අය බිම දන්න ඒ අයට ඊර්ෂ්‍යාව කරන්න ගන්න කාලය තමන්ගේ කියලා දෙයක් කර ගන්න යොදා ගන්න පුළුවන් නම් එක තමයි වටිනා දෙය වෙන්නේ.

  • @thileedoni117
    @thileedoni117 Рік тому +1

    ඒ අහිංසක සතාව මැරුවේ නැත්තං film එක සක්සස් 💔

  • @jewadamayanthi7897
    @jewadamayanthi7897 3 місяці тому +1

    අනේ මටත් තිබ්බා ලොකු ආසාවක් chef කෙනෙක් වෙන්න... ඒත් දැන් ඒක වෙනස් වෙලා

  • @F-gz5qq
    @F-gz5qq Місяць тому +1

    anthimata kiwwa kathawa ahala like damma mama😭😭😭

    • @F-gz5qq
      @F-gz5qq Місяць тому

    • @F-gz5qq
      @F-gz5qq Місяць тому

    • @F-gz5qq
      @F-gz5qq Місяць тому

      😒😒😒😒😒

    • @F-gz5qq
      @F-gz5qq Місяць тому

      😟😟😟😟😟😟😟

  • @SadeeraRansilu
    @SadeeraRansilu 5 місяців тому

    කෙනෙක් essarahata yanawataTawa kenek kamati na me katawet eka tamai කියන්නේ 💖💖💖

  • @M.A.A.Kumaara37
    @M.A.A.Kumaara37 11 місяців тому +1

    පොඩ්ඩක් අව්ල් හරකා මරපු එක😢😢😢😢

  • @ThisaraMalshan-e5j
    @ThisaraMalshan-e5j Рік тому

    මත් chef kenek wenna thama inne මට මෙ ෆිල් එක හරි යට යන්න තෙරෙන්නෙ නැ ඇත්ත කතවක් නැකිටින්න දෙන්නෙ ම නැ කවුරු හරි 🥺🥺 හිතට වැදුනා මෙ ෆිල් එක මන් ටයිප් කරපු එක තෙරුනෙ නැතුවත් ඇති තෙරුන් ගන්න 🙏🙏🤍🤍

  • @DeuniSanjana
    @DeuniSanjana Рік тому

    Thanks aiye oya me vage films genvat. E katha vala thiyena evat mara shakthiyak enva hithat. ❤️🫂

  • @ImeshLakshan-jt7ke
    @ImeshLakshan-jt7ke Рік тому +2

    ඔය වගේ ම cooking ගැන ෆිල්ම් එකක් ඔනේ

  • @1000ideas-i5n
    @1000ideas-i5n 3 місяці тому

    Oyage video issella balana api
    Marama asai oyage katahadata

  • @user-io3be1qx9osasini
    @user-io3be1qx9osasini 6 місяців тому

    වැටෙන්න වැටෙන්න තමයි නැගිටින්න ඕනි💪💪💪

  • @sudumenike6900
    @sudumenike6900 Рік тому

    කතාව ලස්සනයි.ඒත් දුකක් දැනුනා අර සතාව මැරුව එකටනම් 😢

  • @thilinisurekha4853
    @thilinisurekha4853 7 місяців тому

    දැන් පාන්දර 3.30.දැනුත් මේක බලන ගමන් ගොතන ගමන් මම🤗🤗🤗

  • @creative2866
    @creative2866 4 місяці тому

    නොදකින් කාලකණ්ණි .කතාවට උනත්,තමන්ගෙ වාසියට අම්මා අප්පා උනත් කපයි මුන්ගෙ ජාතිය...film එකක් උනත් හිතක් පපුවක් නැති අරමුණු විතරක් ජීවිතේ කරගන්න මිනිස්සු හදන්න මේ film එක motivation එකක් වෙනවා

  • @dilmen2639
    @dilmen2639 11 місяців тому

    මස් පිණිස සතෙක් මරණ එක අවුලක් නෑ....ඒත් තමන් ආදරයෙන් හදාගත්ත කෙනාව තමන්ස්ගෙ ජයග්‍රහණය වෙනුවෙන් මරණවනම් ඒක සැබෑම ජයග්‍රහණයක් වෙන්නෙ නෑ. ඇත්තටම පොර පරාජිතයෙක්.

  • @TharushikaDilmith
    @TharushikaDilmith 5 місяців тому

    හදවතට දැනෙන ෆිල්ම් එකක් 💗

  • @ChamilaKumari-h4h
    @ChamilaKumari-h4h Рік тому

    😊mage hithatama weduna ekanm thanks inside Cinemax ❤

  • @gamingbaniyt5294
    @gamingbaniyt5294 7 місяців тому

    මාර ලස්සන ෆිල්ම් එකක් ❤❤❤

  • @DDccc1234
    @DDccc1234 Рік тому +5

    30 seconds
    Mama thama 1 😊

  • @MatheeshaHirun-qh3hw
    @MatheeshaHirun-qh3hw 7 місяців тому

    අයියේ ෆිල්ම් එක නං ගොඩක් ලස්සන ඒත් තමන් පන වගේ ආදරේ කරපු සතා

  • @santhushisawbhagya7374
    @santhushisawbhagya7374 Рік тому

    ෆිල්ම් එකටත් වඩා හිතට වැදුනෙ ඒ අන්තිම වචන ටික....❤

  • @neranjalasolangaarachchi8351
    @neranjalasolangaarachchi8351 Рік тому +2

    මම එහෙමනම් කවදාවත් හූන් කරපු දේනම් කරන්න හිතන්නෙවත් නෑ.😢

  • @SusilPushpakumara-kw3yg
    @SusilPushpakumara-kw3yg 9 місяців тому

    දුකට ඇඩේනවා තමන්ගේ සහොදරයා වගේ හිටපු හරකව මරද්දි😢😢😢😭😭😭

  • @Galla-cz1go
    @Galla-cz1go Рік тому +1

    අදත් සුපිරි ❤🎉😊

  • @HettiarachchiChaminda-x2r
    @HettiarachchiChaminda-x2r Рік тому

    Kohoma unath film eka pattay ❤😢🥺

  • @kushanidewmini6661
    @kushanidewmini6661 Рік тому

    Motivation films ඕනේ දිගටම ❤❤

  • @PasinduElectricals
    @PasinduElectricals Рік тому +1

    Thank you ❤❤