මංගල පෝරුවක් මත ඇසුනු අම්මා ගැන ලස්සන කවි පෙලක්...

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 6

  • @nayomidarshika2207
    @nayomidarshika2207 2 роки тому +9

    අනේ මන්දා...අම්මා ගැනයි තාත්තා ගැනයි කවි කියනවා ඇහෙනකොට මුලු ඇගම හිරිවැටෙනවා....ඒක මාරම මාර හැගීමක්.ආදරෙයි ගොඩාක් ඒ දෙන්නට🥰🥰

  • @anukumari1196
    @anukumari1196 Рік тому +1

    අනෙ මටත් එහෙම තමා එක පුදුම හැගීමක් 😍😍♥️ආදරේ හැමදාම එදෙන්නට 🙏

  • @Deshaa_R
    @Deshaa_R Рік тому +6

    මගේ අම්මා තාත්තා දෙන්නම මට නෑ.අම්මා නැති වෙලා අවුරුදු හතරයි තාත්තත් ගිය මාසේ අපිව දාලා ගියේ මට තාම විසි එකයි,වෙඩින් එකක් ගන්න දවසට ඒ දෙන්නා නැතුව මට ඒ හීනේ ගොඩක් බර වැඩි වෙයි මේවාත් ඇහෙනකොට 🥺🙂 ඉන්න තැනක සතුටින් ඉන්න මගේ අම්මේ තාත්තේ,ඉන්නකම් කියන්න බැරි උන දේ අම්මේ මං ආදරෙයි තාත්තේ මං ආදරෙයි ❤

  • @sirimajayathilake3433
    @sirimajayathilake3433 Рік тому

    😢

  • @PiyumikaNadeeshani-y7e
    @PiyumikaNadeeshani-y7e Рік тому

    Maha wilapayak wage.ahan inna epa wenawa.

    • @Prabhath_C_Hela_Siritha
      @Prabhath_C_Hela_Siritha  Рік тому

      එකිනෙකාගෙ කැමැත්ත ,රස වින්දන ය වෙනස්නෙ.ඒක ඔබේ කැමැත්ත .