Self Love (තමන් තමන්ට ආදරය කිරීමෙන්, තමන්ගේ ජීවිතයම වෙනස් වනවා)

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 36

  • @VishwaBawana
    @VishwaBawana  2 роки тому +11

    මෙම වැඩසටහන පිලිබඳව ඔබගේ අදහස් ප්‍රකාශ කරන්න.
    මෙය ඔබ‍ට යම්කිසි ආකාරයකින් ප්‍රයෝජනවත් වුවා නම්, කරුණාකර අන් මිනිසුන් සමගද බෙදා ගන්න ඔවුන්ගේ මානසික සුවය සහ ආධ්‍යාත්මික පරිණාමනය සඳහා. ඉස්තුතියි!

    • @chandimabandara2138
      @chandimabandara2138 2 роки тому

      මන් ශ්‍රෙයාර් කලා ඉතා වැදගත් වීඩියෝ එකක් මන් අද සිට නැවත ඉපදුනා මට ගොඩාක් සතුටුයි . ඔබතුමාට හා විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි බොහෝම පින් 🙏

  • @upalimarasinghe557
    @upalimarasinghe557 2 роки тому +13

    මට මේ දිනවල තිබුනු විශාල ප්‍රශ්නයක් මේක කෙනෙක් නිසා මම විදෙව්වා ඔබතුමාගේ මේ අදහස් බලා එය ඉවත් කර සිත ඉතා සතුටට පත්කර ගත්තා ඔබ තුමාට ස්තුතියි ස්තුතියි. ස්තුතියි

  • @rasikathushariperera9138
    @rasikathushariperera9138 11 місяців тому

    🙏🙏🙏

  • @koshalee25anjana72
    @koshalee25anjana72 2 роки тому +1

    බොහොම ස්තූතියි කල්‍යාණ මිත්‍රයාණන්වහන්ස...!🙏🙏🙏
    ගොඩාක් වටිනවා...! 💪👍🙏

  • @ayeshapriyanka8220
    @ayeshapriyanka8220 2 роки тому +5

    තෙරුවන් සරනයි නිදුක් නිරෝගී වේවා මානසික පීඩාවෙන් සිටින මාහටද මෙය ඉතා විසාල රුකුලක් උනා මේවැනි දේ වල් අහන්න ලැබීම ගැන ගොඩක් පින් 🇦🇪

  • @lakshmimadhu7778
    @lakshmimadhu7778 Рік тому

    💚💚💚

  • @samamkumara9195
    @samamkumara9195 2 роки тому +2

    ආදරය තමයි පෙවෙත්මෙ කිරියාවලියෙ ආරම්බය. 🙏🙏🙏❤❤ගොඩක් ස්තුතයි❤❤🙏🙏🙏.

  • @chandimabandara2138
    @chandimabandara2138 2 роки тому

    ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 බොහෝම පින් 🙏 ඔබතුමාට පින් සිද්ධ වෙනවා . ඇත්තමයි අපි බොරුවට විදෝනවා ඇත්ත මයි මන් දැන් මේ අහන 2 විඩියෝ එක හරිම වැදගත් .මන් අද ඉදලා මට ආදරය කරනවා මන් මට නෙවෙයි ආදරය කලේ මන් හිතුවෙ අනුන් ගැන .මේ සත්‍යය යඨාර්තවාදි වීඩීයෝව බලන්න සැලැස්සු විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🌹 ❤ විශ්ව ආකර්ශන නීතිය සැබෑවක් මට සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුණ ඒ විශ්ව ආකර්ශන නීතිය නිසා . නිර්මාංශික වෙලා අසරණ සතුන් ට ආහාර පාන දීලා බාවනා කරලා .සොබාදහම ට ආදරය කරලා මන් මේ දේවල් ලබාගත්තේ . අද සිට මන් මට ආදරය කරනවා . මම අද සිට නැවත ඉපදුනා. විශ්වයට ස්තුතියි ගරු ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤

  • @chathusadamali4752
    @chathusadamali4752 2 роки тому

    ඔබට බොහොම ස්තුතියි

  • @madhaviisachinthani6217
    @madhaviisachinthani6217 2 роки тому +3

    ගුරුතුමනි සමහර පුද්ගලයන් මුනගැහුනු විට අපහේ ශක්තිය හීන වී යාමක් සේ දැනෙනවා, උණ ගතියක් කෝ කකුලේ පෙරලීමක් ලෙස, මේ සදහා කලහැකි යම්කිසි පිලියමක් තිබේද,ඔබතුමාට බොහොම ස්තූති🙏🙏🙏

    • @VishwaBawana
      @VishwaBawana  2 роки тому +6

      ඊට හේතුව නම් ඔබ ඔවුන්ට සිතෙන සහ හැඟෙන විදිහ පිලිබඳව වැඩි අවදානයක් යොමු කර, ඔවුන්ගේ මානසිකත්වයට සම්බන්ද වී සිටින්නේ නොදැනුවත්ම.
      එවිට ඔවුන්ගේ mood එකට අනුව තමන් හැසිරෙන ස්වබාවයක්‌ ඇතිවෙනවා. තවද ඔවුන් ඔබගැන කුමක් සිතනවාද කියා තමන් අනුමාන කර ඒඅනුව හැසිරෙන්න උත්සාහ කරනවා.
      මෙම හැසිරීම සාර්ථක නොවන විට තමන්ගේ හදවත ගැසෙනවා හෝ තමන් නොසන්සුන් වෙනවා.
      මෙම පුද්ගලයා වෙත තමන්ගේ මනසේ සහ හදවතේ ලොකු ඉඩක් දී තිබෙන නිසා, ඔහු තමන් දිහා බැලුවේ නැතත් තමන්ට ලොකු දුකක් දැනෙන්න පුළුවන්.
      මේ සෑම කාරණාවකටම හේතුව නම් ඔබ තමන්ගේ සිතුවිලි සහ හැඟීම් පිලිබඳ අවබෝධයෙන් නොසිටින නිසා. තමන්ට හැඟෙන විදිය පිලිබඳ ව බලාගෙන සිටිනවා සේ සිටින්න එම හැඟීම් ඇති වී නැති වී යන තෙක්. මේ සම්බන්ද වැඩසටහන් බොහොමයක් මා පල කර ඇත.
      Ena

    • @madhaviisachinthani6217
      @madhaviisachinthani6217 2 роки тому

      @@VishwaBawana මාගෙ ප්‍රශ්නයට පිලිතුරක් ලබා දීම පිලිබදව මම ඔබතුමාට අතිශයෙන් ස්තූතිවන්ත වෙමි🙏🙏🙏🙏

  • @hasarangi1013
    @hasarangi1013 2 роки тому +2

    මම තමා මට හමුවූ සොදුරුම මිනිසා
    මම තමා මට හමුවූ ආදරනීය මිනිසා
    ඉතිම් මම මට මට මම ආදරෙයි

  • @priyangadealwis999
    @priyangadealwis999 2 роки тому +2

    Dear sir ..I suggest ppl who are in galleface should protest silencely..🙏
    I was at galleface on 8 th April .( Night before it started ) we lighted some candles and sat on the pavement..holding boards "" need a new system """ "" get the stolen money back "" we didn't speak a word .
    Insulting ppl ..shouting out in anger led them to this disaster...😒..
    I went several times to galleface but didn't like the way it was heading so I changed my location to maina go gama ...less crowd..and we did a silent protest .in this
    Current situation it's better if we step back a little and watch what's going to happen next ...this is time to survive not to chase any one from power 😔that's my personal perspective..
    Dear sir this is a very valuable video ...I had the same problem...as the elder of the family I didn't get much loved so I was searching for love from out siders for a long time ....then I started to love my self ..🙆🤗
    I can feel harima senasillak...🤗 Sehelluvak 🤗... kauruth Mata adare nethi vunath Mata Kisi ganak na 🤗..Mata vedakuth na kagevath adarayak 🤗... kindness meditation give my soul whole new energy 💚🙏🙏🙏

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 2 роки тому +2

    දිර්ගාඝුලැබෙිවා.සැම⁣ටසතුින්සිටිමට.මෙය.උදවිවෙිවා

  • @tennakoonsenanayake9083
    @tennakoonsenanayake9083 2 роки тому

    Dear sir please continue this it will helps to people in many ways.I will tell more things later.I have never met a person like you.

  • @subodha2181
    @subodha2181 2 роки тому +1

    Thank you so much sir 🙏❤️❤️🌹

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 2 роки тому

    ස්තූතියි

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 2 роки тому +1

    High vibration. Maru. All things with it.

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 2 роки тому

    සුවපත් වේවා .......

  • @dalpadadoniranjala7848
    @dalpadadoniranjala7848 Рік тому

    Kohomda mn hithnakan midnne

  • @malkanthimalkanthi5548
    @malkanthimalkanthi5548 2 роки тому +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @dalpadadoniranjala7848
    @dalpadadoniranjala7848 Рік тому

    Oba thuma kiyna da aththa mge jeevthe dn me ththwata pthwla mta mkan midnna one

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 2 роки тому +9

    ඉතා වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි ඔබතුමාට 🌹 දීර්ඝායුෂ වේවා
    අධ්‍යාත්මික දියුණුව සඳහා.මමත්වය නැති කර ගත යුතු නේද. මෙහි "මමත්වය" යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියා වීඩියෝව ක් ලබාදිය හැකි නම් ගෞරවපූර්වකව ස්තුතිවන්ත වෙමි

    • @upalimarasinghe557
      @upalimarasinghe557 2 роки тому

      ඔව් මමත්වය පළිබද ' vedio වක් කරනවානම් ස්තූතියි

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 2 роки тому

    Practical Universal Truth. 🤔😆🤣👍

  • @lahirumadushan4187
    @lahirumadushan4187 2 роки тому

    විශාදයට කරන්න පුලුවන් මොනවද

  • @pawithrasewwandi1975
    @pawithrasewwandi1975 2 роки тому +1

    loku nidahasak danenawa pin obathumata

  • @madhaviisachinthani6217
    @madhaviisachinthani6217 2 роки тому +1

    සර් අපිට බාහිරින් එන ශක්තියක් අපි වෙනත් දෙයක් බවට පරිවර්තනය කරගන්නේ කෙසේද🙏🙏🙏

  • @deena970
    @deena970 2 роки тому +3

    අපිට අපේ සිතුවිලි තුලින් වෙනත් කෙනෙකුගේ reality එකක් වෙනස් කල හැකිද

    • @benice487
      @benice487 2 роки тому +4

      Yes we can. If I say our thoughts are language of our brain and our feelings are language of our body. First we need to practice on to be on the present moment. Conscious of what we think, how we react and how we feel. If we practice to be on the present moment at least few times a day and increasing that time slowly to be conscious of every movement of our life will draw lot of energy to ourselves.
      After we learn well, to be in present moment then we should start brain coherent and think towards future. ( mental rehearsal) so we have lot of energy to not only heal ourselves also others. I hope my answer helps. Feel free to ask any questions if you have please.

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshasandareka3457
    @niroshasandareka3457 7 місяців тому

    💚💚💚