Akka Kelaniya university eke 1st year eke subjects 3k karala, language ekak special karanna ona nm ithuru awrudu 3n ma e language ekada igena ganna ona..
Akke special geography tiyanna cmpus ake english medium walin .english medium walin dgry aka krana aka valid nada akka .kra ganna puluwan weida .o/l english c tiynwa a / l english s nisa puluwan weida akka .job tiynwda
මේක කරපු එක හොදයි..AL කරන්න ළමයි එනකොටම art කරන්නෙ මෝඩයො කියලා වෙන් කරලා තියෙන්නෙ බහුතරය..හිත රිදුනත් මේක වෙන දෙයක් සමාජෙ..A9 අරන් ලමෙක් ආර්ට් කරත් මෝඩයෙක් දිහා බලනව වගේ බලන්නෙ..BA උපාදිය කීවත් හෑල්ලු කරලා බලන්නෙ උපාදිය අරන් කදුළු ගෑස් කකා රස්සා ඉල්ලන උන් කියලා....ඒ නිසා මේ වීඩියෝ එක කරපු එකට ප්‍රණාමය
Aththatam watinwa
It is very important 💓
Thankyou
Godak wadagath akke oyage me video eka..mamth kelani university eke BA degree ekak keranne akke.
Akka Kelaniya university eke 1st year eke subjects 3k karala, language ekak special karanna ona nm ithuru awrudu 3n ma e language ekada igena ganna ona..
@@User1111user ow nangi oya special kernna thora ganna a subject tama oya ithiri aurudu 3 keranne
@@learnfordream21 Thank you akka🙏🏻
අක්කෙ english or tamil teacher කෙනෙක් වෙන්න al වලට මොන විශයන් ද කරන්න ඕනේ 😢😢
අක්කේ මන් මේ පාර බැජ් එකෙන් ජපුර විශ්වවිද්‍යාලයට යන්න ඉන්නේ.අක්කේ මට ජන සන්නිවේදනයයි,අපරාද විදයාවයි, එත් එක්ක ඉතිහාසය හා ලෙන්වේජ් එකක් කරොත් හොදද.මට මීඩියා ගුරුවරයෙක් වෙන්න ඔනි.ඊට පස්සේ මන් දිසාපතිවිභාගය ලියන්නහිතන් ඉන්නෙ.අනෙ අක්කෙ ලොකු උදව්වක් මට රිප්ලයි එකක් දාන්න ඔයට ගොඩක් පින්.
අක්කේ ආර්ට් කරපු ලමයෙක් කැම්පස් යනවට වඩා විද්‍යාපීට යන එක හොදයිද. මොකද ඒකෙන් කෙලින්ම් ජොබ් එක හම්බවෙන නිසා. කැම්පස් ගියේ නැති උනොත් එකෙන් අවාසියක් වෙයිද.
අක්කේ පේරාදෙණියෙ තියන සමාජ වුර්තවේදය උපාධියට හොද ජොබ් තියනවද
Akki university ekedi optional subjects thora ganna widiha gana video ekkak karannako...
Hari mama a gana kiyannam aniwaren
Akki මනෝඋපදේශිනාවක් wenne komda akki.ane pls kiynnko...ol al monda balnne
Matath danaganna oni eka 🥺
Ane mtth kiyannako @@hirunihashara9538
MN kalaniye BA degree eken teacher kenek wenn puluwnd e kohomd kiyl kiynn puluwnd
Aneh miss archeology, history wge krl job thiyed
How to become a assistant teacher ❓
Akke mage Z eka 1.2650
Mata japura eida
DR 507
Art stream
Mama al 2026 liyanne art thama karanne subject geography ,homesicens , sinhala anee akki me subject kalama mona pathenda campus gihin yanna puluvan ane please riplai onee
Akkee වෘත්තීය මූලික උපාදි මොනවාද
Akke BA (Horns) degree ekaka First Class widiyta degree eka lebunoth Eka Enne BA(Speciol) kiyalada.
E gena poddak Kiyanavada.
Akke නිතී විද්‍යාලය ඉගෙන ගන්නෙ government campus ekakada campus dekaka degree kohomada karanne
Akke plz reply 🥺
Mn colombo /art select une. itawada Sbaragamuwa bsc in hospitality managemant degree eka hodaida akke..appeal karanna da man🥺
Akke මන් ජපුරේ උපාධිය ගන්නේ මන් තොරගත්තේ සිංහල මානව vidhiyawa භූගෝලීය yana විෂයයන් ටික ෆයිවට් කරන්නෙ මන් හොදයිද අක්කෙ විෂයයන් ටික
stat කරොත් හොදයි BA degree එකේ
Hodai godak
Akkee man extrenal degree eka krnawa kalniye .. මානව විද්‍යාව,සන්නිවේදනය ,පුරා විද්‍යාවයි කරන්නේ මේ විශයන් තුන හොදයිද අක්කි
Akke Cumpus eke Subject thora ganiddi Buddist phylosopy,Sinhala,Geography hodaid karanna guruwarek unath unahaki neda wen rajaye job ekakt unath giyhki neda
Akke ousl eke BA degree ekk karann inne. Mt english teaching ynn asai.ethkot subjects kiyk thoragnn onida api.
Akke history wage subject ekk special karana eka hodaid ehm nththm genaral degreeysk krn eka hodaid
අක්කේ Japure ,BA degree ekaka karanna hoda subjects monwda kiyla kiynna plzzz, mn me para dnna inne, hariyt kauruth subject gana kiynnha akke, mta thawa tika dwasai thinne,lbna sathiye apply krnnw, mn external dnne. A/L walin campus select wela mn giye, පීඨ yanna ona nis. Ane akke plz mta thora gnna subject kiynna
වයස 40 ට වැඩි කෙනෙක් BA karala wadak thiyenawada
Miss විද්‍යාපීඨවල degrees දුන්නොත් campus ලමයින්ට teaching යන්න යන්න බැරි වෙයිද..
BA upadhiyak karala teaching ganne kohomad
mn commerce kre open ek management ek hodid , BA in english jpura extranl ek hod ndd
BA upadiya karala teacher kenek wenne kohomda
Social science ,political science ,econ subject hodai d. BA degree ekata .
Akke mn A/l arts kle .mn art digrese velt udin thmi uva vellssa campus eke human resort dewalpment couse eka damme .e couse ekd hoda Art digreeykd?
Akke mage al subject වීදියta mama thora gaththe (Sinhala ,Geography ,political science )Art valin.mama 2023 al exam aka ලියන්නේ ....me subject 03 hodaidha ......හොද ඉසෙඩ් එකක් අරන් District ,island rank akak aran colombo university select වුනොත් hoda rajaye job akak ganna ahakida ????
මම 2021 AL වලට මෙ විෂයන් කරේ.
Sinhala A
Political A
Geography B
මගේ Z එක 1.4812 දැන් කැම්පස් ඇප්ලයි කරලා ඉන්නේ මේ subject තුන හොදයී
අක්කෙ,
භූගර්බ විද්‍යා උපාදිය ගැන විස්තරයක් දෙන්නකො
අක්කෙ BA උපාධියට ol english බලපානවද
Akke oya akka thora gaththa wishayan karanne English walinda neththan sinhala walinda
BA උපාධියක් එක්ක පුරාවිද්‍යා උපාධියක් ගන්න බැරිද එක සැරේම, ඉතිහාසය විශය කරලා ඉස්සරහට ප්‍රයෝජනවත් වෙන්නෙ නැත්ට්වෙයිද
ඉයිහාසය කරාට වැඩක් නැද්ද 😢
Akki.. BA walata සමාජ විද්‍යාව , දේශපාලන විද්‍යාව , චීන hodai da...
Akke ousl eke fashion design degree eka hodaid ..
Campus එකේ සිංහල විෂය කරන්න A/L වල තෝරගන්න බලපෑමක් නැද්ද ?
Private campus wala degree eke clz eka anuwa ( 1st clz etc...) ලෝගුව වෙනස් වෙනවාද ? පාට හරි ... දන්න කෙනෙක් මට පැහැදිලි උත්තරයක් දෙනවද? Thank you ..😊
Akkage a /l resalt kohomada
Econ sp ekkta job market ek kohoma weid kiyl dngnda puluwn d
Godak hodai
චිත්‍ර කලාව කරොත් රජයෙන් වැඩ තියනවද.
Akke special geography tiyanna cmpus ake english medium walin .english medium walin dgry aka krana aka valid nada akka .kra ganna puluwan weida .o/l english c tiynwa a / l english s nisa puluwan weida akka .job tiynwda
Ow english medium krna eka godak hodai. Kraganna amaru na. Uthsaha karoth kraganna puluwan.
Akki math ba upadiya karanna inne.akki mata kiyannako language subject kaloth ba upadiya akka job thiyenawada kiyala hindi, japan wage subject.godak arthika apahasukam akka igenaganne akki.job akak ikmanata ganna oni😭ane akki plz reply
IT, English, econ, agri, geography wage deyak kranna try kranna
Social science special degree hodai d.rekiya awastha tiyed
අක්කේ උපාධිය කරන ගමන් කරන හොද පාඨමාලා වක් කියන්න කෝ
BA upadiyak ekka thawa upadiyak sampurna karannanm api monad karanna oni
A/l karana vishayanda campus ekekth karanna ona
Akke ousl eke ba in social science degree eka hodaid ane akke rply karanna
..... mn ousl eke karanna innee kiyannko hodaid meka ...
Natnm akke ousl eke youth and community development degree eka hodaida ...
Ane akke media walata iganaganna hoda channel ekk hoyala dennako😥
මයුර බණ්ඩාර youtube channel
@@edupediabynikethani thanks akki
Miss mn B.A බාහිර උපාධි hadanne hitn inn Buddhist and pali university ak,,,,hodaii,,job walt vacancies tiywada
Akke BA degree eke subjects English walin kalot wisheshayak tiyanawada?
AKKA HODA subject monawada campus eke karanna reply karannako
BA degry krla wedak ndd job nadd
අක්කේ BA in psychology උපාධිය ගත්ත අයට පිටරට job opportunities තියෙනවද?
Kiynkoo matath
BA eka krla aurudakin dekain job denne ndd
akki , law college eke lectures thiyenne kohomada , law entrance exam krl law college gihin apita online lectures ynn barida college eke
External degree ekata campus ekta yanna බැරිද
Campus එකේ ඇතුලෙ නෙමෙයි ද තියෙන්නේ
Akke ba degree ek krn gmnm low college yanna barid?
Mis eastern university eke communication studies gn vedio ekk krnnko plz.
Trincomalee campus da?
Ow miss
අනේ අක්කි special degree එකක් කරන්න ba degree එකක් කරන්න ඔනිද අනේ reply කරන්නකෝ
akke BA krla master akk krnn kohmda
Mn me digre eka kla..drama kla..mta cls kranna puluwanda...mta e subject eka hodata puluwan..eth sudusukm vidiyata Meka pramanawathda...mehe cls krnna kauruth na
Puluwan prashneyak na
.
BA උපාධිය කරොත් රජයෙන් පඩි දෙන්නේ නැද්ද.
Sociology special කරලා වෙන රටකට යන්න chances වැඩි නේද
බම්බුව තමයි! USA වල නම් එන්න හිතන්න එපා. ඔයාට US citizen කෙනෙක් marry කරලා තමයි එන්න වෙන්නේ...
OL මොනාද බලන්නේ
අක්කේ ,මම AL වලට ict,geography ,logic kle AAB Z =1.58...මම 2021මෙ රිසාල්ට් වලින් කැම්පස් ඇප්ලයි කරලා ඉන්නේ ...අක්කේ මම BA degree තමයි ගොඩාක් ම ඇප්ලයි කලේ ..අක්කේ එතකොට මට කැම්පස් එකේදී ict Special Degree එක කරන්න බැරි ද..මම BA degree එකට අමතරව ද Ict degree එකක් අයේ කරන්න ඕන ..අනේ පොඩ්ඩක් ඒ ගැන කියන්නකෝ
AAB thibilath 1.5 da Z-core eka?? Mamath ict, geography, logic kara 2022.. mata B 3k awoth law faculty yanna beri wei neda???
@@nirupamadissanayaka8764 district eke mul rank 20 atharart wage awothin aniwaryenma low ynn puluwn wei..z score eka aurudden aurudda wens wenwane subject anuwa ethakot kohom weid dn nh..mt AAB thibil z thibbe 1.58 kelaniya selecte une
@@bhagyakavindi3205 oyage B mona subject ekatada??
@@nirupamadissanayaka8764 ict
@@bhagyakavindi3205 oya B thibune mona subject ekatada???
Manwa widyaw sinhal samjawiddywa me subject 3n hodaida akkee nthm manwa widdyawa ain krl sanwardan adyanakrannd manwq widdyaw kram monwad krann thiyen job
Manawa widyawa nathuwa wena hoda subject ekak kranna try kranna. Math anthropology kra. Eth ekata loku job market ekk na
Thnkyouuu akkee history hodaned teacher kenek wage wenn puluwaned
Lecture කෙනෙක් වෙන විඳිය කියන්නකෝ අක්කි
ua-cam.com/video/N3JoB7oEhR4/v-deo.html
Lecture කෙනෙක් වෙන්න කරන්න ඔනි උපාධි මොනාද
Me gana video ekak man kra poddak balanna
@@edupediabynikethani 🥰❤️
අක්කේ....නීති විද්‍යාලයේ කොච්චර කාලයක් ඉන්න ඕනේද...
3 years
@@edupediabynikethani එතකොට අක්කෙ.. ඉක්මනින්ම නීතිඥ වරයෙක් වෙන්න පුලුවන් නීති ප්‍රවේශ විබාගය ලියල සෘජුවම නීති විද්‍යාලයට ගිහින්ද නැත්තං llb උපාධිය අරන් නීතිඥ වරයෙක් වෙන එකද...
ඉදිරියේදී රජයේ රැකියා නොමැත මිට වඩා වැඩි වටිනාකමක් ඇති විෂයයන් හදුන්වා දීම වඩා වැදගත් අනික මේ උපාධි වෙන රටවල් පිලිගන්නෙත් නැහැ
B.A උපාධි කවුද පිළිගන්නේ නෑ කියන්නේ. උදාහරණයක් පුරාවිද්‍යාව ගමු. ඉන්දියාවේ විශාල පිළිගැනීමක් තියෙනවා