Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සිත නිවන පහන් සිතුවිලි අැති කරන රස වැඩ සටහනක්. හරිම යහපත් විදියට කතා බහකරන කතෝලික පුජක තුමන්ලා සිත සනසනවා.
කුරවි සංගීතය අහන් ඉන්න හරිම ආස හිතෙනවා. ගොරහැඬි ශබ්ද නැති කනට හරිම ප්‍රිය සංගීතයක්
Great selection of poems beautifully explained. Thank you father.
ඔබට ගොඩක් පින් father . ජීවිතයට එකතු කරගන්න බොහෝ දේ ලැබුනා.
පියතුමන් ගිහි ජීවිතය ගෙවන අයට ජීවිතය විදවන්නේ නැතුව විදින්න විවර කල දොරටුව හරිම අගෙයි. වජිරටත්, චරණ කණ්ඩායමටත් 2022 දී තව තවත් වෙනස් චරිත තුලින් ජීවිතයේ රස වින්දනය ගැන සිතුවිලි වඩවන්න ඉඩකඩ ලැබේවා.
අපේ පොඩි ෆාද 😍😍😍
ඔබ සැමට තෙරැවන් සරණයි !!!🌻🌻🌻
Meaningful program to watch
පියතුමාගේ දැක්ම හරි යහපත් දෙයක්. එ් වගේ ජේසුස් වහන්සේගේ අනුගාමිකයෙක් විදිහට ලොකු තැන්පත් බවක් දකින්න තියෙනවා
merry christmas !❤
Happy Christmas to all
Cheerio 2022!!!
God bless
ඔබවහන්සේ කියන කතාව සමිපුර්ණ ඇත්ත සොබා දහම හඩා වැටෙනවා මෙි ම්නිසුන් කරන කියන දේවල් මෙි තරමි ඉවසන එකත් පුදුමයි
❤️🙏👌🎸🎼🎶🎤🎧🧘
හිස් මුදුනින් මා පිළිගන්නාවූ වැඩසටහන් අතර චූඩාමාණික්‍ය මෙයමය. ඇසට කදුලුක් නොනැගුනු දිනක් මට මතක නැත.
💜
❤️❤️