නිහඩ අරණ නිදහස් දින දේශනය 4 වන කොටස

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 101

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 10 місяців тому +8

    දේශනා වලට සහභාගි වෙන්න බැරි උනත් සියලු දේ පිරිසිදුව ලැබේනවා පඤ්ඤාවන්තයිට මේ දේශනා ඇසේවා

  • @SeethaWerapitiya
    @SeethaWerapitiya 27 днів тому +1

    බොහොම පින් ගුරුතුමනි .

  • @disnachandrasekara8525
    @disnachandrasekara8525 2 дні тому

    🙏🌷🙏🌷🙏🌷🙏🌻🙏🌻🙏🌻🙏🌸🙏🌸🙏🌸

  • @odeesha2263
    @odeesha2263 11 місяців тому +19

    ඉන්න විදියට එන්න ...මම ඔබට ආදරෙයි ....Jesus said ....thank you ur always help to improve the current thinking pattern .....

  • @dilaniukwatta8222
    @dilaniukwatta8222 7 місяців тому +3

    බෙහොම පිං සර්. ගොඩක් බණ අහුවා. ඒ අහපු බණ සර්ගෙන් conferm කරගත්තා. සර්ටත් මේ ආත්මයේම මේ ගමන ඉවර කරගන්නට ලැබේවා

  • @RavindaKumara-h7v
    @RavindaKumara-h7v 24 дні тому

    Good teacher. I am from badulla.. I follow you

  • @learningkids3641
    @learningkids3641 11 місяців тому +4

    මෙවැනි දේශන තවත් බොහෝ කල් සිදුකිරීමට ශක්තිය ලැබේවා!!!!

  • @kamaniwasantha7531
    @kamaniwasantha7531 11 місяців тому +6

    හරිම වටින දේශනාවක් කිසම කෙනෙක් වරදි නැ තමන්ගේ මයි වැරද්ද සර්ට බොහොම පින්

  • @medhawalakapila9350
    @medhawalakapila9350 9 місяців тому +1

    බොහොම පින් ඔබතුමට

  • @KumariRathnayaka-om8ld
    @KumariRathnayaka-om8ld 10 місяців тому +1

    මෙහෙම පැහැදිලිව දේශනා කරන ඔබතුමාට බොහොම ස්තුතියි හරීවටීනවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
    💚🙏💚

  • @KumbukTree
    @KumbukTree 11 місяців тому +10

    ස්වභාදහම ඔබට මේ පනිවිඩය දුන්නාට ස්තුතී ස්තුතී ප්‍රශංසා ප්‍රශංසා ප්‍රශංසා ..
    ❤❤❤❤❤❤❤❤

  • @csthelast5445
    @csthelast5445 10 місяців тому +1

    Godak sthuuthi sir. obathumage mee wachana divyamaya aushadhayk wgee. godk pin sir. 🙏♥

  • @clean158
    @clean158 11 місяців тому +4

    සර් ඒ පැහැදිලි කිරීම ආස්චර්‍ය ඒ තුලින් තිබු ගැටලු එතන එතනම ලිහලා දානවා වගේ දැනෙනවා මුලු සමාජයේ ආස්චර්‍යමත් පිබිදීමක් එය දර්මතාවයමයි ජය වේවා සර් ඇතුළු සැමටම #### මුලු විශ්වයම පිරිසිදු වේවා 🙏🙏🙏 සර් විශ්වයේ ආශිර්වාදය තුලින් ආරක්ෂා වේවා 🙏🙏🙏 සැමටම ජය වේවා 🙏🙏🙏

  • @AyeshaRavihari-b5e
    @AyeshaRavihari-b5e Місяць тому

    Bohoma pin obathumata 🙏💐🙏🌹🌹

  • @NimaliHerath-v7x
    @NimaliHerath-v7x 11 місяців тому +5

    ප්‍රස්න වලට සර් උත්තර දෙනකොට තවත් පැහැදිලි වෙනවා හිතේ තියන ගැටලු වලට විසදුම් ලැබෙනවා.මන් ගිනි ගොඩක් හිටියේ .සර්ගේ දේශන නිසා දැන් සැහැල්ලුවක් දැනෙනවා.ගින්දර තාමත් වටේ ගිනි ගන්නවා මන් නිහඩයි.සර් නිසා .සර්ට ගොඩාක් පින්.

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w 11 місяців тому +3

    මෙ පනිවිඩය වි ස්වයටමුදාහරිමට ඔබ තුමා ට මහාබල සක්තියෙ උදව් ලබෙවා..

  • @chithraramani6442
    @chithraramani6442 11 місяців тому +3

    මේ සම්පූර්ණ දේශනාවට සජීවීව සම්බන්ධ වුණා දැන් කොටස් වශයෙන් සවන් දෙනව ඒතරම්ම දැනෙනවා බොහොම ස්තුතියි සර්

  • @wasanthafernando8712
    @wasanthafernando8712 11 місяців тому +2

    විශිෂ්ටයි මටත් ආසයි සර්ගේ දේශන වලට සහභාගි වෙන්න ❤

  • @manjulakarunarathna
    @manjulakarunarathna 11 місяців тому +2

    සර් මේ කියන හැමදේම මම ගැනමයි. අනේ කොහොම හරි මේ මොහොත,'සිතීමේ මොහොත' තුලට එනවාමයි. සිතුවිල්ලි සමඟ නොගැටී එහි ස්වභාවය එහි එහිම දකිමින්' මේ මොහොත තුල රැදෙනවා. මේ සියල්ල ඔබතුමාගේ වචන. ඒ වචන මට අදාල වෙන විදිහ මම මේ මොහොත තුල රැදෙමින් උත්සාහ කරනවා දිගටම. බොහොම පිං ඔබතුමාට. ❤🙏❤

  • @damayanthiwickramasinghe2671
    @damayanthiwickramasinghe2671 11 місяців тому +3

    ඔබ අපිට ලැබුණු විශ්වයේ තෑග්ග ගොඩාක් පින් ❤❤❤❤❤❤❤❤❤

  • @sujeewadanawardane2596
    @sujeewadanawardane2596 11 місяців тому +8

    මෙතෙක් මා සවන් දුන් හොඳම දේශනාවලිය ❤️ බොහොමත්ම ස්තුතියි සර් ❤️❤️❤️❤️

  • @patriciaabey9825
    @patriciaabey9825 11 місяців тому +1

    M rathran wachna ahana Mama wasanawathe obatumata kotewarayak estuie kanawaape life aka Dana sundara dawal Thank you so mach God bless you 🙏 great 🙏 👍

  • @roycearthur8060
    @roycearthur8060 11 місяців тому +1

    Brilliant Brother!. Jayawewa, jayawewa, jayawewa 🎉🎉🎉👍💝🎊💯😌

  • @mallikarathnayaka1539
    @mallikarathnayaka1539 6 місяців тому

    ඇත්තටම hari මටත් මේවා උපදෙස් mama unnu තත්වයන් ගොඩක් සම්මතයක් කරගත්තා 🙏🙏🙏💐theruwan සරණයි

  • @waruni_iresha
    @waruni_iresha 7 місяців тому

    හරිම වටිනව සර්, ස්තුතියි ගොඩක්

  • @champikaranjani8875
    @champikaranjani8875 10 місяців тому +1

    🙏🙏🙏🙏🙏🎉️🎉️🎉️🎉️🎉️❤❤❤

  • @ApsaraJayakuru-vq7pk
    @ApsaraJayakuru-vq7pk 11 місяців тому +1

    Sir ,සියලු යහපත පතමි !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 10 місяців тому

    සර් ට බෙහෙවින් ම ස්තුතිවන්ත වෙනවා ❤️🙏🙏🙏

  • @patriciaabey9825
    @patriciaabey9825 11 місяців тому +2

    Thank you very much God bless you 🙏

  • @indranimalkanthi7688
    @indranimalkanthi7688 10 місяців тому

    Thank puthe

  • @champikaranjani8875
    @champikaranjani8875 10 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🎉️🎉️🎉️🎉️

  • @pushpikadissanayake-fv7jp
    @pushpikadissanayake-fv7jp 11 місяців тому +2

    Thank you sir💚💚🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @NadunMethwadane
    @NadunMethwadane 6 місяців тому

    16:35

  • @indukangara2672
    @indukangara2672 10 місяців тому

    Oba thumata budusarani

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 10 місяців тому

    👍👍🙏🙏🙏🙏❤❤🌹🌹

  • @teklajayantha3438
    @teklajayantha3438 10 місяців тому

    ස්තූතියි ඔබට...

  • @chathurikapremasinghe4027
    @chathurikapremasinghe4027 11 місяців тому +1

    Thank you for healing me

  • @priyankeliyanage1743
    @priyankeliyanage1743 10 місяців тому

    So practical

  • @rukmalwanniarachchi5959
    @rukmalwanniarachchi5959 6 місяців тому

    🙏🙏🙏🌸

  • @bhagyeamunugama8393
    @bhagyeamunugama8393 11 місяців тому

    හරවත් දේශනයක්.

  • @AsanthaSenanayake
    @AsanthaSenanayake 10 місяців тому

    Excellent 🎉

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 11 місяців тому

    ❤🙏👍❤🙏👍🙏❤

  • @SamithaLaxmi
    @SamithaLaxmi 11 місяців тому

    Thank you sir.

  • @AnushaSiumali
    @AnushaSiumali 11 місяців тому

    ගොඩක් ස්තුතියි සර් ❤❤❤🙏🙏

  • @donaleelawathiwijesekaradi5868
    @donaleelawathiwijesekaradi5868 11 місяців тому

    Etha hoda desanawak, teruwansaranai.

  • @priyanigunarthna6677
    @priyanigunarthna6677 11 місяців тому

    හිත ගැන අවධ්මත් සිහියෙන් සිටීම ගැන ඔබ තුමා පෙන්වාදෙන මේ අදහස් හරිම වටිනවා ❤

  • @somasiriwedage2260
    @somasiriwedage2260 11 місяців тому

    ස්තූතියි සර් තෙරුවන් සරණයි සර්ට

  • @buddhikasamarasingha8764
    @buddhikasamarasingha8764 7 місяців тому +1

    පේනවා ඇහෙනවා දැනෙනවා...මම ඔහේ ඉන්නවා..නිකං කොහේදෝ නැවතිලා වගේ සියල්ල එනවා යනවා..

  • @dulamalkanthi4096
    @dulamalkanthi4096 11 місяців тому

    Godak pin oba thumata.

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 9 місяців тому

    ,♥️🙏🙏🙏

  • @PalipananPalip
    @PalipananPalip 11 місяців тому

    ස්තුති !

  • @MiulikaSandamali
    @MiulikaSandamali 11 місяців тому

    Godak watina deshanayak.oba thumata godak pin.

    • @jagathsamarajeewa8593
      @jagathsamarajeewa8593 10 місяців тому

      අද තම මම සම්බන්ද උනෙ ගොඩක් ස්තුතියි සර්

  • @chamilachathura1324
    @chamilachathura1324 11 місяців тому

    පවතින ෙමාෙහාත ❤

  • @chithraneedodampegamage9295
    @chithraneedodampegamage9295 11 місяців тому

    🎉

  • @yashmikaranuja3068
    @yashmikaranuja3068 11 місяців тому

    එ්ක පට්ට...😁😁😁😊😊

  • @champikaranjani8875
    @champikaranjani8875 10 місяців тому

    .......ඔබ තුමා ,කියන..දී සනාව
    ඔද ට...පදිලි..ගොඩ ක්..පිo

  • @Rexi-y8p
    @Rexi-y8p 8 місяців тому

    😮😮😮😮😮

  • @duleekanawojani2836
    @duleekanawojani2836 11 місяців тому

    Tnx sir

  • @rupaniseelalatha5891
    @rupaniseelalatha5891 11 місяців тому

    💕🙏💕

  • @nuranisilva6186
    @nuranisilva6186 11 місяців тому

    ❤🙏

  • @ThushithaKumarage-qg4fj
    @ThushithaKumarage-qg4fj 11 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @AnuruddaDilip-qd6ir
    @AnuruddaDilip-qd6ir 11 місяців тому

    ඇදුරුතුමනී,
    මේ මොහොත තුල තවත් යමි මොහොතක සේයාවක් ගම්‍ය වේ.නමුත් ,
    සිතීමේ මොහොත තුල තවත් මොහොතක් ඇති සැකයක සේයා ඇති නොවේ...❤️❤️❤️

    • @yashmikaranuja3068
      @yashmikaranuja3068 11 місяців тому

      සිතීමේ මොහොත නෙවෙයි මහත්මයා....සිටීමේ මොහොතයි...😊😊🙏🙏

  • @MediaLifeSL
    @MediaLifeSL 11 місяців тому

    ❤❤❤❤

  • @patriciaabey9825
    @patriciaabey9825 11 місяців тому +1

    Ada Mata Obama dayak obatuma keya dune estutie ❤ kotewarayak estuie

  • @VictarRosa-dh7jq
    @VictarRosa-dh7jq 11 місяців тому +1

    💯🖼️👍🚷🙏🙏🙏🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 10 місяців тому

    හැබැයි සර් සියලු දෙයට මුහුණ දුන් වට පුදුමාකාර පිඩනය ඇති වනවා සර් කියන විදිහට මම බලා සිටින වා ඇසෙන දෙයට පෙනෙන දෙයට සවන් දෙන වා වෙන දෙ දිහා නිහඩවම බලා සිටින වා ස්තුතියි සර් ,♥️🙏🙏🙏

  • @Sudeera3354
    @Sudeera3354 11 місяців тому +1

    සර් මට තෙරුම් ගන්න අමාරුයි ,එක පරයි අහුවෙ තාම

  • @seethakalyani3896
    @seethakalyani3896 10 місяців тому +1

    ඉතින් සර් මන් කොහොමද මගෙ ඇතුල හදා ගන්නෙ,සර්
    පුත්ගලික මග පෙන්වීමක් ගන්නෙ කොහොමද

  • @nethulipremadasa6699
    @nethulipremadasa6699 11 місяців тому +2

    මේ වැඩසටහනට සම්බන්ද වෙන්නෙ කොහොමද සිර්.

  • @lalithawanniarachchi8436
    @lalithawanniarachchi8436 11 місяців тому +2

    එතකොට sir ජීවිතය genayanna bawthika දියුණුවක් වෙනුවෙන් wada කළයුතු නැද්ද .adyathmikawa දියුණුවක් ලැබුවත් bawthika දියුණුවක් නැත්නම් කොහොමද api apage apexawan හසුරුවා ganne

    • @nuwanRajapakshashortvideos
      @nuwanRajapakshashortvideos  9 місяців тому

      සියල්ල ධර්මතාවය බලාගන්නවා.. ඕක ප්‍රායෝගිකව අත් දකින්න.. එළියේ අරගල නොකර නොවී සියල්ල සැකසෙනවා
      ( මම සර් නෙමේ)

  • @noragallagenoragalla2332
    @noragallagenoragalla2332 10 місяців тому +1

    මම මේ දේශනය අද ඇහුවේ...කොමෙන්ට් ටිකත් කියෙව්වා,,නමුත් මට නම් මේ කියන ඒවා තේරුම් ගන්න බෑ ,,ඒක මගේ වටහාගැනීමේ දුර්වල තාවයක් ද,කව්රු හරි පහදා දෙන්න ..ස්තුතිය 😊

    • @animalscience1245
      @animalscience1245 9 місяців тому +1

      Coach with nuwan channel eke tyenava bhawana 2k...deken ekk karanna
      Ethakota sihiya hadenava meva dakinna

    • @JayanthaPathirana-eb2vl
      @JayanthaPathirana-eb2vl 15 днів тому

      ඒකපාරක් ඇහුවට තේරෙනව මදි තමයි වැඩිපුර දේශනවලට සවන් දෙන්න අවධානයෙන් 👍

  • @seethakalyani3896
    @seethakalyani3896 11 місяців тому +2

    මන් ඔයට කෝල් කරා ,ඔයාගෙ පැහැදිලි අරමුන මිනිසුන්ට කුමක් කිරීමද ,දැන්ගන්න ඔනේ ,කියන්න පූලුවන්ද

    • @indrani1954
      @indrani1954 11 місяців тому

      @10.30 answer is there

  • @nirupawijesekara5125
    @nirupawijesekara5125 2 місяці тому

    දේශන වලට සහභාගී වෙන්න එන්නේ කොහොමද අනේ ඒ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න

    • @nuwanRajapakshashortvideos
      @nuwanRajapakshashortvideos  2 місяці тому

      @@nirupawijesekara5125 deshana tiyeddi fb group eke saha you tube eke community post ekk vidihata danava

  • @renukahettiarachchi7881
    @renukahettiarachchi7881 11 місяців тому

    Daneme mohota

  • @damayanthiwickramasinghe2671
    @damayanthiwickramasinghe2671 11 місяців тому

    අපට බොරු චෝදනාවක් කළොත් අපි මොකද කළ යුත්තේ

  • @anuhasanka8247
    @anuhasanka8247 11 місяців тому

    අපිට දැනෙන්නෙ දුකනම් අපි ඒකෙම ඉන්න ගිහාම අපි negative වෙනනෙ නැද්ද? කෙනෙක්ට දෙයක් කියන්න තියනම් නිවට වෙන්නෙ නැතුව කෙලින් කතා කරලා ඒ දේ ඉවර කරන්නෙ කොහෙමද?positive විදිහට දේවල් දිහා බලන්නෙ ⁣කොහොමද?මේ ඔක්කොම සිහියෙන් ඉන්න එකත් එක්ක ගලපගන්න තේරෙන් නෑ

    • @nuwanRajapakshashortvideos
      @nuwanRajapakshashortvideos  11 місяців тому +1

      පුළුවන් නම් description eke link valin මුහුණු පොතේ සමූහයට සම්බන්ද වෙලා පෝස්ට් එකක් විදිහට මේ ප්‍රශ්නේ දාන්න ..අලුත් කෙනෙක් කියලා දාන්න..
      සර් පිළිතුරු දෙයි

    • @anuhasanka8247
      @anuhasanka8247 11 місяців тому

      @@nuwanRajapakshashortvideos හරි. ස්තූතියි

  • @ChamilaSamanthi-wc6fv
    @ChamilaSamanthi-wc6fv 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gonapinuwalavithanagemalik4282
    @gonapinuwalavithanagemalik4282 11 місяців тому

    Thank you sir 🙏🙏🙏

  • @nayanasamarakone4715
    @nayanasamarakone4715 11 місяців тому

    🙏🙏❤🙏🙏

  • @Isthuthiobatawishvaya
    @Isthuthiobatawishvaya 11 місяців тому

    🙏🙏🙏🙏🙏❤️

  • @talkwithmaheshi1041
    @talkwithmaheshi1041 11 місяців тому

    🙏🙏🙏

  • @CmkSanathani81
    @CmkSanathani81 11 місяців тому

  • @RuwanmaliRuwanmali-ng6mu
    @RuwanmaliRuwanmali-ng6mu 10 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🤍

  • @anushasamarakoon836
    @anushasamarakoon836 11 місяців тому

    🙏🙏🙏🙏🙏❤❤

  • @sriyaniherath4095
    @sriyaniherath4095 11 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @kamaniwasantha7531
    @kamaniwasantha7531 11 місяців тому

    🙏🙏🙏🙏🙏🙏

  • @LakshaniPamudi-fj1tb
    @LakshaniPamudi-fj1tb 11 місяців тому +1

    🙏🙏🙏

  • @anomarathnayaka4256
    @anomarathnayaka4256 8 місяців тому

    ❤️❤️❤️

  • @chanirudewnith
    @chanirudewnith 10 місяців тому

  • @hashanimartin6181
    @hashanimartin6181 3 місяці тому

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 11 місяців тому

    🙏🙏🙏

  • @subodhi6
    @subodhi6 11 місяців тому

    🙏🙏🙏