AL ICT නම් පිස්සුවක්❤️🌙🌙🌙🌙🌙 *අකුරක් නෑර කියවන්න..නොකිව්වොත් දුක හිතෙයි*👌👌👌👌👌

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 42

  • @Westridgeway
    @Westridgeway 3 місяці тому +1

    This program is the best. Its less time consuming, very cleaver, easy to understand, full of information and online. I went for a C pass within a month. ❤

    • @ALICTClass
      @ALICTClass  3 місяці тому

      @@Westridgeway thanks putha

  • @kelumdeshan8346
    @kelumdeshan8346 Рік тому +2

    ජය වේවා සර් 😊❤️

  • @lakshanjayasinha3740
    @lakshanjayasinha3740 Рік тому +1

    සර්❤️,සර්ගෙ පන්ති ගියොත් ගොඩම තමා❤️‍🔥🙏

  • @nimacboy
    @nimacboy Рік тому +2

    නිහතමානී ගුරුවරයෙක් එච්චරයි 🎉❤

  • @senuu717
    @senuu717 Рік тому +6

    සර්ගෙ වැඩ ඇත්තටම නියමයි ❤❤❤ වැඩි කයිවාරු නෑ වැඩ විතරයි .... මාත් ICT වලට ආස උනේ සර් නිසා.... මගේ ආසම විශය❤❤🎉 ඉස්සර පොඩ්ඩක් වත් ආස නෑ සර් නිසා අනිවාර්යයෙන් A එකක් දාන්න පුළුවන් කියන විශ්වාසෙ තියෙනව... ගොඩක් පින් සර් මං සර්ගෙ master pack ek බලනව ඇත්තටම හොදයි ❤❤❤❤ දැන් නම් ict nothing ඉතින් ❤❤ අනිවාර්යයෙන් ඕනම කෙනෙක් ට recommend කරනව.... සර්ගෙ වීඩියෝ බලලා හරියට නෝට් එක ලියල වැඩ කරොත් අනිවාර්යයෙන් A එකක් ගන්න පුළුවන් ඕනම කෙනෙක්ට❤❤ බය නැතුව ගන්න සල්ලි අපතේ යන්නෙ නෑ ❤❤❤ ICT නම් දනුශ්ක සර් තමා❤❤❤❤❤🎉😊

  • @ravindubodhinarayana5394
    @ravindubodhinarayana5394 Рік тому +1

    Aththatama mn sirge clz giye lagadi aththatama ugannana dewal hodata therenawa sir 🙏 ❤

  • @yasiniama3908
    @yasiniama3908 Рік тому +3

    F result ek B එකක් කරගත්තේ සර් හින්ද සර් ❤ අන්තිම මාස තුනේ කෝම හරි කලේ සර්ගෙ මාස තුනේ paper clz එක නිසා 🥺❤❤ ICT වලට හොදම සර්💯 ❤❤❤❤

  • @Dragon-8118
    @Dragon-8118 Рік тому +1

    Highly recommended!! 💯❤

  • @blackprint4667
    @blackprint4667 Рік тому +4

    🙂 සර් උගන්වන විදිහටයි, කතාකරන ශෛලියටයි පාඩම් සුපිරියට තේරෙනවා 🤗💕. Video lessons වුනත් ඒවා live කරනවා වගේමයි මට නම් .👌❤

  • @ishanshaminda1927
    @ishanshaminda1927 Рік тому +2

    සර්ගෙ Study Packs ගත්තා කියන්නෙ ගොඩම තමයි ඉතින්💪🔥Highly Recommended❤️IT ගොඩයන්නෙ සර් නිසා🙏❤️

  • @123sudda
    @123sudda Рік тому +1

    😊❤ මට මතකයි සර් කිව්වා මේක තනියම ගොඩ යන්න ඔනි ගෙමක් නෙමෙ පුතා හැමොම ගොඩ යාන් යන්න ඔනි කියලා එදා ඉදන් මං සර් උගන්නද්දි ඔලුව හරවන්නැ අහන් ඉන්නවා හෙතුව - නොතේරුන කෙනෙක්ට කියලා දෙන්න ❤ එ දේ හින්දා මටත් විශයට තව තව ඇලුනා 😘❤ කොහෙ ගියත් පාඩම අස්සක් මුල්ලක් නෑර කරන සර්ලා අඩුයි හැබැයි දනුශ්ක සර්ගෙ අස්සක් මුල්ලක් නෑර කරනවා පාඩම්වල ❤😇 හරිම හොද ගුරුවරයෙක් කාටවත් මඩක් ගහන්නෙත් නැ බයිලා කියවන්නැ 🥲👍 විහිලු කරනවා හැබැයි ඒ විහිලුවෙන් පාඩමෙ තොයරිය හොදට මතක හිටිනවා මට මතකය් අර දොස්තගෙ පුතා බෙහෙත් ගන්න ගෙනාවොත් එයාටනෙ ලමය් ප්‍රමුකතාවය වැඩියෙන් දෙන්නෙ අන්න ඒ උදාහරනෙ තත්ව රූප සටහනෙ ඔය වගෙ උදාහරණ ගොඩකින් ඉගැන්නුවා ඇත්තටම මරු 😘😘😘

  • @deemis2541
    @deemis2541 Рік тому +2

    මේවා ඉතින් මසුරන් theory ❤

  • @shenol22
    @shenol22 Рік тому +1

    සර් මං chemistry කරලා දැන් මෙ it තෝරගන්න බැලුවෙ 24 කරන්න .මං මේකට ජොයින් උනාට කමක් නැද්ද සර්

    • @ALICTClass
      @ALICTClass  Рік тому

      අනිවාර්යයෙන් ගොඩ

  • @lakshanwijesinghe7770
    @lakshanwijesinghe7770 Рік тому +2

    සර් වැඩක් කරොත් අලුත් වැඩක් තමා ... නිර්ලෝභීව අපි වෙනුවෙන් හැම දෙයක්ම කරන සර් කෙනෙක් 😢 respect සර් ... ❤❤❤ සර්ගේ වැඩකට අතගැහුවොත් ගොඩම තමා .....🤷‍♀️❤

  • @SasanikaAshari
    @SasanikaAshari Рік тому +2

    Mn mul dws wl byen hitye ict wlt A ekk dgnn briwei kiyl.eth ek krgnn puluwn una.sir ekt gdaak Loku shakthiyk unaa.😇❤

  • @shenakila1819
    @shenakila1819 Рік тому +2

    ICT නම් Dhanushka සර් තමයි .❤

  • @IshiniShehara-r3h
    @IshiniShehara-r3h Рік тому +1

    Sir physical clz ekk puluwan nam panadure ta danna

  • @Thisarupriyankara
    @Thisarupriyankara Рік тому +1

    වැඩ්ඩෙක් ❤️

  • @pasindupabasara1293
    @pasindupabasara1293 Рік тому +1

    ❤❤

  • @akalankavishwa2323
    @akalankavishwa2323 Рік тому +1

    සර් result sheet එකත් බලාපොරොත්තු වෙනවා.. 👌👌👌....
    නැත්තං සමහර අය 🤦🤦🤦

  • @kavindayanirmani3579
    @kavindayanirmani3579 Рік тому +1

    😍🥰

  • @aadhiachala6646
    @aadhiachala6646 Рік тому +1

    aththatam me velave lokum deyka sir

  • @cbsanjeewa9854
    @cbsanjeewa9854 Рік тому +1

    😍❤

  • @sandanuwannilakshawijesoor7165

    🙏🙏🙏🙏🙏🙏🙏🙂🙂

  • @N-ms9lk
    @N-ms9lk Рік тому +3

    කියද සර් පැක් එක