Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හිතට දැනෙන ලස්සන කතාවක්
මේක හිතට හොඳටම දැනුණේ wasundarawak math..කඳුළු අතරින් hinawak හොයන බිරිඳක් ,ammek.....
හරිම ලස්සන ආදර්ශවත් කතාවක් හරිම ලස්සනට ලියල
ගොඩක් ලස්සන කතාවක්....
Godaki lasanaei athatama sahathaka athamaei kathawa bs thawa mewage katha Godaki leyanata hakiwewa ❤❤❤❤❤❤
Lassanai .godak සංවේදී katawak
වසුන්දරාලා හදන්නේ වෙන කවුරුවත් නෙමෙයි අම්මලාම තමයි.තමන්ගේ පුතාත් දුවට වගේම හැම දෙයක්ම පුරුදු කරනවා නම්,ඕනම දෙයක් බෙදාගෙන කරන්න කියලා දෙනවානම්, කොටින්ම හිත ලස්සන පුතෙක් හදනවා නම් තවත් වසුන්දරා ලා හැදෙන්නේ නෑ. එහෙනම් හුගාක් ගැහැණු සතුටෙන් ඉදීවි.
සම්පුර්ණ ඇත්ත. ඒ දුක දන්නේ ඒ දුක විදින ගෑනියක් විතරයි. ලමයි දෙතුන් දෙනෙක් තනියම බලගෙන ගෙදර වැඩත් කරගෙන ඉන්න පීඩනය කටවත් තෙර්ව්න් නෑ. කියල වැඩකුත් නෑ. මටත් හිතෙනවා මමත් මැරෙන්නේ නහරයක් පුපුරල කියලා. මේ වගේ. 😢
අද සමාජයේ වෙන්නෙම මෙවාගෙ දෙවල් තාම කතාව ගොඩක් ලස්සනයි
Eka thamai aththa.
ජීවිතේ පුරාවටම ගැහැණු අපි කරන්නේ කදුළු හංගගෙන හිනාවෙන එක. හැමදාම කාටත් කළින් ඇහැරිලා, කාටත් පස්සේ නිදාගෙන, දරුවන්ගේ වැඩ husband ගේ වැඩ සේරම කරලා, ගෙවල් දොරවල් පිළිවෙලකට තියාගෙන ආරථිකයටත් ශක්තියක් වෙනවා. ඒත් අන්තිමට දරුවන්වත්, husband වත් අපි කිසිම දෙයක් නොකරන ගානෙට අපිව නොසලකා හරිනකොට එක නහරයක් නෙවෙයි,, ඇගේම නහර පුපුරලා මැරෙන්න තරම් හිතට වේදනාවක් දැනෙනවා.. ඒ දුකම විතරයි ගැහැණු අපිට උරුම...🥺🥺🥺
Eka aththa.kochchara hoda purudu daruwanta igannuwath samahara lamai hadenna.
ගොඩක් ලස්සනයි කතා ව❤❤❤❤❤
ඇත්තමයි කතාව කියවද්දි ඇඩුනා
කතාව කියවනකොට ඇස් වල කදුලු ඒ තරම් හිතට දැනුනා 😢
එක ඇත්ත ගෑනියක් නැති වෙන්නේ ඕනේ ගෑනියක් කොච්චර පවුල වෙනුවෙන් කැපකිරීම් කරද කියලා 😢😢 දැනගන්න
ලස්සනයි kathawa ගොඩක් duka hithuna 😂😂😂😂😂
හරි ම දුක යි ලස්සන යි
දුක හිතෙන කතාවක් 😢
Lassnama lassnai kathwa ❤❤❤
මේ කතාව කියවද්දි මට මතක් උනේ මගේ අම්ම😢❤ එයත් හැමදාම කෑගහනව බනින්වා.ඉතින් අපිට තරහා යනවා.ඒත් අම්මා හැමදේම කරන්නෙ අපිට තියෙන ආදරේට❤.මම මගෙ අම්මට පනටත් වඩා ආදරෙයි ❤
හරිම ලස්සනයි
Ft❤❤❤❤sattakinama budusaranae oyatata
හැම පිරිමියෙක් ම මේ කතාව දකීවා😊
ඇත්තටම ලස්සන කතාවක්
Harima lassana kathawak dukath hithenawa❤❤❤❤
ඇත්තටම කතාව ලස්සනයි මං අඩුවක් එක්ක
Harima dukai
ඔහොම මිනිස්සු න්ට හොඳ වැඩේ.
හැමෝටම එක වගේ වෙන්නේ නෑ. මාව මගේ දරැවාත් සමග අඩුවක් නොකර සතුටින් තියෙනවා මගේ මහත්තයා. ඒත් මට වෙනස්කම් කරන්නේ මගේම අම්මා. මගේම සහෝදරියෝ 😢
Harima lassanai.andenawa kiyawaddi
Ane es walatata kaduluth awa paw wasundara koitharan wedanawak hithe thiyagena vidawanna athida a kathawanam hithatama weduna kawadawath a wage dewal thaniyama vidawanna denna honda nehe sebe jivithaye lassana duka pirunu kathawak
පිස්සු හැදෙනවා අනේ 😢😢😢😢😢😢😢
❤❤❤❤❤❤❤❤
Hithata danuna puduma vidiyata🥲🥲
Harima duki tham බිරිඳ ගැන samjaya dennaganna one pau නේද 😢😢😢
😭😭😭😭😍😍😍😍😍
❤❤❤🌍🙈
❤😢😢😢😢
😮😮😮😮😮
😢❤
Ane😢😢😢
👍👍👍👍❤️❤️❤️❤️❤️😪😪😪😪😪
😪😪
❤❤❤❤😢😢😢😢😢😢😢
😢😢😢
😢😢😢😢😢😢😢😢
Godak piriminta geheniyekuge watinakama dennene E Laga un kena neti unama
😢😢😓😭
😂😂😂😂😂
Pirimi hithanne genu api nikan gewal walata wela sepe innawa kiyala.eth eyala nidahase wedata yanne yaluwo ekka eliyata yanne api hema dema hoyala balala karana nisa.api karana de wetupakin maninawanam kiyakda ada kaale gewal wala wedata inna genu aya kiyak gannawada.hasban kenekgen ahuwoth wife mokada karanne kiyala a eya gedara nikan innawa kiyai.api eka dawasata kochchara weda karanawada.