දුක් වුණු දුකා සතුටට හඩයි | Jeevithayata Idadenna | Sirasa TV | 27th August 2020

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 156

  • @udeshikaswrnamali8111
    @udeshikaswrnamali8111 4 роки тому +65

    ❤️එපා අප්පච්චී❤️....ඒක පපුවට කිදාබැස්ස වගේ දැනුනා....ගොඩක් ආදරෙන් ඉන්න පව්ලක්..බුදුසරණයි ඔක්කොටම...

  • @sadathraka9472
    @sadathraka9472 4 роки тому +29

    අනේ පුතාගේ හඩ ලස්සනම ලස්සනයි සහාන් රන්වල අමතක නොවන ව්හරිතයක් ඔබ බුදුසරනයි

  • @aksharamuthumudali7251
    @aksharamuthumudali7251 4 роки тому +76

    දුකා මහත්තයගෙ කොල්ලා හැන්ඩියා..වොයිස් එකත් පට්ට..
    නියම සිංදුව මල්ලියා..
    වැදගත් දෙමව්පියන්ගෙ දක්ෂ දරුවො ..
    නෝනා හරිම වැදගත් විනීත කෙනෙක් කියලා පේනවා.තෙරුවන් සරණයි සිය පවුලටම

    • @themoralshow902
      @themoralshow902 4 роки тому

      ඔයාගෙම කියලා BMW i8 එකක යන්න ආසනම් විතරක් ඔබේ ජීවිතේට හම්බුනු අනගිම වීඩියෝ එක මෙතනින් බලන්න
      👇😎😱
      ua-cam.com/video/Xdczt0Qtyck/v-deo.html

  • @wassandhedun8503
    @wassandhedun8503 4 роки тому +83

    මල් මල් සරිය බදේ වදිනකොට පට්ට ලස්සනයි සිංදුව 10 පරකට වාඩා ඇහුවා

    • @bandulajayasinghe2768
      @bandulajayasinghe2768 4 роки тому

      Add

    • @kaveeshaerandaka1268
      @kaveeshaerandaka1268 4 роки тому +1

      සින්දුව රිලීස් වෙල නැද්ද

    • @themoralshow902
      @themoralshow902 4 роки тому

      ඔයාගෙම කියලා BMW i8 එකක යන්න ආසනම් විතරක් ඔබේ ජීවිතේට හම්බුනු අනගිම වීඩියෝ එක මෙතනින් බලන්න
      👇😎😱
      ua-cam.com/video/Xdczt0Qtyck/v-deo.html

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 4 роки тому +21

    ලස්සනයි සංවිධානය වැඩමටහනට ජය......... දුකා රන්වල...... ආසම දෙන්නෙක්......... වෙනස් ⁣චරිත දෙකක්ම ........ දුකාගෙ දුකට සහ සංවේදීකම එක්ක එය මමත් බෙදාහදාගත්තා.

  • @kalpzrathnayake6690
    @kalpzrathnayake6690 4 роки тому +78

    සිංදුව අහන්න ආසාවෙන් ඉන්නේ කවුද ???👈👈👈

    • @themoralshow902
      @themoralshow902 4 роки тому

      ඔයාගෙම කියලා BMW i8 එකක යන්න ආසනම් විතරක් ඔබේ ජීවිතේට හම්බුනු අනගිම වීඩියෝ එක මෙතනින් බලන්න
      👇😎😱
      ua-cam.com/video/Xdczt0Qtyck/v-deo.html

    • @shyamalieiddagoda8712
      @shyamalieiddagoda8712 3 роки тому +1

      @@themoralshow902 l

  • @shamalipriyadarshani9100
    @shamalipriyadarshani9100 4 роки тому +11

    Amazing ඉතාමත් ලස්සන සින්දුවක් ලස්සන පද රචනාවක් කාලෙකට පස්සේ බිහිවූ හොද ගීතයක් ඔබට සුබ පැතුම් 50 වතාවකටත් වඩා ඇසුවා එ තරම් ලස්සනයි සහන් අය්යෙ දුකා අය්යෙ විෂිස්ටයි

  • @memorie411
    @memorie411 3 роки тому +13

    19:47 මං දැකපු සුන්දරම වැඩ සටහනක්...❤️ඒක හරිම ආදරණීයයි..❤️❤️❤️ හරිම ආසාවෙන් බලන් හිටියේ තත්පරයක්වත් miss නොකර...

  • @aksharamuthumudali7251
    @aksharamuthumudali7251 4 роки тому +42

    සහන් සර්... සර් ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑ..ඒත් අද නම්.තවත් ආඩම්බර හිතුනා..

  • @indranichandralatha4877
    @indranichandralatha4877 4 роки тому +9

    🇱🇰 මම මේ කතාව දහ සැරයක් වැඩිය බැලුවා ලස්සන කතාව දහ සැරයක් වැඩිය බැලුවා ලස්සනයි ඒ තරම් බුදු සරණයි පැමිණි එකටමයි ඒ තරම් බුදු සරණයි පැමිණි එකටම

  • @sepalikarathnayaka3823
    @sepalikarathnayaka3823 4 роки тому +15

    සිංදුව....❤ විෂුවල් එකකුත් හිතේ මැවුණා.

  • @rajithaviraje5785
    @rajithaviraje5785 4 роки тому +20

    කියන්න වචන නැ ගොවි මහත්තයෝ... සින්දුව HIT HIT HIT...........❤️❤️❤️

  • @DayanKahandawalaAcademyofDance
    @DayanKahandawalaAcademyofDance 4 роки тому +5

    හදවතට දැනුනු හරිම ලස්සන වැඩසටහනක් , දුක්ගන්නාරාල කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපුර්ව කළාකරුවෙක්❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @nilushisenadeera2873
    @nilushisenadeera2873 4 роки тому +5

    හිත හැදුනා වැඩසටහන ඇහුවම..🌺🌻🌷ලස්සනයි වගේම.වටින වැඩසටහනක්

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 4 роки тому +25

    ලස්සන වැඩක්, හොද හිට් එකක් වේයි, ජය වේවා

  • @manawadudg2491
    @manawadudg2491 Рік тому +2

    කියන්න වචන ජීවිතෙ බලපු සොඳුරුම වැඩ සටහන .🙏👏👍💕

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 2 роки тому +4

    දුකා ගේ තාත්තා බoඩා මහත්තයත් ඔය වගේ සoවේදියි පලුගුමzනිකේ මිස් එහෙමත් හරිම සoවේදියි මම හරිම ආදරෙයි ඒ පවුලට තුනුරුවන් සරනින් දෙවි දේවතාවුන්නාන්සේලා ගේම රzකවරනින් ජය ශ්‍රී මා බෝ සමිදු පිහිටයි

  • @aksharamuthumudali7251
    @aksharamuthumudali7251 4 роки тому +19

    සිංදුව නම් දහ සැරයක් විතර ඇහැව්වා ..ඒක පට්ට බ්‍රෝ..💪

  • @renukapriyangani2031
    @renukapriyangani2031 4 роки тому +4

    බුදුසරණයි.🙏🙏🙏🙏ඇත්තටම හරිම ලස්සනයි සිංදුව අනික දුකා අයියාගේ පවුලම හරිම නියත මානි පවුලක්.අදරේන් ඉන්න පවුලක්.අනිත් කලා කරැවන්ටත් බලලා හැදේන්න හොද පවුලක්.මැරේන තුරාටම ඒකට ඉන්න ඔනේ දුක හො සැප .සතුටුයි.😃😃😃

  • @sadathraka9472
    @sadathraka9472 4 роки тому +5

    රජරට"පිපුන සුවද මලක් අඩන්බරයි අයියා ඔයා ඔයාලා දෙන්නම ලස්සනයි"කලු නෙමෙයි දැකුම් කලුයි ලස්සන පාටක් තමයි කලු කියන්නෙ බලන්නකෝ අපේ දුකා අයියාගේ ලස්සන නොනාත් හරිම පින්පාටයි පුතාත් දුවත් හැමෝම ලස්සන වටිනා අඩන්බර කලාපවුලක් බුදුසරණයි

  • @monikairangani3324
    @monikairangani3324 4 роки тому +12

    සිංදුවනම් මාරම ලස්සනයි.

  • @Nithyangana
    @Nithyangana 4 роки тому +16

    හරිම ලස්සනයි....❤❤❤ඒ සංවේදීකමට ආදරේ හිතුනා...

  • @harshaweerasooriya3848
    @harshaweerasooriya3848 4 роки тому +3

    සුන්දර මනුස්සයෙක් ඔබ දුකා අයියා. සහන් නියමයි වැඩේ......

  • @sajithratnayake1047
    @sajithratnayake1047 4 роки тому +8

    රන්වල with දුකා ලුණුදෙහි වගේ තියෙයි 😍💪😋

  • @dulanjalidulanjali9099
    @dulanjalidulanjali9099 4 роки тому +5

    Ane sinduwa kiyana widiha godak lassanai...e wagema e appachchi kochcharanam sathutu wenawada e es walin kadulu watunada...godakma lassanai malliyo....budu saranai..!!
    Goda sarayK aHuwa

  • @nadisaluwadna6738
    @nadisaluwadna6738 4 роки тому +39

    පුතා ගේ සිංදු ව 5 පාරක් ඇහැව්වා එත් මදි යුටියුබ් එකේ නැද්ද තෙරුවන් සරණයි

    • @Anonymous-zy3ko
      @Anonymous-zy3ko 4 роки тому +1

      Thama relish karala ne...😍

    • @SanjayaAmaraweera
      @SanjayaAmaraweera 4 роки тому +3

      සිරා

    • @roshinishamila9423
      @roshinishamila9423 4 роки тому +2

      Lassanai me song elka 10 parakatha vediy baluwa video eka

    • @themoralshow902
      @themoralshow902 4 роки тому

      ඔයාගෙම කියලා BMW i8 එකක යන්න ආසනම් විතරක් ඔබේ ජීවිතේට හම්බුනු අනගිම වීඩියෝ එක මෙතනින් බලන්න
      👇😎😱
      ua-cam.com/video/Xdczt0Qtyck/v-deo.html

    • @vimukthisanjaya1473
      @vimukthisanjaya1473 4 роки тому +2

      Dala thiyenne

  • @ireenj6593
    @ireenj6593 4 роки тому +8

    What an emotional moment. Very respectable and talented artist.
    Much needed people in the Music industry ❤️

  • @samindagamage9429
    @samindagamage9429 2 роки тому +2

    පට්ටම වැඩක් අහන්න අහන්නම අස හිතෙන සිංදුවාක් මෙක හිට් වෙනවමයි%%%

  • @sadathraka9472
    @sadathraka9472 4 роки тому +5

    ඔබසොයනා කලුකෙල්ල මමයි"ලස්සනයි

  • @ahhabalkfawen2847
    @ahhabalkfawen2847 4 роки тому +2

    Harima lasssanai sinduwa e wagema duka gana dukak hituna niyama appachchi kenek

  • @dulminisenarathne6229
    @dulminisenarathne6229 2 роки тому +2

    හරිම ලස්සනයි.. 🌹🌹🌹🌹

  • @priyanthawijerathne9432
    @priyanthawijerathne9432 2 роки тому +1

    Lankawe anka 1 geetha rachakaya..duka...💪💪💪👍👍👍👍😍😍😍

  • @buddhikapathirana6822
    @buddhikapathirana6822 4 роки тому +3

    Wooooww ලස්සන සිංදුවක්...

  • @komarib6777
    @komarib6777 4 роки тому +12

    තෙරැවන් සරනයි .මටත් අැඩුනා

  • @gemunukumara7210
    @gemunukumara7210 4 роки тому +9

    Unlike කරන්නේ පිස්සො.අගය කරන්න දන්නෙ නැති රසවින්දනයට අකමැති අය
    මම වැරැදිනම් comment කරන්න

  • @kumarikwt5048
    @kumarikwt5048 4 роки тому +6

    සිoදුව හරිම ලස්සනයි

  • @subajansz7920
    @subajansz7920 3 роки тому +1

    You got a lovely and a happy family. Son got a great vocals. Beautiful daughter. Excellent wife. God Bless you .

  • @sujithappuhami9640
    @sujithappuhami9640 4 роки тому +5

    හිට් වෙන සින්දුවක්

  • @sunethramakuloluwa9120
    @sunethramakuloluwa9120 4 роки тому +2

    song is very nice. nice decent family. i really like Duka and Sahan Ranwala

  • @nadeekasurangi2922
    @nadeekasurangi2922 4 роки тому +1

    Lassanaiiii godaaakkk....sathutuiiii...jaya wewaaaaa....🌹🌹🌹🌹🌹

  • @officialz-cart2274
    @officialz-cart2274 4 роки тому +8

    අනේ සිංදුව relees කරන් නැද්ද 😍😍

  • @champaampitiyage6461
    @champaampitiyage6461 4 роки тому +2

    Thanks Duka
    So beautiful

  • @nilminichathurika8469
    @nilminichathurika8469 4 роки тому +2

    E sinduwa ලස්සනයි

  • @sanju4866
    @sanju4866 Рік тому +1

    එ් සංවේදිකම❤😊

  • @nadeeranissanka2995
    @nadeeranissanka2995 4 роки тому +2

    Harima lassanai ada wadasatahana....puthage sinduwa harima lassanai..... theruwan saranai

  • @NishanthaKodithuwakku
    @NishanthaKodithuwakku 4 роки тому +2

    ආදරණීය කැදල්ලක්.❤️❤️❤️

  • @priyadarshani...4108
    @priyadarshani...4108 4 роки тому +3

    සින්දුව 👌🔥🔥🙏🇱🇰

  • @renukahettige6084
    @renukahettige6084 11 місяців тому +1

    Good luck putha your doing well 👍 ❤

  • @senalisiriwardhana9216
    @senalisiriwardhana9216 4 роки тому +6

    Amazing Song 😍❤️❤️❤️❤️❤️

  • @sumudunishanthi3181
    @sumudunishanthi3181 4 роки тому +3

    Ane Hari lassanai. Parents love

  • @leondhanushka2350
    @leondhanushka2350 3 роки тому +2

    ගෙවල් වලට 🏃 හොයාගෙන එන්න තියන්න එපා හරිය👹️... සින්දුව දානවලා ඉක්මනට එලියට👊... පරක්කු කලොත් හොයාගෙන එනව හොදේ🚴... ආයෙ නොකිව්වයි කියන්න එපා
    ජයවේවා... 🌷👌👍 බුදුසරණයි 🌷

  • @mithzcool2375
    @mithzcool2375 3 роки тому +1

    ඒ ආදරෙ ❤️

  • @nayomisurenika9519
    @nayomisurenika9519 4 роки тому +1

    Ane ikmanata me sinduwa ahanna salassanako apita. Me sinduwa marama lassank

  • @shantialshanti8812
    @shantialshanti8812 2 роки тому +1

    Harema lassana senduwak👍👍🥰❤🙏

  • @naleennara
    @naleennara 4 роки тому +2

    great Duka...............

  • @chitranic1585
    @chitranic1585 4 роки тому +5

    Ane e putha harima pin patai.theruwan saranai daruwo.

  • @thesi1669
    @thesi1669 4 роки тому +2

    ඒක නියමයි❤

  • @shehan540
    @shehan540 4 роки тому +3

    Great song good luck and awaiting for releasing

  • @dammikaamarasingha967
    @dammikaamarasingha967 4 роки тому +1

    Niyamai niyamai niyamai niyamai..... ahanna ahanna asai..❤🇲🇾

  • @chandanisenanayake2982
    @chandanisenanayake2982 4 роки тому +3

    දුකගෙ දුක

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 4 роки тому +2

    Mama Hamadama adaree karana Charithayak Duka Ayya wagema Manoja akka.niyama darusenehasa....hamadakama niduk neeroogeewa inna wasanawa labewa...

  • @kaveeshaerandaka1268
    @kaveeshaerandaka1268 4 роки тому +3

    සින්දුව💓

  • @Rose-s5n
    @Rose-s5n 4 роки тому +3

    Waiting for the song 😍😍😍

  • @niluselwa5161
    @niluselwa5161 4 роки тому +2

    Lassanai paulak sahanranawalat lassanai hoda kenek

  • @nilushadilhani8930
    @nilushadilhani8930 4 роки тому +2

    Harima lassana sinduwak jaya wewa....❤️❤️❤️❤️❤️

  • @rasironline1
    @rasironline1 4 роки тому +8

    25:40 new song-Duka/Ranwala/santhush/Centigradz ft
    35:32 sahan's comment about Centigradz

    • @hirukaushalyamaduwanthi1929
      @hirukaushalyamaduwanthi1929 4 роки тому

      ඒ සින්දුව ගොඩක් ලස්සනයි සියපාරක් විතර ඇහුවා ඒත් මදි සින්දුව රිලීස් උනේ නැද්ද තාම

    • @rasironline1
      @rasironline1 3 роки тому

      @@hirukaushalyamaduwanthi1929 ua-cam.com/video/9asbrzM24jA/v-deo.html

  • @nishanthanishantha9772
    @nishanthanishantha9772 3 роки тому +1

    Supiri song ekak

  • @gunarathnayake7840
    @gunarathnayake7840 4 роки тому +1

    නියමයි 👌👌👌👌👌👌👌👌👌

  • @sajeewanilakmali5344
    @sajeewanilakmali5344 4 роки тому +2

    harima lassani, hageembarai.budu saranai

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 2 роки тому +1

    Beautugul sweet man

  • @MaheshaDilhani-um4ok
    @MaheshaDilhani-um4ok 7 місяців тому

    Lassana ase dekak, lassana katahadak. Thiyana kollek

  • @lankapiyumi8092
    @lankapiyumi8092 2 роки тому +2

    Fav family ❤️❤️ budusaranai

  • @niluselwa5161
    @niluselwa5161 4 роки тому +2

    Lassanai sinduwa

  • @nuwanj2368
    @nuwanj2368 2 роки тому

    Nivedikawa lassanata wade karanawa. Respect. ☝🏽☝🏽🙏🏽❤️

  • @nethupriyadarshani2650
    @nethupriyadarshani2650 4 роки тому +1

    Harima lassani song aka ekmanata release karandakooooo

  • @geethikanidharshani6275
    @geethikanidharshani6275 4 роки тому +1

    Godak lassanai ....putha lassanata kiyanawa...bs

  • @samkoumari2715
    @samkoumari2715 4 роки тому +1

    Harima lassani sinduwa

  • @roshnidemel3340
    @roshnidemel3340 4 роки тому +1

    Ane aththatama lassanai a sinduwa

  • @wajirapushpmali5887
    @wajirapushpmali5887 4 роки тому +3

    Sindduwa harima lasshani .❤️❤️❤️

  • @anjanadilshan4035
    @anjanadilshan4035 4 роки тому +2

    duka mama wedda..budu saranai

  • @inchristnetwork
    @inchristnetwork 4 роки тому +1

    A blessed and a beautiful couple and respectful family👍❤️

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 4 роки тому

    Hareema sanvediy......manoja you are sooo lucky to have a husband like Dukaaa....👍🔥💕💕

  • @hasinisudeshika763
    @hasinisudeshika763 4 роки тому +2

    Lassana sinduwa .👍

  • @deepikand5722
    @deepikand5722 4 роки тому +1

    apitath aduna lassana adaraneeya paulak puta amma wage harima siriyawai mama adre karana charitayak duka aiya teruwan saranai oyala hamadama adren satutin inna

  • @sugathrajapakshe4953
    @sugathrajapakshe4953 2 роки тому +1

    මටත් කඳුළක් ආවා

  • @iweeravikrama1215
    @iweeravikrama1215 2 роки тому

    Good budu Sara y ! Mawa aduranawada padawya RUPA nange bs

  • @Neronero-xo4bg
    @Neronero-xo4bg 4 роки тому +2

    Duma Ayya you are great ❤️

  • @pererakanchana7532
    @pererakanchana7532 4 роки тому +2

    Wow 🌹🌹🌹🌹🌹💓💓💓💓💓💓🥂🥂

  • @sudeshnadeesha6742
    @sudeshnadeesha6742 4 роки тому +1

    Lassana Programme Akak

  • @demonsriders5381
    @demonsriders5381 4 роки тому +2

    Mama meka thama ahanawa💝💝💘💘💘💝

  • @nadeedanu1222
    @nadeedanu1222 4 роки тому +1

    Bs ane hari lassanai

  • @kumakuma7294
    @kumakuma7294 4 роки тому

    Karuna wantha hadawath samadama sathutin inna labewa theruwan saranai

  • @nipinadevinda7436
    @nipinadevinda7436 4 роки тому +2

    Legend❤️😍

  • @arumapudumalokaya3058
    @arumapudumalokaya3058 4 роки тому +2

    Jaya wewa duka aiya family 🤝❤️

  • @rakshanmohamed8271
    @rakshanmohamed8271 4 роки тому +3

    I like to know the meaning of lyrics in english or tamil. Nice song

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 2 роки тому +1

      Talking abt a Beauty of a woman.her dresses ki n d of descreibing a village love.but in a very Poetik way

  • @kasun43
    @kasun43 4 роки тому +2

    Can someone post full meaning of the song?

  • @nayanakwt3456
    @nayanakwt3456 4 роки тому +1

    Niyamai

  • @amilaadikari9421
    @amilaadikari9421 4 роки тому +2

    Sinduwa patta

  • @amodajalanthi7112
    @amodajalanthi7112 2 роки тому

    Ane akanam jivithe dakapu lassanama surprise aka saha asata kadulu anawa dukatada saha sathutata

  • @දේශපාලනවලත්තුවා

    mechchara lassana vadasatahanakata wenkarala thiyena kaalaya bohoma madi.