මීළඟ කථානායක ජගත් වික්‍රමරත්න | SUDAA STUDIO |

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 93

  • @janakaanuruddha666
    @janakaanuruddha666 2 години тому +28

    ජය වේවා! ජගත් වික්‍රමරත්න මහනුවර ධර් ම රාජ ආදි සිසුය..නේවාසිකාාරයේ අපිට සතුටුයි!!

  • @lalanigamage647
    @lalanigamage647 Годину тому +10

    රටේ යහපත වෙනුවෙන් හොඳ තෝරාගැනීමක් වේවී! අපේ රජයට ජයෙන් ජයම වේවා!!!❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 Годину тому +14

    ජයවේවා ❤️❤️❤️❤️👍

  • @pushpatippalagama3340
    @pushpatippalagama3340 2 години тому +43

    අනේ please පට්ටම් නැති වුනාට හොරු නැතුව රට ගෙනියන්න අපි NPP ඵකට උදව් ක රජු.

  • @thilakakwthilakakw2323
    @thilakakwthilakakw2323 Годину тому +7

    ❤❤❤❤❤❤ජයවේවා ජයවේවා ජයවේවා

  • @SarathKumar-hk7zt
    @SarathKumar-hk7zt Годину тому +5

    ජයවොවා. NPP. එකට. ජය. ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏿🙏🏿

  • @janakidamayanthi4277
    @janakidamayanthi4277 2 години тому +22

    ජයවේවා ජගත් සර් 👍👍👍👍❤❤

  • @sanathbandara161
    @sanathbandara161 Годину тому +5

    සුදා අයියා උඹ නියම හෙලයෙක්.💐💐💐💐💐💐💐💐💐💐💐💐💯🇱🇰

  • @Chunky_Rosh
    @Chunky_Rosh 49 хвилин тому +1

    හැමෝගෙම සෙදි ගැලවෙන සීන් එකක් තියෙන්නේ, thank you රන්වල

  • @jayarathneml291
    @jayarathneml291 28 хвилин тому +1

    ❤❤❤ අරූගෙ නම චිචී නෙවෙයි චිච්චිය

  • @nisaljayawardena
    @nisaljayawardena Годину тому +13

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

    • @kingkrd6175
      @kingkrd6175 Годину тому

      අ 💔 අනාතයි
      නු 💔 නුඹේ
      ර 💔 රට

    • @sriyanikorale3587
      @sriyanikorale3587 10 хвилин тому

      ​@kingkrd6175 pala pala

  • @SriyaniWickramasingha-px7oc
    @SriyaniWickramasingha-px7oc 2 години тому +19

    සුදා මේ මිනිස්සු ජේ වී පී අය තමන්ගෙ ජීවිත බේරගත්තෙ අමාරුවෙන් එයාල ඉගන ගත්තෙ අමාරුවෙන් ඒ කාලෙ හිටපු තත්වෙ අනුව එයාල අමාරු තත්ව වලට මූන දෙන්න ඇති.අපට එයාලගෙ උපාදි ඕන නෑ අපි ට ඕනෙ එයාලගෙ දක්ශතාවෙ විතරයි.ඔහොම රින්සො දාලා හෝදල ගන්න මිනිස්සු නෑ දැන් මාලිමාව වැටෙන්න දෙන්න එපා සුදා.උපාදි ප්‍රශ්න මේවට ගාවන්න එපා මේ මිනිස්සු හොරු නෙවේනෙ. මෙහෙම උනාම මහ ජනතාව මානසිකව වැටෙනව

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm Годину тому +1

      අන්න ඒකයි සහෝදරී 💖💖💖💖💖

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 Годину тому +1

      විපක්ෂයේ අය.බලන්නේ මෙ රජය මනසින් වට්ටන්න ඔබ කියන එත ඇත්ත තවත් දේවල් අරගෙන එනවා සුදු අයියා එක ගැන අවධානය යොමු කරන්න සුභ දවස ක් වේවා 🎉❤

  • @nisaljayawardena
    @nisaljayawardena Годину тому +8

    76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු දමිළ මුස්ලිම් බර්ගර් මැලේ සහ සිංහල, සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය!
    🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩

  • @AthulaDharmathilaka
    @AthulaDharmathilaka 2 години тому +8

    මරු සුදා !!!!!!!

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 2 години тому +6

    Congratulations jagath aiye 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @manelamarasekara5929
    @manelamarasekara5929 Годину тому +4

    මෙයා නමි ගැලපෙනව❤❤

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 години тому +6

    කම්සය ලස්සනයී සුදා අයියේ 🔥❤️

  • @Shriyani-e7s
    @Shriyani-e7s Годину тому +3

    අනිවාර්යෙන් බිමල් රත් නායක 👍

  • @WimalSamarathunga
    @WimalSamarathunga Годину тому +8

    නලින් බණ්ඩාරට මොලයක් තියේනම් NPP එකේ 159 ක් එක්ක උන්ගෙ එකෙක් දාන්නෙ නෑ.

  • @sujathawijerathna3801
    @sujathawijerathna3801 49 хвилин тому

    ඔයා නමිි මාරයි අය්යෝ සුදා අයියේ නියමයි නියමයි ඔහොම යමු අපිත් මෙහෙ ඉන්නවෝ....

  • @WaruniHimali
    @WaruniHimali 55 хвилин тому +1

    ❤❤❤❤❤❤❤❤ malimawta ❤️

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 Годину тому +1

    රට වෙනුවෙන් එතුමාගෙන් හොඳ සේවයක් වේවි කියලා බලාපොරොත්තු වෙනවා.
    නිවැරදිව සුදුසුකම් පරීක්ෂා කර බලා තෝරා ගන්නවා නම් වඩාත් හොඳයි.
    ජය වේවා.
    ❤❤❤💐💐💐

  • @Indrakumari-jk1jt
    @Indrakumari-jk1jt Годину тому +1

    Suda. Puthe. Mama. Nam. Aththatama. Hinawenawa .

  • @jayanthijaya1136
    @jayanthijaya1136 Годину тому +1

    ♥️♥️♥️♥️♥️

  • @RijyaRijya
    @RijyaRijya Годину тому +3

    ❤❤❤❤👍👍👍👍👍

  • @nisaljayawardena
    @nisaljayawardena Годину тому +4

    MANY THANKS TO ALL SRI LANKANS, TAMIL MUSLIM BURGER MALAY AND SINHALESE WHO CONTRIBUTED TO END THE CURSE OF 76 YEARS! 🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm Годину тому +2

    එහෙම කතා කරන එක අසාධාරණයි සුදා ජවිපෙ අයට ඒ කාලේ එහෙම නිදහසක් තිබුනෙත් නෑ සල්ලි තිබුනෙත් නෑ ජපානෙට ගිහින් එන්න ලක්ෂ දහයක් යනවා. ටිකට් එකට විතරක් රනිල් රාජපක්ෂලගේ එකෙකුට එහෙම උනානම් අපේ සල්ලි වලින් ගිහිල්ලත් එනවා ජවිපේට එහෙම කරන්න බෑනේ රන්වල ආචාර්ය නොවේ වුණත් එයාව පාර්ලිමේන්තුවට එව්වෙ මහජනතාව ඡන්දයෙන්

  • @mado4672
    @mado4672 18 хвилин тому

    මාලිමාවට ජයවේවා

  • @jeannelewis9227
    @jeannelewis9227 2 години тому +9

    ❤ Good luck JAYAWEWA NPP

  • @breeze6918
    @breeze6918 2 години тому +1

    👍👍👍

  • @kalyanidissanayake717
    @kalyanidissanayake717 4 хвилини тому +1

    සුදා මාලිමාව ඉන්න අයගෙ පට්ටම් ඕන නෑ ඒකෙන් කව්රු ආවත් හොරු නෙවෙයිනම් හොඳයි මහින්දයගෙ හොරු නතුව

  • @ipathirana801
    @ipathirana801 Годину тому +1

    පාර්ලිමේන්තු වේ ලේකම් ගෑනි ,,ගැන ත් වීඩියෝ එකක් කරන්න

  • @kumara-v5m
    @kumara-v5m 2 години тому +1

    ❤❤❤❤

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me Годину тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @මිස්ටර්-භ9ෂ
    @මිස්ටර්-භ9ෂ 2 години тому +1

    😂😂😂😂 ආචාර්ය මහාචාර්ය ආණ්ඩුව 😂😂😂😂

  • @asankadeepal3762
    @asankadeepal3762 2 години тому +5

    අපේ එකෙක් මම චන්දේ දුන්න එකෙක් හැබැයි සුදා කිව්ව විදියට අාවේ නෑ අපි දන්නේත්නෑ

  • @sriyanikorale3587
    @sriyanikorale3587 12 хвилин тому

    mama nam kemathi ape nihal galappatthi sahodaraya katha nayakaya wenawa dakinna

  • @shiranijasi6747
    @shiranijasi6747 Годину тому

    Ane pls suda oya upadi gana athi katha kala.malimawata rata geniyanna udaw karamu.❤

  • @JeewanthaThennakoon
    @JeewanthaThennakoon Годину тому

    Shirt eka lassanai

  • @kavindumalaka6500
    @kavindumalaka6500 2 години тому +1

    Oya shart eka mata denako suda aiya😊

  • @ChandraVidanapathirana
    @ChandraVidanapathirana 2 години тому +4

    කලිනුත් සුදුසුකම් බලුවද ....

  • @kingkrd6175
    @kingkrd6175 Годину тому

    අ 💔 අනාතයි
    නු 💔 නුඹේ
    ර 💔 රට

  • @PadminiPadmini-j7f
    @PadminiPadmini-j7f 40 хвилин тому

    නෙ සුදා අචාර්ය පට්ටම් නෙති උනාට කමක් neha රංවල මහතා O/Lපාස් එතිනෙ. එතකොට මන්ත්‍රී කමෙන් අස්වෙන්න ඔනද? පසුගිය ආන්ඩුවල 08 පාස් වෙච්ච අය හිටියෙ . එනිසා රංවල මහාතාට ඉන්න බෙරි ඇයි ?

  • @BindhiHusema
    @BindhiHusema 2 години тому +1

    Kauruhari malimawan🎉

  • @Induminad129
    @Induminad129 2 хвилини тому

    නිහාල් ගලප්පත්ති හොද නැද්ද 😢

  • @georgehenderson7962
    @georgehenderson7962 3 хвилини тому

    +මම මේ චැනල් එක හුගක් ආසාවෙන් බලපු කෙනෙක්. දැන් ආන්ඩුවට කඩේ යන බව පේනව. මද්‍යස්තව වැඩ නොකොලොත් හුග දෙනෙක් අයින්වේවි.

  • @Harsha.lakmal
    @Harsha.lakmal Годину тому

    අනේ සුදා අයියේ පොඩි ඉන්ට්‍රො එකක් දාලා කෙලින්ම කතාව පටන් ගන්න. ප්ලීස්

  • @cricitic
    @cricitic Годину тому +1

    ලක්ෂ්මන් නිපුනආරච්චිට හරි නිහාල් ගලප්පත්තිට හරි දුන්නා නම් හරි. මේ තවත් ආදුනිකයෙකුට දීලා ඉල්ලන් කන්න යන්නේ

  • @මිස්ටර්-භ9ෂ
    @මිස්ටර්-භ9ෂ 2 години тому

    Mama gudage hitapu benaa

  • @cpgamage8650
    @cpgamage8650 23 хвилини тому +1

    ආචාර්‍ය නෙවෙයි නේ.... ආචාර්ය තිබුණත් දාගන්න එපා.. Mr. කියලා දාගෙන ඔබ තුමාගේ කාර්‍ය ඉටු කරන්න....

  • @RamaniRamani-h8e
    @RamaniRamani-h8e 2 години тому

    ෂර්ටිඵකලස්සනයි

  • @chithrapilimatalawwe9781
    @chithrapilimatalawwe9781 2 години тому

    Speaker post is an Admistratative position in the Parliament. A Lawyer fm NPP will be the best for Speaker Post. No lawyer name is proposed fm NPP. Sad. Medical Doctor is not the qualification for Speaker Post.

  • @janakanuwan7124
    @janakanuwan7124 2 години тому +7

    කිරි කෝඩු දුවට දුන්නොත් නරකද 😂😂

  • @kanti7069
    @kanti7069 2 години тому +1

    Ape katha nayata bemal rathnayeka pathkarai keyala thamai hethuwe eeth eka ehema unene asoka ranwala pathkarai kohoma wethath kamak ne sudusu kenek wenna one

  • @MohammedSadath-l3g
    @MohammedSadath-l3g 16 хвилин тому

    Nalin bandara ,,sjb or pohattuwa owa oluwa danna onnaha NPP balala ewa karagani eka sereyk weraduna ,,hemadamath weradinnaha 159 npp kattayama nondi karawanna hadanne vipakshaye samahara aya meka thamai chance kiyala 😆 deng oye wede nawaththala parliament we ratata sewaya karana weda tika aaramba karamu neththam maruwen maruwa pattam hoya hoyama kalaya yai awrudu ganak okama eda eda indi ,,

  • @shyamalishyamali2918
    @shyamalishyamali2918 Годину тому

    Nugath haththa rata kawa.dan wath paduwe hitapalla ban.karana kenek karapalla.iwasapalla.

  • @Shriyani-e7s
    @Shriyani-e7s Годину тому

    චිචි ලැජ්ජයි පොඩි කාලේ ඉදන් ම හොරු සෝචනීයයි

  • @NiroshaHerath-w2o
    @NiroshaHerath-w2o Годину тому

    Sajabe ekek da ganna kiyanna oni nalinta man kiyan na lajja nathi set eka😅😅

  • @AruniShyamali-s6b
    @AruniShyamali-s6b 22 хвилини тому

    Aiye nihal galappathi mahathmaya genath sakachchawak tiyanna.jvp eka ekale idala apu dushkara gamana ohu kiyawi.iganaganna e kale e aya duk widapu hati kiyawi

  • @nihalpalitha5068
    @nihalpalitha5068 2 години тому +2

    Kohomat ranwalaya katanayaka kamata sudusu na mula edalama oya yaka ana gatta wagakimak natima kanak ranwalaya

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 2 години тому +1

    Hoda kenek path karaganivi. Anna Sajiyath ekak genawalu. Habai chandayakata yanna wenawane. Boru weda. Saji kaloth goma thamai. 😂😂

  • @chandanikodippili1285
    @chandanikodippili1285 2 години тому

    Wahama okunwa nithiye rahanata hasuu Kara Gatha uthumay

  • @Chiththapala
    @Chiththapala Годину тому

    Aharie.upadie.adu.mielata

  • @SarathHemachandra-c8t
    @SarathHemachandra-c8t Годину тому

    මෙයා අචාරියෙක් නෙවෙයි ද?

  • @ChandraKumar-f9l
    @ChandraKumar-f9l 2 години тому +1

    අනේ කිරි පුතේ ආමි එකට ගන්නෙත් ගොඩක් සුදුසුකම් බලලා ඉතිං මේ පාරවත් හොදට බලලා පත්කොර ගනිල්ලා ඈ... නැත්නම් මේ වයසක අපිත් කුණුහරප අහන්ඩ එපෑ... හරිය 👌👌කුවේට් සීයා

  • @MohammadFahim-qp4wy
    @MohammadFahim-qp4wy 2 години тому

    Malimawe unge dhen vikat 3 wetuna

  • @SameeraPahalagedara
    @SameeraPahalagedara Годину тому

    මෙයත් ප්‍රියමනාප නෑ

  • @rohanaranatunge7522
    @rohanaranatunge7522 2 години тому

    😂😂😂

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 2 години тому

    Aniwaryenma na molayata kelawalama damu.

  • @AkeeshRanawaka
    @AkeeshRanawaka 42 хвилини тому

    පව් බන් එනවා යනවා නේද 😂😂😂😂

  • @MohammadFahim-qp4wy
    @MohammadFahim-qp4wy 2 години тому

    21 path karanakota muslim apiwa lejjawata pathkara gatatawage anith peththata heruna komadha ha ha ha

  • @user-gn9kt1
    @user-gn9kt1 2 години тому +1

    අවු 2-3 දී කට්ලට් ගන්න කෑම මේසෙට උස තිබ්බද

  • @ManikehewageManike
    @ManikehewageManike 2 години тому +2

    දයාසිරිට දුන්නොත් මොකද 😅

    • @sunethpathirage219
      @sunethpathirage219 Годину тому +3

      නරියට කුකුල්ලු බාරදෙන්න? හිහිහිහිහිහිහිහ්

    • @NiroshaHerath-w2o
      @NiroshaHerath-w2o Годину тому +1

      Oka ge kata waha gannawa nam dunnath kamak na musala dayasiri😅😅😅

  • @spartan4763
    @spartan4763 Годину тому

    Jeppos are branded liars and you are one them if you rob or lie its the same bandala gahuwath ekkai gahala bandath ekkai Jeppo😂😢😮😅😊😊😅😮😢😂

  • @Induminad129
    @Induminad129 Хвилина тому

    නිහාල් ගලප්පත්ති හොද නැද්ද 😢

  • @inokakuda7621
    @inokakuda7621 2 години тому

    ❤❤❤

  • @samanthabandara7097
    @samanthabandara7097 2 години тому

    ❤❤❤❤

  • @GayanPradeep-nl5nz
    @GayanPradeep-nl5nz 23 хвилини тому

    ❤❤