Ape hamuduruwane apata sitina vaeri nadayekoth enna puluwan ahema nathi ayath enna pulun .ethin siyaluma miyagiya nadayanta.pindeema thulin apata kradara enna eda thiye neda ape hamuduruwane.adala kenage nama kiyala mawa ho piya ge pamanak nama kiyala pin dema sudusui neda ape yahapathata 🙏🙏
පින්වාත් ඔබ වහන්සේට මගේ න මස්කාරය වේවා
තෙරුවන් සරනයි
තේඑැවන් රනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු
තෙරුවන්සරණයි ඔබවහන්සේට මෙම ධර්මදේශනාව කල ඔබ වහන්සේට එම ධර්මදේශනාවට සවන් දුන් මා හටත් මෙ පින අනුමෝදන් වි මෙ ගෞතම සම්බුද්ධ සාසනයේදිම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු ....... !!!!!මෙ පිනෙන් ඔබ වහන්සේට නීරෝගී සම්පත්තියම උදා වේවා
ඔබ වහන්සේට සම්මා සම්බුදුසරණයි 🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
🙏☸️🌼නමෝ බුද්ධාය..!!!
🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷
සාදු සාදු සාදු
පින්වත් කාරුනික ඔබ
වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏
දායක වු සියලුම දෙනාට මේ පිං නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා
ශාන්ත සුවයට පැමිණෙත් වා !!
සියඑ සත්වෙයෝ නිරෝගිවෙත්වා, සුවපත් වෙත්වා, බියෙන් මිදෙත්වා! සාදු🙏සාදු🙏සාදු🙏
තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
උතුම් තෙරුවන් සරණයි..!!!
අති ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ලැබී දීර්ඝායු සම්පත්තිය සැලසේවා..
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා... සාධු. සාධු. සාධු..!!!!
🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷🌷🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷
2021..12..6. දින මිය ගිය මගේ කිරි අම්මට මේ සියලු පින් අනුමොදන් වෙත්වා. පර ලොව ජිවිතය සැපවත් වේවා සුවපත්වෙවා. සංසාර දුකෙන් අත මිදේවා...සාධු සාධු සාධු... ❤🌹🌹🌹🌹
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ape hamuduruwane apata sitina vaeri nadayekoth enna puluwan ahema nathi ayath enna pulun .ethin siyaluma miyagiya nadayanta.pindeema thulin apata kradara enna eda thiye neda ape hamuduruwane.adala kenage nama kiyala mawa ho piya ge pamanak nama kiyala pin dema sudusui neda ape yahapathata 🙏🙏
පව් අනුමෝදන් කරන්න බැරිද?