Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බීපු නිසා hit උනා කිය බෑ.. හිනාවයි dance එකයි තමා මෙච්චර famous උනේ
කොච්චර අය බැන්නත් දැකපු මුල් දවසෙ ඉදලා ආස කරපු චරිතයක් ❤
S👍💙💚👩
Math Hari asai
එකනම් ඇත්ත ❤
සිරාවට ම බන්❤
❤️
මොන මොන දේවල් කවුරු කිවුවත් එයා අහිංසහ හිනාවක් තියන ලස්සන කොල්ලෙක්😊😍
Eya බැඳලා
හැබැයී තම්බලත් වගේ ටිකක් 😱
@@madushankawinda engagement 1 aran inne 🤣🤣🤣
Eka thama wedding ring eka e atthati me athati Maru kra kra danee 😀😀
@@hansikahiruni1977 22years podi kollek.
කවුරු මොනා කිව්වත් දැකපු මුල් දවසේ ඉදන් ආසම චරිතයක් තමයි..අහිංසක ලස්සන හිනාවක් තියෙන එක කොල්ලෙක්...🥰🥰🥰
😂
🤣
Ou ane 🥰🥰🥰
❤❤❤❤❤
කවුරු බැන්නත් ඒ හිනාවට මාරම ආදරෙයි.........😍❤❤
🤣🤣🤣
😂😂😂
Ahawal ekata adre ethi
දැන් ඉතිං මෙයාට බැනපු මිනිස්සුත් හොද කියා ගෙන එයී😂😂.... මම නම් Tik tok එකේ පළවෙනියට දැක්ක දවසෙ ඉදන්ම ආස කරන පට්ට චරිතයක් ❤
😂අනේද කියන්නෙ math dakka dawase idan pattama asa charithayak❤
@@darmapriyanayanashantha3522 👍😁
𝐔𝐛𝐚𝐥𝐚 𝐭𝐢𝐤 𝐭𝐨𝐤 දා ගත්තේ කවද්ද
Mmt asama chrithyak bn ❤❤
Mamath
ඌ ලස්සනයි ඉතිං...... සල්ලි තිබ්බට අහිංසක පාටයි. ගොඩක් සල්ලි තියෙන උන් ගාව නැති වෙන අහිංසක ලස්සනක් තියෙනවා ජයවේවා මල්ලි.
බීම නිසා හිට් උනා කියල හැමදාම බොන්න එපා බ්‍රදර්. බීමෙන් නෙවෙයි ඔයා හිට් උනේ ඔයාගෙ හිනාවෙන්. වීඩියෝ එකක් ඉවර වෙනකන් බැලුවා ගොඩක් කාලෙකින්. ඔය නිහතමානි කම දිගටම තියාගන්න. ශරීර සෞඛ්‍යය ගැන හිතල කරන දෙයක් පරෙස්සමෙන් කරන්න. බුදු සරණයි..
Aniwa. Beemen nemei hit une a lassana hinawen❤️
පෙන්නන තරම් බොන්නේ නෑ බන්
ඇත්තටම ඒ හිනාව ලස්සනයි😊
ඇත්තටම මරු එයා මිනිස්සු මොනවා කිව්වත් හිනා වෙලාම ඉන්නවා එයා😁❤
මිනිස්සු මොනවා කීවත් අහිංසක හිනාවක් තියනව 😍😍
එකගයි.
@@omeshsandun7914 🤜🤜
Ow😢
Henawen aheensaka unama athida sellak kara kama wedi
Anna ekanm lassanai ❤
කව්රු මොනවා කිව්වොත් අපි කසුන්ට ආදරෙයි එච්චරයි ❤❤❤❤❤❤❤❤❤❤
ඔයාගෙ අහිංසක හිනාව හරිම ලස්සනයි ...ඒ වගේම මේ වගේ ලස්සන සිරියාවන්ත ...අහිංසක ලෝකයක් දන්න ලස්සන පුතෙක් බිහිකරපු දෙමාපියන් දෙන්නට ගොඩාක් පින් ඔයාලා සියලු දෙනාටම දෙවිපිහිටයි බුදු සරනයි ......
Kasun aiyA e hinawa
ගන්න ආදර්ශ ගොඩක් තියෙන චරිතයක් දෙයියන්ගෙම පිහිටයි ❤
කවුරු මොනා කීවත් තමන්ගෙ ජීවිතේ විදින කොල්ලෙක්..ලස්සනයි ඔයා 🌹🌹🌹🌹🌹❤️❤️❤️
Api widinawa hada itim
කෙල්ලො බයින් නෑ මෙ කොල්ලට හරිම ලස්සනයි අහින්සකයි හිනව පට්ටම ලස්සනයි ❤️❤️❤️
Kollo baninne irisiyawata😊
සුපිරි චරිතයක් ගැම්මක් කසුන් අයියා ❤😍
මමත් මෙයගෙ වීඩියෝ බලනව හැබැයි මූගේ බොන ඒව බලන්න නෙවෙයි මූ අහන සින්දු ටික පට්ට.ඒවට මම කැමතියි
අයියගෙ හිනාවටයි ඩාන්ස් එකයි තමා අයියෙ පට්ට අයියා වෙන උන් ඝන මඩ හිතන්න එපා ඔයනම් සුපිරියක් අයියෙ
තාත්ත ගේ සල්ලි වලින් රැගුවට කමක් නැ.හැබැයි කොල්ලෙක් උනාම තනියම නැගිටින්න පුළුවන් කමක් තියෙන්න ඕන.තාත්ත ගේ සල්ලි නැතිඋන දවසට හුළං😅
ඇත්තටම ජිවිතේ මානසික සතුට ගොඩක් වටිනවා, හැමෝටම චිල් එකේ ඉන්න පින නෑ, ඔයා ඒ අතින් වාසනාවන්තයි, බුදුසරණයි 🙏❤️
මුට බැනපු උන් දැන් උගේ හොද කියනවා දැක්කම අමුතු ඇටේ ජීවියෝ 😂😂😂😂
මත් මේ එක කල්පනා කරේ.බලන් ගියාම බැනපු එකෙක් නෑනෙ 😅👋💔
දැන් කවුරුත් බැනලා නෑනෙ😂
මේ වගේ බොන්නේ නැතුව ඉන්නවනම් තව ගොඩාක් හොදයි අයියා ඒ උනාට මට නම් කියන්න තියෙන්නේ ඔයාගේ හිනාව මාර cute❤😊
එයාට තියෙන්නේ මාරම අහින්සක ලස්සන් හිනාවක් 😘❤
කියන උන් ඕන දෙයක් කියපු දෙන් උබේ ආතල් එක උබ ගනින්...කසුන් සුපිරි❤
කසුන් aiye mama adarei oyata. ඉරිසියා කාරයො මොනවා කියුවත් මම යුබට ආදරෙයි අවන්කව. 🙏🙏🙏
ඌගෙ ටික්ටොක් එකවුන්ට් එකේ ඌ කොහොම වීඩියො දැම්මත් කාට මොකද මොනාවුනත් හිතහොද කොල්ලෙක්💕
කසුන්ගේ හිනවා ලසිසනයි හැබැයි නිහතමාණි කම වචනෙන් පෙනෙනවා,,ලගදිම ඩ්‍රම එකකිනුත් දකින්න ලැබේයි වගේ♥👍
ප්‍රශ්න ඇසීමේ කිසි පිලිවෙලක් නෑ. තව ටිකක් හොදට වැඩසටහන තාත්විකව මෙහෙයවන්න. ජය ❤🎉
කතා හදන උන් කවුරුත් බෝසත් ද "...ලස්සනයි හිනාව🙏❤
හිතුවට වඩා මූ පට්ට චරිතයක්
ලස්සන චරිතයක් ❤😊 කෙල්ලෝන්ගේ තරුවක් වෙලා ඉවර්‍යි කසුන් අයියා ❤😊
ඔයා නිසා මමත් බැනුම් ඇහුව අනේ කමෙන්ට්ස් වලින් මොකා මොනව කීවත් ලස්සනයි ඔයාගෙ හිනාව අහිංසකයි ආදරෙයි ඒ හිනාවට😘😘
ජීවිතේ එයාගේ...විදින්නෙ එයාට ඕනි විදිහට ❤️Maruu 👌
Patta bn ayiye කරන කියන හැම දෙයක්ම සාර්තක වෙන්න ඕනි
මම හිතුවෙත් ලොකු සීන් කියලා .. එත් අවුලක් නැති ජොලි කොල්ලෙක් 😍...
ඇත්ත කතාව තාත්තගේ සල්ලි වලි න් රගන්නේ නැතුව අල්ලපු ගෙදර එකාගේ සල්ලි වලින් රගන්නද 🤥💟
කවුරු මොනා කීවත් ඔයා නන් සුපිරි ......😘😘😘😘
ලස්සන හිනාවක් තියෙන්නේ එයාට බොනවට තමයි අපි අකමැති .බුදු සරණයි මල්ලි
සතුටින් ඉන්න මනුස්සයෙක් 😌❤️
ඔයාගෙ හිනාව ලස්සනයි.බුදු . සරණයි
රටකට ගිය කලක්.. අමු බේබද්දෝත් ගෙනල්ලා ඉන්ටවීව් කරනවා.... ඇවිල්ලා වචනයයී දෙකයී ඌ කතා කරන්නේ බැනපු උන් ඔක්කොම කියනවා ඌ පට්ට චරිතෙලු අරකලු මේකලූ.. 🤣🤣🤣 කොහෙන් හිනා වෙන්නද මංදා මේවට
කියලා වැඩක් නෑ අනේ🥲
ඇත්තටම
Siraaa😂
ඉතින් නොබල හිටපන්කො😂😂දාර බඩු ඉන්‍ටවිව් කරන්න හොද නම් ඉතින් මේක අවුල්ද😂😂
හිතින් නම් ඔයාට ගොඩක්ම ආදරේ කරනවා මං.. පදමට බොන එක බොන්න අයියෙ. ඔයාගෙ ලස්සන රූපය සහ හිනාව පරිස්සමට තියාගන්න.❤️
😍❤
නියමයි.කසුන් .අයියෙ .උත්තර .දිපුවිදිය❤❤❤❤❤❤❤❤❤❤❤.ඔයා .ඔවා.ගනන් ගන්න.එපා.
Mona unath hinawai..,natana widihai lassani 😍😍😍😍😍😍😍
ගිය ආත්මෙ ඇතෙක්ද කොහෙද ☺️🙃🤭😃 පැද්දී පැද්දිමයි ඉන්නේ ගෙදරත් වැඩිපුර ඉන්නේ පැද්දී පැද්දී 😃🙃☺️🙃🤭🤗🤗🤗🤗
කවුරු මොනා කිවත් අනෙ අහින්සක හිනාවක් අහින්සක කොල්ලෙක් ❤️❤️❤️❤️
කලු කොල්ලොන්ව ගොඩ දැම්මට රෙස්පෙට් බොසා 🙂❤️
ඔයා නම් පට්ට කසුන් හරිම නිරහංකාර චරිතයක්. ඔයාගෙ හිනාව හරිම ලස්සනයි
බොන නිසාවත් ඔයාගෙ වාහනේ නිසාවත් නෙවෙයි ඔයා ප්‍රසිද්ධ උනේ ඔයාගෙ ලස්සන හිනාවට දැක්ක ගමන් ආස හිතෙනවා
හ්ම්ම් ඇත්ත
මං නම් කාටවත් බනින්නේ නෑ මොකද ඌත් කොල්ලෙක් මාත් කොල්ලෙක් මං හිතන්නේ ඌත් මගේ වයස වගේ ඇති ගැම්මක් කොල්ලා💙🌟
බැනපු උනුත් දැන් හොද කියයි😌මම නම් ටික්ටොක් එකෙ දැකපු දවසෙ ඉදන් ආසම චරිතය😍🙂
මිනිස්සු මොන බයිලා ගැහුවත් ඌ පට්ට ඩයල් එකක්❤🔥
කසුන් ඔයාගේ හිනාව ලස්සනයි අයියේ🥰🥰
😋
Hi
Salli walatada manike
@@ThilankaDadaruwan-xy1dy salli nm monada halo ada thiyei heta nathiwei anunta irisiya karanna epa manussayekge hodak dakkam eka agaya karanna purudu wenn kuhaka wenna epa
😊
අනේ මම හොය හොය හිටියේ,දැක්ක් දවසේ ඉදලා පට්ට අසයි
බැනපු ඔක්කොම හොද කියනවා දැන්, ලකේ පන්කාව , සුපිරි චරිතයක් කසුන් , කන්න ඕන බොන්න ඕන ආතල් එකේ ඉන්න ඕනා 🤟
Pake lankawa 😂
නියමයි..මල්ලි ඔයා ලස්සනයි
දෙවියනේ අපේ ගමේ කොල්ලෙක්නේ, 👍බණ්ඩාරගම, ෂා මරු මරු, ❤️
බණ්ඩාරගම බේබද්දා..😅
සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත්..💗💗
Oyanam maru charithayak ayiye gammak thama
පට්ට මුනම් පුලුවන්නම් තමිනෙල් එක කොල්ටියට හදන්න views වැඩි කරගන්න පුළුවන් සුපිරියටම
දැන් හදනවා ආදරෙයි උතුරන්න ❤❤
Ee ayya ge hinawa lasanai,, dance eka maru ayye 👌👌
ඔයාගෙ හිනාව ලස්සනයි අයියේ 😍😍❤️
කසුන් අයියේ ඔයානම් කෙලින් කතාකරන සුපිරි කොල්ලෙක්
ඔයා බීවට හිට් උන් නෑ බ්‍රෝ ඔයාගෙ dance එකයි හිනාවයි ඔයාව ඔතන්ට ගෙනාවෙ❤️
Adare. Malli. Parissamin. Budu. Saranai 🌹🌹🌹🌹🌹👍👍👍👍👍😀😀😀😀😀
Harima lassana kenek oya MN hari kamathi.sathutin inna bs
ඇත්තටම ගොඩක් ලස්සනයි අයියේ ඔයා ,කොල්ලෙක් උනාම බිලා ආතල් එකේ ඉන්න ඔනි ඔයා ඒ ආතල් එක සුපිරියටම ගන්නවා මරැ ඔයා නම්
ඔක්කොම හරි නාකි ගෑනුත් කසුන් අයියා ගාගා වැලලෙන එකනේ ඉවසන්න බැරි ...නංගිලානම් අව්ලක් නෑ ඉතිම් ..😏
Sirawata bn mama nan muta kamathi 🤘😃 athal eke jiwithe vidina kollek
පට්ටම කතාව... ඇත්ත කතාව ❤තාත්තගේ සල්ලි වලින් පුතා රගන්නේ නැතුව,, අල්ලපු වත්තේ එකා රගන්න ද 😎
එකෙන්ම
Kollo oya ahinsaka pissu wada karana kanak wagai matanam panna monawa unat bima kiyana daya wadiya tiya ganda apa ,yaluwo unat ada kala wadiya viswasa karanda baha akata kala balla kapana yaluwo inna samajayakai api inna obata tiyana daya hoda vidihata bukti vidala satutin yahapat vidihata jivita wanda ❤❤❤
ඌ හොද එක ඇත්ත ❤️ ඒ වුනාට උටත් රිච් යන්නනේ දගලන්නේ ජනත් ආතල් එකක් දුන්නේ කොල්ලොන්ට උබ අමු ගවයා 😂
කවුරු මොනව කීවත් මන්නම් ආසම චරිතයක් ආදරෙයි 🌹🌹🌹
සල්ලි තාත්තගේ වෙලා සතුට තමන්ගේ වෙනවට වඩාසල්ලි තමන්ගේ වෙලා සතුට තාත්තාගේ වෙන එක වෙනම එකක් මිත්‍රයා 😊 රගන්න ඇති වෙනකම් තමන්ගේ මහන්සියෙන් උපයලා එතන වටිනාකම වැඩියි.❤
@manish මං හම්බකරන එක ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාට උත්තර දෙන්න මන් බැදිලත් නෑ අනික. ඔයා ඇයි මගේ අදහසට කලබල වෙලා. මන්නම් දෙමව්පියන්ට නෙමෙයි කාටවත් බරක් නොවී ජිවත් වෙන්නෙ. මුකුත් නොකර දෙමව්පියන්ගේ සල්ලි වලින් කාලා ඇදලා ජොලි කරලා ඉන්න පුලුවන් කම තිබ්බත් ඒම ඉන්නෙ නැ. දෙමව්පියන්ගේ දේවල් වලින්ම තමන්ගේ ආතල් එක ගන්න ගිහින් දවසක ඒ හැම දේම නැති වුන දවසට ආපහු තනියම නැගිටගන්න තරම් කොන්ද පන නැති වෙන්න පුලුවන් 👍 ඒ නිසා ඔයා මගෙන් මෝඩ ප්‍රශ්න අහන්න එපා. මනුස්සයෙක් උනාම ජීවිතේ විදින්න ඕනි. ඒකෙත් පිලිවෙලක් තියෙනවා. බොලද විදිහට හිතලා උඩින් පේන්න තියෙන ආතල් එක දිහා බලන් ඉදලා අනිත් අයගේ අදහස් ඇතුලේ රිප්ල්‍යි දාන්න එපා.
එහෙම හම්බකරලා බිව්වත් අපේ උන් මුට බනිනවා😂😂ඌ කාගෙ හරි සල්ලි වලින් බීපුදෙන් බන් අපිට මොකෝ😂😂
Kollo kollo irisiya kara ganne nh ahema karana unata thama kiyanne pirimi baga kiyala😊
අමො අමො ගෑනු ටික 😵💫😂👍
නිහතමානී කොල්ලෙක්
බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑ.. ඔය කියන හැමෝම දොස් කියන්නෙ ඉරිසියාවට දැකපු දවසෙ ඉදන් ආසකරපු චරිතයක් ✨❤️
adarei bokka hamadama ubanam patta charithyak ban❤️❤️❤️❤️
කසුන් මම නම් ආසම ඒ පිස්සු හැදෙන හිනාවටයි මත්උන ඇස්දෙකටයි😍😍
Paka
@@ishansudesh5122😏
@@ishansudesh5122 Ado me naki humtiyomane bn muta kmathi😄
Magat lassanaii antye 😂😂😂😂😂
@@inodyainodya4349 😂😂😂😂
එයාගේ හිනාවත් ලස්සනයි. ❤ එයාගේ😍 Dance එකත් ලස්සනයි❤ 😍
ලස්සන හිතක් තියන අහිංසක හරිතයක් අපේ කසුන් අඉයා බුදුසරණයි මගේ අඉයේ ❤❤
😂😂
මත්පැන් බීමේ ආදීනව මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න එතකොට චිල් එක මොකක්ද කියලා තේරේවි බ්‍රදර් බුදුසරණයි❤
අම්මෝ මිනිස්සු වෙනස් වෙන අපූරුව😂 comment 😂❤ ඒකයි කියන්නෙ අනිත් උන් කියන ඒවා අහන්න එපා කියලා😂
ඒ හිනාව 😍❤️😘
බීලා බීලා නාස්තිවෙන මුන් වගේ උන්ව crush කරගන්න පිස්සු කියල හිතුවැයි මෙයා 😂😂
Gmmk💞😂
අන්න කෙල්ලොන්ගෙ ගැම්ම 🙂❤️
Apo ow🤣
Siriyas 😂😂😂😂
@@ishukodithuwaku9212 😂❤
Kasun malli kanna one, bonna one, athaleke inna one.... Ehema neda. 😜 good luck. Bima adukaranan maru.ටැටූ eka maru
කවුරු මොනා කීවත් හිත හොද අහිංසක චරිතයක් 🥰❤️
Eyage dans ekai hinawai pattama lassani....
😂 මාර ප්‍රස්සිද්දයිලු 😂
එහෙමනැ බන් මන් හරි කැමති උබට ජිවිතෙ විදින එල කොල්ලෙක්❤
මීනී මරුවෙක් යූටුබ් ඉන්ටවීව් කරත් ඌ කතාකරනකොට හොද ම හොද මිනිස්සු ❤ වැරදි නෑ
මෙකයි බන් කොල්ලො උබට ඉරිසියා නැ කෙල්ලො දාන කමෙන්ට් වලට හිනා යනව බන් උබට 😊
I love you ❤️🎉
බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
අපේ ගමේනේ 🙄
Supiri malliyo.jaya wewa...hemadama oya lassana hinawa muwe redeewa.
Uba godak pin krla bokka.
බිව්වට කමක් නෑ. එවගෙම පිනක් දහමකුත් කරන්න නැත්තන් ආයෙ ආත්මෙක බොන්න වත් ආත්මයක් ලැබෙයිද 👍
පට්ට චරිතයක් මූ හැමදාම පරිස්සමෙන් ඉන්න බැනපු එවුන් පව් අනේ
Ane uba hukapan...
කුමුදු කුමාරිට ඇරියද මූ 😂
Bona akata wadiya ganiyakuta kata karanda danna nati aya tamai samajayata pilikul
Muge vidiyo koltina bn koltiyta tibbnam muge vidiyo ek supiri 😊
කසුන් අයියා නම් පට්ට නියම කොල්ලෙක්❤❤❤🎉🎉
ඇත්තටම කිව්වොත් ලස්සන කොල්ලෙක්. ලස්සන හිනාවක්. බොන එක හොද නෑ. තව කෙනෙක් ආදර්ශෙට ගන්න පුලුවන්.
බීපු නිසා hit උනා කිය බෑ.. හිනාවයි dance එකයි තමා මෙච්චර famous උනේ
කොච්චර අය බැන්නත් දැකපු මුල් දවසෙ ඉදලා ආස කරපු චරිතයක් ❤
S👍💙💚👩
Math Hari asai
එකනම් ඇත්ත ❤
සිරාවට ම බන්❤
❤️
මොන මොන දේවල් කවුරු කිවුවත් එයා අහිංසහ හිනාවක් තියන ලස්සන කොල්ලෙක්😊😍
Eya බැඳලා
හැබැයී තම්බලත් වගේ ටිකක් 😱
@@madushankawinda engagement 1 aran inne 🤣🤣🤣
Eka thama wedding ring eka e atthati me athati Maru kra kra danee 😀😀
@@hansikahiruni1977 22years podi kollek.
කවුරු මොනා කිව්වත් දැකපු මුල් දවසේ ඉදන් ආසම චරිතයක් තමයි..අහිංසක ලස්සන හිනාවක් තියෙන එක කොල්ලෙක්...🥰🥰🥰
😂
🤣
Ou ane 🥰🥰🥰
❤❤❤❤❤
කවුරු බැන්නත් ඒ හිනාවට මාරම ආදරෙයි.........😍❤❤
🤣🤣🤣
😂😂😂
Ahawal ekata adre ethi
දැන් ඉතිං මෙයාට බැනපු මිනිස්සුත් හොද කියා ගෙන එයී😂😂....
මම නම් Tik tok එකේ පළවෙනියට දැක්ක දවසෙ ඉදන්ම ආස කරන පට්ට චරිතයක් ❤
😂අනේද කියන්නෙ math dakka dawase idan pattama asa charithayak❤
@@darmapriyanayanashantha3522 👍😁
𝐔𝐛𝐚𝐥𝐚 𝐭𝐢𝐤 𝐭𝐨𝐤 දා ගත්තේ කවද්ද
Mmt asama chrithyak bn ❤❤
Mamath
ඌ ලස්සනයි ඉතිං...... සල්ලි තිබ්බට අහිංසක පාටයි. ගොඩක් සල්ලි තියෙන උන් ගාව නැති වෙන අහිංසක ලස්සනක් තියෙනවා ජයවේවා මල්ලි.
බීම නිසා හිට් උනා කියල හැමදාම බොන්න එපා බ්‍රදර්. බීමෙන් නෙවෙයි ඔයා හිට් උනේ ඔයාගෙ හිනාවෙන්. වීඩියෝ එකක් ඉවර වෙනකන් බැලුවා ගොඩක් කාලෙකින්. ඔය නිහතමානි කම දිගටම තියාගන්න. ශරීර සෞඛ්‍යය ගැන හිතල කරන දෙයක් පරෙස්සමෙන් කරන්න. බුදු සරණයි..
Aniwa. Beemen nemei hit une a lassana hinawen❤️
පෙන්නන තරම් බොන්නේ නෑ බන්
ඇත්තටම ඒ හිනාව ලස්සනයි😊
ඇත්තටම මරු එයා මිනිස්සු මොනවා කිව්වත් හිනා වෙලාම ඉන්නවා එයා😁❤
මිනිස්සු මොනවා කීවත් අහිංසක හිනාවක් තියනව 😍😍
එකගයි.
@@omeshsandun7914 🤜🤜
Ow😢
Henawen aheensaka unama athida sellak kara kama wedi
Anna ekanm lassanai ❤
කව්රු මොනවා කිව්වොත් අපි කසුන්ට ආදරෙයි එච්චරයි ❤❤❤❤❤❤❤❤❤❤
ඔයාගෙ අහිංසක හිනාව හරිම ලස්සනයි ...ඒ වගේම මේ වගේ ලස්සන සිරියාවන්ත ...අහිංසක ලෝකයක් දන්න ලස්සන පුතෙක් බිහිකරපු දෙමාපියන් දෙන්නට ගොඩාක් පින් ඔයාලා සියලු දෙනාටම දෙවිපිහිටයි බුදු සරනයි ......
Kasun aiyA e hinawa
ගන්න ආදර්ශ ගොඩක් තියෙන චරිතයක් දෙයියන්ගෙම පිහිටයි ❤
කවුරු මොනා කීවත් තමන්ගෙ ජීවිතේ විදින කොල්ලෙක්..ලස්සනයි ඔයා 🌹🌹🌹🌹🌹❤️❤️❤️
Api widinawa hada itim
කෙල්ලො බයින් නෑ මෙ කොල්ලට හරිම ලස්සනයි අහින්සකයි හිනව පට්ටම ලස්සනයි ❤️❤️❤️
Kollo baninne irisiyawata😊
සුපිරි චරිතයක් ගැම්මක් කසුන් අයියා ❤😍
මමත් මෙයගෙ වීඩියෝ බලනව හැබැයි මූගේ බොන ඒව බලන්න නෙවෙයි මූ අහන සින්දු ටික පට්ට.ඒවට මම කැමතියි
අයියගෙ හිනාවටයි ඩාන්ස් එකයි තමා අයියෙ පට්ට අයියා වෙන උන් ඝන මඩ හිතන්න එපා ඔයනම් සුපිරියක් අයියෙ
තාත්ත ගේ සල්ලි වලින් රැගුවට කමක් නැ.හැබැයි කොල්ලෙක් උනාම තනියම නැගිටින්න පුළුවන් කමක් තියෙන්න ඕන.තාත්ත ගේ සල්ලි නැතිඋන දවසට හුළං😅
ඇත්තටම ජිවිතේ මානසික සතුට ගොඩක් වටිනවා, හැමෝටම චිල් එකේ ඉන්න පින නෑ, ඔයා ඒ අතින් වාසනාවන්තයි, බුදුසරණයි 🙏❤️
මුට බැනපු උන් දැන් උගේ හොද කියනවා දැක්කම අමුතු ඇටේ ජීවියෝ 😂😂😂😂
😂
මත් මේ එක කල්පනා කරේ.බලන් ගියාම බැනපු එකෙක් නෑනෙ 😅👋💔
දැන් කවුරුත් බැනලා නෑනෙ😂
මේ වගේ බොන්නේ නැතුව ඉන්නවනම් තව ගොඩාක් හොදයි අයියා ඒ උනාට මට නම් කියන්න තියෙන්නේ ඔයාගේ හිනාව මාර cute❤😊
එයාට තියෙන්නේ මාරම අහින්සක ලස්සන් හිනාවක් 😘❤
කියන උන් ඕන දෙයක් කියපු දෙන් උබේ ආතල් එක උබ ගනින්...කසුන් සුපිරි❤
කසුන් aiye mama adarei oyata. ඉරිසියා කාරයො මොනවා කියුවත් මම යුබට ආදරෙයි අවන්කව. 🙏🙏🙏
ඌගෙ ටික්ටොක් එකවුන්ට් එකේ ඌ කොහොම වීඩියො දැම්මත් කාට මොකද මොනාවුනත් හිතහොද කොල්ලෙක්💕
කසුන්ගේ හිනවා ලසිසනයි හැබැයි නිහතමාණි කම වචනෙන් පෙනෙනවා,,ලගදිම ඩ්‍රම එකකිනුත් දකින්න ලැබේයි වගේ♥👍
ප්‍රශ්න ඇසීමේ කිසි පිලිවෙලක් නෑ. තව ටිකක් හොදට වැඩසටහන තාත්විකව මෙහෙයවන්න. ජය ❤🎉
කතා හදන උන් කවුරුත් බෝසත් ද "...ලස්සනයි හිනාව🙏❤
හිතුවට වඩා මූ පට්ට චරිතයක්
ලස්සන චරිතයක් ❤😊 කෙල්ලෝන්ගේ තරුවක් වෙලා ඉවර්‍යි කසුන් අයියා ❤😊
ඔයා නිසා මමත් බැනුම් ඇහුව අනේ කමෙන්ට්ස් වලින් මොකා මොනව කීවත් ලස්සනයි ඔයාගෙ හිනාව අහිංසකයි ආදරෙයි ඒ හිනාවට😘😘
ජීවිතේ එයාගේ...
විදින්නෙ එයාට ඕනි විදිහට ❤️
Maruu 👌
Patta bn ayiye කරන කියන හැම දෙයක්ම සාර්තක වෙන්න ඕනි
මම හිතුවෙත් ලොකු සීන් කියලා .. එත් අවුලක් නැති ජොලි කොල්ලෙක් 😍...
ඇත්ත කතාව තාත්තගේ සල්ලි වලි න් රගන්නේ නැතුව අල්ලපු ගෙදර එකාගේ සල්ලි වලින් රගන්නද 🤥💟
කවුරු මොනා කීවත් ඔයා නන් සුපිරි ......😘😘😘😘
ලස්සන හිනාවක් තියෙන්නේ එයාට බොනවට තමයි අපි අකමැති .බුදු සරණයි මල්ලි
සතුටින් ඉන්න මනුස්සයෙක් 😌❤️
ඔයාගෙ හිනාව ලස්සනයි.බුදු . සරණයි
රටකට ගිය කලක්.. අමු බේබද්දෝත් ගෙනල්ලා ඉන්ටවීව් කරනවා.... ඇවිල්ලා වචනයයී දෙකයී ඌ කතා කරන්නේ බැනපු උන් ඔක්කොම කියනවා ඌ පට්ට චරිතෙලු අරකලු මේකලූ.. 🤣🤣🤣 කොහෙන් හිනා වෙන්නද මංදා මේවට
කියලා වැඩක් නෑ අනේ🥲
ඇත්තටම
Siraaa😂
ඉතින් නොබල හිටපන්කො😂😂දාර බඩු ඉන්‍ටවිව් කරන්න හොද නම් ඉතින් මේක අවුල්ද😂😂
හිතින් නම් ඔයාට ගොඩක්ම ආදරේ කරනවා මං.. පදමට බොන එක බොන්න අයියෙ. ඔයාගෙ ලස්සන රූපය සහ හිනාව පරිස්සමට තියාගන්න.❤️
😍❤
නියමයි.කසුන් .අයියෙ .උත්තර .දිපුවිදිය❤❤❤❤❤❤❤❤❤❤❤.ඔයා .ඔවා.ගනන් ගන්න.එපා.
Mona unath hinawai..,natana widihai lassani 😍😍😍😍😍😍😍
ගිය ආත්මෙ ඇතෙක්ද කොහෙද ☺️🙃🤭😃 පැද්දී පැද්දිමයි ඉන්නේ ගෙදරත් වැඩිපුර ඉන්නේ පැද්දී පැද්දී 😃🙃☺️🙃🤭🤗🤗🤗🤗
කවුරු මොනා කිවත් අනෙ අහින්සක හිනාවක් අහින්සක කොල්ලෙක් ❤️❤️❤️❤️
කලු කොල්ලොන්ව ගොඩ දැම්මට රෙස්පෙට් බොසා 🙂❤️
ඔයා නම් පට්ට කසුන් හරිම නිරහංකාර චරිතයක්. ඔයාගෙ හිනාව හරිම ලස්සනයි
බොන නිසාවත් ඔයාගෙ වාහනේ නිසාවත් නෙවෙයි ඔයා ප්‍රසිද්ධ උනේ ඔයාගෙ ලස්සන හිනාවට දැක්ක ගමන් ආස හිතෙනවා
හ්ම්ම් ඇත්ත
මං නම් කාටවත් බනින්නේ නෑ මොකද ඌත් කොල්ලෙක් මාත් කොල්ලෙක් මං හිතන්නේ ඌත් මගේ වයස වගේ ඇති ගැම්මක් කොල්ලා💙🌟
බැනපු උනුත් දැන් හොද කියයි😌මම නම් ටික්ටොක් එකෙ දැකපු දවසෙ ඉදන් ආසම චරිතය😍🙂
මිනිස්සු මොන බයිලා ගැහුවත් ඌ පට්ට ඩයල් එකක්❤🔥
කසුන් ඔයාගේ හිනාව ලස්සනයි අයියේ🥰🥰
😋
Hi
Salli walatada manike
@@ThilankaDadaruwan-xy1dy salli nm monada halo ada thiyei heta nathiwei anunta irisiya karanna epa manussayekge hodak dakkam eka agaya karanna purudu wenn kuhaka wenna epa
😊
අනේ මම හොය හොය හිටියේ,දැක්ක් දවසේ ඉදලා පට්ට අසයි
බැනපු ඔක්කොම හොද කියනවා දැන්, ලකේ පන්කාව , සුපිරි චරිතයක් කසුන් , කන්න ඕන බොන්න ඕන ආතල් එකේ ඉන්න ඕනා 🤟
Pake lankawa 😂
නියමයි..මල්ලි ඔයා ලස්සනයි
දෙවියනේ අපේ ගමේ කොල්ලෙක්නේ, 👍බණ්ඩාරගම, ෂා මරු මරු, ❤️
බණ්ඩාරගම බේබද්දා..😅
සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත්..💗💗
Oyanam maru charithayak ayiye gammak thama
පට්ට මුනම් පුලුවන්නම් තමිනෙල් එක කොල්ටියට හදන්න views වැඩි කරගන්න පුළුවන් සුපිරියටම
දැන් හදනවා
ආදරෙයි උතුරන්න ❤❤
Ee ayya ge hinawa lasanai,, dance eka maru ayye 👌👌
ඔයාගෙ හිනාව ලස්සනයි අයියේ 😍😍❤️
කසුන් අයියේ ඔයානම් කෙලින් කතාකරන සුපිරි කොල්ලෙක්
ඔයා බීවට හිට් උන් නෑ බ්‍රෝ ඔයාගෙ dance එකයි හිනාවයි ඔයාව ඔතන්ට ගෙනාවෙ❤️
Adare. Malli. Parissamin. Budu. Saranai 🌹🌹🌹🌹🌹👍👍👍👍👍😀😀😀😀😀
Harima lassana kenek oya MN hari kamathi.sathutin inna bs
ඇත්තටම ගොඩක් ලස්සනයි අයියේ ඔයා ,කොල්ලෙක් උනාම බිලා ආතල් එකේ ඉන්න ඔනි ඔයා ඒ ආතල් එක සුපිරියටම ගන්නවා මරැ ඔයා නම්
ඔක්කොම හරි නාකි ගෑනුත් කසුන් අයියා ගාගා වැලලෙන එකනේ ඉවසන්න බැරි ...නංගිලානම් අව්ලක් නෑ ඉතිම් ..😏
Sirawata bn mama nan muta kamathi 🤘😃 athal eke jiwithe vidina kollek
පට්ටම කතාව... ඇත්ත කතාව ❤තාත්තගේ සල්ලි වලින් පුතා රගන්නේ නැතුව,, අල්ලපු වත්තේ එකා රගන්න ද 😎
එකෙන්ම
Kollo oya ahinsaka pissu wada karana kanak wagai matanam panna monawa unat bima kiyana daya wadiya tiya ganda apa ,yaluwo unat ada kala wadiya viswasa karanda baha akata kala balla kapana yaluwo inna samajayakai api inna obata tiyana daya hoda vidihata bukti vidala satutin yahapat vidihata jivita wanda ❤❤❤
ඌ හොද එක ඇත්ත ❤️ ඒ වුනාට උටත් රිච් යන්නනේ දගලන්නේ ජනත් ආතල් එකක් දුන්නේ කොල්ලොන්ට උබ අමු ගවයා 😂
කවුරු මොනව කීවත් මන්නම් ආසම චරිතයක් ආදරෙයි 🌹🌹🌹
සල්ලි තාත්තගේ වෙලා
සතුට තමන්ගේ වෙනවට වඩා
සල්ලි තමන්ගේ වෙලා සතුට තාත්තාගේ වෙන එක වෙනම එකක් මිත්‍රයා 😊
රගන්න ඇති වෙනකම් තමන්ගේ මහන්සියෙන් උපයලා එතන වටිනාකම වැඩියි.❤