Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වස්ති නම් ඉතින් සුපිරියක් තමා ❤️
මගෙ අයියයි මේ පොරයි එකට maths කරේ අද අයියා ingineer but ගෙදර no job පොර රට ගියා..මූ audi laxuary life....සතුටුයි බන් හදවතින්ම. නංගී මල්ලී උබලට හුගක් ආදරෙන් කියන්නෙ උබලට මොනම හෝ හැකියාවක් තියේ නම් ඒ ඔස්සේ ඉගෙනගෙන experiment කරලා අත්නොහැර ජීවිතේ ජයගන්න කැපිලි කෙටිලි ඇදවැටීම් කකුල් ඇදීම් වෙනවා. මොකද මේක ලංකාව හරි කුහකයි. අනුශ්ක ඕවා හැමදේම විද දරන් ආවෙ. අම්මා තාත්තගෙ කීමටවත් කැමති දේවල් දැනෙන දේවල් අතරින්න එපා. උපාදි දාපන් බල්ලට. ඕක නිකන් සහතිකයක් විතරයි. කල් යද්දි තේරෙන්න ගන්නවා. ස්වයං රැකියා දෑතෙ රැකියා පට්ට වටිනවා එක එකාට සර් පක්කුන්ට සර් කියන් නැතිව respect life එකක් ගෙවන්න. ජයවේවා.....🙏❤🙋
This comment made my day
❤❤❤
Wasthi යන්නේ මොන programme එකකටද ටීවි එකේ බලන්න බැරි උනොත් youtube එකෙන් හරි බලන මම අනුෂ්ක 🤗❤️
අව්රුදු 20 වගෙ පස්සෙ නුගසෙවන බැලුව...🤩"රුපවාහිනියෙ ඉන්නෙ....."🤣😂🤩
😂😂😂
@@kasunienjalee8186 really ✌️......
😂😂😂🔥
අපිට මොකද බන්.. Mr. Anushka liyanage❤
ඒ කියන්නේ වචන නෑ ඌ ගැන කියන්න.පට්ටම මීටරයක්.ඕන තැනකට බැහැලා ගේමක් නැතුව ගේමක් ගහන්න පුලුවන් චරිතයක්.පට්ටම ආදරෙයි අනුශ්ක උඹට.දවසක හම්බවෙන්න ආසයි.
අනුශ්ක ඔනෙ දෙයක් ජොක් එකට අරන් එක පාරම සිරියස් වෙලා කතා කරන එක මරු
වස්තිලා ඉන්නවනම් ඉතින් ඕනේ එකක් බලනවා ❤️💥
අනුෂ්ක & දුලාජ්.... මේ දෙන්න ඉන්න හැම ශෝ එකක් ම බලනව ආසාවෙන්
දුලාජ් අයියා වගේ යාළුවෝ හරිම අඩුයි❤
මේ ටිකේම හැම tv program එකකම Wasthi ( Anushka and Dulaj ) මෙයාලා තමා ඉන්නේ... කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ❤️❤️...Wasthi Productions එකෙන් අලුත් video එකක් එනකම් බලන් ඉන්නේ✌️✌️✌️
අැත්තමයි දැක්කත් බලන්න ඔනෙමයි.අනික අනුෂ්ක අයියා කිව්වට වාචාල කියවනවා කියලා. එහෙම නැ අහන්න හොද මෝටිවෙසන් ස්පීකර් කෙනෙක් එයා
Owww
Love you wasthi.... මන්දාරම් කතාවේ ආසම සිංදුවක්. ඔයාගෙ කතාවට මම නම් මාර ආසයි. එකම දේ උනත් ඕන තරම් අහන්න පුළුවන්.Good luck both of you 💖💖💖
මම මේ ප්‍රෝග්‍රම් එක බලන්නෙ දෙවනි සැරේට , ඒතරම් දේවල් තියෙනව හරියට අහනවනම් හිතන්න මේ දෙන්නගෙ කථාවෙ, සින්දුවක උනත් තියෙන්නෙ වෙනස්ම තේරුමක් කියල තේරෙන්නෙ ඒ අදහස් හොදින් අහගෙන හිටියොත්
මේ වැඩසටහන කවදාවත් බලලා නැ..... වස්ති නිසා බැලුවේ ❤️🤟🤘රූපවාහිනි යට ඇවිත් ජඩ මාධ්‍ය ට අතර අතේ දැනෙන්නේ නැතුව නෙළුවේ අනුෂ්ක විතරයි ❤️
මේ දෙන්නව දැක්කත් හිතේ ප්‍රශ්න නැත්තටම නැතිවෙලා අලුතෙන් හිතන්න එන'ජි එකක් එනව. Wasthi
අනුශ්ක: Entertainer තමා ඕකේ හරි නම Joker නෙමේදුලාජ්: අවුලක් නෑ අපි රූපවාහිනියෙනෙ ඉන්නේ😂😂😂😂😂
සාම්ප්‍රදාය අතික්රමනය කල එකම ඩබල වස්ති ආදරෙයි අයියල දෙන්නට
අනේ ඇයි අප්ප මේ ගොල්ලොන්ව දැක්කට එපා වෙන්නෙ නැත්තේ. පට්ට ආදරයක් තියෙන්නෙ වස්තිලට 💟✌️.. Good luck WASTHI
ලංකාවේ සෝෂල් මීඩියාවල මම දැකපු හොදම එන්ටටේනස්ලා තමයි මේ❤මොන මොන යූ ටියුබ් චැනල්ස් ආවත් වස්තිට ගහන්න කෙනෙක් තාම ආවේ නෑ.මන් හිතනවා ඉස්සරහට එන්නෙත් නැති වෙයි කියලා.බින්දු ඉදන් පටන් අරන් අද මේ ඉන්න තැන දකින කොට මාරම නිහතමානී සතුටක් මට දැනෙන්නේ.😊ඕනිම කෙනෙකුට ගොඩාක් දේවල් ගන්න පුළුවන් දෙන්නෙක් තමා මේ.සුබ පතනවා තවත් ඉදිරියට මේ ආවා වගේම සාර්ථක ගමනක් යන්න ලැබේවා කියලා 🙏ඉක්මනින් වස්ති වීඩියෝ එකක් ඕනී.ආදරෙයි A❤& D❤
ඉස්සර වැඩසටහනකට එන්න කියලා නිවේදීකාවක් වස්ති කියන නමත් නෝන්ඩි කරා.. අද කොහොමද වස්ති ඉන්න තැන 💗
උබලගෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා මේ කාලෙ කොල්ලොන්ට කෙල්ලොන්ට්❤
අවුලක් නෑ රුපවාහිනියෙනේ ඉන්නේ 😁😁😁 (තඩියා )
මොනා වුනත් නියමෙට හින්ට් එක ගහනවා ඈ රූපවාහිනියට 🤣🤣
අරූගෙ කටේම තියෙන්නෙ "රූපවාහිනියේ ඉන්නෙ" කලින් එහෙකත් එහෙමයි 😂😂
වචනයක් වැරදුණොත් ඉවරනේ 😂😂 රූපවාහිනියේ
විහිලුවෙන් උනත් කියන වචන ටික මාරම වටින තෙරුමක් තියෙනවා
අනුෂ්ක අයියා නිසාමයි බැලුවේ....... 😁♥️❣️
මූල් කාලෙ රූපවාහිනියට එද්දි ඉදිරියට එන ඔයාලගෙ තාරුණ්‍යයට අත හිත දෙන්නැතුව ගනන්ගත්තෙ නෑ දැන් මහන්සිවෙලා තාරුණ්‍යයේ ජනප්‍රිය වුනාම නාලිකාවට ගෙනල්ල වැඩ සටහන් කරනව 😎
Wasthi nisa first time nugasewana program ekk beluwa....😘
රූපවාහිනීය ට්‍රෙන්ඩ් එකට ඇවිත් 🤣
කවදාවත් නුග සෙවන නොබලපු මන් අද බැලුව 😁
Wasthi is the best my fv anushka and dulaj 🖤❤️😎
Thanks රූපවාහිනී. Wasthi ඇත්තටම සුපිරි
වස්ති කියන්නේ 🔥🔥🔥🔥🔥💎💎💎💎❤❤❤❤❤❤❤ තමයි ඉතින් නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 ජය වේවා තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️
අවුරුදු හය හතකට පස්සෙ නුගසෙවන බැලුවෙ
Wasthi nisaaa baluvee 😌🖤
වස්ති නෙක්ස්ට් ලෙවල් ඉන්නේ, විනීලට මන් ආසයි , විනීල තාම නෝමල් ගේමක් ගහන්නේ, වස්තිලව ෆලෝ කරොත් විනීලට උනත් ලොකු තැනකට එන්න පුලුවන්,
සුපිරියක් තමා අයියලා දෙන්නා ගැම්මක් තමා
Niyamai ban innathana wegema manussa kamata garukaranawa issaia nondi karapu unta ubala karla pennuwe bs jaya hama dama hadari
කියවිල්ල නැතුව වැඩ වලින්ම "සම්ප්රදාය අතික්‍රමණය" කලේ වස්ති තමා ඉතින්. 🔥
අපි රූපවාහිනියේ ඉන්නේ....😜
වස්ති එනවනම් ඕන මගුලක් ආතල් 🤣❤️
Ow ani mamat eka baluwa pin godakk 🙏❤️🌷වස්ති
Anushka aiya + Dulaj aiya = Sri Lanka's NO 1 brand "Wasthi Production" ! 👊❤️🔥
ඔයාලා දෙන්නාගෙ අදහස් ,නිර්මාණ හැමදේම සුපිරි .💕
Anushka superb. ..Stay blessed
වස්ති ❤️❤️❤️ congratulations ❤️❤️❤️
අනුශ්ක ඔයානම් පිස්සුවක්...❤❤
48:13 මන් කියන්නමලු වෙලාව😂😂😂
තොපි දෙන්නා හින්ද අපිට නුගසෙවන බලන්නත්නුනා.. ලජ්ජවෙ බේ...
වස්ති එකෙන්ම පිස්සුවක් දැන් ❤️❤️
තඩියා පට්ට අවංකයෙක්"
අම්මෝ වස්ති නම් ඉතින්❤❤❤.
Wasthi ❤️ Anushka & Dulaj Gammak 💪 Kawada hari lankawa loketa aran yana thawath porawal dekka ❤️
Nadeemal sanuka sajitha 3 denawa gennannako next program ekata
උබලනම් පිස්සු වක් බං... අපි ඒකට Adic වෙලා....❤️
My Favourite Wasthi ❤️
රූපවාහිනීයේ නේ ඉන්නේ😂😂
Wasthi 🔥😍
Nice
වස්ති කියම්නෙ motivetion එකක්🤟
තඩියා z mine🖤
Anushka aiya nisa bluwe 🤩💖
හදවතේ #වස්ති😍
අපි රූපවාහිනීයේ ඉන්නෙ😂😂❤
වස්ති නිසා බැලුවෙ
කාලෙකට පස්සෙ නුග සෙවණ බැලුවා.
Wasthi...💪👍
Maru👍
Best...vasthi
wasthi nam superb ❤
Super
Wasthi❤
Wasthi .❤❤❤
Wasthi nisamai beluwe. 😍 anushka aiyee ❤
mandaram kathawe 💖
Thanks...rupawahini...wasthi gennuwata kalin wathaweth beluwa...kochchra beluwath epanm wenne ne...adarei wasthi ....ayeth genwanna....balan innawa api
ජාතික රූපවාහිනි වලින් පඩේකට මායිම් නොකල උන් අද උන්ටම වීව්ස් ගන්න ගෙන්නලා 😂
Wasthi thama Dan lankawe hitma aya... ❤️ ❤️ Reject karapu chanal unat Dan pana pana eylawa program walata genna ganne..
😂මං කියන්නම් වෙලාවලු
wasthi 😘
Wasthi💪😁❤️
අපි රූපවාහිනියෙ ඉන්නෙ🤣🤣 අම්මේ දුලාජ් 😁 වස්ති කියන්නෙම පිස්සුවක් 🔥
Anushka liyanage❤
එයාල මේ programme වලට එන්නත් සල්ලි ගන්නවද දන්නේ නැති හින්දා අහන්නෙර්
උත්සවන්ත දක්ෂ ළමයි ටිකක් 👍🤣🤣🤣🤣🤣
වස්ති🤗 රෑ 12.46 මෙ video eka baladdi mm😁👻
Wasthi🥰 best
💖wasthi
Anushka hoda kathikayek🔥❤
❤️
වස්ති හින්ද බැලුවෙ
Italy walata 3D widiyata me film denna #wasthi
Wasthi superb brand in sri lanka
වස්ති නිසා බලන්නෙ❤️
👍❤️❤️❤️❤️❤️
වස්ති නිසා බලන්නෙ
Wasti is great
sanuka and windy genwannako
වසති ඉන්න ඕන මගුලක් ok 😒❤️
love you wasthi❤❤❤❤❤❤
වස්ති නිසාම තමයි බැලුවෙ❤❤
♥️🔥
වස්ති නම් ඉතින් සුපිරියක් තමා ❤️
මගෙ අයියයි මේ පොරයි එකට maths කරේ අද අයියා ingineer but ගෙදර no job පොර රට ගියා..මූ audi laxuary life....සතුටුයි බන් හදවතින්ම. නංගී මල්ලී උබලට හුගක් ආදරෙන් කියන්නෙ උබලට මොනම හෝ හැකියාවක් තියේ නම් ඒ ඔස්සේ ඉගෙනගෙන experiment කරලා අත්නොහැර ජීවිතේ ජයගන්න කැපිලි කෙටිලි ඇදවැටීම් කකුල් ඇදීම් වෙනවා. මොකද මේක ලංකාව හරි කුහකයි. අනුශ්ක ඕවා හැමදේම විද දරන් ආවෙ. අම්මා තාත්තගෙ කීමටවත් කැමති දේවල් දැනෙන දේවල් අතරින්න එපා. උපාදි දාපන් බල්ලට. ඕක නිකන් සහතිකයක් විතරයි. කල් යද්දි තේරෙන්න ගන්නවා. ස්වයං රැකියා දෑතෙ රැකියා පට්ට වටිනවා එක එකාට සර් පක්කුන්ට සර් කියන් නැතිව respect life එකක් ගෙවන්න. ජයවේවා.....🙏❤🙋
This comment made my day
❤❤❤
Wasthi යන්නේ මොන programme එකකටද ටීවි එකේ බලන්න බැරි උනොත් youtube එකෙන් හරි බලන මම අනුෂ්ක 🤗❤️
අව්රුදු 20 වගෙ පස්සෙ නුගසෙවන බැලුව...🤩
"රුපවාහිනියෙ ඉන්නෙ....."🤣😂🤩
😂😂😂
@@kasunienjalee8186 really ✌️......
😂😂😂🔥
අපිට මොකද බන්..
Mr. Anushka liyanage❤
ඒ කියන්නේ වචන නෑ ඌ ගැන කියන්න.පට්ටම මීටරයක්.ඕන තැනකට බැහැලා ගේමක් නැතුව ගේමක් ගහන්න පුලුවන් චරිතයක්.පට්ටම ආදරෙයි අනුශ්ක උඹට.දවසක හම්බවෙන්න ආසයි.
අනුශ්ක ඔනෙ දෙයක් ජොක් එකට අරන් එක පාරම සිරියස් වෙලා කතා කරන එක මරු
වස්තිලා ඉන්නවනම් ඉතින් ඕනේ එකක් බලනවා ❤️💥
අනුෂ්ක & දුලාජ්.... මේ දෙන්න ඉන්න හැම ශෝ එකක් ම බලනව ආසාවෙන්
දුලාජ් අයියා වගේ යාළුවෝ හරිම අඩුයි❤
මේ ටිකේම හැම tv program එකකම Wasthi ( Anushka and Dulaj ) මෙයාලා තමා ඉන්නේ... කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ❤️❤️...Wasthi Productions එකෙන් අලුත් video එකක් එනකම් බලන් ඉන්නේ✌️✌️✌️
අැත්තමයි දැක්කත් බලන්න ඔනෙමයි.අනික අනුෂ්ක අයියා කිව්වට වාචාල කියවනවා කියලා. එහෙම නැ අහන්න හොද මෝටිවෙසන් ස්පීකර් කෙනෙක් එයා
Owww
Love you wasthi....
මන්දාරම් කතාවේ ආසම සිංදුවක්. ඔයාගෙ කතාවට මම නම් මාර ආසයි. එකම දේ උනත් ඕන තරම් අහන්න පුළුවන්.
Good luck both of you 💖💖💖
මම මේ ප්‍රෝග්‍රම් එක බලන්නෙ දෙවනි සැරේට , ඒතරම් දේවල් තියෙනව හරියට අහනවනම් හිතන්න මේ දෙන්නගෙ කථාවෙ, සින්දුවක උනත් තියෙන්නෙ වෙනස්ම තේරුමක් කියල තේරෙන්නෙ ඒ අදහස් හොදින් අහගෙන හිටියොත්
මේ වැඩසටහන කවදාවත් බලලා නැ..... වස්ති නිසා බැලුවේ ❤️🤟🤘
රූපවාහිනි යට ඇවිත් ජඩ මාධ්‍ය ට අතර අතේ දැනෙන්නේ නැතුව නෙළුවේ අනුෂ්ක විතරයි ❤️
මේ දෙන්නව දැක්කත් හිතේ ප්‍රශ්න නැත්තටම නැතිවෙලා අලුතෙන් හිතන්න එන'ජි එකක් එනව. Wasthi
අනුශ්ක: Entertainer තමා ඕකේ හරි නම Joker නෙමේ
දුලාජ්: අවුලක් නෑ අපි රූපවාහිනියෙනෙ ඉන්නේ
😂😂😂😂😂