කොළඹ දිස්ත්‍රික්කයේ සුන්දර දිය ඇලි / කුමාරි ඇල්ල / රන්මුදු ඇල්ල / ඇල්ල උඩ ඇල්ල

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024
  • කොළඹ දිස්ත්‍රික්කයේ සොඳුරුතම ඉසව්ව වන සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ මෙම ස්ථාන තුනම පිහිටා ඇත.
    කොළඹ සිට පැමිනෙන්නේ නම් හයිලෙවල් ( A4 ) මාර්ගයේ මීපේ හන්දියෙන් දකුණට ඇති පාරේ 1500m පමණ ගිය විට හමුවන පිංතාලිය හන්දියෙන් වමට හැරී තවත් 1500m ඉදිරියට ගොස් වේවැල්පනාව හන්දියෙන් දකුණට හැරී 5km පමණ ඉදිරියට ගොස් හමුවන වග ඉරිදාපොළ හන්දියෙන් දකුණට හැරී ඇති මාර්ගයේ 3km පමණ ගමන් කිරීමෙන් මුලින්ම රන්මුදු ඇල්ලට ලගා විය හැක.
    තව ද කලු අග්ගල සිට ලබුගම දක්වා දිවෙන මාර්ගය ( B188) පුවක්පිටිය සිට තුම්මෝදර දක්වා දිවෙන ( B426) බෝපේ සිට තුම්මෝදර දක්වා දිවෙන මාර්ගයෙන් ද මෙම ප්‍රදේශයට ලගා විය හැක.
    #kumari_ella #ranmuduella #ella_uda_ella

КОМЕНТАРІ • 9