උණ ගැනුණ දවසේ බඩ පිරෙන්න කාපු මගේ උදෑසන ආහාරය | රතු හාලේ කිරිබත් සමග සැර මාළු කරිය | kirbath recipe

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 82

  • @niraSrecipes
    @niraSrecipes  2 роки тому +3

    1. කිරි තේ එකට මේ ජාති දෙක දාලා හදන්න | ලෙඩ ගණනාවකට සුවය දෙන පෝෂණීය කිරි තේ එක
    ua-cam.com/video/0JtA_NVOL0k/v-deo.html
    2.මම උදේට මේක බීලා කිසි දෙයක් කන්නේ නෑ | Healthy breakfast smoothie
    ua-cam.com/video/WF_wGgwVVjA/v-deo.html
    3. රාත්‍රී ආහාරයට මේ සැහැල්ලු පෝෂණීය සුප් එක බොන්න | Thai style creamy coconut milk soup |nira s recipe
    ua-cam.com/video/B7WygyKv7lc/v-deo.html

  • @Sandramarylily
    @Sandramarylily 2 роки тому +2

    මාත් හරිම කැ මැති රතු කී බත් වලට 👌

  • @officiallankaithihase456
    @officiallankaithihase456 2 роки тому +1

    Aniwaren akke niyamai

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 2 роки тому +2

    Ammo..very simple
    කියාදුන්නට ගොඩාක් ස්තුතියි අක්කියෝ 🌺budu saranayi patiyo ❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      බුදුසරණයි නංගි

  • @kumariattanayake4289
    @kumariattanayake4289 2 роки тому +2

    ඇත්තටම ඔයා වෙනස් විදියකට හැදුවෙ හරිම රස පාටයි මමත් හදන්න ඕනේ

  • @nadeeshanadeesha8514
    @nadeeshanadeesha8514 2 роки тому +2

    කටට කෙල උනනවා නංගියෝ දැක්කහම.ආසයි ඔයා උයනවා බලන්ඩ.බුදුසරණයි ඔයාට.

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      බුදුසරණයි ඔයාට දීර්ඝායුශ වේවා!!

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 2 роки тому +1

    kanna hithenama supiri kamak

  • @shanthimuniyandi2775
    @shanthimuniyandi2775 2 роки тому +1

    අනේ දකින කොට කන්නම හිතුනා රස පාටයි බුදුසරණයි ඔයාට

  • @malijayaraj7130
    @malijayaraj7130 2 роки тому +1

    ඇත්තටම කටට කෙලත් ආව. මම ආසම කෑමක් කියල වැඩක් නෑ ගොඩක් ස්තුතියි නංගා

  • @malanigunasekara9638
    @malanigunasekara9638 2 роки тому +2

    නියමයි නංගී කටට කෙලත් උනනවා ස්තුතියි සිතල නැද්ද කිරිබත්

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔව් ටිකක් සීතලයි ඒ උනාට කාලා පැයකින් වගේ මම ඉඟුරු තේ බිව්වා. මේ පාර වෛරස් උණ ගොඩක් දරුණු උනා මේ රටේ. සමහර අයට දවස් 20 ගිහිල්ලත් හොඳ නෑ. මම යාන්තන් දවස් 7-8 බේරුනා. සිංහල ඖශධීය දේවල් වල වටිනාකම දැන්නේ ලෙඩක් හැදුනම තමා.

  • @lfmgroup2162
    @lfmgroup2162 2 роки тому +1

    Niyamaine,amuthuma kramayakata haduwe,hadala balannam...👍👍

  • @italyamma
    @italyamma 2 роки тому +2

    අම්මෝ කටට කෙලත් ඉනුවා ඉතින්. හරිම රස පාටයි. බොහොම ස්තූතියි . සුභ දවසක් ❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ස්තූතියි අක්කේ

  • @witharanagama1052
    @witharanagama1052 2 роки тому +2

    Supiri kamakane adama hadanna ona

  • @cmartkitchen8563
    @cmartkitchen8563 2 роки тому +1

    harima rasapatae akke

  • @ramyramy3160
    @ramyramy3160 2 роки тому +1

    Nanga oyata ikman suwaya parthana karanawa oyage video Hama dama balanawa mn inneth Dubai Jesu pihitai oyata

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      දීර්ඝායුශ වේවා!! ඔයාට ගොඩක් ස්තූතියි

  • @susilawickramarathna2677
    @susilawickramarathna2677 2 роки тому +2

    Wadagath karunu hamadama apita denawa.duwata ikman suwa

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      බුදුසරණයි ඔයාට

  • @tillyscraft2827
    @tillyscraft2827 2 роки тому +1

    Eka nam dakkamath bada pirenwa. Godak rasa patay. Bohoma sthuthi. ❤️❤️❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ස්තූතියි නංගි ❤️🌸❤️

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 2 роки тому +1

    නිරා මාලු හොදිත් එක්ක රසයි.ඔයා හැදුවෙ වෙනස්ම විදිහකට.හරිම රස පාටයි.ඒත් මම දැන් නිර්මාන්සයි .ඔයාට තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා .

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ගොඩක් හොදයි නිර්මාංශ උන එක. හැබැයි දැන් ප්‍රෝටීස් සහිත කැල්සියම් සහිත ආහාර තෝරගන හොද දේවල් කන්න. නැත්නම් වයසට යනකොට පෝශන ඌනතා වලට රක්තහීනතාවය, ඔස්ටියෝපොරෝසිස් වගේ ලොකු ලෙඩ එන්න තියන අවධානම වැඩී. ඔයාට නීරෝගී ජීවිතයක් වේවා

    • @mcorera2859
      @mcorera2859 2 роки тому

      හරිම රස පාටයි . මමත් අවු 3 ඉදලා නිර්මාංශ වුනා. පොළොස් කරියක් තමා දැන් ඒකට ගැලපෙන්නේ ☺️

    • @shirleyfernandowke672
      @shirleyfernandowke672 2 роки тому

      නිරා මාළු , (nira S ගේ මාළු)ද නැතිනම් පරා මාළු ද ?

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 роки тому +1

    Duu... Oya wenas widiyakata maalu eka haduwe... Kiri bath... Ekath ehemai.. Itin.. Oyatath budu saranai..

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      දීර්ඝායුශ වේවා

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 2 роки тому +1

    Niyamie , ..Jaya weva ...

  • @shirleyfernandowke672
    @shirleyfernandowke672 2 роки тому +1

    එල ! ගරම් මසාලා වල ට star annis වුවමනා යි නේද ? ඒවා හදන විධිය කියන්න ට හැකි ද? සුරා පරව් නො වේ ද මාළු ?

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      මේ මාළු වල නම දන්නේ නම් නෑ. මැකරල් මාළු තමා කලින් දවසේ හැදුවේ. ඒ මාළු රසයි. මේ මාළු ටිකක් රසෙන් අඩුයි. මම කියන්නේ කෑලි. ඉතින් මැකරල් මාළු මේ සයිස් ගන්න පුලුවන් නම් හොදයි. හා මම ගරම් මසාලා හදන විදිහත් ඉක්මනින් ගේන්නම්කෝ

    • @shirleyfernandowke672
      @shirleyfernandowke672 2 роки тому

      @@niraSrecipes මෙහෙ දී කුම්බලාවා, බෝල්ලු, කෙලවල්ලා ගැලපේවි! STAR ANNIS, වසාවාසි, ඉඟුරු පියල්, කළුදුරු(Blackseed), දවුල් කුරුඳු කොළ, අල්ලෝරා කොළ ( අපේ භාවිතයේ අඩු යැ යි සිතමි)

  • @thamararanasinghe4196
    @thamararanasinghe4196 2 роки тому +1

    Good morning duwa. Mama inne sri Lanka. Mage phone aken sinhala type karanne baha. Duwa oyage videos purama shagathai. Harima watinawa. Mage phone akata ahamben oyage video akak lagai awa. Mama oya gana danagena hitiya naha. Oyage UA-cam channel aka mata loku deyak. Mama eya oyage oats roti aka dinner akata kawa. Harima rassi hodai. Mama thalia habala pethi smoothie aka biwa. Ada chair seeds smoothi aka hadala thiyala awith me comment aka type karanne. Duwa oyata yahapathakama wewa. Thunuruwange ashiryadaya labewa. Boho kalak kiwata wewa. Niduk nirogi wewa.
    Chair seeds daraz aken genawa gaththa. 😍😍😍

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      Bohoma sthuthi diga comment ekata. Oyata dirgayu wewa. Sinhala akuru ganna helakuru app eka download kara ganna .

  • @lilanieshanikakumanayake855
    @lilanieshanikakumanayake855 2 роки тому +1

    සියඹලා වෙනුවට ගොරකත් කමක් නෑනෙ..
    කොහොමද ඕක ඔහොම හදලා දවස් කීයක් තියාගන්න පුලුවන්ද

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 роки тому +1

    Thank you dear

  • @senarathbalasuriyage9788
    @senarathbalasuriyage9788 2 роки тому +1

    Good respec ❤❤❤

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 2 роки тому +1

    නියමයි 👍👍👍

  • @nilukapinnagoda8279
    @nilukapinnagoda8279 2 роки тому +1

    kiri bathui mali rasaii thma

  • @desikadissanayake2710
    @desikadissanayake2710 2 роки тому +1

    Niyamai

  • @ccsl6890
    @ccsl6890 2 роки тому +1

    Kela Awa niras katata.🤤🤤🤤 mamath Asamakema. Mirismalu kiribath. 😄💐❤
    Theruwansaranai.

  • @Harshanaprasad1
    @Harshanaprasad1 2 роки тому +1

    Nira s eka super

  • @damayanthikodagoda9821
    @damayanthikodagoda9821 2 роки тому +1

    ගොඩාක් ස්තුතියි

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      බුදුසරණයි ඔයාට

  • @cooktolive5550
    @cooktolive5550 2 роки тому +1

    Very good

  • @priyankasamandra6818
    @priyankasamandra6818 Рік тому +1

    Malu walata thakkali hoda ne

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      ලොකු මාළු වලට කමක් නෑ. හාල් මැස්සන්ට හොඳ නෑ කිව්වට ඒකත් සුළු වශයෙන් තමා බලපාන්නේ. හාල්මැස්සන්ට දාන්නේ නෑ තක්කලි

  • @darshanamaddu4248
    @darshanamaddu4248 2 роки тому +2

    maru

  • @sumuvlogs1
    @sumuvlogs1 2 роки тому +1

    Thank u akke

  • @tharangaruwan7601
    @tharangaruwan7601 2 роки тому +1

    Good ...😘😘😘

  • @dew_vlog209
    @dew_vlog209 2 роки тому +1

    ගරම් මසාලා වෙනුවට තුනපහ දාන්න බැරිද..

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔව් තුනපහ වලට තමා ගරම් මසාලා
      කියන්නේ හිංදියෙන්. රට ඉන්න අයට ඒ නම කිව්වේ

  • @ranimalika7809
    @ranimalika7809 2 роки тому +1

    ඔයා ඉන්නෙ කොයි රටෙිද

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 2 роки тому +1

    Thunapha dammama hodi thunapha rasa enne nada ?mama malu hoddata during danne naha oya kiyapu akarayath hadala balannam B S !!!

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      මෙහෙම හදලා බලන්නකෝ.

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 2 роки тому +1

    අබුඩාබි වලට ලන්කාවෙ බඩු යනවද දුව

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      මෙහෙට එනවා. ගිනි ගනන්. හැම එකක්ම කිලෝ එක රුපියල් 3000 එහා

  • @nilantha-u5k
    @nilantha-u5k 2 роки тому +1

    👌👌

  • @monicawilliams949
    @monicawilliams949 2 роки тому +1

    👍😋

  • @leenafernando7276
    @leenafernando7276 2 роки тому +1

    👍❤️😘

  • @kukw2836
    @kukw2836 2 роки тому +1

    ඔයා කොහෙද ඉන්නෙ ....?

  • @nelkaperera1093
    @nelkaperera1093 2 роки тому +1

    👌👌👌👍👍👍👍❤❤❤✋✋✋

  • @sameerasameera2890
    @sameerasameera2890 2 роки тому +1

    👍👍👍👍👍👍👍❤👌

  • @kalanadesilva2924
    @kalanadesilva2924 2 роки тому +1

    🤢

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +2

    Thanks dear

  • @lilanieshanikakumanayake855
    @lilanieshanikakumanayake855 2 роки тому +1

    සියඹලා වෙනුවට ගොරකත් කමක් නෑනෙ..
    කොහොමද ඕක ඔහොම හදලා දවස් කීයක් තියාගන්න පුලුවන්ද

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      මාළු වගේ දේවල් ෆ්‍රිජ් එකේ දවස් 3 වඩා තියන්න එපා

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ගොරකා හොදයි