ayiye mama full video eka baluwa mama channel ekak patan gena aurudu ekahamarak dan eke watch time 1000+ panala sabscribe 2000+ gahank thiyanawa mata thiyana prashnaya thamayi sindu dj karala ehema dammahama eken dolar hoyanna bayida?
Tech podda kiyala kiyana channel eka karana ponnaya thama oka karanne ikage revanue eka na bn u edite ekak dala yt karana ewunge 50$ gane kada gannwa kiyala denawai kiyala ape kollek ahuwela ada ada hitiye wesige putha oka
ගොඩක් අය ඉවසීම ප්රගුණ කරලා නෑ ඒකයි ගොඩක් ඔය වගේ වැඩ කරන්නේ. අවසානයට වෙන්නේ චැනල් එකත් නැති වෙලා යන එක
🙂👍
@@sldotcomofficial aiye mama aiyata mage channel ake link aka comment akak dannam aiyata puluwannda poddak channel aka balala monatize karanna kalin mata hada ganna thiyena dewal monada kiyala kiyanna aiya aka loku udauwak mata
ඇත්තටම ගොඩක් වටින video එකක්. මාත් දැක්ක ඔහොම සීන් එකක් fb එකේ share උනා 🖤
useful video brother 💙
bro oyadha
ඇත්තෙන්ම ඔබගේ වීඩියෝ වලින් සේවයක් වෙන්නේ. ගොඩක් වටිනවා🔥❤️
ජය වේවා 🙏
Video එක පට්ටම quality සිපිරි වැඩක්💪
Nice bro ! ❤️
😄😍
@@sldotcomofficial Kohomada mage revenue eka 5000$ per month 😆
@@SLPCLK ආ කමක් නෑ
@@SLPCLK 1500$ට් වඩා තියන්න එපාලු නේද #gota
😊😊😄
අද විඩියෝ එක සුපිරි අයියේ ගොඩක් වටිනවා ❤️❤️🙏🙏👍👍
මගෙ මාසෙට Views ලක්ෂ 5යි. දවසට Views 20දාහයි. මන් Dollar මිලියනපතියෙක් 😆
මාසෙට කීයක් සෙට් වෙනවද
Mn oyage video balanawa
ඔයාට දෙන්නම් ඩොලර් 750ක් මාසෙට ඇතිනේ
ඔයාගේ වීඩියෝ ගොඩක් වැදගත් මල්ලි.දිගටම කරගෙන යන්ඩ.👍
🤜🤛
මගේ චැනල් එකේ විව්ස් 20000 ක් තියෙනවා ❤️❤️🙏🙏👍👍
Aiye mage channel eka mn aiyage video balala tama me tanata gate aiye oya kiyala dan awaa hariyata hari ❤️🥳
😊
කියල නිම කරන්න බෑ මේ වීඩියෝ එකේ වටිනාකම දිගටම මෙවැනි වීඩියෝ ගේන්න 💪💪💪📢
මෙච්චර කල් බිලියනපතියෙක් කියලා තඩි මනෝපාරක් ගහගෙන හිටපු මම...🙄😁
හැමදාම වගේ අදත් ගොඩක් වටින වීඩියෝ එකක්
සුපිරි විඩියොඑකක්❣️
සුපිරි මිලාන් අයියේ
14K වලට 3K $ හබෙනව නම් හම්බන්තොටද මල් ගෝවා වගා කල හැක 😁
මගේ දවස් 2 කකට 1500 viws එනවා ඒත් LKR 100 වගේ එන්නෙ ඇතිද එර්
Useful video brother 🤗 thank you ❤️
Niyamai aiyee apiwa danuwath karanawata 👍👍👍👍 ජයවේවා hoda video akak
වටින වීඩියෝවක්...👍💪🇱🇰❤️❤️
thank you kollo,
poddak hina wela video karanna 🙂
හැමදාමත් වගේ වටින video එකක්
Ela..ela...ජය වේවා ..ආදරෙයි ...අයියා
ස්තූතියි බොක්ක❤🙏
වටින video එකක් 😊
Super බ්රෝ🔥💙
niyamai aiye wadagath video ekak😍
ayye description eke thiyena "show transcript" option eka gana video ekak karannako 🙏
වටිනා දැනුවත් කිරීමට ✌
Niyamai aiya
සමහරු මේක බොරු කියල කිව්වට මේක 💯 ඇත්ත🔥❤️
ඔව් bro
@@sldotcomofficial aiye mama aiyata mage channel ake link aka comment akak dannam aiyata puluwannda poddak channel aka balala monatize karanna kalin mata hada ganna thiyena dewal monada kiyala kiyanna pls aiya aka loku udauwak mata
තෑංක්ස් අයියේ🔥
වැදගත් video එකක් හැමොටම...
Useful video 👍
හොඳ පණිවිඩයක් ❤️👍
මල්ලි මෙහෙම දෙයක් කියන්නද?.ඔයා කියපු හැම දේම හරි නෑ. ජමනි විව්ස් 1000 කට ඩොලර් 88 ක් සෙට් වෙනව. මම දන්න දේවල් ශෙයා කර ගන්නෙ. මෙහෙම හිතන්න. මම මෙහෙම ඉදන් ඔයාගෙ චැනල් එකට මම ඕක කරනව ඔයා දන්නෙ නෑ. ඩොලර් 20000 ක් එනව.එතකොට ඔයාගෙ youtube චැනල් එක නැති වෙනව. එහෙනම් මට ලංකාවෙ ගොඩක් චැනල් නැති කරන්න පුලුවන් නේ. 2 ක ඔයා මෙහෙම හිතන්නකො. ඔරිජිනල් ජමනියෙන් විව්ස් 1000 ක් අවිල්ල ඒක ape ඩෑශ් බෝඩ් එකට ආවොත්. ඒ සල්ලි අපිට අනි වාරයෙන්ම දෙන්න ඕන. ඒක නීතියක් නේද?. .
Mage channel ekata $100 witara awa eka parak eka dashboard eke pennala adsense account ekata update wena dawase eka natiuna yt eken ahuwama illegal vidiyata views awilla tiyenne kiyanawa
මම කියපු දේ තේරුනේ නෑ ඔයාට. මේක වෙනස් කතාවක්. අනික views 14000 ට 3000$? ලංකාවේ aduiance එකකින්? අනික මේක ඇත්ත සිද්දියක්
@@sldotcomofficial aiye mama aiyata mage channel ake link aka comment akak dannam aiyata puluwannda poddak channel aka balala monatize karanna kalin mata hada ganna thiyena dewal monada kiyala kiyanna pls aiya aka loku udauwak mata
Machn Creative art channel eke videos athi balanna mn hithana widiyt good luck 🤞 @@pasiyatechyt
Natthm UA-cam eke search karanne, How can I monetize my UA-cam channel ethkot A to Z details enawa search karanna.
ayiye mama full video eka baluwa mama channel ekak patan gena aurudu ekahamarak dan eke watch time 1000+ panala sabscribe 2000+ gahank thiyanawa mata thiyana prashnaya thamayi sindu dj karala ehema dammahama eken dolar hoyanna bayida?
එල එල සුපිරි 🤟🤟💕💕💕 💕💕💕💕💕🤟🤟🤟💕💕
Viwes 100k giya cricket channl ekakata 12$ awe 😂
good advice ❤
Niyamaii 💖
Nice one ☝
අද ටිකක් වෙනස් 😁❤
මොනවද? 😊
UA-cam channel eka start karala video s upload karanna kalin monetization hadaganna barida?
අත්තටම නොදන්න දෙයක් දැන ගත්තා...tnx
ස්තූතියි අයියා 🥰🥳
නියමයි අයියේ
niyamai aiye. oya pavichchi karana mic eka mokakda aiye
Video athi
Thanks video❤️🤩
කේන්දර කාරයොනම් මහාදට සල්ලි හම්බකරනව නේද UA-cam එකෙන්
Tech podda kiyala kiyana channel eka karana ponnaya thama oka karanne ikage revanue eka na bn u edite ekak dala yt karana ewunge 50$ gane kada gannwa kiyala denawai kiyala ape kollek ahuwela ada ada hitiye wesige putha oka
Ade bn ehemada. Paw asarana podi eun ahu wenawa
මගෙ දවස් විසි අටට 780k views තියේ එවුනාට revenue එක... 76$ 🤣🤣 වීඩියෝ එකේ කියපු විදියට සල්ලි හම්බෙනවනම් අපි අද කෝටිපොතියො...🤣🤣
Computer Voice නිසා Montize හම්බුනාද අයියා 🙂 නැත්තන් ඔයාගෙ වෙන චැනල් එකක් ගැනද කිව්වෙ රිප්ලයි ඕනි ❤
@@slalvinstudio922 කමෙන්ට් කරලා තියෙන චැනල් එක ගැන කීවෙ
@@Londonviews1 VoiceChange කරලා තියෙනකොට Montize ගන්න පුලුවන් නේද එතකොට 🙂
👍
@@slalvinstudio922 ඔවු ....
THANKS For Your Deep explanation
👍👍🙏🙏🙏🌸🌺☺️Theruwan saranae 🙏🙏🙏🙏🙏
Supiri ❤😍👌
Thank Puthe denuwath kirimata
මට views 100,000 ( ලක්ශෙට ) ඩොලර් 15යි නෙ ලැබුනෙ මගේ වීඩියෝ එකක් views 8k (අටදාහ) වත් යන්න ඕනි ඩොලර් එකක් එකතුවෙන්න ඇයි ඒ? කොහොමද වැඩි කරගන්නෙ
Video කරන category ඒක අනුව ලැබෙන Ad ගාන අඩු වැඩ් වෙනවා
Mageth
Thank for verification
thanks for sharing
Thanks aiya
Aiya thumbnail hadana vidya gana tutorial ekak genna
Kala
Good ❤
UA-cam vedios walatay shorts walata gewana ganey wenasak thiyenawada
Machan Live streaming waladith peya gaana ekayhu wenawada???
thank you boss❤
Thanks bro❤️❤️
අයියා
My favorite channel
Thanks and great bro
අයියේ යූටියුබ් ඉන්ත්රෝ එකක් හදන හැටි වීඩියෝ එකක් කරන්න කෝ.
Valuable advice thanks
Thankz for this video brother 🔥
අයියෙ මොනටයිටෙශන් apply කරයින් පස්සෙ මොකක් ද කරන්නෙ කියල video එකක් ඔන
අයියේ cpm එක වැඩි කරගන්න key word හොයන විදිහ කියනවද
😍❤️Mru
Lankawe channel ekaka 1000 viewskata කොච්චර dollers hambenawad
Revenue එක highlight කරා inspect ගියා වෙනස් කරා 😂😅
Very useful vedio
Bro youtube shorts වලින් 100$ ගන්න channel එකේ මාසෙ ඇතුලත කොච්චර views ඕනෙද ? 🥺🥺
Ehema ekak na. Dena eka hithanne yt
wathsapp හරහා ලින්ක් ශෙයා කරලා වීව්ස් ලයික් කමෙන්ට් වොච් හවර් හදා ගත්තාම පස්සෙ කාලෙක ප්රශ්නයක්ද 😥😥
👍
@@sldotcomofficial මට පොඩ්ඩක් ඒක පැහැදිලි කරනවද මොකද මං වැඩි හරියක් වීව්ස් ගන්නෙ එහෙම.
😥
Bro, mage channel eka hadala tiyenne USA kiyala country eka dala. Eka dan Sri Lanka kiyala change karata kamak nadda. Dan monatization karala tiyenne. Pl reply.
Kmkna
@@sldotcomofficial thanks. Eka ehema kara kiyala mage audience ekata issue ekak wenne na neda. Adsence welata issue ekakut na neda? Monatization karala Tama dwas 10i
දැන් අයියා විවුස් 1000ට ඩොලර් එකක් දෙනව නම් ඒ විවුස් 1000 එකම වීඩියෝ එකෙන් එන්න ඕනි ද කියන්නකෝ
Na na okkoma
අයියා මගේ චැනල් එකෙ පැය 4000 සම්පුර්ණ කරලා තිබ්බේ මන් montionz ඇප්ලයි කරා රී ඇප්ලයි ආවා දැන් චැනල් එකට අවුරුද්දක් වෙනවා අර පැය 4000 නෑ නේ . මන් ඒ ව්ඩ් යෝ හිට්න් කරා මට ව්තරක් බලන්න පුළුවන් වෙන්න ඒක කරාට පස්සෙ තමා පැය 4000 පෙන්නන්නෙ නැත්තෙ help 😍
Video ain kalama watchtime aduwenawa
@@sldotcomofficial ව්ඩ් යෝ ට්ක ආයෙ හැමටම බලන්න පුළුවන් ව්දියට දැම්මා දැන් පැය 4000 නැ එහෙම දැම්මත් 😥😥😥
බොසා 💞
Nice bro
ayya mage channel ekak thiyenawa . mama eka lagadi patan gaththe .lagadi thama mama add demme . mage dawasakata views 3000 vithara yanawa . Eth mata dawasakata enne 0.30$ withara ... Aduma doller 1 wath en nee ... Ekata hethuwa mokakda ayya ?????/
අයියෙ දැන් මගේ සති 2 ක විතර ඉදන් සබ්ස්ක්රයිබ් එන්නෙ නෑ. මොකක වෙන්න පුලුවන්ද ?
Mageth
Kiyanna amarui
Great 👍
Ayye ada mata monotization lebuna ayye oyage video balala thama apply kare tnx😍😍😍👋
Elq
අයියා alving කටහඩින් සිංදු වීඩියෝ හදලා monetize කරන්න පුලුවන්ද
Karalama balanna ona
මගෙ කලින් dollar 30 තිබ්බා දැන් තියෙන්නෙ 24. මට හිතාගන්න බෑ මොකද වුණේ කියලා.
එහෙම වෙන්නේ නෑ බන්.බලපන් දවස් 365 ට දාලා..
Ehema wenwa
Good video..mage revenue neti una.dollars 100 awurudu 1 katat wada giya hadanna..suspended kiyala mail 1k ewit..ekama location eke sub la godak innawa..yt eken hitanawa eti mama magema ewa balaganne kiyala..mokadda karanna oni.help ekak denawada..
Location ekama wenna baha neda.
@@sldotcomofficial volleyball karanne.apil kara.denne nati weida..mail ekakwat na.dan sathi 2k
supper
Super video
කොහොමද lyrics වීඩියෝ එක්කට සින්දුවක් දාන්නේ කියන්නකෝ copyright වැදෙන් නැති වෙන්න😥
Video ekk hari krndko e gana🙂
මගෙ වෙබ් එක හරහා මගෙ චැනල් එකට විව්ස් එනවා එතකොට ඒක ප්රශ්නයක් වෙන්නෙ නැ නේද?
Na
Thanks ayya
අයියේ ස්පොන්සර් එකක් කරගත්තට කමක් නැද්ද මට රිප්ලයි එකක් දාන්න දන්න කෙනෙක්
❤️❤️❤️❤️❤️❤️
Oyanam awanka kollek
😊