බොරැල්ලේ සිරිසුමන හිමිගේ සුවිසල් පන්සල ඇතුල් පැත්ත | ප්‍රථම මාධ්‍ය චාරිකාව | Borelle Sirisumana Himi

Поділитися
Вставка
  • Опубліковано 10 вер 2024
  • තවමත් PRAMUKA TV - UA-cam චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න. ෆුල් වීඩියෝ එකම බලලා ශෙයා කරන්න.
    Like Us - / pramukatv
    Pramuka TV දැන්වීම් සඳහා අමතන්න
    ☎ +94775697070
    #PramukaTV #Borelle_Sirisumana_Thero
    පසුගියදා ඉමහත් ආන්දොලනාත්මක චරිතයක් වූ බොරැල්ලේ සිරිසුමන හිමිගේ සුවිසල් පන්සල ඇතුළාන්තය ප්‍රථම වතාවට මාධ්‍යක් ඔස්සේ කරන නිරාවරණය.
    මෙම වැඩසටහන අනවසරෙන් වෙනත් UA-cam නාළිකාවක, Facebook පිටුවක හෝ අනෙකුත් කිසිම මාධ්‍යයක සම්පූර්ණයෙන් හෝ කිසියම් කොටසක් නැවත අප්ලෝඩ් කිරීම සපුරා තහනම්.
    ©Pramuka TV
    info@pramukatv.com
    #Borelle_Siri_Sumana_thero #thilinipriyamali

КОМЕНТАРІ • 848

  • @anuradha380
    @anuradha380 2 роки тому +134

    අපි අසරණ වෙලා වෙලා වගේ......හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ

    • @slwide7507
      @slwide7507 Рік тому +10

      එහෙනම් ගිහින් මුන් වහන්සේ ළඟ මහන වෙයන්.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому +3

      @@slwide7507
      ලගට යන එක හරිම භයානකයි.
      කා එක්කද හැමනෙන්නේ කියල බලන් ඉන්න වාත බංගලාවක්.💯😜😜😜
      GOODBYE

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 Рік тому +2

      අනේ මගේ රත්තරං යහලුවනේ ඇත්තටම අපි ඔබව මුලා කරන්න මිනිසුන් විවිද වෙස් ගන්න හරි ශූරයි, එය දැනෙනවා තදින්ම!!! අනේ යහලුවනේ මම ඔබ සැමට මගේ හද පතුලින්ම ආදරෙයි කොහොමද ඔබ තුමන්/තුමියලාගේ සැප දුක් එහෙම :(

    • @kalyanikp1285
      @kalyanikp1285 2 місяці тому

      @@sahasdulmina4783 කආආආව්ව්ක්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ජ්බ්ප්ක්ක්ව්ක්ක්බ්ක්ව්වොව්ව්ංව්බ්ව්ව්බ්බ්ව්ව්බ්ජ්හ්හ්හ්ප්බ්ව්ව්ව්ව්ව්ව්ජ්ව්ව්ව්බ්ප්බ්බ්ව්වොබ්ව්ව්බ්බ්ව්බ්බ්බ්භ්ව්බ්බ්ව්ඵ්ව්ව්ව්ව්ව්ව්ව්ව්ක්ක්ව්ව්ව්ප්ව්ප්ජ්කොව්ක්ව්ක්ක්ක්ක්ක්ච්බ්ක්බ්ක්ව්හ්ක්ව්ක්ක්ක්ව්හ්ක්ක්ක්බ්ව්ක්ක්ව්ජ්ක්ක්ක්ක්ක්ක්ප්ව්ව්ක්ක්ව්ව්ව්ක්ක්ක්ප්ප්ප්ප්ක්ව්ව්හ්ක්ක්ක්ව්ව්ව්ව්ව්ංක්ක්ව්ඝ්ක්ව්ව්ව්ව්ව්ජ්ක්ක්ප්ප්ප්ප්ක්ක්ක්ක්බ්ක්ක්ක්ක්ව්ප්ව්ංංප්ක්ක්ක්ක්ක්ව්ව්ව්ව්ව්ක්ක්ව්ක්බ්ප්ප්ප්ක්ඵ්ව්ව්ව්ප්ක්ක්ව්ක්ක්ක්ක්ව්ව්ව්ව්ක්ක්ව්ව්ක්ක්ක්ක්ක්ක්ක්ව්ව්ව්ව්ව්ව්ව්ක්ක්ව්ව්ජ්හ්හ්හ්ව්ව්ජ්ව්ඵ්ප්ව්ව්ව්ක්ක්ව්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ව්ව්ප්ව්ව්ව්ව්ව්ව්ක්ව්ව්ව්ව්ව්ක්ක්ක්ක්ඹ්බ්ල්ව්බ්ප්බ්බ්ජ්ජොජොජ්ජ්බ්ක්ක්ප්බ්බ්බ්ක්බ්බොජ්ල්ක්ජ්ජ්ව්ව්ල්ව්ජ්ඣ්ජොහ්ව්බ්බ්බ්බ්බ්බ්බ්බ්ව්ව්හ්බ්බ්ක්ව්බ්බ්ජ්හ්ජ්බ්බොභ්බ්ව්ව්ඵ්බ්ජ්බ්බ්ජ්බ්බ්බ්බ්ජ්ව්ව්ව්ව්බ්බ්බොප්ව්ව්ප්ජ්ප්ව්ව්ක්ව්ව්ජ්බ්ව්බ්බ්ජ්හ්ජ්බ්ජ්හ්ඵ්බ්ජ්ක්ක්බ්බ්බ්බ්බ්ජ්බ්ක්ජ්ප්බ්බ්බ්බ්බ්බ්බ්බ්භ්බ්බ්බ්බ්බ්ව්ජ්ප්ප්ප්ප්ප්ප්ප්ජ්ප්ප්බ්ජ්බ්බ්ජ්ජ්හ්බ්බ්බ්බ්බ්බ්බ්භ්බ්බ්බ්බ්බ්බ්ජ්බ්ක්ක්බ්බ්ක්ව්බ්ක්ක්ංක්ව්ජ්ව්හ්ක්ජ්ක්ක්ව්ක්ජ්ක්ව්ක්ප්ව්ක්ව්ක්ජ්ංක්ක්ක්ක්ක්ව්ක්ංප්ප්ප්ඛ්ක්ක්ව්ව්ක්ව්ව්ක්ක්ව්ජ්ජ්ජ්ව්ව්ව්ක්ල්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ක්ක්ක්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්වේඑඅක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ව්ව්ව්ව්ව්ව්ක්ක්ක්ක්ව්ක්ක්ක්ක්ක්ක්වක්ව්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ව්ව්ව්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ව්ව්ව්ව්ව්ව්ව්ව්ක්ක්ක්ව්ව්ක්ක්ක්ක්වාආආආව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෙව්ව්ක්ව්ක්ව්ව්ව්ව්ව්ව්ව්ව්ක්ක්ක්ක්ක්ක්ක්ක්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ව්ක්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ක්ව්ක්ක්ක්ක්ක්ක්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ක්න්න්න්කේඒඒඒඒඒඒඒඒඑක්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්කව්ම්ව්ව්ව්ව්ව්ව්වක්ව්ක්ක්ක්ක්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ක්ව්ව්ව්ව්ව්බ්ව්බ්ක්ක්ක්ක්ක්ක්ක්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්න්ම්ව්න්න්බ්න්බ්බ්බ්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්

    • @kalyanikp1285
      @kalyanikp1285 2 місяці тому

      @@slwide7507 ංක්ක්ක්ක්ව්ක්ක්ප්ව්ක්ව්ව්ව්ක්ක්ක්ජ්ප්ව්ක්ක්ජ්ව්ව්ව්ව්ප්ව්ව්ව්ව්ක්ක්ක්ක්ක්ක්ක්ක්ච්ව්ක්ක්ක්ක්ව්ක්

  • @firetvadultstvchannel5300
    @firetvadultstvchannel5300 Рік тому +68

    බුදු හිමියන් සොයාගත් දහම නිසා ගෞරවය ලබමින් ගිහියන්ටත් වඩා බුදු දහමට නිගරු කරමින් මේ යන ගමන කොහේටද....? අපි අසරන වේලා අනේ බුදු හාමූදුරුවනේ

    • @sesco297
      @sesco297 Рік тому

      බුදු හාමුදුරුවෝ කියන්නේ දාර්ශනිකයෙක්, එකල සිටි විශ්වයේ සොබාදහමේ ක්‍රියාවලිය පිලිබදව ලොවට ප්‍රකාශ කල තැනැත්තෙක් විතරයි...

    • @indranikulathilaka3577
      @indranikulathilaka3577 Рік тому +1

      ප්ලාස්ටික් සැත්කම් වලින් ලස්සන වෙලා කරන බලු වැඩ.ගෙවන රජ සැප,🐓🐓🐓🐓🐓🐓

    • @krishanthiwijesinghe1306
      @krishanthiwijesinghe1306 Рік тому

      Api mokatada asrana wenne.ona tharam hoda aranya thiynne bana ahanna daane denna.

  • @sahan9289
    @sahan9289 Рік тому +12

    බුදුන්වහ්න්සේගේ ගේ දරමය සර්පයෙක් කිවේ එකයී wardiyata අල්ල ගනීපූ අය ☝️☝️

  • @rodnikulasinha2477
    @rodnikulasinha2477 Рік тому +60

    බුද්ධියෙන් සිතා බෞද්ධයන් ලෙස අප මහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන් කරමු.
    තෙරුවන්සරණයි !

  • @harshanaharischandra9691
    @harshanaharischandra9691 Рік тому +33

    සුපිරිම නළුවෙක් මචන් ඔහොම කරගෙන යං බ්‍රෝ

  • @jeewannalinda2676
    @jeewannalinda2676 Рік тому +11

    මේ කිසිම දේකින් සිත නිවාගන්න බැහැ මිනිසුනේ..සෑම විටම ධර්මය අසන්න දහමට අනුව ජීවත් වෙන්න සිතේ සැහැල්ලුව දැනෙන්න දැනෙන්න අපේ බුදුන් අපේ මනසේ තැන්පත්වීම නොඅනුමානයි...

  • @pushpawajira1620
    @pushpawajira1620 Рік тому +29

    සත්‍යය අදුනගන්න බැරි මිනිස්සු එත්ක ඉපදීමත් දුකක්..මේවට මාධ්‍ය කාරයොත් වගකියන්න ඕන..

    • @sesco297
      @sesco297 Рік тому +1

      දැන් ඔයා සත්‍ය අවබෝද කරගෙනද ඉන්නේ

  • @sithujadihen6837
    @sithujadihen6837 Рік тому +49

    දුකෙන් මිදී දැන් නම් පට්ට සැප මිනිසුන්ගේ දුක නිවන්නට නෙමෙයි තමන්ගේ සැප වෙනුවෙන් සමහරක් කසා වතින් යැපෙන තත්ත්වයක් පේන්න තියෙනවා බුදු දහම ව්නාශ වෙන්නෙත් පවතින්නෙත් කසා වත නිසා

    • @sesco297
      @sesco297 Рік тому +2

      ඒ කියන්නේ මහම උනාම පට්ට දුක් විදින්න ඔනේද? එතකොට උබලා බෞද්දයෝ වෙලා මොකද කරන්නේ? උබලා ඇයි දුක් විද විද ද ඉන්නේ? බුදු දහම කියන්නේ කටු කකා ඉන්න එකද??

  • @ruwanprasad3483
    @ruwanprasad3483 3 роки тому +180

    මුන් ඔක්කොම මේ දහම විකුර්ති කරලා මාර්කට් කරලා එකෙන් වැජබෙනවා පව්කාරයෝ 😥

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 2 роки тому +5

      Mahana unath sapa labanne pinata..minisunta yanna enna wada ganna priya manapa thanak viya yuthui..un wahanse ge papaya gana hithagena pupura pupura pauw purawa ganne thamun

    • @nilanthikumarithalangamaap7733
      @nilanthikumarithalangamaap7733 2 роки тому +6

      ANIWARYENMA, KALAYAK BUDU UNA KIUWA, SUDU WENNA injection vidda, ammika paniya ARAGENA anidda pureth GIYA, APPE LOW THURA AMA MANII BUDU RAJUNGE WAHANSEGE BUDDHA DARMAYA MUN VIKURTHI KARANAWA. Meya I Gahaniyek PAWADA DALA MALL UDA natonawa, SAMANTHA BADDRA ehen BUDDHA DARMAYA VIKURTHI KARANAWA, KIRIBATH GODA mahamewna kiyala AKKARA GANAN KAPALA, SUPOPA BOGEE KUTI HADALA, BUDU BANA VIKURTHI KARALA, MGO KAMAYEN HAMBA KARANAWA, WAHARAKA HAMUDURUWO BANA VIKURTHI KARALA BUDU hamuduruwo LANKAWE ipadila KIYALA WALALENNA HADANAWA. MUN DEWA DATHTHALAGEN PAWATHA ENA EUN. ARANNIYA WALA, ALI KOTI INNA MAHA KALE DUK VIDAGENA, BAWANA yogee WANA WASEE BIKSHUUN WAHANSELA, UN WAHANSELA RAHATH BAWA NOKIYA KOPAMANA DUK VIDIMIN innawada? Ane SADU SADU SADU ey WANA WASEE RAHATHAN WAHANSELATA 🙏🏾🙏🏾🙏🏾

    • @malapitigala8369
      @malapitigala8369 Рік тому +7

      NGOවලින් පුළුවන් තරම් සල්ලි හම්බ කරනවා

    • @surensoysa8672
      @surensoysa8672 Рік тому +3

      ප්‍රියමාලිගෙ තවත් මිනිහෙක් කියන්නෙ ඇත්තද?

    • @rupasenatvchanallunugamweh9933
      @rupasenatvchanallunugamweh9933 Рік тому +3

      ඔබ බෞද්ධයෙක්නම් වෙන්න බෑ

  • @sagarabandara7554
    @sagarabandara7554 4 роки тому +60

    siyalla ath heriya budu radungeee siyalla res krna budda puthrayan...wdk ne meyala

  • @chanukadharmathunga3266
    @chanukadharmathunga3266 Рік тому +2

    එවක ශ්‍රී සිද්ධාර්ථ බෝසාතානන් වහන්සේ, රම්‍ය සුරම්‍ය සුභ මාලිග තුන අත් හැරීම සිහි උනා.

  • @janulinimnadi9490
    @janulinimnadi9490 Рік тому +11

    ධර්ම සංගායනාවක් අවශ්‍යම කාලයක් 🥺

    • @thisarachamikara854
      @thisarachamikara854 Рік тому +1

      අවශ්‍යම කාලයක් උනත් එයට මූලිකත්වය ගන්නට තරම් ධර්මධර, විනයධර තෙරුන් වහන්සේලා ඉන්නවද කියලත් ප්‍රශ්නයක්...කොහොම උනත් අන්තිමට බුදුන්වහන්සේගේ වචනය සත්‍යයක් වේවි 2500ක් පැවත ආ ධර්මය 2500ක් මුළුල්ලේ විනාශයට යාවි💔

    • @udaradeshan2439
      @udaradeshan2439 Рік тому +1

      ධර්ම සංගායනා පවත්වන්නවත් පුලුවන් විදියෙ හාමුදුරුවරු දැන් ඉන්නවද දන්නෑනෙ

    • @ilovesrilanka2602
      @ilovesrilanka2602 Рік тому +1

      @@udaradeshan2439 වෙනත් ථෙරවාද රටවලින් වඩම්මවන්න පුලුවන්.

    • @ilovesrilanka2602
      @ilovesrilanka2602 Рік тому +2

      ඇත්තටම සංගායනාවක් පවත්වලා දුසිල් මහණුන් සුදුවත් අන්දවා ශාසනයෙන් නෙරපන්න ඕනෙ.භික්ෂු විනය සුරකින්න ඕනෙ.පලමු හා දෙවන ධර්ම සංගායනාවලදි මහ රහතුන් දේශනා කලේ විනය සසුනේ ආයුෂයයි.

  • @dulanikumari7004
    @dulanikumari7004 4 роки тому +9

    මම මෙතනට අහම්බෙන් ගිහිල්ල තියෙනව හරිම ලස්සන තැනක්.වනාන්තරයකට ගියා වගේ සිසිලසක් දැනෙනව.හරිම පිළිවෙලයි පිරිසුදුයි.අපි ඇහුව ඔබවහන්සේට මෙතනට අපි මොනවද කරල දෙන්න ඕන කියල.පොල්තෙල් තමයි අවශ්‍ය කිව්ව.මොකද ඔය පත්තු වෙන පහන් පැය 24 ම පත්තු වෙනව.හරිම සුන්දර හිත නිවෙන තැනක්🙏🙏🙏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 роки тому

      හරියටම කොහොමද Sis යන පාර , මන් නම් වත්තල , කඩවත් පැත්තේ කියලා තමයි කියනවා ඇහුනේ..

    • @indranirathnayaka9492
      @indranirathnayaka9492 2 роки тому

      May the tripple gem venerable Swaminvahasa.

  • @harshabuddika7275
    @harshabuddika7275 Рік тому +34

    මන් හිතුවේ ප්‍රේමදඩයම කියලා .මුන පාට වෙනස් උනාම හින උනාම මහගෙදරද කියලත් බැලුවා😄🤣🤣

  • @pkwpkw5283
    @pkwpkw5283 4 роки тому +104

    මේ Comments කියවපු පසු මට හැගුණු එකම දේ අපේ රටේ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටමේ තරම.

  • @ayeshateacher8227
    @ayeshateacher8227 Рік тому +2

    අනෙක් ආගමිකයන් එයාලගේ ආගමික ස්ථාන අලුතින් හදද්දී, අලුත්වැඩියා කරද්දී, ගොඩක් සතුටු වෙලා, ආගමික වැඩ කටයුතු කර ගන්නවා.. මනසින් පව් කර ගන්න එපා.. මිනිස්සු දුප්පත් පොහොසත් වෙන්නේ, එයාල කරපු කර්ම හින්ද.. පන්සලක් කියන්නේ, බුද්ධ සාසනයේ දීර්ග කාලයක් පිං කර ගන්න තියන එක්‌ දෙයක් 🙏 සතුටු වෙමු 🙏වන්දනා කරමු🙏 පන්සලක පිරිසිදු කර අගය කරමු 💪සැනසීම අගය කරමු

  • @chanakagunarathna441
    @chanakagunarathna441 Рік тому +8

    අර පටන් ගන්න තැනම රංජගෙ වන්ශොට් ෆිල්ම් එකේ බැල්මක් දාන එකනම් පට්ට අපේ හාමුදුරුවනේ...

  • @buththalagnanasiri9316
    @buththalagnanasiri9316 Рік тому +15

    අනේ ඉතින් මේ සාසනයට ගිය විනාසයක් ...🥺🥺🥺

    • @janulinimnadi9490
      @janulinimnadi9490 Рік тому +3

      Ow 🥺 ධර්ම සංගායනාවක් අවශ්‍යම කාලයක් 🥺

    • @indikaroshan785
      @indikaroshan785 3 місяці тому

      @@janulinimnadi9490 dan me pora koheda athuleda gihin banak ahanna asai

  • @allaahthedivinetruthallaah19
    @allaahthedivinetruthallaah19 Рік тому +3

    අනේ මගේ රත්තරං යහලුවනේ ඇත්තටම අපි ඔබව මුලා කරන්න මිනිසුන් විවිද වෙස් ගන්න හරි ශූරයි, එය දැනෙනවා තදින්ම!!! අනේ යහලුවනේ මම ඔබ සැමට මගේ හද පතුලින්ම ආදරෙයි කොහොමද ඔබ තුමන්/තුමියලාගේ සැප දුක් එහෙම :(

  • @jayanthisubasinghe5091
    @jayanthisubasinghe5091 2 роки тому

    බුදුදහමට වෙන වානිජම විපරියාසය දුටුවම හරිම දුකය්. ලන්කාවට තියෙන මේ තත්වය සුවසෙත හා ඉන්ද්‍රිය පිනවීමට ආගම දර්මය හා මානසික දුර්වලතා අපයෝජනයට දිරිගැන්වීම මහත්න්වරදකි.

  • @werankumara4672
    @werankumara4672 4 роки тому +32

    බුදුදහම බුද්ධිමතුන්ට පමණයි.

  • @amilasudewa7496
    @amilasudewa7496 Рік тому +5

    ලස්සනයි.සාදු සාදු

  • @iroshanfernando3871
    @iroshanfernando3871 Рік тому +2

    සුපිරි බිස්නස්කාරයෝ

  • @abhishekmax173
    @abhishekmax173 4 роки тому +40

    චරිත සහතික නම් වැඩක් නෑ... ඒ ස්වාමීන්වහන්සේ රටට ලස්සන තැනක් නිර්මාරය කරලා.. හරිම ලස්සනයි

    • @saliyathissa2969
      @saliyathissa2969 3 роки тому +2

      Owda appata siri

    • @shenalinilishiya9167
      @shenalinilishiya9167 2 роки тому

      Mage budu dahama mata labuna jeewithayay.සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @GameMaster-de4qf
      @GameMaster-de4qf Рік тому +3

      ඔව් ඔව් රත්තරන් පොලු හංගන්න හදලා තියෙන්නේ 😂😂😂

  • @renukapriydarshani6861
    @renukapriydarshani6861 4 роки тому +3

    Pramuka tv godak hodai me wage dewal thami godak watinne obatath thurunuwange asiri wadee labewa../ sadu Sadu Sadu.......

  • @a-v-i-y-a1185
    @a-v-i-y-a1185 Рік тому +7

    හැමදේම අනිත්‍යයි දර්මයට උනත් ඒක පොදුයි

  • @wasanthawickramasinghe4125
    @wasanthawickramasinghe4125 2 роки тому +5

    ඔබ වහන්සේගේ ආරාමය සතුටින් නැරඹුවා. දවසක පැමිණ වන්දනා කර ගැනීමට අදිටන් කළා. පින්වත් ස්වාමීන් වහන්සේ පතන බෝධියකින් අම නිවන ලබත්වා!

  • @sarojiesaroji1809
    @sarojiesaroji1809 4 роки тому +12

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .සාදු සාදු සාදු .

  • @amalperera8225
    @amalperera8225 2 роки тому +45

    රජ මලිගා වගේ පන්සල් හැදුවම නිවන් නම් යන එකක් නෑ. තව තවත් තන්හාව වැඩි වෙන එකයි වෙන්නේ. මේ සිවුරු දාගෙන මෙහෙම මාලිගා හදන අය හිතාගෙන ඉන්නේ නිවන් යන්නත් නෙමෙයි.... ප්‍රසිද්ධිය පමණයි.....හනේ හපොයි... මේවා ප්‍රමෝට් කරන්නේ තුට්ටු දෙකේ මීඩියා කාරයෝ...

  • @manikemanike1320
    @manikemanike1320 Рік тому +10

    හරිම ලස්සන,සුන්දර,ගත,සිත නිවාලන පරිසරයක්..තෙරුවන්සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @Nanda-lo2gt
    @Nanda-lo2gt 4 роки тому +10

    සාදු සාදු සාදු ඔබවහන්සේට නිරෝගී සම්පත් ලැබේවා 🙏🙏🙏

  • @padmaherath6763
    @padmaherath6763 Рік тому

    Thanks God bless🌷🙏🙏 and very good videos thanks

  • @banduladias6954
    @banduladias6954 Рік тому +5

    ගිනි ගත් අය මේ තැන ට ආවම නිවෙන්නට පුළුවන් තාවකාලිකව ,නැවත එලියට ආවම ගිනි හන්නවනම්,වැඩ ක් නැත ,පුළුවන් නම් මේ ගිනි ගත් පරිසරය තුළ ම නිවෙන්නට දක්ශ යෙක් වෙන්න ,,,,ඒ සදහා සිරි සද්දර්මය ස්‍රවනය කරන්න ,,මේ තැන්වල නිවන් මග ඇත්තේ ම නැත ,,,

  • @olictclass8139
    @olictclass8139 Рік тому +10

    කසාවත පොරවාගෙන බුදු දහම නසන මේ පරයාට නිරයම අත් වේවා ! සාප වේවා !

  • @dinusinali4291
    @dinusinali4291 3 роки тому +9

    මොනවා උනත් හරිම ලස්සනයි .පිලිවෙලයි.🙏🙏🙏🙏🙏

    • @nadunsampath357
      @nadunsampath357 2 роки тому

      මොනවා උනත් කියලා කියන්නේ ඇයි?

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому

      @@nadunsampath357
      ගි නි අ පා ගා මී වුව ත්
      යනු වෙන්ටැතී !

  • @kolonnewarna7822
    @kolonnewarna7822 4 роки тому +7

    දේශපාලනය නිසා මේ දවස්වල හාමුදුරුවරුන්ට බැනබැන හිටිය අපට මේක දැක්කහම!!! දැන් මොකද කරන්නේ. හිතන්නට යමක් අැත... සාදු සාදු !!!!!

    • @kalatuwawahadn151
      @kalatuwawahadn151 10 місяців тому

      සියලු දෙනාටම එකවගේ සලකනවා කිඋවා .අන්න ඒකට මම ඔබවහන්සේට පද නමස්කාරය කරනවා අපේ පන්සල් වෙල එන්නේ එක එකා ට එක එක විදිහට සලකන හිමිවෙරු.ගෙනාව මල්ල බලලා අවෙ මොකේද බලලා සලකන හාමුදුරුවරු.දෙමාපියන්ට සලකන්න බුදුහාමුදුරුවො අනුදන වදාලා .එත් කරනීය මෙත්තෙ සූත්‍ර්‍රයේ තියෙනවා "කුලේසු අනනු ගිද්දෝ " කියලා ඒක බුදුන් දෙසුවේ මහන උතුමන්ට.දෙමාපියන් නතුව වෙනත් නෑ යන් පඋල් පිට්න් අවිත් පන්සලේ පදියන් වෙන්න බුදු හාමුදුරුවන් කියලා නෑ

  • @wihansamandhakini1131
    @wihansamandhakini1131 Рік тому +64

    අනේ කාලේ වනේ වාසේ කියුවලු....චීවරේ නිසා කට වසාගෙන යමු.කාගෙත් කර්ම වලට අපි කර නොගහ 🙊🙊🙊🙊

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому +3

      චීවරේ හින්ද තමය් කට අරින්න ඕන ! ඒ ත් ඒ මඳි !
      චීවරේ ගරුත්වය රැකුමට ද කටයුතු කළ යුතු ය් !
      ඒ තවත් බොදුවනගේ දැනුම හා විචාර බුද්ධිය ද
      මෑදි කර ගෙන සද්දාවෙනුය් !
      මේ මම් මහණෙක් !

    • @lahirulakshankumara1552
      @lahirulakshankumara1552 Рік тому

      Ai ahema kiuwe

    • @madhujaywardhane9354
      @madhujaywardhane9354 Рік тому +3

      චීවරේ නිසා කට වසාගෙන යන්න නම් සිවුරු විකුනන තැන් වලට පන්සල් වලට වගේ මල්, පහන්, සුවද දුම් පූජා කරලා ඒවා මහන් උන්ටත් එක්ක වැදපිය ගොනා.

    • @wihansamandhakini1131
      @wihansamandhakini1131 Рік тому +1

      @@madhujaywardhane9354 ගොනා

    • @madhujaywardhane9354
      @madhujaywardhane9354 Рік тому +2

      @wihansa හා. හා. මම ගොනා. ඔබතුමී ආචාර්‍යනේ. ඒ නිසා චීවරයක් ගෙදර ගෙනත් තියාගෙන වන්දනාමාන කරගෙන ඉන්න. හොදට හොයලා බලන්න අමූලිකා ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද කියලා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියන්නේ බුද්ධ වචනය. ධර්මය නොදැකපු බුදුන් නොදැකපු උන්ට ඉතින් සිවුර පොරවගෙන ස්ත්‍රී දූශකයෙක් ආවත් සිවුරට සලකලා කියලා වඳීවි නේහ්. එතකොට කියා ගත්ත නම ඔයාම තියා ගත්තා නම් හොදයි කියලා ඔයාටම හිතේවී. ඔහිම හැමදේටම කට වහගෙන ඉන්න නිසා තමයි අපේ රටේ ආගම, දහම විකුනගෙන කන උන් උඩ පැන පැන ඒක කරන්නෙත්, දේශපාලුවෝ නගර සභාවේ ඉදගෙනම වංචා දූශන කරන්නෙත්. ඔයාලා ඉතින් මොනවා කරත් කර්ම වලට කර නොගහ ඉමු කියලා හැමදේම කරන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවනේ.

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 Рік тому +1

    මොන චීවරධාරියත් මේ කාලේ ධර්මය මාකට් කරනවා අපි දැන ගන්න ඕනි. බුදුන් ලොකයට දිපු ධර්මයක් තිනවා .හිමිවරැ හිතෙන හිතෙන කාලේට ධර්මය වෙනස් කරමින් දේශණා කරාට බුදුහාමුදුරැවෝ කවදාවත් ධර්මය වෙනස් කරේ නැහැ. ඉතින් අපි දැන ගන්න ඕනි ධර්ම හොයන්න වැද්දන්ගේ බණ අහාලා බණිනවට වඩා

  • @josephantonywisidagamagedo4491
    @josephantonywisidagamagedo4491 4 роки тому +3

    Ape.Hamuduruwane.pansale.ethulatha.bohoma.alankarai.evagema.pansal.pitiya.parisaraya.godak.lassanai.Hamuduruvanta.Siyaluma.Devi.rekavaranai

  • @nuwansanjeewa9017
    @nuwansanjeewa9017 Рік тому +2

    Sadu sadu
    මුදලාලි වහන්සේ

  • @juliacell7425
    @juliacell7425 Рік тому +1

    Tanks good luck

  • @darshanabandara9619
    @darshanabandara9619 4 роки тому +11

    කලකදි වහ කලකදි රහ
    වෙනවාලු 😍😍

  • @Wap486
    @Wap486 Рік тому +1

    aneee...umma....hari lassanata harenawa...umma...ane ban...

  • @virajchinthaka7594
    @virajchinthaka7594 Рік тому +1

    ප්‍රියමාලිරාමය..

  • @iroshranjeewana5319
    @iroshranjeewana5319 Рік тому +5

    තමාවම දකින්න.කිසිවිටකත් පිට දේවල් මනින්නඑපා.පිට දේවල් කවදාකවත් අපිට මනිනන් බෑ.පෙනෙන දේ නෙමෙි අැත්ත...

  • @rkcreation1464
    @rkcreation1464 4 роки тому +22

    කාලයකට බනිනවා කාලයකට හොද කියනවා. මාර මිනිස්සු ලංකාවේ ඉන්නෙ... මොන කරන් මම ඉන්නෙ එදා මතේමයි... 🖕🖕🖕🖕

  • @sameeralakmal6068
    @sameeralakmal6068 Рік тому +1

    Lassana pansalak

  • @airtvnatural6383
    @airtvnatural6383 9 місяців тому

    ඔබ වහන්සේ රහත් නමක් වගේ මට නම් පේන්නේ, ඔබ පෙරුම් පුරන උත්තමයෙක් වගේ හැඟෙන්නෙ සාදු,, සාදු

  • @TravelWithLushantha
    @TravelWithLushantha 4 роки тому +22

    මේ වගේ විශේෂ තැනක් දැකීම ලොකු සතුටක්...
    බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalanidammika3351
    @nalanidammika3351 2 роки тому +2

    Teruwan saranai !!! Kenekuta adarsamath deyak ganna හොදම thanak වගේම (desanavak me තුලින් hitata ganna puluwan 🙏🙏🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 роки тому +4

    තෙරැවන් සරනයි ඔබවහන්සේට ත් ප්‍රමුඛත්වය ටත්

  • @maleeperera9055
    @maleeperera9055 4 роки тому +8

    It looks like a rich palace.

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 роки тому +5

    මෙයා මහනවෙලා නෑනේ පවුලේම අය සියල්ලම පන්සලට රැගෙන ඇවිත් අමුතුම තාලේ පවුල් ජීවිතයක් ආරම්භ කර ඇත...සෝවාන් වෙලා නෙවෙයි...අවීචියට දොරවල් ඇරගෙන ඇත....ඒ දවස්වල රහත් වෙලා කීවේ නිකම්ම විහිලුවට වෙන්න ඇති...මේවගේ කපටි තක්කඩියන් චීවරය ඇදගෙන කරන රංගනය තේරුම් ගෙන දසකුසල් වඩා සියලු වැරදි පිලිගෙන සසර ජයගන්නට සම්මා දිට්ඨිය පහල වේවා. යැයි ඉතාම මෙත් සිතින් දන්වමු. තරංග මහතා මොහු රහතකු නොවන බව අපූරුවට හෙලි කිරීම ඉතාම ප්‍රසංසනීයයි..මෙයා ඉතාම හොදින්ම ගොනාට ඇන්දවීම ගැන අප සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට නිවේදනය කරමු...තෙරුවන් සරණයි...

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 2 роки тому

      Demapiyan visikara ..eka rahath wenne na..birida genath na...pansalata gihin wadapudagena demapiyanta salakeema egena ganna..oba aveechiyata noya

  • @thamilaikaappom
    @thamilaikaappom Рік тому +1

    බුදු දහම මුවාවෙන් කරන දෑ..

  • @hemagunasekara4478
    @hemagunasekara4478 Рік тому +5

    හරීම ලස්සන තැනක් ගොඩක් පින් මේවා දකින්නලැබීමට
    සාදු සාදු සාදු🙏🙏🙏

  • @gayantharanga7354
    @gayantharanga7354 Рік тому +1

    කලබල වෙලා පවි පුරව ගන්න එපා බුදුන් දෙසනා කර ධර්මයට අනුව විපාක ලැබෙයි

  • @chandrikadonald7769
    @chandrikadonald7769 4 роки тому +1

    Great..
    Thanks pramuka T .V.

  • @cpgalahena7230
    @cpgalahena7230 2 роки тому

    Theruwan saranai oba wahanseta a wagema Hoda darma Katha bahak niduk nirogi wewa

  • @TravelWithLushantha
    @TravelWithLushantha 4 роки тому +1

    Video eke Aranbaya marama gathi....
    Excellent

  • @chandrikadissanayake6074
    @chandrikadissanayake6074 Рік тому +1

    බුදු දහම විනාශය කරා ඇදී යන්නේ මෙවන් කාමුක චරිත නිසා බව දැන් හොදින් පැහැදිලිව පෙනී යන්නේය

  • @rupasenatvchanallunugamweh9933

    පන්සල දේවාලය තියෙන්න ඔනි කෙනෙකුට පියමනාප බව ඉතින් මේ හමුදුරුවො ඒවගේ පන්සල නඩත්තු කරලා තියෙනවා ඒකත් බලන් ඉන්න බැරි ගොබ්බයෝ බනිනවා ඔබ වහන්සේට බුදු සරණයි

  • @lakshmiemendis6733
    @lakshmiemendis6733 4 роки тому +8

    ලස්සන පරිසරය .......හරිම ලස්සන පන්සලක්....

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 роки тому

      ඔව් ගොඩක් නිස්කලංක තැනක් වගෙ තමයි ,

  • @sanduniwasana9768
    @sanduniwasana9768 11 місяців тому +1

    🙏🙏🙏

  • @kavishkaravindu4729
    @kavishkaravindu4729 4 роки тому +5

    23:04
    හරියටම හරි 🙏

  • @chanrachanrani3930
    @chanrachanrani3930 2 роки тому +2

    තමන් කරපු පින්පවි වල තරම තමයි කාටවත් දොස් පවරන්න නරකයි

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому

      තමන්ගේ ම දරුවෙකුට ත් එහෙම ද
      වැ ර දී කළාම ?

  • @asangajanaka8373
    @asangajanaka8373 Рік тому

    ස්වාමීනී ඔබ ඔබගේ ගමන යන්න සියලු දේ ඔබට සැකසේවා.මම එක ඉල්ලීමක් කරන්න කැමති මේවගේ අනවශ්‍ය ප්‍රස්න අහන හැඩසටහන් වලට සහබාගි නොවන්න දර්මය පමනක් තියන වැඩසටහන් වලට සහබාගී වන්න ඔබටද උතුම් නිවනම අවබෝධ වේවා

  • @Army_Alone17
    @Army_Alone17 3 роки тому +19

    ලස්සන පරිසරයක්🙏🙏🙏👍

  • @ruwanprasad3483
    @ruwanprasad3483 3 роки тому +6

    මේ මීඩියාකාරයාම තමයි අර සමන්ත බඩ්ඩ ගේ වීඩියෝ කරන්නෙට්ත් හිතාගන්න පුලුවන් 😂😂😂

    • @kkgkasunkasun9605
      @kkgkasunkasun9605 3 роки тому

      අන්න හරි...ඒකෙදි මේ හාමුදුරුවන්ට ප්ළු යන්න බැන්නනෙ

  • @anomadesilva6712
    @anomadesilva6712 4 роки тому

    Pin patai hamuduruvo. Lankvata giyama yanna one balanna. Godak lassanai oba vahanseta dirgausa lebeva. Teruvan saranai ape hamuduruvanta. Sadu sadu sadu 🌸🌸🌺🌸🌼🌸🏵🌸🌻🙏🙏🙏

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 Рік тому +8

    ඉතින් විදුලි බිල ලක්ෂ ගණන් යන එක අහන්න දෙයක්ද බලදාරින්ගේ අවදානය පිනිසයි 🤣🤣

  • @ruwanprasad3483
    @ruwanprasad3483 3 роки тому +24

    මොකක්ද මේ සාසනේට උනේ 😥😥

  • @balongcamarista6073
    @balongcamarista6073 Рік тому +3

    අයියෝ අම්මෝ...තිලිනි

  • @pushparani6825
    @pushparani6825 Рік тому

    බුදුන් වහන්සේ සියලු සැපසමිිපත් අතහැර නිවන් මග සොයා ගියා

  • @bandaramanikelokuwithana3938
    @bandaramanikelokuwithana3938 Рік тому +1

    තෙරැවන් සරනයි🙏🙏🙏🙏🙏

  • @ayeshateacher8227
    @ayeshateacher8227 Рік тому +1

    සාදු සාදු සාදු 🙏
    පව්ල පිටින් සසුන ට කැප වෙලා 🙏

  • @niroshaprabodani1573
    @niroshaprabodani1573 Рік тому

    Lassanata nirmanaya karapu pansalak

  • @yashmithasupun1688
    @yashmithasupun1688 2 роки тому +5

    තෙරුවණ් සරණයි🙏🙏🙏

    • @johnwilson9875
      @johnwilson9875 Рік тому

      බුදු දහම නසන මේ පරයා

  • @kidszone1743
    @kidszone1743 Рік тому +2

    වෙනස්වන ලෝකයේ ඇත්ත දකින්නෙ කොහොමද . වැඩ කරකරා ඉඳල දන්නැතුවම නාකිවෙයි. පව්. අසරණයි ..ඔය සැපක් වගෙ පෙනුනට මහා දුකක් විඳින්නේ. හදන්නයි රකින්නයි.

  • @dayadaya1077
    @dayadaya1077 2 роки тому

    Godak pin wanthai me vidiyata dakina ekath pinak dirgayuwewa budu saranai ma kuwait sita

  • @sunetatyt1079
    @sunetatyt1079 4 роки тому +10

    💪💪💪🌺🌺🌺🙏🙏🙏🙏
    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස

  • @newilsentiago9650
    @newilsentiago9650 3 роки тому +9

    ඇයි දෙයියනේ මේ වගේ අපේ ලංකාවේ හොග්වොඩ්ස් හදන්න බැරී 😭😭

  • @seetagamage101
    @seetagamage101 Рік тому

    Budumakara lassanak tiyenne pansala godak pin ape hamuduruwane hita niwenawa vidio eken ow godak kepakirim karanna ona mehema nettam kohoma karannada pera pin karala ape hamuruwo twath an ayath pinata tomu karami me karana pin niwan dakinna heetu wewa sadu sadu sadu budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @පූර්ණ
    @පූර්ණ 4 роки тому +11

    මෙවැනි වෙහෙර විහාර බුද්ධ ශාෂණය වෙනුවෙන් තව තවත් අපෙ රටේ බිහිවේවා.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому +1

      @Prabashwara Gadjadeera
      සසුන අබාවයට යන්නෙ පිළිවෙත් දූෂණයෙනුය් !
      විනයෝ නාම සාසනස්සච ආ යු !!

    • @hemantharathnayake4815
      @hemantharathnayake4815 Рік тому

      Tilini nangilath tawa tawa bihiwewa

  • @dilvishalahakoon2883
    @dilvishalahakoon2883 4 роки тому +1

    Oba wahansege wachana.kathabaha.ethamath arthawath kiyala denuna.pansal parisaraya dakinawata Wada api kemathi oba wahansege tharkika daham karunu ediripath karana vidiyata.budu bawa labanakan siyalu minissu asampoornai.ethek yam deyak minisekugen laba gatha hekinam jeevitheta e De api gannawa.hari vidiyata.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 роки тому

      ඔව් එක තමයි හරිම ව්දිහ..සමහර අය හොයන්නේ තමන්ට අවශ්‍ය දේ නෙවෙයි අදාලම නැති දේවල්

  • @sasikaprabatha9204
    @sasikaprabatha9204 4 роки тому +67

    වීඩියෝ එක පටන් ගද්දි ඉදන් ඉන්න ආසනයෙන් ම අත්හැරීම හැන ලොකු දෙයක් තියෙනවා... ඔව්

    • @subaddraamarasinghe7310
      @subaddraamarasinghe7310 3 роки тому

      මොනවද ?අපි දකින්නෙ පුතා ...

    • @geethikasinghabahu1750
      @geethikasinghabahu1750 Рік тому +1

      අත් හzරීම යනු භෞතික දේ අත් හzරීම නොව මනසින් අත් හzරීමයි. ඔබට ඉතාම සුඛෝපහෝගී දෙයක් වුවත් සිතින් අzලීමක් නොමතිව පරිහරනය කල හzකීයි. නියම ධර්මය අවොබෝධ වුනු විට අත් හzරීම සිදු වන්නේ බලෙන් නොව ඉබේමයි.

    • @කවීෂ
      @කවීෂ Рік тому +7

      @@geethikasinghabahu1750 හරිම අපූරුවට අත් හරිනවා.කෝටි 40ක් එකපාර අත්හැරියා 🤣තිළිණි නංගිට ෂෝයි

    • @malki7505
      @malki7505 Рік тому

      Koinda munta me tharam salli

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому

      @@geethikasinghabahu1750
      අන්තීම වැකිය හැ ර
      අනිත් හරිය අ තී විශීෂ්ට ය් !
      නි ය ම අවබෝදය ලබන්ට නම්
      අවිජ්ජාව නැති වෙන ලෙස
      මනස බැඳුමෙන් හීන වෙන්ට
      අත් හැරුම පළමුව ඕන නේ ? ? ?

  • @ASHANonline
    @ASHANonline 4 роки тому +67

    ප්‍රථම කියන්න බෑ නේද. 🤔😁

    • @lakshankumara6
      @lakshankumara6 3 роки тому +7

      Ane palayan bn yanna . Ahinsaka ආබාධිත lamayange vdio karala. Ube acunt numbar ekata salli daganna lajja nadda pako

    • @palithasathsarani3398
      @palithasathsarani3398 3 роки тому

      @@lakshankumara6 lllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll

    • @buddhikaherath375
      @buddhikaherath375 3 роки тому +3

      @@lakshankumara6 උබ බලන් හිටිය වගේනෙ කතා කරන්නෙ නිවැරදි කිරීම දැක්කෙ නැද්ද 😂

    • @kamalalekamge7134
      @kamalalekamge7134 2 роки тому

      ලෞව්කික පැත්ත නම් දියුණු බවක් පේනවා

    • @menakachathuranga4663
      @menakachathuranga4663 2 роки тому +2

      ඊයා අසාන් ඔයා 🤭😂😂😂ඔහොම චාටර් කියලා හිතුවෙ නෑ ඔයා 🤭😂😂😂🖕

  • @sahanamanda4540
    @sahanamanda4540 3 роки тому +18

    කාගේ වුණත් මනුස්සයෙක්ගේ හොද දේවල් ජීවිතයට ගන්නේ නැතුව ඒ මනුස්සයාගේ වැරදිම දකින එක තමයි අපේ මිනිස්සුන්ගේ හැටි

    • @kdmdharmapala7694
      @kdmdharmapala7694 Рік тому

      Ambalama balanna thawa kayak yanawa.

    • @kdmdharmapala7694
      @kdmdharmapala7694 Рік тому

      Kalayak yanawa means wanted time to attain nibbana

    • @prameethaperera8491
      @prameethaperera8491 Рік тому

      ල0කාවට එක තමයි මේහෙම වෙලා තියෙන්නේ.

  • @udithairesh4134
    @udithairesh4134 4 роки тому +17

    ඔබේ නිවහන වගේ programme එකක්ද????

  • @nishantharathnasekara3375
    @nishantharathnasekara3375 2 роки тому +1

    හරි පැහැදිලියි

  • @princeupalink5430
    @princeupalink5430 2 роки тому +9

    මේක හරිම ලස්සනයි , හිත නිවෙන තැනක් , ඔබ වහන්සේ ආදරය ගැන කිව්ව එකට.. ❤️🙏.....හොඳ විදිය දකිමු..සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි !!!

  • @komarik4660
    @komarik4660 Рік тому

    තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @thusharilanka886
    @thusharilanka886 4 роки тому +13

    Kawrun dos kiwwath mama nam godak kamathi mun wahanseta.අර්ථවත් විදිහට වචන සහා ධර්මය පැහැදිලි කරනවා .දීර්ඝායුෂ ලැබේවා oba වහන්සේට .තරංග හරියට වැඩසටහන කරනවා suba පැතුම් ඔබටත්

  • @somalatha9979
    @somalatha9979 2 роки тому

    Apa swamin wahansata maga namaskaraya wawa hoda paha dile kirimalk budu saranai api Katar rata sita

  • @MahendraKumar-nh7cu
    @MahendraKumar-nh7cu 3 роки тому

    Aranagathowa rukkamulagatowa sunghagaragathwa sadu sadu sadu

  • @nilanthisanjeewani555
    @nilanthisanjeewani555 2 роки тому +8

    අපේ රටේ මිනිස්සු පව් ඇත්තටම මේ දාලා තියෙන කමෙන්ට් දැක්කම. නිර්මල වූ බුදු දහමට නිගාවක්.

    • @nilanthisanjeewani555
      @nilanthisanjeewani555 2 роки тому +1

      නව අරහාදී බුදු ගුණයෙන් යුත් ගෞතම බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-yr5vs8ee6s
    @user-yr5vs8ee6s 2 роки тому

    හාමුදුරුවෝ මහන්සි වෙලා පන්සල ලස්සන ට හදල තියනවා ඇත්ත, ඒත් මිනිසුන්ගේ සිත් ඇත්තටම නිවී සැනසී නිවන් මග යන්න නම් මේ දෙවල් වගේම ඉන්දියාවේන් ගෙනා මහායානික බුද්දාගමේන් ඈත් වෙලා , බුදුන් වහන්සේ මේ හෙලදීපයේ බුදු බව ලබා දේශනාකල තෙරවදී නිර්මල බුදු දහම අවබෝධ කරගෙන ඒ සිරිසද්දර්මය මිනිසුන්ගේ සිත්වලට අවබොද කරවන්න එය මිනිසුන් මේ බුද්දසාසනයේදිම නිවන් අවබෝධ කරගන්න පුලුවන් දර්මය දායද කරන්න. බුද්දාගම (ආගමක්,සාහිත්‍යයක් =නිවන් පාරතනා කිරිමක් පිදීමක් යැදීමක් දිවියතල යැවීමක්) බුදු දහම බුදු හාමුදුරුවෝ මුවින්ම දේශනා කල නිර්මල දහමක් ,මේ බුද්දසසනය තුලම නිවන් මනසින් දැක අවබොද කර නිවන දැකීමක් සසර බවයන්ගෙන් මිදී නිදහස් වීමක්, බුදු දහම අවබොද කරගත හැක්කේ නම් උගතුන්ට නොව බුද්දිබවය ඇති අයට පමනී.

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 роки тому

    Oba whansa deerga au lbawa🌷🌷🌷🙏🙏🙏💮💮💮🙏🙏🙏💐💐💐🙏🙏🙏🇱🇰

  • @army-ue9lo
    @army-ue9lo 2 роки тому

    ඇපේ හාමුදුරුවෝ බොහොම පින්වත්

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 роки тому +1

    Oba wahanhata samma sama budu saranai 🙏💐🙏💐🙏💐ma Kuwait setai

  • @user-qn2hq1ug4y
    @user-qn2hq1ug4y 2 роки тому

    සාදු....සාදු...සාදු.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏