රට රැකියාවක් කරන ඔබටම වෙන්වු බැංකු ගිණුම|How to open NRFC bank Account|Dollar account 2024

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 65

  • @gimagaming7709
    @gimagaming7709 8 місяців тому +5

    චාමර සහෝදරයා කොහොමත් අපිට හැමදාම හරිම වැදගත් වන දේවල් කියලා දෙන පුද්ගලයෙක් ❤️.. ඔයාගෙ අනාගතය සුබ වේවා.
    . 🙏

    • @FLYERIDEA
      @FLYERIDEA  8 місяців тому

      ❤️❤️❤️

  • @KaushalliyapirisPiris
    @KaushalliyapirisPiris 4 місяці тому +1

    A-z හැමදේම කියල දෙනවට අයියේ ඔයාට ගොඩක් ස්තූති❤❤❤

    • @FLYERIDEA
      @FLYERIDEA  4 місяці тому

      🙏❤️❤️🙏

  • @GcPage
    @GcPage 8 місяців тому +1

    vedio එකක් දානකම් බලාගෙන හිටියේ ❤️ඇත්තටම ගොඩාක් වටින vedio එකක්‌ 🤩🙏🏻

    • @FLYERIDEA
      @FLYERIDEA  8 місяців тому

      ❤️❤️❤️

  • @slbikeriders9694
    @slbikeriders9694 8 місяців тому +1

    නොදන්න දෙයක් ගැන පැහැදිලි කිරිම පිලිබදව ස්තුතියි....❤❤

    • @FLYERIDEA
      @FLYERIDEA  8 місяців тому

      ❤️❤️❤️

  • @kalumdissanayaka7739
    @kalumdissanayaka7739 5 місяців тому +2

    Thank you brother ❤

    • @FLYERIDEA
      @FLYERIDEA  5 місяців тому

      🙏❤️❤️🙏

  • @AjithLakmal-ee6ug
    @AjithLakmal-ee6ug 8 місяців тому +1

    දැනුවත් කිරීමට ගොඩක් pin

    • @FLYERIDEA
      @FLYERIDEA  8 місяців тому

      ❤️❤️❤️

  • @supunharshana1072
    @supunharshana1072 8 місяців тому +1

    Thanks brother , video ekata, watinawa eka

    • @FLYERIDEA
      @FLYERIDEA  8 місяців тому

      ❤️❤️❤️

  • @anuradanayanajith2851
    @anuradanayanajith2851 8 місяців тому +1

    Respect chamara sahodaraya❤

    • @FLYERIDEA
      @FLYERIDEA  8 місяців тому

      ❤️❤️❤️

  • @iroshankularathna2113
    @iroshankularathna2113 8 місяців тому +1

    ❤ good video

    • @FLYERIDEA
      @FLYERIDEA  8 місяців тому

      ❤️❤️❤️

  • @WiniferdaFernando
    @WiniferdaFernando 8 місяців тому +2

    Thanks brother

    • @FLYERIDEA
      @FLYERIDEA  8 місяців тому

      ❤️❤️❤️

  • @RasikaSiwanthi
    @RasikaSiwanthi 2 місяці тому

    ගෘහ සේවිකාවන් ට රට ආවට පස්සේ එකව්න්ට් එකක් හදාගන්න හරි අමාරුයි ...😢 ලංකාවේ බැංකු හැමතැනම නෑනේ තියෙන තැනට යන්න නිවාඩු නෑ😢 පැය හතරක් විතර නිදාගන්න අවුරුදු දෙකම නිවාඩු නැතුව වැඩ කරන අපිට කීයක්
    හරි ඉතුරු කරගන්න විදිහක් හදා
    න්න පුළුවන් නම් ලොකු උදව්වක්

    • @FLYERIDEA
      @FLYERIDEA  2 місяці тому

      ඔයා වැඩ කරන රටයි.නගරයි කියන්න

  • @thilinalakmalabayaraja2233
    @thilinalakmalabayaraja2233 8 місяців тому +1

    Thank you boss ❤

    • @FLYERIDEA
      @FLYERIDEA  8 місяців тому

      ❤️❤️❤️

  • @tharakakonara8526
    @tharakakonara8526 8 місяців тому +1

    Can getting more informations from u thnx brother

    • @FLYERIDEA
      @FLYERIDEA  8 місяців тому

      Always welcome❤️❤️

  • @thimalchandika8879
    @thimalchandika8879 8 місяців тому +2

    Thama NRFC ekak on line open karanna system ekak na lankaawe kisima bank ekaka

    • @FLYERIDEA
      @FLYERIDEA  8 місяців тому

      මම එහෙම එකක් කියලා නැනේ🤔🤔🤔

  • @sudharshanajayasena9303
    @sudharshanajayasena9303 8 місяців тому +1

    🙏

    • @FLYERIDEA
      @FLYERIDEA  8 місяців тому

      ❤️❤️❤️

  • @Sasa_94
    @Sasa_94 5 місяців тому +1

    Api dollars account ekak hadala salli dammoth eka ape lankawe inna ayata ganna baha neda? Eyalata ganna nam kohomada danna one?

    • @FLYERIDEA
      @FLYERIDEA  5 місяців тому

      ඔයා ඩොලර් ගිණුමට සල්ලි දාලා අවශ්‍ය මුදල ඔන්ලයි වෙන ඔනෑම ගිණුමකට දාන්න පුළුවන් .එද්දී ඇප් එක බැංකුවට කියලා හදාගෙන එන්න

  • @ChamaliJayadarshani
    @ChamaliJayadarshani 4 місяці тому +1

    Aththatama ou
    N R F C ginumak matath thiyanawa

  • @widanaralalagethusharaguna8999
    @widanaralalagethusharaguna8999 8 місяців тому +1

    • @FLYERIDEA
      @FLYERIDEA  8 місяців тому

      ❤️❤️❤️

  • @dulipsugi7940
    @dulipsugi7940 8 місяців тому +1

    Commercial bank or boc bang ..koktha othai aiya ?

    • @FLYERIDEA
      @FLYERIDEA  8 місяців тому

      boc එකේ පහසුයි.

  • @dulisweetcoco2010
    @dulisweetcoco2010 2 місяці тому +1

    මේ account එකට පොලියක් දෙනවද

  • @upulchandana1866
    @upulchandana1866 8 місяців тому +1

    මීනියාවට අලුතින් එන කෙනෙක්ට පළවෙනි මාස දෙකේ තුනේ ඇතුළත පහසුවෙන් ගෙදරට සල්ලි එවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද බ්‍රෝ

    • @FLYERIDEA
      @FLYERIDEA  8 місяців тому +1

      ඔව් ඔයාට ඔයාගේ පාස්පෝර්ට් එකයි වර්ක් ප්‍රමිට් එකයි දීලා යුනික්‍රෙඩිට් බැංකුවේ ගිණුමක් ඔෆන් කරන්න පුළුවන් . වැඩි විස්තර t.me/+qeEsqUGVXcMxMGI1 ජොයින් වෙලා අහන්න

  • @nandaniabegunasekara-cu7mm
    @nandaniabegunasekara-cu7mm 5 місяців тому +1

    Mn euro account ekak thiyanawa මන් euro account ekata සල්ලි දැම්මම ඒව රුපියල් වලට හරවල අනිත් ගිනුමට දාන විදිය කියල දෙනවද

    • @FLYERIDEA
      @FLYERIDEA  5 місяців тому

      ඔයා වයිස් එකෙන් හරි රිවොල්ට් එකෙන් හරි සල්ලි ලංකාවේ රුපියල් එකවුන්ට් එක්කට දාන්න

  • @SamanthaDarshana-qc9bl
    @SamanthaDarshana-qc9bl 8 місяців тому +1

    ❤❤❤❤❤

    • @FLYERIDEA
      @FLYERIDEA  8 місяців тому

      ❤️❤️❤️

  • @GayanSudesh-v7g
    @GayanSudesh-v7g 4 місяці тому +2

    can I pay biuro without an agency after September 2024? Also can I pay biuro at Katunayaka airport before coming to Rumania? Please tell me. With love Sudesh from Dankotuwa.

    • @FLYERIDEA
      @FLYERIDEA  4 місяці тому +1

      ඕක අවදානම් වැඩක්.ඔයා බත්තරමුල්ල පැලවත්ත තියෙන විදේශ සේවා එකට ගිහින් බියුරෝ බදින්න.

    • @GayanSudesh-v7g
      @GayanSudesh-v7g 3 місяці тому

      Multumasc foarte mult.

  • @Gayansamidda
    @Gayansamidda 8 місяців тому +1

    Api ena company eken salary danna ,,eyala account 1 hadala denne නැද්ද bro,,reply

    • @FLYERIDEA
      @FLYERIDEA  8 місяців тому

      Samahara ewage hadanawa.samahara ewage na

    • @Gayansamidda
      @Gayansamidda 8 місяців тому

      @@FLYERIDEA etakota oya kiyanawa wage lankawe bank1n account 1 hadagenada yanna one

    • @Gayansamidda
      @Gayansamidda 8 місяців тому

      Reply bro

  • @HarshaniMadushika-s8k
    @HarshaniMadushika-s8k 3 місяці тому

    App eka use karana wediya kiyannako

    • @FLYERIDEA
      @FLYERIDEA  3 місяці тому

      මම විඩියෝ එකක් කරන්නම්

  • @ashadilrukshi7305
    @ashadilrukshi7305 8 місяців тому +1

    🙏🙏🙏🙏👍👍👍

    • @FLYERIDEA
      @FLYERIDEA  8 місяців тому

      ❤️❤️❤️

  • @VikumSameera-q4z
    @VikumSameera-q4z 8 місяців тому +1

    අයියේ කාඩ් එකක් දෙනවද කාඩ් එකක් දුන්නෙ නෑනේ මට ඒක ඉල්ලගන්න ඕනද මට ඒකට පොඩි විස්තරයක් දෙන අයියේ

    • @FLYERIDEA
      @FLYERIDEA  8 місяців тому

      ඔව් ඔයාට අවශ්‍යනම් ඉල්ලගන්න පුළුවන්

  • @HappyBrownBear-yv3pt
    @HappyBrownBear-yv3pt 7 місяців тому +1

    Bank A /NRFC ගිනුම ට හොරෙක් ඇිත්

    • @FLYERIDEA
      @FLYERIDEA  7 місяців тому

      පැහැදිලි මදි කියලා තියෙන දේ.පොඩ්ඩක් පැහැදිලි කරන්න

  • @kirshanmavitha4909
    @kirshanmavitha4909 8 місяців тому +1

    • @FLYERIDEA
      @FLYERIDEA  8 місяців тому

      ❤️❤️❤️

  • @SamanthaDarshana-qc9bl
    @SamanthaDarshana-qc9bl 8 місяців тому +1

    ❤❤❤❤❤

    • @FLYERIDEA
      @FLYERIDEA  8 місяців тому

      ❤️❤️❤️