ක්ලීන් ශ්‍රී ලංකා වැරදි තැනින් අල්ලගෙන. ත්‍රී රෝද රථ සංගමයේ සභාපති ක්ලීන් ශ්‍රී ලංකා ඉවරම කරයි

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ •

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 2 дні тому +4

    බයිලා වැඩක් නෑ අනුර කියන දේ වෙන්න ඕනේ එච්චරයි

  • @GatherGlam
    @GatherGlam 2 дні тому +4

    මේ යකාට ඇහිල නැද්ද 19 වෙනිද වෙනකං කල් දුන්න කියල ඕව ගලවගන්ඩ..

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 2 дні тому +2

    මම නම් කියන්නේ 3weel තහනම් කරන්න ඕනේ ලංකාවේ

  • @chandrysiriJayarathna
    @chandrysiriJayarathna День тому +1

    ගරු සභාපති තුමණි පලමුව සමස්ථ ත්‍රිවිල් සංගම් වලට ඔය සවිකළ හැකි කැබලි 54 චක්ක්‍රර ලෙඛණය මෙමගින් දැනුවත් කරන්න එවිට අපි ට කා සමග වත් ගැටළුවක් ඇති වන්නේ නැහැ නෙද. ඒ දැනුවත් කිරිම ඉතාම වැදගත්ය.

  • @nilukank3564
    @nilukank3564 День тому +1

    නීතියට අනුව වැඩ කරන්න ගෝල බාලයින්ට කියල දෙන්න. නොදන්න අය දැනුවත් කරන්න. මාද්‍ය සන්දර්ශන නෙමේ.

  • @nelu114
    @nelu114 2 дні тому +1

    විරුද්ධ වුනාට කමක් නෑ කරන්න ඕන දේවල් කරන්න.
    නීතිය සැමට එක සමානව අකුරට ක්‍රියාත්මක කරන්න.

  • @hashanpathirage9770
    @hashanpathirage9770 2 дні тому +1

    දැනගෙන කථා කරන්න.....ක්ලින් ශ්‍රි ලංකා වැඩසටහනේ එකක් නෙමේ ඒක.....ඒක පොලිස්පතිතුමාගේ වැඩසටහනක් මෙයා වැරදි මත සමාජ ගත කරනවා.....හරියට වැඩ කලානම් හරිනේ.....මුන් රටට ශාපයක්....🤔🤔🤔

  • @himalindika1879
    @himalindika1879 2 дні тому +1

    Great speach

  • @amithniro00shan
    @amithniro00shan 2 дні тому +1

    Bus & train service aka lankawa hadanA ona ❤❤❤❤❤❤❤❤

  • @amithniro00shan
    @amithniro00shan 2 дні тому

    Aka thama Wana ona . New government 👏🎉👍👏

  • @SaSs-o1n
    @SaSs-o1n День тому

    මුන්ට ඕනෙ පරණ මඩ වලේම ලගින්නයි. අමාරුවෙන් හරි රට වෙනස් කළ යුතුමයි. බල්ලො බුරනව . ඒක සාමාන්‍යය දෙයක්.

  • @sampathnishantha7549
    @sampathnishantha7549 2 дні тому

    නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි තමයි එහෙමනම් ත්‍රීවීල්කාරයන්ගේ වාහනවල තියෙන කෑලි ගල්වලා දමන එක ඒ නය ඉතින් ඊට වැඩිය හොඳයි නින්දියාවෙන් ගේන්නේ නැතුව ඉන්න

  • @gayanranasinghe7146
    @gayanranasinghe7146 День тому

    ගුනාත්මක සේවවක් නැතුව බයිලා ගහන්න එපා. අනිවාර්යයෙන්ම නීතිය කියාත්මක කරන්න

  • @zen4033
    @zen4033 2 дні тому

    එක එක්කෙනාට කැමති දේවල් කරන්න බෑ. මෙච්චර කල් නීතිය හරියට ක්‍රියාත්ම නොවුනු නිසා තමා, වාහන වල යකඩ කැලි බැලි එල්ලන් ගියේ. වාහනයක් factory එකෙන් හදලා එවන්නේ, accident එකකදී මගීන්ට සහ driverට වෙන්න පුළුවන් damage එක අඩු වෙන්න. එහෙම check කරලා එවන වාහන නිකන් කරත්ත වගේ සරසලා, තමුන්ලා මගීන්ගෙ විතරක් නෙවෙයි, තමන්ගේ ඡීවිතත් risk එකක දානවා. මේ police ය කරන්නේ “Clean Sri Lanka” නෙවෙයි. මේක තමා හරී නිතිය. දැන් නීතිය සැමට එකයි. එක හින්දා නිතීගරැක කෙනෙක් වෙන්න.

  • @sunethpathirage219
    @sunethpathirage219 День тому

    උබල්ට අවාසිනම් ඒක හොද නෑ

  • @amithniro00shan
    @amithniro00shan 2 дні тому

    Police camera 📸 anwarayana uniform akata set karana ona

  • @ranjithkumara8654
    @ranjithkumara8654 День тому

    Mahathmaya obathumage no eka ewanne

  • @sithyfareena954
    @sithyfareena954 День тому

    Thamam nivarthi vanaa three rotha sangamaya thamanga sabekayanda traffic rules kada karanda appa kiyala thaunvath karana. Private bus, three wheels thamai godak anathuruvalata aathu

  • @SamanLashman
    @SamanLashman 2 дні тому

    garu janadipathi munge salli walata Rupawahini yanawa

  • @amithniro00shan
    @amithniro00shan 2 дні тому

    Taxi app anwaraya menesunta haduwala Dana ona

  • @amithniro00shan
    @amithniro00shan 2 дні тому

    Anwarayana netheya thada karana ona lankawa

  • @amithniro00shan
    @amithniro00shan 2 дні тому

    Uber pick me app us karana lankawa purama

  • @SamanLashman
    @SamanLashman 2 дні тому

    Muge voice cut ganne 2 50 maddaya ubala okkama maradane ganu kakkussiyata wathura thiyapan napunsakayo eka nambui

  • @amithniro00shan
    @amithniro00shan 2 дні тому

    Yako lankawa hadanA Yana

  • @AjithNoragal
    @AjithNoragal День тому

    😂😂😂 harak akka maka karanna ba ban ubala avilla amuthuma jivi kottasayak

  • @amithniro00shan
    @amithniro00shan 2 дні тому

    😂😂😂😂😂😂😂😂😂😂

  • @neranjanchandrasena7070
    @neranjanchandrasena7070 2 дні тому

    Den kriyathmaka kalama hodaine modayoooo

  • @amithniro00shan
    @amithniro00shan 2 дні тому

    Ubala peso waga para Yana