බෝපාගම ඇල්ල .... මීවිටිගමිමන - අවිස්සාවේල්ල මාර්ගයේ , බෝපාගම ගම්මානයේ පිහිටා ඇත.

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025
  • කටුනායක සිට නිට්ටබුව , අත්තනගල්ල , මීවිටිගමිමන හරහා අවිස්සාවේල්ල හැටන් දක්වා ගමන්කල හැකි මාර්ගයේ .... අතරමගදී බෝපාගම ප්‍රදේශයේ මෙම දිය ඇල්ල පිහිටා ඇත. ඇල්ල අසලටම කාර් , වෑන්` ආදීය ලගාවියහැකි ආකරයට මාර්ගය කොන්ක්‍රීට් යොදා ඇත.
    ඇල්ල සහ පරිසටය පිරිසිදුව තබන්නට සැලකිලිමත් වන්න.. සුහදසීලී ගම්වාසීන් ඒ පිලිබඳ අවාදානයෙන් සිටී.

КОМЕНТАРІ •