Ane poddak hari ada baladdi adanawa a keyanne thamath mage hadawathata ada wagema adath danela adanawa thamath a natti walata adarai marana turawata ❤❤God blass me natteyata akathu una hama kanakutama
Indiyan kunu godawal pennala ape rate daruwo genu vinasa karala iwarai mahaththayo. Newatha me wage ape deyak ratata genna. Wedagath deyak adarshamath deyak ape ayata denna. Indiyan kunu godawal one ne ape daruwanta. Ape de apita watinawa.
ඇත්තටම skip කරන්න තැනක් ඇත්තෙම නෑ.... ❤❤ හරිම ලස්සනයි... බොහොම ස්තුතියි
ඩල්සි ආච්චි❤️
මේ ටෙලිනාට්‍ය සංස්කෘතියට මං හරිම ආසයි . දැන් තියන ඒවා වගේ නෙවෙයි . මේ වෙනකොට ජීවතුන් අතර නැති නළු නිලියෝ දැක්කම ඇස් වලට කදුළු උනනවා. 🥺😥😥😥
කලු සුදු රූපවාහිනියෙන් බලපු ආස හිතෙන කතාවක්...ඒ කාලෙ හිටපු නලු නිලියෝ මොන තරම් දක්ශද..ඒ විතරද ඇත්තටම දූ දරුවෝ නාට්‍යයෙන් අදුර ගත්ත සමහර නලු නිලියෝ අද වෙනකොට ප්‍රවීන නලු නිලියෝ..❤️❤️
ඉතිරි කොටස් බලන්න ආසයි, ❤
මේ සොඳුරු ආවර්ජනය නැවත අප වෙත ලබාදීම ගැන ඔබට අනේක වාරයක් ස්තුතියි. දූ දරුවෝ තමයි අදටත් මගේ ප්‍රියතම ටෙලි නාට්‍යය.
මේ වගේම මට අමතක නොවන සිදුවීම් කීපයක් තියනවා.
1) නිහාල්ගෙ මරණයෙන් පසු සොහොන් පිටියෙදි ඩයස් මහත්තයා සහ දීප්ති සංවේදී වූ අවස්ථාව. කිසිම අණක් ගුණක් නැති කට්ට කයිරාටික චරිතයක් වූ ඩයස් දීප්තිව තුරුළු කරගෙන සැනසූ හැටි මගේ දෙනෙතට කඳුළු ගෙනාවා.
2). සුමනදාස හෘදයාබාධයක් හැදී හදිසියේ රෝහල් ගතවුණු වෙලාවෙ, සුදර්මා රෝහලට යන්නෙ සම්පත්ට මොන්ටිසෝරියෙ ළමයි ටික බලාගන්න කියල. Life skills මුකුත්ම නැතුව ගෙදර හුරතලේට හැදුණු සම්පත් ඒ පොඩි එවුන් එක්ක ජල්ලි අල්ලපු හැටි තාම මතකයි.
3). නිර්මලා බඳින්න කලින් සම්පත් කවුදෝ කාන්තා විමුක්ති කාරියෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තා. ඇත්තටම රට තොට ගැන අවබෝධයක් නැති සම්පත් ඒ තරුණියගෙ විප්ලවීය අදහස් වලටත්, චතුර කතාවටත් රැවටෙනවා. සුදර්මා දවසක් මේ දෙන්නව අතට අල්ලගෙන, කෙල්ලට කුඩෙන් ගහපු හැටි නරඹපු අපට වගේම රඟපාපු නළු නිළියන්ටත් හරිම විනෝදජනක වෙන්න ඇති.
පවුල් අතර පවතින තියෙන අරගලය ද, එවා ඉවසිමෙන් හා නිහඩ විමෙන් විසද ගන්නා ආකාරය ද, කැ කො ගැසිමෙන් කලබල විමෙන් පසුතැවිමට ලක්වන අයුරු ද, ජිවිතය කියන්නා වු ප්‍රශ්න කන්දරාවට එක් එක් චරිත විවිධාකාර විදියට මුනදෙන අයුරු..... දුක සැප විටින් විට මාරු වෙමින් ඔවුනොවුන් අතර බෙදෙන ආකාරය ද, කිසිදු දිනක අමතක කරන්නට බැරි දුදරුවෝ ඔබට පමනක්ම සුවිශේෂී වු බටනලා වාදනය ද සමගින්, ජිවිතය පිලිබදව මනා අවබොධයක් අපට කියා දෙන ඉතාමත් අග්‍රගන්‍ය ටෙලි වෘතාන්තයකි දුදරුවෝ....
Ane poddak hari ada baladdi adanawa a keyanne thamath mage hadawathata ada wagema adath danela adanawa thamath a natti walata adarai marana turawata ❤❤God blass me natteyata akathu una hama kanakutama
ඒ කාලේ දීප්ති කියන්නේ crush එකක්,දීප්ති ගෙ hair style එක හරිම ජනප්‍රියයි,ගොඩක් මතක නෑ,ඒත් අපෙ ලොකු අම්මල එහෙම පිස්සුවෙන් වගේ බැලුවේ,ඒ කාලේ රෑපවාහිනි තිබුනෙත් නෑනෙ,එර් කාලේ හරිම සුන්දරයි,නාලන් මහත්මයට ගොඩක් පින්,🙏👍👍😢😢😢
අපි ආසාවෙන් බලපු ටෙලි නට්‍යෙයක්.නැවත සැරයක් දැමිමත් බලන්න පුළුවන් .
GREAT අති විශිෂ්ඨයි
❤️🙏❤️🙏❤️🙏❤️
මේ වගේ බාගෙට දාන් නැතිව නොදා හිටියනම් ඉවරයි....
කොටස් සියල්ලම නැවත නැරඹීමට අවස්ථාව සලසාදෙනමෙන් ඉල්ලාසිටිමි
Yes
දුදරුවෝ නැරඹිමට ඉතා කැමැත්තෙන් බලා ඉදින්නෙමු.....
දූ දරුවෝ..... විස්තර කළ නොහැකි හැඟීමක්
Indiyan kunu godawal pennala ape rate daruwo genu vinasa karala iwarai mahaththayo. Newatha me wage ape deyak ratata genna. Wedagath deyak adarshamath deyak ape ayata denna. Indiyan kunu godawal one ne ape daruwanta. Ape de apita watinawa.
Du daruwo navatha vikashaya karannako plz .oya kathava ru gatha karanakota mama giya balanna.ane navatha daannako
Even after 30 years this Dudaruwoo makes me cry. kudos to director Nalan Mendis. expecting many dramas from you with the same actors.
ආච්චි අම්මා 💗💗
I love you all🧡🧡🧡. Long Live my friends. I am great 7 or 8 fist I was watch this drama
සම්පූර්න කතාවම නරබන්න හැකියාවක් නැත්ද?
ඉස්සර ඉරිදා රැ 8.30 ලංකාව පුරා curfew දැම්ම වගේ තමයි....
අනේ පුදුම ලස්සන නිර්මාණය ක්...අතීතය ඇස් ඉස්සරහ මැවෙනවා...ආදරෙයි ඒ අතීතෙට...❤️❤️😊
Dudaruwo. Kawada. Balanna. Puluwan. Mama Kuwait 🙏🇰🇼
දූ දරුවෝ එකේ එපිසොඩ් මෙච්චරයි ද? නැත්තන් මිට වඩා තියෙනවද?
හැමෝටම සමිමා සමිබුදු සරනයි සුද් ආචිචෙට මම අරිම ආදරෙයි ඔය ඉන්න නලු නිලියන් හැමෝටම මම අදෙරයි.අද කාලේ කෝ ඔය වගේ චරිත අරිම අසාවෙන් බලන්න පුලුවන් චාරිත නාටිය ගෝඩාක් ස්තුතියි.හැමෝටම ආදරෙයි බුදු සරනයි පරෙස්සමට ඉන්න හැමෝටම තේරැවන් සරනයි හරිම ලස්සනයි
Great teledrama ...
Suriya daruwoth hari lassana telegrama akak.akath danna puluwanda❤❤❤❤❤
Anit episodes tika kawadada danne
මේ කතාව නැවත බලන්න ආසයි.ඔක්කොම දාන්නකො.
දූ දරුවෝ නාට්‍යය කවද්ද බලන්න දෙන්න පුළුවන්??
Karunakaral a dudaruwo nawatha panwana ❤️❤️❤️❤️
Harima lassanaii ❤❤❤
Ituru kotas danna please nadayo teli drama akath danna ko
Dudaruwo Teledrama eka upload karan nedda?
❤
සූරිය දරුවෝ දාන්න පුලුවන් ද?
1990,,,දුදරැවෝ,,,මටදැං,වයස,53යි,හරිම,,ආසයි,ඒකාලෙට,,,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නාට්‍යය කවද්ද දාන්නේ පුළුවන් නම් දවසට episode 1 ගානේ වගේ දාන්න පුළුවන් නම් ලොකු දෙයක්
Aniwarenma ehema unanm maru
rata thiyena thanin chuttak hari udata ganna loku udawwak weyi kiyala hithanawa
ow ane meka blnna one
please telecast this drama
ane nihala mahaththaya doo daruwo eka .. me channel ekata dannako asai balanna'''' Please
🌷🌷❤❤❤
Mata mataka hatiyata dipthige ammath marenawa aya aththatama jeewana gamanen samu gannawa
Apita katawa balanna dynna
Api podi kale.aduwa me katawa. Bala bala adath aduna essara dawas matak.wela gamatama tibune eka tv ekai hamoma ekatu wenne ehata
දීප්තිගේ දරුවට දැන් අවුරුදු විසිගානක් වෙනවා ඇතිනේද මංනම් මේ කතාව බලලා නෑ ඒ උනාට අපේ අම්මලගේ කැමතිම කතාවක්ලු ඉස්සර අනේ ඒ කාලේ හරි ලස්සන ඇතිනේද සතියට එක දවසක් මේ කතාව බලනකොට අපේ අම්මලා පිස්සුවෙන් වගේ බලන්නැති මේ කතාව ඒ කාලේ තාමත් දීප්ති ගැන කියවනවා මං මේක අම්මට පෙන්නුවා ආසාවෙන් බැලුවේ අතීතේ මතක් වෙන්නැති මේ කතාව බලපු විදිය මේ කතාව මුල ඉදලා බලන්න ආසයි මටත් සූර්‍ය දරුවෝනම් මට මතකයි මං එක බැලුවා විවේකට තමා ඒකේ මං ආසම
අද මෙහෙම කතා යන්නැ.අද එවා බලන් ඉද්දි එවාගේ තියන දේවල් වලට එපා වෙනවා.අද යන නාට්‍ය එකක්වත් මා නරඹන්නේ නැත.කිසිම හරයක් නැ.එවායේ ඉන්න අයට රඟපැමේ හැකියාවක් නැ වගේ.
දූදරුවො පලවෙනි කොටස විකාශනය වෙද්දි ඔබෙ වයස කීයද?
why you can't telecast or put this drama to youtube
Quick release UA-cam
Oka balala nihaltath adunalu(kalum) a nirmana mara tratwikai
😮😅
දූ දරුවෝ කොයි කාලෙ වෙනකං තිබුණද?
Jesuni
Sampurna kotas danna KO bagayak danne😠 full one
අනේ විස්තර නොකර දානවකො කතාව.එපා වෙනවනේ
Mahaththaya mokada thawath katha hadanne naththe