Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ජනාධිපතිතුමා ගේම සම අදහස් ඇති පින්වත්, බුද්ධිමත්, ගුණවත් යහපත් මනුෂ්‍යයෙක්.......ලස්සන හෙටක් පොහොසත් රටක්අපි ට ලැබුණා....විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි...
අපේ ගමේ සහෝදරයා ටර්නි අයියා හැමදාමත් එක වගේ අවංක නිහතමානි කෙනෙක් එදා වගේම තමයි අදත් ඒක මම හොඳටම දන්නවා ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ මේ රට පුනරුද යුගයක් කරා ගෙන යන්නට ශක්තිමත් තරුණ ජවය ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා❤❤❤❤
මහා පොලව, පය ගහල ඉන්න ඔබ සැමට සුබ ❤
අනුර❤ ප්‍රමුඛ❤ සහෝදරයො❤ඇමතිල නොව❤මහජන සොයුරෝ❤
ඉතාමත් ගුනයහපත් මහාත්මයෙක්,බුදු saranai oba thumata
ටර්නි අයියට කියන්නෙ නිහතමානී දක්ෂයෙක්..මේ ආයතනය හදන එක 500% විස්වාසයි.
පොහොසත් රටක් ලස්සන හෙටක් ❤❤❤ඔබලාට බොහෝම පින් ජයම වේවා
ජයෙන් ජය.❤❤❤
Great speech . I pay my respect.
මෙය වෙනස් කිරීමට ඔබතුමාට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා
ජේසු පිහිටයි ඇමතිතුමනි
මෙන්න රජය රකින රටට ඉතිරියක් කරදෙන මහත්වරු මෙි රට දියුනු වෙනවා මෙි නිලදාරින් රටට සමිපතක් ස්තුති මාලිමා රජයට
සුපිරි
Npp එකට අපි බලය දුන්නේ රට නිසි මගට ගන්න මොන අබියෝග ආවත් මෙි නිවැරදි පාලනය අපි රකිනවා
එතුමා කිව්වා හරි ලස්සන කතාවක්. "අපට වෙරළ පවිත්‍ර කරනවාට වඩා දේවල් අපට කරන්න පුළුවන්......" ඒක මට කරන්න පුළුවන් මට ඒකට අවශ්‍ය මානව දනය තියෙනවා......"".......
Great speech..
Grate Dr....❤
හධවතින්ම සුබපැතුම් .🙋🙋🙋🙋🇮🇹
ජයෙන් ජය ❤❤❤
මාලිමාව ට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Excellent excellent way forward
Rahule කොල්ලෙක්.❤
ජයවේවා
🙏🇱🇰Clean,safe,secure and beautiful beach all around Sri Lanka 🙏🇱🇰
Gemmak
❤
Suba pathum ❤
රාජ්‍ය ආයතනයක් කියන්නෙ රටේම මිනිස්සුන්ට පොදුවේ සේවය සලසන ආයතනයක්.. එතන සේවකයොත් විවිධ ජාතීන් නියෝජනය කරන සහ විවිධ ආගම් අදහන උදවිය.. බහු ජාතීන් සහ බහු ආගමිකයින් වෙසෙන රටක රාජ්‍ය ආයතනයක ඇමතියෙක් වැඩ භාරගන්න දවසට බෞද්ධ සංස්කෘතිය විතරක් උක්ත කරගැනීම කිසිසේත්ම සාධාරන නෑ.. රාජ්‍ය ආයතනයක ඉස්සරහින් බුදු පිලිමයක් තබාගැනීමම රාජ්‍යය ආගමට බැඳ තබන තවත් එක බන්ඳනයක්.. ත්‍රීවීල් එකේ බස් එකේ තියන බුදු පිලිමය පොලිසියෙන් ගලවනවානම් රාජ්‍ය ආයතනයේ බුදු පිලිමයත් එතන තිබිය යුතු නෑ.. නැවතත් මතක් කරනවා.. රජය පත්වුනේ රාජ්‍යය ආගමෙන් වෙන් කරනවා කියාගෙන.. ඒත් දැං වෙන්නෙ පරන දේශපාලන සංස්කෘතියම පවත්වාගෙන යාමද කියලා හිතෙනව මේ වීඩියෝ එක දැක්කාම..( බුදුරජානන් වහන්සේගේ ධර්මය සරන ගිය මනුස්සයෙක් විදිහට මගේ පුද්ගලික අදහසනම් බෞද්ධකම කියන්නෙ බුදුරජානන් වහන්සේගේ ධර්මය පිහිටකොටගෙන සසර ගමන නිම කිරීමට උත්සහ කිරීම.. ආයතනයේ ඉස්සරහින් ලොකු බුදුපිලිමයක් තිබ්බ පමනට මිනිස්සු ධර්මයේ සරණ යන්නෙ නෑ.. බුදුපිලිම තියන පමනට මිනිස්සු ධර්මයේ සරණ යනවානම් රටේ ඉන්න දෙකෝටි විසි ලක්ශයම නිවන් යවන්න රටේ තියන බුදු පිලිම හොඳටෝම ප්‍රමාණවත්.)ආන්ඩුව ආවෙනම් රාජ්‍යය ආගමෙන් වෙන් කරනවා කියාගෙන.. ඒ උනාට වැඩ භාරගනිද්දි පහන් පත්තු කරනවා.. පිරිත් කියනවා.. නූල් ගැටගහනවා.. මෙකී නොකී තවත් බොහෝ ඩ්‍රාමා එමටයි.. රාජ්‍යය ආගමෙන් වෙන් කරන්න ආපු ආන්ඩුවේ ඇමතිලා නැවතත් පරන සංස්කෘතියම කරතබාගෙන යාම කිසිසේත්ම අනුමත කල නොහැකියි..
❤❤❤❤❤❤❤❤
Mama matale oba thuma mama dekkeay ada hoda nihatha mani kenek budusaranai
Good luck ❤ We can 🤝🤝🤝
අවංකව හා සහයෝගීව ජනතා සේවයක යෙදෙයි කියා විශ්වාසයි. ජයවේවා...
Well done👍👍👍❤️🙏🙏🙏
❤❤❤
Congratulations.....
Bohoma hodai❤❤❤❤
VERY GOOD AKTHU WAMU RATA DINAWAMU HARI DA HARIYATA KARAMU ❤❤❤JAYA JAYA WAWA
pohosath ratak lassana jeewithayak....ape target aka. Congratulations.
ජයෙන් ජයම වේවා ❤️🩹❤️🩹❤️🩹
Niyamai awanka minissu hariyata weda karanna adarai me rata hadanna edata oyalata garu karai lankawama
We're good
මට නම් තවම පෙනෙන්න තියෙන්නේ ජනාධිපතිතුමා විතරයි හරිම කැප කිරීම කරන්නේ .අනිත් අය එහෙට මෙහෙට යනවා ඕපන් කරනවා ,,කතා කරනවා විතරයි වගේ ..
❤❤❤❤❤❤
👏👏👏👍🙏❤️
ඔබේ සිතුම් පැතුම් එලෙසින්ම ඉටුවේවා ❤❤
🎉❤
❤❤❤❤❤❤❤❤❤❤❤
Terni ayya kiyanne well respected and reputed person and he can do this job. Well selected guy for this position
ප්‍රෝඩාවල්...සේවයට පැමිනෙන හැමෝටම මේ නාඩගම් කරනවද?
Oyala thami mewata unandu wenna ona niyami sar
Akb and npp are the best of the best in the world 🎉😂❤❤❤❤❤
Kindly don't blow the trumpet of your Doctor rate, we are sick of hearing that. Please show your academicness through your work. We wish you all the best.
මේ ආයතනය මොකක්ද ?
මොකද්ද ආයතනය
🤔🇱🇰Hope words will go along with great deeds 🇱🇰🤔
Vidau hal pathi gana parassan wanna sir
Oya AC ain karala akak danna
මාතර රාහුලේ ආදිශිශ්‍ය්යෙක්
තවු ටෝක්ස් නං තියෙනවා ආයිත් කෙදිරි ගෑවෙන්න 😅
Sajiyata hari mahindayata hari p....ka dunna ekekda ban thamuse
Me Kavuda mokada karanna yanne? Anduwa wagemai karana kiyana deval pahadili kranne Naha.weralata sambandha bawa kiyavuna
Thaeath kaiwaruwrkda😂😂😂😂
Okkomalla hodata wedakaranna kale nahasti nokara
😂😂 පිස්සුද පාසලේ විදුහල්පති මොකටද? හාන්නද යන්නේ ඔයත්... වටේ තොගයක් උස්සන්. අදිශිෂ්‍ය සංගම් කියන ඒව තමා ඉස්කෝල කන්නේ
❤❤❤❤
ජනාධිපතිතුමා ගේම සම අදහස් ඇති පින්වත්, බුද්ධිමත්, ගුණවත්
යහපත් මනුෂ්‍යයෙක්.......
ලස්සන හෙටක් පොහොසත් රටක්
අපි ට ලැබුණා....
විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි...
අපේ ගමේ සහෝදරයා ටර්නි අයියා හැමදාමත් එක වගේ අවංක නිහතමානි කෙනෙක් එදා වගේම තමයි අදත් ඒක මම හොඳටම දන්නවා ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ මේ රට පුනරුද යුගයක් කරා ගෙන යන්නට ශක්තිමත් තරුණ ජවය ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා❤❤❤❤
මහා පොලව, පය ගහල ඉන්න ඔබ සැමට සුබ ❤
අනුර❤ ප්‍රමුඛ❤ සහෝදරයො❤ඇමතිල නොව❤මහජන සොයුරෝ❤
ඉතාමත් ගුනයහපත් මහාත්මයෙක්,බුදු saranai oba thumata
ටර්නි අයියට කියන්නෙ නිහතමානී දක්ෂයෙක්..මේ ආයතනය හදන එක 500% විස්වාසයි.
පොහොසත් රටක් ලස්සන හෙටක් ❤❤❤ඔබලාට බොහෝම පින් ජයම වේවා
ජයෙන් ජය.❤❤❤
Great speech . I pay my respect.
මෙය වෙනස් කිරීමට ඔබතුමාට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා
ජේසු පිහිටයි ඇමතිතුමනි
මෙන්න රජය රකින රටට ඉතිරියක් කරදෙන මහත්වරු මෙි රට දියුනු වෙනවා මෙි නිලදාරින් රටට සමිපතක් ස්තුති මාලිමා රජයට
සුපිරි
Npp එකට අපි බලය දුන්නේ රට නිසි මගට ගන්න මොන අබියෝග ආවත් මෙි නිවැරදි පාලනය අපි රකිනවා
එතුමා කිව්වා හරි ලස්සන කතාවක්. "අපට වෙරළ පවිත්‍ර කරනවාට වඩා දේවල් අපට කරන්න පුළුවන්......" ඒක මට කරන්න පුළුවන් මට ඒකට අවශ්‍ය මානව දනය තියෙනවා......""
.......
Great speech..
Grate Dr....❤
හධවතින්ම සුබපැතුම් .🙋🙋🙋🙋🇮🇹
ජයෙන් ජය ❤❤❤
මාලිමාව ට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Excellent excellent way forward
Rahule කොල්ලෙක්.❤
ජයවේවා
🙏🇱🇰Clean,safe,secure and beautiful beach all around Sri Lanka 🙏🇱🇰
Gemmak
❤
Suba pathum ❤
රාජ්‍ය ආයතනයක් කියන්නෙ රටේම මිනිස්සුන්ට පොදුවේ සේවය සලසන ආයතනයක්.. එතන සේවකයොත් විවිධ ජාතීන් නියෝජනය කරන සහ විවිධ ආගම් අදහන උදවිය.. බහු ජාතීන් සහ බහු ආගමිකයින් වෙසෙන රටක රාජ්‍ය ආයතනයක ඇමතියෙක් වැඩ භාරගන්න දවසට බෞද්ධ සංස්කෘතිය විතරක් උක්ත කරගැනීම කිසිසේත්ම සාධාරන නෑ.. රාජ්‍ය ආයතනයක ඉස්සරහින් බුදු පිලිමයක් තබාගැනීමම රාජ්‍යය ආගමට බැඳ තබන තවත් එක බන්ඳනයක්.. ත්‍රීවීල් එකේ බස් එකේ තියන බුදු පිලිමය පොලිසියෙන් ගලවනවානම් රාජ්‍ය ආයතනයේ බුදු පිලිමයත් එතන තිබිය යුතු නෑ.. නැවතත් මතක් කරනවා.. රජය පත්වුනේ රාජ්‍යය ආගමෙන් වෙන් කරනවා කියාගෙන.. ඒත් දැං වෙන්නෙ පරන දේශපාලන සංස්කෘතියම පවත්වාගෙන යාමද කියලා හිතෙනව මේ වීඩියෝ එක දැක්කාම..
( බුදුරජානන් වහන්සේගේ ධර්මය සරන ගිය මනුස්සයෙක් විදිහට මගේ පුද්ගලික අදහසනම් බෞද්ධකම කියන්නෙ බුදුරජානන් වහන්සේගේ ධර්මය පිහිටකොටගෙන සසර ගමන නිම කිරීමට උත්සහ කිරීම.. ආයතනයේ ඉස්සරහින් ලොකු බුදුපිලිමයක් තිබ්බ පමනට මිනිස්සු ධර්මයේ සරණ යන්නෙ නෑ.. බුදුපිලිම තියන පමනට මිනිස්සු ධර්මයේ සරණ යනවානම් රටේ ඉන්න දෙකෝටි විසි ලක්ශයම නිවන් යවන්න රටේ තියන බුදු පිලිම හොඳටෝම ප්‍රමාණවත්.)
ආන්ඩුව ආවෙනම් රාජ්‍යය ආගමෙන් වෙන් කරනවා කියාගෙන.. ඒ උනාට වැඩ භාරගනිද්දි පහන් පත්තු කරනවා.. පිරිත් කියනවා.. නූල් ගැටගහනවා.. මෙකී නොකී තවත් බොහෝ ඩ්‍රාමා එමටයි.. රාජ්‍යය ආගමෙන් වෙන් කරන්න ආපු ආන්ඩුවේ ඇමතිලා නැවතත් පරන සංස්කෘතියම කරතබාගෙන යාම කිසිසේත්ම අනුමත කල නොහැකියි..