දශම සංඛ්‍යා හඳුනාගනිමු - ගණිතය 6 ශ්‍රේණිය

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 12

  • @samanthakumara5313
    @samanthakumara5313 Рік тому +1

    ස්තූතියි ටීචර්.🎉🎉🎉🎉❤❤❤❤

  • @niroshithanuja
    @niroshithanuja 5 місяців тому +1

    ස්තූතියි ටීචර්

  • @mahroofmahroof9251
    @mahroofmahroof9251 Рік тому +1

    Thank you

  • @indrakumara1039
    @indrakumara1039 3 роки тому +3

    👍👐👍

  • @accountswithshyamika7897
    @accountswithshyamika7897 4 роки тому +3

    👍👍👍

  • @nilukafernando898
    @nilukafernando898 4 роки тому +2

    Miss 10/1 ewa ekakata passé 100/1 ewa apu eke gana please explain

    • @SinhalaMathsGuide
      @SinhalaMathsGuide  4 роки тому +3

      100 හරය වුණාම අපි දශම සංඛ්‍යාවේ දශම ස්ථාන දෙකක් තියෙනවා. ඒ කියන්නේ 0.01 කියලා තමයි ලියන්න ඕනි. මේක තවත් විස්තර කරගන්න ඕනි භාගයක් විදියට ද?

    • @nilukafernando898
      @nilukafernando898 4 роки тому +2

      මට තියන ගැටලුව 10/1 ට පස්සෙ 100/1 එන එක ගැන තේරෙන්නේ නෑ

    • @SinhalaMathsGuide
      @SinhalaMathsGuide  4 роки тому +3

      100 න් එක ගැන කතා කරන්න අපි ගන්නේ සම්පූර්ණ එකක් කොටස් 100 කට බෙදලා. ඒ නිසා දහයෙන් එක කියන එකෙන් නෙමේ 100 න් එක ගන්නේ. ඒ භාග දෙක වෙනම දෙකක්. සමාන නැහැ. හරියට කේක් එකක් කොටස් 10 කට බෙදලා එක කොටසක් ගන්න එකයි ඒ හා සමාන කේක් එකක්ම කොටස් 100 කට බෙදලා එක කොටසක් ගත්තාම ඒ කේක් කොටස් සමාන නැහැ නේද. මම මේ වීඩියෝවෙන් එකටම මේ භාග දෙක ගැන කියලා දෙන්න මතක තියන්න පහසු රටාවක් විදියට. තවත් මොන හරි පැහැදිලි මදි නම් comment කරන්න. මම අලුත් video එකක් එකතු කරන්නම්. තවත් පැහැදිලි වෙන්න.

  • @sugathbandara7955
    @sugathbandara7955 4 роки тому +2

    Teacher kawuda

  • @nikeshikumarasinghe8327
    @nikeshikumarasinghe8327 4 роки тому +2

    Keep it up

  • @NagodagamageJanaka
    @NagodagamageJanaka День тому

    Thank you teacher