Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයාගෙ විඩියෝ නම් පට්ටම වටිනවා ❤️ ඔයා කියලා දෙන දේවල් හොදට පැහැදිලිව කියලා දෙනවා 😌 ඉදිරියටත් මේවගේ විඩියෝ ගේන්න ජය වේවා‼️
ඔබ රටට ආඩම්බරයක් තෙරුවන් සරණයි සුභ අනාගතයක්.
Niyamaai.....Really worth
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා එල 👍
Pulsar ns160 Fi ABS version eke video ekk genna bro
මරු ❤
Bro pulsar body control unit eka gena video ekk denna
👍 👍 👍 👍 👍 👍
V3 එක දුවනව හොරයි 60න් පස්සෙ අදින් නෑ . ක්ලච් ඔලේට් ඩෑම්පර් තුයබ බකට් එක ඔර්ජිනල් දැම්ම ඒත් ඒමයි.
Whatsapp 0711031246
fz2 eke injector ekak kiyak vitara wenawada
එක නම් හරියටම දන්නෙ නෑ සාමාන්‍යයෙන් 10000න් උඩ වගෙ
Yamaha FZ 2 බයික් ඵක සේදුවට පසුව මීටරයේ කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ මොකද්ද කරන්න ඕන කරැණාකර පහදා දෙන්න ස්තුතියි.
වයර් සොකට් වලට හොදට හුලන් පාරක් අල්ලන්න හොදට වේල ගන්න බලන්න ඔක්සයිඩ් බැදිලද කියල ත්
මචන් මං මොනරාගල මං ගාව v2 එකක් තිබ්බෙ . හේනෙ යනකොට 80 ට 70 ට අරිනවා ඉතින් මං බයික් එකේ . අනේ ඉතින් චෙක් ලයිට් පත්තුවෙනවා අරින අතරෙම මොනා කරන්න රේස් වෙන්නෙම නෑ නැවත්තලා ගැහුවත් චෙක් පත්තු වෙලා , පස්සෙ වික්කා හොයා ගන්න ම බැරි උනා ලෙඩේ හැම දේම කරා බයික් එකේ වැඩක් නෑ . Obd 2 scanner එකට ගහන්නෙ බයික් එකේ මොන ශොකට් එකද .
බැටරි එක ලග තියෙන පින් එකට එහෙම
❤️🔥
❤❤❤❤❤❤❤❤❤
❤
Aiya course ekak karada
Ne
❤❤❤❤
ස්ටාටමෝටර් එකෙ බුශ් එක ගිහිල්ලා ඒක දාලා හැදපුවාම ස්ටාර්ට් කරද්ද මෝටර් එකෙ සද්ද්හෙකුත් එක්ක ස්ටාර්ට් වෙන්නෙ ඇයි
හොදම දේ අලුතෙන්ම මෝටර් එක දාලා එක පොඩ්ඩක් බලන්න වන් වෙ ක්ලච් එක පැත්ත එහෙම හොදයිද කියල ත්
@@PistonWithAnuBro mn wdiya moter gana dnne na 1way clutch eken mokdd wenne
Balb eka indiged wenawa istrat wenne nane ai e
කොහෙ හරි ප්‍රශ්නයක් තියෙනවා බලන්න ඔනි ස්කෑන් කරල
@@PistonWithAnuBroskan karanne khenda
අපි ගාව පුළුවන් 0742700202 call එකක් අරම් විස්තර අහන්න
❤️❤️❤️
❤❤
ඔයාගෙ විඩියෝ නම් පට්ටම වටිනවා ❤️ ඔයා කියලා දෙන දේවල් හොදට පැහැදිලිව කියලා දෙනවා 😌
ඉදිරියටත් මේවගේ විඩියෝ ගේන්න ජය වේවා‼️
ඔබ රටට ආඩම්බරයක් තෙරුවන් සරණයි සුභ අනාගතයක්.
Niyamaai.....Really worth
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා එල 👍
Pulsar ns160 Fi ABS version eke video ekk genna bro
මරු ❤
Bro pulsar body control unit eka gena video ekk denna
👍 👍 👍 👍 👍 👍
V3 එක දුවනව හොරයි 60න් පස්සෙ අදින් නෑ . ක්ලච් ඔලේට් ඩෑම්පර් තුයබ බකට් එක ඔර්ජිනල් දැම්ම ඒත් ඒමයි.
Whatsapp 0711031246
fz2 eke injector ekak kiyak vitara wenawada
එක නම් හරියටම දන්නෙ නෑ සාමාන්‍යයෙන් 10000න් උඩ වගෙ
Yamaha FZ 2 බයික් ඵක සේදුවට පසුව මීටරයේ කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ මොකද්ද කරන්න ඕන කරැණාකර පහදා දෙන්න ස්තුතියි.
වයර් සොකට් වලට හොදට හුලන් පාරක් අල්ලන්න හොදට වේල ගන්න බලන්න ඔක්සයිඩ් බැදිලද කියල ත්
මචන් මං මොනරාගල මං ගාව v2 එකක් තිබ්බෙ . හේනෙ යනකොට 80 ට 70 ට අරිනවා ඉතින් මං බයික් එකේ . අනේ ඉතින් චෙක් ලයිට් පත්තුවෙනවා අරින අතරෙම මොනා කරන්න රේස් වෙන්නෙම නෑ නැවත්තලා ගැහුවත් චෙක් පත්තු වෙලා , පස්සෙ වික්කා හොයා ගන්න ම බැරි උනා ලෙඩේ හැම දේම කරා බයික් එකේ වැඩක් නෑ . Obd 2 scanner එකට ගහන්නෙ බයික් එකේ මොන ශොකට් එකද .
බැටරි එක ලග තියෙන පින් එකට එහෙම
❤️🔥
❤❤❤❤❤❤❤❤❤
❤
Aiya course ekak karada
Ne
❤❤❤❤
ස්ටාටමෝටර් එකෙ බුශ් එක ගිහිල්ලා ඒක දාලා හැදපුවාම ස්ටාර්ට් කරද්ද මෝටර් එකෙ සද්ද්හෙකුත් එක්ක ස්ටාර්ට් වෙන්නෙ ඇයි
හොදම දේ අලුතෙන්ම මෝටර් එක දාලා එක
පොඩ්ඩක් බලන්න වන් වෙ ක්ලච් එක පැත්ත එහෙම හොදයිද කියල ත්