Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලැබෙනකොට සමහරුන්ට අගයක් නැති , නොලැබෙනකොට ලැබුනා නම් හොඳයි කියලා හිතෙන හරි පුදුම දෙයක් ❤ ආදරේ ❤
කෙනෙක් නැති වෙන්නම ඕනෙ ඒ කෙනාගෙ අගය දැනෙන්න.ඇත්ත.හැමෝගෙම ජීවිත හැමදාම තියෙන්නෙ නෑනෙ.ඉතින් කවුරුම හරි ඉස්සර වෙනවා💔
අනේ අපේ තාත්තත් නැති උනා අපිටත් පුලුවන්නම් මේවගේ කතාකරන්න වචනෙකින් හරි අපේ හිත් සතුටු කරන්න😮😮😮😮😮😮
හොල්මන් කෙල්ල මරු හැබැයි,එත් හොල්මනගේ හෙවනැල්ල eraser කරනම් තවත් මරු 😁
මේ කතාවෙ background music මාර ලස්සනයි❤
ඔව්
මේ නාට්ටියෙන් මිනිස්සුන්ගේ දරුණු සංවේදී පැත්තකට පහර දෙනවා
ඇත්ත❤
දෙයක් නැති වෙන්නම ඕනවටිනා කම දැනෙන්න.....😢❤
දෙයක් නැති වෙන්නම ඕනවටිනා කම දැනෙන්න.....
රම්පෙ කරපිංචා 😁😂❤️
අදත් ඉතින් වෙනදා වගේම හරිම ලස්සනයි drama එක❤🥰
මං හිතන්නේ මායා අර කනට ගහපු කොල්ලා තමා හප්පන්න ඇත්තේ..
Oya oya hithapu de hari... A kolla thama happala maruwe
Harima Dukai...Sankage Meke Eyage kotasa😔😌❤
බ්‍රිජ් ටු ටෙරාබිතිආ ෆිල්ම් එකේ ලෙස්ලි කෙල්ල සතුටු මතක විතරක් ඉතුරු කරලා ජේස් කොල්ලව දාලා ගියා වගේ මායාත් දැන් මෙහෙම ආත්මයක් වගේ සංක පස්සෙන් හිටියට එයත් අන්තිමට යන්න යනවා. සංක ට කතාව අවසානේ දි ඉතුරු වෙන්නේ ඉතින් දුකක් විතරයි 😭❤
😢 E English Film ekayi Rasa Rahasak katha dekama baladdi poddak hari duka hithenawamayi ban
මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤
🤍
Oyage comments dakinna ona nh api upathinma lassanai kiyala api dannava 😏😁
ඔක්කොම අමතකයි ප්‍රංශ මතකයි ඒකත මාරයි.
Ehema amathaka wenawanam ithin sinhalath amathaka wenna epei.
පන්සෙ යන කොට බිරිඳ එක්ක තරහා හරි බයින්බස් විමක් නිසා වෙන්න ඇති. මල්වගා කරන අම්මා චෙප්ගැහැනු ලමයා වෙන්න ඕන පර්දාන චෙප් ගෙ පවුල
හොල්මන් පේන කස්ටිය ලයිකුවක් දාන්න බලන්න ..සන්කට විතරයි පේන්නෙ කියල හිතන් ඇති .මටත් පේනවා හරිද 😁😁
මටත් පේනවා... වැඩේ කියන්නෙ එයාලට පේන්නෑනේ සංකට ඇරෙන්න
Phone එකෙන් බලන හින්දා පෙන්නෙ අපිට😌
@@CHARUKA_SANDEEPA_1027 😁😁සන්කත් බොරු කරන්නේ
@@nisanthapupakumara2045 රස රහසක් බලන්න කියමුද 🤣
හැමෝටම පේන්නෙ නෑ මම දේව ගනයේ ඒ අයට පේන්නෙ නෑ
ලස්සනයි ❤❤❤❤❤
අනේ මටත් මෙහෙම මගේ තාත්තා එක්ක කතා කරන්න පුලුවන්නම් 😢😢😢😢😢😢
අන්න දැක්කද( මැරුණ මිනිස්සු ආය එන්නෑ, මැරුනොත් ආය එන්න බෑ)
ඕකම සජිතත් හිතනවා ඇති
😅
@@piumalmadusanka-i2m😂😂😂
පිං සිද්දවෙයි ආසාවෙන් බලන කතාවට දුක ගේන්න එපා අඩවැඩියාව හරියන්නෑ
මගෙ පොඩි කාලෙ මං ලගම ඉදපු යාලුවත් මීට අවුරුදු 3කට කලින් ලියුකේමියා හැදිලා අපිව දාලා යන්න ම ගියා .අනෙ මේ විදියට එක සැරයක් හරි මටත් කතා කරන්න පුළුවන් නම්🥺
Katha karanna api ahannam
ඔක්කම එපිසෝඩ් එක දවසින් බැලුවා😢❤❤
இன்றைய drama மிகவும் கவலையாக இருந்தது கதைக்களம் நன்று நடிகர்களுக்கு வாழ்த்துக்கள் சிரச tv க்கு நன்றி
මායා අන්තිම ට මිශාරාට සන්ක බාර දීලා යන්න යයි.එහෙම උනොත් කතාව ලස්සන අවසානයක් වෙයි
මන් හිතන්නෙත් එහෙම වෙයි කියලා
Math😊
Ema gihilla maya misharage bade babek wela awoth😔🙏
Film eke wenne ehema ❤
matath hithena
ඔහොම හොල්මන් ලස්සනයි නම් කොච්චර හිටියත් කමක් නෑ. අපි දකින හොල්මන් සුදු ඇදගෙන ලේ පෙරාගෙන නේ එන්නේ 👻👻👻
Ekane
කතාව හරිම ලස්සනයි 👍
Holmana lassana wagema watch danawa😂😂❤ habai acting 2nnagema lassanai
අනේ හොල්මන් දෝනි 🥹
Sajitha Superrr❤
Sajitha dakinakota හිතෙන්නේ අපේම pawle කෙනෙක් වගේ hageemak. ❤
kenek nethiwenna one agaya dhenenna😭😭😭😭😭😢😥
Ane matath mage aiyai akkai mehema avith katha karanawanam kochchara shokda.meka balanakota e denna godak mathak wenawa
😢❤❤❤❤❤
බැග්රවුන්ඩ් මියුසික් එකටනම් ඇඩෙනවා 🥺
ගැම්මට ❤
Ayyooo homa madiwata...Thawath pissek Avilla😂😂😂😂😁😁😁😁
niyama kathawa niyama naluwata😘😘😘😘😘💚💛👌👉👍👋🎢
මායා හොල්මනක් නෙවෙයි නම් 😢😴
ඒ එතකොට මට තියෙන ප්‍රශ්නේ මායා ට එයාට හිතුන වෙලා වක එන්න පුළුවන් නම් සංක toilate එකේ ඉද්දිත් එන්න පුළුවන් නේ 🫤හදිස්සියේවත් එහෙම උනොත් 😓😹
Matath oka hithuna😂
ඔච්චර පොඩි කාලේ ඉදන් ලව් කරලා මයා සංකගේ ජුන්ඩා දැකලා නැත්නම් වැඩක් නැ එ නිසා උබලා බය වෙන්න එපා😊😊😊😊😊😊
Ammoo athal....Yako meka kathawak😂 💔
ඔව් මම පිස්සෙක් - ශාන් පුතා Exclusive Interview with Shan Putha 👉 ua-cam.com/video/bOMjbbI9rqA/v-deo.html
ඇත්තටම ලස්සන කතාවක් ❤❤❤
Lasni...maya...sajtha..maluio❤❤❤❤❤❤❤❤😂lasni..a..adrya😊
අනේමන්දා!
Halmana nam lassanai
mage ammawath mata penawanam...
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Ekane apitath penawa😅😅
අනේ please මටත් හොල්මනක් ඕනේ
කීයටද දාන්නේ
maya inne koma ekaka wenna barida
හොල්මන ඔරලෝසු දානවා 🤔🤔🤔😂😂😂😂
ඉවර වුනා දැනුන්නැ 😂 හැරෙන පමාවට ඉවරයිනෙ 😑
😂
❤❤❤
Mata prashnyk thiyanwa reeta holmana ekkda danne na Sanka nidaganne...aulak nene😅dawal thissema penewanm hemawelawema laga innawnm reta nidagttma moko...😂😂....onna mata gihin balanna kiyla baninna epooo😂😂
Daane deela na ekai
මයා මිනිමැරුම් ක් වගෙ මෙක ස්වභාවික නෑ
W acting sajitha
kathawa yanne winadi 15i ituru winadi 15ma addvertisements witharada ? janapriya wedi hindada koheda 😌🥴
Sajitha anthony aiya inna telegram a blada asa hithen widiyt eya ragapanwaa .aswen balnne ewa
කෝ කෝ
😊
Penenna oona neha okkoma Holman thamai aaye aluthen Holman oone neha
හොල්මන ඔරලෝසු වකුත් බැදලා
Eya nethi una wele eyablaga thibne echcharai e edumai e woch ekai ekai e
Melowarahaak naaaa
mewa atta marilat yanna ba .....peretayo wela.....darshanayak igena ganilla....buddhist....reserch one taram tiyanwa net eke .....marilat yanda ba...piligan na marila kiyala...
Meka kiyatade thiyenne tv eke 🙄
7.30
7.30 ta
Thanks ♥️
Matat.panawa
❤
❤❤❤❤
ලැබෙනකොට සමහරුන්ට අගයක් නැති , නොලැබෙනකොට ලැබුනා නම් හොඳයි කියලා හිතෙන හරි පුදුම දෙයක්
❤ ආදරේ ❤
කෙනෙක් නැති වෙන්නම ඕනෙ ඒ කෙනාගෙ අගය දැනෙන්න.ඇත්ත.හැමෝගෙම ජීවිත හැමදාම තියෙන්නෙ නෑනෙ.ඉතින් කවුරුම හරි ඉස්සර වෙනවා💔
අනේ අපේ තාත්තත් නැති උනා අපිටත් පුලුවන්නම් මේවගේ කතාකරන්න වචනෙකින් හරි අපේ හිත් සතුටු කරන්න😮😮😮😮😮😮
හොල්මන් කෙල්ල මරු හැබැයි,එත් හොල්මනගේ හෙවනැල්ල eraser කරනම් තවත් මරු 😁
මේ කතාවෙ background music මාර ලස්සනයි❤
ඔව්
මේ නාට්ටියෙන් මිනිස්සුන්ගේ දරුණු සංවේදී පැත්තකට පහර දෙනවා
ඇත්ත❤
දෙයක් නැති වෙන්නම ඕන
වටිනා කම දැනෙන්න.....😢❤
දෙයක් නැති වෙන්නම ඕන
වටිනා කම දැනෙන්න.....
රම්පෙ කරපිංචා 😁😂❤️
අදත් ඉතින් වෙනදා වගේම හරිම ලස්සනයි drama එක❤🥰
මං හිතන්නේ මායා අර කනට ගහපු කොල්ලා තමා හප්පන්න ඇත්තේ..
Oya oya hithapu de hari... A kolla thama happala maruwe
Harima Dukai...Sankage Meke Eyage kotasa😔😌❤
බ්‍රිජ් ටු ටෙරාබිතිආ ෆිල්ම් එකේ ලෙස්ලි කෙල්ල සතුටු මතක විතරක් ඉතුරු කරලා ජේස් කොල්ලව දාලා ගියා වගේ මායාත් දැන් මෙහෙම ආත්මයක් වගේ සංක පස්සෙන් හිටියට එයත් අන්තිමට යන්න යනවා. සංක ට කතාව අවසානේ දි ඉතුරු වෙන්නේ ඉතින් දුකක් විතරයි 😭❤
😢 E English Film ekayi Rasa Rahasak katha dekama baladdi poddak hari duka hithenawamayi ban
මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤
🤍
Oyage comments dakinna ona nh api upathinma lassanai kiyala api dannava 😏😁
ඔක්කොම අමතකයි ප්‍රංශ මතකයි ඒකත මාරයි.
Ehema amathaka wenawanam ithin sinhalath amathaka wenna epei.
පන්සෙ යන කොට බිරිඳ එක්ක තරහා හරි බයින්බස් විමක් නිසා වෙන්න ඇති. මල්වගා කරන අම්මා චෙප්ගැහැනු ලමයා වෙන්න ඕන පර්දාන චෙප් ගෙ පවුල
හොල්මන් පේන කස්ටිය ලයිකුවක් දාන්න බලන්න ..සන්කට විතරයි පේන්නෙ කියල හිතන් ඇති .මටත් පේනවා හරිද 😁😁
මටත් පේනවා... වැඩේ කියන්නෙ එයාලට පේන්නෑනේ සංකට ඇරෙන්න
Phone එකෙන් බලන හින්දා පෙන්නෙ අපිට😌
@@CHARUKA_SANDEEPA_1027 😁😁සන්කත් බොරු කරන්නේ
@@nisanthapupakumara2045 රස රහසක් බලන්න කියමුද 🤣
හැමෝටම පේන්නෙ නෑ මම දේව ගනයේ ඒ අයට පේන්නෙ නෑ
ලස්සනයි ❤❤❤❤❤
අනේ මටත් මෙහෙම මගේ තාත්තා එක්ක කතා කරන්න පුලුවන්නම් 😢😢😢😢😢😢
අන්න දැක්කද( මැරුණ මිනිස්සු ආය එන්නෑ, මැරුනොත් ආය එන්න බෑ)
ඕකම සජිතත් හිතනවා ඇති
😅
@@piumalmadusanka-i2m😂😂😂
පිං සිද්දවෙයි ආසාවෙන් බලන කතාවට දුක ගේන්න එපා අඩවැඩියාව හරියන්නෑ
මගෙ පොඩි කාලෙ මං ලගම ඉදපු යාලුවත් මීට අවුරුදු 3කට කලින් ලියුකේමියා හැදිලා අපිව දාලා යන්න ම ගියා .අනෙ මේ විදියට එක සැරයක් හරි මටත් කතා කරන්න පුළුවන් නම්🥺
Katha karanna api ahannam
ඔක්කම එපිසෝඩ් එක දවසින් බැලුවා😢❤❤
இன்றைய drama மிகவும் கவலையாக இருந்தது கதைக்களம் நன்று நடிகர்களுக்கு வாழ்த்துக்கள் சிரச tv க்கு நன்றி
මායා අන්තිම ට මිශාරාට සන්ක බාර දීලා යන්න යයි.එහෙම උනොත් කතාව ලස්සන අවසානයක් වෙයි
මන් හිතන්නෙත් එහෙම වෙයි කියලා
Math😊
Ema gihilla maya misharage bade babek wela awoth😔🙏
Film eke wenne ehema ❤
matath hithena
ඔහොම හොල්මන් ලස්සනයි නම් කොච්චර හිටියත් කමක් නෑ. අපි දකින හොල්මන් සුදු ඇදගෙන ලේ පෙරාගෙන නේ එන්නේ 👻👻👻
Ekane
කතාව හරිම ලස්සනයි 👍
Holmana lassana wagema watch danawa😂😂❤ habai acting 2nnagema lassanai
අනේ හොල්මන් දෝනි 🥹
Sajitha Superrr❤
Sajitha dakinakota හිතෙන්නේ අපේම pawle කෙනෙක් වගේ hageemak. ❤
kenek nethiwenna one agaya dhenenna😭😭😭😭😭😢😥
Ane matath mage aiyai akkai mehema avith katha karanawanam kochchara shokda.meka balanakota e denna godak mathak wenawa
😢❤❤❤❤❤
බැග්රවුන්ඩ් මියුසික් එකටනම් ඇඩෙනවා 🥺
ගැම්මට ❤
Ayyooo homa madiwata...Thawath pissek Avilla😂😂😂😂😁😁😁😁
niyama kathawa niyama naluwata😘😘😘😘😘💚💛👌👉👍👋🎢
මායා හොල්මනක් නෙවෙයි නම් 😢😴
ඒ එතකොට මට තියෙන ප්‍රශ්නේ මායා ට එයාට හිතුන වෙලා වක එන්න පුළුවන් නම් සංක toilate එකේ ඉද්දිත් එන්න පුළුවන් නේ 🫤හදිස්සියේවත් එහෙම උනොත් 😓😹
Matath oka hithuna😂
ඔච්චර පොඩි කාලේ ඉදන් ලව් කරලා මයා සංකගේ ජුන්ඩා දැකලා නැත්නම් වැඩක් නැ එ නිසා උබලා බය වෙන්න එපා😊😊😊😊😊😊
Ammoo athal....Yako meka kathawak😂 💔
ඔව් මම පිස්සෙක් - ශාන් පුතා
Exclusive Interview with Shan Putha
👉 ua-cam.com/video/bOMjbbI9rqA/v-deo.html