නොවැම්බර් මාසයට අදාල Grocery shopping | වැය වූ මිල ගණන් සහිතයි | මම මාසෙකටම බඩු එකපාර ගත්තෙ මෙහෙමයි😍

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 20

  • @madhurisenarathne6664
    @madhurisenarathne6664  Місяць тому +2

    අලුතින් එකතු වුණ ගොඩක් අය තමන්ගෙ අදහස් දක්වලා තියෙනවා.
    Keep commenting ❤️
    බොහොම ස්තූතියි ❤
    නමුත් මේ මගේ විදිය. මට ලේසි විදිය සහ කැමති විදිය.
    වෙලාව තියන විදිය 😊
    අපි ගෙදර උයන වේල් ගණනට අදාලව සහ සේදීම් කටයුතු වලදි අපිට comfortable විදිය.
    මේ කිසිම දෙයක් ප්‍රමාණය වැඩි වෙලා විසි කරන්නෙ නැහැ. ඊළඟ මාසෙට ගන්නවා.
    එළවළු,මස් මාළු බිත්තර එහෙමත් නම් හොද ඇසුරුම් ක්‍රම භාවිතා කළාම අපට අවශ්‍ය දවස වෙනකන් තියා ගත්තෑකි.
    පහළ වීඩියෝ ගොඩක් තියේ.
    පවතින කාර්‍යබහුලත්වය නිසා තනි තනිව reply කරන්න අමාරුයි.
    සමහර දවස් වල උදේ 7.30 ට පටන් ගන්න පන්ති වල වැඩ රෑ 10.30 ත් පහු වෙලා ඉවර වෙන්නෙ.
    කලින් අය නම් දන්නවා මගේ work shedule එක.
    ඒකයි වීඩියෝ, reply එහෙම පරක්කු වෙන්නෙ.
    අදහසක් ගන්න අවශ්‍ය අයට වීඩියෝව ප්‍රයෝජනවත් වේවි.
    Full time housewife කෙනෙක් නොවුණත් අධ්‍යාපනය,රැකියාව එක්ක දැන් mother role එකත් play කරන්නනෙ හදන්නෙ😊
    මම priority එක දෙන්න ඕනෙ මේ පුංචි පව්ලෙ සාමාජිකයන්ගෙ කැමැත්තට එයාලා ආසා විදියට.
    ඔයාලට ඉදිරියේදී දැන ගන්න පුලුවන් මම මේ roles play කරන්න අත ඇරපු දේවල් මොනවද,
    (විශේෂයෙන්ම රැකියාවේ යම් යම් තැන්)
    ඒ වගේම අත නොහැරපු කොටස් රැක ගන්න මම කරන කැප කිරීම් මොනවද කියලා.
    තවත් grocery shopping වීඩියෝ පහළ දාලා ඇති.
    තනියම ඉන්න කාලෙ ඒවා විශේෂයි.
    ඒවත් බලලා අදහසක් අරන් ඔයාලගෙ life එක ලස්සනට arrange කර ගන්න.
    මම උගන්නන A/L පන්ති වල දුවලට නිතරම මම කියන දෙයක් කියන්නම්.
    ඉගෙන ගන්න එක නිසා අපිට ලැබෙන්නෙ හොද රැකියාවක්.
    ඒ රැකියාව ඇතුළු අනිත් සියලුම දේ රදා පවතින්නෙ පවුල අපිට දෙන support එක අනුවයි.
    ඒ හැමදේම හොද විදියට තීරණය වෙන්න නම් ගෙදර අම්මා පවුල ඉස්සරහට අරන් යන විදිය ලස්සන වෙන්න ඕනෙ.
    ඒ නිසා හැමදේටම කලින් මුල් තැන ඔයා ගොඩ නගන පවුලට දෙන්න❤

  • @LifeWithBrightness-tj9hf
    @LifeWithBrightness-tj9hf Місяць тому

    Godak vadagath vlog ekak 😊 suba pathanawa🎉🎉🎉

  • @dilrukshichathurika1308
    @dilrukshichathurika1308 Місяць тому +3

    Akke vim රීපිල් පැක් එක මන් මාස දෙකක් කිට්ටු වෙන්න use කරනවා.එක පැකට් එකල් කඩලා බෝතලේලට දාන්න .ඒ බෝතලෙන් වෙන බෝතලේකට දාලා වතුර ටිකක් දාලා දිය කරලා ගන්න .දවසකට ඇති වෙන්න හදා ගන්න .

    • @darricooray5294
      @darricooray5294 Місяць тому

      Add Vim to water and use a spray bottle.

    • @djdk9309
      @djdk9309 Місяць тому

      Water dala use karanna puluvan.

  • @RohanaDisanayaka-yp3rv
    @RohanaDisanayaka-yp3rv Місяць тому

    Hoda wadak ❤

  • @djdk9309
    @djdk9309 Місяць тому

    හදුන් කූරු ගෙදර ඇතුලෙ පත්තුකරන්න එපා කියල තියනවා. වියළි ගොම යොදා හදන නිසා ස්වසන ආබාධ පිළිකා වගේ දේවල් හැදෙන්න පුලුවන් කියල තියෙනවා. එලිමහනක වගේ පත්තුකරන්න කියලයි කියන්නෙ

  • @UdaniKashmira
    @UdaniKashmira Місяць тому +2

    Godak watina video 1 Dr. Mokada mat lagadi marry kare. Matat tama me dewal balance karaganna bariwa hitiye. Idea 1 ganna me wage video 1 karata thanks dr. Lagadi marry karapu kenek widiyata oya life 1 hamadema balance karagena yana widiya digatama video apita genna. ❤❤❤❤

  • @AradhanaSubodini
    @AradhanaSubodini Місяць тому +1

    Akka welunu miris karal genalla kotanna Denna.miris kudu Kali wenama
    Eka hodai 😊

  • @RohanaDisanayaka-yp3rv
    @RohanaDisanayaka-yp3rv Місяць тому

    Great ❤

  • @nimanthiadikari7317
    @nimanthiadikari7317 Місяць тому

    Oya clz wala weda vitrada kranne nangi? Wena job ekk kranawada?

  • @NadeeshaSa
    @NadeeshaSa Місяць тому +1

    Oyage gedara kidenek innawada akki

    • @djdk9309
      @djdk9309 Місяць тому +1

      Apo maseta dennata saban vedi

  • @PKGRSPriyadarshani
    @PKGRSPriyadarshani Місяць тому +1

    Nangi oya hailand piti eka hoda na.kati ghenawa hadaddi.diya wenne na

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  Місяць тому +3

      @@PKGRSPriyadarshani wathura danna kalin kiri piti, seeni,the kola thuna power tika kalawam hodin kalawam karagena wathura tika tika dala kalawam karanna. Ethakota hari 😊

    • @TheMikiVlogs
      @TheMikiVlogs Місяць тому +1

      @@madhurisenarathne6664
      Math ehemai karanne ❤

    • @thusharipanagoda7181
      @thusharipanagoda7181 Місяць тому

      දේශීය කිරිපිටි තමයි හොද. දන්නේ නැද්ද