Sudath Nawalage | සුදත් නාවලගේ ඇරෝස්ටාර් සමඟ SLASA MEGA NIGHT කැලණිය 2024

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 74

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 6 місяців тому +7

    පරණ සන්ෆ්ලවර් සද්දෙ ආවා ❤❤❤❤

  • @Suna-578
    @Suna-578 6 місяців тому +8

    සුගත් අයියගෙ voice එකනම් ඉතිං සුපිරියි...

  • @sasikasahan5515
    @sasikasahan5515 6 місяців тому +10

    ඇන්ටගෙ කීබෝඩ් පාරවල් වලට නිකන් ම නැටවෙනව ❤😊

  • @udararoshan2875
    @udararoshan2875 8 місяців тому +22

    ඒකාලේ මේවාගේ ඇන්ටන් අයියා රොශාන් අයියා සුදත් අයියා එකටම හිටියා දැනෙනකොට සන්ෆවර්ස් යුගය මතක් වෙනවා ❤❤❤

  • @DenumaVinodaya
    @DenumaVinodaya 7 місяців тому +5

    පට්ට බේස් සවුන්ඩ් කොලිටි❤

  • @rumeshshamika6160
    @rumeshshamika6160 8 місяців тому +4

    සුදත් සුන්ෆ්ලොවර් 01 ❤❤❤

  • @DarshanaDilshan-s8m
    @DarshanaDilshan-s8m 5 місяців тому +2

    ඩෙන්සිස් නුගේගොඩ ගැම්මක් තමා

  • @wasantharj121
    @wasantharj121 8 місяців тому +17

    සම්පා ඉතාලි ගිය නිසා මෙයා ගහන්නේ ලීඩ් පට්ට වැඩ්ඩා මෙයත් ❤

  • @DumindaSilwa-v3i
    @DumindaSilwa-v3i 8 місяців тому +8

    සන්ෆ්ලවර් මතක් මතක් වෙනවා

  • @GayDon-n4r
    @GayDon-n4r 8 місяців тому +4

    ❤❤❤❤❤❤a ඇන්ටන් රොෂාන් ❤❤❤❤❤

  • @ThilakaDasanayaka-rr7md
    @ThilakaDasanayaka-rr7md 2 місяці тому

    Super music 🎶🎶🎶🎵 niyama.no 1 music band aeka

  • @shiranfernando6539
    @shiranfernando6539 4 місяці тому +2

    ආදරෙඉ ඇරෝස්ටාර් ❤❤❤

  • @ManojPrabath-sj7ks
    @ManojPrabath-sj7ks 2 місяці тому

    Nisha aiya bass supirii

  • @laxmanudayakumara7042
    @laxmanudayakumara7042 8 місяців тому +4

    Nice tones

  • @indikadinesh4248
    @indikadinesh4248 7 місяців тому

    Super roshan aiya

  • @ravindumadushan2103
    @ravindumadushan2103 8 місяців тому +22

    රොශාන් අවුරුදු 40ක් ටෙම්පො වෙනස් නෑ..❤❤

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 8 місяців тому +5

      පෑඩ් ගහන එකත් නරකම නෑ ❤️

    • @sadmusic6807
      @sadmusic6807 8 місяців тому

      ​@@Rastha-kd2oxsafe ගේම ඇදගෙන යනවා 🤭

    • @Senarath6807
      @Senarath6807 3 місяці тому

      ඒක නම් ඇත්ත අම්මපා

  • @swisswater8556
    @swisswater8556 6 місяців тому +2

    Sujith Marasinhe ,Malan and manju hitiyanam maru

  • @RjithBandara
    @RjithBandara 8 місяців тому +9

    Mewata Gahanna becklata loweth be kopikala heka sama kala noheka jayawewa

  • @sudathbandara3471
    @sudathbandara3471 8 місяців тому +1

    සම්පත් නියම වැඩ්ඩා. සම්පත් රට ගියාද. ආදරේ කරන චරිතයක්. Arrostar කොහොමත් best..... 👍👍👍👍👍❤️❤️❤️❤️

  • @Suna-578
    @Suna-578 6 місяців тому +2

    නිවේදකයින් අතර අංක 1 ඩෙන්සිල් අයියා

  • @aam3694
    @aam3694 8 місяців тому +5

    සුදත් අයියා.... ❤️❤️❤️ රොෂාන්.. ඇන්ටන් අයියා ❤️❤️❤️

  • @NeranjanMax-j1u
    @NeranjanMax-j1u 8 місяців тому +6

    Gahilaa amoo rosan paraaàaa

  • @JayanthaPriyalal-q9c
    @JayanthaPriyalal-q9c Місяць тому

    ❤❤❤❤🎸🎸🎸🎸🎸🥃🥃

  • @MahindaRanaweera-ue5jf
    @MahindaRanaweera-ue5jf 8 місяців тому +3

    Nisa👍👍👍👍👍👍👍

  • @piyalranjana8090
    @piyalranjana8090 6 місяців тому

    My favourite band and announcer

  • @danushkachathuranga6847
    @danushkachathuranga6847 8 місяців тому +5

    Arrow star apita ona me music tone tama

  • @lasadurathnayake4963
    @lasadurathnayake4963 6 місяців тому

    Sugath nawalage super performance 💯🥰🥰🥰🥰

  • @JeewanDias-u4g
    @JeewanDias-u4g 8 місяців тому +25

    සම්පත්‍ට වඩා හොදයි මේ ලීඩ් ගහන කෙනා පැහැදිලිව ගහනව හොද වේට් තියෙනවා පාර්ට් වල

    • @rickallon8697
      @rickallon8697 8 місяців тому +1

      Aththama kathawa

    • @athulathalagahawatta1801
      @athulathalagahawatta1801 8 місяців тому

      His than tikak wadinawa.hodin ahanna.aulak na habai

    • @sagarapremathilaka2395
      @sagarapremathilaka2395 8 місяців тому +1

      අනිවාර්යයෙන්ම හොද Lead Guitarist කෙනෙක් තමයි ප්‍රසා ඉස්සරලා රණා With Aura Band එකේ Play කලේ

    • @MahindaRanaweera-ue5jf
      @MahindaRanaweera-ue5jf 7 місяців тому +2

      Sanidapa san ge malli

    • @omiraduljani
      @omiraduljani 6 місяців тому

      Sampath wena band ekakata gihinda

  • @PriyanthaKumarasiri-m6k
    @PriyanthaKumarasiri-m6k 8 місяців тому

    Supiri.❤❤❤

  • @ravikoralagamage307
    @ravikoralagamage307 8 місяців тому +1

    Arrow star 🥁🥁👑👑❤

  • @samanthavidanage2193
    @samanthavidanage2193 8 місяців тому

    G V T NIYAMAI NIYAMAI NIYAMAI ❤❤❤

  • @KanchanaMahadiulwewa
    @KanchanaMahadiulwewa 8 місяців тому +1

    Me ora eke leeda ne supiri waddek

  • @sandunkrishantha8568
    @sandunkrishantha8568 8 місяців тому

    Denzil ayya.... ❤❤❤

  • @priyanthabandara9400
    @priyanthabandara9400 8 місяців тому +1

    ❤❤❤❤❤

  • @gihangamage1610
    @gihangamage1610 7 місяців тому +2

    SUNFLOWER PUKA AEROSTAR 1 ONE

  • @sameeradanuska903
    @sameeradanuska903 8 місяців тому

    Sudath nawalage labana aurudde lankawen yanawalu,

    • @omiraduljani
      @omiraduljani 6 місяців тому

      බොරූ

    • @sameeradanuska903
      @sameeradanuska903 6 місяців тому

      @@omiraduljani aththa, eyama thamai kiuwe, sirase wada satahanakata avilla,

  • @DilipSanjeewa-jm8ii
    @DilipSanjeewa-jm8ii 7 місяців тому

    Sampath ayin wela sampath anakam ply karanawa sampath netham bend aka,his tan goddak tiyanawa

  • @DilipSanjeewa-jm8ii
    @DilipSanjeewa-jm8ii 7 місяців тому

    sampath ayin wela ne

  • @sameerawisckramasinghe9366
    @sameerawisckramasinghe9366 6 місяців тому

    රිදම් නම් සුදත් අයියා
    කොපිකල හැක...සමකල නොහැක.

  • @ruwanpriyan7581
    @ruwanpriyan7581 7 місяців тому

    සම්පත් ඉරෝශන් නැද්ද, දන්න කෙනෙක් කියන්නකෝ මොකද සීන් එක කියලා

    • @omiraduljani
      @omiraduljani 6 місяців тому

      ඉතාලි ගිහින්

    • @ruwanpriyan7581
      @ruwanpriyan7581 6 місяців тому

      @@omiraduljani දැන් බැන්ඩ් එකේ නැද්ද දිගටම එතකොට

  • @DilipSanjeewa-jm8ii
    @DilipSanjeewa-jm8ii 7 місяців тому

    sampath ekka katawath heranna be aka danna nisa,kiyanne

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 5 місяців тому

    ඇන්ටන් රොෂාන් විත් ඇරෝස්ටා සංගීත කන්ඩායම බැකින් ටෙම්පෝ තනුවට තිතට අං1බෑන්ඩ් එක ඇරෝස්ටා සුදත් නාවලගේ අයියට ෆට්ටම ෆට්ට විදිහට බැකින් දෙනවා ඇරෝස්ටා රහ වෙනකටවත් දෙන්න බැ . ලයාන්විතයා සම්පා නැති අඩුව දැනෙනවා ලයාන්විතයා හැමදාම සම්පා තමා එක නැතිවෙන්නැ .❤❤❤ දැන් ලිඩත් හොදයි ඇරෝස්ටා අපේ ..සුදත් අයියා ඇන්ටන් රොෂාන් දෙපල සංෆලවර් ගැම්ම හිටපු අවුරුදු 35ක බැදිමක් ❤❤❤

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox 4 місяці тому

      ඔිකෙ හිටපු ඵකම වැඩ්ඩා සම්පා විතරයි යකෝ

  • @supuneranga450
    @supuneranga450 8 місяців тому +2

    සමිපත් නැහැ නේද දැන් බෑන්ඩි එකේ 😢😢😢😢

    • @ravindumadushan2103
      @ravindumadushan2103 8 місяців тому +4

      සම්පා නැති එක ගායනය පැත්තෙන් දැනෙයි.. වාදනය නම් අලුත් කොල්ලා අවුලක්ම නෑ.. දීපිකා ප්‍රියදර්ශනී ඔබ හීනයක් වගේ සිංදුව ලීඩ් පාට් ටික ගැහුව ඔරිජිනල් එකම..

    • @primitivecookingdms8420
      @primitivecookingdms8420 8 місяців тому

      Shan dias ge malli neda​@@ravindumadushan2103

    • @MahindaRanaweera-ue5jf
      @MahindaRanaweera-ue5jf 7 місяців тому +2

      Sanidapa san ge malline👍

  • @theminiyugandara6855
    @theminiyugandara6855 8 місяців тому

    Sampata..mokadaunea

  • @TiranLakmal-gx6tz
    @TiranLakmal-gx6tz 8 місяців тому +1

    ❤❤❤❤

  • @ramendra5252
    @ramendra5252 8 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @tube-dk6wo
    @tube-dk6wo 8 місяців тому +1

    ❤❤❤❤

  • @AGS77777
    @AGS77777 8 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @MaheshkosalaKosala
    @MaheshkosalaKosala Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤