Yaluwa oba kawadawath Nirwanaya kiyanne mokak da kiyala study karala nadda.? Try karala balanna oya hema prashnetama Answer ethana thiyenawa. This mind is not ur choice it only can be confused.oba hithanna oba kawadawath ahala nathi vachanayak mind ekata deela.example 1k ; TADOPUS me vachanaya oba kawadawath ahala na neda.? Obe mind ekata analys karanna be me word eka..mokada mind eka weda karanne data and information which are u gathered from outside. (oba ahana dakina de vitharai.) me physical barriers kadapu kenekta TELEPORTATION IS NOT A PROBLEM..Body eka saha mind eka kiyanne oba nemei..Me deka ekata alila thiyena nisa obata galawaganna amarui Body and mind 1k kiyala thamai penne hithenne..Body ekath mama nemei polawata pas wenawa Mind ekath mama nemei athi wee nathi wenawa MEYA THERUM GATH KENA NIWANE SANASENAWA..! Tikak amarui wage neda...
Ape copies e vidihata kawadakawath me Hithath ekka nirmanaya karannanam katawath beriwei.namuth thawa godak kalekin puluwan wei api hithana hithana upakarana wage dewal ape athe nirmaanaya wena widihe sekasumak hoyaaganna.aluth de gena hithanna patanganna me video eka mahangu pitiwahalak.thanks!
it not like this way.. it my idea for teleportation very heart way implement to human body ... but good idea and good affect explaining this theory to understand like this unlivable technologies .. thanks videokatha
cool 😍 video.. nice studio setup sampath brow
Chanux Bro Thanks bro....
ඔව් ඒක ඇහට සනීපයී.
රෑ උනත් නයිට් ඩේට වලින් බලද්දී අමාරු නෑ
A canuks bor 😽😽
මම හිතන්නෙ මෙය සාර්තක උනොත් සම්පූර්ණයෙන් වැඩුණු මිනිසෙක් අලුත උපන් දරුවකු මෙන් හිස් මනසක් සහිතව ගමනාන්තයේ ඉඳීවි
මුලින්න කියන්න ඕන ඔයාල මේක කියෙව්වම මාව joker කෙනෙක් කියල හිතාවි.පුලුවන් කැමතිඅය විශ්වාස කරන්න .
මගෙ අය්ය කෙනෙක් ඉන්නෙ nasa එකෙ.එයා ඒකෙ army එකෙ එක ලොකු නිලදාරියෙක්.එයා මෙහේ ආවම කියන විස්තර නිස මමත් මගෙ අනිත් අය්යත් පිස්සො වෙලා ඉන්නෙ.වෙලාවකට හුතෙනව බොරු කියල.ඒත් එය පෙන්නන photos දැක්කම පිස්සු හැදෙනව.
ඇත්තම කිව්වොත් මේ තාක්ශනය නොවුනට අපේ කොපියි හදන එක දනටමත් සාර්තකයි.NASA එකෙ තියෙන රහස් අත්තටම මේ ලෝකෙට එලිඋන දාට අපි හිටියෙ මොන තරම් මුලාවකඩ කියල තෙරෙයි.මම දකල තියෙනව අපෙ අය්යගෙ photo වලින් අත්තම aliens ල.අත්තම කිව්වොත් අයිය කියන විඩිහට තාමත් rosvel සිද්දියෙන් බේරුන එක කෙනෙක් ඉන්නව.මාව විහිලුවකට ගන්න එප.එක විනාඩියක් මේ කියන දෙවල් ගැන හිතන්න, හොයන්න.
අයිය කියන්නෙත් ටිකයි.මොකද ඒව කියල මැරුම් කන්න බරි නිස.එයාගෙන් වචනයක් ගන්නෙත් බොහොම අමාරුවෙන් මම.අත්තටම අය්ය කියන විදියට time travel concept eka dhanatath hoyaagena ivaray.eya kiyama vidiyata apita travel karanna පුළුවන් එක එක සීමිත thAn valata vitharay.
මේ දෙවල් තව කියන්න ගිහින් නොකියන්න ඕන දේවලුත් කියවෙඉ.ඒ නිස නවත්තන්නම්.
පුලුවන්නම් විශ්වාස කරන්න....
anee sirawatamadha oya kiyannee. math oya dheewal gana magazings walin kiyawala thiyenawa. math oowa wishwasa karanawa aniwaryenma. oya aththadha borudha kiyannee kiyala mama dhan naa. habai mageth targat eka aniwa nasa ekata yana eka , oya okkoma wisthara wala aththa naththa hoyanna.
අආාාා්ිා්
ඔයාට අමතක වුනා දෙයක් ඔයා ඉන්නෙ ප්‍රසිද්ධ මාධ්‍ය ක, බව,,
තවත් රස කතාවක් කියන්නකො 🤣🤣🤣🤣
මම අහල තියෙන විදියට බුදු රජාණන් වහන්සේ කියලා තියෙන වලු, අවකාශය හකුලා ඒ තුළින් ගමන් කළ හැකි බව.මට කිවුවෙ විද්‍යාව ගැන කිසිවක් නොදන්නා හිමිනමක්.
🌟ua-cam.com/video/xopX4QUwciE/v-deo.html
මනසෙන් කල හැකි දේ බොහොමයි. හැමදෙයක්ම භව්තිකව හිතල කරන්න ගියාම කරගන්න ගොඩක් අමාරුයි, ගොඩක් කාලයක් යනවා පුංචි දෙයක් හරි සාර්ථක කරගන්න .
👍
ස්තුතියි සම්පත් ඉතා නීරස හා සංකිර්ණ මාතෘකාවක් සරලව ඉදිරිපත් කල ඔබ් නම් අති දක්ෂ ගුරුවරයෙක්.ඉදිරි සියවස තුල ඔය තාක්ෂණික දියුණුව ලබාවි.වෙන්නෙ මොකද්ද කියල නම් කියන්න අමාරුයි.අලුත් බැක්ග්‍රවුන්ඩ් එක අනර්ඝයි
Kukulegama Gunarathana thanks
Kukulegama Gunarathana මාත් ඒ දේවල් වලට එකගයී
කලුපාට ඇහැට .. හොද්‍යී වගේ රාත්‍රියේදී .. ඩිස්ප්ලේ එකෙ එලිය තවත් අඩුවෙන් පේනව
ගොඩක් වැදගත් ඔබ මෙ කරන කර්තව්‍යය මිනිසුන් ගෙ දැනුම දියුණුව සදහා
කළු පාට තමයි හොදම!!
තැන්ක්යූ අයියෙ වීඩීයෝවට 😊👍
අපිට ලඟම මතක 2000 අවුරුද්ද
අපි නිකන් වත් හිතුවද අද කාලේ තියන ෆේස් රෙකග්නිෂන් වගේ තාෂනයන් තියන ස්මාර්ට් ෆෝන් ගැන...
ඒ වගේ වෙයි ඕකත් තව අවුරුදු පහකින් හයකින්
thakshne enna ennama diyunu wenawa bro ithi this is possible
මම නම් හිතන්නෙ ඕක තෙවෙනි ඇස සම්බන්ධ දෙයක් බ්‍රෝ. සිත දියුණු කලහොත් නොහැකි යන සියලු දේ කල හැකිය. තෙවෙනි ඇස විවෘත වූ පසු බවුතික දේවල් අබිබවා යන්න පුලුවන් .
godak hoda video ekak sampath aiya.
සිත දියුනු කරපු කෙනෙක්ට.. තමන්ගේම මනසින්
මේදේ කරන්න පුලුවන් ද.? රහතන් වහන්සේලා
එර්දිප්‍රාතිහාරය පානවා කියන්නේ මේක වෙන්න පුලුවන් නේද
අපේ සීයා කියල තියෙනව. රුවන්ගිරි කන්දේ භාවනා යෝගීව වැඩ සිටින එක් ස්වාමීන් වහන්සේ නමක් . කිසිදු දිනක එයින් පහලට කොහෙවත් වඩින්නෙ නැතිලු ..ඒත් දවසක් සීයා අනුරාධපුරයේ ගියපු වෙලාවේ රුවන්මැලි සෑයේ දී ඒ හාමුදුරුවෝ ම වැඩ ඉදලා තියෙනව.. ඒත් එදා ඒ දිනම ඒ මොහොතෙම ..ගමේ උදවියගේ දානයත් පිලිඅරන් තිබෙනව.
ඉතිං
මේ පැරනි සිද්දිය .. වගේම බොහෝ කරුනු නිසා සියලු දෙනා .. ඒ හිමිනම රහත් භාවය ලබා ඇතැයී විශ්වාස කලා...
.තවත් මෙවැනි සිද්දී දාම යක් ඇත ..
ඇයි අපි මිනිස් මනස වගේ ලොකු කම්පුටර් එක්ක දත්ත ටෙලිපොර්ට් කරන්න කෘතීම පරිගනකයක් හොයන්න දගලන්නෙ ..
තමං ලග තියෙන .. මිනිස් මොලය කියන්නෙ ඒ වගේ ලොකු පරිගණකයක් නම් .. ඇයී අපිට බැරි ඒක භාවනා කරල අප්ඩේට් කරන්න .. දියුනු කරන්න ...
මීට අවුරුදු 2500කට කලින් එර්දියෙන් ගමන් කරා කියන්නෙත් එක්තරා ටෙලිපෝර්ට් එකක්ම තමා
නිර්වානය සොයායෑමේදී ..මාර්ගපල අවබෝධයේදී අද විද්‍යාව හොයන ගොඩක් දේවල් වලට පිලිතුරු ලැබුනා...
මිනිස් මොලය තමා විශ්වයේ තිබන දියුනුතම ස්භාවික පරිගණකය... අපි එහෙම එව ලග තියගෙන ... කොරන්න බැරි දේවල් ගැන නොලැබෙන දේවල් පස්සෙ දුවනව..
ඔය විදිහට මිනිස් ශරීරයම සමග සිතුවිලි ඒ ආකාරයෙන්ම ගමන් කරොත් හරි,හැබැයි ඒ විදිහට සිදු නොවුනොත් ලොකු විනාශයක් වෙන්නත් පුලුවන්,පොඩි හරි වැරද්දක් වුනොත් ඉවරයි.
Dilshan Kavinda ..එවිට සිත ..මේ ශරිරයෙන් වෙන් වෙලා.. .යන්න පුලුවන් ..කෝම එක්කට වැටෙනව.
මෙහෙම මිනිස් සිරුරක් වෙන තැන කට යැව්වොත් ඒ කෙනාගෙ මතකය නැති වෙන්න බැරිද..? කොහොමද මතකය teleport කරන්නෙ?
අයියා Quantum computing ගැන කතා කරන්න
Putha, sanvadayak arambana eka hodai eth Quantum Entanglement kiyala Quantum Physics wala siddanthayak naha. microscopic corpuscular like -e/+p ... me vage sub atomic particles vala behaviors pahadili karanna Cartesian coordinates ha euclidean geometry magin barinisa ema viyaula hadunwanne QUANTUM PATALAVILLA kiyana eka tamai eke teruma. kahoma unath methana karanaa dekak tiyanawa 1) spooky action (meken kiyanne bamumak sahitha anshu dekak 'like spin electron pair ekaka electrons deka ekinekin wen karala ekaka konika ganyatawa wenas kaloth anik electron ekath thamange konika gamyathawa venas kara gannawa. 2) quantum anshu ek awasthawakin athurudahan wela thawath awasthawakin mathuwenawa. Apita quantum lokayata eka ganithamaya tharkanayakuth maheksha lokayata thawath ganithamaya tharkanayakuth bawitha karanna wela. meka batahira thinthanayata anurupa deyak newei. enisa eyala quantum lokaye tharkanayan maheksha lokayatah galapanna hadanawa. eka sdrusshyamaya deyak ekiyanne rupiyawa samana kirima. kohoma unath teleportation valata Cartesian matha wala semawan balapanawa. anagathe bihiwena wenath ganitha paddhathiyakin me gana hithanna puluwan wevi.
APAHU HAMUWEMU
MAMA SUPIRI AWAKASAYA VIDYA PRABANDA POTHE AUTHOR; AMILA RASANGA.
Meke karanne hugak uda idala minissu avidinawa vidio karala balanawa mamath dakka ibeta wena deyak wennath puluwan.
Elaz niyamay Bro..Wagadath deyak oya kiwwe..Aniwa dawasaka ahema karanna puluwan weewi..habay..Physics walin bari unoth Budu dahamen thama..Manase shakthiyen puluwan weewi..
broge deeshana hakiyawa nm patta..Ahagena inna asa hithenawa..😍😍😍
500
like
එක
මගෙන්................................................
methanadi me copyak wena thenakin mathu karapu eka bauthikawama karapu deyakda.
මෙහෙම එකක් නේද ෆිලඩෙල්ෆියා පරීක්ශනය කියන්නෙ ...ඒ නැවේ ගියපු අය අදටත් ඉන්නව...යූටියුබ් එකේ තියෙනව මේ ගැන
ehema karanawata wediya apita supiri wegayak hadagaththoth oya wede lesiy neda??
Puluwanam dawas 2kata sarayakwath video eakak gana video eaka patta
Aiye 2017 November 15 idala dawas 15k Earth eka aduru wenwa kyla nasa eken kyl thynwa.e gena video ekk dannako....
ඔහොම නැතිව වෙන විධිහක් බලමු...
we don't have enough info about mind even. so how can we guess the teleportation? for me, it's in the grey zone
කිව්වා වගේම අපෙ විඤ්ඤාණය වෙන තැනකට යවන එක බොහොම අමාරු වෙයි කොච්චර භෞතික වස්තු yawwath
එහෙම කරන්න පුලුවන් උනොත් අපි වගේම ඉන්න අපේ Copy එකටත් අපේ සිතිවිලිම එන්න පුලුවන්.. මොකද Body එකේ හැම Mussel එකම මුල් එකට සමාන වෙනනිසා මොළයේ ක්‍රියාකාරීත්වයත් සමාන වෙන්න පුලුවන්.. ඒත් අර මුල් Body එක නම් විනාස වෙනව.. මොකද මට හිතෙන විදියට මේ විශ්වයේ එක සමාන කිසිම දෙයක් පවතින්නෙ නෑ.. මාව මුල් Copy එක උනොත් මගෙන් එහෙම හැදෙන කෙනා මාත් නෙමෙයි.. හැබැයි වෙනකෙනෙකුත් නෙමෙයි.. 😎
වීඩියෝ එක නියමයි :)
wow , aiye , supiri , aiye,green screen karana widiha video ekk dannako aiye
එල අයියා... 😘
ඔව් .මම හිතන්නෙ පුලුවන් වෙයි....ඒත් මට තේරෙන්නෙ නැත්තෙ අපේ copy එකක් තව තැනකට යද්දි අපේ aura කිරණ වගේ ඒවට මොනව වෙයිද කියල....තව ,අපේ electrons වල copy තව තැනකට ගෙනියන්නෙ කොහොමද,ඒව ගෙනිච්චත් ඒ copies හදන්නෙ කොහොමද,ඒව හදන්න තියෙන තාක්ෂණය මොකක්ද,...ඒ ගැනත් video එකක් කරල දාන්න සම්පත් අයියේ....😶
Tikadurak nopeni gihin aye thanaka athiwena thakshanayak thiyanawa kiyala mama ahala thiyanawa
Malli aththatamata oya telipotation soyana eka hodai, contem py; thulin iestain mahaththaya kiyanne adawrwayakin drawwayak mawantata puluwan kiyala,Malli oyata telipotation ekata denageneema hodama deya thamai,apage sitha diyunu karana eka.sithata puluwan eya karanna.mokada widdaya yanu awiddaya thula thibena deyak ewita widdaya -0 wenawa.malli oba ven,thithagalle hamuduruwange abidarmaya veidio 50 ma palapan. obata telipotation soyaganna puluwan,
Has u said a human take trillion years to teleport we can use this has time travel method
devinda dilshan ..then what hapn to our mind.. ? සිත .. විඤ්ඤාණය හට කුමක් වෙයිද ?
Super , plese send new vedios
Sampath aiye teleport waladi magnet field ekak use karanna berida
Related to- Anti Matter 2016 movie
sampath oya hugak wadagath de apita nikandenawa hugak sthithi sahodaraya.
Portal gena mokadda hitann..?
Aiye budurajanan wahanse adimanasika hakiya walin teliport karala thiyenawa...poddk eka gana hoyala balanna
Teleported wela wena sawrgraha mandalayakata yanna buluwan wei
ආත්මය අරන් යන්න අමාරු නිසා ප්‍රශ්නයක් එනවා නේද. මනස දියුනු කලොත් නම් පුලුවන්
අපේ copy එකක් තවත් තැනක හදනවා කියන්නෙ cloning නේ නමුත් මේ teleporting නේ ඒ කියන්නේ අපිව තව තැනකට අරන් යනවා කියන එක. මේක ගැන මං දකින්නෙ වෙනස්ම අදහසක් Films වල එහෙම පෙන්නුවට ඇත්ත ජීවිතේදි teleporting කියන එකට සම්පූර්ණ අපේ කායස්කන්ධයම ගෙනියන්න බැරි වෙයි නමුත් ගේම් එකක වගේ VR XR වල new version එකක් වගේ එකක් ඒ කියන්නෙ Simulating programme එකක් විදිහට Satellites වලින් gps දාලා ලෝකේ පුරා අපිට යන්න පුලුවන් වෙයි වෙන්න නුදුරු අනාගතේදි වැඩි ඉඩකඩක් තියෙන්නෙ ඒ වගේ දෙයක්. නමුත් බලපොරොත්තු අත්නොහැර බලන් ඉමු 1800 මනුස්සයෙක් කවදාවත් හීනෙන්වත් Galaxy Note8 එකක් දැකලා තිබ්බෙ නෑනේ නමුත් අපි දැනටත් Teleportation වල පියවරක් තියලනේ සුභවාදිව බලන් ඉමු. 😊
thanks my brother.... you're best teacher... god bless you 😊😍💪👍👍💗
Yawanna puluwan aloka wegen aloka widhiyata bawuthika ansu bawata path karala aloka wegeya denna wenne ahemath nathnam sithuwili wegen yanna wenawa haba bawuthika sarirayata galapena manath thiyenawa awata withari bawuthika thawathyen yanna puluwan
upali padmakumara ඔව්
upali padmakumara හරියටම හරි .. ඔබ කියා දෙය . සිතුවිල්ල තරම් බලවත් දෙයක් මේ ලෝකේ නෑ .. අපි එහි වතිනාකම දන්නෙ නෑ ..අන්දයා මෙන් මැනික අතේ තියන් ඉන්නවා.
ela bro math ඔය ගැන simple video එකක් kara.oka කරන්න කලින් සිත ගැන සුපිරියටම ඉගෙනගන්න වෙයි
arunalu bulathsinhala අනිවාර්‍යෙන් .. සිත කියනෙ මහාම විශ්ව කර්ම නිර්මාණයක් .. සොභාදහමේ ..
arunalu bulathsinhala පොඩ්ඩක් .. නියුරෝන් ගැන්‍යි.. සිතුවිලි ගැන්‍යී.මොලය හා සිතුවිලි පාලනය වෙන විදිය ගැනයී හෙව්වාන්ම් .මනසින්ම ටෙලිපොටො කරන විදියක් ගැන සාක්ශි ලැබෙවි
මාගේ මිත්‍රයා ,
මට මෙන්ම ඉගන ගන්න කැමති අයට විද්‍යාව මගින් සොයා ගත් යම් විද්‍යත්මක කරුණු සරලවම පෙන්වා දීම ගැන ස්තුතිය ඔබට..
එසේම ඔබ කරන කර්තව්‍යය යන මානයන් ඉන් ඔබ්බටද අන්තර්ගතව ඇති ලොව ඇති එකම මාර්ගය හා දර්ශනය බුද්ධ දර්ශනය බව දැඩිව විශ්වාස කරමි..
හැකි නම් ඔබ බුදු දහමේ අන්තර්ගතව ඇති ක්‍රියාකාරකම් ,ඉගැන්වීම් තුලට පිවිස ඔබගේ විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීම් අතර අන්තර් සම්බන්දතාවයන් ඇත්දැයි විමසා බලන්න..
විද්‍යාව තාම ලදරු අවදියේ විය හැකි බුද්ධ දර්ශනය ඉදිරියෙහි ..
එය ප්‍රත්‍යක්ෂ කල හැකි පෙනෙන සහ නොපෙනෙන මානයන් ගැන විමර්ශනය කල හැකි පිරිසක් මේ තුලින් ගොඩ නැගෙයි නම් ..
අප තරම් විද්‍යාව අත්විඳින පිරිසක් ලොව අන් කොතැනකවත් නොමැති වන බව නම් නිසැකයි..
✌ ජය ✌
aiye mage eka tharkayak thiyanawa issara minissu dakala thiyanawa devivaru egana poth pawa liyala thiyanawa . ewagema deviwaru saha asurayo yudda karala thiyanawa
ita passe devivaru wiwida sampath dila thiyanawa udaharanayak widihata ruwan wali saya hadaddi deviwaru wiwida sampath dunna kiyanawane
issara kale minissunta thak shanaya gana loku danumak thibila nathi nisa pitasakwala jiwin kotasakata mehema devivarunwa aropanaya kalada
eka gana video ekak
ona deyak karanna puluwn ..me loke karanna bari dewal na.....habai tika kalayak yayi
Yaluwa oba kawadawath Nirwanaya kiyanne mokak da kiyala study karala nadda.? Try karala balanna oya hema prashnetama Answer ethana thiyenawa. This mind is not ur choice it only can be confused.oba hithanna oba kawadawath ahala nathi vachanayak mind ekata deela.example 1k ; TADOPUS me vachanaya oba kawadawath ahala na neda.? Obe mind ekata analys karanna be me word eka..mokada mind eka weda karanne data and information which are u gathered from outside. (oba ahana dakina de vitharai.) me physical barriers kadapu kenekta TELEPORTATION IS NOT A PROBLEM..Body eka saha mind eka kiyanne oba nemei..Me deka ekata alila thiyena nisa obata galawaganna amarui Body and mind 1k kiyala thamai penne hithenne..Body ekath mama nemei polawata pas wenawa Mind ekath mama nemei athi wee nathi wenawa MEYA THERUM GATH KENA NIWANE SANASENAWA..! Tikak amarui wage neda...
අර කිවුව වගේ, අපේ brain capacity එක (3×10බල32)GB එක තැනකින් තව තැනකට යවන්න තරම් වේගවත් නෙට්වර්ක් එකක්වත්, දැනට තියෙන නෙට්වර්ක් එකකින් අද යැවුවත් වසර ට්‍රිලියන ගනනක්වත් යයි
Ape copies e vidihata kawadakawath me Hithath ekka nirmanaya karannanam katawath beriwei.namuth thawa godak kalekin puluwan wei api hithana hithana upakarana wage dewal ape athe nirmaanaya wena widihe sekasumak hoyaaganna.aluth de gena hithanna patanganna me video eka mahangu pitiwahalak.thanks!
Buduhamuduruwo me vidyaawa saha lokaya pilibandawa deshana karapu hemadema aththa.in boho de denata aththa vidihata piligena thiyenawa.anik kotas gena ape kattiya den hoyagena yanawa.boruwak wechcha deyak thawamath hambawela nehene.
unwahanse kiyapu eka deyak thamai man kiuwe, "Thawath awrudu 2400kin vithara minisun hithana avi aayudha own athe mathuwena tharam vidyaawa diunu wena bawa"
අයියේ විඥ්ඥානය කියන්නේ මොකක්ද කියලා කියන්නකෝ
Chamindu Weerasinghe
මොලය කියන්නෙ නියුරොන මගින් වැඩකරන .කම්පියුටර් එකක් හා.. ඒකෙ ඔපරේටින් සිස්ටම් එක .. සිත...
කියලා හිතමුකෝ ..
මේ දෙක පාවිච්චි කරලා .. ඔයා ඔයාගෙ මනස කියලා දෙයක් හැදෙනවන්ම් .. ඒ මගින් ඔබ සිග්නල් එකක් එලියට යවනව. ඒ කියන්නෙ හරියට ඔබට නොපෙනුනාට තරංගයක් සේ. ඔබේ සිත ගමන් කරනවා. . එය මෙ විද්‍යුත් ඥානය කියලා හිතන්න. එවිට
වැටහේවි.. .
මේ සියල්ලම..මරනයේදී පවා .. භවයකට ගමන් කරන්නේ ..තරංගයක් සේ .. මේ සිතුවිල්ලයී..
ගන්දබ්භ අවස්තාව.. භූත්‍යන් ප්‍රේතආත්ම් ..දේවාත්ම .. මේ සියල්ල එක් එක් පරාසයේ .. එක් එක් ..සිග්න්ල් . වේව්ස් ලෙස් පවතින ජීවයන් ය.. තරංගාකාර ජීවීනය ..
ව්ද්‍යුත් චුම්භක ක්‍රියාවලියේ ..මනසට සිතුවිල්ලට හා .මේ දේවල් වලට හිමි තැන් මොනවද කියල හොයන්න්කො පොඩ්ඩක්
අභිදර්මය පොත් පෙල කියවන්න
Ethakota clones ekak hadanna berida kawadawath ?
Dr. Stranger ව set කරගත්තනම් හරි
අයියෙ මට හිතෙන විදිහටනම් අපේ කොපි එකක් එහෙමත් නැත්තන් අපේ ඇගේ හැම උප පරමානුක අන්ශුවක්ම ස්කෑන් කරලා වෙන තැනකදි ආයෙත් ගොඩනැගුවොත් අපි විනාශ වෙලා ගියත් අපේ සම්පූර්න දත්ත සහිතව ගොඩනගුන ශරීරය අනිත් ස්තානයේ ගොඩනැගෙයි එතනත් ඉන්නේ අපිමනම් අපිට ප්‍රශ්නයක් නෑ නේද?ඒ වගේම අපිව ස්කෑන් කරල ඒ දත්ත "0,1" වගේ සන්කේත ගොඩකට හැරෙව්වොත් ලොකු ඉඩක් ඕනි වෙන්නෙ නැති වෙයි නේද..?ඒ වගේම ඒ දත්ත සාමාන්‍ය පනිවිඩයක් විදිහට යවන්නත් පුලුවන් වෙඉද?
Maru අයියා 😀😀😀
mama hithanne eka tikak karanna amaru wadak. karanna bari wada kiwoth niweradiyi
Dinesh Ruwansiri .. මම හිතන්නෙ අතීත්‍යේයේ මේ දේ කරපු අය හිටියා දැනටත් ඇති අපි නොදන්නවා උනාට.
මේ සම්බන්ධ කරුණු පැරණි බෞද්ධ සහ හින්දු කතාවල තියෙනවා නේ ? ඒත් එතනදි වෙන්නේ විඥ්ඥාණය පදනම් කරගත්ත දෙයක්
Super Sonic ඔබ හරි ..
Super Sonic රහතන් වහන්සේලා ගේ එර්දිප්‍රාතිහාර්‍යා වැනි දෙයක්..
🌟ua-cam.com/video/xopX4QUwciE/v-deo.html🙏
data transfer wenakota podi hari data lose ekapuk tyenna puluwan human body ekak me wdyata karanna gyoth samahara wita teleport unata passe unath eyawa marenna puluwan nattan sadakalika injury ekak tiyana pudgalayek wenna puluwan kiyana ekai mage adahasa..podi deyak danaganna kamathi aiye..danata loke pansal thudaka deyak hari paryeshana mattamin teleport krla tynwada?mn a gana hariyatama danne na..kenek kiyapu kathawak eka aththada ?
Akash Abhayanandana ඒ ගැන තමා මේ වීඩියෝ එකේ දී සම්පත් අයියා කීවේ. . ක්ව්න්ටම් පාටිකල් ටෙලිපොටෝ ගැන.. මෙහෙ ඉදල පාටිකල් එකක් චන්ද්‍රිකාවකට යවපු එකක්
it not like this way.. it my idea for teleportation very heart way implement to human body ... but good idea and good affect explaining this theory to understand like this unlivable technologies .. thanks videokatha
තාක්ශනය ගැන මුකුත් කියන්න බෑනෙ යකෝ කොහෙන් ගිහින් හරි අගමක් ඇදලා ගන්නවා හැම රෙද්දටම අගමක්. Comment එක දාන්න qwwe. වෙන දෙයක් හම්මෝ කට්ටිය දීලා තියෙන දෙශන
is it describes in filedelfia experiment
invisible eka gana aluth ewa nadda aiye?
Watch this movie 👉🏻(Anti Matter) 👈🏻more information about teleportation
Elas
Niyamai
Manasa diyunu karanna puluwannam hodai
The prestige 😌
රහතන් වහන්සෙල කය අතුරුදන් කර මතුකරන පුලුවන්
me video eka nam niyamai ayye
Thanks 👍
බුදු දහමේ මේ Telipotatiin ගැන අරහතුන් වහන්සේලා ඍධියෙන් වඩිනා මහා කාශ්‍යප, මුගලන්,සීවලී අරහතුන් වහන්සේලා ගැන කියවෙනවා නේද ? මෙය ඔබ කියනා Entangalment වසර 2560කට පමන පෙර සිදුකල දේශනා ව්ල සදහන් වනව නේද ?
Puluwan thiyena ekama kramayai.diyana yen witharai
Kamal Jayasingha අනිවාර්‍යෙන් ම ..මාත් ඔබේ අදහස සමගයි
Bro මොකද්ද මේ දවස් 15 ක් කළුවරේ ඉන්න වෙනවා කියන්නේ ඒක ඇත්තද? . මෙක හැම අවුරුද්දක ම වෙන දෙයක් නේද? මේ අවුරුද්දේ වෙනසක් වෙනවද
Neha teleportation ekak kawmadaawath siddha wenne neha Sampath api civilization step 2 anakamwath Mey thiyena thaakshanaya anuwa,,,, anika ahema deyak siddha unoth me step ake api Edie api target karapu thena aath nemeine athana kriyaathmaka wenne,,, wena adahas ha wena kriyaathmaka athi ape roopa anuruwak vitarai,,,,,, pehadilie aarh explain karanda theyrenne Neha,,, sorry
Eka maru ayiyee
PARAMANU BOMBA GANA WISTHARA TIKAK KIYALA DENNAKO
විඥානය කියන්නේ ආත්මයක් or මනෝකාය වගේ දෙයක් නම් ඕක කරන්න තිබ්බ
Raminda Katuwala
මොලය කියන්නෙ නියුරොන මගින් වැඩකරන .කම්පියුටර් එකක් හා.. ඒකෙ ඔපරේටින් සිස්ටම් එක .. සිත...
කියලා හිතමුකෝ ..
මේ දෙක පාවිච්චි කරලා .. ඔයා ඔයාගෙ මනස කියලා දෙයක් හැදෙනවන්ම් .. ඒ මගින් ඔබ සිග්නල් එකක් එලියට යවනව. ඒ කියන්නෙ හරියට ඔබට නොපෙනුනාට තරංගයක් සේ. ඔබේ සිත ගමන් කරනවා. . එය මෙ විද්‍යුත් ඥානය කියලා හිතන්න. එවිට
වැටහේවි.. .
මේ සියල්ලම..මරනයේදී පවා .. භවයකට ගමන් කරන්නේ ..තරංගයක් සේ .. මේ සිතුවිල්ලයී..
ගන්දබ්භ අවස්තාව.. භූත්‍යන් ප්‍රේතආත්ම් ..දේවාත්ම .. මේ සියල්ල එක් එක් පරාසයේ .. එක් එක් ..සිග්න්ල් . වේව්ස් ලෙස් පවතින ජීවයන් ය.. තරංගාකාර ජීවීනය ..
ව්ද්‍යුත් චුම්භක ක්‍රියාවලියේ ..මනසට සිතුවිල්ලට හා .මේ දේවල් වලට හිමි තැන් මොනවද කියල හොයන්න්කො පොඩ්ඩක්
🌟ua-cam.com/video/xopX4QUwciE/v-deo.html🙏
Nice👍👍👍👍
Us tv series ekak thiyanawa teleportation gena The tomorrow people kiyala.
මේ දේ ඇත්තටම කරන්න පුලුවන් වෙයි දවසක. මම නම් හිතන්නෙ teleport කරන කෙනාගේ මතකයේ තියෙන හැමදේම අලුතෙන් හැදෙන කෙනාගෙ මතකයෙත් තියේවි කියලා. මොකද නැත්නම් මේ වැඩෙන් කිසි තේරුමක් නැති වෙයි. ඒ වගේම මේ වීඩියෝ එකත් එක්ක මට මතක් උනා අයියගේ අර පරන වීඩියෝ එකක්. අපි වගේම තව අනන්තයක් දෙනා මේ විශ්වයේ ඉන්නවා කියපු එක. ඒකත් හරියටම මේ teleport සීන් එක වගේමයි. මේ වැඩේ හරිගියොත් ඒ කතාවයි මේ කතාවයි අතරෙ මොකක් හරි සම්බන්දයක් හැදේවිද.......
aiya rahth wenawa wenna barida... irthi balaya
Kavinda Sachintha අනිවාර්‍යෙන් ..මම ත් මේ දේ උඩ් සමහර කමෙන්ට් වලට පැහැදිලි කලා මේ දෙයම තමා.
niyamai
supiri ne ehema unoth patta video game wage real life hahah
elama brooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
kalekata passe video ekak.
👍
OYATA PULUWANNM PARAMANU BOMB GANA KIYALA DENNAKO....
Patta
ටෙලිපති ගැනත් යමක් කියන්න
ප්‍රාතුර් භූත කිරීම අපි වගේ භව්තික ශරිරයක ප්‍රයෝගිකව කල හැක්ක් කියල මම හිතන්නෙ නැ.
puluwan bro
එතකොට අත්තමෙට මොකද වෙන්නනේ අපි කරපු පවු පිං වැඩ්ඩෙක් නං කියමු බලන්න
😂🔫
විශ්වයට එකතු වෙන්න පුලුවන් . ඒ හරහා බලයක් නිපද වෙන්නත් පුලුවන්
ඒක මනසින් කරන්නත් පුළුවන්
loke awasanai
එහෙම දෙයක් අත් හදා බලද්දි මනස කියවු සත්වයෙක්ව මෙ අකාරයෙන් යාවන්න තමා වෙන්නෙ මුලින්ම, එකෙන් එයගෙ හැන්ගීම් , මොලෙ ක්‍රියකාරිත්වය වගෙ බලන්න වෙන්නෙ
Very nice
☺