වැව් බන්ට් එකේ මී කිරියි 😋 ආසාවෙන් ගිය දුර ගමනයි 🚗🥰 Kavee and Sapu

Поділитися
Вставка

КОМЕНТАРІ • 78

  • @Kaveesapushorts
    @Kaveesapushorts  3 місяці тому +10

    මේ අපේ Daily Video Channel එක 🤭 Subscribe කරලා Set වෙන්ඩො❤

  • @WasanthaKumara-r5t
    @WasanthaKumara-r5t 24 дні тому +2

    සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @randugunasekara
    @randugunasekara 3 місяці тому +2

    සාදු සාදු සාදු........ 🙏🙏🙏 මේ වීඩියෝ එක දැක්කාම යන්න ආස හිතුනා ආයේ සපු.. ❤ ඉක්මනින් මාත් යනවා කිරිවෙහෙර වැඳ පුදා ගන්න... ආදරෙයි ඔයාලා දෙන්නට . ස්තුතියි.

  • @ramaniudeni8088
    @ramaniudeni8088 3 місяці тому

    අපිත් 14wenida කතරගම yanawa❤❤ මමත් oyalage පිංකම් satutu සිතින් අනුමෝදන් වෙනවා sadu sadu sadu අනුමෝදන් වේවා !!!❤❤❤❤godak ආදරෙයි oyalata

  • @ImashaHansani-x1b
    @ImashaHansani-x1b 3 місяці тому +1

    Lassanai ada video ekaaa ashai oyalawa dakina kota mehema adarei thun denatama ❤❤❤❤❤❤ sathuten parissamta innaa

    • @Kaveesapushorts
      @Kaveesapushorts  3 місяці тому

      @@ImashaHansani-x1b ආදරෙයි 🥰🥰

  • @Thakshila-16
    @Thakshila-16 3 місяці тому +2

    මේ රැස් කරගන්නා වූ කුසල කර්මයෙන් සියලුම ලෝක සත්ත්වයින් දුකින් මිදෙත්වා !🙏

  • @SitharaDilrukshi-z8e
    @SitharaDilrukshi-z8e 3 місяці тому +1

    Ane lassanai akke ❤️

  • @NaveeshaNethsara-d2w
    @NaveeshaNethsara-d2w 3 місяці тому +1

    Lassana video ekak ❤❤🙏

  • @MalkiMalshani-wn8cs
    @MalkiMalshani-wn8cs Місяць тому

    Oka ape gamane ithin 😍😍😍..aye ennakooo..kattiyama

  • @nsdeeshanadee633
    @nsdeeshanadee633 25 днів тому

    සාදු සාදු සාදු❤❤❤

  • @NilanthaSenarathna-z9e
    @NilanthaSenarathna-z9e 3 місяці тому +1

    Akki dan lassana wela.aiyath tikak sudu wela.❤❤bauwa shoi.busu saranai

  • @MadushiUdeshika
    @MadushiUdeshika 3 місяці тому

    අපිත් කතරගම යද්දි ඔයාල කාපු තැනම තමා කාල යන්නේ හැම පාරම 😊❤

  • @rupikadamayanthi3517
    @rupikadamayanthi3517 3 місяці тому +1

    Ane oya denna harima shoi❤

  • @chithmalinethsara6016
    @chithmalinethsara6016 3 місяці тому +2

    Akki oya lassanay

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 3 місяці тому +2

    අනේ ඔහොම දකිද්දී ආයේ යන්න හිතෙනවා.. ආසයි.

    • @Kaveesapushorts
      @Kaveesapushorts  3 місяці тому +1

      ආයේ යන්න අනිවාර්යයෙන් 🥰🥰

    • @Chanu97Dhanu96
      @Chanu97Dhanu96 3 місяці тому

      @@Kaveesapushorts ඔව්. යන්න ඕන. ඒත් අපේ ආච්චිඅම්ම අසනීපෙන් කැන්සර් එකක් අක්කේ..මේ අවුරුද්දේ යන්න උනේ නෑ තාම.පෙරේදා ගෙදර එක්ක ආවේ හොස්පිටල් එකේ හොස්ටල් එකක නවත්තන් කරන්ට් ඇල්ලුවා .

  • @OshadaNimsara-jq5et
    @OshadaNimsara-jq5et 3 місяці тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NawodyaNawodya-d5p
    @NawodyaNawodya-d5p 3 місяці тому +1

    Sakuni akkath rosa malak wage lassani ❤❤️❤️❤️🥰

  • @PahasaraDenuwan-P.C
    @PahasaraDenuwan-P.C 3 місяці тому +2

    Ice cream challenge ekak ona plz 😢

  • @FastBuy-x7m
    @FastBuy-x7m 3 місяці тому +1

    තෙරුවන් සරණයි

  • @hemanthathushari7890
    @hemanthathushari7890 2 місяці тому

    මාත් කතරගම අනේ ආදරෙයි ❤❤❤❤❤❤😊😊😊

  • @SudunonaSudunona-v1b
    @SudunonaSudunona-v1b 3 місяці тому +1

    Aiya akki thanamalvila paththata enawada

    • @Kaveesapushorts
      @Kaveesapushorts  3 місяці тому

      @@SudunonaSudunona-v1b අනේ අපි ගෙදර ආවනේ 😢😢

    • @SudunonaSudunona-v1b
      @SudunonaSudunona-v1b 3 місяці тому

      @@Kaveesapushorts aye enawanam aniwarenama kalin kiyana hode

  • @ThinalSathishka
    @ThinalSathishka 3 місяці тому +1

    Akkila gewal koheda❤

  • @PahasaraDenuwan-P.C
    @PahasaraDenuwan-P.C 3 місяці тому +2

    අලුත් vlog එකක් නැද්දෝ

  • @chathuthilshani-jf8id
    @chathuthilshani-jf8id 3 місяці тому

    මේකේ full vlog ekak gennako akke

  • @Shashiudayangi
    @Shashiudayangi 3 місяці тому +1

    බව්වෝ දෙන්න කා එක්කද අක්කි ඉන්නේ ඔයාලා ගිහාම...ලස්සනයි ව්ලොග් එක

    • @Kaveesapushorts
      @Kaveesapushorts  3 місяці тому

      එදා තාත්තා නැවතුනා 🥹

    • @Shashiudayangi
      @Shashiudayangi 3 місяці тому

      @@Kaveesapushorts ☺️❤️

  • @DanY_Gaming_sl97
    @DanY_Gaming_sl97 3 місяці тому +1

    මේ vlog එකේ දිගුවක් අනිත් එකෙන් අරන් එන්නකෝ. මේවා short video නේ.

  • @shehankalharadisanayaka
    @shehankalharadisanayaka 3 місяці тому +1

  • @RoshiniLasanthika-l7y
    @RoshiniLasanthika-l7y 3 місяці тому +1

    Akki video ek tikaine. Diga video ek gennko me volg eke

    • @Kaveesapushorts
      @Kaveesapushorts  3 місяці тому

      අනේ මේක මෙච්චරයිනේ වීඩියෝ කලේ 🥹

  • @GihanWijegunarathna
    @GihanWijegunarathna 2 місяці тому

    කිරිපිඩු හදද්දි ඒක උඩ සැරසිලි කරන්න හොඳ නෑලු.
    ඒ මොනවා වුනත් හිතේ ශ්‍රද්ධාවෙන් කරන දේ තමයි ලොකුමදේ.

  • @achiniachini1609
    @achiniachini1609 3 місяці тому +1

    🙏🙏🙏

  • @chathuthilshani-jf8id
    @chathuthilshani-jf8id 3 місяці тому +1

    මාත් තිස්සමහාරාමෙ

  • @MahindaWeerasuriya-rz1vf
    @MahindaWeerasuriya-rz1vf 3 місяці тому

    අක්කෙ අපිත් මේ සතියේ කතරගම යනවා.😊❤

  • @kamaniganga349
    @kamaniganga349 3 місяці тому

    අක්කිවයි අය්යවයි කිරි වෙහෙරෙදි දැක්කා.... ගාථා කියන නිසා ආවෙ නෑ කරදර කරන්න ....😢

  • @sandunipinnagodage2751
    @sandunipinnagodage2751 3 місяці тому +1

    Man tharahai sapu.math tissamaharama .matath kathakarnna tibbane

    • @Kaveesapushorts
      @Kaveesapushorts  3 місяці тому

      අනේ තරහා වෙන්න එපා 😢

  • @VishwaDenuwan-pl4hv
    @VishwaDenuwan-pl4hv 24 дні тому +1

    මම තිස්ස

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka5110 3 місяці тому

    Volg dan naththa aye a sapu & kavee 😡

  • @SanjeewaniPushpakumara
    @SanjeewaniPushpakumara 25 днів тому

    🚘🪷💐🌹❤❤

  • @paramipiumanthi8575
    @paramipiumanthi8575 2 місяці тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @Oshikaushalaya
    @Oshikaushalaya 3 місяці тому +1

    ❤❤❤

  • @chathuthilshani-jf8id
    @chathuthilshani-jf8id 3 місяці тому

    මේකේ full vlog ekak gennako akke

  • @KasunPiyankara-i2h
    @KasunPiyankara-i2h 3 місяці тому

    🙏🙏🙏🙏

  • @buddininalika6681
    @buddininalika6681 3 місяці тому +2

    ❤❤❤

  • @danushkasrimajith9353
    @danushkasrimajith9353 3 місяці тому +1

    ❤❤❤❤❤❤

  • @gimhandilina96
    @gimhandilina96 3 місяці тому +1

    ❤❤

  • @AyodhyaSewwandi-yd8ef
    @AyodhyaSewwandi-yd8ef 3 місяці тому

  • @buddhimalasanjeewani810
    @buddhimalasanjeewani810 2 місяці тому +1

    ❤❤❤

  • @wasanthasandanayaka9389
    @wasanthasandanayaka9389 Місяць тому