Hemansa Anandi - Ma Ekkala (මා එක්කලා) | Blind Auditions | The Voice Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 597

  • @SirasaOfficial
    @SirasaOfficial 3 роки тому +224

    කොහොමද song එක ? Like එකක් දලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා

    • @domesticwiring5184
      @domesticwiring5184 3 роки тому +10

      කියනකන් හිටියේ.
      පැ පැ
      සිරස හිතාගෙන ඉන්නේ අපි සිරසට කැමති කියලාද..මහරාජා කඩේ ගියපු තුප්පැහි නාලිකාවක්.
      ලක්ෂපති 👌
      The Voice Lanka 👌
      මේ දෙක විතරයි අපි බලන්නේ.ඒත් මේකෙන් විතරයි

    • @domesticwiring5184
      @domesticwiring5184 3 роки тому +8

      ඒ වැඩසටහන් දෙක බලන්නත් හේතුව වැඩසටහන මෙහෙව චංදන මහත්මයායි
      දැන් voice එකේ ඉන්න කෝච්ලා නිසයි. නැත්තම් සිරස තියෙන පැත්ත හැරිලා නිදාගන්නෙවත් නෑ

    • @randunubandara4044
      @randunubandara4044 3 роки тому +3

      unp lite app aka sirsa

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 3 роки тому +15

      @@domesticwiring5184 ඒ දෙකත් නොබල ඉන්නකො.සිරස කිවුවැයි ඔයැයිට බලන්න කියල නෑනේ.🤮😂😂

    • @vickyhettiwaththa1368
      @vickyhettiwaththa1368 3 роки тому +2

      Best ❤️

  • @dinushansirimanna241
    @dinushansirimanna241 3 роки тому +528

    Dear Kasun....!
    මෙතනදී උඹ තරම් සංවේදී වන තවත් කෙනෙක් නොමැති බව දනිමි...! කාගෙන දරාගෙන මේ ගමන යමං මගේ මිත්‍රයා....! හිත පොහොසත් උඹට ජය👑️❤️

    • @ruween88
      @ruween88 3 роки тому +1

      H

    • @FernandoAnton-d1c
      @FernandoAnton-d1c 9 днів тому

      කොහොම හදවතට දැනෙනවා ඇතිද ❤️

  • @nilukaridmani
    @nilukaridmani 3 роки тому +287

    මාලනි මිස්ව මතක් උනා😪 .කසුන් පොඩි කාලේ එයාගේ ඉස්කොලේ ඉවර උනාම මිස් කසුන්ව අපෙ ඉස්කොලෙට එක්ක එනවා. After school වැඩ වලට. හරි හුරතල් චබි මල්ලියෙක් .අපි ඉතින් එයා එක්ක සෙල්ලම් කරනවා. ලස්සන අතිතයක් මිස් දුව වෙනුවෙන් අවුරැදු ගානක් සුදු සාරිය ඇන්දා. හරි කරැණාවන්තයි.

    • @danupeiris7449
      @danupeiris7449 3 роки тому +1

      Oya anthonys ekatada giye

    • @shehanikoshila397
      @shehanikoshila397 3 роки тому +1

      Eth thaththawa balanna nane a puthaa

    • @kelumjjs
      @kelumjjs 3 роки тому +4

      @@shehanikoshila397 thaththa maruna .... Eka eka kiyana katha wadak naha api balan hitiye nahane dakketh nahane .

    • @shehanikoshila397
      @shehanikoshila397 3 роки тому +1

      @@kelumjjs ai ane thaththama kiuwe asanipa wela iddi hariyata inna thanak wath thibbe na salli damma rata inna api pau 😢

    • @kelumjjs
      @kelumjjs 3 роки тому +1

      @@shehanikoshila397 ඔයාට පව් සිද්ද වෙන්නෙ නැහැනේ ඔයාට පිනක්නෙ. කව්රු හරිද කියාල අපි දන්නේ නැහැනේ.අපි කව්රුත් perfect නැහැනේ.

  • @Ailurophile-e7r
    @Ailurophile-e7r 3 роки тому +185

    මෙක බලද්දි ඇසට කදුලක් අවේ මට විතරමයි ද.... I feel for u kAsun .. U r mother now may rest in peace heaven n watch .'n u

    • @senusenanayaka
      @senusenanayaka 3 роки тому +2

      Matath ❤

    • @bhagyalakshani5659
      @bhagyalakshani5659 3 роки тому +4

      Me too.mata anduna.kasun gana maara dukak Danune.

    • @Aoiishi-1111
      @Aoiishi-1111 3 роки тому +4

      පව් අප්පා කසුන් .. ඔය වගේ සිංදු තොරගන්න එපා දෙයියනේ 😪😪😪

    • @chamilaperera791
      @chamilaperera791 3 роки тому +1

      Matath

  • @nelukachandranath7183
    @nelukachandranath7183 3 роки тому +89

    ගීතයේ මුල පේලිය ගායනයේදීම ඒ හඬ එක්ක කසුන්ගෙ ඇස් වලින් පෙනුන ආදරනීය අම්මව සිහිවීම..☝️☝️☝️මාරම දුක හිතුන කසුන්ගෙ මූනෙ ස්වාභාවය😔😔 දකිද්දි.

  • @dilininewithma5934
    @dilininewithma5934 3 роки тому +163

    කසුන්ට තියෙන ආදරේ ගෞරවය වැඩි වෙනවා ඒ වචන වලින් 😍😑 කැමතිම චරිතයක්

  • @radical1455
    @radical1455 3 роки тому +36

    ලස්සන, සුන්දර මලක් ඉකිගසමින් ගයන්නී.....( මහා වීර මාලනී බුලත්සිංහලයන්, ප්‍රේම කීර්තී ශුරීන්,,,සමග ඔස්ටින් මුනසිංහයන් සමග එකතුව පබැඳුණු ගීත කාව්‍ය...)

  • @hansiramodya2696
    @hansiramodya2696 3 роки тому +24

    අදටත් අහද්දි හේතුවක් නැතුවම ඇස්වලට කදුලු එන තරම් සංවේදී ගීතයක් ❤️

  • @nimeshnimesh4842
    @nimeshnimesh4842 Рік тому +10

    මම ආසම ගායිකාව විශාරද මාලිනී බුලත්සිංහල මහත්මිය. ඇයගේ හඩ සදා අමරණීයයි. 💕💕💕

  • @risitharansara2418
    @risitharansara2418 3 роки тому +17

    මගේ අම්මා ගැනත් ගොඩාක් ආඩම්බරයි ඔයා sing කරන කොට අම්මත් ගොඩක් සතුටු වෙයි ජය වේවා උඩටම යන්න ❤️

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 3 роки тому +177

    මාලනී බුලත්සිංහල මහත්මිය අකල් මරණයකට ගොදුරු නොවෙන්න තවමත් අපිඅතර ඉන්න තිබ්බ.ඒ හඩ ඒ විදියටම ගෙනියන්න කෙනෙකුත් නැතිවුනා.ආදරෙයි හැමදාමත් ඒ හඩට.ඇත්තටම දරුවෙකුට සන්වේදී මොහොතක්.😥😥

    • @samh1096
      @samh1096 3 роки тому +4

      Malini madamge nangi Sandya Bulathsinhala mahatmiyata e katahandama thiyenawa. Namuth gayanayata idirpath wenawa adui.

  • @dineshgamage692
    @dineshgamage692 3 роки тому +20

    අති විශිෂ්ඨ ගායනයක්
    කසුන් සමවැදී අහන් හිටිය
    ඔබට සුභ අනාගතයක්

    • @hemansaanandi701
      @hemansaanandi701 3 роки тому

      බොහොම ස්තුතියි 🙏 ❤️

  • @thirdeye1292
    @thirdeye1292 3 роки тому +19

    මාර නිහතමානී කෝච් කසුන්...❤❤❤❤.... ගීතයට ස්තුති කලා

  • @ajithuw
    @ajithuw 3 роки тому +47

    මට නම් මේ තරගයේ හොදම ඉදිරිපත්කිරිමක් .. BNS එක්ක ඉදිරියට යන්න සුබ පැතුම්.. මම හිතන්නෙ කසුන් ගායනය හොදද නරකද කියල හොයන්න ගියේ නෑ. ඔහු සන්වේදි උනා..

    • @hemansaanandi701
      @hemansaanandi701 3 роки тому +1

      බොහොම ස්තුතියි 🙏 ❤️

  • @dumiduhasaranga2739
    @dumiduhasaranga2739 3 роки тому +108

    මාලනී බුලත්සිංහල කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම unique voice එකක් තිබුනු ගායිකාවක්. ඇන්ජලීන් ගුනතිලක, සුජාතා අත්තනායක, ලතා වල්පොල වගේ ගායිකාවන්ගෙ ගීත වලට ගොඩක් දෙනෙක් සාදාරනය ඉටු කලත්, මාලනියගේ ගීත ගැයීම ඊට වඩා අපහසුයි, මොකද ඇයටම ආවේනික අලංකාර තියනවා සහ ඒ ගීත වල පුදුමාකාර විදිහට feelings එකතු කරනවා ඇයගේ හඬින්. අපේ පරම්පරාවෙන් ඇගේ හඩට යම් ප්‍රමාණයක හරි සාධාරණයක් කලේ සශිකා නිසංසලා. ගොඩක් සැමරුම් උත්සව වල මාලනියගේ ගීත ගායනය ඇයට ලබාදෙන්නෙ ඒ නිසා වෙන්න ඕනි. Kemadasa Tribute concert එකේදි ඇය ගායනා කල ‘ඔබම මාද විය‘ වගේම කසුන් සමග යුග ගීතයක් සේ ගායනා කල ‘මං හින්දා ඔබෙ‘. මේ ගීතයත් ඇය ගායනා කලා එක්තරා වැඩසටහනකදි ඉතාම ලස්සනට. මේ girl ට ලස්සන voice එකක් තියනවා, singing වල හදාගන්න දේවල් තියන හින්දා සශිකා ගාවට ගියා නම් අඩුපාඩු හොදට හදල ගනී, අපරාදෙ

    • @ashenshanaka8153
      @ashenshanaka8153 3 роки тому +3

      agreed

    • @binukaamarasinghe7729
      @binukaamarasinghe7729 3 роки тому +3

      අනිවාර්යයෙන් ඒක එහෙම තමයි . B&S එක්ක නම් වැඩක් නෑ ඔය වොයිස් එකට

    • @hemansaanandi701
      @hemansaanandi701 3 роки тому

      බොහොම ස්තුතියි 🙏 ❤️

  • @MrX-gy3uo
    @MrX-gy3uo 3 роки тому +252

    අ යනු ආ යනු කියාදීපු, INTERNATIONAL Music Competition එකක Judge කෙනෙක්ගේ තැනට ගේන්න මහන්සි වෙච්ච,තමන්ව දාල ගියපු අම්මගෙ අඩුව කසුන්ගෙ ඇස්වලින් දැක්කා...😔💔

    • @MrX-gy3uo
      @MrX-gy3uo 3 роки тому +1

      @@isheerandi2231 ඔව් 😔💔

  • @shakunisandamali5446
    @shakunisandamali5446 3 роки тому +10

    Still I can remember the school days ☺️ how much we love to hear song from you akka ♥️

  • @tragedy6162
    @tragedy6162 3 роки тому +8

    ලස්සන කිලියර් වොයිස් එකක්.ගුඩ් ලක්.... බොහොම ස්තුතියි ඔයා ඒ ගීතය තෝරගත්තට .. ඒ නිහතමානිකම කසුන් ගේ

    • @hemansaanandi701
      @hemansaanandi701 3 роки тому

      බොහොම ස්තුතියි 🙏 ❤️

  • @m-sick4248
    @m-sick4248 3 роки тому +279

    කොන්ඩේට ආස අය සිටිද 😍

  • @Music-di6im
    @Music-di6im 3 роки тому +32

    කසුන් sirva අදහන්න වටිනවා

  • @strivetonirvana3794
    @strivetonirvana3794 3 роки тому +17

    කසුන් ගේ...දයාබර මෑනියන්ට ...ඉතා හොද...සදාරනයක්...ඉටු කලා....🙏🙏🙏❤❤❤

  • @AlokaAsiri
    @AlokaAsiri 3 роки тому +19

    මාර feel එකක් තියෙන්නෙ😍😍🤗🤗

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 роки тому +3

    COMPLIMETS DUGHTER. A MOTHER IS A MOTHER IN THE WHOLE WORLD. LOVELY VOICE. YOU HAVE HONERED KASUN AND ALL THE WOMEN IN THE WORLD. BEST WISHES.

  • @lakindusadiranga6509
    @lakindusadiranga6509 3 роки тому +6

    Top Class Singing. Beautiful ❤️

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 3 роки тому +105

    ශෂිකා තමයි මෙයාට හරියටම හරියන එක්කෙනා......අපරාදෙ.

  • @pattacomments9772
    @pattacomments9772 3 роки тому +134

    භාතිය - උඹත් ගාපන් පොල්තෙල්
    කසුන් - දෙන්නෙ බසර් එකෙන් 😂😂

  • @maheshmolagoda6675
    @maheshmolagoda6675 3 роки тому +5

    මේ පාර voice sri lanka එකේ දැකපු හොදටම දැනුන ගායනය තමයි මේක

    • @hemansaanandi701
      @hemansaanandi701 3 роки тому

      බොහොම ස්තුතියි 🙏 ❤️

  • @donathrima2873
    @donathrima2873 3 роки тому +7

    ආසම ගායිකාවක්ගේ ගීතයක්.. උපරිම සාධාරණයක් කරා හිතෙනවා..ජය වේවා😌😌❣️

  • @techbox4054
    @techbox4054 3 роки тому +7

    අම්මෝ ඒ කොණ්ඩෙ ලස්සන...... ❤️❤️. මාර හැඟීම්බර විදිහට සින්දුව කියුව😍😍. Keep it up akki. good luck 😍😍😍😍❤️❤️❤️❤️

  • @naadamusicworld1968
    @naadamusicworld1968 2 роки тому +2

    ඔය සින්දුව අහන හැම වෙලාවකම ඇහැට කඳුළක් එන්නෙ හිතට නොදැනීමයි.හිතාගන්න බැරි වේදනාවක් ඒ වචනවල ගැබ් වෙලා තියෙනවා

  • @nirupakumari2732
    @nirupakumari2732 3 роки тому +35

    කසුන් කල්හාර මහතාගේ ඒ නිහතමානී කම අගය කරනවා 🌹🌹🌹❤❤

  • @nishanthathennakoon603
    @nishanthathennakoon603 3 роки тому +30

    Nice and emotional singing. I really enjoyed your singing. Best of luck!!!

  • @kaviroshani9654
    @kaviroshani9654 3 роки тому +6

    ආයෙ ආයෙම අහන්න හිතෙනවා ❤️

  • @nipusathsarani
    @nipusathsarani 3 роки тому +4

    Feeling amazing and happy. Congratulations 💐

  • @johannivlogs2623
    @johannivlogs2623 3 роки тому +48

    ගොඩක් ආදරේ කරන ගායිකාවක් මාලනී බුලත්සිංහල මහත්මිය. හරිම ලස්සනට කිව්ව ඒ වගේම මේ නංගිත් ලස්සනයි

    • @hemansaanandi701
      @hemansaanandi701 3 роки тому

      බොහොම ස්තුතියි 🙏 ❤️

  • @nethindu8424
    @nethindu8424 3 роки тому +24

    ගීතය අහද්දී ඇගේ හිරිගඩු පිපුණා වගේම ඇස් දෙකේ කදුලු පිරුණා...❤️❤️❤️

    • @hemansaanandi701
      @hemansaanandi701 3 роки тому

      බොහොම ස්තුතියි 🙏 ❤️

  • @k.t.u.padmini2634
    @k.t.u.padmini2634 3 роки тому +5

    A loving son gets emotional by the remembrance of his loving mother 🥺🥺❤️💞🤍

  • @ChathuraLakmalBest
    @ChathuraLakmalBest 3 роки тому +27

    @0:11
    උමාරියා : කසුන්ගෙ අම්මගෙ නෙද?
    බාතිය: (Nod) ඔව්ව්
    Face Expressions

  • @lakshikapanawala4404
    @lakshikapanawala4404 3 роки тому +4

    හිත නිවන නිවෙන සිංදු.හරිම ලස්සනයි ❤️

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 3 роки тому +2

    Congratulations hemansa excellent performance.

  • @rekhanadeera1075
    @rekhanadeera1075 3 роки тому +9

    මගේ කැමතිම ගායිකාවන්
    මාලනී බුලත්සිංහලයන්
    නන්දා මාලනී
    ශශිකා.
    වැඩසටහනකදි කසුන් ගැන අහිංසක ආඩම්බරයකින් කතාකරපු අවස්තාවක් මතකයේ තියෙනව.
    ඇගේ බලාපොරොත්තුව වුනේ ඔහුට සංගීතය පිලිබන්ද වැඩිදුර අද්‍යාපනයක් ලබදෙන්න.
    ඇයට නිවන්සුව පතමු. පියානනුත් රටේ සංගීත ක්ශෙත්‍රයට වටිනා ගීතයන් එක්කල කෙනෙක්

  • @kasunbandara5022
    @kasunbandara5022 3 роки тому +10

    කසුන්ගේ අම්මගේ ❤️❤️
    පට්ට පුතෙක් ❤️❤️

  • @randisrilaksubasinghe8730
    @randisrilaksubasinghe8730 3 роки тому +3

    Beautiful performance hemansa akka 😍♥️ dress, hair and singing everything was so charming 🥺♥️

  • @sabanathanasaippillai1053
    @sabanathanasaippillai1053 3 роки тому +2

    Good voice fabulous! Keep doing more songs.

  • @dilannayanajith3435
    @dilannayanajith3435 3 роки тому +7

    is this girl on the match still now..🥺what a magical voice ❤️

  • @kusalravika6483
    @kusalravika6483 3 роки тому +56

    කසුන්ගෙ ඇස් දෙක දිහා බැලුවම තේරෙනවා
    සංවේදී වෙලා කදුලු හිර කරන් ඉන්න අමාරුව..

  • @gayani_dissanayake1485
    @gayani_dissanayake1485 3 роки тому +10

    උණුසුම් සුභ පැතුම් ආදරණීය සහෝදරී.. ඔයාගෙ සිංදුව එනකම් හිටියෙ අහන්න.. හදවතටම දැනුනා👌👌💐💐😀✌

  • @dushannamal9445
    @dushannamal9445 3 роки тому +2

    ඒ සිංදුව හොඳම තෝරාගැනීමක්.! සුභ පැතුම්💕🙏

    • @hemansaanandi701
      @hemansaanandi701 3 роки тому

      බොහොම ස්තුතියි 🙏 ❤️

  • @dilshan2095
    @dilshan2095 3 роки тому +16

    අම්මට තියෙන ආදරේ කසුන්ගෙ ඇස් වලින් දැක්කා💖💖

  • @sansala29
    @sansala29 3 роки тому +30

    එයත් ලස්සනයි එයාගේ කොණ්ඩේ ත් ඊට වඩා ලස්සනයි 😘😘😘😍😍😍 සොන්ග් එකාත් ලාaaaaaaaaaaස්සනායි😍😍

    • @hemansaanandi701
      @hemansaanandi701 3 роки тому

      බොහොම ස්තුතියි 🙏 ❤️

  • @srikanthaperera7862
    @srikanthaperera7862 3 роки тому +22

    කසුන් උඹට වචන නැතුව ගියා.
    මොන තරම් දේවල් හිතට එන්න ඇද්ද කියලා
    මටත් කදුළුක් ආවා.

  • @tharusanjeewani26
    @tharusanjeewani26 3 роки тому +43

    කොණ්ඩෙ ලිහාගෙන යන්න එපා..ලස්සනයි කටහඬ ඔයාගෙ.දිගටම දිගු ගමනක් යන්න.

    • @aree8952
      @aree8952 3 роки тому

      Ai a liha gena yanna epa kiyanne..

    • @deepanandani6881
      @deepanandani6881 3 роки тому +6

      එ ලස්සන ඔපන් තමයි තියෙන්න ඔනා...ගුලි කරන් බදින්නේ මොකටද

    • @tharusanjeewani26
      @tharusanjeewani26 3 роки тому +1

      @dimanka Fernando මටනම් ඇති ඉරිසියාවක් නෑ.ඔයා ඇයි මගෙ කමෙන්‍ට් එක අස්සෙ රිංගන්නෙ.අපේ අම්මල ආච්චිල කියනව දිග කොන්ඩෙ ලිහන් ගියාම කොන්ඩෙ යනවලු..ඇස්වහ කටවහ වැදිල එහෙම.ඒක මගෙ අදහස.අනුන්ගෙ කමෙන්ට් අස්සෙ රිංගන්නැතුව ඉන්න.

    • @tharusanjeewani26
      @tharusanjeewani26 3 роки тому +1

      @@deepanandani6881 මං කිව්වෙ මගෙ අදහස...අපරාදෙනෙ..දිග කොණ්ඩයක් නාස්ති උනාම..ඒ නිසා.ඒක එයාගෙ කැමැත්ත. ලිහන එක හරි නැති එක හරි.

    • @tharusanjeewani26
      @tharusanjeewani26 3 роки тому

      @@aree8952 මං අහල තියනව අම්මල ආච්චිල අපේ.කියනව.ඇස් වහ කටවහ වැදුනම එහෙම කොණ්ඩ ලිහන් ගියාම කොණ්ඩෙ යනව කියල.

  • @josephpillai3034
    @josephpillai3034 3 роки тому +1

    මාලනි බුලත්සිංහල මහත්මියගේ කටහඩ මට නම් හරිම සංවේදියි....මා ආසකරන එක ගිතයක් තමා මේ...ඇය ගයනා කල ගිතයක් අසන සැම වේලේම මම සංවේදි වෙනවා...එ ඇයගේ හඩට...කසුන් කොතරම් සිත ඇතුලෙන් සංවේදි වෙන්න ඇතිද...මම ප්‍රියතම ගායිකාව ඇය....ප්‍රියතම ගායකයා වන්නෙත් ඇයගේ පුතනුවන්..❤️❤️❤️

  • @samanmaliwijetunge4907
    @samanmaliwijetunge4907 3 роки тому +2

    Really touching.... felt it from the bottom😢😢May the great singer attain supreme Nirvana🙏

  • @mystuffs723
    @mystuffs723 3 роки тому +120

    කසුන් දැක්කම දුක හිතුනා

  • @suduwelichandrasekara369
    @suduwelichandrasekara369 3 роки тому +1

    Wish you all the best

  • @arunaashan7499
    @arunaashan7499 3 роки тому +3

    හදවතටම දැනුණා ❤️ අපිටත් වඩා කසුනට දැනෙන්න ඇති කසුන්ගේ මුහුණ දැක්කාම ඒක පෙනුණා😢 විශිෂ්ට ගායනයක් ඔබට ජය❤️

  • @aheshajayalath1593
    @aheshajayalath1593 3 роки тому +1

    Marama lassanaiiiiii

  • @yuganividushika5163
    @yuganividushika5163 3 роки тому +4

    Good job Hemansa akki ❤️

  • @Iam_ashen
    @Iam_ashen 3 роки тому +2

    I’m watching this Again and again ❤️

  • @axelyon930
    @axelyon930 3 роки тому +39

    මේ වගේ teachers ලා අපේ ස්කෝලෙ හිටියේ නෑ අපේ හාමුදුරුවනේ ...😂💔❤️

  • @tuliphayat
    @tuliphayat 3 роки тому +2

    Woooowww mesmerising voice

  • @apoorvajayaweera6966
    @apoorvajayaweera6966 3 роки тому +2

    You have beautiful voice..good job girl ❤️

  • @sandunkrishantha
    @sandunkrishantha 3 роки тому +2

    ලස්සන හඩක් පට්ටම ලස්සනයි ❤️❤️❤️

  • @chamarawijesinghe1664
    @chamarawijesinghe1664 3 роки тому +1

    Harima lassanai nangi Jaya wewa

  • @dayandushmantha
    @dayandushmantha 3 роки тому +2

    Super ....
    Blessed u.❤

  • @hp7300
    @hp7300 3 роки тому +25

    Proud of MOTHER SANGHAMITHTHA💚💚💚

  • @indifashion6919
    @indifashion6919 3 роки тому +30

    Kasun is emotional.. love him always... great son...

  • @surangachandima2308
    @surangachandima2308 3 роки тому +1

    ලස්සනම ලස්සන ගායනයක්.

  • @prasaprathi4739
    @prasaprathi4739 3 роки тому +2

    My favorite singer is kasun sir..you r a gem given by malani madam..

  • @Poojanivihara
    @Poojanivihara 3 роки тому +5

    හරිම සංවේදී ගොඩක් ලස්සන voice එකක් ..සුබ පැතුම් ඔයට . ඔයයි ඔයාගෙ voice එකයි දෙකම ලස්සනයි..... බුදු සරණයි...♥

  • @sugandisugandi7039
    @sugandisugandi7039 3 роки тому +7

    Wish you all the best nangi💓

  • @chamaramadushanka1916
    @chamaramadushanka1916 3 роки тому +2

    Sirasa TV thanks

  • @laxmannalindha2802
    @laxmannalindha2802 3 роки тому +23

    Who seen coach kasun was really emotional 😭 but his really strong 💪 proud of you captain

  • @ShadeGamerX
    @ShadeGamerX 3 роки тому +55

    අඩේ කොන්ඩෙ දිග 😍😍

  • @CR-Creation1981
    @CR-Creation1981 3 роки тому +1

    Emotional, attractive

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 3 роки тому +21

    කසුන් කල්හාර සංවේදී උනා. ඒ අම්මා නිසා 😢 ❤...

  • @achiniumayanganaamarasingh6173
    @achiniumayanganaamarasingh6173 3 роки тому +1

    හරිම ලස්සනයි

  • @w.cyclone4224
    @w.cyclone4224 3 роки тому +19

    මාලනී බුලත් සිංහ මහත්මියගෙ සිංදුවක් ඇහුනත් හිතට සැනසීමක්.ආදරෙයි

  • @mayuramihimuthuwijesekara
    @mayuramihimuthuwijesekara 3 роки тому +34

    හරිම ලස්සනයි, අහන් ඉන්න කොට මගේ ඇස් වලට කඳුළු ආවා එච්චර ලස්සනයි අක්කේ good luck,,❤️❤️❤️❤️

  • @supuntharaka7790
    @supuntharaka7790 3 роки тому +1

    ඇත්තටම මේ වැඩසටහනකින් හරි මාලිනි බුලත්සිංහල මැතිනියගෙ සින්දුවක් අහද්දි මාර ෆීලින් එකක්...ඒ හඩේ තියන අමුතුම ෆීලින් එක එනව ඔබෙ මුල් පේලියෙන්ම වැලි පොල්කටුවේ......කියද්දිම.ආදරයෙන් අදහන ඒ හඩ මොහොතකට මතක් කරාට ඔබට බෙහෙවින් ස්තුතියි සොයුරිය...ඔබට ජය වේවා.තෙරුවන් සරනයි...

  • @chapalucky9409
    @chapalucky9409 3 роки тому +1

    Mekanam mara lassanai 🎶🎶🎶💖💖💖💖💖

  • @travelingdudesrilanka
    @travelingdudesrilanka 3 роки тому +6

    මියුයික් එක පටන් ගත්ත ගමන් කෝච්ලා කට්ටියටම කසුන් ව මතක් වුණා. ඒ යාළුකම් ❤️

  • @themoralshow902
    @themoralshow902 3 роки тому +6

    පට්ට❤️🔥❤️🔥❤️🔥

  • @kimuthuthilakarathne1714
    @kimuthuthilakarathne1714 3 роки тому +3

    this is a huge tribute for malini bulathsinhala , my fav singer and, kasun kalahara

  • @apurwanirmani1397
    @apurwanirmani1397 3 роки тому +1

    Congratulations Akki...proud of u...❤️❤️❤️

  • @samadinisansala8627
    @samadinisansala8627 3 роки тому +1

    Maram lassanaii..

  • @TheShadowSwan99
    @TheShadowSwan99 3 роки тому +24

    සංවේදි ගායනයක්. කසුන්ව පෙන්නද්දි තවත් දුක වැඩියි. කොහොමත් මාලනී බුලත්සිංහලට ගායනයෙන් මිනිස්සු අඬවන්න පුළුවන් කම තිබුණා.

  • @wassanasihinaya1115
    @wassanasihinaya1115 3 роки тому +2

    ඒකනම් සුපිරියටම කියනවා ආසාවෙන් අහන් හිටියා

  • @shenaldenuwan1767
    @shenaldenuwan1767 3 роки тому +1

    Ane hita gannat beha a lassana gayanaya

  • @Chathura_Jayalath
    @Chathura_Jayalath 3 роки тому +7

    මාරම Feel එකක් තිබ්බේ ඒකෙ ❤️

    • @hemansaanandi701
      @hemansaanandi701 3 роки тому

      බොහොම ස්තුතියි ❤️

  • @niroshadilhani7575
    @niroshadilhani7575 3 роки тому +1

    Ane lassana nangi kenek❤️❤️❤️🌹🌹🌹🌹

  • @pavithradesilva5859
    @pavithradesilva5859 Рік тому +1

    අඩන්නෙ නැතිව අහන්න බැරි ගීතයක් !! හැඟීම් ගොන්නක් වචන වලට හිර කරල ගීතයක් බවට පරිවර්තනය කල විශාරද මාලනීයන්ට හද බැති උපහාරය. ඉතා අලංකාර ගානයනයක් ♥️♥️😊

  • @malkanthim5198
    @malkanthim5198 Рік тому +1

    ලස්සනයි 🌹

  • @indi123456789able
    @indi123456789able 3 роки тому +2

    Harima lassanai ❤❤❤❤❤

  • @sanjayalakshitha3884
    @sanjayalakshitha3884 3 роки тому +1

    Beautifull

  • @Diluuu__11
    @Diluuu__11 3 роки тому +2

    Nice dress 😍 and beautiful girl..

  • @dasunmunasinghe3209
    @dasunmunasinghe3209 3 роки тому +2

    කොච්චර උනත් බලන්න අහන් ඉන්න පුළුවන් 😢❤️

  • @hasinimalika2961
    @hasinimalika2961 3 роки тому +1

    Proud of you nangaa....❤️🌹❤️

  • @akila1820
    @akila1820 3 роки тому +36

    නැලවිලි ගීයක් වගේ. ඔබ‍ට ජය සහෝදරිය ❤🇱🇰❤

    • @aaranya724
      @aaranya724 3 роки тому +2

      Comment eka denawamaii neda

    • @hemansaanandi701
      @hemansaanandi701 3 роки тому

      බොහොම ස්තුතියි 🙏 ❤️