Daskon - Hanthana Pamula with Dammika Bandara

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 12

  • @rohinijayasekara6089
    @rohinijayasekara6089 Місяць тому

    එනමුත් ළඳුනේ මතු අත් භවයක ඔබ මා යලි හමු වන්නේ.

  • @lasanthaarachchige5360
    @lasanthaarachchige5360 5 років тому

    මේ හා බැඳුනු තවත් ගීත කිහිපයක් තියෙනවා.
    1. මල්ලිකා කහවිට හා සුසිල් ප්‍රේමරත්න ගයන
    සක්මන් කරන මළුවේදී බැඳි හාද - සිත් සන්තොසින් දුන් මුව මී බීවාද ...
    2. කරුණාරත්න දිවුල්ගනේ සහ සමිතා මුදුන්කොටුව ගයන
    සක්මන් කරන මළුව පාළුයි දේවී...

  • @ruwannilangadias3348
    @ruwannilangadias3348 6 років тому +13

    ධම්මික බන්ඩාර ආදරණීය මහත්මයාණනී, සාහිත්‍යය , රසවින්දනයක් නැති මේ වගේ බ්‍රොයිලර්ලා සමඟ ඇයි මේ ගීත විචාර.

    • @sweetgirl5977
      @sweetgirl5977 6 років тому

      ow

    • @nishanthakothalawala335
      @nishanthakothalawala335 5 років тому +1

      මේ වැඩසටහනේ නිවේදකයො නම් මෙලෝ රහක් නැති ගොබ්බයෝ

    • @roshanroshan7093
      @roshanroshan7093 5 років тому +1

      ඇත්තමයි.

  • @ක්රිශාන්තප්රදීප්

    ලේ වැල්ල තියෙන්නෙ කුණ්ඩසාලේ නෙවෙයි

  • @ravinathabeyrathna7414
    @ravinathabeyrathna7414 6 років тому

    Pissoth ekka gelapenne sir..

  • @harini2004
    @harini2004 6 років тому +7

    සීතාගෙ පහස නොලැබීම දුටු පමනින් රාවණා රජු හිස් දහයම දුන්නා කියලයි කවියෙ කියන්නෙ. නැතුව දහස් ගනන් මිනිස්සු හිස් දන් දුන්න කියලා නෙමේ . දසිස් කියන්නෙ රාවණා ට. එයා ට ඔලු දහයක් තිබුණා කියලා කියනවනෙ. කමලාව කියන්නෙ සීතාට

    • @julanmax
      @julanmax 5 років тому +1

      විශිෂ්ටයි 👍

  • @champasurangi8464
    @champasurangi8464 4 роки тому

    Pisso ekka katha epa sir

  • @athulajr8881
    @athulajr8881 2 роки тому

    දස්කොන් ප්‍රංශ සෙනෙවියකුට දාව සිංහල මවකට උපන් පිරිවනක අධ්‍යාපන ලැබූ කෙනෙක් කියලත් කියනව නේද