අවුරුදූ ගානකට පස්සේ රට ඉදන් ගෙදර ආපූ තාත්තව නොහිතපු වෙලාවක දැකපූ පුතා සංවේදී උනහැටි බලන්න​...

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 602

  • @rashimalsha9691
    @rashimalsha9691 6 років тому +192

    මටත් ඇඩුනා පුතේ හරිම සංවේදියී 😍😍

    • @sachirox3178
      @sachirox3178 6 років тому +1

      Hmm matath😍😍😚😚💑

    • @sifanasifana2068
      @sifanasifana2068 6 років тому +1

      ඇත්තටම මගේ ඇස් කඳුළු කියන්න බෑ ඇත්තටම ගොඩක් දුක ඇඬුණා

    • @ruveenathushari8839
      @ruveenathushari8839 6 років тому

      Me putha adanne sathuta daraganna beruwa. Hariyata Ape Amma mawa dekkama adanawa wage mn eeta hapan sudu..😍😍

    • @sheromisherimis1407
      @sheromisherimis1407 6 років тому

      මටත් මාරම දුක හිතුනා පවු දරුවෝ මොනවා කරන්නද ඉතින් දුප්පත් කම තමයි දරුවන්ගෙන් අෑත්වෙලා ඉන්න වෙලා තියෙන්නෙ

    • @jayodasandumini3681
      @jayodasandumini3681 6 років тому +1

      මටත් ඇඩුනා.මගේ අප්පච්චිත් රට

  • @sujasuja3318
    @sujasuja3318 6 років тому +12

    අනේ පුතා දුකයි ඔයලා වෙනුවෙ මටත් දුකයි පුතා හෙදට ඉගන ගන්න පුතා ලොකු ම්නිහෙක් වෙන්න බුදු සරනයි ඔයාලා හැමෝටම දෙව් පිහිටයි

  • @swarnakumari714
    @swarnakumari714 6 років тому +21

    මේ විඩියෝව 10පාරකට වඩා බැලුවා .
    ඒ තරම් හිතට වැදුනා😢

  • @shamilaruwani6204
    @shamilaruwani6204 6 років тому +8

    අනේ සත්තයි දෙවියනේ ඒකට නම් ඇඩුනා... 😢😢😢😢...... දරුවො වෙනුවෙන් රට ගියාට දෙමව්පියො ආදරෙයි දරුවන්ට ගොඩාක්.. ඔයාගේ තාත්තාත් ඔයාලා වෙනුවෙන් තමා රට යන්න ඇත්තෙ.... ගොඩක් කාලයක් දුරින් ඉදලා නොහිතපු මොහොතල ලගට ආවම දැනෙන සතුට කියාගන්න වචන නෑ... ඒ නිසාමයී ඒ සතුට කදුලු විදියට එලියට එන්නේ... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤තෙරුවන් සරණයී.... 👍👍👍👍

  • @asithadeshan3853
    @asithadeshan3853 6 років тому +30

    ඇස්වලට කදුළු ආවා සහෝ...❤❤❤❤❤

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 6 років тому +119

    පියසෙනෙහස මොන තරම් වටිනවද ඵ්දරැවට දුකයි සතුටයි දෙකම උහුලගන්න බැරි අවස්ථාවක්

  • @asiriweerasingha
    @asiriweerasingha 6 років тому +1

    පුතේ ගොඩක් ආදරෙයි ඹයාට හැමදාම සතුටින් ඉන්න ඹයා ගැන කියන්න වචන නැ පුතේ

  • @rockybear4983
    @rockybear4983 6 років тому +3

    ඇඬුනා ඒකට. හරිම සංවේදී දෙයක්. ❤

  • @perera6910
    @perera6910 6 років тому +48

    අනේ පව්.. අහිංසක පැටියා. තාත්තට තියන ආදරේටනෙ.ඇත්තටම මටත් ඇඬුනා. තාත්තා නැති පාලුව දරැවෙකුට දරන්න බෑ.

  • @lalithpushpakumara9154
    @lalithpushpakumara9154 6 років тому +5

    අගෙයි එඩිට් කරල වීඩියො කරල හදපු ඒව වගේද ඇත්තම ඇත්ත ආදරය . සෙනෙහස .

  • @chandanikwt6913
    @chandanikwt6913 6 років тому +2

    පවු පුතේ හරිම සන්වෙදියි බුදු සරණයි

  • @uthpaladesilva4120
    @uthpaladesilva4120 6 років тому +28

    තාත්තාගේ ආදරේ මන් විදලා නෑ. ඒත් ඒ ආදරේට ලෝබයි ගොඩක්

    • @isharasamanpriya1839
      @isharasamanpriya1839 6 років тому +1

      මේ සංසාරේ අපිට දේවල් ඇති වෙනවා නැති වෙනවා දුක් වෙන්න එපා යාළුවා ලබන ආත්මෙදි දෙයියනේ කියලා ඔයාගේ ලගින්ම ඔයාගේ අම්මයි තාත්තයි දෙන්නම ඉන්න ඕනේ හැමදාම බුදු සරණයි

    • @ahimisenehasaahimisenehasa1268
      @ahimisenehasaahimisenehasa1268 6 років тому +3

      අනේ ඔයා වගෙම තමයි මමත්..තාත්තා විතරක් නෙවෙයි අම්මගෙ ආදරේ විදලත් නැති කෙනෙක් මං....අම්මා තාත්තා දෙන්නගෙම ආදරේ දුන්නෙ ආච්ච් අම්මා..අම්මා කියලා ගලපගෙන කතාකරන්නවත් බැරි කාලෙක මට එයාලා නැති උනේ..ඒ නිසා මේ ආත්මෙ පුළුවන් තරම් ඒ පිං කරන්න.මේ අපි පෙර ආත්මෙක කරපු පව් ....ඔයාට හැම ආත්මෙකම තාත්තෙක්ගෙ ආදරේ ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා

    • @inokap4054
      @inokap4054 6 років тому +1

      Uthpala De Silva maat ehemai...e aduwa wenakatawat purawanna be..

  • @සුදුනෝනා-ෆ6ද
    @සුදුනෝනා-ෆ6ද 6 років тому +7

    මේ වීඩියෝ එකට මටත් ඇඩුනා..මම මේක ඊයෙත් බැලුවා...පිය සෙනෙහසට කව් ගී ලියයුනා මදී

  • @egypt2150
    @egypt2150 6 років тому +138

    මම රට එද්දී ත් මගේ අම්මා ඇඩුවා .මම ආවාට පස්සේ අම්මා නැති වුනා .මට ලන්කාවට යන්න දුන්නේ නැහැ .මාව ගෙනාපු ඒජන්සිය කිව්වේ මැරුණ ට පස්සේ පනදෙන්න ද යන්නේ කියලා .මැඩම් යන්න දෙන්න බැහැ කිව්වා .තාම හිත වාවාන්නේ නැහැ .මේ වීඩියෝ එක දැක්ක ම මම ත් ඇඩුවා .ගොඩක් දුකයි. තාම මම රැ කාමරය ට ආපුහම අම්මේ ඔයා කොහෙද ඉන්න තැනකින් එන්නකෝ කියලා අම්මා ට කතා කරනවා .මම දන්නවා එයා එන්නේ නැහැ කියලා .ඒත් මගේ හිත ඒක පිලි ගන්නේ නැහැ .මගේ අම්මා උපදින හැම ආත්මය කම මගේ ම අම්මා වෙන්න ඕන .නිවන් සුව මගේ අම්මේ .පුන්ච් පුතා තාත්තා ව දැකල අඩනවා .කොච්චර දුකක් වගේ ම සතුට ක් පුන්ච් හිත ට එන්න ඇති ද .ඔයාට ජේසු පිහිටයි පුතේ

    • @oriyannatashi3750
      @oriyannatashi3750 6 років тому +5

      Man oyawa danne naha eeth mata duka hithuna oyage comment ekata duk wenna epa kiyanna baha eeth loka sobawaya eeka thamai dr ..api duppath kamain midenna rata enne api aadare karana apita aadare karana hamoma daala karanna deyak naha .oya lankawata aawama amma wenuwen puluwan tharam pin karanna oyage amma wage ee wayase ayata salakanna man inneth rata meheth kenekge amma nathi wela eyata yanna bari una habai eyata puluwan hamadema eyage amma wenuwen mehe idan adatath karanawa ..puluwan tharam hitha hadaganna balanna ..gedara budun amma oya diha balan athi kohehari idan. oyage ammata niwan suwa labewa theruwan saranai ..

    • @chamarajayadewa2035
      @chamarajayadewa2035 6 років тому +5

      ඒජන්සි වල ඉන්නේ කිසිම හිතක් පපුවක් නැති මිනිස්සු ඒ අයට ඕනි සල්ලි විතරයි අම්මා තාත්තා කියන්නේ අපිට ජීවිතයටත් වඩා වටින දෙන්නෙක්. පොඩි කාලෙ ඉදන් දරුවන් උස් මහත් කරන්න දෙමව්පියෝ විඳින දුක දන්නේ දෙමාපියන්ට ආදරේ ඇති දරුවෝ විතරයි අපට ජීවිතයේ සමහර වෙලාවට නැති බැරි කම නිසා විදේශගත වීමට සිදු වෙනවා එසේ වුවත් දෙමව්පියන්ගෙන් වෙන් වී දුරකට කියත් දෙමාපියන් ළඟ නැති අඩුව තදින්ම දැනෙන්න ගන්නවා... මොනවා උනත් අන්තිම වතාවට හරි තමන්ගෙ අම්මගෙ මූණ බලා ගන්න බැරි වුණා කියන එක ජීවිත කාලෙටම අමතක කරන්නට බැරි සිදුවීමක්.. නමුත් අපිට ජීවිතේ ලැබෙන සියලුම දේවල් අපි පෙර කරපු පිං පව් අනුව ලැබෙන දේවල්

    • @chamarajayadewa2035
      @chamarajayadewa2035 6 років тому +4

      ජීවිතේ හැටි ඔහොමයි... අපට හිමි වීමට ඇති දේට වඩා වැඩි අහිමි වීම පමණයි..... අම්මා නැති ජීවිතේ" සඳ නැති අහස වගේ" ඔයාගේ අම්මා වෙනුවෙන් හැමදාමත් පින්දහම් කරන්න.. ඔයාගේ අම්මට නිවන් සුව ලැබේවා! ඔයාටත් බුදුසරණයි!...

    • @sumithkumara7518
      @sumithkumara7518 6 років тому +11

      අම්මා තාත්තාගේ වියෝවෙන් පසු, අප හුස්ම ගන්නා මළ මිනිසුන්ය

    • @ruveenathushari8839
      @ruveenathushari8839 6 років тому

      @@sumithkumara7518 sahathika aththa yalu

  • @C424c424
    @C424c424 6 років тому +12

    මටත් ඇඬුන පුතේ සත්තයි😢😢😢😢😢 ...ඔයා වගේම කීදාහක් දූල පුතාල ඔහොම ලංකාවේ ඉන්නව ඇතිද..එක්කො අම්ම රට එහෙමත් නැත්නම් තාත්ත රට...මේ video එකට unlike දාපු මෝඩයින් කවුද අප්ප..පිය සෙනෙහස අඳුනන්නෙ නැති මිනිස්සු වෙන්න ඕනි

  • @akshavirajini1870
    @akshavirajini1870 6 років тому +8

    පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදී...💝💝💝

  • @manoriwijesingha8279
    @manoriwijesingha8279 6 років тому +7

    අනේ පුතේ මටත් ඇඩුනා.බුදු සරණයි.

  • @nirmalafernando5747
    @nirmalafernando5747 6 років тому

    ඇත්තටම පුතේ වාවගන්න බැරි දුකයි මේක දකිද්දී මට නම් නොදැනිම ඇස්වලට කඳුලු ආවා පව් දෙවියනේ දරු පැටිව් අපේ නැති බැරි කම නිසානෙ මේ සේරම ආයෙ හිතක් එනවද ඒ ගොල්ලන්ව තනි කරලා දාලා යන්න ජේසු පිහිටයි ඔයාලා හැමෝටම

  • @KuKu-du4ke
    @KuKu-du4ke 6 років тому +37

    අනෙ පුතෙ අපිත් අඩෙව්වා ඔයා..

  • @tharumadu4608
    @tharumadu4608 6 років тому +14

    මට මෙ විඩිඔ එක දකිද්දි ගොඩක් වේදනයි ...මගෙ පුතාත් ඔය වගෙ ..ඒත් එයාට ආයේ තාත්තා කවදාවත් එන්නෙ නෑ...මගෙ පුතා මේ vidio එක දැක්කනම් මගෙ හුස්ම හිර වෙලා මැරෙයි තාත්තටයි පුතාට bs👍👍💖💖

    • @yashchami3866
      @yashchami3866 6 років тому

      අයියෝ දෙවියනේ... 😭😭😭

  • @lilanirajakaruna5006
    @lilanirajakaruna5006 6 років тому +12

    මම අවුරුදු 4 කින් තාම ලංකාවට ගියේ නැහැ මගේ ලමයිනුත් කොච්චර බලාපොරොත්තුවෙන් ඉන්නවා ඇද්ද.ඇත්තමයි මගේ.ඇස් වලට කදුලු ආවා.මේ අපේ දෛවය මොනවා කරන්නද.

    • @sudeshperera886
      @sudeshperera886 6 років тому +1

      Ane gihin daruwo balala enna

    • @lilanirajakaruna5006
      @lilanirajakaruna5006 6 років тому

      @@sudeshperera886 ow සිංහල අවුරුදු වලට කලින් යන්න ඉන්නේ ආයේ එන්නේ නැහැ රට

  • @kevinferguson7477
    @kevinferguson7477 6 років тому

    This is so pure and beautiful! Now this is unconditional and true love. Bless them!

  • @samankumara7732
    @samankumara7732 6 років тому +2

    ඒ වේදනාව දැනෙන්නේ ඔය දේට මුහුණ දුන්, තාත්තලා, දරුවන්, බිරින්දෑ වරුන් පමණයි මොකද ඔය වේදනාව මමත් අදටත් විදවන නිසා 😢😢😢

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    අනේ.මටත්.ඇඩුනා.මගේ.පුතේ.හරිම.දුකයි.හරිම.සතුටුයි

  • @gangaherath424
    @gangaherath424 6 років тому

    මටත් ඇඬුනා...
    තාත්තිව දැකලා චූටි පුතාට ගොඩක් සතුටු හිතිලා...

  • @ashokawaththalage2983
    @ashokawaththalage2983 6 років тому

    ඇස් දෙකින් කදුලු වැටුන පුතේ..😢😢හරිම වේදනාවයි.
    තෙරුවන් සරණයි ඔයාලට.

  • @sanjeewanipiyadarshani8004
    @sanjeewanipiyadarshani8004 6 років тому +2

    අනේ ඔව් මටත් ඇඩුනා බුදු සරණයි පුතේ

  • @amherhakamdeen9789
    @amherhakamdeen9789 6 років тому +40

    දෙමාපියන් විදේශගත වූ දරුවන් කෙතරම් මානසිකව පීඩා විදිනවා ද යන්න මෙයින් මනාව පැහැදිලි වනවා .ආර්ථික අපහසුතා නිසා දෙමාපියන් විදේශ ගත වී අවුරුදු ගාණක් දරුවන්ගෙන් හා පවුල් ඥාතීන්ගෙන් වෙන් වී සොයනා මුදලට වඩා ලංකාව තුල සුළුවෙන් හෝ රැකියාවක් කරමින් ,පාන් කැබැල්ලකින් හෝ දරුවන්ගේ හා බිරිඳගේ කුසගින්න නිවා දමමින් ඔවුන් සමග ජීවත් වෙන්න පුළුවන් නම් එය ඉතාමත් ශ්‍රේෂ්ඨය

  • @tharukarajapaksha6391
    @tharukarajapaksha6391 6 років тому

    vry happy movemet...aththmi mtath aduna...thathge adre....😍😍😍

  • @gamaavlogs7372
    @gamaavlogs7372 6 років тому

    අම්මෝ ඒ හැගීම... එක පාරක් මමත් නොකියම ගියා ගෙදර තාත්තාට හිතාගන්න බෑ.. 😭😭😭😍😍☝☝

  • @kandytitaniumnpk6679
    @kandytitaniumnpk6679 6 років тому +17

    දරුවො දාල රට එක නතරකරමු

    • @isharasamanpriya1839
      @isharasamanpriya1839 6 років тому

      මේ Sri Lanka වේ අපේ අයට කරන්න හොඳ රස්සාවල් ඇත්තේම නැද්ද

    • @Raifasfathi
      @Raifasfathi 6 місяців тому

      කන්න දෙන්නේ කවුද

  • @pn.nfaranando8198
    @pn.nfaranando8198 6 років тому

    පවු දරුව ගෙ සතුට ජේසු පිහිටයි

  • @dilrufernandodilru3826
    @dilrufernandodilru3826 6 років тому +4

    Ekata nam...matah 😓😓 eduna..hemadamath sathutin inna. Godak adaren. """" God Bless You Family!! Great father....

  • @himachiekanayaka1146
    @himachiekanayaka1146 6 років тому +2

    සුදු පුතේ ඔබේ ඒ දසුන ඇත්තේන්ම මගේ ඇහැටත් කදුලු ඉනුවා.දරැවන් දේමාපියන්ට කොයිතරමි ආදරේද ඒ පුංචි හදවතින් කොපමන කාලයක් දුක්විදින්න ඇද්ද ආදරනීය තාත්තාගේ උනුසුම ලබන්න.

  • @nadinadi9004
    @nadinadi9004 6 років тому

    Matath eduna harima sanwedi......dn ithin sathutin inna තාත්ති ලග ඉන්නවනෙ බුදුසරණයි 👍👍👍

  • @thishankrisal6683
    @thishankrisal6683 6 років тому +3

    ගොඩක් සන්වෙිදි දරැවෙක්

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 6 місяців тому

    🤔මටත් උුකහිතුනා පුතා දෙවිපිහිටයි ❤️

  • @nilax0000
    @nilax0000 6 років тому +8

    සංවේදී අවස්ථාවක්.....

  • @achinisadareka119
    @achinisadareka119 6 років тому

    harima sanvadi awasthawak oyata budu saranai putha

  • @hansaniedissanayake1160
    @hansaniedissanayake1160 6 років тому

    Aththatama harima dukai, mata aduna me video dakkama. Harima sanwedi. Budusaranai

  • @anuanoma2759
    @anuanoma2759 6 років тому +24

    අනේ ඔව් ඇත්තටම මටත් කදුලු ආව 😢

    • @nnaa6nnaa120
      @nnaa6nnaa120 6 років тому

      Mawa godak adeuwa puthe oya

    • @anuanoma2759
      @anuanoma2759 6 років тому

      @@nnaa6nnaa120 හ්ම්ම් ඔව් අපි පව් ,,දරුවොත් පව් 😢😢😢😢

  • @අහිමිආදරේඅහිමිආදරේ

    පිය සෙනෙහසට කවු ගී ලිය උනා මදි.... බුදුසරණයි ඔයාලට

  • @mohamedameenmohamed4113
    @mohamedameenmohamed4113 6 років тому +1

    God bless you and your family great San I love you

  • @chinthakarock
    @chinthakarock 6 років тому

    Hamadama Sathutinma Inna Labewa....❤💛💙

  • @ShehaniChathuri
    @ShehaniChathuri 5 місяців тому

    දුක මුසු උන ඔය සතුට අපිත් විදලා තියෙනවා ඒක කියා ගන්න බැරි පුදුමාකාර හැගීමක් 💗💗💗💗

  • @nimshagunarathna2833
    @nimshagunarathna2833 6 років тому

    අනේ මල්ලි පැටියෝ මගේ ඇස් දෙකේ කදුලු තාමත්..හැමදාම අම්මා තාත්තා එක්ක සතුටින් ඉන්න..

  • @Stuntchamiya22
    @Stuntchamiya22 5 місяців тому

    දරුවෝ අතැරලා ගිය තාත්තලත් කොච්චර ඉන්නවද මේ රටේ තාත්තා කෙනෙක් ගේ අඩුව පුරවන්න බෑ කාටවත් ❤️❤️❤️❤️

  • @sujeesujee9660
    @sujeesujee9660 6 років тому

    ඇත්තමයි මටත් ඇඩුනා ඒපුංචි පුතා දැකලා බු.ස

  • @ranjantco1471
    @ranjantco1471 6 років тому +2

    සත්තයි ඒ වීඩියෝ එකට නං ඇඬුණා මටත් මගේ දරුවො මතක් වෙලා.

  • @sssssss4496
    @sssssss4496 6 років тому +2

    මටත් ඇඩුනා පුතේ හරිම සංවේදී කියාගන්න බෑ

  • @SM-ug4mg
    @SM-ug4mg 6 років тому

    පිය සෙනෙහදට කව් ගී ලිය උනා මදී❤️👌

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 6 років тому

    හරිම sanwadi puthe❤️❤️❤️

  • @Max78902
    @Max78902 6 років тому +39

    පිය සෙනෙහසට කවු ගී ලියවුනා මදී

    • @chamilalakmal1174
      @chamilalakmal1174 6 років тому +2

      Himaleta wada usi senehasa papukande...........

    • @chandikumari7726
      @chandikumari7726 6 років тому +1

      මගේ පුතේ මමත් ඇඩුවා දුකට බුදුසරණයි

    • @reetareeta2199
      @reetareeta2199 6 років тому

      😭😭😭😭😭❤❤❤

  • @mohamedazhar9012
    @mohamedazhar9012 6 років тому

    greate moment. god bless. very emotional

  • @nilminidissanayeka7781
    @nilminidissanayeka7781 6 років тому

    Adare kiyanney hari amuthu deyak..daruwange adare hari ahinsakai❤❤

  • @wajirajayasingha3121
    @wajirajayasingha3121 6 місяців тому

    Thaththa kiyanne puthekta rajek....❤❤❤❤❤

  • @desilva2429
    @desilva2429 6 років тому

    ඒකටනම් කදුලු ආවා සහෝ.

  • @ChethanaPiligalleageadara
    @ChethanaPiligalleageadara 6 місяців тому

    Matath aduna puthea mage kolu patiyath oyawge ratharan budusaranai oyata 😢😢😢😢😢😢

  • @nayanasiromi9444
    @nayanasiromi9444 6 років тому

    Godak dukai..atthatama matath aduna..mama inneth rata..godak dukai..hamadaama sathutin inna..tharuwan saranayi....

  • @kumarimadu5958
    @kumarimadu5958 6 років тому

    අනේ චුටි පුතේ ඔයා මාවත් ඇඩෙිවුවා තෙරැවන් සරණයි ඔයලාට

  • @isharadilshika3497
    @isharadilshika3497 6 років тому +1

    පුතේ ඔයා අඩපූ විදිහට රට ඉන්න අපිටත් ගොඩක් දුකයි

  • @සුජීසුජී
    @සුජීසුජී 6 років тому +1

    අම්මෝ ඒක දරාගන්න බෑ පපුව හිරඋනා වගේ දැනුන

  • @srilanka3111
    @srilanka3111 6 років тому

    Matath dukae putha raththaren putha budusaranae oyata ammata thaththata

  • @nayomisanjeewaranasinha8233
    @nayomisanjeewaranasinha8233 6 років тому

    පවු දෙවියනෙ මටත් අැඩුනා සතුටු වැඩි නිසා අැඩෙනවා සැමදා සතුටින් ඉන්න ලැබේවා

  • @isurueranga9300
    @isurueranga9300 6 років тому

    Ahema adayak mataththibba nam 😍

  • @sampath6581
    @sampath6581 5 місяців тому

    දරුවාට තාත්තා දැක්කම දුක වගේම ආදරේ වැඩි

  • @NelumKanthi-w2b
    @NelumKanthi-w2b 5 місяців тому +1

    Ammo matath kadulu awa.❤

  • @nvthushari6055
    @nvthushari6055 6 років тому

    දුක හිතුනා පුතේ පව් පොඩි එකා සතුට කොහොමද

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 6 років тому

    ඉතාම සංවේදී වගේම හැඟුම්බර යි ඒ වගේම සතුටුයි
    ඒ අතර
    මේ වගේම තමන්ගෙ තාත්තව පුතාව විවිධ හේතු මත දෙදෙනාගේ කැමැත්තට විරැද්ධව තවත් අයගේ උවමනාවන් නිසා වෙන් කොට ඇති එහෙත් තමන්ට තමන්ගෙ පියා වගේම පුතා දුව දැක ගන්නට ආශාවෙන් පසුවන එහෙත් එයට ඉඩක් නැති දරැවන් සහ මා පියන් කොතරම් ඇත්ද ... ඒ අය ට මේ දර්ශනය ඉතාම සංවේදී එකක් වේවි.
    පුතා ඔයා තාත්තට ගොඩක් ආදරෙයි නේද? .. ඔයා ඉතාම හොඳ දරැවෙක් ඒ වගේම ඔයාට ගොඩක් ආදරය කරන මව්පියන් ලැබීම ගැන ගොඩක් සතුටුවෙන්න. ඔබට ජය. .

  • @tharshan2743
    @tharshan2743 6 років тому

    podi eka patta great

  • @සුජානිචන්ද්රමලි-ඪ9බ

    ගොඩාක් දුක හිතුණා පුතේ

  • @chamiljayasingha3258
    @chamiljayasingha3258 6 років тому

    සහෝදරයා සහෝදරිය ජිවිතය කියන්නෙ සල්ලි නෙවයි පිට රට නෙවෙයි ඔයාලා ගේ අපේ ජිවිතය තියන්නෙ ලංකාවේ එනිසා පවුලේ සියලුදෙනා එක පුළුවන් විදියට ලංකාවේ ඉන්න අපිට සල්ලි ලැබුනත් අපිට ගොඩක් දේවල් සල්ලි වලට ගන්න බැහැ කියන එක අද මට නම් ඇස් දෙකෙන්ම දැක්කා.මමත් විදේශ රටක තමයි සේවය කරන්නෙ මෙ සිද්දිය මගේ ජිවිතයට හරිම සංවේදී........!

  • @sknarawitashyama7181
    @sknarawitashyama7181 6 років тому

    raththaran puthe oya adanna apa dan oyage thaththa hamadama oyal laga ennawane oyalata budusaranai hamadama sathutin enna puthe.

  • @karunajayantha1263
    @karunajayantha1263 6 років тому

    ඒ දරුවගෙ සතුට.කාලයක් දරාගෙන හිටපු දුක එලියට ආව.

  • @alsafaa93
    @alsafaa93 6 років тому

    ane puthe oyath mawa adawa.lassanta inna.b.s

  • @JD-gz7ng
    @JD-gz7ng 6 років тому +4

    පවු .අනේ.ඇත්තටම.දුකහිතුනා .මටත්..

  • @chathurikadilrukshi6037
    @chathurikadilrukshi6037 6 років тому

    Aththamai godak dukai .

  • @siromicanrika6616
    @siromicanrika6616 6 років тому +3

    සත්තකින් ම මටත් ඇඬුණා .මොක ද මගේ දුවයි පුතයි තාත්තාගේ පිය සෙනෙහස දුවට අවුරුදු හයයි පුතාට අවුරුදු තුනයි දෙන්නගේ ජීවිතේ පිය සෙනෙහස අහිමි වුණා .හ දවසත් ඉවර end ඉස්සරින් ඉන්න හිටින්න තැන් පවා .දැන් ඉන්නේ මගෙ අම්මගෙ ගෙදර එහෙත් එතන ප්‍රශ්න අයියගෙ වයිෆ් ඉන්න මට කැමති නැහැ .එදාට මම ඒක නිදි කියලා .අද මට කියලා ගෙයක් හදාගන්න මට සල්ලි නැහැ .මහත්තයාට හැමදේම වියදම් කරා .වකුගඩු බද්ධ කරා .සල්ලි තියෙනවා නම් මිනිස්සු ලඟ නැත්තං ඒ මනුස්සයාගේ වටිනා කමක් නෑ .ඒ සහෝදරයින්ටත් මම සල්ලි නැති නිසා මාව මා බරක්.මම දරුවෝ දෙන්නා වෙනුවෙන් ඕමාන් රටට ආවා .පළමු සහෝදරයා ගේ wifes ළඟ .අම්මගේ තාත්තාගේ සෙනෙහස නැතුව දුකක් කිටියෙ තද කරන්න ඇත්ද .call ගන්න කොට සමහර වෙලාවට අඬනවා .හිතින් මටත් හරි දුකයි .පොඩි කාලේ ඉඳලම යං දෙන්නගෙම සෙනෙහස බෝ දෙන්නටම අහිමි වීම .පතන්නේ මං වගේ තව කාටවත් දරු විදින දුක ඒක මේ ලෝකෙ කාටවත් නොලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .

  • @ශිුයානිහෙරත්

    අනෙ මෙි දරැවට එයාගෙ තාත්තා ලංකාවට ආව එකට සතුට වැඩි නිසා අඩනවා වෙන්න පුලුහන් හැබැයි මමත් ඇඩුවා මෙි චුටි පුතා අඩනවා දැකලා දුකයි සතුටයි මුසු වෙලා වගෙ පිය සෙනෙහස මොන තරමි වටිනවද පුතෙකුට ඒ ආදර සෙනෙහස සැමදා රැදෙවා පිය පුතු අතර බුදු සරනයි

  • @nadiabesekara771
    @nadiabesekara771 6 років тому

    ගොඩාක් දුකයි පුතා මටත් ඇඩුන

  • @thamarasudh8025
    @thamarasudh8025 6 років тому +3

    තාත්තේ අහන්න එපා අඩන්නේ ඇයි කියලා අවුරුදු ගානක පිය සෙනෙහස දැනිලාඒ දරැවට අපිට ඇඩුනනමි ඒක බලලා අවස්ථාව ට මුණ දුන්න ඔබට ඇස් වලට කදුලු නාවෙි අැයි දරැවො ්දෙමවිපියන් නිසා දුක් විදනවා දෙමවිපියන් දරැවන් නිසා දුක් විදිනවා දැකිම සතුටක් නමුත් දරැවා අඩන්නේ ඇත්තටම ඔබ දරැවාව පුදුම කරන්න හිතුවට කමක් නැ සතුටු උනාට කමක් නැ ඒත් අවංක කදුලු මාකටි කරන්න එපා මගේ අදහසක් පමණයි

  • @chamarajayadewa2035
    @chamarajayadewa2035 6 років тому

    අම්මා සඳකි ඔබ ඒ ලොව හිරුය රිදී.......

  • @thusharidammika83
    @thusharidammika83 6 років тому

    අනේ මගේ දෙයියනේ මටත් Aduna..Apooii දුකයි ..තෙරුවන් සරණයි පුතේ

  • @හිරුසදු-ඬ2හ
    @හිරුසදු-ඬ2හ 6 років тому

    ගොඩාක් දුක හිතුනා මගෙ පුතා වගේ මාත් රට ඉන්නෙ දෙමවුපියො රට ඉන්න දරුවො මොකුත් නොකියා හිටියට මොනතරම් දුකෙන්ද ඉන්නෙ බුදු සරනයි පුතේ

  • @mistardilshan7638
    @mistardilshan7638 6 років тому

    ඒක නම් සිරාවටම

  • @kumarakarunarathne9021
    @kumarakarunarathne9021 6 років тому

    පපුව පත්තු උනා මගේ...හරිම සංවෙදී සිදුවිමක්....

  • @crownmusic537
    @crownmusic537 6 років тому

    Ane mage Puthawa mata mathak wenawa.Harima Dukai

  • @nirosudu636
    @nirosudu636 6 років тому +1

    අනේ පව්.ගොඩක් දුක හිතුණා.මම එන දවසෙත් අම්මයි ,තාත්තයි ගොඩක් ඇඩුවා.මාත් ඇඩුවා.තාමත් අඩනවා.ඒත් ආයේ ගෙදර යන දව⁣ස මතක් වෙද්දී නම් ලොකු සතුටක් තියනවා .එදා දවස මතක් වෙද්දී එනකොට ඇඩුවට වඩා ගොඩක් ඇඩෙයි සතුටට..අවුරුදු ගානකින් දෙමාපියන් දකිද්දි ..අනේ දෙවියනේ ඉක්මනට ඒ දවස එන්න..😢😢😢😢😢

  • @dilshankodikaramagic8778
    @dilshankodikaramagic8778 6 років тому +1

    දුක හිතුනා ගොඩක්

  • @SLLaughLineTv.
    @SLLaughLineTv. 6 років тому

    Mewatath unlike දාන un innawane.බුදු සරණයි පුතේ ඔයාට ❤️❤️❤️

  • @nalikaperera884
    @nalikaperera884 5 місяців тому

    අනේ හොඳම තාත්තෙක්. තාත්තා පුතාට කොයි තරම් ආදරේ ඇතිද ඒකයි පුතාට කඳුලු නවත්තගන්න බැරි

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 5 місяців тому

    මට නම් ආදරේ හිතෙන තාත්තා කෙනෙක් හිටියේ😮 නැ ...ඒත් මගේ පුතාලා දෙන්නාට ලෝකේ වටිනාම තාත්තා හම්බෙලා තියෙනවා ඒ නිසා ගොඩාක් සතුටුය්....දෙවියන්ට පින්සිද්ද වෙන්න ඕනෑ ....

  • @udayafantasy7796
    @udayafantasy7796 6 років тому

    අපි හැමෝගෙම කතාව ...!

  • @ssmwijesinghe3807
    @ssmwijesinghe3807 6 років тому

    අම්මාවරුන් පමණda මතු බුදු wanna ...

  • @anjanikumari4037
    @anjanikumari4037 6 років тому

    පව්.රත්තරන් උබ.තාත්තට ආදරෙ.වචනෙන්.කියන්න කොහොමද.😍😍😍

  • @michelmahesh9020
    @michelmahesh9020 6 років тому

    Ela ela gayyo hithata vedhuna aeka

  • @saranginimeshika3085
    @saranginimeshika3085 6 років тому

    අනේ දෙයියනේ ඒ ආදරේ හැමදාම තියෙන්න ඕන

  • @තුෂාරඉන්දික
    @තුෂාරඉන්දික 6 років тому

    ඇත්තටම ඇඬුනා මටත්.

  • @samudraravishani8003
    @samudraravishani8003 6 років тому

    Godak dukai mage puthath pau eyage thaththath rata inne eywa thama dakala n 😭😭😭😢😢

  • @manjuperera4330
    @manjuperera4330 6 років тому

    Onna apith aduwa budusaranai patiyo