Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Aulak na band eka hodai...eth damith asankalata bakin karanna kalin thawa prattis wenna thibbe....ohoma gahanna puluwan unata oy wage gayakayo genna deparak hithanna thibuna sanvidayaka karapu ayata....
Ammapa eka nam sahathika aththak hadawathe gayakayani
aniwa
නුවරඑළිය සිසිල් බවයි සින්දුවෙදු බැකින් එක ගොඩක් අවුල් ....ඒත් දමිත් සර් ඒක ගානට ශේප් කරා
Damitta baninawada pakooooo
Back in pdk aul Drma pdk madi Lead ekai. Bassi Keybodai thama goda danne. Aulak na practice karapalla kollane. Ubalage tempo walata Singer duwann one ubalage passen ekai aula. Smoth sing krn baha ahama I am
හිරිගඩු පිපෙනවා ඒ වොයිස් එක ඇහෙද්දී.හදවතේ ගායකයා 😍.දමිත් අයියා.බලාගෙන් හිටියා දවසක ආයෙත් ශො එකක දකින්න.ජය වේවා දමිත් අයිය.😘
මගෙ හඩත් එ වගෙමයි මැනිඅ
හදවතේ ගායකයා..නිහත මානි ගායකයා..සුපිරි දමිත් අයියා..අම්මා ඇතුලුව ඔයාගේ පවුලේ හැමෝමත් සියලු රසිකයනුත් කොච්චරනම් සතුටු වෙනව ඇද්ද ඔයා ආයෙත් වේදිකාවේ දකිනකොට...තෙරුවන් සරනයි...දමිත් අයියා....
දමිත් කියන්නෙ ලෙජන්ඩ් කෙනෙක්. ඉසරහට යන්න කියන්න දෙයක් නෑ. මචං මගේ වයසේ උඹ මට මතකයි කතාකරද්දි ඒ තිබුන නිහතමානීකම, සුහදත්වය. උඹ ඔළුව උස්සනකල් බලන් හිටියේ උඹ වගේම ආයාසයෙන්, ඉවසීමෙන්. ජනප්‍රියත්වයට තවත් නමක් තමයි දමිත් අසංක කියන්නෙ. මොන තරුව ආවත්, මොකා කවුරු ෆෝම් කරත්, ඒදවස්වල චැනල් වල ෂෝ වලට මිනිස්සු ගෙන්නුවේ උඹව විකුණලා, උඹේ නම විකුණලා. ඒත් උඹ තනිවෙච්ච වෙලාවට උන් එකෙක්වත් හිටියෙ නෑ, උඹට ඇත්තටම ආදරේ කෙරුව උන් ඇරුණකොට. මීඩියා වල පකීර්ලට කියන්නෙ උඹලා දමියගෙන් හම්බ කෙරුවා කියලා උඹලගෙ හෘද ශාක්ෂිය දන්නවා ඇති. ඒ කෙලෙහි ගුනය තියලා උඹලගෙ එක එක බ්ලාස්ට් වලට දමිත්ව හලලා ගියොත් මහත්තයෝ ඒවට නැති සෙනග දමිත් එන ෂෝවලින් උඹලට බලාගන්න පුළුවන් වෙයි. දමිත් එද වගේම හදවතින්ම සුභ පතන මම,දිලීප ජයසිංහ
එකෙන්ම හදවතේ ගායකයා ♥️♥️ කොල්ලෝ ටිකත් බැකින් එක දෙනව සුපිරියටම.ජයවේවා මචං 💪♥️
බැකින්🤭
Sathutui aiye .mara haiyak
Baking අන්තිමායි
ආසම ගායකයා❤️බුදු සරණයි දමිත් අයියා❤️🤩
සුපිරි බේස් ගිටාර්..... මල්ලිලාට ජයවේවා තෙරුවන් සරණයි
හැමදාම හොයපු අපේ කලාකරුවා .......... 🤙🤙🤙💗💗💗💗💗💗💗 දමිත් අයියේ හැමදාම ඔයාව ඔය විදියටම අපිට ඕනි.......
අඩෝ දමියා මල්ලී...ඔහොම යමන්....🙏🙏ආදරෙයි එදා වගේම ධර්මපාලේ සෙට් එක....✊✊✊✊
කොයිතරම් අනුකරණය අවාත් දම්ත් අයියාට සමාන කරන්න බෑ අදටත් ඔහු වටා ඔහුට ආදරේ කරපු කරන අය බොහොමයි නැවත වාරයක් ස්තුතියි මේ හඩ නැවත වේදිකාවට ගෙන් සැලසු සියලු දෙනාටම ආදරේයි දම්ත් අයියේ ජයෙන් ජයම වේවා ❤👌👌🙏
බැජී ගයිය ත් මේ වගේ
Beji විතරයි ඒ අගේ දන්නේ
@@dinidunimsaraofficial7189 දමිත් අසංක උට කොපි කරන්න බැ😂
@@mr.ravish2103 මොන අගේද.😂😂ගයියගේද
Adarey menikaaa
ආසම වොයිස් එක ආසම ගායකයා හදවතේ ගායකයා බුදුසරණයි මැණික ආදරෙයි දමිත් අයිය ❤️😎
ආයෙමත් අපේ දමිත් අසන්ක❤❤ ඇවිත් ...තෙරුවන් සරනයි ඔබට🙏
Dad
හදවතින්ම ආදරෙයි දමිත් අයියෙ .මගේ හදවතේ ගායකයාගෙ හඩ ගොඩක් කාලෙකට පස්සෙ වේදිකාවක ඇහුව.උතුම්වූ තුනුරුවනේ ආශිර්වාදයෙන් ඔයාට තවතවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා .ඔයා අද මෙහෙම අපි දකින්නෙත් ඒ ආශිර්වාදයෙන් බව අපි කවුරුත් දන්නා කාරනයක්.ඒ ඔබගේ මෑනියන්ගේ එකම අධිෂ්ඨානයෙන් .බුදු සරණයි අයියෙ 🌺❤❤❤
ඇත්තටම සතුටුයි දමිත් අයියා අයෙ මෙහෙම දකිනකොට❤️❤️❤️
අයියේ ඔයා අයෙත් වේදිකාවට අවට ගොඩක් සතුටුයි .අනේ අයෙත් ඔයාට කිසිම කරදරයක් වෙන්නෙ එපා. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අයියේ ගොඩක් ආදරෙයි .ඔයාගේ සිංදු කොච්චර ඇහුවත් මදි .බුදු සරණයි ඔයාට අයියේ ❤❤❤😘😘
දම්ත් අසංක චාමර ව්රසිංහ කියන්නේ ❤ගායක දෙපලක් නිහතමානී චාරිත දෙකක්❤🔥
Man Asama gayakayek
එකෙන්ම ❤️
Ai akke damith ayya හිරේ hitiye?
@@methash_dinelk ammata kelala
Danda danne
බුදු සරනයි දමිත් ඔය විදිහට හැමදාකම දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
සුපිරි ගායකයෙක් සුපිරී බෑන්ඩ් එකක්...🤘🤘🤘
අපේ හදවතේ ගායකයා... දමිත් අසංක තමයි සුපිරි..😘😘😘😘😘😘😘😘😘
හදවතේ ගායකයා දම්ත් අසංක අයියේ දැක්කහම ආසයි ආදරෙයි හැමදාම සිංදු කියන එන්න ජයවේවා තෙරුවන් සරණයි ඔයාට
වැල්ලවයෙ අපෙ ගැම්ම හදවතෙ ගායකයෙක්
❤❤❤🌹🌹🌹❤❤❤❤❤
දමිත් අසංක අයියේ ආදරේයි හැමදාමත් බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏😍❤️👍😁😎👌🇱🇰🤗🥰☸️🤙🤟✌️😀🤘🤝😃👊
ගමේ බෑන්ඩ් එක 😍❤️
දමිත් අසංක නිහතමානී කලා කරුවට හදවතින් සුබ පතමි ජය වෙවා
Damith oya ඉදිරියටම යන්නම ඔිනා.බුදු සරනයි . ❤❤❤
නියමයි දමිත් අයියන්ඩී .ජයවේවා .හැමදාමත් ආසම ගායකයෙක්.
අපි live බැලුවා ෂෝ එක බෑන්ඩ් එකනම් පට්ට ❤️
Band ekanam melowa rahak na me lowa amathaka wena hadawathe gayakaya inna nisai minissu balanne😏😏
Meloo wedak ne band
Music aul wage
Gasala wennathi hitiye ne
මම කැමති ම සින්දුව පන්තායම, දැවීතැවුනු සිත්....හදවතින් සුබ පතනවා දමිත් අසංක කලාකරැවානනි ඔබට..
කලින් කියපුවා බලබලා හිටියේ.නැවත ආපු එක ගැන හරිම සතුටුයි .ජයවේවා !ඔහොම යන්.❤️❤️❤️
ඒක කටහඩ.....🥺❤️.....ආදරෙයි දමිත් අයියේ......ජයවේවා...🔥❤️🖤
ආදරණීය ධමියා ,හරි සතුටුයි බං උබ පරන විදියට හැඩගැහෙනව දැන්😘😘😍😍😍😍🙏🙏👌👌👌👌👌 ආදරෙයි ධමියා
Damith mehema steg naginawa dakkama mara sathutak anne ජය වේවා Damith
බැකින් හදාගෙන ඉස්සරහට යමු බම් ඉතිම් ඔය පලවෙනි ශෝ එකනෙ බම්...පට්ට ආදරෙයි අල්ට්‍රා ❤️
Tnx බැනපු හොද කියපු හැමොටම අදරෙයි ❤️🙏😘😍
Pissuda ban.....banina un banpuden.....ubala ubalage gdmana palayalla......♥️♥️♥️♥️
Baina ewa aniwaren blanna dawasaka adennama denna ewata uttra ..good luck set ekatama ...🤟🤟🤟🤟
Beji band ekt issr kochr bnnda bn dn bnpu unuth hoda kiynw
Baninawa kiyanne ubalata hadenna deyak thiyenawa.anne thana hoyala balapan.
බාගෙට සැලුන් දොරින් පරණ දමිත් අයියා අවදිවෙලා 😍😍😍
ටිකෙන් ටික පරන දමිත් වේදිකාවට....💯❤️කට්ටියට දැනුනාද
ඔව් සිරාවටම.ටිකෙන් ටික
yes broo
පට්ටම සතුටුයි දමියා දකිද්දිත් 😍😍
Adarei damith aiya hamadamath ❤️😍altra patta backing jaya wewa ✋🤘💪🙏
ආදරෙයි සහෝදරයා ජයවේවා ඔබට ❤👏👏👏👏👏👏👏👏👊🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎤🎤🎤
කොෆි කල නොහැකි හඩ පරාසය දමිත්😍😍😍
හරිම ලස්සනයි මේ අපේ හැමදාමත් ආදරය කරන පට්ටම හඩ
තෙරුවන් සරනයි හදවතෙ ගායකයා❤️❤️😍
ඒ හඩ ඔයාගේ විතරයි දමීත් අයියේ....ආදරේයි.....😊😍👌❤🎶
ඌවේ මොනරාගල දිස්ත්‍රික්කයේ ගැම්ම දමිත් අයියා ප්‍රසංග වේදිකාවේ නිහතමානීම ගායකයා හදවතේ ගායකයා ආදරේ යි ❤️❤️❤️❤
❤❤🌹🌹🌹❤❤
ජයවේවා දමිත් අයියා ❤️👊
ඒ කටහඩ ❤️🎶🎤🎧
සුපිරි 👍💔👍👍
ජාතියේ hada ආයෙත් ආවා 👍👍👍👍
ආදරේයි දමිත් අයියා හැමදාමත් ඔයාගේ සිංදු අහානවා ඔයාගේ හඩ සමන කරන්න බැ කටවත් බුදු සරනයි අයියේ...
Tempo wadiy sahodara waruni දමිත් ට backing denakota deparak hithanna ahinsakaya amaruwe danna epa...
වැල්ලවායෙ අපෙ ගැම්ම දමියා..❤️
ආදරෙයි දමිත්❤️❤️❤️එදත් අදත් හෙටත්වෙනසක් නොවේ මගෙ ආදරේ 😍
බෑනඩ් එකත් පට්ට හොදේ. බැකින් සුපිරි
හිරිගඩු පිපෙනවා ඒ වොයිස් එක ඇහැද්දීත්...❤️❤️❤️
ආදරෙයි ආදරෙයි දමිත් අයියේ ....❤️❤️❤️
පැඩා ❤😁 කිබෝඩා 😋🤩 ගැම්මක්
🤣🤣🤣🤣🤣🤣🤣
චාමර ❤️දමිත් හදවතේ ගයකයො දෙන්න❤️❤️❤️❤️❤️❤️
සුපිරි ...❤️💯
කොපි කල හැකි සම කල නොහැකි හඩ❤️
මැරිලත් පැයක් ආදරෙයි අමිත් අයියෙ.❤️❤️❤️
මගේ අයියේ❤❤❤ මල් මල්ලිලා දැන් යන්න. හදවතේ ගායකයා ආවා
Denawa Dena ekanam spupiriyatama . Kollo set eka.
සතුටු යි ආපහු දමිත් වේදිකාවේ සින්දු කියනවා දැක්කම 👍👍👍
කොයිතරම් සිංදු ඇහුවත් දමිත් අයියගෙයි චාමර අයියගෙයි සිංදු තරම් නෑ 😍
බුදුසරණයි දමිත් අසංක.💓💓💓💓💓
මාව subscribers කරන්න පුළුවන්ද ලොකු උදව්වක් පුංචි හීනයක් හැබෑ කරගන්න,,
බැකින් එක නම් හොඳටම හොඳයි ,හඳවතින්ම සුභපතනවා !!! ULTRA .
🤣🤣🤣🤣🤣🤣
එහෙමද 😁
යටිබඩ හොඳයි. එහෙනම් උබ බෑන්ඩ් දැකල නෑ.
😂😂😂
Oyata Budusaranai malli hafavathe gayakaa oya vitharai .....
Band ekath maru.
Ade aluth kollo tikak niyamata sap eka denawa damith ayyata ❤️❤️❤️❤️
පට්ට මචන් ඒ ටික
Ela ela..hemadama oya vidiyatama oni damith aiya..band ekath hodai..podi podi adu padu thiyenawa..ewath automa hari yavi...❤❤❤❤❤❤
දමිත් අසංක ආදරණීය ගායකයාට තුනුරුවන් සරණයි !
තෙරුවන් සරණයි දමිත් අයියේ
සුපිරිම ❤ ❤❤❤❤ක්
band eka maru kollone jaya wewa
ගැම්මක් ❤
ජය වේවා දමිත් අයියට තෙරැවන් සරණයි..
ඒ කටහඩ❤️🔥
Kollo Tika supiri damithta saport 1 deanawa niyameata
band eka hodaitama hodai patan gemmane thawama suba pathanawa
ආදරෙයි දමිත් අයියා ❤👌👌👌👌
හරිද
Damiya jaya වේවා .band eka gahanawa duma danna.
Aththtama mara gammk thami agata awe. Maru jaya wewa ela.❤️❤️
Ekenma jayawewa.......♥️♥️♥️♥️
අපේ ගමේ වැල්ලවාය හඩ
ඡයවෙිවා අදරේයි❤❤❤❤
සුපිරි බැකින් සනිධප වගේ පැහැදිලි බැකින් පෑඩ පට්ට කොල්ලො ටික ගොඩක් උනන්දුයි බුදු සරණයි
දම්ත් අයියට 🖤❤️ දාන් යන්
Niyamai damith aiya. Hadawathinma sathutui oya gayaddi
Niyamai....hadawathe gayakaya....bakin ekath denwa maruwata....jaya wewa altra & Damith aiya.....bs
Damith ayye oya ayeth parak mehema dekima godak sathutak.. oyage wois aka kagen ahuwath oyage tharamnam ne.. adarey ❤❤❤❤❤❤❤
බැකින් එක සුපිරිම ...ජයවේවා එකෙන්ම 💖💖💖💖💖
🙂☺hitha niwila yanawa e hada e penuma dakiddi pissuwak hadawathe 1thamai ithin😍😍
Backin නම් 🤕🤕අන්තිමයි ආ.... පව් දමිත් අසරණ වෙනවා.... මේ වාගේ ගායකයින් ගෙන්වනවනම් හොදින් practice කරන්න...දුකයි සංවිධායක මන්ඩලය ගෙන 🤕🤕🤕🤕දමියා ආදරෙයි 💞💞💞
ඔව් බන් බෑන්ඩ් එකේ වරදක් කියන්නෙ නැ බැකින් වේගෙ වැඩී😥
Set eka hodai.. Basa maru.. Weda gahanna gahanna hodata polish wela ei.. gud luk brothers..
Niyamai malli....ravi...maru...ohoma yan...jayawewa..!!!
Backing superb ❤️
🤣🤣 සුපිරි බැකින්. සිංදු සේරම්ස් මුල කාල රීල තමා පටන් ගන්නෙ
My favorite singer දමිත් අසංක.😍😍❤️❤️❤️❤️🖤🖤🖤
බැකින් තව ටිකක් අඩු කලානම් සුපිරි. දමිත් අයිය අසරණයි.
ආදරෙයි මැනික 😘😘😘පරිස්සමින් ඉන්න
❤️ලස්සනයි ලස්සනයි👏👏👏👏 ගොඩාක් ලස්සනයි 😘
Aulak na band eka hodai...eth damith asankalata bakin karanna kalin thawa prattis wenna thibbe....ohoma gahanna puluwan unata oy wage gayakayo genna deparak hithanna thibuna sanvidayaka karapu ayata....
Ammapa eka nam sahathika aththak hadawathe gayakayani
aniwa
නුවරඑළිය සිසිල් බවයි සින්දුවෙදු බැකින් එක ගොඩක් අවුල් ....ඒත් දමිත් සර් ඒක ගානට ශේප් කරා
Damitta baninawada pakooooo
Back in pdk aul Drma pdk madi Lead ekai. Bassi Keybodai thama goda danne. Aulak na practice karapalla kollane. Ubalage tempo walata Singer duwann one ubalage passen ekai aula. Smoth sing krn baha ahama I am
හිරිගඩු පිපෙනවා ඒ වොයිස් එක ඇහෙද්දී.හදවතේ ගායකයා 😍.දමිත් අයියා.බලාගෙන් හිටියා දවසක ආයෙත් ශො එකක දකින්න.ජය වේවා දමිත් අයිය.😘
මගෙ හඩත් එ වගෙමයි මැනිඅ
හදවතේ ගායකයා..නිහත මානි ගායකයා..සුපිරි දමිත් අයියා..අම්මා ඇතුලුව ඔයාගේ පවුලේ හැමෝමත් සියලු රසිකයනුත් කොච්චරනම් සතුටු වෙනව ඇද්ද ඔයා ආයෙත් වේදිකාවේ දකිනකොට...තෙරුවන් සරනයි...දමිත් අයියා....
දමිත් කියන්නෙ ලෙජන්ඩ් කෙනෙක්. ඉසරහට යන්න කියන්න දෙයක් නෑ. මචං මගේ වයසේ උඹ මට මතකයි කතාකරද්දි ඒ තිබුන නිහතමානීකම, සුහදත්වය. උඹ ඔළුව උස්සනකල් බලන් හිටියේ උඹ වගේම ආයාසයෙන්, ඉවසීමෙන්. ජනප්‍රියත්වයට තවත් නමක් තමයි දමිත් අසංක කියන්නෙ. මොන තරුව ආවත්, මොකා කවුරු ෆෝම් කරත්, ඒදවස්වල චැනල් වල ෂෝ වලට මිනිස්සු ගෙන්නුවේ උඹව විකුණලා, උඹේ නම විකුණලා. ඒත් උඹ තනිවෙච්ච වෙලාවට උන් එකෙක්වත් හිටියෙ නෑ, උඹට ඇත්තටම ආදරේ කෙරුව උන් ඇරුණකොට. මීඩියා වල පකීර්ලට කියන්නෙ උඹලා දමියගෙන් හම්බ කෙරුවා කියලා උඹලගෙ හෘද ශාක්ෂිය දන්නවා ඇති. ඒ කෙලෙහි ගුනය තියලා උඹලගෙ එක එක බ්ලාස්ට් වලට දමිත්ව හලලා ගියොත් මහත්තයෝ ඒවට නැති සෙනග දමිත් එන ෂෝවලින් උඹලට බලාගන්න පුළුවන් වෙයි. දමිත් එද වගේම හදවතින්ම සුභ පතන මම,
දිලීප ජයසිංහ
එකෙන්ම හදවතේ ගායකයා ♥️♥️ කොල්ලෝ ටිකත් බැකින් එක දෙනව සුපිරියටම.ජයවේවා මචං 💪♥️
බැකින්🤭
Sathutui aiye .mara haiyak
Baking අන්තිමායි
ආසම ගායකයා❤️බුදු සරණයි දමිත් අයියා❤️🤩
සුපිරි බේස් ගිටාර්..... මල්ලිලාට ජයවේවා තෙරුවන් සරණයි
හැමදාම හොයපු අපේ කලාකරුවා .......... 🤙🤙🤙💗💗💗💗💗💗💗 දමිත් අයියේ හැමදාම ඔයාව ඔය විදියටම අපිට ඕනි.......
අඩෝ දමියා මල්ලී...
ඔහොම යමන්....🙏🙏
ආදරෙයි එදා වගේම ධර්මපාලේ සෙට් එක....✊✊✊✊
කොයිතරම් අනුකරණය අවාත් දම්ත් අයියාට සමාන කරන්න බෑ අදටත් ඔහු වටා ඔහුට ආදරේ කරපු කරන අය බොහොමයි නැවත වාරයක් ස්තුතියි මේ හඩ නැවත වේදිකාවට ගෙන් සැලසු සියලු දෙනාටම ආදරේයි දම්ත් අයියේ ජයෙන් ජයම වේවා ❤👌👌🙏
බැජී ගයිය ත් මේ වගේ
Beji විතරයි ඒ අගේ දන්නේ
@@dinidunimsaraofficial7189 දමිත් අසංක උට කොපි කරන්න බැ😂
@@mr.ravish2103 මොන අගේද.😂😂ගයියගේද
Adarey menikaaa
ආසම වොයිස් එක ආසම ගායකයා හදවතේ ගායකයා බුදුසරණයි මැණික ආදරෙයි දමිත් අයිය ❤️😎
ආයෙමත් අපේ දමිත් අසන්ක❤❤ ඇවිත් ...තෙරුවන් සරනයි ඔබට🙏
Dad
හදවතින්ම ආදරෙයි දමිත් අයියෙ .මගේ හදවතේ ගායකයාගෙ හඩ ගොඩක් කාලෙකට පස්සෙ වේදිකාවක ඇහුව.උතුම්වූ තුනුරුවනේ ආශිර්වාදයෙන් ඔයාට තවතවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා .ඔයා අද මෙහෙම අපි දකින්නෙත් ඒ ආශිර්වාදයෙන් බව අපි කවුරුත් දන්නා කාරනයක්.ඒ ඔබගේ මෑනියන්ගේ එකම අධිෂ්ඨානයෙන් .බුදු සරණයි අයියෙ 🌺❤❤❤
ඇත්තටම සතුටුයි දමිත් අයියා අයෙ මෙහෙම දකිනකොට❤️❤️❤️
අයියේ ඔයා අයෙත් වේදිකාවට අවට ගොඩක් සතුටුයි .අනේ අයෙත් ඔයාට කිසිම කරදරයක් වෙන්නෙ එපා. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අයියේ ගොඩක් ආදරෙයි .ඔයාගේ සිංදු කොච්චර ඇහුවත් මදි .බුදු සරණයි ඔයාට අයියේ ❤❤❤😘😘
දම්ත් අසංක චාමර ව්රසිංහ කියන්නේ ❤ගායක දෙපලක් නිහතමානී චාරිත දෙකක්❤🔥
Man Asama gayakayek
එකෙන්ම ❤️
Ai akke damith ayya හිරේ hitiye?
@@methash_dinelk ammata kelala
Danda danne
බුදු සරනයි දමිත් ඔය විදිහට හැමදාකම දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
සුපිරි ගායකයෙක් සුපිරී බෑන්ඩ් එකක්...🤘🤘🤘
අපේ හදවතේ ගායකයා... දමිත් අසංක තමයි සුපිරි..😘😘😘😘😘😘😘😘😘
හදවතේ ගායකයා දම්ත් අසංක අයියේ දැක්කහම ආසයි ආදරෙයි හැමදාම සිංදු කියන එන්න ජයවේවා තෙරුවන් සරණයි ඔයාට
වැල්ලවයෙ අපෙ ගැම්ම හදවතෙ ගායකයෙක්
❤❤❤🌹🌹🌹❤❤❤❤❤
දමිත් අසංක අයියේ ආදරේයි හැමදාමත් බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏😍❤️👍😁😎👌🇱🇰🤗🥰☸️🤙🤟✌️😀🤘🤝😃👊
ගමේ බෑන්ඩ් එක 😍❤️
දමිත් අසංක නිහතමානී කලා කරුවට හදවතින් සුබ පතමි ජය වෙවා
Damith oya ඉදිරියටම යන්නම ඔිනා.
බුදු සරනයි . ❤❤❤
නියමයි දමිත් අයියන්ඩී .ජයවේවා .හැමදාමත් ආසම ගායකයෙක්.
අපි live බැලුවා ෂෝ එක බෑන්ඩ් එකනම් පට්ට ❤️
Band ekanam melowa rahak na me lowa amathaka wena hadawathe gayakaya inna nisai minissu balanne😏😏
Meloo wedak ne band
Music aul wage
Gasala wennathi hitiye ne
මම කැමති ම සින්දුව පන්තායම, දැවීතැවුනු සිත්....හදවතින් සුබ පතනවා දමිත් අසංක කලාකරැවානනි ඔබට..
කලින් කියපුවා බලබලා හිටියේ.නැවත ආපු එක ගැන හරිම සතුටුයි .ජයවේවා !ඔහොම යන්.❤️❤️❤️
ඒක කටහඩ.....🥺❤️.....ආදරෙයි දමිත් අයියේ......ජයවේවා...🔥❤️🖤
ආදරණීය ධමියා ,හරි සතුටුයි බං උබ පරන විදියට හැඩගැහෙනව දැන්😘😘😍😍😍😍🙏🙏👌👌👌👌👌 ආදරෙයි ධමියා
Damith mehema steg naginawa dakkama mara sathutak anne ජය වේවා Damith
බැකින් හදාගෙන ඉස්සරහට යමු බම් ඉතිම් ඔය පලවෙනි ශෝ එකනෙ බම්...පට්ට ආදරෙයි අල්ට්‍රා ❤️
Tnx බැනපු හොද කියපු හැමොටම අදරෙයි ❤️🙏😘😍
Pissuda ban.....banina un banpuden.....ubala ubalage gdmana palayalla......♥️♥️♥️♥️
Baina ewa aniwaren blanna dawasaka adennama denna ewata uttra ..good luck set ekatama ...🤟🤟🤟🤟
Beji band ekt issr kochr bnnda bn dn bnpu unuth hoda kiynw
Baninawa kiyanne ubalata hadenna deyak thiyenawa.anne thana hoyala balapan.
බාගෙට සැලුන් දොරින් පරණ දමිත් අයියා අවදිවෙලා 😍😍😍
ටිකෙන් ටික පරන දමිත් වේදිකාවට....💯❤️
කට්ටියට දැනුනාද
ඔව් සිරාවටම.ටිකෙන් ටික
yes broo
පට්ටම සතුටුයි දමියා දකිද්දිත් 😍😍
Adarei damith aiya hamadamath ❤️😍altra patta backing jaya wewa ✋🤘💪🙏
ආදරෙයි සහෝදරයා ජයවේවා ඔබට ❤👏👏👏👏👏👏👏👏👊🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎤🎤🎤
කොෆි කල නොහැකි හඩ පරාසය දමිත්😍😍😍
හරිම ලස්සනයි මේ අපේ හැමදාමත් ආදරය කරන පට්ටම හඩ
තෙරුවන් සරනයි හදවතෙ ගායකයා❤️❤️😍
ඒ හඩ ඔයාගේ විතරයි දමීත් අයියේ....ආදරේයි.....😊😍👌❤🎶
ඌවේ මොනරාගල දිස්ත්‍රික්කයේ ගැම්ම දමිත් අයියා ප්‍රසංග වේදිකාවේ නිහතමානීම ගායකයා හදවතේ ගායකයා ආදරේ යි
❤️❤️❤️❤
❤❤🌹🌹🌹❤❤
ජයවේවා දමිත් අයියා ❤️👊
ඒ කටහඩ ❤️🎶🎤🎧
සුපිරි 👍💔👍👍
ජාතියේ hada ආයෙත් ආවා 👍👍👍👍
ආදරේයි දමිත් අයියා හැමදාමත් ඔයාගේ සිංදු අහානවා ඔයාගේ හඩ සමන කරන්න බැ කටවත් බුදු සරනයි අයියේ...
Tempo wadiy sahodara waruni දමිත් ට backing denakota deparak hithanna ahinsakaya amaruwe danna epa...
වැල්ලවායෙ අපෙ ගැම්ම දමියා..❤️
ආදරෙයි දමිත්❤️❤️❤️
එදත්
අදත්
හෙටත්
වෙනසක් නොවේ මගෙ ආදරේ 😍
බෑනඩ් එකත් පට්ට හොදේ. බැකින් සුපිරි
හිරිගඩු පිපෙනවා ඒ වොයිස් එක ඇහැද්දීත්...❤️❤️❤️
ආදරෙයි ආදරෙයි දමිත් අයියේ ....❤️❤️❤️
පැඩා ❤😁 කිබෝඩා 😋🤩 ගැම්මක්
🤣🤣🤣🤣🤣🤣🤣
චාමර ❤️දමිත් හදවතේ ගයකයො දෙන්න❤️❤️❤️❤️❤️❤️
සුපිරි ...❤️💯
කොපි කල හැකි සම කල නොහැකි හඩ❤️
මැරිලත් පැයක් ආදරෙයි අමිත් අයියෙ.❤️❤️❤️
මගේ අයියේ❤❤❤ මල් මල්ලිලා දැන් යන්න. හදවතේ ගායකයා ආවා
Denawa Dena ekanam spupiriyatama . Kollo set eka.
සතුටු යි ආපහු දමිත් වේදිකාවේ සින්දු කියනවා දැක්කම 👍👍👍
කොයිතරම් සිංදු ඇහුවත් දමිත් අයියගෙයි චාමර අයියගෙයි සිංදු තරම් නෑ 😍
බුදුසරණයි දමිත් අසංක.
💓💓💓💓💓
මාව subscribers කරන්න පුළුවන්ද ලොකු උදව්වක් පුංචි හීනයක් හැබෑ කරගන්න,,
බැකින් එක නම් හොඳටම හොඳයි ,හඳවතින්ම සුභපතනවා !!! ULTRA .
🤣🤣🤣🤣🤣🤣
එහෙමද 😁
යටිබඩ හොඳයි. එහෙනම් උබ බෑන්ඩ් දැකල නෑ.
😂😂😂
Oyata Budusaranai malli hafavathe gayakaa oya vitharai .....
Band ekath maru.
Ade aluth kollo tikak niyamata sap eka denawa damith ayyata ❤️❤️❤️❤️
පට්ට මචන් ඒ ටික
Ela ela..hemadama oya vidiyatama oni damith aiya..band ekath hodai..podi podi adu padu thiyenawa..ewath automa hari yavi...❤❤❤❤❤❤
දමිත් අසංක ආදරණීය ගායකයාට තුනුරුවන් සරණයි !
තෙරුවන් සරණයි දමිත් අයියේ
සුපිරිම ❤ ❤❤❤❤ක්
band eka maru kollone jaya wewa
ගැම්මක් ❤
ජය වේවා දමිත් අයියට තෙරැවන් සරණයි..
ඒ කටහඩ❤️🔥
Kollo Tika supiri damithta saport 1 deanawa niyameata
band eka hodaitama hodai patan gemmane thawama suba pathanawa
ආදරෙයි දමිත් අයියා ❤👌👌👌👌
හරිද
Damiya jaya වේවා .band eka gahanawa duma danna.
Aththtama mara gammk thami agata awe. Maru jaya wewa ela.❤️❤️
Ekenma jayawewa.......♥️♥️♥️♥️
අපේ ගමේ වැල්ලවාය හඩ
ඡයවෙිවා අදරේයි❤❤❤❤
සුපිරි බැකින් සනිධප වගේ පැහැදිලි බැකින් පෑඩ පට්ට කොල්ලො ටික ගොඩක් උනන්දුයි බුදු සරණයි
දම්ත් අයියට 🖤❤️ දාන් යන්
Niyamai damith aiya. Hadawathinma sathutui oya gayaddi
Niyamai....hadawathe gayakaya....bakin ekath denwa maruwata....jaya wewa altra & Damith aiya.....bs
Damith ayye oya ayeth parak mehema dekima godak sathutak.. oyage wois aka kagen ahuwath oyage tharamnam ne.. adarey ❤❤❤❤❤❤❤
බැකින් එක සුපිරිම ...ජයවේවා එකෙන්ම 💖💖💖💖💖
🙂☺hitha niwila yanawa e hada e penuma dakiddi pissuwak hadawathe 1thamai ithin😍😍
Backin නම් 🤕🤕අන්තිමයි ආ.... පව් දමිත් අසරණ වෙනවා.... මේ වාගේ ගායකයින් ගෙන්වනවනම් හොදින් practice කරන්න...දුකයි සංවිධායක මන්ඩලය ගෙන 🤕🤕🤕🤕
දමියා ආදරෙයි 💞💞💞