දවසට පැය දෙකයි මාසෙට හතලිස්දාහකට වැඩි අදායමක් - OMG Ceylon - Kottamba

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 141

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Рік тому +17

    ❤සහතික ඇත්ත කතාව අපේ රටේ මොනවද කරන්න බැරි නිළමෙට ස්තූතියි මේ දේ අපිට පෙන්නුවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jehan707
    @jehan707 Рік тому +15

    වැඩේ සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤🎉

  • @renokaajitha7240
    @renokaajitha7240 Рік тому +7

    ඒක නම් හරිම වටිනවා ගස් යට නිකන් නරක් වෙලා යනවා නිකන් ඔහේ කාලය නාස්ති කරන ඇය කොච්චර ඉන්නවද ඒක හොද රස්සාවක් කරන්න පුලුවන් නම් තෙරුවන් සරණයි ඔයාට නිලමේ

  • @mranjith4951
    @mranjith4951 Рік тому +2

    Me ගැන mama ගොඩක් hithapu කෙනෙක් මෙවැනි දේවල් mona තරම් අහක danawada ඔබ thumage බිස්නස් එක වැඩි diunu වේවා ❤❤❤❤

  • @OMGCEYLON
    @OMGCEYLON Рік тому +29

    ස්තූතියි නිළමේ වැලපෙන රටක නිධානයක් උඩ හිඟාකන ජාතියක් වෙනුවෙන් , කම්මැලිකම නැතුව වෙහෙස මහන්සි වෙන මිනිස්සු අතරට මේ පණිවිඩය අරන් යන්න ඉදිරිපත් වීම ගැන.
    සමහරවිට ඔබේ ප්‍රදේශයේ දැනටමත් කොට්ටම්බා මද තලන පිරිස ඉන්නවා වෙන්න පුළුවන් ,අතරමැදියන් නැතුව අපි සමඟ සම්බන්ධ වෙන්න ඒ අයට මේ පණිවිඩය කියන්න .
    ස්තූතියි
    OMGCEYLON අපි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому +3

      🇱🇰👍🏾👌🏾👍🏾👌🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾 ජයවේවා!!!!ආඩම්බරයි විශිෂ්ඨයි .

    • @KAVIIJAYATHUNGA
      @KAVIIJAYATHUNGA Рік тому +3

      Ko ban Thalana hei

    • @slskrelectronics
      @slskrelectronics Рік тому

      ​@@swarnasuraweera283හ්ම්ම්😊😊😊

  • @wckfrenando7303
    @wckfrenando7303 Рік тому +5

    නිළමේ අයියේ ඔබට ගොඩක් ස්තුතියි මෙවගේ වැදගත් වීඩියෝ දානවට

  • @Nidulkarajarathna3493
    @Nidulkarajarathna3493 Рік тому +2

    නිළමේ ගේ chanel එක හරිම කාලීනයි. හරිම වටිනවා. ඒ උනාට මේ වගේ business වලට දේවල් දෙන්ඩ ගියාම රටේ නැති දේවල් කියලා, එක්කෝ ගන්නේ නෑ, නැත්තන් ඔය කියන විදියටම ගන්නේ නේ... මම දන්න ළමයි 4 දෙනෙක් ට එහෙම උනා. ඒ නිසා කිසිම විශ්වාසයක් නෑ. නිළමේගේ chanel එක වත් promote වෙනවා නම් හොඳයි.. නැත්තන් data ත් අපරාදේ

  • @sashidnikesha4361
    @sashidnikesha4361 Рік тому +5

    Nilame brother ... සුපිරියක් ❤️🙏😚

  • @anugreenlife7541
    @anugreenlife7541 Рік тому +2

    ජය වේවා...
    නිලමේ ඇතුලු සියලු දෙනාට තෙරැවන් සරණයි

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Рік тому +3

    නිළමෙ බොහොම ස්තූතියි.
    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම.

  • @meenutattoos9267
    @meenutattoos9267 Рік тому +5

    නිළමේ මල්ලි පින් ඔයාට.❤❤❤💯💯💯🙏🙏🙏

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx Рік тому +2

    Bohoma sthuthi nilame oba depalatama jayen jaya weva. Theruwansaranai

  • @hasithaweerasinghe5513
    @hasithaweerasinghe5513 11 місяців тому +2

    ජයවේවා...!

  • @UdaniUdani-p7i
    @UdaniUdani-p7i Рік тому +2

    හරිම වටින වීඩියෝ.. ගොඩක් පින්

    • @r.dhammapali778
      @r.dhammapali778 6 місяців тому

      වටිනා ව්‍යාපාර යක්. 🌹🌹මෙය ලෝකප්‍රකට ව්‍යාපාර යක් වේවා. 🌹🌹🌹මේ weeriawanta දරුවන්ගේ උත්සාහයට අපගේ ප්‍රණාමය 🌹🌹දීර්ගායු වේවා 🌹බුදුසරණයි 🙏දෙවිපිහිටයි 🙏

  • @dhanushkamaduranga-fq2ko
    @dhanushkamaduranga-fq2ko Рік тому +8

    මොනාද බලන් යද්දි කරන්න බැරි ❤❤❤

  • @mohammedirshath125
    @mohammedirshath125 Рік тому +4

    ජයවේවා ❤

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 Рік тому +22

    අපි නම් පොඩි කාලෙ ඉඳලම කොට්ටම්බා කනව තවමත් එහෙමමයි,තරුණ පරම්පරාව තමයි මේව ගැන දන්නෙත් නැත්තෙ කන්නෙත් නැත්තෙ,කොහොම උනත් මෙය ඩොලර් උපයන තත්වයට පත්වීම සතුටක් ..

  • @chinthikaliyanage5153
    @chinthikaliyanage5153 Рік тому +2

    This is an easy job for this man.

  • @IreshaSandamali-re6ug
    @IreshaSandamali-re6ug 8 місяців тому

    Nilame aiya godak sthuthi

    • @Nilame
      @Nilame  8 місяців тому

      ජයවේවා....

  • @ABalasooriya
    @ABalasooriya 9 місяців тому +3

    සාමන්‍යයෙන් කොට්ටම්බා 1kg ක් මිල ඩොලර් 350( රු 120,000.00) වෙනවා. එත් මේ ආයතනය ගන්නේ ගන්නේ රු ඩොලර් 10( රුපියල් 3,500.00). අඩුම ගැනේ මිල කිලෝ එකක් මිල රු 10,000 දෙනවා නම් ජනප්‍රිය වේ වී

    • @wimalwanninayake7239
      @wimalwanninayake7239 5 місяців тому

      ඇත්තමද?. මන් 2013 ඉදන් දුන්නේ 1200-3500 දක්වා මිලට😢

  • @athulabandara6180
    @athulabandara6180 Рік тому +5

    😊මේව ගලවන මසිමක් නිර්මනය කරන්න

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Рік тому +4

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👌🏾
    ජයෙන්ම ජයවේවා!!!!
    ආඩම්බරයි විශිෂ්ඨයි.🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾 🇩🇪

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +2

    ❤❤❤❤නිලමෙට ස්තූතියි

  • @SAshi-et2zc
    @SAshi-et2zc 4 місяці тому +1

    Mage laga machine ekak thiyanawa welanna mama hinbovitiya pokuru wada mal ewa kudu karala dennam mata kiyak hari dennako

  • @madhuramallika9828
    @madhuramallika9828 Рік тому +5

    මම ඉන්නේ බහරේන් රටේ ..මේ අරාබි ගැහැණු අය මේ ගෙඩි ..වල පොත්ත තමා කන්නේ..කිලෝ 1 රුපියල් 2000ක් විතර...පොත්ත කාලා ඇටේ විසික්කනවා...

  • @mallakumari9057
    @mallakumari9057 Рік тому +1

    Me rhatawal wala mewa ganan hoda dayak lankawae minissu mewa pile ganne natiy ayat ennawa

  • @s.dissanayaka8816
    @s.dissanayaka8816 Рік тому +3

    නිලමේ කොට්ටම්බා කොළත් රට යවනවා නෙද? එක ගැන වැඩසටහනක් කරන්න ස්තුති

  • @hr-technic-lk
    @hr-technic-lk Рік тому +6

    ❤❤❤ නියමයි 👍👍

    • @Nilame
      @Nilame  Рік тому

      ජයවේවා

  • @ruwanibandara1750
    @ruwanibandara1750 9 місяців тому

    Ogolan kota ba vitara da, gane, wanath saka kotas ganada?

    • @Nilame
      @Nilame  9 місяців тому

      නම්බර් වලට කෝල් එකක් දීලා බලන්න

  • @meenutattoos9267
    @meenutattoos9267 Рік тому +9

    නිළමේ මල්ලි අර ගුරුකම්. මන්තර, අර වෙද්දු, මේ වෙද්දු ගෙනෙන්න එපා අනිත් නාලිකා වගේ.
    හොරු පෝසත් නොකර දුප්පත් ජනතාවට සේවය කරන්න
    ආදරේයි එකෙන්ම හොදේ

  • @malanirajaratne-qj9hw
    @malanirajaratne-qj9hw Рік тому

    Kohomada welanne kiyala thalanne kohomada

  • @tharushitharunya2505
    @tharushitharunya2505 7 місяців тому

    Kos kola welala wage මිලදී gnna than wala vedio ekak karannako aiye

    • @Nilame
      @Nilame  7 місяців тому

      කොස් කොළ ගන්න කට්ටියනම් නෑ

  • @akiluwarnakula9974
    @akiluwarnakula9974 Рік тому

    Dan etin rajayen kottamba walata mona karaida danna

  • @PirisSuriyuppruma
    @PirisSuriyuppruma Рік тому

    Ayalge pamporiya witharai kiyanne awasa de kiyanne nehene

  • @GeethaKumari-c1p
    @GeethaKumari-c1p 11 місяців тому +1

    මම පොලොන්නරුවේ කොට්ටම්බා ගෙඩි පිටින් දෙනවනන් කීයද සුද්ද කරලා දෙනවනන් කීයද විස්තර ටිකක් දාන්න කොහොමද කරන්න ඕන කියලා

    • @LahiruS-s2r
      @LahiruS-s2r 5 місяців тому

      Oyalage kottamba ata thiyenawada

  • @SuwarnaAbeykoon
    @SuwarnaAbeykoon Рік тому +1

    Kohomada ewanne

  • @SenuraSenu-e8j
    @SenuraSenu-e8j 8 місяців тому +1

    Lankawavikkath kadawalwala api kanawa nana ban k

    • @Nilame
      @Nilame  8 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @SitaAtauda-x6h
    @SitaAtauda-x6h Рік тому

    Ape Cedartown tiyaaa

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 Рік тому

    Oyala gedi pitin gannawanam one tharam genath dei.. kottamba thalana eka tikak awul

  • @gayashipremasiri6561
    @gayashipremasiri6561 Рік тому +1

    Maru wadak

  • @danaraja9062
    @danaraja9062 Рік тому +1

    විස්තර මදි,

  • @wimalwanninayake7239
    @wimalwanninayake7239 5 місяців тому +1

    කොට්ටම්බා මද කිලෝ එකක් හදන්න ගෙඩි 2000-2500ත් අනිවාර්යයෙන්ම යනව. ගහෙන් කඩන්න එපා. බිම වැටෙන ගෙඩි දවස් 08 ක් වගේ අව්වෙ හෝ මද පවනේ වියළා කිලෝ 09-13 ත් අතර ප්‍රමාණයක් ඕන කිලෝ එකක් හදන්න. ඒ කිවේ ගෙඩි 2000-2500ත් අතර. ගෙඩි තලද්දි දිග් අතට මිටියකින් දෙපාරක් වගේ ගැහුවම ඉතා පහසුවෙන් කුඩු නොවී මදය ගන්න පුළුවන් . මෙයාලා ගන්නව. තව ගන්න අයත් ඉන්නව. කවදාවත් තද අව්වේ මද වියලන්න එපා.මෙයාලා අත්පිට මුදල් දෙන්නෙ නෑ. මෙයාලා ඔන්ලයින් ගනුදෙනු කරන්නෙ. කොට්ටම්බා ගැන මොනවා හරි දැන ගන්න ඕන නම් මට කතා කරන්න. මන් මද ගන්නෙ නෑ..මන් ගෙඩි ගන්නව මන් ගෙඩි කිලෝ එකක් රු 80 ට ගන්නව. 0702826032

    • @SAshi-et2zc
      @SAshi-et2zc 4 місяці тому

      Hinbovitiya.pokuru wadamal ganne nadda man dennam welala vijalana machines ekak thiyanawa udau karanna mata podi ganaak denna

    • @nilminimunasinghe6043
      @nilminimunasinghe6043 2 місяці тому

      ​@@SAshi-et2zcඔයා ලග මේ දිනවල හීන්බෝවිටිය මිලදී ගන්න තියෙනවාද ?

  • @DilThara-qo8xo
    @DilThara-qo8xo Рік тому

    Koheda thiyenne

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 Рік тому +4

    සුද්දෝ කන ප්‍රධාන ප්‍රෝටින් බහුල ආහාරයක්.....

  • @اوما-ج2ت
    @اوما-ج2ت Рік тому +3

    පුතා මම අම්පාරේ ගෙඩි පිටින් ගන්නවද පුළුවන් නම් ඒ ගැන වීඩියෝ එකක් කරන්න ඒ ගැන පැහැදිලි කරන්න තෙරුවන් සරණයි

  • @sgamage6460
    @sgamage6460 Рік тому +6

    ගෙඩී කිලෝ කියක් ගලවන්න ඔනද ඇට කිලෝඑකක් ගන්න

  • @DineshKanangara-rk8dx
    @DineshKanangara-rk8dx Рік тому

    atha kathawa ithin api wade karamu

  • @sunilperera6056
    @sunilperera6056 Рік тому

    Koheda theyenna

  • @danaraja9062
    @danaraja9062 Рік тому +2

    සාම්පල් ලංකාවේ එවුන්ට හොද නැති උනාට පිටරට අයට හොදයි, ඒකනෙ ලංකාවේ එවුන් වල කපන අය,

  • @GaminiSurasena
    @GaminiSurasena Рік тому

    Mata tp mamber eka denawada

  • @jaliyawikckrama809
    @jaliyawikckrama809 Рік тому

    Pela tikak denna puluwanda

  • @thusharaperera738
    @thusharaperera738 Рік тому

    Kohoada made kaden nathiwa aragannee..

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd Рік тому

    Good

  • @HiruniSanjeewani
    @HiruniSanjeewani 9 місяців тому

    Mata gedi denna puluwan onna taram ganna kauda inne

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Рік тому +1

    කොට්ටම්බා 1kg ට කොච්චර ගෙඩි තලන්න ඕනද.

  • @NadeekaRanadeera
    @NadeekaRanadeera Рік тому

    කොහමද ඔයාල ගන්නෙ

  • @hasithaweerasinghe5513
    @hasithaweerasinghe5513 11 місяців тому +1

    කොට්ටම්බා මද ගලවන සරල යන්ත්‍ර යක් හදන්න...

  • @DineshchinthakaChinthaka-p9l

    Manner eka dennak0

  • @Ranjith1116-sp5nt
    @Ranjith1116-sp5nt Рік тому

    කොටිටමඹ ඇට පිටින් ගන්නවද එමමිල කියද

  • @apsaraliyanage4164
    @apsaraliyanage4164 Рік тому

    ලංකාව දුප්පත්ලු.ලංකාවට නය ගෙවන්න සල්ලි නැතිලු.මේ රටේ නියම උරුම කරුවන්.විශ්වයට දැනෙන්න රටේ තිබෙන බාදාවන් ඉවත් කරන්න.මොකද බලදාරීන්ට කිවුව කියල නම් වැඩක් නෑ.ඔබට ජය වේවා!!

  • @athulabandara6180
    @athulabandara6180 Рік тому

    😊 අවු 50 වගෙ කලයක සිට අපි ඒව කනව

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 Рік тому +1

    Niymyi kottan walata samaanayi aamand

  • @sujisaman7899
    @sujisaman7899 Рік тому +8

    බලාගෙන ගියාම වවුල්ලු කාලා ගස්යට වැටෙනවා ඩෝලර්... රස්සාවල් නෑ කියලා වැලපෙනවා පිරිසක්.. මමනම් කියන්නේ පොඩියට හරි කොට්ටම්බා මිලදි ගන්න තැනක් නගරයක තිබුනනම් හොඳයි කියලා.. කාගිල්ස් වගේ..

    • @RGmusic-o4h
      @RGmusic-o4h Рік тому

      Waduru mea ata ganne nedda.rata yawanna

  • @indikapriyadharshana8161
    @indikapriyadharshana8161 Рік тому +1

    ගන්න කමිපැනියේ පොන් නමිබර් එකක් දාන්න බැරිද

  • @bandulawanniarachchi4756
    @bandulawanniarachchi4756 11 місяців тому

    ධාතු ශක්තිය වර්ධනයට නියම කෑමක් .😅

  • @isurumadushanka8941
    @isurumadushanka8941 Рік тому +3

    😍😍😍😍

    • @Nilame
      @Nilame  Рік тому

      බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති

    • @RanhamiKulathunga
      @RanhamiKulathunga Рік тому

      Zee​@@Nilame

  • @supuntharaka3601
    @supuntharaka3601 Рік тому

    නිලමේ අයියේ මට ඔයාට කතා කරන්න ඔනේ කරුණාකරලා

  • @SajeewaSenanayaka
    @SajeewaSenanayaka Рік тому

    Hi

  • @RangaKumari-ne2gd
    @RangaKumari-ne2gd Рік тому

    අපිටත් පුලුවන් කොටිටමිබා මදයදෙන්න ගන්නවද

  • @Nethu_pragee
    @Nethu_pragee Рік тому

    අපිටත් කලුතර මෙය කලුතර කොහෙද

  • @meenutattoos9267
    @meenutattoos9267 Рік тому

    කොට්ටම්බා කියන්නේ
    අල්මන්ඩ්, වෝල්නට්, කජු, රට කජු. වගේ දෙයක්.
    මන් ඉන්න රටටත් ගෙන්නන්නේ ලංකාවෙන්.
    ඕක shop එකෙන් ගන්න පුළුවන්. පැණි රසට, ලුණු රස, බයිට් රස. ඔනි විදියට තියනවා.
    අපේ ගමේ ඔනි තරම් තියනවා.
    මාත් try කරලා බලනවා. Call එකක් දෙන්නම් මල්ලි.
    ❤❤❤❤

  • @MedicineDepartment-z3w
    @MedicineDepartment-z3w Рік тому +1

    ❤❤❤❤❤❤

  • @sampathpradaction6190
    @sampathpradaction6190 Рік тому +2

    me comany eke no denna puluwanda

    • @Nilame
      @Nilame  Рік тому

      වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට නම්බර් එක වැටෙනවා එයාලගේ

  • @rajeewapriyankara3636
    @rajeewapriyankara3636 10 місяців тому

    අපේ රටේ කරන්න බැරි දෙයක් නැහැ. ඒත් ඒකට අත දෙන්නේ නැතුව කෙලවන්නේ අපේම රටේ ඉන්න හැත්ත. මමත් යවන්න ගිහින් ගම්මිරිස් සාම්පල් එකක් පුදුම කට්ටක් කෑවේ.

  • @RAMESHK-sp2ok
    @RAMESHK-sp2ok Рік тому +1

    රට කොට්ටම්බාම තමා අපි ආමන්ඩ් කියලා කන්නෙ 😁මෙහෙ කොට්ටම්බත් ගුණයි

  • @kdilukadananjaya
    @kdilukadananjaya Рік тому +2

    මොකාද බන් කොට්ටම්බා මද අදුනන්නැති එකා අපි පොඩිකාලේ කෑවෙම ඕවනේ..

  • @samithgamage1237
    @samithgamage1237 Рік тому +1

    මේව ඇත්ත ද.......කරන්න පුළුවන් ද.......👍✌️

    • @Nilame
      @Nilame  Рік тому

      ඔව් ඔව් ඔයාලට පුලුවන්නම් එයාලා ගන්නවා

    • @PalithaAmrakoom
      @PalithaAmrakoom Рік тому

      P0

  • @prediplasantha214
    @prediplasantha214 Рік тому

    Aiya maka koyada thiyanna nambarayak danna

  • @darshiliyanage9429
    @darshiliyanage9429 Рік тому

    Like almond

  • @linalina7802
    @linalina7802 Рік тому +1

    අනේ කොට්ටං කිලෝ එකකි ගන්න කොච්චර ඕනෙද ඕක තලල ළමයිට කන්න දෙනවනෙ ඇදුම් වල ගෑවෙන කහට යන්නෙ ම නෑ

    • @AjithAththaragama
      @AjithAththaragama Рік тому

      Oyala,wage,,kotipathiyantanam,,onne,,Eth,,Rate,,Duppath,,Ayatai,,Meka,one,,

    • @tharkanilanthi9592
      @tharkanilanthi9592 Рік тому +1

      Mevage patu vidiyata hitana moda minissu nisa tama meka hamadama develop vena country ekak une.

    • @chandanabandara4338
      @chandanabandara4338 Рік тому

      😂😂😂😅

  • @sampathdisanayake7107
    @sampathdisanayake7107 Рік тому +5

    මෙිවා ඇත්තාක්නමෙි අපිටත් දෙන්නපුලවාන් කෝටිටාමිබා

  • @SandamaliSilwa
    @SandamaliSilwa Рік тому

    🙆‍♀️🙆‍♀️🙆‍♀️🙋‍♀️👌

  • @sujathasujatha-nx3bs
    @sujathasujatha-nx3bs Рік тому +1

    ඕමාන් වල නම් මේවා කන්නේ. ගෙඩි වල පොත්ත විතරයි.

    • @hansikumari8413
      @hansikumari8413 7 місяців тому

      ඉදුණු ගෙඩි බීම හදලා බොනවා නේද

  • @thilakchandrasirijayanthiw2082

    කොට්ටම්බා සුද්ද කරන විදිය කිව්වේ නැහැ.

  • @اوما-ج2ت
    @اوما-ج2ت Рік тому

    😮😮😮😮

  • @gayanflaaxz.1060
    @gayanflaaxz.1060 Рік тому

    Bs

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 Рік тому

    🎉🎉🎉🎉💐🙏🌺👍

  • @RadiDaviRadi
    @RadiDaviRadi Рік тому

    😢

  • @athulabandara6180
    @athulabandara6180 Рік тому

    කිලො 1ක් හදන්න දින 2ක් යනව

  • @sameeraherath5398
    @sameeraherath5398 Рік тому

    Contact number eka danna

  • @dammikadj9440
    @dammikadj9440 Рік тому

    Ubala ammage redda tamai

    • @chandani9203
      @chandani9203 Рік тому +3

      Nikan Inna aewnta ammage redda thamai ithin

    • @skkw2356
      @skkw2356 Рік тому +1

      ඇයි මේ බනින්නෙ මේක ඇත්ත

  • @thusithakodagod9233
    @thusithakodagod9233 Рік тому

    American කෙනෙක් ගන්න වා 25000/ කිලෝ ළුක

    • @nishanthakumara2277
      @nishanthakumara2277 Рік тому

      කොහෙද

    • @nishanthakumara2277
      @nishanthakumara2277 Рік тому

      ගන්නවා නම් කියන්න

    • @wimalwanninayake7239
      @wimalwanninayake7239 5 місяців тому

      කොහෙද ගන්නේ. මට 25000ක් එපා. මන් ඔයාට රු 15000කට කිලෝ 100ක් මාසෙට දෙන්නම්. මට එයාව ඔයා මාර්ගයෙන් හොයලා දෙන්නම්

  • @anuralathawijethilaka5516
    @anuralathawijethilaka5516 Рік тому

    Apata.bat.kottamba.pala.salli.walata.ganna.thanak.hsdalsdenna

  • @tharindudananjaya1663
    @tharindudananjaya1663 Рік тому +1

    ❤❤❤❤