Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම ප්රයෝජනවත්.ගොඩක් දේවල් අලුතින් දැනගත්තා.ස්තුතියි.🎉️
අනේ ගොඩක් ස්තුතියි විඩියෝ එක බැලූවාට ❤️❤️❤️
@@nadeeinusa 💐
මේ vlog එක බලන්න පරක්කු වුණා
හැමදාම මගේ විඩියෝ බලලා හැමදාම මට හොද comments දාලා මාව තව විඩියෝ කරන්න උනන්දු කරනවා නංගී ඔයා . ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@@nadeeinusa 😊
ලස්සන ඇදුම් තියෙනවා… accessories ලස්සන ඒවා දැක්කා.. ❤❤❤ ලස්සනයි වීඩියෝ එකත්
සදා මට මතකයි factory outlet එකේ primark ඇදුම් තිබුණා ❤️❤️❤️
Woow akki ekanam niyama video ekak😍😍😍shoi shoi❤️❤️❤️
ගොඩක් ස්තුතියි නංගී ❤️❤️❤️❤️
🙏🙏🙏
Thank you malli ! 🙏❤️
Usefull vedio akka❤❤❤
Thank you malli ! ❤️❤️
මම බලන්න ආසාවෙන් හිටිය වීඩියෝ එකක්. Thank you අක්කා .
ආනේ ඇත්තද . එහෙමනම් සතුටුයි නංගී ❤️❤️❤️
😍❤
❤️❤️❤️❤️
හැමදාම වගේ අදත් ආසම දෙයක්.
ගොඩක් ස්තුතියි විඩියෝ එක බැලූවාට ! ❤️❤️❤️
මේ වීඩියෝ එකත් නියමයි නැන්දේ👍❤️ඇමෙරිකාවට එන්න ඉන්න අයට ඇදුම්වල මිල ගනන් ගැන අවබෝධයක් ලබා දුන්නට❤️❤️🙏🙏❤️❤️
ඔව් පුතේ කාට හරි වැදගත් වේවි කියලා තමා මේ විඩියෝ එක කලේ ❤️❤️❤️
Thanks for sharing this ❤️🥰
Thanks for watching sada ❤️❤️❤️
ආසම බබාලගේ ඇදුම් දැක්කාම😍😍😍😍
පොඩි එක්කෙනෙක් ඉන්නවාද ❤️❤️
@@nadeeinusa පොඩි 3 ම ඉන්නවා.😍
ආපහු ඒ වගේ විඩියෝ කරනකොට නංගී මම වැඩිපුර පෙන්වන්නම් ❤️❤️❤️❤️
❤❤❤❤❤
Thank you ! ❤️❤️❤️
ෂා නියමයි අක්කේ වීඩියෝ එක. මට අක්කගෙ වීඩියෝ එක බලන්න පරක්කු වුනේ මමත් ගියා අවුරුදු වලට ඇඳුම් ගන්න. ඒ වෙලාවෙ වීඩියෝ එක දැක්කට බලන්න වුනේ නැහැ අක්කේ. ❤️❤️❤️💐💐
ඔව් නේද නංගී දැන් අවුරුදු වලට දැන් ගන්න එක හොදයි අවුරුදු ලං වුනාම සෙනඟ වැඩිනේ ❤️❤️
ඔව් අක්කේ ඒක නිසා ඉක්මනට ගියා.
කාලේකට පස්සේ දැක්කා primark එක, සමහර දේවල් primark එකේ හොදයි අක්කේ,අපිට හරි යන සමහර ඒවා primark තියෙනවා ඉස්සර මම ගෙදරට අදින්නයි,බාබා හමිබ වෙන්න ඉන්නකොට එහෙම ගත්තා ලස්සනයි video එක අක්කේ ❤❤❤
අනේ ඔව් primark එකේ තියෙන සමහර ඒවා තියෙනවා අපිට ගැලපෙන . Taxas වල Primark එකක් නැද්ද නංගී ❤️
@@nadeeinusa අපිට නැහැ අක්කේ 🥲
💐🙏
Thank you ! ❤️❤️
*꧁ Abaldet 🔥 Obrigado 👌 ꧂*
Nice video akke
Thank you so much malli ! ❤️🙏
අපිට නම් නැ prime market එකක්. Akkage video eka ලස්සනයි asawen බැලුවා
ඒක තමා ඒ පැත්තට primark නැහැ නේද නංගී . නදීෂා නංගී කීවා එයාලටත් නැහැ කියලා . මෙහෙ මේකට ගොඩක් අය යනවා ❤️❤️
We get a lot of knowledge about America because you talk about different topics. Thank you very much for your dedication to us.Keep it up!!👍
Thank you so much putha ! Your comments always encourage me to do more videos ❤️❤️❤️
හීන දේශය
හීනය සැබැ වෙන්න කියලා ප්රාර්ථනා කරනවා ! 🙏
පලවෙනි comments එක මගේ වගේ අද😅
එකනෙ ! අද පැටව් දෙන්නා නිදිද කොහෙද 🤣😊😊❤️
@@nadeeinusa ඹව් යුද්දේ දැන් ඉවරයි ගෙදර වැඩ,දැන්, time වෙනස් උන නිසා එකට හුරැ වෙන්න ඕනේ නේ😂
ආයුබෝවන් යාලුව ඔන්න මමත් ආවා ඇමරිකාවෙ විස්තර ටිකක් දැනගන්නට වැඩි වියදමක් නැතුව ගොඩක් දේවල් ගන්න පුළුවන් නේද ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි🙏
ගොඩක් ස්තුතියි . තෙරුවන් සරණයි ❤️
ආයුබෝවන්
හායි නදී අක්කේ... කොහොමද? ෂෝක් store එකක්... මාර selection ටිකක් තියෙන්නෙ..
ස්තුතියි මල්ලි ! ❤️❤️❤️
Akke goda dawasakin asawen balanawa itin .. mewa itin ape agema tiyana deyak ne 😉😉😉katahada wenas.... asanipenda..
ගොඩක් ස්තුතියි නංගී ! මේ දවස්වල උෂ්ණත්වය අඩු වෙනවා වැඩි වෙනවා . ඒක නිසා ට්කක් සනීප මදි නංගී . කටහඩ වෙනස් වෙලා කියලා තේරෙනවා නේද නංගී ❤️❤️❤️❤️
@@nadeeinusa get well soon Akke.. behind the camera.... aiya innawa deiyanee bag ekakuth aran 🤭🤭🤭🤭 godak loku store ekak thankyou akke .
ඔව් නංගී මම විඩියෝ කරනකොට පස්සේන් එන්න ගියාම එපා වෙනවා ඇති . ඒත් මොකුත් කියන්නේ නැහැ මේක මගේ ආසාවට කරන දෙයක්නේ නංගී . ඔයාලාට ගොඩක් ස්තුතියි මගේ විඩියෝ බලනවාට. ඒකෙන් ඔයාලාටත් දැනුමක් ලැබෙනවා නම් සතුටුයි ❤️❤️❤️❤️
මෙහෙ මම දන්න තරමට Primark නැහැ. අපෙත් sale තියෙනවා ගොඩක් අඩුවට. ඔව් නදීරා shopping කරන්නයි video කරන්නයි අමාරුයි තමා. මමත් කරන්නේ video එක වෙනම කරනවා. නැත්නම් පොඩි vlogs කරනවා. ලස්සනයි video එක.. ❤🙏
ගොඩක් ස්තුතියි නන්දිතා ! ❤️❤️❤️
මෙහෙත් තියෙනවා අක්කේ primark එකක්... හැබැයී මම.ගිහින් නෑ තාම ❤
මම ගොඩක් ඔහේ ඉන්න අය විඩියෝ කරනවා දැකලා තියෙනවා . යන්න මල්ලි ගොඩක් ලාභයි එතන ඇදුම් එහෙම 😊❤️
@@nadeeinusa ඔව් අක්කා යන්න ඕනා වෙලාවක ❤
අද අක්කා අසනීපෙන්ද...
ඔව් නංගී . මේ දවස්වල කාලගුණය වෙනස් වෙනකොට දිගටම අසනීප වෙනවා . Thank you නංගී ❤️❤️❤️
මේ අවුරුද්දෙ apply කරා green card..ගොඩාක් ආසාවෙන් ඉන්නෙ එන්න.
අනේ ඇත්තද . මම සුබ පතනවා ඉක්මන්ම එන්න ලැබේවා කියලා ! 🙏❤️
සල්ලි තමයි ඉතින් 🤔
ඔව් ඉතින් සල්ලි එපැයි බඩු ගන්න නම් 😃❤️