හොඳට මතක තබාගත යුතුයි - Prank Call |

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 604

  • @YFM927radio
    @YFM927radio  6 місяців тому +656

    යාලුවොන්ටත් බලන්න ශෙයා කරන්න හො.ම.ත.ග.යු. !😅

    • @kush5708
      @kush5708 6 місяців тому

      මූට ට්‍රැක් පැනලා වෙන්න පුළුවන්,
      මූ මහලොකු උගතෙක් නෙවෙයි වෙන්නත් පුළුවන්,
      හැබැයි මූ හොඳින් මතක තබාගන්න කියන ඒවායින් හොඳ ටික විතරක් කව්රු හරි එකෙක් හරියටම මතක තියාගෙන වැඩ කලොත් හරිම විදිහේ පිරිමියෙක් බිහි වෙනව. ගෑනුන්ට නැවෙන්න යන්නෙ නැති, ඉන්දියාවේ කතා බලලා චූන් වෙච්ච් ගතිය යනවා ❤️
      මිනිස්සුන්ගේ රෝග තත්ව, උගත් නුගත් ස්වභාවය විහිළුවක් කරන තැනට වැටුනම නම් ටිකක් අව්ල් ලොක්කා 💔 😅

    • @Artඑක
      @Artඑක 6 місяців тому +25

      අන්තිම ටික ලස්සනට balance කරා හොදේ..නැත්තම් හොද කුණුහරපයක් අහගන්නවා පොරගේ හැටියටනම්.😂😂😂😂

    • @waseerbashitha9706
      @waseerbashitha9706 6 місяців тому +10

      මුගෙන් හොදම ආතල් එකක් ගන්න තිබ්බා හැබැයි😒😒...ඌව ආතල් එකට ගත්තා මදි

    • @vihangamadhushan-xq1dm
      @vihangamadhushan-xq1dm 6 місяців тому +5

      ​@@waseerbashitha9706 ow habayi......pau bn habai 😅😅😅

    • @ravinduanupama3714
      @ravinduanupama3714 6 місяців тому +4

      හිනාව නවත්තගෙන හිටියේ කොහොමද යකෝ 😂😂😂😂

  • @DinushaPerera-f8k
    @DinushaPerera-f8k 6 місяців тому +255

    Y fm එකටත් හොදින් මතක තබා ගත යුතු වෙයි ලගදිම😆😆

  • @Liveshowdiary
    @Liveshowdiary 6 місяців тому +82

    හිත හොඳ මනුස්සයෙක් ❤😊

  • @CEYLON-KING-CHESS-ACADEMY111
    @CEYLON-KING-CHESS-ACADEMY111 6 місяців тому +102

    මොන දේ කරත් දැන් ඌ ජනප්‍රියයි කවුරුත් බැන්නත් ඌ වැඩ්ඩා බැනලා නමක් හදාගත්තා 😂

  • @dilshan-qj9lp
    @dilshan-qj9lp 6 місяців тому +104

    පොරගෙ සමහර කතා ඇත්ත හැබැයි..

    • @PraveenZV
      @PraveenZV 6 місяців тому +12

      සීන් එක කියන්නේ ලංකාවේ සමහර ගුරැවරැ හිතන් ඉන්නේ ලංකාවේ හොදම ගුරැවවරැ උන පලියට එයාල කියන හැම දේම ලමයි පිලිගන්න ඕන,එයාල කියන දේ විතරයි හරි කියල හිතන්න ඕක කියන එක😂😂😂
      එකට මුතුගල සර්ට මේ මනුස්සය කියපු කතාව නම් 100% ඇත්ත.

  • @tipper_rider1
    @tipper_rider1 6 місяців тому +110

    මෙ මනුස්සයා මොන විකාර කිව්වත් එයාගේ අරමුන හොදයි එ නිසා ආදරෙයි එකෙන්ම ❤

  • @MRxTheekshana
    @MRxTheekshana 6 місяців тому +200

    😂😂පිස්සු හොදකරනවා වෙනුවට පිස්සු ෆෝම් කරනවා දැක්කෙ අදයි😂❤❤

    • @DinujaRashmika
      @DinujaRashmika 6 місяців тому

      😅🤣

    • @Iroshan-h6j
      @Iroshan-h6j 5 місяців тому

      U apiwath prank karanava bn

    • @alphamale001
      @alphamale001 5 місяців тому

      ​@@Iroshan-h6j😂 ලබ්බ තමා

    • @SKYrasha
      @SKYrasha 5 місяців тому

      😂

    • @PM-bt8lm
      @PM-bt8lm 5 місяців тому

      Lankawe hatine ithin😅

  • @p.h.oshanauddeep7793
    @p.h.oshanauddeep7793 6 місяців тому +61

    මොන වුනත් සුපිරි ගොවි මහත්තයෙක්

  • @manishaawinashofficial
    @manishaawinashofficial 6 місяців тому +333

    මිනිහ ගැන දුකක් ආවෙ මට විතරද ..🥺 මටත් හිතා ගන්න බෑ ඇයි කියල. ඒත් පව් 🥺

    • @PrageethChanaka-df6xn
      @PrageethChanaka-df6xn 6 місяців тому +15

      Sirawatama paw kollekne

    • @anuradhabandara29
      @anuradhabandara29 6 місяців тому +13

      අඩෙ මටත් අවුල්

    • @BiNaRa_JAY
      @BiNaRa_JAY 6 місяців тому +9

      sira kathawa

    • @Boogeyman574
      @Boogeyman574 6 місяців тому +9

      ඔව් ආ

    • @udayakumara-tj5bk
      @udayakumara-tj5bk 6 місяців тому +3

      දේව ආරුඩයක් වගේ මනෝරෝගයක් තියෙන්නෙ ඇත්තටම පව්

  • @emanside3519
    @emanside3519 6 місяців тому +206

    කතා කරන තාලෙ තමයි ආතල්ම😂

    • @T.k.k.a.
      @T.k.k.a. 6 місяців тому +13

      දකුණෙ

    • @shehanindrarathne.
      @shehanindrarathne. 6 місяців тому +3

      මටත් හිතුනා😂​@@T.k.k.a.

    • @Thenukiapsara
      @Thenukiapsara 6 місяців тому +2

      අඩෝ ඖ😂

  • @ChamathKalhara-qo2bw
    @ChamathKalhara-qo2bw 6 місяців тому +38

    මොනවා උනත් හොඳ දැක්මක් තියෙනවා ❤

  • @sdvlog69
    @sdvlog69 6 місяців тому +71

    Prank කියන එක තේරෙන්න නැහැ හොමතගයු😂

  • @NisalaNisala-oe1ok
    @NisalaNisala-oe1ok 5 місяців тому +4

    එකපාරටම මේ මනුස්සයා පිස්සු කෙලින්නේ නෑ තනිකරම ඇත්ත කියන්න කියලා රටට ලෝකෙට ඔප්පු වුනොත් මොකද බං කරන්නේ? ❤❤❤❤ 💙 මොනා උනත් හොඳ පොරක් ❤

  • @lahirutharaka5277
    @lahirutharaka5277 6 місяців тому +233

    අහින්සකයෙක්

  • @timestamplease
    @timestamplease 6 місяців тому +132

    ඒ වගේ අයව විහිලුවට ගන්නෙපා. පව් නේ. ලෙඩක් නේ තියෙන්නේ. ඒ ඇර ඒ මනුස්සයා කරපු වැරද්දක් නෑ. මට ඔබ‍ට ඔය වගේ ලෙඩක් හැදුනත් ඔච්චරයි. පුළුවන්නං මාද්‍ය ආයතනයක් විදිහට එයාට උදව්‍කරන්න. එතකොට රටේ මිනිස්සුන්ට ආදර්ශයක් වෙයි ඒ දේ.

    • @slgrungesick
      @slgrungesick 6 місяців тому +3

      ඇත්ත

    • @Tharusha2001
      @Tharusha2001 5 місяців тому +1

      ප්‍රසිද්ධ වෙන්න නේද ඌ

    • @PasanVlog21
      @PasanVlog21 5 місяців тому

      ❤aththa. @yfm

  • @anushanmiyusara2064
    @anushanmiyusara2064 6 місяців тому +68

    අරුගේ හිනාව දත් මදිනවා , මූන හෝදනවා කියනකොට😂

  • @sealoan
    @sealoan 6 місяців тому +72

    පට්ට පොරක්නෙ අද ගෙනත් තියෙන්නේ 😂😂😂

  • @ChathuXYZ
    @ChathuXYZ 6 місяців тому +84

    ඉදිරිය තවත් රසබර වෙවී හො.ම.ත.ග.යු 😂❤️

    • @Name-b9u
      @Name-b9u 6 місяців тому

      Mokkda bn හො.ම.ත.ග.යු kiyanne🙂

    • @avishka3219
      @avishka3219 5 місяців тому

      ​@@Name-b9uහොදින් මතක තබා ගත යුතුයි😂

    • @Vyrexniom
      @Vyrexniom 5 місяців тому

      hodin mathaka thbagatha yuthuyi

  • @dammikakumara_D27
    @dammikakumara_D27 6 місяців тому +37

    හොදින් ඉගෙන ගත්ත කෙනෙක් කියලා පෙනවා 😂🤣

  • @siimooooo
    @siimooooo 6 місяців тому +94

    හොදටම මතක තබාගත යුතුයි,උඹට මානසික ලෙඩක් ඇත,වහාම ප්‍රතිකාර ගත යුතුයි.

  • @SriCineMaxOfficial
    @SriCineMaxOfficial 5 місяців тому +11

    ඒ මනුස්සයා පව්...💗

    • @Sithuka.
      @Sithuka. 5 місяців тому +1

      ow bn🥲🥲

  • @Kaushansenavirathna
    @Kaushansenavirathna 6 місяців тому +21

    මෙත් බ්න් මනුස්සයෙක්.. උට හරියනවානම් එච්චර... බොරුවෙන් හරි මෙහෙම යලුවෙක් මට හිටියානම් මරු අතල් . 😂 මිනිස්සු බ්න් අපි ඔක්කොම

  • @Cutebunnies1st
    @Cutebunnies1st 6 місяців тому +28

    ප්‍රෑන්ක් එකක් කියලා කිවුවත් නොතේරෙන තරසට හිත දියුණු කල යුතුයි. හො.ම.ත.ග.යු

  • @hasintharukshan1810
    @hasintharukshan1810 6 місяців тому +24

    හොද වැඩේ යාලු😆😆😆

  • @erangaasela6197
    @erangaasela6197 6 місяців тому +14

    මූ කියන සමහර ඒවා හරි හැබැය් ඔය නාලිකාව හදන්නෙ ඒ කියපු හොද දේවල් ටික නෝන්ඩි කිරිල්ලක්. අර online education ගැන කියපුවා එහෙම හරි.දැහැමි පාලකයන් රාජ්‍යය බාරගනිත්වා❤..

  • @redrakham8231
    @redrakham8231 6 місяців тому +141

    මූ අද හෙටම දේවාලයක් දාගන්නවා 😂😂😂😂

  • @gamingnova4941
    @gamingnova4941 6 місяців тому +49

    දැන් මේ දවස් වල ගොඩක් අය ප්‍රසිද්ධ වෙන්න විශ්වශක්තිය තමා නේ පාවිච්චි කරන්නේ 😂😂😂

  • @AvishkaMadushan-qp7co
    @AvishkaMadushan-qp7co 6 місяців тому +22

    Master හො.ම.ත.ග.යු❤

  • @Thenukiapsara
    @Thenukiapsara 6 місяців тому +24

    මේ පොරව විශ්ව බුද්ධට සෙට් කරන්න තියන්නේ😂

  • @Japan_Vibesz
    @Japan_Vibesz 6 місяців тому +97

    දිනේෂ් මුතුගල
    හයි පයි සුප්පා
    හොදින් මතක තබා ගත යුතුයි..😂😂

    • @ravinduanupama3714
      @ravinduanupama3714 6 місяців тому

      Next y fm හොමතගයු 😂😂😂😂

  • @SuenthDarshana
    @SuenthDarshana 5 місяців тому +1

    දකුනේ ගැම්ම්මක් තමා බලා ගනිල්ල දකුනේ කොල්ලොන්ගෙ ගැම්ම,එකෙක් නෙමෙ දකුනෙ හැමෝම මෙහෙම තමා ඉන්න කොල්ලො එකෙන්ම 🙏

  • @isuruthushan7107
    @isuruthushan7107 6 місяців тому +13

    ගම් වල ඉන්න අහින්සක මිනිස්සු 😢😢

  • @රොන්වීස්ලි
    @රොන්වීස්ලි 6 місяців тому +22

    පව් කියලත් හිතෙනවා බං😂

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 6 місяців тому +20

    අඩේ මාත් මූ වගේ එකෙක්..
    මාව ප්‍රසිද්ධ වෙලා නැත්තේ ඇයි මෙහෙම..
    මටත් මේ රටේ ගොඩක් දේවල් හදන්නොනේ.
    විශේෂයෙන් කෙල්ලොන්ගේ මේ වැඩ..!

  • @dolamullagihemmanthimadusr2777
    @dolamullagihemmanthimadusr2777 6 місяців тому +20

    බාසාව වෙනස් බාසාවෙල්ලෙක් කියාලා.හොදට තේරෙනෝ නෙවැ

  • @Xludymusick
    @Xludymusick 6 місяців тому +21

    Ammo 😂💥

  • @DaZuuOfficiaL
    @DaZuuOfficiaL 6 місяців тому +11

    මාත් ගන්ජා ගහපු වෙලාවට මට දැනෙනව මන් හිත දියුනු කරපු කෙනෙක් කියලා 😊

  • @TasteTrekwithNiluminda
    @TasteTrekwithNiluminda 6 місяців тому +260

    ගන්ජා දිගටම ගැහුවම ඔහොම වෙනවා😂

    • @buddikamudalige7694
      @buddikamudalige7694 6 місяців тому +7

      එහෙම වෙනවා හැබැයි මූ ගහලා තියන්නි මුලත් එක්ක😂

    • @X_sltopic_X
      @X_sltopic_X 6 місяців тому +4

      ගංජ ගහල නෙමේ.. මූ මේ වෙන මොනා හරි ගහන්නෙ😂💔

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 6 місяців тому +9

      දැන් ඉන්න උන්ට ඔහොම වෙන්ඩ ගන්ජා, කුඩු ගහන්ඩ ඕන්නෑ බන්. ලංකාවෙ නිවුස් බැලුවනං ඇති.

    • @MemoCats-jv32
      @MemoCats-jv32 6 місяців тому

      ගන්ජා දිගටම නෙවෙයි ඇට පිටින් ගැහුවාම ඔහොම වෙන්නේ.

    • @DinujaRashmika
      @DinujaRashmika 6 місяців тому

      😂

  • @nuwanpradeep7154
    @nuwanpradeep7154 6 місяців тому +66

    වගකිව යුතු ආයතනයක් වටිනා ගුවන් කාලය මෝඩයෙක් වෙනුවෙන් වැය කරන්න තරමටම පහතට වැටිලා ලැජ්ජයි yfm

    • @lahirupramodya1891
      @lahirupramodya1891 6 місяців тому +18

      Uba බුද්දිමතා පල uththo ynna

    • @boom6116
      @boom6116 6 місяців тому +4

      හොදින් මතක තබා ගත යුතුයි කියල දාපන් අවසානයේ 😂😂😂😂

    • @madubashanamaxx
      @madubashanamaxx 6 місяців тому +5

      අනේ පල ගොබ්බයා 😂😂

    • @Hashane683
      @Hashane683 5 місяців тому +3

      උඹ හිතුවද ආතල් එකක් දෙන්නත් වැදගත් පොරක් වෙන්න ඕනි කියල

    • @Vyrexniom
      @Vyrexniom 5 місяців тому +2

      ube wayasa kiyada

  • @damiththaranga2930
    @damiththaranga2930 6 місяців тому +477

    පොරට තියෙන්නෙ මානසික ලෙඩක්.එයා හිතන් ඉන්නෙ එයා රහත් වෙලා කියලා😌

    • @chamithpathirana1208
      @chamithpathirana1208 6 місяців тому +20

      ඇත්තටම රහත් වෙලා නැතුව ඇතිද😒

    • @Game_space777
      @Game_space777 6 місяців тому +20

      නෑ එ වුත්තමයා රහත් වෙලා ඉන්නෙ

    • @damiththaranga2930
      @damiththaranga2930 6 місяців тому +7

      @@Game_space777 😂

    • @damiththaranga2930
      @damiththaranga2930 6 місяців тому +4

      @@chamithpathirana1208 😂

    • @sandunmadushanka3145
      @sandunmadushanka3145 6 місяців тому +4

      Ehema nane neda eka eka kaleta fb eke hit wenna dewal ekka dan hit eka meka neda

  • @NavodiUdeshika37
    @NavodiUdeshika37 5 місяців тому +3

    කතා කරන විලාසෙ තමා අහන් ඉන්න ආස 😂❤

  • @Thrinduprebath
    @Thrinduprebath 6 місяців тому +21

    සුපිරියක් ❤😂

  • @malpipenawasanthaya
    @malpipenawasanthaya 6 місяців тому +13

    Yt චැනල් එකක් විදිහට Y fm කියන්නේ සුපිරියක් ❤ හැබැයි මෙ ප්‍රැන්ක් කොල් කරන එක චාටර් නෙ 😊 මෙක පිටපතක් කියලා පැහැදිලි එකයි 😅

  • @darkbro895
    @darkbro895 6 місяців тому +22

    😂 මූට කෙල්ලෙක් නෑනේ ඒකයි ඔච්චර දඟලන්නේ 😂 podek tack

  • @Niromusic77
    @Niromusic77 6 місяців тому +20

    මොනවා උනත් මූ ඇත්ත කතාවකුත් කියනවා. 😂❤

  • @sportsdayya7475
    @sportsdayya7475 6 місяців тому +112

    අඩෝ මේක සිරාම prank එකක් , prank call එකක් කිව්වමත් ඌ දන්නැ ඒක prank එකක් කියලා , අනේ අම්මෝ

  • @nishanbuddhika7622
    @nishanbuddhika7622 6 місяців тому +16

    මේක තමා ආතල්ම එක 😂

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927 6 місяців тому +71

    පොරට track පැනලා තිබුනට මුගේ අරමුණ හොදයි. පවු ඉතින් 👍

  • @dasuntharidu6532
    @dasuntharidu6532 6 місяців тому +24

    මුට මානසික ලෙඩක් තියෙන්නේ😂බාවනා යෝගීව කරවා ඇති වෙන මොනවා හරී😂

  • @omithomith
    @omithomith 6 місяців тому +68

    මූ සීරියස් නේ 😂හෙලෝ මේ අංගොඩද ...... පිස්සෙක් ඉන්නවා අනික කෝ අර අක්කා 🥲

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte 6 місяців тому +46

    ඉස්සරහ පස්ස දෙකම පේනෝ කියන්නෙ ඌට 😂😂😂😂

    • @chamithpathirana1208
      @chamithpathirana1208 6 місяців тому +4

      ඇත්ත කියන්නේ😂 පොරට බඩ නෑනේ😂

    • @Nethu44
      @Nethu44 6 місяців тому

      😂😂😂

  • @sasmithgeelakaamarasooriya
    @sasmithgeelakaamarasooriya 5 місяців тому +2

    ට්‍රැක පැන්නට මිනිහගේ චේතනාව හොදයි....
    ඒකම ලොකු දෙයක්නේ....
    හෝමතගයු....😂😂😂

  • @chamiladissanayaka9495
    @chamiladissanayaka9495 6 місяців тому +3

    හොදට මතක තබාගත යුතුයි.
    Prank තහනම්!😼

  • @Kavinda_neranjan.
    @Kavinda_neranjan. 6 місяців тому +17

    දකුණේ කීවට ඇත්තටම කරන්දෙණිය ට ආවේණික භාෂාව මේක.,එහා ටවුන් එක ඇල්පිටිය.,ඒහේ ඔහොම ඇඳලා කතා කරන්නේ නෑ හොඳේ😒

    • @diamond.1234
      @diamond.1234 5 місяців тому +3

      ඇල්පිටියෙ උන්ගේ ස්ටයිල් එක පට්ටම ගොඩේ . තව බලපිටිය , රත්ගම උන්ගෙත් එකඑක ස්ටයිල් තියෙනවා

    • @dineshweerasinghe5813
      @dineshweerasinghe5813 5 місяців тому

      හොදේ කියන්නේ අම්බලන්ගොඩනේ බන්..

    • @AshiniTharindya-e8e
      @AshiniTharindya-e8e 5 місяців тому

      Apith dakune unata ohoma katha kranne nh ne 😢

    • @RakDubai-b4c
      @RakDubai-b4c 4 місяці тому

      Meya karandeniye

  • @denshikajayasundara2281
    @denshikajayasundara2281 6 місяців тому +66

    මේක දරුනු මානසික ලෙඩක් 😑 ඩොක්ටර් කෙනෙක් මේක දැක්කොත් පින් තකා හරි මේ මනුසිසයව සනිප කරන්න 😵‍💫

    • @Vyrexniom
      @Vyrexniom 5 місяців тому

      oya ledeta kiyanne osthiophorosis kiyalalu

    • @xpanchaww
      @xpanchaww 5 місяців тому

      ඒ අස්ථි ලෙඩක් නේ ?​@@Vyrexniom

  • @im_DDJ
    @im_DDJ 6 місяців тому +8

    මලක් ගහල ඉන්න වෙලාවක රේඩියෝ එකකින් කෝල් කරහම🙂🙂

  • @travelwithchathura2290
    @travelwithchathura2290 6 місяців тому +5

    ආතල් ගැනීමෙත් සීමාවක් තියාගන්න හො.ම.ග.ත.යු! 😁

  • @isukaamaneth5371
    @isukaamaneth5371 6 місяців тому +26

    මරු ආතල් 😂

  • @boom6116
    @boom6116 6 місяців тому +6

    ඉස්සර හ පස්ස දෙකම තියෙනවා හො.ම.ත.ග.යු😂😂😂

  • @DinushaPerera-f8k
    @DinushaPerera-f8k 6 місяців тому +8

    Hie pie සුප්ප නිසා ප්‍රසිද්ධ වුන එකෙක්😍😍

  • @kurulujay2270
    @kurulujay2270 6 місяців тому +20

    ගන්ජ ඇට පිටින් දිගටම ගහපන් තව 😂😂

  • @Boogeyman574
    @Boogeyman574 6 місяців тому +17

    ඒත් පව් ඕයි ඌ

  • @AnushaAnushaabesekara
    @AnushaAnushaabesekara 6 місяців тому +4

    මට එක එක ⁣call අරන් දෙන උන් හොදින් මතක තබා ගත යුතුයි 😂😂😂

  • @Rukshansanurarukaboy
    @Rukshansanurarukaboy 6 місяців тому +7

    Y.m FM ekath parissan wanna oyalath mathak thiyaganna issarahai passai nathi wai😅😅😅😅😅😅

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 Місяць тому

    මම නම් දකින්නෙ ඒ සහෝදරයා හොඳ කෙනෙක් ඇත්තටම ඒ සහෝදරයාට පිස්සු නැහැ හිත හොඳ මනුස්සයෙක් හොඳ මොලයක් තියෙන්නෙ

  • @jaylifeshow6716
    @jaylifeshow6716 6 місяців тому +43

    මූ කුරුදු තලන ගමන්ද කොහෙද කතා කරන්නේ😂😂

  • @dilanlakshitha1746
    @dilanlakshitha1746 6 місяців тому +34

    ඔහුට ledak tiyenawa nm අනේ ඉක්මනින් සුවපත් වෙන්න ඕන..paw ඉතින් කවුරු උනත් අහිංසක මනුෂ්‍ය යෙක්..නැතිව මෙයා ජනප්‍රිය වෙන්න කරන වැඩක්ද danna..සමහර විට මේක අසනීප තත්ත්වය ක් නොවෙන්න පුළුවන්. එයා ලෝක ය දිහා බලන විඳිය වෙන්න පුළුවන්..

    • @Tharusha2001
      @Tharusha2001 5 місяців тому

      මූ ප්‍රසිද්ධ වෙන්න ගහන ගේමක්

  • @SamithWijenayaka-rq2bf
    @SamithWijenayaka-rq2bf 6 місяців тому +7

    Ammoh😂

  • @Avishkagihan-br2vu
    @Avishkagihan-br2vu 5 місяців тому +4

    පව් මේ මනුස්සයා 🥹

  • @IreshaMadhuwanthi-l1l
    @IreshaMadhuwanthi-l1l 6 місяців тому +8

    5:15 ඇත්ත හැබැයි

  • @ude3333
    @ude3333 6 місяців тому +13

    මූට ට්‍රැක් 😂

  • @nuwangamage1634
    @nuwangamage1634 6 місяців тому +2

    Y FM හොදට මතක්ක තබා ගතයුතුයි 😂

  • @dilthushaaa
    @dilthushaaa 6 місяців тому +2

    හොමතගයු - ඉස්සරහ පස්ස දෙකම දන්නවා
    Y fm - පස්ස නම් ඉතින් අපිත් දන්නවනෙ
    😹

  • @9-xty138
    @9-xty138 6 місяців тому +7

    ප්‍රෑන්ක් 🤠

  • @YasiAshvin-xl5vh
    @YasiAshvin-xl5vh 6 місяців тому +6

    බාවනා කරද්දි දැක්කෙ නැද්ද දන්නෑ Prank එකක් සෙට් වෙයි කියල😂

  • @mr.chandiya
    @mr.chandiya 6 місяців тому +13

    එහෙමයි එහෙමයි එහෙමයි 😁🔥

  • @Dinindudenipitiya006
    @Dinindudenipitiya006 6 місяців тому +17

    සඳ තරණය තහනම් හො.ම.ත.ග.යු...☝️

    • @pasithapamuditha9032
      @pasithapamuditha9032 6 місяців тому +1

      Machan ... oya homagathayu kiyana eke teruma mokadd bn

    • @binu_Hettiarachchi
      @binu_Hettiarachchi 6 місяців тому

      ​​@@pasithapamuditha9032
      හො.ම.ත.ග.යු
      කියන්නේ
      හොදින් මතක ත්බා ගත යුතුයි 😂

    • @nishantha1422
      @nishantha1422 6 місяців тому

      ​@pasithapamuditha9032හොදට මතක තබා ගත යුතුයි

  • @nuwanchamara3816
    @nuwanchamara3816 5 місяців тому +1

    ඉස්සරහ පස්ස දෙකම පේනවා.😂😂😂 ලැට් එකේ ඉදන්ද කොහෙද මූ තටම තටම කතා කරන්නේ😂😂😂

  • @Tooniverse_TV-official
    @Tooniverse_TV-official 6 місяців тому +3

    මුට තියෙන්නේ මානසික ලෙඩක්..කවුරැ හරි හොදට රවට්ටනවා...😐😑

  • @HarshanaRukmal-r3r
    @HarshanaRukmal-r3r 6 місяців тому +4

    බලන් ගියාම ලංකාවේ බාගෙකටම ට්‍රැක්... එකෙන්ම උදාරයි...

  • @Lakeylove
    @Lakeylove 4 місяці тому +1

    අවලෝකිතේශ්වර කියල එකෙක් ආව.අන්තිමේ අංගොඩ නැවතුනේ.😂😂😂

  • @shashirajapaksha4181
    @shashirajapaksha4181 5 місяців тому

    ගාල්ල බලපිටියෙ බද්දෙ ගම පැත්තෙ හිත හොද මී හරකෙක්.දකුනෙ ගැම්මක්

  • @TheOneNoHeart
    @TheOneNoHeart 6 місяців тому +11

    මේකයි seen එක ඕක ගුලි වලටයි ගන්ජ වලටයි සුපිරියට ඇබ්බැහි උන dial එකක් දෙක එකපාර ගහපුවාම තමා ඔය track එකට set වෙන්නෙ හොදින් මතක තබාගත යුතුයි.මානසික විකුතිතා ඇත්තන්ට බලපෑම් නොකරනු මැන.😂

  • @RealMadrid_2-q4n
    @RealMadrid_2-q4n 6 місяців тому +13

    Master හොමතගයු 🙏

  • @sajaniNanayakkara-vo9qq
    @sajaniNanayakkara-vo9qq 5 місяців тому +1

    😂😂😂😂😂😂😂😂😂😂😂 බල විහිදිවලා😂😂😂

  • @Lochana.
    @Lochana. 6 місяців тому +6

    Joint පාර ඇරලා මුගේ මුලේ කර වෙලා තියෙන්නෙ 😹

  • @PathumNissanka-lv7gi
    @PathumNissanka-lv7gi 6 місяців тому +13

    Y fm එකත් දෙන්නේ මාර ආතල් නේ 😂😂මේ යකාගේ ඇත්ත නම මොකක්ද බන්😂😂

  • @ChamodSivantha
    @ChamodSivantha 6 місяців тому +75

    හෙට උදේ හො.ම.ත.ග.යු:-
    වයි එෆ් එම් එකේ එවුං මරෝගන්නෙපා මට කියාලා😢

  • @Shashithwijewardana
    @Shashithwijewardana 6 місяців тому +2

    ඌ පට්ට ❤

  • @chamaramadusanka4667
    @chamaramadusanka4667 6 місяців тому +1

    සියළුම දෙනා මතක තබා ගත යුතුයි 😂 බල විහිදවල නතර කරනවලු 😂

  • @HemanthiDilrukshi-f3n
    @HemanthiDilrukshi-f3n 4 місяці тому

    තවම ආවේ ගුරා විතරයි .........🎉
    යකා එන්නේ පරක්කු වෙලා ......❤
    මුලින් ආපු ගුරාට වඩා ......🎉
    පරක්කු වෙච්ච යකා බයානකයි.....
    හො,ම,ත,ග,u රාවණා අප්පච්චිගේ පිහිටයි ඔහොම යමු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @phone6423
    @phone6423 6 місяців тому +1

    උමන්දාවේ සමන්ත බඩ්ඩගේ බණ අහන වුන්ට මේ ට්රැක් එක පනිනවා😂😂😂😂දැනට කි දෙනෙක්ට පැන්නද රහත් ට්රැක් එක😂😂😂😂

  • @SUDEWA1028
    @SUDEWA1028 5 місяців тому +1

    Gammak thamai 👊😇

  • @TharakaDhilshan
    @TharakaDhilshan 2 дні тому

    පව් යකෝ😂😂

  • @9-xty138
    @9-xty138 6 місяців тому +2

    එත් අද හෙට ඒපා මුකූත් කරන්න 🤭😀 Damn man 🙃

  • @DilrukAthuraliya
    @DilrukAthuraliya 6 місяців тому +15

    ඒකියන්නෙ උට ඇත්තටම ට්‍රැක් 😂😂😂

  • @subanisahikala339
    @subanisahikala339 5 місяців тому +1

    අම්බො පිස්සුද මන්දා විකාර ගොඩක් 😂😂😂😂

  • @y.g.r.ijayawardana2969
    @y.g.r.ijayawardana2969 6 місяців тому +26

    දකුණේ ගැම්ම.😂😂😂😂

  • @ishanmwijenayaka8537
    @ishanmwijenayaka8537 6 місяців тому +4

    හොදින් මතක තබා ගත යුතුයි 🤗

  • @9-xty138
    @9-xty138 6 місяців тому +1

    ගංජා ගහලා හොද දෙයක් සමාජේට කරන පොරක් 🤠✌️✊