පවුලටම වට වෙලා කන්න අමුතු සවාන් | Cooque

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 661

  • @Binario12
    @Binario12 4 роки тому +111

    දකිද්දී බදාන් කන්න හිතෙන්නෙ මට විතරද ?
    වහාම මෙහෙ තියන ලංකාවෙ restaurant එකට යන්න තීරනය කරා

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +10

      ලංකාවට ආවම එන්න මෙහේ. සවාන් එක රෙඩී. කෑම විතරයි අරන් එන්න තියෙන්නෙ. 😁😁😍😍

    • @ireshanilmini1887
      @ireshanilmini1887 2 роки тому

      ❤️❤️❤️❤️

  • @nipunchathuranga1681
    @nipunchathuranga1681 4 роки тому +8

    කනවනම් මෙන්න සවාන් කිව්වලු 👌❤
    ජයවේවා දෙන්නටම එහෙනම්.. 👍😍

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      ඕඩර් කරනවනම් අපිටත් කතා කරන්නෝ... 😌😌😁

  • @imashdewaka1370
    @imashdewaka1370 4 роки тому +3

    Katta = yashi..
    Nemei,
    කෑම = yashi....
    Love you two akki and aiya

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      ඔයි ඔක්කෝටම සමානයි බලන් ගියාම. හෙ හේ
      ආදරෙයි මල්ලි අපිත්. 😍❤️😍

  • @hasanthimallawa4404
    @hasanthimallawa4404 4 роки тому +21

    අම්මෝ අක්කා කට්ට සෝරුම තමා 😜 අයියා කියන එකට අපි එකගයි❤️

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +4

      දැක්කනෙ දැක්කනේ. මන් බොරුද කිව්වෙ. 🙈🙈😁

  • @ASHANonline
    @ASHANonline 4 роки тому +65

    අපිත් ආස චර්ස් බරස් ගාලා කන්න තමා යකූ 😁😁✌

    • @Gossip10482
      @Gossip10482 4 роки тому +3

      අසාන් අයියා..

    • @dilininadeesha6641
      @dilininadeesha6641 4 роки тому +1

      Aaaaaaaaaaaaaa!!!

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +6

      දවසක පෙඟිච්ච එකක් කාලා බලපන්කො. කෙලින්ම අධ්‍යාත්මික සුවය. 😌😌😁

    • @supalafernando244
      @supalafernando244 4 роки тому

      😁😂😂😁

    • @bimalrajapaksa8637
      @bimalrajapaksa8637 3 роки тому +1

      suppage video eka balala ashanva epawuna. ..😔

  • @chathu4910
    @chathu4910 4 роки тому +3

    ඔයාලා ගිය ආත්මෙ හොදට කන්න දීලා වගේ..මරු..

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @vishuqeen8250
    @vishuqeen8250 4 роки тому +4

    Video එක ෆට්ට😂 විදියට හදල තියෙනවා ඒක මරු 👌 අයියා පව් අනේ 😒 මොනාද ගත්තෙ කියලත් අහනවා😂 ආදලෙයි ✌️😍😘

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      හෙ හේ... ඇත්තටම ගත්තෙ මොනද කියලා දැනගත්තෙ වීඩියෝ එක එඩිට් කරන වෙලාවෙ. 🙈🙈🙈
      ආදරෙයි හොඳේ. 😍❤️😍

  • @charuninawarathne
    @charuninawarathne 4 роки тому +2

    කෑම අරන් එන්නම්කො සවාන් එකේ දාගෙන කන්න...
    පිස්සුද යකෝ මුන්ට... අන්තිමට සේරම ඉවරයි හෝන් එක නිසා..
    වීඩියෝ එක මරු හොඳේ.. ❤

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      එන්න එන්න. දොර ඇරලා ඕනෙ වෙලාවක. 😍❤️😍
      ඔව් අප්පා. මන් ආසම නැති දෙයක් තමයි හෝන් ගහන එක.

  • @kumudokumudo2929
    @kumudokumudo2929 4 роки тому +1

    අනේ හරි සෝක් ඔය දෙන්න හරිම ලස්සනායි ! හැම දේම පෙන්නවනවනේ . ඔයාල දෙන්නට සියලුම දෙවි පිහිටයි.

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ගොඩම ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. මේ වචන අපිට ආශිර්වාදයක්. 😍❤️😍

  • @thusheegunasinghe8740
    @thusheegunasinghe8740 4 роки тому +4

    හැමතිස්සෙම කෑම එකේ නම කියන්නේ යශී අක්කා 😂😂අයියා කියන්නෙම නෑ හොරා... 😁😁😁කන්න කන්න හොදට කන්න දෙන්නම.... කාලා ඉන්න එපැයි මොනා කරන්නත් 😁😁🤭..... අක්කගෙ හුරතලේ අනේ 😍😍😍 ආදරෙයි... උම්ම්ම්ම්ම්ම්ම්මා.... ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +2

      හෙ හෙ හෙ. අයියා කෑම වල නම් කියන්න ආවොත් දවසෙම නම් ටික කිය කිය ඉන්න වෙන්නෙ. 🙈🙈🙈 එයා ගානට කන වෙලාවට එනවා නම් කියන්න මාව ඉස්සරහට දාලා.
      ආදරෙයි නංගියො. උම්මා උම්මා.... 😍❤️😘😘😘😘😘😘

    • @thusheegunasinghe8740
      @thusheegunasinghe8740 4 роки тому

      @@MagicCompass 😘😘😘😘

  • @kapilasubasinghe8192
    @kapilasubasinghe8192 4 роки тому +2

    අදනම් ඩබලම කාලම මැරේයි වගේ.😃😃😃😃😃.ඔයාලා දෙන්නට බුදු සරනයි.ආදරෙයී ගෝඩාක් දෙන්නටම .

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +2

      අද අපි ඩබල විතරක් නෙවෙයිනෙ. තව ඩබලක් ඉන්නවනෙ. ඒ නිසා ශේප්. 😊😌😍

    • @kapilasubasinghe8192
      @kapilasubasinghe8192 4 роки тому

      @@MagicCompass ekaneee

  • @chathumora1291
    @chathumora1291 4 роки тому +2

    නියමයි හොඳේ♥️♥️බඩගිනි වැඩි උනා

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      😍❤️😍❤️😍❤️😍❤️😍❤️🤗🤗🤗

  • @SachiandAnu
    @SachiandAnu 4 роки тому +50

    අම්බෝ අක්කා කරපු හොර වැඩේ ආයිත් පෙන්නද්දි තමයි පට්ට 😂😂😂

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +3

      මෙව්වා වීඩියෝ වෙන නිසාම හොඳයි. නැත්නම් හිතන්නකො ඉතිම්. 🙈🙈😂😂

  • @Oddcouplesl
    @Oddcouplesl 4 роки тому +3

    අක්කා හොරෙන් කන එක edit කරපු හැටි නම් මරු අයියා . අපි දෙන්නම හිනාවෙවී බැලුවේ. 😂

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +2

      අක්කගෙ කට්ට කම ලෝකෙට පෙන්වීම මාගෙ එකම අභිප්‍රායයි. 🙈🙈🙈😂😂😂

    • @Oddcouplesl
      @Oddcouplesl 4 роки тому

      හා හා , ඔබ සාර්ථකයි 👆😍

  • @malkidilshara1122
    @malkidilshara1122 Рік тому +1

    Iye reta kapugamn dan thamai me video eke pihiten bath tikak kewe, hondatama asanipen hitiye kanna piriyak nathuwa. 😘😘😘

    • @MagicCompass
      @MagicCompass  Рік тому +1

      අනේ... ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏😍❤️

    • @malkidilshara1122
      @malkidilshara1122 Рік тому

      @@MagicCompass දැන් හොදයි... Gastritis වැඩිවෙලා තිබුනෙ 🙊🤗❤️

  • @a.m.majidha4776
    @a.m.majidha4776 4 роки тому +10

    ''shoru''means rice in tamil...
    as it,
    ''katta''means short/kota in tamil....

  • @dilrume538
    @dilrume538 4 роки тому +3

    බඩ රිදුනොත් ඔන්න අපි නෑ.... 🤐🤐🤐🤐 පට්ට පට්ට අනේ.. නියමයි 🤟🤟🤟😘😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +2

      බඩ දැන් ඔට්ටුයි ඕනෙ දේකට. 🙈🙈😌
      තැන්කූ සෝ මච් හොඳේ. 😍❤️😍

    • @thushanshalindashalinda9907
      @thushanshalindashalinda9907 4 роки тому +1

      😋😋😋😋😋❤

  • @tharuprabhaniperera2279
    @tharuprabhaniperera2279 Рік тому

    සෝරු....tamil walin බත් වලට kiyanne...

  • @lovehutsrilankanfilipina2674
    @lovehutsrilankanfilipina2674 4 роки тому +1

    Weldon guys superb channel kept up guys. බඩගින්න දෙක උනා ඒක දැක්කම .

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      Thank you sooo much. කන්න මොනාහරි ලඟින් තියාගෙන ඕනෙ බලන්න. 😊😍❤️😍❤️😍

  • @trendingwomensstyles1740
    @trendingwomensstyles1740 3 роки тому +1

    Aniwa mekennam order karanawa wattiyakma. Maarai. Niyamai. Thank you meka gena denuwath karata. Wattiya dekkama maara badaginiy.mmmm

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      මේක දකින දකින වාරයක් ගානෙ අපිටත් බඩගිනියි. ☺️☺️
      ඕඩර් කරලා කාලා බලලා අපිට කියන්නකො ඔයාගෙ අත්දැකීම. 😍❤️😍

    • @trendingwomensstyles1740
      @trendingwomensstyles1740 3 роки тому

      @@MagicCompass ok nangiya. Rasa balala kohomada kiyannam aniwa....

  • @s...chathu4000
    @s...chathu4000 3 роки тому +1

    Ammo akki ayya maru supb kiynn wachana ne oy dennanm.. maruwta apith enjoy krnw .. e wagema oyl denna kanakota apeth bada pirenawa❤💪😄😋😍😍😘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ ආදරණීය අගය කිරීමට 😍❤️❤️😍😘😘

    • @s...chathu4000
      @s...chathu4000 3 роки тому +1

      @@MagicCompass 😍💕😘😘

  • @vileshkadelivera3234
    @vileshkadelivera3234 4 роки тому +5

    Wow😍😭🤤..akki kattainm thama....horen kewane aiyyage biththere 😂😘😘
    A good video as always...akki & aiyya♡♡

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      අන්න ඒකනෙ නංගී මන් කිව්වෙ යශී සමානයි කට්ට කියලා. බොරුද බලන්නකො ඉතින්. 🙈🙈🙈😂

  • @stephniecolastica3836
    @stephniecolastica3836 4 роки тому +1

    Niyamai kaala balanna oene mekak order karala😍😍😍 hemadama vage lassana video ekak👍👍 bloopers balanna thama harima kemathi podi request ekak anuradha davasaka daannako bloopers vitharak thani video ekak!!! All the best guys

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      වීඩියෝ එක හදලා අප්ලෝඩ් කලාට පස්සෙ අපි ඒක හදන්න ගත්තු වීඩියෝ කෑලි ටික ඔක්කොම ඩිලීට් කරනවනෙ. ඒ නිසා පරණ වීඩොයෝස් මොකුත්ම තියාගැනෙන්නෙ නෑ. ඒකයි බ්ලූපර්ස් විතරක් වෙනම වීඩියෝ එකක් හදන්න විදියක් නැත්තෙ. බලමු ඉස්සරහට. මැශින් එකේ ස්පේස් වැඩිකරගත්තොත් වැඩේ කරන්න පුලුවන් ඉස්සරහා වීඩීයෝස් වලට. 😍😍
      ඔයාලත් ගෙන්නගෙන කාලා බැලුවම අපිටත් කියන්න කොහොමද අතැදැකීම කියලා හොඳේ. 😍❤️😍

    • @stephniecolastica3836
      @stephniecolastica3836 4 роки тому

      @@MagicCompass thank you

  • @_himasha_
    @_himasha_ 2 роки тому

    යකෝ කෑම එක 🥲🤤දැක්කාම කොහෙදෝ තිබ්බ බඩගින්නකුත් ආවා 😒 යශී අක්කා කෝමද හිනා නොවී බොරු කිය්න්නෙ 😅❤️‍🩹
    ආදරෙයි හොදේ ❤️‍🩹

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 4 роки тому +5

    අනුරාධ අයියා ගෙ ශබ්දකෝශේ පට්ට .🤭🤭🤭

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      හෙ හේ... කොයි වචනෙටද වැඩියෙන්ම මනාප? 🙈😊

    • @nimeshdezoysa1076
      @nimeshdezoysa1076 4 роки тому

      ඒ වචන කෑම වගේම රසවත් 😋😋😋😋

  • @lakshithavlogs
    @lakshithavlogs 4 роки тому +1

    apith colombo awithma order karanawa ela ela jaya wewa !

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ඕඩර් කරාම අපිටත් කතාකරන්න හොඳේ. ☺️😁😍

  • @sanjayareeper
    @sanjayareeper 4 роки тому +4

    Fantastic review video u guys!!! Now u got that identity 😘 1000 more likes in the shop page in just hours.

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      Thank you so much for this motivational feedback 😍
      Specially it feels so good to get it from you 🙈🙌❤
      මේ වගේම දිගටම වීඩියෝස් බලන්න හොඳේ. 😁😁😁😍

  • @thelifeacer2485
    @thelifeacer2485 4 роки тому +1

    තව තවත් කන්න ලැබේවා.Good luck

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      මෙන්න ප්‍රාර්ථනා. 🙈🙈😁😌
      තැන්කූ සෝ මච්. 😍😍

  • @mishelwijethunga9487
    @mishelwijethunga9487 4 роки тому +1

    Ammoooh........yashi akkaaah ඇත්ත වගේ බොරුව කිව්ව ලස්සන.අයියා ඇත්තටම සුට්ටක් confused වුණා

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      පොඩ්ඩක් නෙවෙයි අම්බානෙක කන්ෆියුස් උනා. මොකද්ද උනේ කියලා දැනගත්තෙ වීඩියෝ එක එඩිට් කරන වෙලාවෙ. 🙈🙈😁

  • @dinujaransara4919
    @dinujaransara4919 3 роки тому +2

    අක්කා කට්ටයි අයියා පට්ටයි.😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      හම්මට සිරී. 🙈🙈🙈😀😀😀😁😁😍

  • @kgesadamai1071
    @kgesadamai1071 3 роки тому +1

    Aiye akke Cyprus walata delivery kara ganna bari Weida ane ?? Pissu hadenawa dakkama...

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      හෙ හේ... වැඩේ තියෙන්නෙ එහේට හම්බෙනකොට කන්න පුලුවන් තත්වෙ තියෙන එකක් නෑනෙ. 🙈🙈☺️
      ලංකාවට ආපු ගමන් ගෙන්නගන්න තියෙන්නෙ. ❤️❤️😍😍

  • @madushannimasha387
    @madushannimasha387 4 роки тому +1

    👍👍👍👍Akki laga iddidi kalpanawen inna aiya.achchara godak laga thiyagena horen aragena kala kawe nam kiyanawane.pu ane aiya.oyala dennath maru.video ekath maru.🔥🔥🔥😚😚😚

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ගොඩාක් ස්තූතියි මල්ලි මේ අගය කිරීමට. 😍😍❤️
      කොච්චර කල්පනාවෙන් හිටියත් අහිංසක මන් හැමදාම අහුවෙනවනෙ. 🙈🙈🙈😁

    • @madushannimasha387
      @madushannimasha387 4 роки тому

      ❤️❤️❤️❤️❤️

  • @sumedalihini2604
    @sumedalihini2604 4 роки тому +1

    Mage ammme kama eke size ekaaaaaa.....😁😁😁😁😁 Hodata kala sathuten endako akki ayye...😍😍😍

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      කෙලින්ම පවුලෙ ඔක්කොටම එක සවානක් ඇති. 😌😍

  • @mishuwimansa826
    @mishuwimansa826 4 роки тому +1

    Wowww....Superb!
    Bus wlata hodin kynne ape videos krna time ekt disturb krnnepa.Nethnm Nadu foodieslagen. ☝😅😂 miita Anuradha& Yashie 😆😆😘😘😘🌸🌸🌸🌸🌸

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      අන්න හරි නංගී. අපි මේ වෙනුවෙන් සටන් කරන්න ඕනේ. හෝන් සද්ද වලින් මාරම බාධයිනෙ හැමදාම වගේ.

    • @mishuwimansa826
      @mishuwimansa826 4 роки тому

      @@MagicCompass උපවාසනම් බෑනෙ අයියේ අක්කෙ අපි උද්ඝෝෂණයක් කරමු 😀

  • @nipunifernando7391
    @nipunifernando7391 4 роки тому +2

    අම්මෝ හොර වැඩක් කලා.. එකට දලා තියෙන music එකත් මරු...
    🤓🤓🤓🤓🤓🤓🤓

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      වීඩියෝ සාක්ශි තියෙන නිසා හොර වැඩ කරලා බේරෙනවා බොරු. 😁😁

    • @nipunifernando7391
      @nipunifernando7391 4 роки тому

      @@MagicCompass එක න්ම් ඇත්ත... 😎

  • @voiceofsiyosip333
    @voiceofsiyosip333 4 роки тому +1

    Full video baluwa ammo horen බිත්තර gaththa neda

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ඒකනේ. දැක්කා නේද කරපු හොර වැඩේ. 😁😁

  • @ravindulakshan5027
    @ravindulakshan5027 2 роки тому +1

    Katta yashi 😂😂 maru adath aiya akki ❤️❤️

  • @manjulairosha3120
    @manjulairosha3120 4 роки тому +1

    Oyala dennanan ammapa achchara lassnata library ekak thiyagena kacha kacha gagaa kiyawa kiyawa hodata pathabaanawa me kuchiyai buchiyai.adarei hodee😘❤️🔥

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      හෙ හෙ... කෑමක් හම්බුනාම ලයිබ්‍රියක් නෙවෙයි පොත් මුද්‍රණාලයක් තිබ්බත් අපිව නවත්තනවා බොරු. 🙈🙈😁😁😁
      ආදරෙයි අපිත්. ❤️😍❤️

  • @purnimajayasooriya1000
    @purnimajayasooriya1000 4 роки тому +1

    Onna baluwa akke nagitapu gaman... aio price dala nane akke

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ගණන් කියනවා නංගි වීඩියෝ එකේ.

  • @MK-hi1fv
    @MK-hi1fv 4 роки тому +1

    Ayye, akke oylge video nam ptta hode.... athl wgema hodat oyl present krnw😊😊😊😎😎😎

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      ගොඩක් ස්තූතියි මල්ලි. මේ වචන අපිට ලොකු හයියක්. ❤️😍❤️

  • @kalpani7054
    @kalpani7054 4 роки тому +1

    පරක්කු උනා බලන්න....හැමදාම වගේ අයිය නම්👌

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      අනේ ටිකක් පරක්කු උනාට මොකෝ. කෝම හරි ආවනෙ. 😍😍😍
      තැන්කූ සෝම සො මච් වේවා නංගී. 😍❤️😍

  • @ykingpathum1171
    @ykingpathum1171 4 роки тому +2

    හෙන ගහනව යකූ-- මීට අයියලාගේ යාලුවෝ දෙන්නා

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      හම්බෝ.... 😂😂😂😂😂

  • @chathurangasampath9920
    @chathurangasampath9920 4 роки тому

    නොදන්න එවා ගොඩක් දැනගත්තා අනීවා කොළඹ ආපුවාම කනවා

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      අන්න නියමයි. කාලා බලලා අපිටත් කියන්නකො ඔයාගෙ අත්දැකීම්. 😍😍😍

  • @nirmalahettiarachchi8070
    @nirmalahettiarachchi8070 3 роки тому

    aiyage jokes maru. Katta shoruu.....👍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අඩේ.. පට්ටම තැන්කූ හොඳේ. 😀😍😍

  • @MJJNamalDias
    @MJJNamalDias 4 роки тому +2

    What a nice presentation. This seems an entertaining and mouthwatering video....
    මේ වගේ ඉදිරිපත් කිරීම් කරද්දි සෑමදේම record වෙන බවත් ඒවා නැවත නැවත rewind කර නැරඹිය හැකි බවත් යෂී සහෝදරීට අවබෝධ වෙත්වා...!
    Travel with wife එක්ක කරපු video එකත් මතක් වුණා ඒ සිදුවීම් දකිනකොට...😊😊😊👍

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      අඩේ සිරාවටම ඈ. තනිකර එදා කලා වගේම හොර සීන් එක්ක තමයි මේකෙත් කලේ. කරලා නෑම කිව්වනෙ මේ සැරෙත්. මෙහෙම වීඩියෝ වෙන නිසාම හොඳයි. නැත්නම් නඩුත් නෑ බඩුත් නෑ. 🙈😁😂

    • @MJJNamalDias
      @MJJNamalDias 4 роки тому

      @@MagicCompass 😀😀😀😀👍

  • @nanduniariyawansha7920
    @nanduniariyawansha7920 4 роки тому +5

    ඒකෙ රස 😋😋😋 අර හොරා අයියගෙන් අරන් කාලා කියන බොරු තව 😂 😂😂 මං කල්පනා කරේ මට ඕක සතියක් කන්න පුළුවන් ගත්තොත් 😁😁😁

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      ඇත්තටම එච්චර දවසක් තියාගන්න බැරුව මිසක් නැත්නම් සිරාවටම සතියකට කන්න පුලුවන් මේක. 😌😍

  • @happylife-jw6kk
    @happylife-jw6kk 4 роки тому +1

    Ubala dennth ekk ghn ekata knwt wda hdi ape gdr bllth ekk knwa uth kddi slow ubl denntwdya

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      අපි මේ කාලාන්තරයක් තිස්සෙ පුරුදු පුහුණු කරගත්ත වේගයක්.

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 4 роки тому +3

    me pisso 2nnata ikmanata jim yanna wenawa..mechchara kema godak thiyan yashi horenuth kanawa...👍👍 niyamai....

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ඒකනෙ කියන්නෙ. මෙච්චර තියන් මගේ එකටම පනිනවනෙ. 🙈🙈🙈

  • @nethusworldsl5339
    @nethusworldsl5339 4 роки тому +1

    Office idan Apu gaman balanna gaththa.. hamadama wage ithin bada awissenawa me denna diha balan iddi ❤️🔥 Video eka superb 👌🏻 Mn akkigei aiyagei asalwasiya 💟😋

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      අහා.. අසල්වැසියාණෙනි. එදා ලඟ පාතක හිටියනම් ඔයාටත් එකතු වෙන්න තිබ්බා මේ සවානට. ❤️😍🤗

  • @sitharasithara4719
    @sitharasithara4719 4 роки тому +1

    Wenada wagema akkige katta weda nisa asarana una aiyage muna dekala bada allan hina une mn witharada amboo oya hathara Dana sawan dekama kewada video eka super akki aiya lassana lassana video genawata kmk ne parissamn enna dennama Adarei godak 😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      කොහොම හරි රෑටත් කාලා සවාන් දෙකම හිස් කලා. 😁😁
      ගොඩාරියක් ස්තූතියි නංගියො. ආදරෙයි අපිත්. 😍❤️😍

  • @sithmisithmi433
    @sithmisithmi433 3 роки тому +1

    අම්මෝ මරු යශී අක්කි ❤😘😘😘ලස්සනයි

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ගොඩාරියක් ස්තූතියි නංගී ❤️😍😘😘

    • @sithmisithmi433
      @sithmisithmi433 3 роки тому

      ❤😘

  • @midayaofficial
    @midayaofficial 4 роки тому +3

    උබල දෙන්නගෙ චැනල් එක තියෙන්න ඕනෙ මීට වඩා ගොඩක් උඩින් බං අයියේ අක්කේ..හෙනම Open කතා කරන්නෙ දෙන්න එක්ක..ෆට්ටයි...අම්මෝ අර Thug Life කෑල්ල මරු ආ🤭🤭🤭

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      අඩේ.... මේ වගේ අගය කිරීමක් ලැබුනා කියන්නෙ අපි ඉන්න තැන ගැන අපිට ගොඩක් සතුටුයි බන් මල්ලි. පට්ටම තැන්කූ හොඳේ. ❤️😍❤️😍❤️😍

    • @midayaofficial
      @midayaofficial 4 роки тому +1

      @@MagicCompass මටත් හරිම සතුටුයි කමෙන්ට් එකට රිප්ලයි එකක් ආව එකට..ඔයාලට ගොඩක් තෑන්ක්ස්..දිගටම චැනල් එක කරන්න..ඔයාලට සුබ පතනවා හදවතින්ම මම❤❤❤වීඩියෝස් මැද්දෙදි දිගටම ආතල් ඕනි හොදේ...😘😘😘

  • @Keesh99
    @Keesh99 4 роки тому +5

    අචචර ලොකු බත් එකක් තියාගෙන ඇයි දෙයියනේ අර අහිංසකයගේ බත් එකෙන්ම කෑම උස්සන්නේ 🤣🤣, අයියා වෙනුවෙන් විනාඩි පහක නිශ්ශබ්දතාවයක් 🤭🤭, කොහොමහරි කමක් නෑ ඉතින් දෙන්නම පරිස්සමෙන් ඉන්න මේ වෙලාවේ 🤗🤗, දෙන්නටම ගොඩක් ආදරෙයි ❤️😘, බුදු සරණයි 🙏🙏

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +2

      මන් ලක්වෙන අසාධාරණකම් වල හැටියට විනාඩි 5ක් නෙවෙයි පැය පහක්වත් නිශ්ෂබ්දව ඉන්න වෙනවා. 🙈🙈😁😂
      ඔයත් පරිස්සමින් ඉන්න. 😍❤️😍

  • @kumararamanayake8672
    @kumararamanayake8672 4 роки тому +2

    අයියා වෙනුවෙන් විනාඩි පහක නිශ්ශබ්දතාවයක්

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      විනාඩි පහක්නම් ඇති වෙයිද මන්දා. පැය පහක්වත් ඕනෙ මේ වෙන අසාධාරණකම් වල හැටියට. 🙈🙈😁😁

  • @shanthapkumara1824
    @shanthapkumara1824 4 роки тому

    oya dekama gana kiyanna ko please mewa godak lassana sathutin vinoden gedara ayeth aka kanna puluwan time kiyala hitanna wa theruwansaranai obalatata

    • @shanthapkumara1824
      @shanthapkumara1824 4 роки тому

      ඇත්තම කිවොත් මෙවගෙ පවුල් ජිවිතයක් ගත කරන්න ගොඩාක් ආසවෙන් හිටියා ගොඩාක් ලස්සනයි ගොඩාක් ආදර්ශමත් වැදගත් වාසනාවන්ත ලස්සන ආදරය කරුණාව දයාව සෙනෙහස ගොඩාක් බැගැපත්ව දෙන්න පුලුවන් උපරිමයෙන් මෙය හඳුන්වා දුන්නු එක නම් ගොඩාක් හොඳ අහිංසක සංවේදී ගුණයහපත් ගතිගුණ අවංක වචන කතාව මෙලෙසින් ලියමින් පිරුණු මනුස්සකම ඇති රත්තරන් මනුෂ්‍යත්වය පිරුණු ලස්සන ආදරණීය බිරිඳගේ වාසනාව සැමියාගේ වග්කිමක්ම දෙමව්පියෝ දෙවියෝ වගෙ රැකවරණය දීලා ආදරෙන් බලා ගන්නා වගෙම අද ඔබ සැමටම ගොඩාක් හොඳ ආදර්ශමත් යුගදීවියට පාතැබුවන් කොතෙකුත් සැත්දෑයි නොදැන සතුට පිරුණු ලස්සන නොමැතිව පවුල් ජිවිතයක් තිබෙන අය අගය කලයුතුයි ගොඩක් ඔබ දෙදෙනා ඔබගේ ආදරණීය මෙ ජිවිතෙට සත්තකින්ම වාසනාව සත්තීය ධෛර්ය ලැබේවා තෙරුවන් සරණයි

  • @cakebash8862
    @cakebash8862 4 роки тому +3

    Watched this video after a tiresome day.... had a great great laugh🤣❤
    Thank you so much for entertaining us dearies😘😘😘

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      WoW 😍
      This is a such a motivation for us!
      Over the moon right now 🙈
      Hugs! ❤️

  • @ashensavinda99
    @ashensavinda99 4 роки тому +4

    Supiri❤️❤️😂.anthima tika ara denna dakkoth kaapu sawan eka eliyata gani😂😂😂

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      ඒ දෙන්නාව ශේප් කරගත්තා. 🙈😍😍

  • @thilinipradeepa7285
    @thilinipradeepa7285 4 роки тому +1

    Eka maru අක්කා අයියා kiwanam apith enawane kanna පරිස්සමෙන් inna oya denna hode😗😗😗😗😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      ඇත්තමයි තව හතරපස් දෙනෙක් ආවත් කන්න තිබ්බා ඒ කැම එකනම්. 😍❤️😍

  • @ishanisalgadoo0473
    @ishanisalgadoo0473 4 роки тому +1

    Oylanam ohoma kanna gdk pinkaralaneda oyal dennat gdk hoday adrey dennata

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ආදරෙයි අපිත්. 😍❤️😍

  • @ආදරෙයිශ්රීලංකා

    Nirmansha wenna balanna nirmansha kama kanna... puluwannam eka karala pennanna loketa.. kama ohoma kawa kiyala therumak na .. oyla vinodeta karanawa ethi. Eth wadak na

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ලෝකේ මිනිස්සුන්ට තියෙන්නෙ විවිධ විදියෙ ආහාර පුරුදු. ඉතින් තමන්ගෙ එක තමයි හොඳම, අනිත්වා හොඳ නෑ කියන මතේ හිටියොතින් ඒක තමන්ගෙ හිතටමයි අසහනයක් වෙන්නෙ. ඇත්තටම අපිට නිර්මාංශ වෙන්න කිසිම අදහසක් නෑ. හැබැයි අපි නිර්මාංශ අයට මොකුත් කියන්නෙත් නෑ. මොකද අපි කිසිම ආහාර පුරුද්දකට ගරහන්නෙ නෑ.

  • @upekshakalpani9436
    @upekshakalpani9436 4 роки тому +1

    Adanm oyalage aniwaryen bada ridenawa 😊😊😊👌👌👌

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      අසමෝදගම් බෝතලයක් තියාගෙන ඉන්නෙ. 🙈🙈😁😍😍😍😍

    • @upekshakalpani9436
      @upekshakalpani9436 4 роки тому

      එකක් නම් මදි වෙයී ……………… 😁😁😁😁😁😁

  • @yashodanisansala1884
    @yashodanisansala1884 4 роки тому +1

    Oyala dennama video eke inna nisa marama satutui

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      අලුතෙන් කරන හැම වීඩියෝ එකේ වගේම අපි දෙන්නම ඉන්නවා. 😊😊😍

  • @shashikadulanjana4651
    @shashikadulanjana4651 4 роки тому +1

    Ammooo 😋😋😋😋😋😋dakkama kannamai hithenne

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      එක දවසක් කෑවොත් හැමදාම කන්න හිතෙනවා. 😍

  • @dilinidinethma6245
    @dilinidinethma6245 3 роки тому

    සුපිරි ඈ ආදරෙයි ගොඩක් ඉතිං

  • @shanakajeewan9856
    @shanakajeewan9856 4 роки тому +12

    පුස්තකාලෙක ඔහොම කන එක හරිද🤪🤪🤪❤️❤️😋

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +3

      හෙ හේ. කන එකනම් කමක් නෑ කියමුකො. පිස්සො දෙන්නෙක් වගේ කෑ ගහන එක. 🙈🙈🙈😁

    • @shanakajeewan9856
      @shanakajeewan9856 4 роки тому +2

      @@MagicCompass වගෙ නෙවෙයි🤣🤣❤️❤️❤️

  • @slasindu8039
    @slasindu8039 4 роки тому +1

    අයියෝ අක්කා කරපු හොර වැඩෙ තමයි ඇ 🤣🤣🤣 අද විඩියො එක පට්ට 💪💪👍👍

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      අක්කගෙ හොර වැඩ අල්ලන්න වෙනම කමිටුවක් පත් කරන්න වෙනවා. 😂😂
      තැන්කූ සෝ මච් මල්ලි. ❤️😍❤️

  • @voiceofsiyosip333
    @voiceofsiyosip333 4 роки тому +1

    330 like magen niyama video eka k podi බඩගින්න kuth awa.අපෙත් aluthma video balanna enna yalu ජයවේවා

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ගොඩාක් ස්තූතියි යාළු. 😍

  • @ආදරෙයිශ්රීලංකා

    Pududma kamakne kanne . Akka kama kalama mahath wela ....akka kama nisa sapa godai

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      කෑම තමා ජීවිතේ. 🙈🙈🙈😌😌😌

  • @kusumkumara5926
    @kusumkumara5926 4 роки тому +2

    Me den kaala iwara une eth aaye kanna hithenawa eeka dekkama .keeyada me eka kema ekak

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      මිල ගණන් ඔක්කොම වීඩියෝ එකේම කියනවනෙ. 😊😍

  • @nilukapriyadarshaninilukap2264
    @nilukapriyadarshaninilukap2264 4 роки тому +2

    Akki bole aiyata mulin bedala kanna♥️

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      අන්නේකයි නංගි. මේ අක්කට ඒ හොඳ පුරුදු අමුතුවෙන්ම කියලා දෙන්න ඕනෙ. 🙈🙈😊

  • @ayodiyaekanayake8751
    @ayodiyaekanayake8751 3 роки тому +1

    Cuties akka and aiya♥️adarei ithin dennatama

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍❤️😍❤️😍

  • @nisansalanilmini1571
    @nisansalanilmini1571 4 роки тому +1

    Onna subscribe kala akki aiyaaa

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක අත්වැල් බැඳගත්ත්ට. 😍😍❤️

  • @heshdsrm3913
    @heshdsrm3913 4 роки тому +2

    Daniu dakke vedio eka patta hode adrei denntma😍😘🙊😘😍

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ආදරෙයි අපිත් ගොඩාක් ❤️😍❤️

  • @nimeshikanimeshika215
    @nimeshikanimeshika215 4 роки тому +1

    Video eka enakam balan unne akki pana &Aiya man asama papadam kanna 😁😁😁😁❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      ඔයා පපඩම් කන්න ආසා කොහොමද? ජරස් බරස් ගාලාද? චුට්ටක් පෙඟිලද? 😊😊😊

    • @nimeshikanimeshika215
      @nimeshikanimeshika215 4 роки тому +1

      @@MagicCompass jaras baras gala akki pana wage 😁😁😁😁

  • @anugirl9124
    @anugirl9124 4 роки тому +2

    හම්මෝ අක්කගේ හොර වැඩ,තාම හිනා මට 😂😂

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      හෙ හෙ හේ... දැක්කා නේ අක්කගෙ හොර වැඩ. 🙈🙈🙈😁😂

  • @fernandomadurika9498
    @fernandomadurika9498 4 роки тому +1

    දකිද්දි කන්න ආස හිතෙනවා හැබැයි නංගි බබා කරපු හොර වැඩේ අපි දැක්කා

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      හෙ හේ... දැක්කා නේද කට්ට වැඩ. 🙈🙈😁

  • @ashifashroffali854
    @ashifashroffali854 4 роки тому +1

    Colombo inna ayata hodai ithn nuwara apita mokuth na

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      නුවරත් හොඳ තැන් තියෙනවනෙ ගොඩක්. 😊

    • @ashifashroffali854
      @ashifashroffali854 4 роки тому

      @@MagicCompassane na ane kfc burger king vithrai ithn

  • @SachiandAnu
    @SachiandAnu 4 роки тому +1

    Akka gannawa wage ayyata ganna ba Hi foodies kiyana eka. Akka cls ekak danna ayyata 😀😀😀

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ඔව් අප්පා. ක්ලාස් කලත් මන් හිතන්නෙ නෑ ඒ කෑල්ලනම් මට ජීවිතේට පුලුවන් වෙයි කියලා. 🙈🙈🙈

  • @TwoSisters389
    @TwoSisters389 4 роки тому +1

    ලස්සනයි oyal dennama

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ගොඩාක් ස්තූතියි. 😊😍❤️

  • @ykingpathum1171
    @ykingpathum1171 4 роки тому +2

    අපේ අල්ල්පු ගෙදර කවුරුහරි මේක බලනවානම් ඕඩර් කරලා අපිටත් දෙන්න😂😂

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      අල්ලපු ගෙවල් වල අය දැක්කොත් වැඩේ ගොඩ. 😁😁😁

  • @thusithasandaruwan1082
    @thusithasandaruwan1082 3 роки тому +1

    Ethanata gihin kanna puluwnda

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      මේක ගෙදරක හදන එකක්. ඒ නිසා ඩිලිවරි විතරයි.

  • @sadaruwanpradeep3733
    @sadaruwanpradeep3733 4 роки тому +1

    කැම දෙකම පට්ට හොදයි ඔය දෙන කල අපිට කියන්න රසද කියල හොදේ ඔයල දෙන්න පට් අතල් very god නංගියි මල්ලිටයි මගේ සුබ පැතුම්

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අයියෙ මේ ලස්සන අගය කිරීමට. 😍❤️😍

  • @dilushinijayakody8
    @dilushinijayakody8 4 роки тому +1

    Katta = Yashi 😂😂😂😂 maru dennatama adarei budu sarani aiya & akki ❤️💋

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ආදරෙයි නංගි අපිත්. 😍❤️😍❤️😍❤️😍

  • @shehangunawardhana598
    @shehangunawardhana598 4 роки тому +2

    Kiyak wenawada kohomada oder karanne

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      වීඩියෝ එකේ ඒ සේරම කියනවනෙ.

  • @sandaniprasangika2181
    @sandaniprasangika2181 4 роки тому +1

    Ane oya dennage food challenge ekak krnnako. Asai balanna.

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      අපි ගොඩ දවසකට කලින් එකක් කලා. ආයෙ ඉස්සරහට තව එකක් කරන්නම්. 😍❤️😍

  • @dinushikaliyanage7520
    @dinushikaliyanage7520 4 роки тому +1

    Oyalage gdr lokuu library ekak tiye neda.. ekata asa hithuna..appe dekama kawada iwara wenakan.. godak dws video ekak enkn bln unna hodee ehm be ikmnt video onii.. ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      මේ අපේ ගෙදර නෙවෙයි. වීඩියෝ එකේ අන්තිමට පෙන්නන්නෙ දෙන්නෙක්. අන්න ඒ දෙන්නගෙ ගේ. අපි වීඩියෝ එකේ කියනවා ඒ ගැන.
      සවාන් එකනම් රෑටත් කාලා තමයි ඉවර කලේ. 😍😍😍

  • @ElectronicLokaya
    @ElectronicLokaya 4 роки тому +1

    අඩේ ඒ..ක 😀😀😀 බැරිද දන්නෙ නෑ මෙහේ දෝහා කටාර් වලටත් ඩිලිවරි කරන්න,😀😀😀😀

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      අඩේ... සිරාවටම එහෙම පුලුවන් උනානම් නේද? 😊😌😍

  • @chanakakapuliyadda5066
    @chanakakapuliyadda5066 2 роки тому +1

    අර සින්දු කෑල්ල ලස්සනට කියුවා ඈ

  • @slmaxbro806
    @slmaxbro806 4 роки тому +1

    Anthimeta aiya ara sinduwak kiyala eka gana terum karala deddi mata hithune aiya mahana wela hitiyanam lassanata bana kiyai kiyala atthamai kiuyanne,taraha wenna epa aiye 🤗🤗🤗🤗

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      අඩේ.... ඒක මාර කතාව. අයියෝ නෑ අනේ. මොකට තරහා වෙන්නද මන්. 😍❤️😍🤗

    • @slmaxbro806
      @slmaxbro806 4 роки тому

      @@MagicCompass 💓💓💓

  • @hldarkvideos7078
    @hldarkvideos7078 4 роки тому +1

    Balan innakota biththareta keliya neda

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ඒකනෙ කියන්නෙ. අච්චර බිත්තර තියාගෙන මගේ එකටම ගේම දුන්නනෙ.

  • @samjewellery3336
    @samjewellery3336 4 роки тому

    Nice video.great.

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      Thank you soooo much. ❤️😍❤️😍❤️😍

  • @hunnyandhubbyy
    @hunnyandhubbyy 4 роки тому +1

    Ekatanam kela gilenwa...maru akki and ayyah❤😍

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      ගොඩාක් ස්තූතියි. 🤗❤️😍

  • @ishanisalgadoo0473
    @ishanisalgadoo0473 4 роки тому +1

    Niyamai ane matat asay mhema kama kanna oyala chance denawaneda matat chanse ekak labadennko akki mata fb ehema na oyala kiyanewa danna

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      අපි ඉස්සරහට youtube එකෙන් තෝරන් තරඟත් අරන් එන්නම්. එතකොට ඔයාටත් ඒවට සහභාගී වෙන්න පුලුවන්. 😍

  • @samgg6744
    @samgg6744 4 роки тому +1

    Colomboda thyenne...

  • @sanayahsl6538
    @sanayahsl6538 4 роки тому +1

    hambo yashi akke 😂😂😂 aiya kochchara nam pawda deyyane...ahinsaka aiyandi

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ඒකනෙ බලන්නකො අනේ. ඔයාවත් කියලා දෙන්නකො අක්කට මේ අහිංසක මුව පොව්වගෙ අගේ. 🙈🙈🙈☺️😁

  • @umeshawathsala8614
    @umeshawathsala8614 4 роки тому +1

    Aneee mtath dennko pothk heeee adrei denntm budusarani ps inn

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      පොත් කියවන කෙනෙක් පිස්සු වැටෙනවා මෙහේට ආවම. අපිත් පොත් ඉල්ලන් යන්නෙ මෙහෙන්.😊😍❤️
      ආදරෙයි අපිත් ❤️

  • @piyumihansika7399
    @piyumihansika7399 4 роки тому +1

    Akkatama galapena aiya.... anee shoooi ane..

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      අනේ... ගොඩාරියක් ස්තූතියි නංගී. 😍❤️😍

  • @naturefan7131
    @naturefan7131 4 роки тому +2

    ඔයාල දෙන්න නියමයි .නමුත් අයියා තමයි හොදම.අක්ක හොදයි ඒත් එයා ගොඩක් පෙරේතයි.ඒකත් කමක් නැහැ .පෙරේතකම වැඩි නිසා හොර වැඩ කරන නිසා ඒකට කැමති නැහැ .නැත්නම් අනිත් ඔක්කොම අක්කගෙ හොදයි.

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      හෙ හෙ හේ... මල්ලිද නංගිද දන්නෙ නෑ. කවුරු උනත් දාන්න 5ක්. තැන්කූ හොඳේ. 😍😍😍
      හැබැයි ඉතින් අවංකවම කිව්වොත් මාත් හෙන පෙරේතයි. අක්කගෙ හොර වැඩත් වෙලාවකට හෙන ආතල් ඉතින්. ☺️☺️☺️

  • @anomaanoma8518
    @anomaanoma8518 4 роки тому +1

    😘😘👍👍 බුදුසරණයි

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      🙏🙏🙏😍😍😍❤️❤️❤️

  • @ආදරෙයිශ්රීලංකා

    Malakunu kala koi sapada ganne

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ඔයා මලකුණු නොකා ගන්න සැපතම තමයි.