Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම මේ වීඩියො එක හරිම ඉන්ටරස්ට්බොහොම ඉස්තූතියි ඕබේ දැණුම අපට බෙදාදීම ගන
හදවතේ යාලුවෙක් සුපිරි වැඩ කාරයෙක් හොද උපදේශකයෙක්❤❤❤
❤❤❤❤❤❤❤❤❤
වැදගත් වීඩියෝවක්.ඉතිරි ටික එනකම් බලාගෙන ඉන්නවා.ඒ වගේම වැල්ඩින් මැෂින් අලුත් වැඩියා කරන ඒක පිළිබඳවත් දැනුමට යමක් ලබා ගන්න වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න.දාන්න දේ හොදට කියලා දෙනවාට ගොඩාක් ස්තූතියි පින් සිද්ද වෙනවා
මේ දැනුම ලබා ගන්න දිගු කලක් උත්සාහ කළා .ඒත් නිවැරදි දැනුම ලැබුනේ නැහැ . බොහොමත් ම ස්තූතියි ඔබතුමාට . මේ වීඩියෝ මාලාව අපට විශාල උපකාරයක් වේවි.
හුග කාලයක් හොයපු දෙයක් . අනිවාර්යෙන්ම හදනවා
අපි හදනව විඩිඔ ටික එනකන් අපි බඩුටික හොයගන්නම්. ජයවෙවා❤❤
ඉතාම වටිනවා. මේ වගේ දේවල් ගැන සැවොම දැනුවත් වෙන්න ඕනමයි.
❤
ඉතා වැදගත්. ස්තුතියි . ඉදිරි කාලයේදි අපට අවශ්‍ය දේවල් අපටම හදාගන්න වෙනව. මොකද මේ යන විදියට සල්ලි දීලා අපිට ගන්න වෙන්නෙ කුණු ගොඩවල් නිසා. අපි ලංකාව කුණුවලින් පුරවමුද නැතිනම් මේ වෙනකොට තියෙන කුණු අවුස්සල අපිට හොඳ දේවල් අපිම නිර්මාණය කර ගනිමුද....🤔
වීඩියො එක පට්ට වටිනවා💖
නියමයි මටත් අවශ්‍යම දෙයක් ජයවේවා
ගොඩක්ම වැදගත් විඩියෝ එකක් මටත් මැෂින් එකක් හදාගන්න ඕන වෙනත් වෙල්ඩින් මැෂින් ගැනත් විඩියෝ එකක් කරන්න ජය වෙවා
මැසින් ගැනම වීඩීයෝ 30කට වැඩිය කරලා තියනවා, ඔබතුමාට චැනල් එකට ගිහිල්ල බලන්න පුලුවන් 🌹
මමත් ආසාවෙන් හිටියෙ. ඔබට ජය.
❤❤❤❤❤🌹🌹🌹🌹
ජයවේවා ,වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තුතිය
මේ චැනල් එක මේ දැන් සෙට් උනේ ...... ❤සුබපැතුම් ❤
ගොඩක් වටිනාකමක් තියන වීඩියෝ එකක්❤❤
Video eka supiri aiye ilaga tikath ikamanata one
අයියා හොදයි කියන්නේ හොදටම හොදයි අයියා ජය වේවා ඔයාට ......
ස්තුතියි මල්ලි ඔයාට ජයවේවා 🌹
මමත් ඔබගේ දැනීම අරගෙන එකක්හදනව.
නියමයි සර් අපි වීඩියො එක එනකම් බඩු ටික හොයාගන්නම්❤😊
@@yasanthasilva9023 next transfomer welding details ❤
මගෙත් හදන්න අදහසක් තියෙනවා
Very good video ❤
Great work
අය්යෙ සේරම හොඳයි පැහැදිලියි.ඒත් ඔය මයික් එක ඕනවට වඩා කටට ගන්නෙපා.එතකොට කතා කරද්දි ෆුහ් බුස් කුස් ෆුස් ගාල සද්දෙ එනවා.ඒක අහන් ඉන්න අවුල්.අයියගෙ දැනුම බෙදල දෙනවට මම ගරු කරනවා.respect
ඔව් මල්ලි ඒ තරම්ම කොලටි මයික් එකක් නෙවෙයී , හොද මයික් එක ලගදිම මල්ලි ගන්න ඕනී නොයිස් , අනවශ්‍ය ශබ්දය වැඩී දැනට තියන මයික් එක දුරස් කලොත් ශබ්දය මදී ඉතින් , ඊලග වීඩියෝ එකෙ ඉදලා හොද මයික් එකකින් ලස්සනට කරමු, ගොඩක් ස්තුතියි ඔයාට අඩුපාඩුව පෙන්වලා දුන්නට මම ඒ වරද හදාගන්නම්, ජයවේවා 🌹 මල්ලි
@PubuduGunaya1988 ඔය මයික් එකට පැඩින් ෂීට් කැල්ලක් කපල අලවන්න.එතකොට හරියනවා.එහෙම නැතිනම් හොඳටම තුනී ස්පොන්ජ් කැල්ලක් කපල කෝප්පෙ වගේ හදල මයිකි එකට බස්සන්න.එතකොට එහෙම nois එකක් ඇහෙන්නෙ නෑ.sound එකති clear වෙනවා...මොනව උනත් මේ video වටිනව මාර විදිහට
සුපිරි වීඩියෝ එකක් ❤
❤❤❤
Superb❤🎉
Plasma cutter ekk hadana heti kiyl denko ❤
ඉදිරියේ අනීවර්‍යෙන්ම කරමූ වීඩීයෝ එකක්
Aiyye thawa thawa videos danna balan innawa
❤❤❤❤❤❤👍 සුපිරි අයියා බලන් ඉන්නේ විඩියෝ එනකන්
❤🌹
oyawa sambanda karaganne kohomada
වස්අප්0772849333 මැසෙජ් එකක් දාන්න
තුනී තහඩු පාස්සන්න පුළුවන් ටින්කරින් වැඩ කරන්න පුළුවන් ටික් වෙල්ඩින් මැසිමක් ඩී සී ඉන්ව.ට අ වැල්ඩින් මැෂිමක් යොදාගෙන හදන විඩිය දමන්නකො
අනිවාර්යයෙන්ම කරන්නම් ❤
මේ හදන ඵකෙන් ඇලුමීනියම් වෙල්ඩින් කරන්නත් පුලුවන්ද මට ඔනෙ ඇලුමිනියන් පාස්සන්න එකක් හදාගන්න
මමත් හදන්න කැමති .❤ කොහොම හරි හදමු
රෙපයාර් එකකුත් කියලා දෙන්න
Circuit diagram Eka symbol sahithawa denawanam hondayi
ඔව් අනිවාර්යයෙන්ම❤🌹
Thanks
🌹🌹🌹🌹❤❤❤❤
අනිවාර්යයෙන්ම අපට ගෙදරදී මැෂිමක් හදාගන්න ඕන, ඉක්මනට වීඩියෝ ටික ඔබලාපොරොත්තු වෙනවා. Thanks.
❤❤❤❤
හොඳම හොඳ vido ekk
Bohoma hodai jayawewa
ithama watinawa mamath uthsha karanawa
mamath hada gannawa. danatama loku danumak labuna
කොය්ල් එක වෙනුවට air cool welding plant එකම බාවිතාකල හැකිද
බෑ වෝල්ටේජ් වැඩී ඉලග වීඩීයෝ එක , ට්‍රාන්ස්ෆොමර් වයින්ඩින් ගැන දාන්නම්❤
@@PubuduGunaya1988 sab කරලය් තියෙන්නෙ
Thanks ❤
Coil kambi kochhararada?swg kiyada? Bara kochcharada? Core eke size kiyada ? Power cable eka mm kiyada ?pcb eke size eka okkoma ewanna simble ekkama .mewa ahuwata okuth hithanna epa ❤ good luck
ඔව් 2 වෙනී කොටසින් ට්‍රාන්ස්ෆොමර් එක ඔතමු සියලුම විස්තර සමගින්
Mamath hadanawa
Math ekak hadaganna one dala wasayen kiyak vthara yawida
ඊලග වීඩියෝ එකෙ කතා කරමු🌹
අලුතින් ගත්ත මිග් මැසින් එක on කරාට වැඩ කරන්න නෑ. මැෂින් එකේ digital meter එක වැඩ කරනවා නමුත් ආර්ක් වෙන්නේ නෑ. හේතුව මොකක් වෙන්න පුළුවන් ද? ඒකට පිලියමක් දෙන්න පුළුවන් ද?
Whatsapp 0772849333 මැසෙජ් එකක් දාන්න
මගෙත් අයිඩියා එකක් තීනව ගෑස්ලස් එකක් හදන්න ෆීඩර් එකත් ගෙනත් තීන්නෙ
Supiri.
🌹❤❤
Aniva hadanava
මං ලග තියන ට්‍රාන්ස්ෆා්මර් දෙක මේ වැඩේට හරියයි ද කියල දැනගන්නේ කොහොමද ? එකක් යූ පී එස් ට්‍රාන්සෆෝමර් එකක් අනිත් එක 110 core එකක් මට මතක විදියට කෝර් එකේ පලල අගල් දෙකකට ආසන්නයි.
ඊලග වීඩීයෝ එකෙ ට්‍රාන්ස්ෆොමර් විස්තර දාන්නම්👍
0.8 නොසල් එක සහ කම්බි ගන්න තියෙන්නේ කොහෙද කොලඹ ....
කඩවත ,ඔක්සිජන් හවුස්/වත්තල අනුරාදා එජන්සීස්/ පෑලියගෙඩ aws /සියබලාපෙ cw මැකී,,,, කොලබ නම් ගොඩක් තැන් වල තියෙනවා ඔයා කොහෙද
@PubuduGunaya1988 ස්තුතියි .මම ඔරුවල ............
කියක් විතර යනවද
Hadanawa
ආක් වේල්ඩින් මැෂින් එකක් හදාගන්න විදිහත් දාන්න.
අනිවාර්යයෙන්ම 🌹
🎉❤❤❤❤
i am waiting bro
🌹🌹🌹🌹❤❤❤ ok brother
😚👍🏼
ඔයවගෙ එකක් හදා ගන්න කියක් විතර යයිද අයියෙ.
මල්ලි අලුතෙන්ම බඩු කඩෙන් ගන්න මිලද?
@PubuduGunaya1988 hmm
I need
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍
contact no denna puluwanda
Whatsapp 0772849333
thanks
ඇත්තටම මේ වීඩියො එක හරිම ඉන්ටරස්ට්
බොහොම ඉස්තූතියි ඕබේ දැණුම අපට බෙදාදීම ගන
හදවතේ යාලුවෙක් සුපිරි වැඩ කාරයෙක් හොද උපදේශකයෙක්❤❤❤
❤❤❤❤❤❤❤❤❤
වැදගත් වීඩියෝවක්.ඉතිරි ටික එනකම් බලාගෙන ඉන්නවා.ඒ වගේම වැල්ඩින් මැෂින් අලුත් වැඩියා කරන ඒක පිළිබඳවත් දැනුමට යමක් ලබා ගන්න වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න.
දාන්න දේ හොදට කියලා දෙනවාට ගොඩාක් ස්තූතියි පින් සිද්ද වෙනවා
මේ දැනුම ලබා ගන්න දිගු කලක් උත්සාහ කළා .ඒත් නිවැරදි දැනුම ලැබුනේ නැහැ . බොහොමත් ම ස්තූතියි ඔබතුමාට . මේ වීඩියෝ මාලාව අපට විශාල උපකාරයක් වේවි.
හුග කාලයක් හොයපු දෙයක් . අනිවාර්යෙන්ම හදනවා
අපි හදනව විඩිඔ ටික එනකන් අපි බඩුටික හොයගන්නම්. ජයවෙවා❤❤
ඉතාම වටිනවා. මේ වගේ දේවල් ගැන සැවොම දැනුවත් වෙන්න ඕනමයි.
❤
ඉතා වැදගත්. ස්තුතියි . ඉදිරි කාලයේදි අපට අවශ්‍ය දේවල් අපටම හදාගන්න වෙනව. මොකද මේ යන විදියට සල්ලි දීලා අපිට ගන්න වෙන්නෙ කුණු ගොඩවල් නිසා. අපි ලංකාව කුණුවලින් පුරවමුද නැතිනම් මේ වෙනකොට තියෙන කුණු අවුස්සල අපිට හොඳ දේවල් අපිම නිර්මාණය කර ගනිමුද....🤔
වීඩියො එක පට්ට වටිනවා💖
නියමයි මටත් අවශ්‍යම දෙයක් ජයවේවා
ගොඩක්ම වැදගත් විඩියෝ එකක් මටත් මැෂින් එකක් හදාගන්න ඕන වෙනත් වෙල්ඩින් මැෂින් ගැනත් විඩියෝ එකක් කරන්න ජය වෙවා
මැසින් ගැනම වීඩීයෝ 30කට වැඩිය කරලා තියනවා, ඔබතුමාට චැනල් එකට ගිහිල්ල බලන්න පුලුවන් 🌹
මමත් ආසාවෙන් හිටියෙ.
ඔබට ජය.
❤❤❤❤❤🌹🌹🌹🌹
ජයවේවා ,වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තුතිය
මේ චැනල් එක මේ දැන් සෙට් උනේ ......
❤සුබපැතුම් ❤
ගොඩක් වටිනාකමක් තියන වීඩියෝ එකක්❤❤
Video eka supiri aiye ilaga tikath ikamanata one
අයියා හොදයි කියන්නේ හොදටම හොදයි අයියා
ජය වේවා ඔයාට ......