🎸ARROW STAR Live Show @ Malabe | Mahinda Silva Drums Solo | WATCH from Max Visions

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 111

  • @RupasinhegeChandrrarathna
    @RupasinhegeChandrrarathna 9 місяців тому +12

    ඩුමිස් වලට ඇස් බැදන් ගහපු ලයිවි ගහපු වැඩිඩෙක් මහින්ද සිල්වා කියන්නේ....සුපිරිම වැඩිඩෙක්.......සෝලෝ කින්....ඩුමිස් king..............

  • @prasanthazoysa7285
    @prasanthazoysa7285 9 місяців тому +12

    මට මතක හැටියට ඔය ගීතයට ප්‍රසංග වේදිකාවේදී මුලින්ම ඔය ගැහිල්ල ගැහුවෙ මහින්ද සිල්වා ශූරීන් විය යුතුයි . එතුමාට නිදුක් නීරෝගී සුභ අනාගතයක් වේවා ❤

  • @wijesinghemanju-dk3xb
    @wijesinghemanju-dk3xb 28 днів тому +1

    මහින්ද අයියා ඩුුරම්ස් ගහනව වගේ තමයි බොල, ගහන කාලේ බොල,පැලෙන්න ගහන්නෙ එ අතිතෙ ❤❤❤

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 4 місяці тому +3

    ඩ්‍රමස් ගහන්න පිස්සු හැදැව්වෙ මහින්ද සර්❤

  • @udararoshan2875
    @udararoshan2875 Рік тому +31

    මහින්ද අයියා රොෂාන් අයියා මේ දෙන්නා ටොම්පෝ තිතටම ගහන දෙන්නෙක්.❤❤❤

    • @chamindakumara6840
      @chamindakumara6840 11 місяців тому

      මොකද්ද බං ටෙම්පෝ කියන්නේ

  • @isuruS376
    @isuruS376 9 місяців тому +6

    අවුරුදු 70 පහුවෙලත් මෙහෙම සංගීතයට දායක වෙනවා කියන්නෙ ඉස්සර කොහොම සංගීත ගහන්න ඇද්ද මහින්ද සිල්වා මහත්තයලා....
    අපේ තාත්තලගෙ කාලෙ ලස්සන කරපු සංගීත වාදන ශිල්පීන්.....
    සුපිරි වැඩ්ඩො....
    කළින් පරම්පරාවට මහින්ද සිල්වා මහත්තයලා වගෙ, අපිට රොෂාන් පෙරේරල වගේ ඉදිරියටත් අලුත් පෙළක් හැදෙනවා....
    සියලුම සංගීත වාද්‍ය අංශ එසේමයි....
    මේ වීඩියෝවට සම්බන්ධ නූනත මතක් කල යුතු වැඩ්ඩො තවත් සිටී....❤

  • @dumindakularatne3365
    @dumindakularatne3365 3 місяці тому +1

    Mahanida aiya long time king of the drums , remember 2001

  • @kaushalyasilva6030
    @kaushalyasilva6030 10 місяців тому +10

    මෙයාලා දෙන්නයි flash back එකෙ නිරෝෂනුයි කියන්නෙ සුපිරියක් අනිත් දගලන උනුයි ඔලුවට එක එක යක්කු දාගෙන ගහන උන්ටයි වඩා නං 😅😅😅😅 Best 🎉

    • @Chathuwa_ch
      @Chathuwa_ch 5 місяців тому +1

      නිරො වැඩ්ඩෙක් තමා😅ඒත් එයාට වඩා සැහෙන තැනක තමා මේ දෙන්න ඉන්නෙ

    • @kaushalyasilva6030
      @kaushalyasilva6030 5 місяців тому

      ​@@Chathuwa_ch මම නැ කියලා නැනෙ නෙද එක නිසා පුක නොදි හරියට කමෙන්ට් එක කියවන්න 😅😅😅

    • @kolaya5843
      @kolaya5843 Місяць тому

      Ai yako prasanga

  • @Tttttttt-y8z
    @Tttttttt-y8z 7 місяців тому +1

    බලන්න ආසයි...මහින්ද කියන්නෙ වැඩ්ඩෙක්ම තමයි අපේ කලුබෝවිල ...දුවත් මේ වගේම වැඩ්ඩා

  • @harithabandara5814
    @harithabandara5814 Рік тому +3

    Lankawe a,1kauruu awawathh niyamaa dakshayoo adareiii

  • @nishshankadisanayake6431
    @nishshankadisanayake6431 6 місяців тому +1

    ඉස්සර වගේම මරැ

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 11 місяців тому +2

    මහින්ද සිල්වා රොෂාන් පෙරෙරා..ජේසු පිහිටයි 💕💕💕💕

  • @jantawijejantan6665
    @jantawijejantan6665 9 місяців тому +4

    スリランカではとても謙虚でとても才能のあるマヒンダ・シルバさんとルシャン・ペレラさんはスリランカで唯一の才能のある人です。

  • @dumindakularatne3365
    @dumindakularatne3365 9 місяців тому +1

    All the best mahinda aiya, I remind my child time

  • @manjulagunasinghe4839
    @manjulagunasinghe4839 9 місяців тому +2

    Waddo dennek❤❤

  • @Tttttttt-y8z
    @Tttttttt-y8z 7 місяців тому +1

    ඉස්සර අර්නස්ට් ප්‍රමුක සුපර් ස්ටාර් බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් වැඩ්ඩා ම්හින්ද . අව්රුදු කාලෙට අපි කලුබෝවිල සංගීත අරින්නෙ නැහැ..මේ මිනිස්සු ඉන්න කාලේ සංගීත හරි සුන්දරයි...කන්න නැති උනත් අපි හරි සතුටක් ලබුවා මේ මිනිස්සු නිසා

  • @indikasanjeewa3633
    @indikasanjeewa3633 11 місяців тому +16

    රොෂාන් පෙරේරා එදත් අදත් කවදත් අපිට මාස්ටර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SampathHettiarachchi-ij9zl
      @SampathHettiarachchi-ij9zl 11 місяців тому

      රොල වැලි හලනවා වගෙයි. මා හදේ හිරුත් ඔබයි මා හදේ සදුත් ඔබයි

  • @lowerencephilip2627
    @lowerencephilip2627 10 місяців тому +2

    Once Mahinda Silva was the best entertainer do not underestimate him, He is legend

  • @GayDon-n4r
    @GayDon-n4r 10 місяців тому +1

    සුපිරි

  • @rukmalgunasekara3447
    @rukmalgunasekara3447 Рік тому +3

    Excellent

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 10 місяців тому +2

    Super star ❤❤

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp 11 місяців тому +2

    Superi waddathamai lushan alahakon kiyanne onnasolo lankawata adunnaladune ohui 👍❤❤✌

    • @deepthiyenjeewithayasoya9986
      @deepthiyenjeewithayasoya9986 9 місяців тому

      නෑ බන්. මහින්ද සිල්වා තමයි මුලින්ම කාවඩි සෝලොි එක ගහන්නේ. එකෝස්ටික් ඩ්‍රම් එකේ ආරම්භකයා ලූෂන්..ඒත්.නිත්‍ය වාදකයා වුණේ මහින්ද. ඊටපස්සේ තමයි රොෂාන් ආවේ ඉලෙට්‍රික් ඩ්‍රමර් විධියට

    • @christopheraruna-xu4zp
      @christopheraruna-xu4zp 9 місяців тому

      Oya kametdana aya? dummalasuriyen inne.gihin.ho.nathinam sunflower nil warnakulasuriyagen ahala inganaganilla sangiethe elimahan wedikawa kanapita gahapukin..a..gahuwe lushanla.ekkathamai 👍😁

  • @arunaindika1544
    @arunaindika1544 8 місяців тому

    හොඳ වැඩ කාරයො තමයි දෙන්න ..බුදුසරණ

  • @vijithvijayantha322
    @vijithvijayantha322 10 місяців тому +2

    මහින්ද අයියා@ රොෂාන් අයියා...king

  • @SRITVVIDEOS
    @SRITVVIDEOS Рік тому +3

    Wow.. Superb

  • @suniljayasinghe406
    @suniljayasinghe406 10 місяців тому +10

    ඩ්‍රම්ස් ආය දෙකක් නෑ අපේ රොශාන් තමයි රජ්ජුරුවෝ මහින්ද සර් කලින් වගේම ආදරෙයි

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga Рік тому +2

    Max vision onna mama oyalawa sabscraes kala ❤❤❤

  • @WishvaNishan-jj8ut
    @WishvaNishan-jj8ut Рік тому +1

    Superp

  • @preethieapasingha452
    @preethieapasingha452 5 місяців тому

    Roshan aiyya 😍 😍 😍 😍 ❤🥁 🎉

  • @Ericsilva_13
    @Ericsilva_13 9 місяців тому +1

    වසන්ත කියන නමටත් නම්බුනාම ලැබේවා🎉

  • @WalterRuparajFrancis
    @WalterRuparajFrancis 10 місяців тому

    Ape kale weraya .mahenda aiya

  • @ravikoralagamage307
    @ravikoralagamage307 Рік тому +2

    Roshan aiya King 👑❤❤

  • @achalasamanmali3252
    @achalasamanmali3252 10 місяців тому +2

    සුපිරි,වයසට දාන වැඩ ටික 👍

  • @dushan1996
    @dushan1996 11 місяців тому +2

    Roshan silva no 1

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 9 місяців тому +2

    මහින්ද මාස්ටර් කියනවානම් තව වචනයක්වත් නැ කටවත් සම වෙන්නෙත්නැ සමකරන්නත් බැ රොෂාන් ඩ්‍රරම්ස් රජු ඉලෙක්ට්‍රොනික් ඩ්‍රරම්ස් දකුණු ආශියාවේ ❤❤❤❤

    • @sahanmadhawag
      @sahanmadhawag 6 місяців тому

      Deweniyaka thunweniyata kauda inne asiawema ?

  • @ruhunuexpress5757
    @ruhunuexpress5757 9 місяців тому +1

  • @jestinluvis4544
    @jestinluvis4544 10 місяців тому +1

    ❤🔥

  • @idekakumara5009
    @idekakumara5009 10 місяців тому

    Sanjeewa
    ගින්දර
    💗

  • @dimuthdesilva8556
    @dimuthdesilva8556 11 місяців тому +1

    Roshan Perera 👍👍👍

  • @srivideoslk
    @srivideoslk Рік тому +2

    ❤❤❤ නියමයි

  • @GamageSanjeewa-s4w
    @GamageSanjeewa-s4w Рік тому +1

    Ro&ms Ro 1 ❤ ms 2❤

  • @asankapushpakumara3628
    @asankapushpakumara3628 Рік тому +1

    👌👌👌👌

  • @AsankaIndunil-x9x
    @AsankaIndunil-x9x 9 місяців тому +1

    Tharaha wenna EPA Roshan ayya wedda

  • @suresh-oj4es
    @suresh-oj4es 10 місяців тому +2

    Rosha wedda🎉

  • @wasanthasisira2105
    @wasanthasisira2105 Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @hasanthaeranda3839
    @hasanthaeranda3839 11 місяців тому +1

    🎉

  • @rohanporamba
    @rohanporamba 8 місяців тому +1

    දාගන්න මල්මාලේ නිවැරැදිව දාගත්තොත් තමා හොඳ නේද ලූශන් අලහකෝන් එතකොට කවුද

  • @sampathyapayapa2758
    @sampathyapayapa2758 8 місяців тому

    Oka tama drams solo eka wenaun gahana ewa monada

  • @rasikakumara2875
    @rasikakumara2875 11 місяців тому +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @PrasannaDarshana-ze5ne
    @PrasannaDarshana-ze5ne Рік тому +1

    Superdrumsplayer.roshanandmahindaßilva

  • @Chamindakumara-yr6tj
    @Chamindakumara-yr6tj 2 місяці тому +1

    Me blancing katawatg karanna bahe

  • @anuruddasanjeewa7797
    @anuruddasanjeewa7797 10 місяців тому +1

    වැඩිහිටියන් ta thena දෙන්න oni

  • @jantawijejantan6665
    @jantawijejantan6665 9 місяців тому +3

    ශ්‍රී ලංකාවේ සිටින ඉතාම නිහතමානී සහ අති දක්ෂයින් සිටින එකම දක්ෂයින් වන්නේ මහින්ද සිල්වා සහ රුෂාන් පෙරේරා පමණයි.

  • @japanpost2925
    @japanpost2925 9 місяців тому +1

    Disco mix pilpine

  • @PriyanthaThalagala-o8d
    @PriyanthaThalagala-o8d 11 місяців тому +1

    Tempo best

  • @Inoka-cy3iq
    @Inoka-cy3iq 10 місяців тому +17

    මෙයාල දෙන්න ලෙජන්ඩ් සුපිරි. නමුත් මෙයාල දෙන්නගෙනුත් අහල බලන්න ලුෂන් අලහකෝන් කියන කෙනා

  • @HeshanDamith619
    @HeshanDamith619 11 місяців тому

    Ee assen ahena bass para❤😮

  • @GihanMadusanka-gu8tg
    @GihanMadusanka-gu8tg 9 місяців тому +1

    Lushan aiya tamai mun drums gahuwe sanflower Elaktrik gahuwath aya at attama wadda Roshan Perera mahinda aiya hinda tamai dramas prasidda une

  • @gayankumara802
    @gayankumara802 Рік тому +1

    Roshan ekka harennawath be mahindata

  • @sampathkumara6717
    @sampathkumara6717 24 дні тому

    වයසටද ඒ ගැහිල්ල..

  • @niroshanalakshitha8202
    @niroshanalakshitha8202 11 місяців тому +1

    ❤️❤️❤️❤️👍

  • @merilfernando2883
    @merilfernando2883 11 місяців тому +2

    71 හෝ 72 වයස

  • @SadaSada-rp5bk
    @SadaSada-rp5bk 11 місяців тому +2

    ඩ්‍රම්ස් කිං මහින්ද සිලවා.රොෂාන් දෙන්නම වැඩ්ඩො.දැන් ඉන්න උන් ඉගෙනගනිල්ලා මෙවා බලලා😂😂

  • @hasithadilhan9942
    @hasithadilhan9942 9 місяців тому +1

    Dennama waddo

  • @MAMeththananda
    @MAMeththananda Рік тому +1

    ❤❤❤❤

  • @jayasinghalaksman-hx5gs
    @jayasinghalaksman-hx5gs 9 місяців тому +1

    Lushan alahakoon

  • @sampathyapayapa2758
    @sampathyapayapa2758 8 місяців тому

    Kohomada bit eke pahadilikama

  • @mr.kumarakumara192
    @mr.kumarakumara192 10 місяців тому +1

    මම හිතන්නෙ සංගීත කණ්ඩායම් වල සහෝදරවරුන් තමා මෙ ලෝකෙ නිතරම සතුටින් ඇත්තෙ......

  • @anjalianjanjana327
    @anjalianjanjana327 Рік тому +2

    Roshan aiyata wage mhinda silvata bha..

    • @ajithjayasekera
      @ajithjayasekera Рік тому +3

      මහින්දත් එක්ක රොශාන් ලගින්වත් තියන්න බැ

    • @vijayajaya351
      @vijayajaya351 10 місяців тому +2

      Yakoo මහින්ද සිල්වා තමයි ලංකාවට drums බෝකලේ ❤අපිත් ඒකාලෙ පොරවල් උනේ මෙතුමාව අනුගමනය කරල තමයි .band ගහල stage හෙල්ලුවේ. මොහු තමයි ලංකාවේ drums ගුත්තිල ඇදුරුතුමා ..✨️💎 දීර්ගායු වේවා .මාගේ ප්‍රනාමය වේවා ❤❤❤

    • @dulanjaperera368
      @dulanjaperera368 10 місяців тому +2

      දැන් ඒ මනුස්සයා වයසයී. ඉස්සර ජවය දැන් නෑ. තරුණ කාලේ දාපු සෙල්ලම් දැන් අමාරුයි. ඒ උනාට හැමොම Drums ගහණ උන හදාගත්තේ මේ මනුස්සයාගෙන්

  • @jagathbukman-ie7ru
    @jagathbukman-ie7ru 11 місяців тому

    Me denna arannadrums gaha2 mmnm daka ne

  • @chameerasandaruwan8247
    @chameerasandaruwan8247 10 місяців тому +2

    Flash bak porata mechchara kolatiyta tempo pahadiliwanam baha adatath mahinada aiya thamai numbare one

  • @dulamkanadishan8079
    @dulamkanadishan8079 11 місяців тому

    Niroshan dreems.prasanga ayyath genna thibbe.

  • @YasiruAmantha-wb7gb
    @YasiruAmantha-wb7gb Рік тому +4

    මෙහෙම ගහන්න මටත් පුලුවන් යකො මහින්ද සිල්වට දැන් ඉස්සර වගේ අමාරුයි 😢

    • @Binara
      @Binara 11 місяців тому +1

      Mahinda ge wrist eka strong na. Surgery ekak karala thiyenney 5-6 years walata wagey kalin.

    • @merilfernando2883
      @merilfernando2883 11 місяців тому +2

      මහින්දගෙ වයස 71 හෝ 72 ඒක හොදට හිතන්න ඕන bro

    • @achalasamanmali3252
      @achalasamanmali3252 10 місяців тому +1

      ඉපදිලා වත් තියනවද?

    • @kamalrajapaksha4270
      @kamalrajapaksha4270 9 місяців тому +1

      ගහකො ගිගින් 😂 බල්ලෙක්වත් බලන්නඑයිද කියල.

    • @gayan9264
      @gayan9264 9 місяців тому +2

      අතේ තමා ගහන්න වෙන්නෙ උබට පැත්තකට ගිහිල්ලා ....2000 පස්සෙ එකෙක්ද කෙහෙද 😂😂😢

  • @PriyanthaPriyantha-gn5xo
    @PriyanthaPriyantha-gn5xo 6 місяців тому +1

    Madrm soloaka gahanakota nihal naisan mahtmaya matak una

  • @kahambiliya
    @kahambiliya 6 місяців тому

    Hi hat එක use කරන්නෙම නෑ නෙද.

  • @prabashmadhusanka3985
    @prabashmadhusanka3985 10 місяців тому +1

    Mahinda silvama kiyanawa... Roshan ayya lankawe No 01 drummer kiyala....ai mona kathada

  • @indikasaman6962
    @indikasaman6962 11 місяців тому +1

    Rosage koltuya na matna

    • @LasithaChathuranga-nt4pz
      @LasithaChathuranga-nt4pz 11 місяців тому

      😮
      😅

    • @vijayajaya351
      @vijayajaya351 10 місяців тому +1

      මෙයාගෙ වයස එනකොට උන්ට මෙච්චර හරියක් කරන්න තියා හිතන්නවත් බැරිවෙයි.😮😊 මහින්ද සිල්වා මහත්මයාට දීර්ගායුෂ ලැබේවා ..❤

  • @hashanmaduranga4376
    @hashanmaduranga4376 11 місяців тому

    😂😂😂😂 mewa mona gahilada bn raban gahanwa wge

  • @PrasannaDarshana-ze5ne
    @PrasannaDarshana-ze5ne Рік тому +1

    ❤❤❤❤❤❤

  • @SeelarathnaKumara
    @SeelarathnaKumara Рік тому +1

    ❤❤❤

  • @ravikoralagamage307
    @ravikoralagamage307 Рік тому +1

    ❤❤❤❤

  • @chandanapradeep3877
    @chandanapradeep3877 11 місяців тому +1

    ❤❤

  • @MahakuburageWeerasena
    @MahakuburageWeerasena 9 місяців тому

    ❤❤❤

  • @ManojMadhushanka-c5w
    @ManojMadhushanka-c5w 4 місяці тому +1

    ❤❤❤❤