Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
☎ Dialog - 8757176☎ Hutch - 369476059☎ Mobitel - 74740992☎ Etisalat - 369476059☎ Airtel -8880089097
Finally Dialog❤️
Ammooo...athiiii....danwath dunnaaa...aaadarei hodee...romesh aiyaa...❤️❤️❤️❤️
@@lahirusandaruwan4119 😍
අයීයගේ නම්බර්ද මේ 🙃
@@RomeshOnline ආසයි පවසන් න
5 Million Views ...😍❤😍 Thank You All...පනස් ලක්ශ වාරයක් පවසන්න බැලූ ඔබ සැමට මාගේ ප්‍රණාමය...අලුත් දෙයක් ලගදීම .ස්තුතී ..😍😍😍
මිලියන 5 න් නම් නතර වෙන්නෑ.හැබැයි
😘
Supiri sinduwak.kochchara ahuwath epaa wenne naa.ආදරෙයි අයියාට
ඔයාගෙ සිංදු අහන්නෙ මුලින්ම පීස් එකක් ගහපු කාලෙ ඉදන්. අමාරුවෙන් සල්ලි එකතු කරල ඒ කාලෙ පීස් එක ගත්තෙ. ඒ කාලෙ වගේමයි අදත් කරන හැම සිංදුවම ආයෙ ආයෙ අහන්න හිතෙන් සිංදු ❤️
Supiri sinduewak ayye
පවසන්න.. ❤️ කට්ටියගේ අදහස් කියන් යමු ✌🏻💕❤️
Maru
❤️ broo
ආසම එකක් ❤️
❤️❤️❤️😍😍😍😍😍
Asama ekak weyi hemogema Meka......🥰🥰😍😍😍😍😍❤️❤️❤️❤️
2M Views බලපු ඔයාලට ගොඩාක් ආදරෙයි 😍😍😍❤
Maru aiye.. 2M... Thawa song ekak ikmanta oni..
Hithata wadinawa 1 ma
5M ghnawa❤️
මේක තමා අයියේ දැනට තියෙන සුපිරිම song එක , නියමයි අයියේ , පට්ටම ලස්සනයි ❤👋❤
Kochchara ahuwath mata madi
මේ voice තියෙන්නෙ මේ ලෝකෙන්ම ඔයාටම විතරයි මම හිතන විදියට ,නිහතමානී චරිතවත් නියම චරිතයක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාවට ආදරේ කලාකාමියෙක්, respect
Thank u malli
Hu huuu නිපුන් I love you somuch love bla bla bla🤬🤬🤬🤬🤣🤣🤣🤣🤣🥳🤩
3 Million Views Thank You All...
3m neyi 5 wathgahanawa
5 million 👍
Man hithanne 100 serayakata wediya mamama balala ethi. Oyage voice eka unique Ayye.
Hey
🌹🌹🌹🌹
☎ Hutch - 369476059☎ Mobitel - 74740992☎ Etisalat - 369476059☎ Airtel -8880089097☎ Dialog -Soon
Good ok ...mi ..... N . ........k ..
...
Ela
Dialog na ne
dialog
Romesh ayya එක්ක මම කරපු පලවෙනි Music video එකට ආදරේ කොල්ලෝ කෙල්ලෝ ටික මේ කොනට 🤩👉❤️❤️❤️
Supirii ❤
@@isuruudarasampath8279 bro ❤️
Sandesh..... Super job.... ❤️❤️❤️
Patta 😍 E Wunata Oya Mawa FB Eke Block Karala da Kohedo 😭😭😭😭😭😭
ගැම්මක් තමයි 😁❤️💪❤️
*පද මාලාවේ, සංගීතයේ සහ තනුවේ අමුතුම ලස්සනක් තියෙන්නේ* 💕💕💐❤❤ *මේ කටහඬ ඇහෙද්දී ආයිමත් පාසැල් කාලයට ගියා* 🤟😘😍👍
Thank u
Math🥺
Mamath asama hadak
Lyrics -නාඳුනන ලෙස මගහැරලා යන්නැතුව..නතරවෙලා මොහොතකට දැංවත් මේ අහගන්න..මා උමතු කල ඔබට කෙරූ ආදරය..හඬ නගලා ලෝකයට මම ආසයි පවසන්න..සීතල පවනැල්ලක් වීලා මේ ගත වටලා දමා..ගිනි ගන්නා රස සීමා පැන් පිරිතෙන් දෝවාලා..අරුනට පෙර නැගෙනා මිහිදුම් සලුව නෙලා සිප ගන්නම් සැමදා..මා උමතු කල ඔබට කෙරූ ආදරය..../දෑසට ලොවුතුරු සුව ගේනා දෙවියන් මැවු රූ නිසා..ඔබ දකිනා බිඟු සේනා වශියෙන් එයි පේවෙලා..දින සති ගත වීලා යනතුරු මියදීලා මට ඔබමයි ඕනා...නාඳුනන ලෙස මගහැරලා යන්නැතුව.../අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන් යන්න...🙏 🙏
😍😍😍
@@RomeshOnline 🙏🙏 😍😍
Wena kaagedaaa junkook junkook only jeon junkook and zoysa kosgoda
Nihal aiyat kudu powanne mawa.marawannada sujeewa ubat ba dinanna, pewwanm weri bassapn nath nm narakai kiyanepaaa, jkt kudu Poland eka nawaththapn man uba mwrilawath atharinna anith eka demala tho mn chutha karanawa atharapn mage miniha muusalaya uba hari aul athi neda thirisana mawa wiike ai
අප උමතු කළ මේ සින්දුවට තියෙන ආදරය......10MN Views යනවා සත්තයි කියන අය මේ කොනට....Excellent රොමේෂ් අයියා 💖
Thank uuu
0711510130 plz call romesh අයියා
No or yes
I am now starting exploring the music of Sri Lanka. I am from Philippines.
Too cool bro tc ...
Well you started right
Ikinagagalak kitang makilala kaibigan.
Fantastic 😍😍
Yep better 😃
පට්ටම සින්දුවක් හදවතටම වදිනවා. Girl ගොඩක් ලස්සනයි😇
❤
පවසන්න Apple music linksong.link/i/1560593311
01M ගැහුවා.. 02M ගහමු ඉක්මනටම ආදරෙයි ❤️🇱🇰
Romash bro school akatath adambayak
මේ කටහඬ ලංකාවෙන්ම ඔයාට විතරයි පිහිටලා තියෙන්නෙ මම හිතන විදියට❤️🤙🏾☝🏼👌🏿
Thank u sahodaraya
ඔව්
Ow අනිවාර්යයෙන් ම
100 like eja
Wow🤩🤩
රොමෙශ් අයියා ඒකනම් ෆ්ට්ටම 💔ටෙන්ඩින් 1වෙනවාමයී...කෝ බලන්න ඒම කියන අනිත් අය☺️
මා උමතු කල ඔබට කෙරූ ආදරය ලස්සනම ලස්සනයි, අනිවා trending එනවා 😍❤️❤️❤️
@@lakshanisenadera5116 අනිවා ඈ
@@chathu6669 onna ude baladdi trending # 40 wela 😉😍
@@lakshanisenadera5116 dn 13 oi
Dan trading 7 eiii ❤️❤️
පට්ට ❤🎉🎉🎉🎉❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤
"පවසන්න" සිංදුවට දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ. ගොඩාක් ලස්සනයි. "වසන්තයේ සිත සැලුනා" song එකේ ඉදන්ම ඔයාගේ songs follow කරන කෙනෙක් මම. Good Luck රොමේෂ් අයියා..
Lassnai aiye
Mamath
මාත්😍❤️
Supiri eka
මෙකනම් ලස්සනම ලස්සනයි. උඹේ මුල් සිංදුටික මතක්වුනා මේක අහලා සහෝදරයා...
Theekshana aiya 😍❤️
Aniwa ❤️
එල එල 🤟බ්රොදර්ස්ලා තමයි 💣
Theeksahana ayye mage chanel eka subscribe karanna
හරිම ලස්සනයි අයියාඔයාගේ voice එක නම් භාවනාවක්ඔබ වැනි කලාකරුවන් අපේ රටට සම්පතක් ඔබේ කලා ජීවිතයට රජරට වෙනුවෙන් මම සුබපතනවා බුදුසරණයි ඔයාගේ voice එක නම් භාවනාවක්ඔයාට
විෂුවල් එකත් පට්ටම ලස්සනයි
10 පාරක් විතර බැලුවා දැනට.. කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නෑ.. ඒ කටහඩ එදා වගේමයි අදත්.. මේකත් සුපිරි හිට් එකක්ම තමයි.. good luck romesh ayya ❤️❤️❤️
ඒ කටහඩේ තියෙන ගැම්ම ගන්න බෑ සල්ලිවලට...තවත් මේ වගේ වැඩකින් සෙට් වෙමු....ගැම්මක් තමා ඉතින්...❤️❤️❤️
Thank u bro
1M වලින් පස්සෙත් බලන අය කෝ❤️❤️❤️❤️💪 කීපාරක් ඇහුවද මතක නෑ❤️❤️ රොමේෂ් අයියා වැඩක් කරොත් ෆට්ට...❤️
ඒකනම් ඇත්ත මන් වැඩිය සිංහල අහන්නෙ නෑ ඒත් රොමේශ් අයියගේ සිංදුනම් අනිවා අහනවා 🤗
හරිම ලස්සනයි අයියේ..ඔයාගේ voice එකට සම කරන්න බැහැ කවුරුවත්
😂 නහයෙන් අඬන මල් බූට් වලට හොද කනේ පාරක් ❤️ සිරාවට පට්ටම ලස්සනයි සිංදුව ❤️
ඩගි ඩගි ඩගී
Dagi😍
romesh aiyama tama digu dasen mal sindu patan gattte
කොරියන් ඔස්තාර්😁
තනිකඩ සෙට් එක ගැම්මට ලයික් කරහන්
😍
ua-cam.com/video/w0VY5sGjGek/v-deo.html
👊
👍
Nice song.
😍♥️♥️♥️♥️මාරම ලස්සනයි ඒකනම් දවසම හැහුවත් මදි මේ කටහඬ තියෙන්නෙ ඔයාට විතරයි 😍♥️
යූටියුබ් එන හැම සැරේකම වෙනමම විනාඩි 3ක් වෙන් කරනෝ මේක අහන්නම😍❤ඒක හඬ නගලා ලෝකයට මම ආසයි පවසන්න....❤
ආදරණීය පදවැල් සමුදායකින් ගෙතුනු නැවුම්බර ආදරණීය ගීතයක් ❤ මම මේ නිර්මාණයට කැමතියි.
රොමේෂ් අයියගේ සිංදු මම අහන්නේ සෑහෙන කාලෙක ඉදලා...මේ සිංදුව නම් අමුතුම වෙනසක්...මාරම ලස්සනයි කියන්නේ...කියන්න වචන නෑ 👀😍😍👌
Me song eka balana 7 weni para meka ada kale වැළපෙන්න සින්දු අහලාම epa wela tiyenne meka maru 👌👌
තේරෙන ව්දිහට කිව්වොත් පට්ට සිංදුවක්..පට්ට voice 1 ආදරෙයි පැලෙන්න ❤❤❤❤❤
❤️
ලංකාවෙන්ම මෙහෙම ගායකයෙක්ට කියලා ඉන්නේ රොමේෂ් අයියා විතරයි, ඒ වගේම මෙහෙම ඩිරෙක්ටර් කෙනෙක්ට කියලා ඉන්නේ සංදේෂ් අයියා විතරයි, song එක අහන ගමන් video එක බලනකොට එන්නේ පට්ටම feeling එකක්, සුපිරියක් සංදේෂ් අයියා
Sinduwath patta.visual ekath patta..visual eke cuple ekath patta.romesh aiya oyge voice eka gana ithin kiynna deyk nne.adarei hode..❤
Kochchra ahuwat epa wenne na me song eka harima ලස්සනයි Romesh ayyaaa.video ekat superb... Tawat lassana ewa kranna.
නියමයි මල්ලි ජයවේවා
Thank u ayya
ua-cam.com/video/MJkorI0qycA/v-deo.html
අපි ඉස්කෝලේ යන කාලේ ඉදන්ම රොමේෂ් අයියගේ සින්දු වලට ආසයි. ඔයා කොහොමත් වැඩ්ඩෙක් කියල අපි ඒ දවස්වල ඉදන්ම දන්නවා. ❤❤❤
Hmmmmm
මේ සින්දුව එනකම් තරම් බලන් හිටියේ නෑ මොකේටවත් ❤️😃ලස්සනයි ❤️ඉවසිල්ලක් නැතිව හිටිය අය කෝ 👇
Naduna lesa..... superb
8 M views Thank You All ❤❤❤
❤❤
ඇබ්බැහි වෙලා දැන්නම් මේකට😘❤👇 10 වැඩිය අහපු අය මේ කොනට❤👇😍
Man pawasanna song eka 10000 paraka withara ahawa
වසන්තයේ සිත සැලුනා අහද්දි AL කරනවා.. එදත් අදත් ❤ අයියා.. තවත් සුපිරිම සිංදු කරන්න ධෛර්ය ලැබේවා... ජය වේවා❤👍
Thanku
රොමේෂ් උඹ කොහොමත් වැඩ්ඩා...එදා ඉඳලම...ජය සහෝදරයා ❤❤❤
තනිකර මගෙ හිතේ තිබ්බ වචන ටිකමයි.කියා ගන්න බැරැව හිටියෙ😊❤
Superb romesh ayyaah ❤️❤️❤️හැමදාම මේ වගේ පට්ට සිංදු කරන්න 💪💪 හදවතේ ගායකයා. ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️
Niyamai malli
🤣🤣🤣
Heart touching melody and lyrics with a lovely blend of your amazing vocals,one of my favourite these days,best of luck
ඇස් වහක් කට වහක් නෑ අයියේ ඔයාගෙ voice එක super ayye භාවනාවක් වගේ බුදු සරණයි
A kolla pattama gammak elaaa....🤗
"නතර වෙලා මොහොතකට දැන්වත් මේ අහගන්න " ඇබ්බැහි උනා සොනග් එකට කොච්චර ඇහුවාත් එපා වෙන්නේ නැ 💛
Aththa
දිගටම මේ වගේ ලස්සන පිළිවෙළ සිංදු කරන්න වැලපෙන මිනී මරන සිංදු වලට නම් අත ගහන්න එපා ✋ 💖good luck sir👊
😂😂🤣
රොමේශ් අයියා වැඩක් කලොත් වෙනස්ම විදිහක් ආයෙ පට්ටම තමයි. ට්‍රෙන්ඩින් යනවා කියන අය කෝ🙂💪
අද අහන්නේ
මේ සින්දුව එනකම් දවස් ගානක් බලාගෙන ඉදිය උන් ඉන්නව ද? 🙄
වැඩිය නැ මාසයයි දවසයි
❤️🔥💯😂🤣🍎
Ooo
අඩෝ කියන්න වචන නෑ බන්. මේ වචන ටිකම මුමුන මුමුන ඉන්නැති දවස් ගානක්😍❤️
@@kavinduamayuru5093 සිරාවටම ❤️🔥
හුස්ම ඉල්ලා සටන් කරන හැම කොරෝනා රෝගියෙකුටම ඉක්මනින් සුවය ලැබේවායි අපි හැමෝම ප්‍රාර්ථනා කරමු❤️
හරිම ලස්සනයි මල්ලි ඉදිරියට ම යන්න පුළුවන් .ජේසු පිහිටයි
කට හඩ ලස්සන්‍යි මිහිරියි හදවතේ ගායකයා😎😃
❤❤❤
Next level ❤ and always we like your voice. Good job and congratulations 🎉
මේක 1M ගහනවා කියන සෙට්ටෙක කෝ👇👇
ගැහුවා
3M
2024 Anyone ❤💀
Hellow 😍
Romesh ❤
Me❤
😌✌️✌️✌️
Niymai romesh aiye maru ptt sinduwa😚😚😚😚❤💙💖💖💖
මෙ සිංදුව නම් තනිකරම පිස්සුවක්...කී පාරක් ඇහුවද කියලා මතක නැ .මාරම ලස්සනයි.වෙනමම ලෝකෙකට යනවා ❤🥺🌹
හරිම ලස්සනයි...තාමත් අහනවා මේ සින්දුව....
දින සති ගත වීලා යනතුරු මියැදීලා මට ඔබමයි ඕනා 😍ඇත්තටම හරිම ලස්සනයි හිතට දැනෙන වැදෙන සිංදුවක්.මේ කටහඩින් මේ වගේ සිංදු දෙන එක මාර වටිනව 😍❤️
ඉදල ඉදල ගහන්නෙ සුපිරිම සිංදුවක් තමයි ඉතින් Romesh Sugathapala
පට්ට visual එක..💓💓
😍😍
Absolutely fantastic song by Legend ROMESH S IR SUPERB ONE
මා උමතු කල ඔබට කෙරූ අදරය හඩ නගලා ලෝකයට මම ආසයි පවසන්න ❤️😘😘😘
තෑන්ක්ස් අයියා. ගොඩක් ලස්සනයි . තව තව නව නිර්මාණ කරන්න ලැබෙන්න ඕන ඔයාට . බුදු සරණයි
My favorite song❤️🔥 ,good luck Romesh aiyy
අම්මෝ ප්‍රගීත් අයියගේ Melody ය 😍😇
දින සති ගතවීලා යනතුරු මියදීලා මට ඔබමයි ඕන...❤
Lassna wedai අයියා 🤟❤️💛💚🤟
2025 Anyone ❤😊
රොමේෂ් සුගතපාල වෙනමම හඬක් . සුපිරිම talent එකක් 🥰🥰🥰🥰🥰
Patta kiynne pattama pattama pttaama patta🤩🤩
@@RomeshOnline My fav song🤩🤩
Sujeewa aiye mawa dala nm yanrps mn marenawa😢😢😢
ඔයාගේ කට හඩ නම් භාවනාවක් අයියා ... 5M ගහන්න පුළුවන් ....සුපිරිම සුපිරි
මේක අහපු වාර ගාන අමතක උන් කෝ.😁❤👌👑
@@RomeshOnline ❤🌎👑👌
@@RomeshOnline ela aiya maru aaa
හිත නිවන කටහඩක් රොමේෂ් අයියට තියෙන්නෙ 🌍🔐💗😍🥺
🤗♥️
මේ සින්දුවට මම ගොඩ ගොඩාරියක් ආසයි මං පතනවා මේක ලංකාවේ හොඳම ජනප්‍රිය සිංදුව වෙන්න කියලා ආදරෙයි අයියේ තවත් මේ වගේ සිංදු හදලා අපිට එවන්න ඕනේ❤❤❤❤❤❤🎉🎉
අපේ ඉස්කොලේ කාලේ ලස්සන කරපු සි0දු දුන්නෙ ඔයා... 💖
@@RomeshOnline ♥️🙏🙏🙏
Thamath "Hithumathe" song eka ahannawa
adyapane kaagaththa ekiyak,,,
Lassanai song eka
මෙ අහන්නෙ 17නි පාරට.comment එකක් දන්න හිතුන 🖤😍
Beautiful song ❣️
Fake acc😹👍
ෆේක් පොන්නයෙක්..😂😂
@@gamingonline2832 මොකෝ පොන්නයො..😂😂
ෆේක් පොන්සියෙක්..😂
Hi Romesh aiya 👋 nice song 🤩🤩🤩
Beatiful...sajee was pretty....
මේ සිංදුව මම දවසට 5 වතාවක් අනිවාර්යෙන් බලනවා
හදවතට සැහැල්ලුවක්,තුනි කමක් දැනෙන තවත් කටහඬක් 💖
Oyage වාහනවල balen ඉඳගන්න එන badu walt ane pahara🤣🤣🤣🤣🤣🤣😇😇😇😇😇💫💫💫💫💫 mage miniha koriyan idan awith kisarayak enawada mn අරත් bassoth thama හැරිලා එහිලා balanna කෝටි ගණන් වටිනා වාහන වලට mewa hoda ආදම් ගණිකාවන් t
lassanai song eka, good luck ROMESH Aiye....
කොල්ලා very cute . බොරුවට ශෝ දාන්නෙත් නෑ. නියමෙට කරා. සිංදුවත් ලස්සනයි .
Lyrics වලට ගැලපෙනම Actress 🌹Sajee akki
දහවෙනි පාරට දැන් අහනව.💓💓මාරම ලස්සනයි...
@@RomeshOnline welcome අයියාහ්...ආදරෙයි හැමදාමත්.වැඩටික හොඳට කරගන්න.මාත් දවසක අයිය වගේ කෙනෙක් වෙනව.මම ලෝචන සත්සර.❤️
@@lochanasathsara.5341 niyamai malli
අයිය කැමතිනම් මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න.0719965887
වට්සැප්..
හරිම ලස්සනයි 😘😘🥰🥰🥰😍😍😍😍😍😍😍
❤️❤️❤️
මේක නම් සුපිරි. ඇත්තමයි ඕන තරම් අහන්න පුලුවන්.😘😘😘ඇත්තමයි වචන නෑ කියන්න💓💓
ඔයාගේ සිංදු වලට මම හැමදාමත් ආදරේ කලා අයියේ . ඒ සිංදු වල තියෙන හැම වචනයක්ම හිතට දැනෙනවා 💯💯💯💓
රොමේෂ් අයියා සුපිරි හොඳේ ❤ ඊලඟ හිට් එක මේක ඔන්න.සජී අක්කි මාරම් කියුට් අප්පා.. ක්‍රෂ් එක ඒ කාලෙ ඉදන්ම 😍😍😍❤❤❤
ඒ කෙල්ලගේ නම මොකක්ද මචන්😍
සුපිරි✌
ඔයාගේ පවසන්න song එක නියමයි.ඔයා නිහතමානි ගායකයෙක්.
1m ගැහුවා...2m ගහනවාට කැමති කෙල්ලෝ කොල්ලෝ කෝ????
Ekenma 🔥✨😘😘😘😘😘😘😘
Aniwa
Sajee nisaa
Love from California.... Thank you UA-cam for suggesting this❤️ #Staysafe India
This is sri lankn song not an indian song
@@nishieditzlk7200 oh Is it so..bt I think both countries music flavor is same.
Amazing song!
Bokkatama wadinawa neda nab
සින්දුව මාර ලස්සනයි කී එතාවක් ඇහුවුද මන්දා ඒ තරම් ලස්සනයි ජය වේවා අයියෙ පවසන්න සින්දුවෙ දෙකකුත් ඕනි 😁🙏🎶
අම්මෝ ලස්සනයි අයියා, මාරම voice ආ, සුභ පතනවා ඉදිරි වැඩ වලට🙏🦋💙🌸💐
Music 😵💫=💯Lyrics 😵💫=💯Visual 😵💫=💯Singing 😵💫=💯×💯We love it😍🎊️💖
☎ Dialog - 8757176
☎ Hutch - 369476059
☎ Mobitel - 74740992
☎ Etisalat - 369476059
☎ Airtel -8880089097
Finally Dialog❤️
Ammooo...athiiii....danwath dunnaaa...aaadarei hodee...romesh aiyaa...❤️❤️❤️❤️
@@lahirusandaruwan4119 😍
අයීයගේ නම්බර්ද මේ 🙃
@@RomeshOnline ආසයි පවසන් න
5 Million Views ...😍❤😍 Thank You All...
පනස් ලක්ශ වාරයක් පවසන්න බැලූ ඔබ සැමට මාගේ ප්‍රණාමය...අලුත් දෙයක් ලගදීම .ස්තුතී ..😍😍😍
මිලියන 5 න් නම් නතර වෙන්නෑ.හැබැයි
😘
Supiri sinduwak.kochchara ahuwath epaa wenne naa.ආදරෙයි අයියාට
ඔයාගෙ සිංදු අහන්නෙ මුලින්ම පීස් එකක් ගහපු කාලෙ ඉදන්. අමාරුවෙන් සල්ලි එකතු කරල ඒ කාලෙ පීස් එක ගත්තෙ. ඒ කාලෙ වගේමයි අදත් කරන හැම සිංදුවම ආයෙ ආයෙ අහන්න හිතෙන් සිංදු ❤️
Supiri sinduewak ayye
පවසන්න.. ❤️ කට්ටියගේ අදහස් කියන් යමු ✌🏻💕❤️
Maru
❤️ broo
ආසම එකක් ❤️
❤️❤️❤️😍😍😍😍😍
Asama ekak weyi hemogema Meka......🥰🥰😍😍😍😍😍❤️❤️❤️❤️
2M Views බලපු ඔයාලට ගොඩාක් ආදරෙයි 😍😍😍❤
Maru aiye.. 2M... Thawa song ekak ikmanta oni..
Hithata wadinawa 1 ma
5M ghnawa❤️
මේක තමා අයියේ දැනට තියෙන සුපිරිම song එක , නියමයි අයියේ , පට්ටම ලස්සනයි ❤👋❤
Kochchara ahuwath mata madi
මේ voice තියෙන්නෙ මේ ලෝකෙන්ම ඔයාටම විතරයි මම හිතන විදියට ,නිහතමානී චරිතවත් නියම චරිතයක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාවට ආදරේ කලාකාමියෙක්, respect
Thank u malli
Hu huuu නිපුන් I love you somuch love bla bla bla🤬🤬🤬🤬🤣🤣🤣🤣🤣🥳🤩
3 Million Views Thank You All...
3m neyi 5 wathgahanawa
5 million 👍
Man hithanne 100 serayakata wediya mamama balala ethi. Oyage voice eka unique Ayye.
Hey
🌹🌹🌹🌹
☎ Hutch - 369476059
☎ Mobitel - 74740992
☎ Etisalat - 369476059
☎ Airtel -8880089097
☎ Dialog -Soon
Good ok ...mi .....
N . ........k ..
...
Ela
Dialog na ne
dialog
Romesh ayya එක්ක මම කරපු පලවෙනි Music video එකට ආදරේ කොල්ලෝ කෙල්ලෝ ටික මේ කොනට 🤩👉❤️❤️❤️
Supirii ❤
@@isuruudarasampath8279 bro ❤️
Sandesh..... Super job.... ❤️❤️❤️
Patta 😍 E Wunata Oya Mawa FB Eke Block Karala da Kohedo 😭😭😭😭😭😭
ගැම්මක් තමයි 😁❤️💪❤️
*පද මාලාවේ, සංගීතයේ සහ තනුවේ අමුතුම ලස්සනක් තියෙන්නේ* 💕💕💐❤❤ *මේ කටහඬ ඇහෙද්දී ආයිමත් පාසැල් කාලයට ගියා* 🤟😘😍👍
Thank u
Math🥺
Mamath asama hadak
Lyrics -
නාඳුනන ලෙස මගහැරලා යන්නැතුව..
නතරවෙලා මොහොතකට දැංවත් මේ අහගන්න..
මා උමතු කල ඔබට කෙරූ ආදරය..
හඬ නගලා ලෝකයට මම ආසයි පවසන්න..
සීතල පවනැල්ලක් වීලා මේ ගත වටලා දමා..
ගිනි ගන්නා රස සීමා පැන් පිරිතෙන් දෝවාලා..
අරුනට පෙර නැගෙනා මිහිදුම් සලුව නෙලා සිප ගන්නම් සැමදා..
මා උමතු කල ඔබට කෙරූ ආදරය..../
දෑසට ලොවුතුරු සුව ගේනා දෙවියන් මැවු රූ නිසා..
ඔබ දකිනා බිඟු සේනා වශියෙන් එයි පේවෙලා..
දින සති ගත වීලා යනතුරු මියදීලා මට ඔබමයි ඕනා...
නාඳුනන ලෙස මගහැරලා යන්නැතුව.../
අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන් යන්න...🙏 🙏
😍😍😍
@@RomeshOnline 🙏🙏 😍😍
😘
Wena kaagedaaa junkook junkook only jeon junkook and zoysa kosgoda
Nihal aiyat kudu powanne mawa.marawannada sujeewa ubat ba dinanna, pewwanm weri bassapn nath nm narakai kiyanepaaa, jkt kudu Poland eka nawaththapn man uba mwrilawath atharinna anith eka demala tho mn chutha karanawa atharapn mage miniha muusalaya uba hari aul athi neda thirisana mawa wiike ai
අප උමතු කළ මේ සින්දුවට තියෙන ආදරය......
10MN Views යනවා සත්තයි කියන අය මේ කොනට....
Excellent රොමේෂ් අයියා 💖
Thank uuu
0711510130 plz call romesh අයියා
No or yes
I am now starting exploring the music of Sri Lanka. I am from Philippines.
Too cool bro tc ...
Well you started right
Ikinagagalak kitang makilala kaibigan.
Fantastic 😍😍
Yep better 😃
පට්ටම සින්දුවක් හදවතටම වදිනවා. Girl ගොඩක් ලස්සනයි😇
❤
පවසන්න Apple music link
song.link/i/1560593311
01M ගැහුවා.. 02M ගහමු ඉක්මනටම ආදරෙයි ❤️🇱🇰
Romash bro school akatath adambayak
මේ කටහඬ ලංකාවෙන්ම ඔයාට විතරයි පිහිටලා තියෙන්නෙ මම හිතන විදියට❤️🤙🏾☝🏼👌🏿
Thank u sahodaraya
ඔව්
Ow අනිවාර්යයෙන් ම
100 like eja
Wow🤩🤩
රොමෙශ් අයියා ඒකනම් ෆ්ට්ටම 💔ටෙන්ඩින් 1වෙනවාමයී...කෝ බලන්න ඒම කියන අනිත් අය☺️
මා උමතු කල
ඔබට කෙරූ ආදරය
ලස්සනම ලස්සනයි, අනිවා trending එනවා 😍❤️❤️❤️
@@lakshanisenadera5116 අනිවා ඈ
@@chathu6669 onna ude baladdi trending # 40 wela 😉😍
@@lakshanisenadera5116 dn 13 oi
Dan trading 7 eiii ❤️❤️
පට්ට ❤🎉🎉🎉🎉❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤
"පවසන්න" සිංදුවට දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ. ගොඩාක් ලස්සනයි. "වසන්තයේ සිත සැලුනා" song එකේ ඉදන්ම ඔයාගේ songs follow කරන කෙනෙක් මම. Good Luck රොමේෂ් අයියා..
Thank u
Lassnai aiye
Mamath
මාත්😍❤️
Supiri eka
මෙකනම් ලස්සනම ලස්සනයි. උඹේ මුල් සිංදුටික මතක්වුනා මේක අහලා සහෝදරයා...
Theekshana aiya 😍❤️
Aniwa ❤️
එල එල 🤟බ්රොදර්ස්ලා තමයි 💣
Theeksahana ayye mage chanel eka subscribe karanna
හරිම ලස්සනයි අයියා
ඔයාගේ voice එක නම් භාවනාවක්
ඔබ වැනි කලාකරුවන් අපේ රටට සම්පතක්
ඔබේ කලා ජීවිතයට රජරට වෙනුවෙන් මම සුබපතනවා බුදුසරණයි
ඔයාගේ voice එක නම් භාවනාවක්
ඔයාට
විෂුවල් එකත් පට්ටම ලස්සනයි
10 පාරක් විතර බැලුවා දැනට.. කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නෑ.. ඒ කටහඩ එදා වගේමයි අදත්.. මේකත් සුපිරි හිට් එකක්ම තමයි.. good luck romesh ayya ❤️❤️❤️
ඒ කටහඩේ තියෙන ගැම්ම ගන්න බෑ සල්ලිවලට...තවත් මේ වගේ වැඩකින් සෙට් වෙමු....ගැම්මක් තමා ඉතින්...❤️❤️❤️
Thank u bro
1M වලින් පස්සෙත් බලන අය කෝ❤️❤️❤️❤️💪 කීපාරක් ඇහුවද මතක නෑ❤️❤️ රොමේෂ් අයියා වැඩක් කරොත් ෆට්ට...❤️
Thank u
ඒකනම් ඇත්ත මන් වැඩිය සිංහල අහන්නෙ නෑ ඒත් රොමේශ් අයියගේ සිංදුනම් අනිවා අහනවා 🤗
හරිම ලස්සනයි අයියේ..ඔයාගේ voice එකට සම කරන්න බැහැ කවුරුවත්
Thank u
😂 නහයෙන් අඬන මල් බූට් වලට හොද කනේ පාරක් ❤️ සිරාවට පට්ටම ලස්සනයි සිංදුව ❤️
Thank uuu
ඩගි ඩගි ඩගී
Dagi😍
romesh aiyama tama digu dasen mal sindu patan gattte
කොරියන් ඔස්තාර්😁
තනිකඩ සෙට් එක ගැම්මට ලයික් කරහන්
😍
ua-cam.com/video/w0VY5sGjGek/v-deo.html
👊
👍
Nice song.
😍♥️♥️♥️♥️මාරම ලස්සනයි ඒකනම් දවසම හැහුවත් මදි මේ කටහඬ තියෙන්නෙ ඔයාට විතරයි 😍♥️
යූටියුබ් එන හැම සැරේකම වෙනමම විනාඩි 3ක් වෙන් කරනෝ මේක අහන්නම😍❤
ඒක හඬ නගලා ලෝකයට මම ආසයි පවසන්න....❤
ආදරණීය පදවැල් සමුදායකින් ගෙතුනු නැවුම්බර ආදරණීය ගීතයක් ❤ මම මේ නිර්මාණයට කැමතියි.
Thank u
රොමේෂ් අයියගේ සිංදු මම අහන්නේ සෑහෙන කාලෙක ඉදලා...මේ සිංදුව නම් අමුතුම වෙනසක්...මාරම ලස්සනයි කියන්නේ...කියන්න වචන නෑ 👀😍😍👌
Thank u
Me song eka balana 7 weni para meka ada kale වැළපෙන්න සින්දු අහලාම epa wela tiyenne meka maru 👌👌
Thank u
තේරෙන ව්දිහට කිව්වොත් පට්ට සිංදුවක්..පට්ට voice 1 ආදරෙයි පැලෙන්න ❤❤❤❤❤
❤️
ලංකාවෙන්ම මෙහෙම ගායකයෙක්ට කියලා ඉන්නේ රොමේෂ් අයියා විතරයි, ඒ වගේම මෙහෙම ඩිරෙක්ටර් කෙනෙක්ට කියලා ඉන්නේ සංදේෂ් අයියා විතරයි, song එක අහන ගමන් video එක බලනකොට එන්නේ පට්ටම feeling එකක්, සුපිරියක් සංදේෂ් අයියා
😍😍😍
Sinduwath patta.visual ekath patta..visual eke cuple ekath patta.romesh aiya oyge voice eka gana ithin kiynna deyk nne.adarei hode..❤
Thank u
Kochchra ahuwat epa wenne na me song eka harima ලස්සනයි Romesh ayyaaa.video ekat superb... Tawat lassana ewa kranna.
Thank u
නියමයි මල්ලි ජයවේවා
Thank u ayya
ua-cam.com/video/MJkorI0qycA/v-deo.html
අපි ඉස්කෝලේ යන කාලේ ඉදන්ම රොමේෂ් අයියගේ සින්දු වලට ආසයි. ඔයා කොහොමත් වැඩ්ඩෙක් කියල අපි ඒ දවස්වල ඉදන්ම දන්නවා. ❤❤❤
Thank u
Hmmmmm
මේ සින්දුව එනකම් තරම් බලන් හිටියේ නෑ මොකේටවත් ❤️😃
ලස්සනයි ❤️
ඉවසිල්ලක් නැතිව හිටිය අය කෝ 👇
Thank u
Naduna lesa..... superb
8 M views Thank You All ❤❤❤
❤❤
ඇබ්බැහි වෙලා දැන්නම් මේකට😘❤👇 10 වැඩිය අහපු අය මේ කොනට❤👇😍
Man pawasanna song eka 10000 paraka withara ahawa
වසන්තයේ සිත සැලුනා අහද්දි AL කරනවා.. එදත් අදත් ❤ අයියා.. තවත් සුපිරිම සිංදු කරන්න ධෛර්ය ලැබේවා... ජය වේවා❤👍
Thanku
රොමේෂ් උඹ කොහොමත් වැඩ්ඩා...එදා ඉඳලම...ජය සහෝදරයා ❤❤❤
තනිකර මගෙ හිතේ තිබ්බ වචන ටිකමයි.කියා ගන්න බැරැව හිටියෙ😊❤
Superb romesh ayyaah ❤️❤️❤️
හැමදාම මේ වගේ පට්ට සිංදු කරන්න 💪💪 හදවතේ ගායකයා. ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️
Niyamai malli
🤣🤣🤣
Heart touching melody and lyrics with a lovely blend of your amazing vocals,one of my favourite these days,best of luck
Thank u
ඇස් වහක් කට වහක් නෑ අයියේ ඔයාගෙ voice එක super ayye
භාවනාවක් වගේ
බුදු සරණයි
Thank u
A kolla pattama gammak elaaa....🤗
😍
"නතර වෙලා මොහොතකට දැන්වත් මේ අහගන්න " ඇබ්බැහි උනා සොනග් එකට කොච්චර ඇහුවාත් එපා වෙන්නේ නැ 💛
Thank u
Aththa
දිගටම මේ වගේ ලස්සන පිළිවෙළ සිංදු කරන්න වැලපෙන මිනී මරන සිංදු වලට නම් අත ගහන්න එපා ✋ 💖good luck sir👊
Thank u
😂😂🤣
රොමේශ් අයියා වැඩක් කලොත් වෙනස්ම විදිහක් ආයෙ පට්ටම තමයි.
ට්‍රෙන්ඩින් යනවා කියන අය කෝ🙂💪
අද අහන්නේ
මේ සින්දුව එනකම් දවස් ගානක් බලාගෙන ඉදිය උන් ඉන්නව ද? 🙄
වැඩිය නැ මාසයයි දවසයි
❤️🔥💯😂🤣🍎
Ooo
අඩෝ කියන්න වචන නෑ බන්. මේ වචන ටිකම මුමුන මුමුන ඉන්නැති දවස් ගානක්😍❤️
@@kavinduamayuru5093 සිරාවටම ❤️🔥
හුස්ම ඉල්ලා සටන් කරන හැම කොරෝනා රෝගියෙකුටම ඉක්මනින් සුවය ලැබේවායි අපි හැමෝම ප්‍රාර්ථනා කරමු❤️
හරිම ලස්සනයි මල්ලි ඉදිරියට ම යන්න පුළුවන් .ජේසු පිහිටයි
Thank u
කට හඩ ලස්සන්‍යි මිහිරියි හදවතේ ගායකයා😎😃
❤❤❤
Next level ❤ and always we like your voice. Good job and congratulations 🎉
Thank u
මේක 1M ගහනවා කියන සෙට්ටෙක කෝ
👇
👇
😍
ගැහුවා
ua-cam.com/video/MJkorI0qycA/v-deo.html
3M
2024 Anyone ❤💀
❤️
Hellow 😍
Romesh ❤
Me❤
😌✌️✌️✌️
Niymai romesh aiye maru ptt sinduwa😚😚😚😚❤💙💖💖💖
මෙ සිංදුව නම් තනිකරම පිස්සුවක්...කී පාරක් ඇහුවද කියලා මතක නැ .මාරම ලස්සනයි.වෙනමම ලෝකෙකට යනවා ❤🥺🌹
❤❤❤
හරිම ලස්සනයි...තාමත් අහනවා මේ සින්දුව....
දින සති ගත වීලා යනතුරු මියැදීලා මට ඔබමයි ඕනා 😍
ඇත්තටම හරිම ලස්සනයි හිතට දැනෙන වැදෙන සිංදුවක්.මේ කටහඩින් මේ වගේ සිංදු දෙන එක මාර වටිනව 😍❤️
Thank u
ඉදල ඉදල ගහන්නෙ සුපිරිම සිංදුවක් තමයි ඉතින් Romesh Sugathapala
Thank u
පට්ට visual එක..💓💓
😍😍
Absolutely fantastic song by Legend ROMESH S IR SUPERB ONE
Thank u
මා උමතු කල ඔබට කෙරූ අදරය හඩ නගලා ලෝකයට මම ආසයි පවසන්න ❤️😘😘😘
❤❤❤
තෑන්ක්ස් අයියා. ගොඩක් ලස්සනයි . තව තව නව නිර්මාණ කරන්න ලැබෙන්න ඕන ඔයාට . බුදු සරණයි
❤❤❤
My favorite song❤️🔥 ,good luck Romesh aiyy
අම්මෝ ප්‍රගීත් අයියගේ Melody ය 😍😇
දින සති ගතවීලා යනතුරු මියදීලා මට ඔබමයි ඕන...❤
Thank u
Lassna wedai අයියා 🤟❤️💛💚🤟
Thank u
2025 Anyone ❤😊
රොමේෂ් සුගතපාල වෙනමම හඬක් . සුපිරිම talent එකක් 🥰🥰🥰🥰🥰
Thank u
Patta kiynne pattama pattama pttaama patta🤩🤩
Thank u
@@RomeshOnline My fav song🤩🤩
Sujeewa aiye mawa dala nm yanrps mn marenawa😢😢😢
ඔයාගේ කට හඩ නම් භාවනාවක් අයියා ... 5M ගහන්න පුළුවන් ....සුපිරිම සුපිරි
Thank uuu
මේක අහපු වාර ගාන අමතක උන් කෝ.😁❤👌👑
😍😍😍
@@RomeshOnline ❤🌎👑👌
@@RomeshOnline ela aiya maru aaa
හිත නිවන කටහඩක් රොමේෂ් අයියට තියෙන්නෙ 🌍🔐💗😍🥺
Thank u
🤗♥️
මේ සින්දුවට මම ගොඩ ගොඩාරියක් ආසයි මං පතනවා මේක ලංකාවේ හොඳම ජනප්‍රිය සිංදුව වෙන්න කියලා ආදරෙයි අයියේ තවත් මේ වගේ සිංදු හදලා අපිට එවන්න ඕනේ❤❤❤❤❤❤🎉🎉
අපේ ඉස්කොලේ කාලේ ලස්සන කරපු සි0දු දුන්නෙ ඔයා... 💖
Thank u
@@RomeshOnline ♥️🙏🙏🙏
Thamath "Hithumathe" song eka ahannawa
adyapane kaagaththa ekiyak,,,
Lassanai song eka
මෙ අහන්නෙ 17නි පාරට.comment එකක් දන්න හිතුන 🖤😍
Thank u
Beautiful song ❣️
Thank u
Fake acc😹👍
ෆේක් පොන්නයෙක්..😂😂
@@gamingonline2832 මොකෝ පොන්නයො..😂😂
ෆේක් පොන්සියෙක්..😂
Hi Romesh aiya 👋 nice song 🤩🤩🤩
Beatiful...sajee was pretty....
මේ සිංදුව මම දවසට 5 වතාවක් අනිවාර්යෙන් බලනවා
හදවතට සැහැල්ලුවක්,තුනි කමක් දැනෙන තවත් කටහඬක් 💖
Thank u
Oyage වාහනවල balen ඉඳගන්න එන badu walt ane pahara🤣🤣🤣🤣🤣🤣😇😇😇😇😇💫💫💫💫💫 mage miniha koriyan idan awith kisarayak enawada mn අරත් bassoth thama හැරිලා එහිලා balanna කෝටි ගණන් වටිනා වාහන වලට mewa hoda ආදම් ගණිකාවන් t
lassanai song eka, good luck ROMESH Aiye....
Thank u
කොල්ලා very cute . බොරුවට ශෝ දාන්නෙත් නෑ. නියමෙට කරා. සිංදුවත් ලස්සනයි .
😍
Lyrics වලට ගැලපෙනම Actress 🌹Sajee akki
දහවෙනි පාරට දැන් අහනව.💓💓මාරම ලස්සනයි...
Thank u
@@RomeshOnline welcome අයියාහ්...ආදරෙයි හැමදාමත්.වැඩටික හොඳට කරගන්න.මාත් දවසක අයිය වගේ කෙනෙක් වෙනව.මම ලෝචන සත්සර.❤️
@@lochanasathsara.5341 niyamai malli
අයිය කැමතිනම් මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න.0719965887
වට්සැප්..
හරිම ලස්සනයි 😘😘🥰🥰🥰😍😍😍😍😍😍😍
❤️❤️❤️
මේක නම් සුපිරි. ඇත්තමයි ඕන තරම් අහන්න පුලුවන්.😘😘😘ඇත්තමයි වචන නෑ කියන්න💓💓
Thank u
ඔයාගේ සිංදු වලට මම හැමදාමත් ආදරේ කලා අයියේ . ඒ සිංදු වල තියෙන හැම වචනයක්ම හිතට දැනෙනවා 💯💯💯💓
රොමේෂ් අයියා සුපිරි හොඳේ ❤ ඊලඟ හිට් එක මේක ඔන්න.
සජී අක්කි මාරම් කියුට් අප්පා.. ක්‍රෂ් එක ඒ කාලෙ ඉදන්ම 😍😍😍❤❤❤
Thank u
ඒ කෙල්ලගේ නම මොකක්ද මචන්😍
සුපිරි✌
Thank u
ඔයාගේ පවසන්න song එක නියමයි.
ඔයා නිහතමානි ගායකයෙක්.
1m ගැහුවා...2m ගහනවාට කැමති කෙල්ලෝ කොල්ලෝ කෝ????
Ekenma 🔥✨😘😘😘😘😘😘😘
😍😍😍
Aniwa
😍😍😍
Sajee nisaa
Love from California.... Thank you UA-cam for suggesting this❤️ #Staysafe India
This is sri lankn song not an indian song
@@nishieditzlk7200 oh Is it so..bt I think both countries music flavor is same.
Amazing song!
Thank u
Bokkatama wadinawa neda nab
සින්දුව මාර ලස්සනයි කී එතාවක් ඇහුවුද මන්දා ඒ තරම් ලස්සනයි ජය වේවා අයියෙ පවසන්න සින්දුවෙ දෙකකුත් ඕනි 😁🙏🎶
😍
අම්මෝ ලස්සනයි අයියා, මාරම voice ආ, සුභ පතනවා ඉදිරි වැඩ වලට🙏🦋💙🌸💐
Thank u
Music 😵💫=💯
Lyrics 😵💫=💯
Visual 😵💫=💯
Singing 😵💫=💯×💯
We love it😍🎊️💖