වෝකි ටෝකි පුපුරුවාහරින්න සර්කිට් හදන ලංකාවේ STF ලොක්කා | ඊශ්‍රායලයේ සිට ගෙනෙන වාර්ථාව

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 329

  • @jay-cz7339
    @jay-cz7339 Місяць тому +31

    මේ සිරස්තලය නිසා මේ මහතාගේ ජීවිතය අවදානමේ වැටෙන්න හැකියි

    • @nethahinsa3570
      @nethahinsa3570 Місяць тому

      ඒ මහතා ලොකු කම් කියවලා රටටම නරක වැඩක් කරන්නෙ මේ. ලංකාවේත් මිශ්‍ර ජාතීන් ඉන්නවා කියලා හිතන්න ඕන. ඒ වගේම ලංකාවේ ගොඩක් මිනිස්සු වෙන රටවල් වල ඉන්නවා. එයාලටත් ප්‍රශ්න ඇති වෙන කතා මේවා. සංජීවත් මෝඩද මේ තරම් කියලා හිතෙනවා මේක දාලා තියෙනවා දැක්කම

    • @panoramablue9191
      @panoramablue9191 Місяць тому

      @@techWiz224 ෙමාකක්ද ය ෙකා් උබ කිවිව හරැ ෙප ????

    • @Sagith_Dilshan
      @Sagith_Dilshan Місяць тому

      Paw bn ubala 😂

    • @mgpc4733
      @mgpc4733 Місяць тому

      මේ වගේ අය අපුසිද්ධ ව ඉන්න ඕනි
      එතුමා ඒවා දන්නවා
      හතුරන් ගේ target එකක් වෙන්න එපා
      God bless

    • @mgpc4733
      @mgpc4733 Місяць тому +1

      අපේ අජිත් මුනින්ද දාස ට මොකද උනේ

  • @sudarmagayan5066
    @sudarmagayan5066 Місяць тому +12

    නියමයි මල්ලි සතුටුයි ලංකාවේ අපිට ඔයා ගැන ❤️❤️❤️❤️❤️බුදුසරණයි ජේසු පිහිටයි ඊශ්‍රායෙල් සේවය කරන හැමටත් ඊශ්‍රායෙල් වැසියන්ටත කිසිදු කරදරයක් නොවේවා 🙏🙏🙏🙏🙏

    • @chathurinelum6723
      @chathurinelum6723 Місяць тому +2

      ඇයි සතුටු 😢😢😢

    • @EneHuke
      @EneHuke Місяць тому

      ඇයි පාස්කු බෝම්බෙ මතකද!
      බලාගෙන ඉන්න තම්බි කෙලිනකන්​@@chathurinelum6723

  • @kaglbh8990
    @kaglbh8990 Місяць тому +54

    අපේ උන් මොකක් හරි එකකට නම දාගන්න හරි දක්ෂයි.ඇමරිකන් රුසියන් උන් අභ්‍යාවකාශය ජය ගන්න කොට අපි රාවණා අගහරුවලට මීට අවුරුදු ගාණකට කලින් ගියා කිය කිය වංශය කබල් ගෑවා.ගුවන් යානා තාක්ෂණය මගින් ලෝකයේ රටවල් ඉදිරියට එන කොට අපි දඩුමොණරය ගැන වංශය කබල් ගෑවා.දැන් මේ කටත් අපි උප්පෑන්න දෙන්න යනවා.මෙවැනි මාන්නයෙන් යුතු දේවල් නොදා ඉන්න එක හොදයි.

    • @roshandh486
      @roshandh486 Місяць тому +3

      Maka ape ratata bala panawa
      Mama hitane maka delete karana keyala

    • @Alfa-j8f
      @Alfa-j8f Місяць тому +5

      මැට්ටො , රාවණා කියන්නෙ අපේ මුල් පුරුකක් ,නිකං බූරුවෙක් වෙන්න එපා බලපං සීගිරියට වතුර ⁣ගෙනියල ටැංකි හදපුවා , යෝද ඇලේ බැස්ම, උඹලට හීන,මැටි හරකෙක්නේ 😂😂😂

    • @gayanrajapakshe3125
      @gayanrajapakshe3125 Місяць тому

      ​@@Alfa-j8fරාවණා කරා පම්කක්

    • @panoramablue9191
      @panoramablue9191 Місяць тому

      උබ ඉස්ලාමි අන්තවාදිෙයක්ද ??

    • @panoramablue9191
      @panoramablue9191 Місяць тому

      @@roshandh486 ෙකාෙහාමද එක බලපාන් ෙන ශිුලංකාව ඊහිුායලය සමග සිටගන් ෙන ලංකාෙව මුස්ලිමි අය නමි කැමති නැ

  • @Nudithamihiran
    @Nudithamihiran Місяць тому +4

    සියලු මනුශ්‍යවර්ගයා ගේ වයිරය සංසිදේවා..

  • @ndo5465
    @ndo5465 Місяць тому +12

    ලෝකෙයේ මේ වෙලාවෙ යන යුද්ධයක් ගැන, මෙවැනි දේවල් පල කිරීම, එතුමත්, සංජීව ඔබත් වැරදී. මේක අයින් කරා නම් හොදයි. එතුමගෙ ජීවිතයටත් නරකක් වෙන්න පුලුවන්. මගෙ පුද්ගලික අදහසක්. අපේ රටේ යුද්ධයක් තිබෙද්දි මෙහෙම කලා නම් හරිද?

    • @nethahinsa3570
      @nethahinsa3570 Місяць тому +1

      එයාට නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ හැබැයි අපේ රටට හොද නෑ මේක මෙහෙම ප්‍රසිද්ධ කරන එක. ලංකාවේ මිනිස්සු ලෝකේ විවිධ රටවල් වල වැඩ කරන්න ගිහින් ඉන්නවා. ඒ අයට හොද නෑ මේක. මෝඩ වැඩක්. මේ වීඩියෝ එක ඉවත් කල යුතුයි මගේ මතයත්

    • @ndo5465
      @ndo5465 Місяць тому

      @@nethahinsa3570 එතුමා ඒ රටේම ඉන්නවා නම් සහ ලෝකයේ අනිත් රටවල, ඒ ත්‍රසථවාදීන්ට සම්බන්ද අය නැතිනම් හොදයි. සිරි ලංකාවද ඇතුලුව.

    • @nethahinsa3570
      @nethahinsa3570 Місяць тому

      @@ndo5465 එයා ඒ රටේ නෙ ඉන්නෙ. ඒ උනාට මැදපෙරදිග රටවල ලංකාවේ මිනිස්සු ලක්ෂ ගණනක් ඉන්නවා සහ ඒ රටවල් එක්ක රටක් විදියට ලංකාවට සබඳතා තියෙනවා. මේ කෙනා පුද්ගලයෙක් විදියට එයාගේ රස්සාව කරලා කටවහගෙන ඉන්නෙ නැතුව මම ලංකාවේ මම තමයි මෙහෙම කරේ කියලා ප්‍රසිද්ධ මාධ්‍යයෙ කියවන එකෙන් රටට සහ පොදුවේ රටේ හැමෝටම ජාත්‍යන්තර වශයෙන් නරක බලපෑම් ඇති කරන ප්‍රකාශයක්

  • @thisarapadma9473
    @thisarapadma9473 Місяць тому

    හොඳ පැහැදිලි කිරීමක්.
    ❤❤️❤️
    👌👌👌

  • @sanlo141
    @sanlo141 Місяць тому +1

    ලංකාවේ විශේෂඥයන්ගේ නම් ගම් හෙළි නොකරණවනම් හොඳයි.. ඔය රටවල් දෙකෙන්ම තර්ජන ඇතිවෙන්න පුළුවන්.මතක් තියාගන්න අපේ ඉලෙක්ට්රොනික විද්‍යාඥයෙක් ඊශ්‍රයාලේයට ගියා වෙලේ අතුරුදහන් කළා..ඔයාලා කරන්නේ අපේ රටට හොඳක් නෙවේ..

    • @mgpc4733
      @mgpc4733 Місяць тому

      එයා අජිත් මුනින් දරදාස as per UA-cam එයා mosard එකට විරුද්ධව වැඩ කරන්න පටන් ගත්තා

  • @mr.thilan92
    @mr.thilan92 Місяць тому +1

    සංජීව අයියා මේක නම් හොද වැඩක් නෙවෙයී. මම නම් බලන්නේ නෑ මේක. දැක්ක ගමන් මේ කමෙන්ට් එක දැම්මේ.

  • @Sagith_Dilshan
    @Sagith_Dilshan Місяць тому +1

    සුපිරි කන්ටෙන්ට් එක, මේ වගේ අප්ඩේට්ස් නිතරම දාන්න නැත්නම් ලිංමැඩියො ටික පව්, එහෙම නැත්නම් "මේ වීඩියෝ එක අයින් කරගන්න, ඊශ්‍රායලේ අපිටත් ගහාවි යැයි යැයි යැයි" වගේ ගොන් කතා කියාවිද 😂❤

    • @nethahinsa3570
      @nethahinsa3570 Місяць тому

      @@Sagith_Dilshan මෝඩ මිනිහො ඊශ්‍රායලය ලංකාවට ගහයි කියලා කවුරුහරි කියලා නෑ මේකෙ කමෙන්ට් වල. උඹලා වගේ උන් නම් මොකෙක් හරි මැරුවත් කමක් නෑ හැබැයි මැදපෙරදිග රටවලට ගිහින් වැඩ කරන ලංකාවේ අහිංසක මිනිස්සු ලක්ෂ ගණනක් ඉන්නවා ඒ අයට මේවා නරක විදියට බලපාන්න පුළුවන් කියලා මොළය තියෙන ඕනම කෙනකුට තේරුම් ගන්න පුළුවන් උඹලා වගේ මෝඩ උන්ට බැරි උනාට

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 Місяць тому +2

    තෙරුවන් සරණයි

  • @SurenPeiris-ul8be
    @SurenPeiris-ul8be Місяць тому +7

    මේ video එක එච්චර හොද එකක් වෙන එකක් නැහැ කියලා හිතෙනවා.
    වීරයෝ හංගලා තියෙන තරමට වීරයට හොදයි.

    • @mgpc4733
      @mgpc4733 Місяць тому

      අනිවාර්යයෙන්

    • @mgpc4733
      @mgpc4733 Місяць тому

      සතුරන්ට උදව් කරන්න එපා
      ඔබ තුමා පරිස්සම් වන්න

  • @dineshmaddumage506
    @dineshmaddumage506 Місяць тому +3

    ශ්‍රීලංකාවේ සිංහල මිනිස්සු ආදරය karana හදවතේ ජීවමාන සිංහයා රජුන් දෙවියන් සදාකාලික ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @mohanfernando9007
    @mohanfernando9007 Місяць тому +18

    DNA අදුරගන ගහන්න ඊශ්‍රයෙල් දන්නේ අව්රුදු 1992 දී මේ ඉන්න ජනත් කියන කෙනාව මම israel ඉන්න කාලයේ දැකලා තියනවා ඔහු ක්ලිනින් ජොබ් කරපු පිලිපින් කාන්තාවක් බැදපු කෙනෙක් බයිලා හා දැනුම අතර වෙනස මම එහිදී දැනගෙන හිටියේ

    • @ruwanpatirage0846
      @ruwanpatirage0846 Місяць тому

      😂😂😂පවු ඔයා...😂😂😂🤪🥴🥴🥴🥴🤪🤪🤪🥴

    • @EneHuke
      @EneHuke Місяць тому

      ලොක්කා ඒකත් ගෞරවනීය රැකියාවක් ,ගොටාත් මුලින්ම කලෙ පැට්රල් ගහපු එක,
      නැකන් පකෙ කොමෙන්ට් දාන්නෙ තම්බින්ටද පුක දෙන්නෙ

    • @EneHuke
      @EneHuke Місяць тому

      ඇයි ක්ලීනින් ජොබ් එකත් ගෞරවනීය රැකියාවක්, ගෝටා ඇමරිකාවෙ කලෙත් ඔය වගෙ ජොබි එකක්

    • @EneHuke
      @EneHuke Місяць тому

      ඔයා ඉශ්රායලයෙ කලෙ මැනේජර් වැඩක්ද?
      නැත්නම් ලෙඩ්ඩුන්ගෙ ගූ ඇද්ද ද😅

    • @GothaMonarawila
      @GothaMonarawila Місяць тому

      Bomba sambandayen un 1 bomba ana kiyala dena aya lankawe innawa .eyalata mewa dakina kota dukai.meyage baila

  • @arunalakmal9229
    @arunalakmal9229 Місяць тому +10

    වනැස ❤❤අදත් පලවෙනිය ඔන්න මම .. ❤️❤️

  • @chathurinelum6723
    @chathurinelum6723 Місяць тому +37

    පාඩුවේ හිටියනම් හොඳයි.අහක යන නයි රෙද්ද පල්ලේ දා ගන්නේ නැතිව.😬😬😬මේ වීඩියෝ ව ඉවත් කරන්න.

    • @wishwajithdesilva777
      @wishwajithdesilva777 Місяць тому +2

      අපේ රටේ ආරක්ෂාව කියපන්.1980 මෙහා තියෙන වෙපන් එකක් කියපන්...පොර ටොල්ක් නොදී ඉදපන්😊

    • @DekinWendabona
      @DekinWendabona Місяць тому +1

      අපි ඉමුද අපේ පාඩුවේ....

    • @nethahinsa3570
      @nethahinsa3570 Місяць тому

      @@chathurinelum6723 සංජීව මැරිලද කොහෙද ගොඩක් පැහැදිලි කරලා මේක අයින් කරන්න කීවට ඌ කමෙන්ට් දැක්කෙ නෑ වගේ ඉන්නෙ

    • @GaminiPerera-h1c
      @GaminiPerera-h1c Місяць тому

      😊

    • @Sagith_Dilshan
      @Sagith_Dilshan Місяць тому

      😅

  • @4utube665
    @4utube665 Місяць тому +17

    මෙච්චර හොද නාලිකාවක ගෞරවේ නැතිකරගන්න එපා...කරුනාකරල මේක අයින් කරන්න මෙවගෙ title දාල මෙ යුද්දෙ අපිට ගෙන්න ගන්න ඕනෙ නෑනෙ

  • @jeewanmahesh3823
    @jeewanmahesh3823 Місяць тому +11

    Wanes tv පිස්සු කෙලිනව

  • @thusithabandara3464
    @thusithabandara3464 Місяць тому +7

    ලංකාවේ කොටියාට ගහපු අපේ අයට ලෝකේ ඕනම තස්තවාදියෙකුට ගහන්න පුළුවන්.

    • @InokaPrasadini-ne2rl
      @InokaPrasadini-ne2rl Місяць тому

      Israel ekka happenna katawath ba

    • @SuperPiyuchan
      @SuperPiyuchan Місяць тому

      game handiye chandiyata gahala ita passe loke ona ekekta gahanna puluwan kiyala hithana mama wage ekek thamai oyath.

  • @Zooto794
    @Zooto794 Місяць тому +5

    පුළුවන් නම් ෆයිසාල් හජ්ජි කියන කෙනත් එක්ක interview එකක් කරමුකෝ
    Please

    • @ARMYBOY-z4h
      @ARMYBOY-z4h Місяць тому +1

      කයිවාරු නැති සුපිරි වැඩ්ඩෙක්. ❤

  • @HemachandraBandara-s4o
    @HemachandraBandara-s4o Місяць тому +6

    බුද්ධිමත්ව කටයුතු කරන්න

  • @saumayaronali5296
    @saumayaronali5296 Місяць тому +9

    කරුණකර මේ විඩියෝ අයින් කරන්න

    • @cricitic
      @cricitic Місяць тому

      ඒ මොකද 😂

  • @nalinkumara7931
    @nalinkumara7931 Місяць тому +10

    😂😂😂😂 පට්ට පල් බොරු දාන්න එපා. මේ මනුස්සයා මෙහෙ Cargo එකක්‌ කරගෙන ඉන්න මනුස්සයෙක්. අනේ පවු මෙවා බලන ලංකාවේ මිනිස්සු..

    • @PrabodhaVishwanath
      @PrabodhaVishwanath Місяць тому

      Yes.cargo ekak karanne janith

    • @wishwajithdesilva777
      @wishwajithdesilva777 Місяць тому +1

      අඩො ..මම හිතුවෙ මේ පොර කියලා වෝල්කි ටෝල්කි පිපිරෙව්වෙ

    • @RdDro-f7w
      @RdDro-f7w Місяць тому +1

      ​​@@wishwajithdesilva777ශානක පෙරේරා කියන කෙනා sri lanka first time හැදුවේ
      Remote controlled explosions

    • @RdDro-f7w
      @RdDro-f7w Місяць тому +1

      බොරු නැහැ මචන් දාලා..
      මෙයා ගැන නෙවෙයි කියන්නෙ අනිත් අය සොයාගත් සහ කරපු දේ පමණයි...හරියට බලන්න..
      මෙයා israel army එකේ සේවය කරනව කියල කොහෙවත් කියන්නෙ නැහැ...

    • @rohanjayasingha6621
      @rohanjayasingha6621 Місяць тому

      පිස්සෙක්....

  • @chathurinelum6723
    @chathurinelum6723 Місяць тому +3

    පාඩුවේ හිටියනම් හොඳයි.අහක යන නයි රෙද්ද පල්ලේ දා ගන්නේ නැතිව.

  • @simplybydon2193
    @simplybydon2193 Місяць тому

    The channel is moving to a different direction. Hope this channel will not lose it’s exclusivity.

  • @lakshithachamod1928
    @lakshithachamod1928 Місяць тому +2

    අහවල් ජාතිය ලෝකෙන් තුරන් වෙලා යයි වගේ

  • @G3DGAMING3
    @G3DGAMING3 Місяць тому +3

    ලංකාවේ වැඩ්ඩො 💖

    • @widanageperera8826
      @widanageperera8826 Місяць тому

      පක තනි බොරු මු කියන්නෙ

  • @SanjayaKumara-s9n
    @SanjayaKumara-s9n Місяць тому +2

    Good luck ❤❤❤❤❤

  • @Shirley-Fdo
    @Shirley-Fdo Місяць тому

    කථනය දුර්වල යි !

  • @MaheshKarawita
    @MaheshKarawita Місяць тому +3

    නියම සොල්දාදුවන් බය කියන එක දන්නෑ. කව්රුත් බයවෙන්ඩ එපා. එයා බය නෑ

  • @isankagunathilake4847
    @isankagunathilake4847 Місяць тому

    Interesting..but most of details can be tracking... you don't want go for more details than you know..

  • @wipulwipul4466
    @wipulwipul4466 Місяць тому

    ජය වෙිවා

  • @InukaUthsala-s4f
    @InukaUthsala-s4f Місяць тому +6

    Wanesa සංජීව aiye මේ video එක මේ මහත්මයාගේ ජීවිතයට තර්ජනයක් වෙන්නෙ නැද්ද

    • @nethahinsa3570
      @nethahinsa3570 Місяць тому +1

      එයාට ප්‍රශ්නයක් නෑ. හැබැයි රටක් විදියට අපෙ රටට හොද නෑ. ලංකාවේ මිනිස්සු වැඩ කරන්නේ ඊශ්‍රායල් වල විතරක් නෙවෙයි නේ. ඒ නිසා මේ වීඩියෝ එක ඉවත් කරන්නට ඕන. මේවා පොඩි ප්‍රශ්න නෙවෙයි කියලා සංජීවට වත් තේරෙන්නේ නැති එකනෙ වැඩේ

    • @widanageperera8826
      @widanageperera8826 Місяць тому +1

      මූ තනි බොරු කියන්නෙ

  • @JoyJoy-lo6ck
    @JoyJoy-lo6ck Місяць тому

    බයිබලයේ කියලා තියෙනවා මේ යුද්ධය ගැන ඒ විදියටම යුද්ධය යනවා❤❤❤❤❤❤. වැඩියි විස්තරයක් ඕනේ නම් එසේ කියලා කියන පොතක් තියෙනවා බයිබලය

  • @Koreanvlog835
    @Koreanvlog835 Місяць тому +1

    Thawa video one

  • @thusithabandara3464
    @thusithabandara3464 Місяць тому +4

    ශානක පෙරේරා මහතා සුපිරි වැඩ කාරයෙක් තමයි. ඔබ තුමාට අපගේ උත්තමාචාරය. අනුරට ජය මාලිමාව ජය මාලිමාව ජය.

  • @SaraSara-yt6zi
    @SaraSara-yt6zi Місяць тому +4

    මෙක දාපු එක නම් එච්චර හොද නැ ලෙබනොන්‍ රටේ කොච්චර ඉන්නවද ලන්කවෙ අය් ඇය් මෙවා දාන්නෙ

  • @G.m.s.darshanaGallenage
    @G.m.s.darshanaGallenage Місяць тому +16

    පිස්සෙක්නේ මේක කරන මාධ්‍යවේදියා.යකෝ යුද්ධය අස්සේ මේව දානවද.මූට මොලයක් නැද්ද.මෙච්චර දේශප්‍රේමී කතා කියන මූ රට පත්කරන්නේ අනතුරකටනේ..😢

  • @ashokaranjith5924
    @ashokaranjith5924 Місяць тому

    අන්තවාදින් ගියතැන ඉවරයි.ලෙබනනයටත් එ ටිකමයි😢

  • @nethahinsa3570
    @nethahinsa3570 Місяць тому +15

    මේක නම් අපේ රටට ඒ තරම් හොද දෙයක් නෙවෙයි. ඒ රටවල් අතර යුද්ධය පවතින වෙලාවක් මේ. එහෙම වෙලාවක ලංකාවේ කෙනෙක් මෙහෙම කරා කියලා ප්‍රසිද්ධ කරන එක ලෝක ප්‍රජාව අතරට මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරලා කියන එක හරි දෙයක් නෙමෙයි. ලංකාවේ මිනිස්සු වැඩ කරන්න ලෝකයේ විවිධ රටවල් වලට ගිහින් ඉන්නවා. ඒ නිසා මේ වීඩියෝ එක ඉවත් කරනවා නම් හොදයි. ඉවත් කලේ යුතුයි මගේ මතය

    • @panoramablue9191
      @panoramablue9191 Місяць тому

      එපා ඉස්ලාමි අන්තවාද ෙය් අවසන් ෙහා්රාව (මැද ෙපරදිග) විස ෙදන හැටි ඉෙගන ගමු (2019 සිංහල 295 වි ෙද්ශිකයන් සමග ඹකුන් මැරැව)

    • @nethahinsa3570
      @nethahinsa3570 Місяць тому +4

      @@panoramablue9191 මෙතන ඉගෙන ගන්න දෙයක් නෑ මොළයක් තියෙනවා නම් මේ වගේ ප්‍රකාශ කරන් නෑ මේ වෙලාවේ. ලෙබනන් වල මිනිස්සු ගොඩක් මැරෙන ලෝකයක් අවධානයෙන් බලන් ඉන්න යුද්ධයක් මේ. ලංකාවේ තිබුණ යුද්ධය වගේ එකක් නෙවෙයි. මේවට පැටලෙන එක මොනතරම් භයානකද කියලා තේරෙන්න අපේ රටට හරි රටේ මිනිස්සු කාටහරි දෙයක් වෙනකල් ඉන්න ඕනද ?

    • @bxjdkxk7481
      @bxjdkxk7481 Місяць тому +3

      අනේ උබේ අම්මා ට වෙසිගේ පුතේ ලංකා වේ අපේ අහිංසක මිනිස්සු ගොඩක් ඒ රටවල් වල ජිවත් වෙනවා උබ හින්ද ඒ අයට ප්‍රශ්න වලට මුණ දෙන්න වෙයි

    • @PrageethPiyankara
      @PrageethPiyankara Місяць тому +1

      මේ පාවලා දෙන කාලකන්නියා ඉක්මනට මැරෙන්න ඕනා.මගේ ජාතික වීරයා සදාකාලික ජීවත් වෙන්න වෙන්න ඕන.මොකද මේ මොලයක් නැති වැඩසටහන කරපු එka

    • @PrageethPiyankara
      @PrageethPiyankara Місяць тому +1

      වෙනස වැඩසටහන කරන මේ කාලකන්නියා ඉතා ඉක්මනින් මහපොළොවෙන් නැතිවෙලා යමක්

  • @EneHuke
    @EneHuke Місяць тому +1

    21:22 මෙ ලංකාවවෙ තවමත් තම්බින්ගෙ ඇට උරන එවුන් තමයි මෙ කමෙන්ට් දාන්නෙ.

  • @KiraniduThanujasilva
    @KiraniduThanujasilva Місяць тому +3

  • @ShehanKavinda-lk7yi
    @ShehanKavinda-lk7yi Місяць тому

    Sf රත්නායක සර් ගැන ගේමු එකක්

  • @nishaweerawansa1196
    @nishaweerawansa1196 Місяць тому +15

    මේ වීඩියෝ නීති විරෝධී නැද්ද?

    • @Sagith_Dilshan
      @Sagith_Dilshan Місяць тому

      මොකද්ද කඩ කරපු නීතිය ?

  • @warunapradeep3763
    @warunapradeep3763 Місяць тому +3

    ❤❤❤❤

  • @WidanaGamage-w3d
    @WidanaGamage-w3d Місяць тому +2

    SF රත්නායක එක්ක interview එකක් දෙන්න බැරිද?

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn Місяць тому +1

    Wanesa❤ ❤❤❤❤🎉🎉

  • @YasanthaBandula
    @YasanthaBandula Місяць тому +1

    Israel💞💞

  • @bxjdkxk7481
    @bxjdkxk7481 Місяць тому +4

    ඕකෙන් වෙන්න ලංකා වට‍ යුද්දේ ගෙන්න මුන්ට ඕනේ වෙලා වගේ තෝ මැරිය ඉට ඉස්සර වෙලා

  • @samasiriwardan367
    @samasiriwardan367 Місяць тому +2

    ඇත්තටම මේ මනුස්සයාගේ මොළේ හොඳ නැද්දඅරාබි රටවල් වල කෝටියක් මිරිස් සේවය කරනවා. තේරුනාදඒ වගේ දේවල් කරන්නේ අනිත් මිනිස්සුගේ ජීවිත ගැන හිතලදමුගේ බොලේ හොඳ නෑ

  • @IneshaWaruni-ir3wd
    @IneshaWaruni-ir3wd Місяць тому

    God bless Israel ❤❤❤

  • @rasanuruddha6403
    @rasanuruddha6403 Місяць тому

    Wire kapala apita lebuna MBRL awi aye harigessuwa ape lankawe kollata Israel buddiansha walin gema dunna lassanat... E nisa api ape rata gena hithala weda karana tharamata wada hodayi. Lebanon wala ape lankawe minissu job karano ape manussyake prana apeta gaththoth me byla kiyana minissu wagakiyanne ne neh. Sanjeewa meka danna klain thawa hithuwa nam thama hoda.

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 Місяць тому +5

    ලංකාව අනතුරේ දාන්න එපා

    • @cricitic
      @cricitic Місяць тому

      ලංකාව වීඩියො එකකින් අනතුරේ වැටෙන්නේ නෑ රට හරකො 😂

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw Місяць тому

    E uthum polis niladariyata mage namas karaya wewa

  • @dishanranasinghe2093
    @dishanranasinghe2093 Місяць тому +1

    👍

  • @saumayaronali5296
    @saumayaronali5296 Місяць тому +1

    මොකද අහක යන දෙවල් මගෙ රට ට දෙන්න එපා උඔලා ට මෝලය හරි නැද්ද

  • @SupunJayasanka-h5n
    @SupunJayasanka-h5n Місяць тому

    මම නම් දන්න විදියට බලෙන් අල්ල ගත්තු රට ආපහු ගන්න හදන්නේ අපේ රටෙත් යුද්දයක් තිබ්බා මේ වීඩියෝ එකෙන් නම් වෙන්නේ අහක යන යුද්දයක් අපෙරටට වද්ද ගන්න හදන්නේ

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw Місяць тому +1

    Sri lankan❤

  • @nishanlakmal1928
    @nishanlakmal1928 Місяць тому +7

    🇱🇰🇮🇱 අපිත් කැමතියි IDF එකට එකතුවෙන්න ත්‍රස්තවාදය ලොවෙන් තුරන් කිරීමට 🇮🇱🇱🇰

  • @panoramablue9191
    @panoramablue9191 Місяць тому

    ෙමි ෙක සමහර අන්තවාදින් සිංහල නමි වලින් අ ැවිල්ල ඹබට බනිනව ගනන් ගන්න එපා ඊශිුායලය සමග සහ ඹවුන් ෙග් operations තව ඹ ෙන මමත් කලක් ශිුලංකා ෙපාලිසිෙය ඉදල අස්ෙවල දැන් Job එකකට අ ාව ඹස්ටිුයා වලට

  • @janakakatugampala1499
    @janakakatugampala1499 Місяць тому

    😊😊😊😊😊😊😊

  • @MrLonely-c6o
    @MrLonely-c6o Місяць тому +1

    Pray for peace ✌️

  • @panoramablue9191
    @panoramablue9191 Місяць тому +1

    ෙබා ෙහාම වටිනා ෙතාරතුරැ

  • @nethahinsa3570
    @nethahinsa3570 Місяць тому +11

    ලංකාවේ මිනිස්සු වැඩ කරන්නේ ඊශ්‍රායල් වල විතරක් නෙවෙයි. සංජීව ඔයා ලංකාවේ ඉන්නෙ. වෙන රටවල් වල වැඩ කරන අපේ රටේ මිනිස්සු ඉන්නවා එයාල ගැන හිතලා වීඩියෝ දාන්න දානකොට. දැන් හැමදෙයක්ම ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් කියලා ඔයා දන්නවනෙ. ජාතින් අතර රටවල් අතර ප්‍රශ්න ඇති වෙන දේවල් සමාජගත කරන්න එපා

  • @EneHuke
    @EneHuke Місяць тому

    මෙ ලංකාවවෙ තවමත් තම්බාන්ගෙ ඇට උරන එවුන් තමයි මෙ කමෙන්ට් දාන්නෙ.

  • @SunethMunaweera
    @SunethMunaweera Місяць тому

    We are sri lankans we have faced the most dngerus people tigers we won believe in my people they will achieve

  • @SheriffComstock
    @SheriffComstock Місяць тому +3

    වීව්ස් හිඟාකන මී හරක් මේ චැනල් එකේ එවුන්. මොනවද මේ කරන අමු මෝඩ වැඩ?

  • @NilushsPriyadarshani
    @NilushsPriyadarshani Місяць тому

    Api Dan tama balanne ❤😊

  • @sivilima85
    @sivilima85 Місяць тому +5

    ඕපන් ෆයර්

  • @LuckLink-y4u
    @LuckLink-y4u Місяць тому +1

    ගොන් ෝඩ දෙවොල් දාල අපෙ රටට කෙලවපියව්

  • @saneevivo
    @saneevivo Місяць тому

    Lebanan thrastha wadi vinasa karala damanna isralayata shakthiya labewa.. ❤❤❤🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱

  • @スバダハマ
    @スバダハマ Місяць тому +1

    𝗶𝘀𝗿𝗮𝗲𝗹 𝗱𝗲𝗳𝗲𝗻𝘀𝗲 𝗳𝗼𝗿𝗰𝗲𝘀🇮🇱🇮🇱🇮🇱 ❤

  • @chlfilms
    @chlfilms Місяць тому

    මේ වගේ බොරු කාරයන් ව ප්‍රමෝට් කරන්න එපා. ලබනන යේ පේජර් පුපුරන්නෙ දුරස්ථ පාලක වලින් නොවේ. මෙයා දන්න මගුලක් නෑ.

  • @nethahinsa3570
    @nethahinsa3570 Місяць тому +4

    පිස්සුද මේ වගේ දේවල් දාන්න? අහක යන නයි ලංකාවට වත් ලංකාවේ මිනිස්සුන්ට වත් ඕන නෑ. මේ වගේ මෝඩ වීඩියෝ දාන්න එපා සංජීව. ඔයා කලින් කරපු විදියට අපේ දෙයක් ගැන දාගෙන ඉන්න

    • @panoramablue9191
      @panoramablue9191 Місяць тому

      කමක් නැ අ ැයි අපට දැන ගන්න ඹ ෙන මැද ෙපරදිග තිුස්තයන් ෙග් අවසන් ෙහා්රාව විස ෙදන අාකාරය

    • @nethahinsa3570
      @nethahinsa3570 Місяць тому

      @@panoramablue9191 අනේ මෝඩ කතා නෙ. ඕන තරම් ඒ රටවල තොරතුරු ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුළුවන් කම තියෙද්දී ලෝකයක අවධානය යොමු වෙන යුද්ධයක කොටස් කාරයො කියලා පැටලෙන්න හදන්නේ ඔය කියන කෙනාට නෙවෙයි ඒකෙ නරක බලපෑම රටක් විදියට අපෙ රටටයි මැදපෙරදිග කලාපයේ වැඩ කරන අපේම රටේ මිනිස්සුන්ටයි වෙන්න පුළුවන්. මොළේ නෑ ඔයාලට

  • @YakalleMeththaji
    @YakalleMeththaji Місяць тому +3

    මොකටද බන් අපිට පිටරටක් ගොන් ආතල් ගන්න එපා
    මූටත් ලොකුවට දෙනවනම් හම්බෙනවනම් දෙක පුයි

  • @Koreanvlog835
    @Koreanvlog835 Місяць тому +1

    Mekata abbahiwela inne❤

  • @sarigama9472
    @sarigama9472 Місяць тому

    ලෙබනනයට වැඩෙ සෙට් කරලා තියෙන්නෙ මෙයාද🤔🤔🤔

  • @deshanjanith7176
    @deshanjanith7176 Місяць тому +2

    Wade super ❤

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 Місяць тому

    ❤👍👍

  • @dineshmaddumage506
    @dineshmaddumage506 Місяць тому +6

    🇮🇱 israel military බලයට. Help. Karana අපෙ. රටේ සිංහල මිනිස්සු ආදරය karana හදවතේ ජීවමාන සිංහයා 💯🙏🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏

  • @nihalweerakoon4073
    @nihalweerakoon4073 Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SudeshMaduranga-vy9he
    @SudeshMaduranga-vy9he Місяць тому +1

    🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱✊🏿✊🏿✊🏿✊🏿✊🏿

  • @LakshanDeSilva-i5l
    @LakshanDeSilva-i5l Місяць тому

    මම හිතන්නේ සෙට් එක එකතු කරන මැදිවියේ මිනිහා..😊අපේ ඉලෙක්ට්රොනික ආරක්ෂිතද?

  • @rohanjayasingha6621
    @rohanjayasingha6621 Місяць тому +1

    මෙයා තටම තටම කියන්නේ මොනවාද ...?
    BBC, CNN, Al Jazeera බලල වාර්තා කරනය ඉගෙන ගන්න .
    අපේ කාලය කන්නේ නැතුව .

  • @pradeepnishantha8554
    @pradeepnishantha8554 Місяць тому +12

    අහන් ඉන්නත් කාම්මලීයි . තවත් මෙවනි වැඩ සටහන් කරන්න එපා .

    • @Alfa-j8f
      @Alfa-j8f Місяць тому +3

      බබ්බටද බැලුවේ 😂

    • @panoramablue9191
      @panoramablue9191 Місяць тому +1

      උබ පලයන් හිස්බුල්ල සංවිධානයට මුස්ලිමි ෙවලා

    • @Sagith_Dilshan
      @Sagith_Dilshan Місяць тому

      මොලේ මළකඩ කාලා 😂

  • @asanthakumarakumara7040
    @asanthakumarakumara7040 Місяць тому +11

    දැන් චාටර් වනැස

  • @mahanamathikula1187
    @mahanamathikula1187 Місяць тому

    Hariyata nodanna katha kiyala koheewath yana kunugodak ratata genna admin

  • @weekendsdiary
    @weekendsdiary Місяць тому +2

    This video heading I don’t recommend because, Lebonen people have right to live. Isarael killed civilians everyday. This is my opinion. Someone can oppose this

  • @nethahinsa3570
    @nethahinsa3570 Місяць тому +10

    ලොකු කම පෙන්නන්න මේවා දාලා උඹලා අපේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්න ඇති කරපල්ලකො 😡😡😡😡

  • @VipulaRamasinghe
    @VipulaRamasinghe Місяць тому

    මේ වීඩියෝ අයින් කරගනින් උඹ ලාංකිකයෙක් නම්

  • @janakaliyanage3297
    @janakaliyanage3297 Місяць тому

    🙏🙏👍👏👏👏

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 Місяць тому

    ❤️❤️🔥🔥

  • @thejaherath9665
    @thejaherath9665 Місяць тому

    Jara wadak

  • @ronukaranuka56
    @ronukaranuka56 Місяць тому

    ලංකාවට කෙලින්නද හදන්නෙ

  • @disadisa7742
    @disadisa7742 Місяць тому +1

    Thatamana තැටමිල්ල තමයි අවුල

  • @topmax2999
    @topmax2999 Місяць тому

    ඊශ්රායලය කියන්නේ මහ මේඡ්ය තස්තවාදින්ගේ රටක්

    • @EneHuke
      @EneHuke Місяць тому

      පල කැරි තම්බියා, දීපන් අල්ලට ඌරෙක්

  • @thetruth-4853
    @thetruth-4853 Місяць тому

    කවුද බන් මේ ගවයා....

  • @kumarahtpp2353
    @kumarahtpp2353 Місяць тому

    ❤️💐

  • @ceethaneel6411
    @ceethaneel6411 Місяць тому

    ❤❤❤️❤️❤️❤️❤️

  • @kheharharaythus3323
    @kheharharaythus3323 Місяць тому +1

    How is this not a human rights violation? Civilians also use these devices and pagers in Lebonon. Israel isnt the good guys in this conflict.

  • @IndraManel-pt8zl
    @IndraManel-pt8zl Місяць тому

    ආ..ආ..කිය කිය කියන්න දගලන්නෙ...හරියටම පැහැදිලිව කියන්න බැරිද